රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල සොයා තනිවම ගිය ගමනක්| Solo Hiker| Yahangala Solo Hiker|

  Рет қаралды 116,698

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер
@jaydizzanayake428
@jaydizzanayake428 3 жыл бұрын
The way the both of them waits for each other.. maaaan sad it took me this long to find this channel. But im already a fan of you! Keep it uuup.. looking forward to see more vidsss
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
Thnk u very much for your comment brother ❤️❤️✌️
@Tha_Ra
@Tha_Ra 3 жыл бұрын
බව්වා ගැන දුක හිතුනා.. ඒ ටික වෙලාටට කොච්චර ආදරයක් ද.. කන්න දීපු පත් කට මතක තියෙයි මැරෙනකං.ඒ කලගුණ සැලකීමට තමයි අච්චර දුරක් පස්සෙන් ගියෙ.. මිනිස්සුන්ට නම් කොච්චර කරත් අමතක වෙනවා..දලා එනකොට දුක හිතෙන්න ඇති බව්වට ❤️
@sandanimihirika1013
@sandanimihirika1013 Жыл бұрын
බෲනෝ බලන්න ආයිමත් ගිය ගමනේ බෲනෝ හමුවුනේ නැති එක ගැන හරිම දුකයි.... තාමත් ඒ ගැන මම කල්පනා කරනවා.😞
@ravinibasnayaka6722
@ravinibasnayaka6722 Жыл бұрын
Budu Ammmo..film Akak baluwa wage....bayath hithuna...😮
@chathurikadewmini88
@chathurikadewmini88 Жыл бұрын
Hambuna neh
@Sayuri-r1e
@Sayuri-r1e Жыл бұрын
2 veni dawase hambauna kena bruno nemei neda?ane bruno ko😢hoyala balanna..eya hitiyanam ayyata thaniyen yanna denne ne
@chathunikavisha2639
@chathunikavisha2639 3 жыл бұрын
Film 1k බැලුවා වගේ feeling 1k ආවා..හුස්ම ගන්නත් අමතක වුනා වගේ සමහර වෙලාවට.මන් එතන හිටියා වගේ දැනුනා ඒක නම්..අදමයි ඔයාගෙ video 1k මුලින්ම දැක්කෙ..මේ වෙද්දි ගොඩක් videos බැලුවා..ඒ තරම් ආස හිතුනා😥❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
බොහොම ස්තූතියි මට ඕන ඕනෙත් ඔය feel එක ඔයාලට දෙන්න💚❤🌿
@chathunikavisha2639
@chathunikavisha2639 3 жыл бұрын
@@Ceylonsolohiker ඒ feeling 1 ඕනෑවටත් වඩා ආවා.ඒත් ඔයා ගොඩක් පරිස්සමින් 🖤
@ashensameera4947
@ashensameera4947 2 жыл бұрын
Sira siddiya bokka seethala una ❤️🌸
@lakshanmendis3331
@lakshanmendis3331 2 жыл бұрын
Lassanai godak adarei godak adarei godak adarei Laika hadata gya wage thamai meyath oya ekka
@gimhanperera781
@gimhanperera781 2 жыл бұрын
තනියෙන් යන්නත් අමාරු එකේ බල්ලත් අරන් ගිය එක වටිනව ... ඒත් කල්පනාවෙන් යන්න ජීවිතේ වටිනව හැමදේකටම වඩා... 🤟
@සුන්දරලංකා-ල9ස
@සුන්දරලංකා-ල9ස Жыл бұрын
ඇත්තටම බෲනො සංසාර ගත බැදීමක් මල්ලිගෙ.බුදු සරණයි ඔයාටත් ඔයා වගෙ පුතෙක් බිහි කල දෙමාපියන්ටත්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤🍃💙
@dammikadj1889
@dammikadj1889 3 жыл бұрын
ඔයා තමයි ඉතින් මගෙ ටික්ටොක් රජු මේ වගේ දේවල් කරන්න ඔයාට තව තවත් ආශිර්වාද ගොඩාරියක් 💖 ලැබෙන්න ඕනී🙏🙏🙏👆🙏🙏🙏👆👆👆👆
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
😊💚💚❤️❤️
@anandawijesinghe217
@anandawijesinghe217 3 жыл бұрын
සුපිරි වැඩක්.ඒ වගේම බල්ලත් එක ගිය හැටි නියමයි.බල්ලො මිනිස්සුන්ට කොච්චර හිතවත්ද ? තනියම ගිහින් කරපු මේ adventure එක නම් මරුම තමයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ස්තූතියි 🌿💙❤
@dhushigirl6876
@dhushigirl6876 3 жыл бұрын
අම්මෝ ඒක නම් ෆිල්ම් එකක් වගේ....❤️ අනේ ගොඩක් පරිස්සමෙන් අයියේ 🙏❤️ ඔය හිතේ මනුස්ස කම බෲනෝ ට සලකපු විදිහෙන්ම හොදට තේරෙනවා..♥️♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏🖤❤🌿
@sinethlahiru6851
@sinethlahiru6851 3 жыл бұрын
මේක ඇරෙන්න ලංකාවේ වෙන ට්‍රැවල් වීඩියෝ එකක් වත් කට ඇරන් බලන් ඉඳල නෑ.💯🔥
@KawwaVlogz
@KawwaVlogz 11 ай бұрын
අම්මප සිරාවටම
@Tharakashamin
@Tharakashamin 3 жыл бұрын
මිනිස්සුන්ට වඩා තිරිසන් බල්ලා ගාව කොච්චර ආදරයක් තියනවද........ ඔයාට ජයවේවා අයියේ.....
@acmrgacmrg1675
@acmrgacmrg1675 3 жыл бұрын
කියන්න වචන නෑ ලංකාවෙ අද වෙනකම් මම දැකපු සුපිරිම සෝලෝ හයිකර් තමයි අයිය ❤️ ඒ විතරක් නෙවෙයි ගමන පුරාවටම බෲනෝට එක්ක අයිය ගෙ තිබ්බ බැදීම දැක්ක ටෙන්ට් එකයි , වතුර එකයි බෲනෝයි එක්ක අයිය කන්ද නැගපු විදිය ඇත්ත ටම හිතාගන්න බෑ මමනම් දැකලම.නෑ ඒ වගේ තනියම යහන්ගල ගිය කෙනෙක් ඔය විදියට ☺️ දිගටම කරගෙන යන්න අයියේ හැමදාම ඉන්නව 😍 ඔය මනුස්සකමය ආදරෙයි 😍☺️🇱🇰
@LisithaRanhinda
@LisithaRanhinda 3 жыл бұрын
බව්වෙක්🐶 එක්ක යහන්ගල නැග්ග එකම පොර අයිය ✌🔥❤
@tharindusenadeera
@tharindusenadeera 3 жыл бұрын
මේකෙ විශේෂත්වය ඔයාගෙයි, බෲනොගෙයි බැදීම 💚 ජය වේවා .
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ජයම 🌿🖤❤
@sandunibandara7310
@sandunibandara7310 3 жыл бұрын
අයියගේ vedios වලින් 1St මන් බැලුවෙ මේ vedio එක .ඒකත් computer එකෙන් .පස්සේ මන් ඉස්සල්ලාම කරේ 4n eken අයියගෙ channel ek subscribe කරපු එක.commnt එකක් නොදා ඉන්න හිතුණේ නෑ... ඔයාට මේ වගේ ලස්සනට ජීවිතේ හැමදාමත් වාසනාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරන්ව.ගොඩක් පරිස්සමෙන් මේ වගෙ camping කරන්කොට ...ඔයා බවුවත් එක්ක ගිය ගමන් ඇත්ටම ගොඩාක් දුක හිතුනා .මිනිස්සු ගාව නැති ආදරයක් කරුණාවක් බවුවා ගාවා තිබ්බේ .....හැමදාමත් ඔහොම ලස්සනට ජිව්තේ විදින්න අයියේ .ඒ vedio බැලුවත් මාර සතුක් එන්නේ..godk luck aiye .❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤🌿💙
@sandunibandara7310
@sandunibandara7310 3 жыл бұрын
@@Ceylonsolohiker ❤❤
@RajathaNews
@RajathaNews 3 жыл бұрын
උබනම් යකෙක්ම තමා බුවෝ. එක එකාට යමන් කිය කිය ඉන්නෑ.. හිතුන ගියා... උබ වගේ එකෙක් දැකල සතුටට මට ඇඩුන යකෝ... 💚💛
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
අඩෝ ❤💙
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 жыл бұрын
උබලට හදවතින්ම ආදරෙයි.පුතුනේ. ❤️❤️❤️❤️
@The_Sappa
@The_Sappa 3 жыл бұрын
සුපිරිම අයියෙ , බෲනෝට සලකපු විදිහ ගොඩක් ආදරෙන් , ඔයාට ජයම වේවා..❤️🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ජයම මලයා 🌿❤🖤
@kavinduprabath1243
@kavinduprabath1243 3 жыл бұрын
ලංකාවේ දැකපු සුපිරිම සෝලෝ හයිකර් 💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
💙🖤❤
@shehan2261
@shehan2261 3 жыл бұрын
උබ නම් හිත හයිය කොල්ලෙක් අයියේ .ඇත්තටම චරිතයක්
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
💙🌿❤🙏
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 2 жыл бұрын
බෲනෝ ගේ මයිල් කෙලින් වෙලා උඩට යද්දි පහලට එද්දි 😯 මාර හුලගක් තියෙන්නෙ අවදානමක් ගද්දි තව කෙනෙක් එක්ක යන්න බලන්න උදව්වක් ගන්න හරි මොනව උනත් හිත හයිය කොල්ලෙක් මෙහෙම රැයක් ඉන්න තනියම යනව කියන්නෙ අපෙ ගමේ කන්දට යන්නෙත් තනියෙන් උදේක දවාලක විතරයි ගුප්ත පරිසරයක් තියෙන්නෙ රැහැයි හඩත් එක්ක ඒක විදින්නම ඕන ජයවේවා මල්ලි
@chanakalakshan3223
@chanakalakshan3223 2 жыл бұрын
මේක නම් හරිම අවදානම් ගමනක් ... තනියම යනඑක භයානකයි ... පරිස්සමින් 😍😍😍
@Hasithaleo
@Hasithaleo 3 жыл бұрын
මොනවද මචං දැනුනු හාස්කම්? උබ වෙනම වීඩියෝ එකක් කරහන් අමතක නොවන සිදුවීම් හාස්කම් ගැන. සුපිරි බං උබට සුපිරි ශක්තියක් තියෙන්නේ.
@sachi1014
@sachi1014 2 жыл бұрын
අයියේ ඔයානම් වීරයෙක් 😍 පරිස්සමෙන් ❤️ ඔයා මේ කරන දේට විශ්ව ශක්තියේ ආශිර්වාදය අනිවාරෙන්ම ලැබෙනවා ❤️
@disnaranjani3644
@disnaranjani3644 Жыл бұрын
Ane a bawwa putha mata kewadawath amathka wen ne Ayge manussakamata Ayge hitha මොනතරම් lassanda kiyala api kawruth dan ne A hitha kiyanna beri taram lassani A වගේම oyge parissama සොබාදහම ඔයාට danawa Danna kiyala adaren illanwa සොඳුරු සොබාදහම් අසිරිය apita දෙන oba වෙනුවෙන් 🙏🙏🙏🙏🙏
@MathakaCinematic
@MathakaCinematic 3 жыл бұрын
හොද චේතනාවකින් ගිය ගමනක්..ඒත් මේ වගේ ගමනක් තනියම ගිහින් ජීවිතේ අවදානමකට දාන්න එපා යාලු ...අපිත් ඇවිදින සෙට් එකක් තමා..ඒත් මෙහෙම අවදානමකට ජීවිතේ හෙලන්න එපා..ඔයාගේ වටිනාකම ඔයාගේ දෙමාපියනට විතරය්.🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🙏❤❤❤
@dorecreations8141
@dorecreations8141 2 жыл бұрын
Aniwaryenma, mama comment karanna hitiya ekak meka.
@hashrandion5909
@hashrandion5909 3 жыл бұрын
අඩේ සව්සේ මාර පොරක් නේ අඩේ🙆🙆🙆 බවුවත් අරන් ඒම යනවා දකිද්දී එන feeling එක පට්ට🦸...බව්වා බලන්න අයේ ගියාම වීඩියෝ එකක් ඕන අනිවා 🐕🚶 🥰🥰🥰🥰🥰
@Pmpradeepsanka
@Pmpradeepsanka 2 жыл бұрын
අනිවාර්යයෙන් එයාව බලන්න යන්න ගොඩාක් දුක හිතුනා බව්වා ගැන
@imfromserendib
@imfromserendib 3 жыл бұрын
එ සතාට උබව දෙවියෙක් වගේ පෙන්න ඇති❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
🥺🌿💙❤
@bloommusic167
@bloommusic167 2 жыл бұрын
මේක බලද්දි ඇග හිරිවැටිලා ගියා.🥺 පරිස්සමෙන්.බුදුසරනයි.❤️‍🔥
@drsavindyakeshani3885
@drsavindyakeshani3885 2 жыл бұрын
අම්මෝ.. බව් යාලුවව දාල නොගිහින් එයා එක්කම යහන්ගල නගිනව දකිද්දි ඇස්වලට කදුලුත් ආව..🥺❤️‍🔥 පරිසමින්. බුදුසරණයි අයියෙ...🤍🤍
@dinoblock8516
@dinoblock8516 Жыл бұрын
Somehow you are like a real life yakari here climbing a rock with a friendly pet and being protected by the nature.More like yakari
@niru17
@niru17 Жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ නියමයි.ඇත්තටම මගදි හමුවුන ගමන් සගයාවත් අවසානය දක්වාම රැගෙන යෑමට ගත් තීරණය , අභියෝග මැද වුනත් ඒ තිරණය වෙනස් නොකොට ඉටු කිරිම ♥️👌
@RuwanKumara-ul8zm
@RuwanKumara-ul8zm 2 жыл бұрын
Wow niyamai... asa hithuna ee vedio ekat..den nam meka pissuwak wage.. oyage vedios digtma blnwa
@sachinthamihiranga9904
@sachinthamihiranga9904 Жыл бұрын
සමාජය මෙච්චර පිරිහිලා තියන කාලෙක මිනිහෙකුට මිනිහෙක් නැති කාලෙක ඒ සතාට දීපු කරුණාව....... උබට වරදින්නේ නැ බන් ❤️❤️❤️❤️
@haza2147
@haza2147 2 жыл бұрын
මේක තමයි සුපිරිම video එක.💯🍃🐶 බල්ලෙක් එක්කයි බඩුත් එක්කයි මේ වගේ ත්‍රාසජනක ගමනක් යනවා කියන්නේ ඉතින් සුපිරිම තමා😍 ඒ අමාරු තැන්වලින් බහිනවා දැක්කම ඇගේ හිරිගඩුත් පිපුනා😳 පරිස්සමෙන් travel කරන්න සුබ පතනවා ♥️💯👍👍
@ranilprasanna725
@ranilprasanna725 2 жыл бұрын
Ammo harima amaru awadanam gamanakne jarima parissam venna meha baladdi ape agath hirivatenawa. Parissamen. Adarei . Theruwan saranai.
@kw-se4ok
@kw-se4ok 3 жыл бұрын
ඇත්තටම මාරයි අයියෙ.බලන් ඉන්නත් බයයි.පට්ටම චැනල් එකක්.මේක අනිවා international යන්න ඕනි චැනල් එකක්❤️🔥
@Dula123
@Dula123 3 жыл бұрын
මේකනම් පිස්සුවක්😍 තව එක බලාපොරොත්තුවක් solo💪🔥🔥 පරිස්සමෙන් 🍃🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
අළුත් එක දැම්මා ❤💚🌿
@chaniduperera1739
@chaniduperera1739 3 жыл бұрын
කියන්න වචන නෑ සහෝදරයා.අවන්කවම හිතට ගොඩක්ම දැනුන travel vlog එක.බෲනා කියන්නෙ කලිං ආත්මෙක සහෝදරයෙක් හරි ලගම කෙනෙක් උබත් එක්ක හිටපු💚.මමත් ඔතන හිටිය වගෙ දැනුන අවන්කෙන්ම.අද සෙට් වුනේ channel එක.subscribe කරා.සුපරිම සහෝදරය🔥.ජය!🔥💚💚
@siriyawathiadikari353
@siriyawathiadikari353 Жыл бұрын
malli oya aniwarenma rawana rajuge kale hitapu hoda vira sebalek oka sasara purudda oya ballat e atme oyat ekkama hitapu kenek e badiyawen penawa bs oyata
@iroshshalika4375
@iroshshalika4375 3 жыл бұрын
Pattama interesting man.parissam weyan kollo.uba wage kollo godak watinawa hamadama ge assata wela kaka inna unta wada.gamma.budu saranai ubata brother
@shanleo2291
@shanleo2291 10 ай бұрын
Adooo bawwa shook , ubath niyamai bn... bawwawath aranma gamana giya❤
@samudisathsarani-u3q
@samudisathsarani-u3q 11 ай бұрын
Sattunta karunawantha minissu godk adui.. ayya gana godk satutui❤😊parissmen ❤😊
@sandeepasankalpa5973
@sandeepasankalpa5973 2 жыл бұрын
adoo nyana thanaka balagena parissamen yanna budu saranai 😲🙏
@RsSweetTones
@RsSweetTones 2 жыл бұрын
අනේ අයියේ ,සමහර තැන්වල හුස්ම ගන්නත් අමතක වෙලා බලන් හිටියෙ. ඔයාගේ videos බලන්න මං ගොඩක් කැමතියි. සත්තුන්ට දක්වන කරුණාව ගොඩක් වටිනවා. බුදු සරණයි! පරිස්සමින්!
@wickramasinghebgwm2208
@wickramasinghebgwm2208 3 жыл бұрын
Niyamai bn. Digatama karapan. Hoda gmnk thiyenawa machn... Gud luck 🤞 ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
Thnks mchn ❤️❤️
@lakmaldeshapriya4767
@lakmaldeshapriya4767 Жыл бұрын
මොනදෙ උනත් කොල්ලො ඔච්චර අවදනමක් ගන්න එපා මොකද තනියම අනික සෙර්ප්පු දෙක උනත් ගල් වලට හොඳ ට තදින් ඔරොත්තු දෙන සෙර්ප්පු දෙකක් දගන්න මොකද වතුර බිදක් ගල්වල පතිතවෙලා තිබ්බොත් කකුල ලිස්සලා ජිවිතයම අවදනම් අතකට හැරෙන ඉඩ කඩ වැඩ යි .....👉බදර් 💙💙💙👈👉 වැඩෙනම් NICE 👉🤟🤟🤟
@sujithdesappriya
@sujithdesappriya Жыл бұрын
ලාංකාවේ ආසාවෙන්ම බලපු විඩියෝ එක් මල්ලි බව්වා❤️❤️❤️❤️❤️❤️ මරු එකනම් පරිස්සමෙින් කරන දෙවල් කරන්න මල්ලි උඹට ජය😍😍😍😍❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම අයියා ♥️♥️
@ajanthakumari3947
@ajanthakumari3947 2 жыл бұрын
හරිම අපහසුවෙන් තමයි බැලුවෙ.ඊළග මොහොතේ මොකක් වෙයිද කියලා.කමක් නෑ බේරිලා ආවනෙ.තෙරුවන් සරණයි.
@kavindyakaushalya9851
@kavindyakaushalya9851 2 жыл бұрын
ඇගම හිරි වට්ටන මනුස්සකම පිරුනු සුන්දර ගමනක්. සුභ පතනවා අයියේ ඉස්සරහටම යන්න
@anushkarajapksha9612
@anushkarajapksha9612 3 жыл бұрын
Hammoh niymai eeeka byth hithenwa e yna widiht , e wgem hri pudumai bauwage adare dakkm , budusaranai aiye parissamin 🌼💫♥️
@prasannawarna325
@prasannawarna325 2 жыл бұрын
Yaluwa vedeo eka niyamai. Satha wage awe oyata para penwanna. Dewikenek wennath puluwan. Oya e sathata kara adareta oyawa parissam una wendath puluwan. Oya wage goda dewal wenawa oya paththe. Othana witharak nemei mulu laggalama ohoma haskam thiyanawa
@l.perera6296
@l.perera6296 2 жыл бұрын
මායි මල්ලී ඔබේ විඩියෝ බල්කන්නේ පිස්සුවෙන් වගේ, ඔබ කරනා ආකාරයට අපට එතැන ඉන්නා සේ දැනේ... අද ඉතා ආශා හිතුනා බවුවා එක්ක පරිස්සමෙන් එයාවත් අරන් ගිය ගමන.. ආයේ බවුවා බලන්න යනකොට ශෝට් වීඩියෝ එකක් හෝ ඕනා එයා එක්ක.. ස්තූතියි ඔබට අපේ රාස්වාදය උච්ච කිරීම ගැන.. ඔබට බවුවාට දෙදෙනාටම තුන් සරණයි !!! ❤🙏🧔🐕
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
හොද හදවතක් තියන ශක්තිමත් සුපිරි කොල්ලෙක් බන් උබ උබට ජය❤️👌
@dayanabishek8620
@dayanabishek8620 2 жыл бұрын
#Solo hiker ❤️‍🔥වීඩියෝ එක මාර ලස්සනයි අයියෙ . තවත් videos ගේමු ජය වේවා... බෘනෝගෙ ආදරේ 🙂💛💥
@llokuge3197
@llokuge3197 3 жыл бұрын
යාලුවත් අරගෙන නැගපු විදිය මට හිතාගන්නවත් බෑ❤️යහන්ගල ගිහිපු අය විතරයි දන්නේ මේ ගමනේ තියන භයානක කම.😐 මේ වගේ අවදානම් ගමන් යද්දී පරිස්සමෙන් මචන්❤️ බුදුසරණයි!
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤💙🌿
@suddi1234
@suddi1234 2 жыл бұрын
Ambo ayye kiyanna vachana na.niyamai.hamadama parissamin oya vage lassana vedio danna.budu saranai👍❤🌿💙🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Suddi Penbara pohoya dawasak wawa oyata Yalu Kohomada oyata
@maudimithendra786
@maudimithendra786 3 жыл бұрын
Harima lassanai. Hemadetama wada oyagei Bruno gei bedeeema. Budu saranai!
@harshaprabath7356
@harshaprabath7356 3 жыл бұрын
යකෝ යහංගල වීඩියෝත් බැලුවා මෙහෙම එකක් නං බැලුවෙ නෑ ,මං හිතුවෙ අතනින් පල්ලට වැටුන තමයි කියල. ඒ මදිවට බලු කොල්ලෙකුත් උස්සගෙන .උබනං පිස්සෙක්...ඒ උනාට සුපිරි වැඩක් සහෝ....💚💚💚🤘
@Dila263
@Dila263 Жыл бұрын
රත්තරං වටින කොල්ලෙක්.. බුදු සරණයි .. ගෙදර වැඩ දහසක් අස්සේ බලන දෙවනි වීඩියෝ එක ඔයාගෙ අද දවසට.. 😊
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Ammoo...as loku karan hitha monado wela awasana,wenakam bala unne deyyanee man ...man .meka baladdi auruddak wela...supirima wadak...thrashajanaka....budu saranai 🙏🙏🙏🙏
@Anurasg
@Anurasg 3 жыл бұрын
Eka nan Niyamai. Harima sundara ath dakeemak. E ahinsakaya oyath ekkama oyage tanikamata paaluwata. Jayawewa..
@ruwanchamara2552
@ruwanchamara2552 2 жыл бұрын
අම්මෝ බං නියමයි ..සතාත් පරිස්සm කරගෙන ඔබත් පරිස්සම් උන විදිය මරු..බුදු සරන්‍යි..මාත් එනවා දවසක් ඔයා එක්ක යන්න
@CakeZonebyTharu
@CakeZonebyTharu 3 жыл бұрын
Fb eke bruno kolla ekka gahapu photo ekata gena liyala thibba eka kiyawawal me video eka bekuwe..aeththamai me wage travel vlogs balalama ne e tharam.lassanai husmath.hira wenawa dekkama...subapathanwa jivithe vidinna
@nishanthanalin7646
@nishanthanalin7646 Жыл бұрын
Paw ballawa gedara genawanam me lassana film ake end aka oitath wada lassana wenawa.
@Life-kpop-
@Life-kpop- 6 ай бұрын
Ammo ayye ekanam Marai bawwath aran tikak hari kanda naggane . Anika ara pahara bayanaka hela nisa ethanin watenna thiyena awadama godak wadi nisa gihipu nathi eka hodai . Anika thamai ethanin eyata thawa kochchara baya dewal thiyeda dannane . Anika maha wassa gulags ekka kanda udata yanna giyanam oyata hari brunota hari karadarayak wenna thibuna
@renukadikhenage4579
@renukadikhenage4579 2 жыл бұрын
Harima lassanai ane gihillama balanna asai kochchara sundara than thiyeda apita balanna eth den ewa abawayata yamin thiyenne harima dukai .. ane apith ekkan yannako balanna
@GIHANKASUN
@GIHANKASUN 3 жыл бұрын
Oya nam Supirima Hiker kenek Malli ....Oyata Suba Pathanawa..Monawa Karath Parissamin.. Jaya wewa...
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ස්තූතියි අයියෙ ජයම 🌿💙❤
@chirathsasiri
@chirathsasiri 3 жыл бұрын
විඩියෝ එක ඩවුන්ලොඩ් කරං හිටියා මාස 3ක් විතර.අනිතිමේ කොරෝනා පොසිටිවු වෙලා කාමරයක් ඇතුලේ කොටු වෙලා ඉද්දි.ඩේටත් ඉවර වුන හින්දා පරන ඩවුන්ලොඩ් කරං හිටිය බලපු නැති යුටියුබ් විඩියෝ ගොඩ අතරේ මේකත් තිබ්බා.. ට්‍රැවලිං වලට මං මාරම ආස හින්දා ඩවුන්ලෝඩ් කරං හිටියේ.උබේ විඩියෝ එකමයි තිබ්බේත් ලිස්ට් එකේ... උබ නම් පිස්සෙක් ආ... ඒ පිස්සා කිවුවේ විඩියෝ එක උබේ සුපිරි හින්දා.මේක නම් පිස්සුවක්.පරිස්සමින් මගේ කොල්ලෝ.අපිට ගන්න බැරි අත්තදැකිමක් උබ අපිට මට ගෙනාවා.සුපිරියක්.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඔන යන ගමන් වලට.
@isurumadushanka8002
@isurumadushanka8002 Жыл бұрын
මම යහන්ගල බලපු video වලින් හොඳම එක මොකද video එක පුරාවටම බොක්ක රත් වෙච්ච ගතියක් තිබ්බ එච්චරටම adventure උදව් කරපු බලු යාලුවත් ගැම්මක් තමයි
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Ade oy ballage video eka dakka kalin man.eth ada thamai full video eka baluwe pattama patta bn uba thaniyama gahana gema supiri..❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
Thnks mchn ❤️❤️
@sandunitharushika8956
@sandunitharushika8956 2 жыл бұрын
Ammoh maru aththtm film ekak wage...ane balla ❤❤❤
@prasannarajapaksha8669
@prasannarajapaksha8669 2 жыл бұрын
Husma gannawa wage deyakata hara, me wage awadanam wada walata mama nam wish karanne na. Epa kiyanawa hara. Geewetha dekak. Taruna madaya kiyane okata thama. Thamage aya ganawath hethnne nathi hethak.ballage hetha hoda kamatta uth mula una. Sathekutawath karadarayak wenawata mama nam kamathi na. Yahapath dewalatama cetha yomuwewa! ❤️❤️❤️
@lahirukarunarathna4384
@lahirukarunarathna4384 3 жыл бұрын
Supiri maddooo.. Parissmin mchan... Jaya !!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ජය 🙏❤💚
@nejaleon198
@nejaleon198 2 жыл бұрын
ඒක නම් සුපිරි මල්ලි ,වීඩියෝ එක ඉවර වෙනකන් මාරම feeling එකක් තිබුණේ 👏👏👏👍👍👍❤❤❤
@slfoodstravelers7836
@slfoodstravelers7836 3 жыл бұрын
Machan hoyagrna gihin bruno aran enna aye yankota eya wath aran yanna video walata
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
දෙයිද දන්නේ නෑ එයාව 🥺🥺
@Daily_blend
@Daily_blend 3 жыл бұрын
Brother oya thawa travelling equipments tikak ganna. Boots ropes jackets wage ewa. specially GPS locater ekak. Oya thaniyama ne yanne karadarayak unoth kauruma hari Dana ganna oni ne oya inna thana. Parissamen brother. You’re amazing guy. 🧡🧡 the way you love to the dog and how dog reacts to you make me cry.
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super super ජය වේවා 👊👊👊🤘🤘👊👊👊
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol Жыл бұрын
ඔයත් මරැ පරිස්සමෙන් මං හරිම ආසාවෙන් බලන්නෙ මේ විඩියෝ බුදු සරනයි
@nilukairoshani3945
@nilukairoshani3945 2 жыл бұрын
Ammo eka nam maru vidiyo eka iwara wenakamma mara kuthuhalayakin hitiye. Mama adamayi oyage vidiyo balanne
@kavishkapiyumal6010
@kavishkapiyumal6010 3 жыл бұрын
දැකපු සුපිරිම travel vedio එකක්.පරිස්සම ගැනත් ටික්ක් හිතන්න.කෑම්පින් ටෙන්ට් එක වතුර බෝතලේ එහෙම එහෙම එල්ලගෙන යන්න හදා ගන්න අයියේ ඒක පහසුයි තනියෙම යද්දී.පරිස්සමෙන් 💟🤟👊
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
බොහොම ස්තූතියි මලයා 🖤❤
@nirmaliamarasinghe9637
@nirmaliamarasinghe9637 3 жыл бұрын
budusaranai malli oyata
@pattatravel4944
@pattatravel4944 3 жыл бұрын
යහන්ගලට යන්න බැරි උනත් එලගට හරි තනියේන් ගියා කියන්නේ අයියේ උබනම් පට්ට වැඩ්ඩේක් තමා.❤️
@NHvibecreations
@NHvibecreations 2 жыл бұрын
Kawadawath dakala thibune na mehema View ekak...godak thnks ayye....bayath hithuna habai.. 😥😥parissmen inn ayye budu saranai..
@milanpasindu2096
@milanpasindu2096 Жыл бұрын
man ube balapu palaweni vlog eka meka. Ado ara hithala hombawa atharin nathuwa uwath parissamata aragena uba karapu e video eka. Sirawatama marama widiyata waduna komlo good luck sudda
@ravinduudayanga2919
@ravinduudayanga2919 3 жыл бұрын
Yahangala udata gihin aai video ekak denna aiyee.jaya wewaaa
@saradesilva7155
@saradesilva7155 3 жыл бұрын
අනෙ මට නම් බලන්න බැ හරිම බයා හිතේනවා මල්ලි ඔයාට බුදු සරනය ජ්සු පිහිටයි සියලු දීව් පිහිටයි පරිස්සමින් යන්න 🙏🙏🙏🤲🤲🤲
@mgkdilmi2977
@mgkdilmi2977 3 жыл бұрын
Maru ayye ❤️‍🔥 😍 habai paraissamin ❣️
@rushrasanga
@rushrasanga 3 жыл бұрын
Eka maru bn ❤️‍🔥 solo hiker ikman dawsaka muna gehewa apiya jaya kollo parissamin ✨️❤️‍🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ජයම සහෝ ❤🌿🖤
@rushrasanga
@rushrasanga 3 жыл бұрын
@@Ceylonsolohiker fb id eka mokakd aiya , mata msg ekk dnws
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
Madushan neranjan
@adamwimalaguna6210
@adamwimalaguna6210 3 жыл бұрын
supiri wadak machan.. digatama krpan
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
❤❤💚
@thilininimeshika6691
@thilininimeshika6691 3 жыл бұрын
හුස්ම හිර වෙලා වගේ වීඩියෝ එක බැලුවෙ..හරිම ලස්සනයි ..ඒත් පරිස්සමෙන් මේ වගේ අවදානම් ගන්නකොට.. ලස්සන couple එකක් යහන්ගල යනවා දැක්කා .බුදු සරණයි ❤️❤️🥰🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ඒක වෙනම ආදරයක් 🙏❤❤
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
ඔබට ගොඩක් අය ආකර්ෂණීය වෙනවා ඔබ හරිම කරුණාවන්ත අවංක නිහතමානී ගති පැවැතුම් වලට ගෞරවය උපහාර දක්වනවා වෙන්න ඇති හරි පුදුමයි සතුන් ප.ව කරුණාව දක්වනවා කොහොම වුණත් පුතේ ප්‍රවේසම් සහගතව සහයට කව්රුන් හෝ රැගෙන යන එක තමයි හොද නරඹන අපිට සතුටු වෙන්න නම් තනියම යන්න එපා මේ සැම දෙකටම වැඩිය ඔයාගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න එය අපට ගොඩක් වටිනවා පුතේ ඔයා ට බුදු සරණයි සියලුම දෙව් දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරත්වා ජයෙන් ජය වේවා
@Sandaruwan-er8uu
@Sandaruwan-er8uu 2 жыл бұрын
අම්මෝ ජීවිතේ යන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු ගමනක්.... අදහස අත ඇරියා.... ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නන සුපිරි හදවතක්... පරිස්සමෙන් අයියා... බුදු සරනයි!!! ❤
@eyepatch4564
@eyepatch4564 3 жыл бұрын
6:09 ඔතන පට්ට භයානක ප්ලේස් එකක් තමා වැටුනොත් හොයන්න වෙන්නෑ බැරිවෙලාවත් වැටිල බේරුණොත් අලි ගහනව 😂 පහල අලි ඉන්නවත් නේද ? පට්ට හැබැයි උඩටම ගියාම ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
උඩට ගියාම දැක්කේ තනියා පහල ඉන්නවා 😀🙏💚❤🌿
@VindanaPrasadkumara
@VindanaPrasadkumara 2 жыл бұрын
@@Ceylonsolohiker අලියද 🥺
@Infinity.79
@Infinity.79 2 жыл бұрын
අද තමයි මං බලන්න පටං ගත්තෙ වීඩියෝස් ටික 😍 තත්පරේකට පපුව නැවතුනා වගේ දැනුනා උඩ ඉද්දි ❤ බෲනෝ ❤ ආදරෙයි 😍කියන්න වචන නෑ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😊❤🖤🍃
@dilanparwatha8472
@dilanparwatha8472 10 ай бұрын
Nothing but massive respect to you♥️ truly a human you are 🍃
@sandalidimalka3924
@sandalidimalka3924 3 жыл бұрын
Supiriyak kollo parissmin 🙈jaya wewa!!
@danushikachathurangi1388
@danushikachathurangi1388 3 жыл бұрын
කියන්න දේවල් ගොඩක් තියෙනව. ඒත් මං කියන්නෙ එක දෙයයි ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
ස්තුතියි 🌿💙❤
@pragathibulathsinhala3981
@pragathibulathsinhala3981 3 жыл бұрын
අඩේ මචන්..උඹට තිබ්බෙ ඒ බල්ලව ගෙදර අරන් යන්න..නියමයි වීඩියෝ එක.ජය කොල්ලො..
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
එයාට ගෙදරක් තියෙනවා මචන් ජයම 💙🌿
@SanduEkanayaka-n9w
@SanduEkanayaka-n9w 2 жыл бұрын
Kohe wath thibbe nethi wessak ekekparataa awe kohomada kiyana eka thamai Mata thiyana prashne.oya yahan galata lesiyakata katawath naginna belu .e kathawa nan aththa kiyala theruna. Udatama giyata passe thawa yannath podda durai thibbe.eka parama wessak awa.😶and manda.eth ayiya me gamana thaniyama giya ekata nan thegi denna one.math asai thaniyama travel karanna .eth ayiya wage mama travel kara nan baya wela merenna.anikama yahan galata yanna be kiyala bessa gaman wessath newathuna ....🍀🧚‍♀️puduma Haskan thiyana ratak lankawa.kauru mona kiwath mama kemathima rata mage lankawa♥️♥️
@TharaC9394
@TharaC9394 7 ай бұрын
ඇත්තටම ත්‍රාසජනක ගමනක් ඒකනම්❤💚💚Love it brother
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,9 МЛН
රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස
4:45
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 854 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19