දුම්බර මායිමේ දිය ඇළි දාමයක මුදුන සොයා තනිව ගිය ගමනක් | Solo Hiker | Waterfall Paradise | Sri lanka

  Рет қаралды 54,969

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Channel එකේ Subscribers ලා තියෙන්නේ හරි කැත ඉලක්කමක ඉක්මනට වෙනස් කරමු නේද ??🙃😌තව දෙයක් මේ මුලින් යන Class Advertisement එක මගෙ එකක් නිසා දැම්මේ ඒක නිසා රසවින්දනයට බාදාවක් උනා නම් සමාවෙන්න ඕන ❤️
@thecoolmusicyt
@thecoolmusicyt Жыл бұрын
😁😁😁
@nirasharathnayake9631
@nirasharathnayake9631 Жыл бұрын
69 😑 ඉක්මනටම වෙනස් වේවා අයියෙ🤗🌼🍃❤
@lakshan4548
@lakshan4548 Жыл бұрын
අනෙ ඉතින් අයියන්ඩි 🤭😍
@Slnewlook
@Slnewlook Жыл бұрын
69 ලක්ෂය 😂
@sarangasulochana3758
@sarangasulochana3758 Жыл бұрын
69 lakshaya sapa weva
@mansaranna
@mansaranna Жыл бұрын
මං ගිය ආසම තැන ❤😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@madushilakmali9866
@madushilakmali9866 Жыл бұрын
අර තැනිතලා මිටියාවත,, පුංචි පැල , එ් අසලින් ගලා යන දිය පහර අැත්තටම මාරම ලස්සනයි.අපි පුංචි කාලෙ චිත්‍ර අදින්න හිතින් මවාගත්ත පරිසරයත් ඔ්කමයි❤❤
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
ලස්සන අවසානයක් දකින්න නම් අමාරුවෙන් ගමනක් යන්නම ඔනී...ඉවසිමේන්...සුභ පැතුම් මල්ලී...අපේ රටේ ලස්සන තැන් හැමදාම අපි බලනවා ඔයා මහන්සි වෙලා අපිට පෙන්නන හින්ද ලෝභ කමක් නැතිව..❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියේ
@chathuravidharshana4094
@chathuravidharshana4094 Жыл бұрын
අපිට යන්න බැරි තැන් ගොඩක් පෙන්නපු නිහතමානීම සංචාරකයෙක් 🍃😌 ඔයාගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගත්තා අයියෙ ❤️😊. දිගටම කරගෙනෙ යන්න පරිස්සමට ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤️❤️
@nuwaraeliyeghanaloka2704
@nuwaraeliyeghanaloka2704 Жыл бұрын
හරිම සුන්දර ගමනක් 😊🤗😃 ශී ලංකාවේ සුන්දරත්වය මේ තරම් කියලා කියන්න අමාරුයි 😊 ඉතින් මේ පාරාදීසයේ මෙහෙම දකින්න ලෑබීම හරිම පිංවන්තයි 🤗 සොලො හයික් පරිස්සමින් බුදු සරණයි 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@malanipathirana8076
@malanipathirana8076 Жыл бұрын
මව්බිමේ උරුමය සහ අභිමානය එහි මනාව සනිටුහන් වී ඇත යන්න ලොවට කියා දෙන පින්වත් පුතාට ජයන්ත මල්ලී සමග අපි සුභ පතමු...
@kaveesha3516
@kaveesha3516 Жыл бұрын
මගෙත් දවසක ආසම සිහිනයක්........🥺 ස්වභාව දහම මෙහෙම විඳින්න ඔයා කොච්චර පින් කරලද කියලා හිතනවා😊😊 ඉතින් තවත් ලස්සන videos ඉස්සරහට ගෙන්න ...🥰 බුදු සරණයි aiye🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
හිත නිවන කොළ පාට එක්ක දොඩමලු වෙනකොට.. ගත නිවන මද පවනත් මිතුරෙක් වුණේ ඉබේටම.. ගඟුලිත් ඉඟි බිඟි පානකොට නෙත නැවතුණා ඇසිල්ලක.. හිතේ කොණකින් බලා හිනැහෙන නිදහසත් තුරුලට අරන්.. ඔහේ ගවුදුර ඇවිද යන්න ට මටත් හිතුණා නිනවුවක් නැතිවම.. ඉමක් කොනක් නොපෙනෙනා තෙක් ඉවක් බවක් නැතුවම... 💚🌿💚🍃💚
@dilumsrimalwimalaweera6874
@dilumsrimalwimalaweera6874 Жыл бұрын
Hike කරන්නයි වීඩියෝ කරන්නයි තනියම කන බුදු කට්ටට අනිවාරෙන්ම දවසක හරියන්න ඕන.❤️❤️❤️ Great job brother.. ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother 🍃💙❤
@savimaga-5752
@savimaga-5752 Жыл бұрын
පොඩිකාලේ හැමදාම උදේට ගේ ඉස්සරහා ඉදන් බලන් හිටිය ගරඩිගල උඩට යන්න තවම බැරි උනා .අදටත් ගෙදර ගියොත් උදේට බලන්නේ දිය ඇල්ල පේනවද කියලා..ස්තූති අයියේ උඩට එක්ක ගියාට❤❤❤ ......
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අඩේ එහෙමද මල්ලි ❤💙🍃
@savimaga-5752
@savimaga-5752 Жыл бұрын
@@Ceylonsolohiker ou aiya....❤
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
දන්නැති නිසා අහන්නේ....ගම මොකක්ද.....මාර ආසයි මේ පැත්තට
@sanjayanuwan2901
@sanjayanuwan2901 Жыл бұрын
Koheda meka thiyenne
@savimaga-5752
@savimaga-5752 Жыл бұрын
@@ajithgamage4213 මම කන්දේගම.... උඩදුම්බර ඉදන් කලුගල පාරෙ ගිහින් මේ කන්දට යන්න පුලුවන්... @solo hiker අයියා ...ගමන් මග දාමූ නේද..???.
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
විදුලිය විසංදි වෙලා හිටිය දැනුත් ඒත් බලන්න ගත්ත තෙරුවන් සරණයි! ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි ❤💙🍃
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
කොච්චර වැඩ තිබුනත් ඔයාගේ video නම් මම කවදාවත් මග හරින්නෙ නැ සමහර වෙලාවට දාපු ගමන් බලන්න බැරිවෙනවා එත් ඉඩක් ලැබනු ගමන් බලනවා .. මොකද ඔයා ඔය විදින්නෙ අපි අපේ ජිවිතේ විදින්නම ඔනි දෙවල් ❤️❤️🌿🌿 ඔයා ගොඩක් පින් අපිටත් මේ දේවල් පෙන්නනවට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤️❤️
@SachinthaMihiranga-zd9uo
@SachinthaMihiranga-zd9uo Жыл бұрын
මන් පට්ට වාසනාවන්ත යෙක් මොකද මගේ රට ශ්‍රී ලංකා ව නිසා........ අද මොන තත්වේ මගේ රට තිබුනත් මුළු ලෝකෙට ම මේ තරම් ලස්‌සන රටක් නැහැ... ❤️❤️❤️❤️
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
අද නම් මගේ අම්මා, තාත්තා දෙන්නත් මාත් එක්ක මේ Travel video එක බැලුවා. අපට යන්න අපහසු ලස්සන තැනක ලස්සන දැක්කා. බොහොම ස්තුතියි ඔබට Solo Hiker !
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හැමෝවම ආදරෙන් මතක් කරා කියන්න ❤😊💙🍃
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
අනේ ඒ පරිසරයෙ ලස්සන...අර පොඩි පැලේ තියන නිදහස මන් නම් හිතන් නෑ මේ ලෝකෙ කොහෙන් වත් ලැබෙයි කියලා...ස්තූතී අයියා මේහෙම හරි හිත නිවනවට❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් ඒක ඇත්ත ❤🍃💙
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි පුතේ මේ ලස්සන තැන් පෙන්වනවට​. අර පැලේ ඉඳගෙන අර අම්මයි තාත්තයි එක්ක ගත කල වීඩියෝ එක මට තාමත් පේනවා. මේ තරම් ලස්සන පාරාදීසයක ජීවත් වෙමින් අපේ මිනිස්සු දුක් විඳින්නේ කාගේ පවකටද කියලා හිතෙනවා මේවා දැක්කම​. සමහර වෙලාවට බයත් හිතෙනවා ඔයා ගන්න අවදානම දැකලා. ප්‍රවේශම් වෙන්න පුතේ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නැන්දේ 🖤🖤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons Жыл бұрын
Pattaaa ayya😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤️❤️
@ravindurashmika162
@ravindurashmika162 Жыл бұрын
මං සර්ගෙ ගානක් බලං ගියා මෙ සැරෙ එක්සැම් එකට ඒක ඒ විදියටම ආව හොදම දේ ඒක නෙවෙ මං අදයි මේක දැක්කෙ සර් මෙ වගෙ වැඩ කරන කෙනෙක් කියල නිකං සජෙස්ට් උන විඩියො එකක් මෙ දැකල පුරුදු නිසා බැලුවෙ ඇත්තටම පුදුමයි ,මටත් ආසය් මෙ වගෙ ඇවිදින්න ඉගෙන ගන්න එකම නෙවෙ ජිවිතෙ 🥺💫
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඉගෙනගෙන ඒ තැන හදාගත්තට පස්සේ ඕන නිදහසක් විඳින්න පුළුවන් මල්ලි ❤💙🍃
@ravindurashmika162
@ravindurashmika162 Жыл бұрын
@@Ceylonsolohiker 🥺💫
@ddtwins
@ddtwins Жыл бұрын
ගමනක සුන්දරබව රැඳිලා තියෙන්නේ ඒ ගමන කෙතරම් දුෂ්කරද යන්න කියන එකෙන්. කෙතරම් දුෂ්කරතා තිබුනත් සියල්ල මැඩලමින් ඉදිරියටම යන විට සුන්දර ගමනාන්තයක් කරා ලඟාවිය හැක. ඒ වගේමයි ජීවිතයත් කෙතරම් දුක් කම්කටොලු හමුවේ වූවත් ඉදිරියටම යන්න පුලුවන්නම් අනිවා දවසක අපි හැමෝටම මේ ලෝකයම ජයගන්න පුලුවන්. බොහෝම පින් අයියාට ඒ පිලිබඳව මේ ලස්සන පරිසරයේ ඉඳන්ම අපිට කියාදීපු එකට. ජයෙන් ජයම වේවා අපේ solo hiker අයියාට.... 😍😍😍❤❤❤💪💪💪✌️✌️✌️
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
අදත් බැලුවා...සුපිරි අයියෙ 😀👍පරිස්සමෙන් හොද කට්ටක් කෑවොත් අනිවාරෙන් ම ලස්සන ප්‍රතිඵල යක් තියෙනවා....හරියටම හරි ❤️🖤
@hirunihansala6902
@hirunihansala6902 Жыл бұрын
අපිනම් කොහෙට හරි වෙලා වාඩි වෙල මොන හරි කකා බිබී පොඩි වෙලාවක් ඇතුලත මේ වීඩියෝ ඒක බලනව මේක අපි අතරට ගේන්න මොන තරම් කට්ටක් කනවද 🥺 ඔයාට ගොඩක් පිං අය්යේ තව තව ශක්තිය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
හිත නිවෙනවා,,,😊😊😊😊😊😊😊
@chandikumarikumari5877
@chandikumarikumari5877 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ පරිස්සමින් ඔය කැලේ තනියම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ 🙏🙏
@nethminethmi1080
@nethminethmi1080 Жыл бұрын
ඔයාගෙ වීඩියො බලනකොට වීඩියො එක ඇතුලෙ මං ඉන්නෙ.ඒතරම් හිතට කාවදිනවා..පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලනකොට...ආසවෙන්ම බලන්නෙ ඔයාගෙ වීඩියො අයියෙ.සුබ පතනවා ඔයාගෙ අනාගතේට බුදු සරණයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@magichand3502
@magichand3502 Жыл бұрын
මාරම හිතට නිදහසක් දැනෙන්නේ....වැඩ කරලා කරලා හේම්බත් වෙලා ගේදර ඇවිල්ලා මේ විඩියො එකක් බලද්දි මාරම සැනසිමක් නිදහස් එනවා මේ පරිසරය දැක්කාම ... ❤️❤️❤️
@RemyaKanthi
@RemyaKanthi Жыл бұрын
අම්මො හරිම ලස්සනයි ඇත්තටම ඔය වගේ තැනක පොඩි පැලක් හදන් ඉන්න තියෙනම් එ සැනසීම එ සැප කියාගන්න බෑ. ඔයාට බොහොම ස්තුතියි පරෙස්සමෙන් බුදු සරණයි ❤
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
Great video brother ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u brother ❤💙🍃
@danushkaprabath6471
@danushkaprabath6471 Жыл бұрын
මාරම ලස්සනයි බුදුසරණයි
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් ❤පරිස්සමින් solo hiker බුදු සරනයි
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
අදත් සුපිරි විඩියෝ එකක් . ජය වේවා සහෝදරයා ❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම මචන් ❤️❤️
@sandamalisandamali6770
@sandamalisandamali6770 Жыл бұрын
ලස්සනයි අයියා....☺️☺️☺️☺️☺️☺️☺️දිගටම ලස්සන vlog genna.....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@hansihewage2382
@hansihewage2382 Жыл бұрын
Aththatam thaniyen jivthe widinawa kiynne menna mekata kaurth enakan balan inne na lassanata jivthe widinawa harima lassana kollek mge hithata danunu video tikak harima nidahas ❤️adarei ❤️❤️❤️❤️
@yamanmachan2591
@yamanmachan2591 Жыл бұрын
මාරම ලස්සන වීඩියෝ එකක්..❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
අදත් ලස්සනයි සහෝ වෙනදා වගේම. "නිදහසේ සුපිරිසිදු හුස්ම ටික 🥰"
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි සහෝ ❤️❤️
@tharakafernando447
@tharakafernando447 Жыл бұрын
කියන්න වචන නෑ. හරිම ලස්සනයි හරිම සුන්දරයි. තව තවත් ශක්තිය ලැබේවා මල්ලි. ❤
@malkanthisujitra472
@malkanthisujitra472 Жыл бұрын
මාත් හරි ආසයි අනෙ මෙහෙම ඇවිදින්න 🙋 ඔයාට බුදුසරණයි🙏🙏 පරිස්සමෙන් 🙏
@PraDeeYa_
@PraDeeYa_ Жыл бұрын
ඇත්තටම සුන්දර ගමිමානයක් ♥️
@pathumdunukewaththa363
@pathumdunukewaththa363 Жыл бұрын
ලස්සනයි මල්ලි. ජය. බුදු සරනයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි අයියේ ❤🍃💙
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
ඔබ‍ට ♥️♥️♥️මම සුබපතනවා මල්ලී මෙවැනි සුන්දර දේවල් අපට දකින්න ලැබීමත් වාසනාවක් සුපිරි ඉදිරිපත් කිරීමක්. 👍👍👍මල්ලී ඔබ‍ට 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.
@yamunalokuge9472
@yamunalokuge9472 Жыл бұрын
අනේ ඒ පාරාදීසයෙ ලස්සන ! නිල් කඳු වලල්ල ගලා හැලෙන දිය ඇලි ඒ ගොවිබිම් පැල්පත් හිත නිවන තරම් ! සියල්ල අතහැර ගොස් ඒ පැත්තෙ ජීවත් වෙන්න හිතෙනව. ඉතින් පුතා ඔයාට ගොඩක් පින් සිත සැන්සුවාට .තවත් සුන්දර තැනකදි හමුවෙමු .ඔබට ජය !
@pasindudilshan4405
@pasindudilshan4405 Жыл бұрын
ජීවිතේ එක දවසක් හරි ඔයා මේ ලබන අත්දැකීම , සුන්දරත්වය , මානසික නිදහස ඔක්කොම අත්විදිනව ඒක මගෙ අරමුණක් ✊🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤💙🍃
@sadeepadilshan86422
@sadeepadilshan86422 Жыл бұрын
හිටුකො exam ඉවර වෙනකන්..මාත් යනවා තනියම මන්දාරම් සුළග හොයාගෙන🥺💚
@nature_paradise
@nature_paradise Жыл бұрын
මේ අවුරුද්දම මේ වගේ ගොඩක් වීඩියෝ බලාපොරොත්තු වෙනවා අයියා...ආයෙත් fb පිටුවක් හදමු.. හිටියට වඩා ලොකු fan base එකක් පොඩි කාලෙකින් ආයෙ එකතු වෙනවා අනිවාරෙන්ම... ඒකත් ඔයාගෙ දිගුකාලීන මහන්සියමයි. වෙනසක් නෑ..අපි ආදරෙයි ඔයාට ❤❤
@kanchanahemanthi-j1c
@kanchanahemanthi-j1c Ай бұрын
ඔයානම් මාර පුතෙක් මල්ලී ❤❤ බුදුසරනයි.........
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
❤❤❤මාර ලස්සනයි මලයෝ ♥️♥️👍👍👍වැඩේ නම් පහසු නැහැ. ගමන දුෂ්කරයි පරිස්සමින් තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏මල්ලී.
@pasindudilshan4405
@pasindudilshan4405 Жыл бұрын
අපි මේක ලස්සනට බැලුවට තිරයපිටිපස්සෙ පට්ටගේමක් දෙනව ඔයා අයිය මේක video කරන්න ඒක මාරයි 💪❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි ස්තූතියි ❤️❤️
@virajsampath5053
@virajsampath5053 2 ай бұрын
සිරාවට එකෙන්ම
@w.m.methsara8019
@w.m.methsara8019 Жыл бұрын
භාවනාවක් වන් වූ මගේ ලක් මෑණියන්ගේ සුන්දරත්වයට පෙම් බදිමි මා මැරෙන තුරාවට..😍❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️💚
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 Жыл бұрын
මගේ පුතාට යෝධ බල ශක්තිය ලැබේවා ...💥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මාමේ ❤🍃💙
@janaaisrael1058
@janaaisrael1058 Жыл бұрын
ලස්සනයි bro ජයම වේවා 👏👏👏👏🌹🌹🌹👍👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම සහෝදරයා
@vishwabandara9785
@vishwabandara9785 Жыл бұрын
Mn eye thama aiyage chanel eka dekke.. aththatama hiking kiyanne තනිකරම ඇබ්බැහි වන සුලුයි .. ඔයාව දකිද්දි හිතෙනවා අපරදෙ ම්න් ගෑනු ලමයෙක් උනෙ කිය්ලා🥺.. පරස්සමින් අයියේ ඔයාට තවත් මෙ වගේ ලස්සන videos ගෙන්න ලස්සන තැන් හම්බෙන්න කියලා wish karanawa.. ❤😍mn me ape campus exam asse oyage video balana gaman 🤭
@chandanagayan3513
@chandanagayan3513 Жыл бұрын
Video eka beluwa..lassanai ...ithuru tika ikmanatama ona
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 Жыл бұрын
Superb !එක දවසක් අහම්බෙන් දැක්ක vedio එකක් මල්ලිගේ...දැන් දිගටම බලනවා! Waiting for next one..
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Sajeevika Happy walantain dea
@prasannabandara2241
@prasannabandara2241 Жыл бұрын
හැමදාම් බලනවා මම...නියමයි අයියේ ඔයාලවගේ තරුනයෝ තමයි අපේ රටට ඕනේ..ඉගෙනිම නිහතමානිකම පරිසරයට ආදරය කරන ශක්තිමත් තරුනයෙක් ඔයා....... බෑග් එක ගත්තේ කොහෙන්ද කියන්න .ලස්සනයි බෑග් එක
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
දිව්‍ය විමානයක් පුදුම වාසනාව ක් මොනතරම් සුවදායකද ඒත් යන්න පුළුවන් ශක්තිමත් බවක් කී දෙනා ටද ලැබෙන්නේ. ගෙදර ඉඳන් ඒ සුන්දර විඳින්න අපිට ලොකු වෙහෙස ක් කැපවීම ක් කරපු පුතා නුඹ ට වරදින්නෙ නැ කවදාවත් මේ රට සොබා සුන්දරත්වය මතු පරපුරට උරුම කරන්න නුඹ ට ත් ශක්තිය ලැබේ වා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@sithararathnayaka4775
@sithararathnayaka4775 Жыл бұрын
දුම්බර මිටියාවත පැත්තේ ඉන්න කෙල්ලෙක් ලයින්... කරගන්න තමයි පුතේ පැකිලෙන්නේ මගේ mind.. ❤️😂🤭 හරිම ලස්සනයි අයියේ...💚🍃වෙනද වගේම අදත් දහයෙන් දහයයි... ❤️🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි බලමු නේ 😀😀
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
සොදුරු සංචාරකයා... Solo hiker 😍❤️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
නිදහසේ video එක බැලුවා මාරම ලස්සනයි ඒ නොයිදුල් පරිසරය 🌿😍
@imashaamandi3647
@imashaamandi3647 Жыл бұрын
Solo hiker මම ආසම චරිතයක් .ජය වේවා අයියේ ⛰️🌿💖
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Imasha Happy new year yaluwa Kohomada oyata
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
Wow wow wow........ සිංදුවත් පුතාත් දෙන්නම ලස්සනයි, වගේම අති සුන්දර පරිසරය. Soooooooo attraction මට පුඵවනි ඔය පරිසරයෙ කොහේ හෝ වාඩිවෙලා හිත නිවෙන 🧘‍♂️ භාවනාවක් කරන්න මම දැන්මම නොමළොත් කවද හරි මැරෙන්නෙ ඔවැනි ස්වභාවධර්මයත් එක්ක පරිස්සමෙන් පුතේ ඔයාට මේ විශ්ව ශක්තිය, බලය සහ ආශීර්වාදය නොඅඩුව ලැබේව!!! 💪 තෙරුවන් සරණයි🙏💗
@sachiyah408
@sachiyah408 Жыл бұрын
#ඒ #චූටි #පැල්පතේ #නිදහසේ #තනියම #මොහොතක් ආසම වචන ටිකක් 🥺💙❤පරිස්සමින් සහෝ.
@madunishanika5428
@madunishanika5428 Жыл бұрын
අම්මො ඒක නම් පිස්සුවක් ❤😍❤කොහෙන්ද අප්පා මේ වගේ තැන් ඔයා හොයාගන්නේ😊❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ගිහින්ම තමා 😊❤️❤️
@janindunimesh1584
@janindunimesh1584 Жыл бұрын
හිත නෙවෙන ෆට් තැන්ක් සුපිරි බ්‍රදර් ❤️💥
@sanruhomestead
@sanruhomestead Жыл бұрын
Thank you for showing this beautiful Dumbara
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
You are welcome
@nuwanchinthaka4054
@nuwanchinthaka4054 Жыл бұрын
A pettha harima lassanaine.jiwath wenna kadima parisarayak.bawanawak wage ❤️
@zoysaaruna777
@zoysaaruna777 Жыл бұрын
අයියෝ අයියෝ ඒ 69 නම් පච වෙලා ගියා ගියාමයි රටෙනුත්.ඒත් අපේ solo hiker එහෙම නැහැ.අපේ හිත් සොරා ගෙන මිනිසුන්ගේ හිත් වල ජීවත් වෙන ගමන් video බලන අපිව සැනසිල්ලෙන් ජිවත් කරවනවා.... 🔥🔥🔥 වගේ ඉතින් දිගටම travel ටික කරගෙන යමු ඉතින් 🔥🔥 වගේ ඉතින්... මීට traveලයා....
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
මමත් බලාගන්න හිටියෙ දිය ඇල්ලක් පටන් ගන්නා තැන එතන පෙන්නූවෙ නෑනෙ අනික් දවසෙ පෙන්නන හරි ලස්සනයි බ්දූ සරණයි
@dinethwidarshana8516
@dinethwidarshana8516 Жыл бұрын
Ammo අයියා ..🙂❤️ e feeling eka Next level ❤️ telegram channel ekakut thibba nm හොඳයි කියලා hithenwa ayyage..🙂
@alokashashith7378
@alokashashith7378 Жыл бұрын
අයියා කවදද ගියේ.? මාත් යන්න ගොඩක් ආසාවෙන් ඉන්න තැනක් මේ. විභාගෙත් හෙට අනිදා ඉවර වෙන නිසා යන්න අදහසක් තියෙනවා.. යන්න කලින් මේ තැන ගැන.., තව මේ වගේ ගමනක් යනකොට ලෑස්ති වෙන්න ඕනෙ විදිය ගැන අයියගෙන් උපදෙසක් ඕනෙ😊😊
@Danuke2011
@Danuke2011 Жыл бұрын
The best Sri Lankan youtuber. Be safe and looking forward to the next part.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much ❤💙🍃
@SamadhiRanasinghe-dc9yu
@SamadhiRanasinghe-dc9yu 4 ай бұрын
Lassana result ekak ganna nm kattak kannama wenawa qwa eka nm niyamai aiye...hithatama waduna🫀💗👊
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
අයියේ අනේ please අයියයි #dineshAPathum අයියයි දෙන්නම එකතුවෙලා දිග volg එකක් ගේන්නකෝ ලස්සනම තැන් ටිකක් එක්ක. Travelling 🧭 ledgend ලා දෙන්නනෙක් තමයි ඔයාලා ඉතින්. මම dinesh අයියගේ video එකකදිත් මේක කිව්වා. ❤❤❤❤❤❤❤❤❤ #thesailer ත් මේ දවස්වල ඉන්නේ ලංකාවේ තුන්දෙනාම එකතු වෙලා කරා නම් ‍මරු ඇ පිස්සු හැදෙනවා ❤
@Dj_Dilruwan_Entertainment
@Dj_Dilruwan_Entertainment Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@ranisameer2954
@ranisameer2954 Жыл бұрын
ගොඩක් ලස්සනයි. කොහේ ගියත් ඔයා පරිස්සම් වෙන්න සත්තුන්ගෙන්.ඔබට . තෙරුවන් සරණයි. ඉන්පසු බය වෙන්න සද්ද ඇහිලා නැද්ද
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
හරිම පිංවන්තයි අයියේ ඔයා🙏🏻💚ස්වභාදහම මෙහෙම විඳින්න ලැබීමම වාසනාවක්🍃🙏🏻 තෙරුවන් සරණයි🙏🏻💚
@Nevihimanya7200
@Nevihimanya7200 Жыл бұрын
එයා හරි ශෝක් පිරිම් ලමයෙක් 😍❤️ .
@hashimusic4370
@hashimusic4370 Жыл бұрын
Anee kiyn threne na e lassna thank you e wagem pin aiye oyat me wage lassna than apit pennanwat🥺🥰🙏 oyage videos mama balankot ammatai thaththtaith pennwa eyalth aasai balann parissamen travel kran. Budu saranai 🙏😊
@rohanabekumara6569
@rohanabekumara6569 Жыл бұрын
මගේ රටේ සුන්දර තවත් එක් තැනක්. පරිස්සමෙන් බුදු සරණයි ......
@lushanisenavirathnalushani7370
@lushanisenavirathnalushani7370 Жыл бұрын
ඇත්තටම ආසයි එහෙම ජීවත් වෙන්න.. කොච්චර නිදහස්ද එහෙම පරිසරයක ජීවත් වෙන එක..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
අද හරිම ලස්සනයි අයියේ 😍 ආදරෙයි ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි මලයා ❤🍃💙
@surangadeshappriya1626
@surangadeshappriya1626 Жыл бұрын
ස්කිප් කරන්නැතුව බලුවා...එහෙම බලන්න හිතෙන විදිහට වීඩියෝ එක හදලා තියෙනවා...❤️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
නියමයි සහොදරයා... පොඩි දෙයක්...ඔයා Solo Video කරන්න Use කරන Camera Accessories ගැන කියන්න පුළුවන් ද?? Thanks Brother
@viki513
@viki513 Жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා... පරිස්සමින් 🙏🇱🇰♥️
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
👍👍👍.නියමයිනේ මචන්⁣ ඡය වෙිවා
@blueeye4654
@blueeye4654 Жыл бұрын
A/l පීඩනයෙන් මිදෙන්න අය්යගේ වීඩියෝ එක මාරම විදිහට දනුනා Thank u ayya
@michaeljjackson4238
@michaeljjackson4238 Жыл бұрын
මාත් ඔය කන්ද තනියෙන් නැග්ගා එදා කන්දටම මං විතරයි හිටියේ. ජීවිතෙ මන් ලබපු හොදම නිදහස ඒ දවස
@sahansadun570
@sahansadun570 Жыл бұрын
නිහතමානී සංචාරකයා 😍👀👣
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
@sahansadun570
@sahansadun570 Жыл бұрын
@@Ceylonsolohiker අයියා ❤️👀👣
@ajithvithanage6540
@ajithvithanage6540 Жыл бұрын
well done malli .......keep it up......god bless you.......
@niroshawelagedara3838
@niroshawelagedara3838 Жыл бұрын
Ammoooo .....ඒකේ ලස්සන ......මටත් අර ගෙවල් දෙක දැක්කාම ඉන්න තියේ නම් කියලා හිතුන ......❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඒකනේ ❤🍃💙😊
@avishkanaranwala4928
@avishkanaranwala4928 Жыл бұрын
වතුරපාර දිගෙ කැලෙ අස්සට ගියානම් තවත් ලස්සනයි මම ගියපු වෙලාවෙ වතුරපාර දිගෙ කැලෙ ඇතුලට ගියා
@Nadun03
@Nadun03 Жыл бұрын
ඒ අත්දැකීම ගන්ඩ ආසයි ❤️🥺
@ceylon_travel_hacker
@ceylon_travel_hacker Жыл бұрын
ගියපු ලස්සනම Location එකක්..💚😊😌
@thamojaya2215
@thamojaya2215 Жыл бұрын
Harima lassana video ekk ayye..💖💖
@renukadikhenage4579
@renukadikhenage4579 Жыл бұрын
Harima lassanai malli ❤❤❤❤ oyata godak pin api wenuwen wena kepavima magansiyata
@suga3572
@suga3572 Жыл бұрын
ලස්සනයි සිංදුව ...😘😘😘😘😘
@slwalking
@slwalking Жыл бұрын
Video නියමයි අයියා 🍃🍃
@jeewarathneherath2786
@jeewarathneherath2786 Жыл бұрын
බුදුසරණයි පුතා වයසට ගිය අපි නොදුටු අපේ මව්බිමේ සුන්දරත්වය දකින්න දෙනවට
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
අන්තිම ටික 🥺 දිව්‍යලෝකයක් වගේ ❤️😍🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මෝ ඔව්
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 Жыл бұрын
කියන්න වචන නැ...එ තරම් ලස්සනයි 🔥🔥🔥👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 🍃❤💙
@saduniwijesinghe3134
@saduniwijesinghe3134 Жыл бұрын
අද video ඒක මාර ලස්සනයි අයියේ ඒ පරිසරය හරිම සුන්දරයි.💙🍃
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
enna live yaaluwanee @solohiker
57:11
Man Saranna මං සරන්නා
Рет қаралды 88 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН