නාරංගල කඳුමුදුනේ තනිව ගත කල රැයක් | Tent එක ගහද්දී රෑ 8යි| Late night Solo Camping | Solo Hiker |

  Рет қаралды 130,007

Solo Hiker

Solo Hiker

11 ай бұрын

#solocamping #solohiker #solotraveler #cooking
DM for Promotions
Solo hiker
frozenlanka@gmail.com
( 0710356358 whatsapp only )
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...

Пікірлер: 807
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
නැවතිලා බලනකොට පේන්නෙම අපි හැමදාම කරලා තියෙන්නේ දුවලා විතරයි කියන එක, ඒක ඔයත් මාත් අපි හැමෝටම පොදුයි , ඉතින් මම කඳු මුඳුන් හොයාගෙන යනවා එක මොහොතකට හරි නවතින්න ඒක ඇත්තටම හරි නිදහස්, හරි සැනසීමයි සොබාදහමත් එක්ක තනියම ගෙවෙන හැම මොහොතක්ම භාවනාවක් වගේ , පුදුමේ කියන්නේ මම යන හැම තැනකම වගේ කොච්චර මිනිස්සු යන තැන් උනත් මම එනකන් වගේ හුදෙකලා වෙලාම බලන් ඉන්නවා හරි ලස්සනට ඒවට හේතු සකස් වෙන හැටි මටත් පුදුමයක්, ඉතින් මම මොහොතකට හරි විඳින නිදහස ඔයාලට සමීප කරන්න ගත්තු උත්සහයක් මේක, එහෙනම් මම අදට නවතින්නම් ඔබට ජය මම Solo 🙏❤💙🍃 නාරංගල කන්ද මුදුන සොයාගෙන ආපු ගමන බලපු නැති අය මේක බලන්න kzbin.info/www/bejne/pprblZl-rJukerc
@jayanthikumari9738
@jayanthikumari9738 11 ай бұрын
සොබා දහමට ආදරේ අයට සොබාදහම ආශිර්වාද කරනව .
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
​@@jayanthikumari9738🙏❤💙🍃
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
සොබාදහමේ ආශිර්වාද ය ක්
@gayanpabasara2974
@gayanpabasara2974 11 ай бұрын
❤️😍
@matheshanavoda3882
@matheshanavoda3882 11 ай бұрын
Dan narangala yanna denne na neda
@gresskalpi4659
@gresskalpi4659 10 ай бұрын
කවද හරි මල්ලිට හම්බවෙන ගර්ල් හරිම ලකී.ජීවිතය උපරිම විදින්න පුළුවන් වෙයි.
@anushakumari1782
@anushakumari1782 11 ай бұрын
ඒ පරිසරයත් එක්ක කදු මුදුනක දුවනකොට කොයි තරම් හිතට සතුටක් දැනෙනවා ඇතිද කියලා හිතෙනවා තෙරුවන් සරණයි ඔබට 🌿🌿🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි 🍃❤💙
@photographyofnature..2651
@photographyofnature..2651 9 ай бұрын
ස්වභාදහමට ඇබ්බැහි වෙන මිනිස්සුගේ හිත් හරි ලස්සනයි ❤💯🌼☘🍃
@chathurisewwandi3831
@chathurisewwandi3831 11 ай бұрын
තමන් ආස විදියට ජීවිතේ විඳින්න ආසාව විතරක්ම නෙමි, හැමදේ ගැනම පෙර විමසිලිමත් බවක් , හික්මීමක්, මනා සිහියක් තියෙන්න ඕනි කියන එක වීඩියෝ එක පුරාවටම දැක්කා..❤ තමන් තමන්ව හොයාගෙන යන ගමනේ හැම තත්පරයක්ම එතකොට ගොඩක් රසවත් වගේම හරවත්.✊🧚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
🍃❤💙🙏
@hareendraliyanawithana5678
@hareendraliyanawithana5678 10 ай бұрын
amath thaniyema awidinawaa..eka aththatama bawanawakk..matath senasurada irida niwaduii,e dawas 2ee awidinawaaa
@hareendraliyanawithana5678
@hareendraliyanawithana5678 10 ай бұрын
sobawa dahama ekka inna ekaa mata marama sathutak.eka kiyanna therenne nee.
@user-zm5zf4op7v
@user-zm5zf4op7v 9 ай бұрын
ඇත්තටම ඔයා කිවිව දේවල් තවත් කෙනෙකුට ඒ හැගිමි පහදාදිම අමාරැයි ඒක අත්විදින්නම ඔිනි.ඔයා ගොඩාක් උත්සහ කරනවා...ඇත්තටම ලස්සනයි.
@NishDi.
@NishDi. 10 ай бұрын
සෑහෙන්න සතුටුයි ..... ඔයා ජීවිතේ ලොකුම සැනසීම.. ඒ කියන්නෙ මානසික සැනසීම මේ විදිහට සුන්දරව නිදහසේ විඳින එක ගැන. 😊😊 ඒ වගේම සෑහෙන්න අගය කරනවා..... ඔයා ලබන හැම අත්දැකීමක්ම ඒ විදිහට අපිට දෙන එක ගැන... ඒ වෙනුවෙන් ඔයා වෙන මහන්සිය ගැන.... So... thank u very much👍👍 😢 enjoy your life.... and nature.... And definitely be safe... good luck... god bless u👍
@nethneth351
@nethneth351 10 ай бұрын
Oyage video eka visthra kranna bari tharam lassanai.apith punchi welawakata e parisaraye jiwath una wage hagimak danuna..etharamma lassanata vidiyo eka thinawa..anthima hariyede wathura bothlaya bona darshanaya marama lassanai mulu vidiyo ekatama genawa..ape punchi rate api dasin nodakapu than nowidapu addakim mewediyata harawathwa apa wetha Gena Enna karana kapakirim kalayashramaya mahansiya godak Agaya karanawa...idiriyatath mewani sundara vidiyo thulin ape punchi Muthu ataye sundarathwaya athi wedinna api maga balan innawa..teruwan saranai
@traveler900
@traveler900 11 ай бұрын
Thanks aiye illapu video eka dunnata.❤
@user-wp4lu7cl7b
@user-wp4lu7cl7b 11 ай бұрын
Asama youtube channel ekak vade patta aiya supiriyatama karena yanava good luck aiya..........
@univers5414
@univers5414 10 ай бұрын
ස්වභාදහම එක්ක තනිවෙනවා කියන්නෙ ඒක කියන්න බැරි තරම් සුවයක්. නියමයි අයියා .!
@sandalidinethma296
@sandalidinethma296 10 ай бұрын
හරිම ලස්සන vedio ekk අයියේ.හදවතින්ම අපිත් ඔතන ජීවත් උනා. Good luck ❤❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 6 ай бұрын
සොබාදහම එක්ක කාලය ගෙවද්දි ඒ දැනෙන සුවය මොනතරම් සුන්දරද ❤❤ ඉස්සරහට තව මේ වගේ vlog ගේන්න සර් ❤❤ මාර ආසයි
@kushinitharuka9068
@kushinitharuka9068 10 ай бұрын
අයියගෙ වීඩියෝ බලන්නෙ මාරම ආසාවෙන්.. ඒක වෙනම feeling එකක්... ආයෙ video එකක් ගේනකම් බලන් ඉන්නවා ❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 11 ай бұрын
Lassanai Malliya jayawewa oyata budusarany
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
හරිම සුන්දරයි ජයවේවා!
@THUNDERMEoWsss
@THUNDERMEoWsss 10 ай бұрын
Trending යන්න ඕන Video මේවා..❤️‍🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤💙😊
@dilharapiyumanthi3174
@dilharapiyumanthi3174 10 ай бұрын
අද තමයී ඉස්සෙල්ලාම ඔයාගේ විඩියෝ යූ ටුබ් එකෙන් බලන්නේ දැකලා නොදැක්ක වගේ යන්න හදලා බැලුවේ මාරයී .❤ පුදුම ලස්සන විඩියෝ එකක් ඇබ්බැහි වෙන සුලුයී..😍 පරිසමින් තව තව ලස්සන තැන ගොඩක් බලන්න කරන්න වාසනාව ලැබේවා...💗
@TravelWithJuliya98
@TravelWithJuliya98 11 ай бұрын
Wow ඒක සුපිරියි dear 😮 ඔයාගේ වීඩියෝ බලන්න මං ගොඩක් ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි
@akkaakka9210
@akkaakka9210 11 ай бұрын
තෙරැවන්.සරණයි.පුතා .පරිස්සමෙන් යන්න .හැම.කටයුතු .සාර්ථක වෙිවා .හැබැයි .පුතා .තනියම යන්න එපා
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 11 ай бұрын
awww. Harima Lassanai. My Favourite 💕 💕
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 9 ай бұрын
සතුටුයි හොඳම කූඩාරමක් තෑගි ලැබිලා....ඒ පරිසරයේ සුන්දරත්වය ‍රමණීයයි....මඟ බලමින් ඉන්නේ මේ දේවල් විඳගන්න....ඔබට ජයෙන් ජය දරුවා....🙏🌻🌱
@chamolk6058
@chamolk6058 10 ай бұрын
හරිම ලස්සන තැනක් නාරංගල මමත් ගිහින් තියනව අපිට එච්චර දුරකුත් නැහැ ❤ මේ වගේ තැනක තනිවෙනව තරම් තව වෙන මොනාද 😌🍃
@raveendrakumarage4281
@raveendrakumarage4281 11 ай бұрын
Adarei malli.... Great job👍🏆💪
@SumuduHansamali
@SumuduHansamali 11 ай бұрын
asama deee සොබාදහම .ගොඩක් ආදරෙයි .
@sadunbandara8771
@sadunbandara8771 11 ай бұрын
mcn niymai ada video aka... patta.... drone video tika niyamai... oya explain karapu kadu tika hari... lanakave pihitima gana awabodayak thiyena aka gena patta sathutui.... saha idiriyatath me vage videos karanna hakiweva... jayaweva mcn solo.....
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම මචන් 💙🍃❤
@user-sv7cx5pq.
@user-sv7cx5pq. 11 ай бұрын
ඔයා නම් මාරයි.....ස්භා දහමත් එක්ක බැඳිලම ඉන්නෙ.ඇත්තටම ආසයි.ඔයා වගේ ඇවිදින්න. රයිස් එක ගොඩක් රස පාටයි.හදද්දි කටට කෙලත් ඉනුවා.පරිස්සමෙන්.....බුදු සරණයි.....තවත් ලස්සන තැන්වල ඇවිදින්න....💚🍃🌿🌍🏞️🏕️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💜❤️
@lasandiathukorala
@lasandiathukorala 10 ай бұрын
ඔයා සොබාදහමට ආදරේ කරන හරි සුන්දර මනුස්සයෙක් අයියේ ❤ බුදු සරණයි 🙏
@koshijeewani2726
@koshijeewani2726 11 ай бұрын
Jivithe aththatama vidina kenek...❤ oyata budu saranai...sema deyakma athi sarthaka wenna oni.camping karanna asa hithenawa...💪👌👍❤️🌱🌷🌾🍀☘️
@santhivitharana2341
@santhivitharana2341 11 ай бұрын
Lassnai adath .theruwan saranai puthe
@sajeewamunasingha2406
@sajeewamunasingha2406 10 ай бұрын
Lassana vidio ekak.thank you oyaata hadawathinma. sobawa dahama oyawa arakasha karai.
@ImalshaMalith
@ImalshaMalith 11 ай бұрын
godak lassana video 2 ayiyye oya dakka eee jalashayata kiyananne 21 wawa kiyala 😍😍
@hiruniswickramasinghe357
@hiruniswickramasinghe357 10 ай бұрын
මරු අයියා .. පරිස්සමෙන් බුදු සරණයි ❤️
@Ceylonoutdoors
@Ceylonoutdoors 10 ай бұрын
සුබ අනාගතයක් සහෝදරයා ❤
@hashiniEperera
@hashiniEperera 10 ай бұрын
දකිනකොට මාරම ආස හිතෙනවා ඒ අත්දැකීම ලබාගන්න..ගොඩක් ස්තුතියි සහෝදරයා ඔබේ අත්දැකීම් අප සමග බෙදාගන්නවාට..🍃💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
🍃💙❤
@shashimadhu361
@shashimadhu361 11 ай бұрын
කියන්න වචන නෑ ඇත්තටම මාර ලස්සනයි අයියේ කදු මුදුනක තනියම පොතක් එක්ක මාරම vibe එකක් අයියේ 💙💙😍😍මන් ආසම vibe එක ඔයාගෙන විදිනවා "පුංචි මොහොතක හරි ඔයා ඔයාම වෙන්න "ආසම වචන ටික ඔයා කියන හැමදේකින්ම ගන්න දෙයක් තියෙයි අයියේ 😍😍😍solo පට්ට😍💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤💙🍃🙏
@yaziemamuhewa7224
@yaziemamuhewa7224 11 ай бұрын
Supiriiiiii, athatama math winda me video eka.. sound track, visual okkoma supiriiii- jaya wewa solo hiker 👍🏻👍🏻
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම 💙🍃❤
@DHANuu_2506
@DHANuu_2506 11 ай бұрын
අයියගෙ කොළපාට ආදරේට අපිත් හරි ආදරෙයි 🍃💚 පරිස්සමින් .. බුදුසරණයි ❤️💙🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි නංගි 💜💙
@user-fi8pk2lv1u
@user-fi8pk2lv1u Ай бұрын
❤❤wooow lassanai hamadama sathutin Inna ona b.s
@jayanthaherath8465
@jayanthaherath8465 10 ай бұрын
බුදුසරණයි පරිස්සමෙන් අයියෙ
@tiran760
@tiran760 11 ай бұрын
හැම දෙකටම වඩා නිදහස තමයි අයියේ වටින්නේ ස්වභාව ධර්මයට පුලුවන් මිනිසුන්ගේ ප්‍රශ්න සුළු මොහොතකට හරි අමතක කරලා හිත් සුවපත් කරන්න හදවතේ උඩින්ම ඉන්න කෙනෙක් අයියේ ඔයා දවසක හම්බවෙලා කාතා කරන්න ඔනම චරිතයක් දවසක හම්බවෙමු අයියේ ආදරේයි ජය වේවා..💙🍃😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ආදරෙයි ❤️💜
@maduninilanka8203
@maduninilanka8203 10 ай бұрын
අද තමයි මුලින්ම මම දැක්කෙ.. ඇත්තටම මරු අයියෙ.. ඔක්කොම ටික බලන්න ඕනි දැන්..
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 11 ай бұрын
සතුටින් .පිරුණු ජීවිතය ක් වේවා
@asiriyas.l7283
@asiriyas.l7283 11 ай бұрын
නියමයි සහෝ.. අපිට එහෙම නම් තනියම ඔහොම ගිහින් re ඉන්න බෑ බයයි.. ඇත්තටම උඹ නම් පට්ට එඩිතර කොල්ලෙක්.. ඇත්තටම උඹ පරිසරයට ස්වභදහමට ආදරය කරන කෙනෙක්. ඊ නිසා baya වෙන්නේ ඕනේ නෑ. පරිසරය visin nubawa රකිනු ලැබේ. තෙරුවන් සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
තෙරුවන් සරණයි
@MohamedSuhair-lw5vh
@MohamedSuhair-lw5vh 11 ай бұрын
Niyamai asa hitenawa dekkama.mage rata monataram lassanada.oyage video mis karannetwa balanawa Oman wala idan.oyata jayen jayama wewa.
@shalikadulanjaniwijesooriy177
@shalikadulanjaniwijesooriy177 9 ай бұрын
ඒ කොල පාට නිල් පාට අයගෙ කතාව හරි ලස්සනට ඔයා අපිට ගේනවා 💚💙 ඒක වචන කරන්න බැරි තරම් පුදුමාකාර ලස්සනක් 😍❤️🍃💫
@chamalkajayamini9130
@chamalkajayamini9130 10 ай бұрын
Ape gedrt nm hamdm hari lassnt narangalin ira payagena env penv 🌄 sobadahamata lan vela adraniya kenek unama jivithe hari lassanai 😌
@sanduniwidushika6018
@sanduniwidushika6018 Ай бұрын
හරිම ලස්සනයි
@wiki8580
@wiki8580 11 ай бұрын
සොබාධාරා කියන වැඩසටහනට පස්සෙ මගේ ජීවිතේ දැකපු වැදගත්ම ස්වාභාව සෞන්දර්ය අපිට පෙන්වන හොදම සහ මගේ හිත ගිය එකම රූපමය චාරිකාව අයියගේ චැනල් එක . සියටැල්ල ලංකාවට හරි අඩුයි ගොඩක් වෙන්නෙ සියටැල්ගෙ අනිත් පැත්ත පරිසරය විනාශ කරන එක අලි ඇතුන් සද්දන්තයින් පොළොවට පස් කරන එක ලංකාවට දැන් පුරුද්දක් වෙලා .ඒ වගේ කාලෙක දැකපු අපේ කාලයේ තවත් එක් සියටැල් කෙනෙක් -solo Aiya - 💙💙🌿 නිල් පාටින් හැගෙන ඒ ආදර කතාව සොබාදහමට දුන් විට සැමදා රැදෙන ප්‍රේමයකි එය කිසිදා හැරනොයන 🎉🎉 තෙරුවන් සරණයි සහෝදරයා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බොහොම ස්තූතියි වචන වලට තෙරුවන් සරණයි සහෝදරයා 🍃❤💙
@jananisoornima2237
@jananisoornima2237 11 ай бұрын
අනෙ කුරුල්ලෙක් වෙන්න තිබුනා නම් 🥺 මෙ ලස්සන දකින්න..කොලපාට පරිසරයක තියෙන හැගීම දන්නෙ ඔයා වගෙ එ වගෙ තැන් වල තනිවෙන අය විතරයි අයියෙ...හීනයක් ❤️ මැරෙන්න කලින් ලස්සන පරිසරයෙ තනිවෙලා විදින්න ලැබෙන්න ඕනි මටත්..❤️ අහස දිහා බලන් ඉන්න , පුන්චි සත්තුන්ගෙ හඩ, සොබාදහමෙ හඩට ආස කරන්න පුලුවන් සොදුරු හිත් වලට විතරමයි..එ හැගීම් වල තියෙන්නෙ අමුතුම නිදහසක්..කී දෙනෙක් ලග හිටියත් කවුරු කොහොම මොන දේ දුන්නත් එ පුන්චි දේ වල අමුතුම ලස්සනක් තියෙනවා..❤️ මාත් ආසයි...උපරිම try කරනවා ඔය වගෙ ලස්සන තැන දකින්න..හැබැයි අපි වටෙත් එ වගෙ පුන්චි ලස්සන දේවල් තියෙනවා...ඔයානම් මාරම වාසනාවන්තයි අයියේ..❤️ හැමදාම හරියන්න ඕනි ඔයාට..👍 බුදු සරනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි නංගි 💙❤🍃
@Kaweenrashmika730
@Kaweenrashmika730 11 ай бұрын
Sobadahamata adaraya karanna iganagaththe oyagen aiye.good luck❤
@chanukakalhara4222
@chanukakalhara4222 11 ай бұрын
Ayyage hama vedio ekakma kochchara baluwath epa wenna na.❤😍marama lassanai😊...🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
☺️❤️💜
@BVTHREADS
@BVTHREADS 10 ай бұрын
Super ayya Kattiya ape channel ekatath sup ekak denne jayawea
@dineshsandaruwan6338
@dineshsandaruwan6338 10 ай бұрын
ඔයා හරි අයියා .කන්දක් උඩ ඉදන් අහස බලන් ඉන්නවා කියන්නෙ වෙනම feeling එකක් 😻🔥
@imashiranasinghe6378
@imashiranasinghe6378 10 ай бұрын
අද තමයි අයියගේ වීඩියෝ මුලින්ම බැලුවේ.නියමයි අයියේ
@Ceylon_Walker.
@Ceylon_Walker. 11 ай бұрын
ඇත්තටම අයියේ drone shot ehema අපිවත් වෙනම ලෝකෙකට ගිහිල්ලා එක්කගෙන ආවා වගේ සුපරි ❤️❤️💫🌿🌿🌿🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💙🍃❤
@dilinikanishadini4451
@dilinikanishadini4451 11 ай бұрын
Ammo malli lassana.....Godak pin vedio ekata....ammo kochchara lassana place thiyeda lankwe...aththatama pin bimaka malli api jeewath wenne...
@dakshinimalka8270
@dakshinimalka8270 9 ай бұрын
Sundara athdakem mewa harima lassai malli. Parissamin Budusaranai
@deV-jy2pn
@deV-jy2pn 11 ай бұрын
Wooow drone shot eka maru ❤️💥
@sandunmaheshpalitha2365
@sandunmaheshpalitha2365 5 ай бұрын
මම මගේ දරුවෝ දෙන්නා ලගතියාන හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා . මොකද පරිසරය ගැන කියාදෙන්න මේතරම් ලස්සනට පරිසයට ආදරය කරන්න හොඳම ක්‍රමය තමා මේ❤️❤️❤️ සුබපැතුම් සහෝදරයා 🌸🌸
@user-ij3pc5yq1v
@user-ij3pc5yq1v 8 ай бұрын
Aiyge vedio hari asawen blnwa.apit ynn bari unth me vedio blnkot apith giya wage hegimk enwa.😊
@randaa.6891
@randaa.6891 10 ай бұрын
Lassanai amuthuma hageemak danune hithata❤❤❤❤
@iEntertainmen
@iEntertainmen 10 ай бұрын
සුපිරී😍
@ddtwins
@ddtwins 11 ай бұрын
ජීවිතය කියන්නේ හරි අපූරු දෙයක්... විටෙක විඩාව, මහන්සිය .... විටෙක සතුට, නිදහස..... මේ හැමදේම අපිට හැමදාම එක විදිහට ලැබෙන්නේ නැහැ... හැබැයි නිදහස ලැබෙන විට එය උපරිමයෙන් විඳගන්න තියනවා කියන්නේ එයා තමයි ජීවිතය විඳවන්නේ නැතුව විඳින්නේ..... අපේ සෝලෝ හයිකර් අයියත් අන්න ඒ වගේ..... නිදහසින් උපරිම ප්‍රයෝජනය ගන්නවා... ඒ සුන්දරත්වය අපිටත් ඒ විදිහටම ගෙනැල්ලා දෙනවාට අයියාට බොහෝම පින් .... ජයෙන් ජයම වේවා අපේ ආදරණීය අයියාට.... සියලුම වැඩකටයුතු සාර්ථකත්වයට පත්වේවා ....💪💪💪🥰🥰🥰❤❤❤😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
🍃💙❤
@Travel-yv5em
@Travel-yv5em 11 ай бұрын
අයියෙ ඔයා නම් සුපිරි ඔයාගෙ විඩියෝ බලලා තයි travel කරන්න ආස හිතුනෙ මාත් පොඩියට චැනල් එකක් පටන් ගත්තා මමත් බලාපොරොත්තු වෙනවා අයියා වගෙ ස්භාදහමෙ සුන්දරත්වය මිනිස්සු අතරට ගෙන්න ❤ පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න solo hiker අයියෙ බුදුසරනයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි මල්ලි
@sen2024
@sen2024 10 ай бұрын
Aiyage video eka lassana hinayaka dakka wage 🤍✨🌳💆🏼‍♀️
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 9 ай бұрын
පට්ට අයියා වීඩියෝ එක ☘️☘️❤😍
@SamadhiRanasinghe-dc9yu
@SamadhiRanasinghe-dc9yu 28 күн бұрын
Oya apitath camping walata asawak athi karanawa aiye...🏕 Math asayi dawsaka kadukaraye thani wenna...soba dahama kiyanne widala iwara karanna bari hagimak...api hamoma eka widinna huru wnna oni aiye...eth godak aya dn soba dahamin ath wela loketh ekka tharaga karana kiyla hithan thamanwama nathi kara gannawa,...good luck aiye 🌿👊💗
@Dabiya-s7c
@Dabiya-s7c 10 ай бұрын
Adooo patta sudda❤❤
@malee98
@malee98 10 ай бұрын
Ane matath eka danenava ayye oya shoi ithin mta hithata aul velavata mn avilla ayyage vdos balanava hitha nidhs venv ayye digtm vdos genna uyana evath 😁❤️
@user-hw9pv3mv1b
@user-hw9pv3mv1b 8 ай бұрын
ඔයා ට බුදු සරනයි අයියෙ
@jaaa-dc5vu
@jaaa-dc5vu 11 ай бұрын
ඇත්තටම මේක නම් නියමයි..කොච්චර calm d.. Thank u brother මේ විදියට ලොකු කට්ටක් කාල අපිට දෙන මානසික treatment එකට☘️😇❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💙❤🍃
@storysofjanaa
@storysofjanaa 11 ай бұрын
මගෙත් හීනේ මේක. මාත් ආසයි travel කරන්න. ලෝකේ පුරාම. මාත් vlog කීපයක් කරා. මගේ හීනෙත් මේ වගේ රට වටේම යන එක. මේ පීඩාකාරී විඩාබර දිවිල්ලෙන් විරාමයක් ලැබුන ගමන් මාත් හොයන්නේ සොබාදහම එක්ක වෙලාව ගතකරන්න. පරිස්සමෙන් මචං. ජය වේවා❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
ජයම 🍃❤💙
@nawarathnaniduka1826
@nawarathnaniduka1826 11 ай бұрын
Mmth yaluwo ekkama giya February 14 camp kala narangala..e hema feel ekak wagema wenasma widiyata solo camping feel ekak aiya aran awa..thank you so much aiya..diagatama lassanama lassana vlogs tikak genna aiya..bs dp..☺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💜❤️
@plean-tb1wg
@plean-tb1wg 11 ай бұрын
අයියෙ ඇහුවට තරහ වෙන්න එපා , කොහොමද ඇත්තටම ඔය වගේ ට්‍රැවල් කරන්න පුලුවන් විදියට ටයිම් , සල්ලි මැනේජ් කරගන්නෙ. මට තියෙන ලොකුම අවුලක් ඔය දෙක අන්බැලන්ස් වෙන එක . සල්ලි පැත්ත බැලන්ස් කරන්න ජොබ් එකක් කරන්න ගත්තම ටයිම් නෑ. ටයිම් බැලන්ස් කරන්න ෆ්‍රී එකේ හිටියම සල්ලි නෑ. කැමති නම් විතරක් මේකට උත්තරයක් දෙන්න , ඔයාගෙ වීඩියෝ හැමදාම බලනව . සුපිරියි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
හැමදෙයක්ම ඇතුලේ තියෙන්නේ කැපවීමයි අතාරින්නේ නැති උත්සහයයි මල්ලි
@harshaliyanage01
@harshaliyanage01 10 ай бұрын
මේ වීඩියෝ එක බලල අපි මෙච්චර නිවෙනව නම් මේක දකිද්දි මල්ලි ඔයා කොච්චර නිවෙනව ඇද්ද 💚 ලෝකෙම නිවාගෙන ඉස්සරහට යං , ජය ✌ 💐
@hashankavinda5975
@hashankavinda5975 10 ай бұрын
nidahasa manasika suwaya video eken vinda. Niyamai niyamai niyamai 👊👊👊👊👊 Jaya wewa
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
🍃❤😊
@nayanarukmali7397
@nayanarukmali7397 11 ай бұрын
වෙනද වගේම ලස්සනයි මල්ලි.බුදු සරණයි ජයවේවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බුදුසරණයි අක්කා ❤💙🍃
@slsaga
@slsaga 11 ай бұрын
ලස්සනයි බෙක්ක👍
@indujayathilaka5454
@indujayathilaka5454 10 ай бұрын
පරිස්සමෙන් මල්ලි ..
@kaveeshasathsarani4851
@kaveeshasathsarani4851 11 ай бұрын
Video eka dapu gaman baluva adarei bokka
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤🍃💙
@user-ek6to6ko2d
@user-ek6to6ko2d 9 ай бұрын
Ayye parissmata budu saranai ❤
@niroshacaldera5279
@niroshacaldera5279 10 ай бұрын
කොග්ගල නිලමෙ ආසම පොතක්❤❤❤ මාත් ආසයි කන්දක් මුදුනට වෙලා මේ පොත කියවන්න 💙💙💙
@champikadamayanthi8756
@champikadamayanthi8756 10 ай бұрын
උපරිමයෙන් පරිසරය අත්විදින අතර අපිටත් ඒ සුන්දරත්වය විදීමට ඉඩ හදලා දෙන පුතේ ඔයාට ගොඩක් පින් ස්තුතියි 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
💙😊❤
@sandarugayan5331
@sandarugayan5331 10 ай бұрын
ආස හිතෙනවා .........ඒම කදු මුදුනකට යන්න.........
@Nirwandewmin2012
@Nirwandewmin2012 10 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත පුද්ගලයෙක්.පරිසරය ලස්සන යි.ඔයාට බුදු සරණයි.පරිසමින්.
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බුදුසරණයි
@shashikawickramasinghe5374
@shashikawickramasinghe5374 10 ай бұрын
මාත් ආසයි අයියා වගෙ හැමතැනම යන්න ලස්සන තැන් හොයාගෙන🥺🍃
@hashenchamindu7607
@hashenchamindu7607 11 ай бұрын
පුදුම වාසනාවක් තියෙන කෙනෙක් අයියා නම්...මෙච්චර ලස්සන දේවල් ඇස් දෙකෙන්ම දකින්න තරම්😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
උත්සහය
@sethum_jay
@sethum_jay 11 ай бұрын
සොබාදහමේ මිනිසා.... 🥰⛰
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤🍃💙🙏
@jayanthikumari9738
@jayanthikumari9738 11 ай бұрын
සොබා දහමට පෙම් බදින ඔබ ,සැබෑවටම මේ සොබාදහමේම දරුවෙක් . 💚💛.ඉතින් වෙනද වගේම අදත් සුපිරියක් තමා සෝලෝ .
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි 💙🍃❤
@jayanthaherath8465
@jayanthaherath8465 10 ай бұрын
❤❤සුපිරි
@shehankawshalya9143
@shehankawshalya9143 10 ай бұрын
ලස්සනයි❤❤
@ghadmadushanka872
@ghadmadushanka872 10 ай бұрын
Superb Brdha ♥
@SB____MUSIC
@SB____MUSIC 9 ай бұрын
අපිටත් ට්‍රැවල් කරන්න හිතෙනවා hiker.🥺.තැන්ක්ස් අපිට මේ ආශ්වාදය දෙනවට🥺❤️
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 6 ай бұрын
වළිකුකුලොත් කෑ ගහනවා..ලස්සනයි ..
@fatnimazuhar319
@fatnimazuhar319 11 ай бұрын
Ape lankawe lassana mulu lokayatama dekaganna salaswana ekata godak pin. Tawath me wage video karanna obata sakthiya dahiriya lebewa theruwan saranai obata
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි 💙🍃❤
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 10 ай бұрын
Superb Solo 😍
@mihiranfernando5197
@mihiranfernando5197 6 ай бұрын
ලංකාවේ මම දැකපු සුපිරිම සොලෝ කැම්පින් ව්ලොග් එක.. ස්තූතියි ඒ ආශිර්වාදයට ❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 11 ай бұрын
මේකනම් පිස්සු වක්..😍❤️ තව තවත් travel කරන්න ආස හිතෙනවා.මේ මානසික සුවය විදලම බලන්න ඕනී දෙයක්..❤️ thank you hiker මේ ලස්සන මේ විදියට අපිටත් විදින්න දුන්නට.
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
🍃❤💙
@editing3985
@editing3985 10 ай бұрын
@sanuwaranimnath613
@sanuwaranimnath613 11 ай бұрын
Solo Hiker.සුපිරි අයියා.💚🌳🌎🍃😊❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
මලයා 🍃❤💙
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 38 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 94 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Creepy Night Camping at Cemetery | Ghost experience 😱
29:10
Trip Pisso
Рет қаралды 101 М.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 38 МЛН