ලකේගල කඩාවැටුණු කොටසේ සැඟවුණු තැන් සොයා රැහැස්ස වෙත.. | Solo Hiker | Lakegala | Rehessa | Lakegala |

  Рет қаралды 70,171

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #hiddenplaces #hiddenhistory #ceylon

Пікірлер: 359
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අද විස්තරාත්මක Comment එකක් මම දාන්නේ නෑ මොකද මම මුලින් කතා කරන ටිකෙන් කතාව පැහැදිලි ඇති කියලා හිතනවා එහෙනම් අපි යමු ලංකාපුරයෙහි සැඟවුණු ගුහා සොයාගෙන ලකේගල රැහැස්ස බලා... හැමෝටම ජය 🙏💚🌳🍃 - Solo Hiker -
@ErazLkA
@ErazLkA Жыл бұрын
ජයවේවා
@hansika7101
@hansika7101 Жыл бұрын
පරිස්සමෙන් 🔥❤️
@Sihinamwanna4997
@Sihinamwanna4997 Жыл бұрын
කෝ අයියා number eka
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@Sihinamwanna4997 0762701174
@isurumadushanka5186
@isurumadushanka5186 Жыл бұрын
P
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
ඔයත් රාවණා යුගයේ ජිවත් වුන කෙනෙක්, එ නිසයි මෙය ආත්මයෙත් මෙ තැන් හොයන්න උනන්දු වෙන්නෙ.පෙර සංසාරික පුරුදු තමයි. තව තවත් මෙ උදාර ඉතිහාසය සොයාගන්න ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Balaage na yaman hemin
@tharushanirmal4001
@tharushanirmal4001 Жыл бұрын
Ape okkoma ravanage ugaye thama ape e kale hetyada nadda keyanna danne na eth ape okkoma ravange pelepathe thama
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අපේ අතීතයේ හා පුරාවිද්‍යාව සම්බන්ධව බොහෝ දෑ ඉගෙනීමට සැලැස්වූ මේ දුෂ්කර ගමනට solo hiker හා මුතු මල්ලීට හදබැඳි ස්තූතිය...මේ දේවල් නොදකින ඇස් කුමකට?? සියළු ජය වාසනා අළුත් වසරේ අළුත් තැන් සොයායන ගමන්වලට....🙏🌼🍃🌄
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
ලංකාවේ කොච්චර travel channel තිබ්බත් travel කියන එකට උපරිම වටිනාකමක් එකතු කරන channel කිහිපයයි තියෙන්නේ. ඒ අතරින් හදවතේ සෙට් එක. Dinesh A pathum අයියා, Solo Hiker & Trip Pisso. ජය වේවා මචන්.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මචන් ❤❤
@dinushalakmali6614
@dinushalakmali6614 Жыл бұрын
Jayawawa taruwan saranai
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
@@Ceylonsolohiker ❤️❤
@DamithAnanda
@DamithAnanda 24 күн бұрын
Man sarannath maru ❤❤❤
@dhammikasudath3138
@dhammikasudath3138 Жыл бұрын
පුතාගේ මහන්සිය ,උත්සාහය හදවතින්ම අගය කරනවා .... බුදුසරණයි ..තව හොඳ දේ කෙරන්න ශක්තිය දිරිය ලැබේවා ....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
යන්න අවස්ථාවක් නැති අයට මේ තරම් ලස්සන තැන් තියනව කියලා පෙන්නලා දෙනවට ස්තූති මල්ලි💚🍃🍃👌
@blueeye4654
@blueeye4654 Жыл бұрын
අය්යාට ස්භාවධර්මයේ ආශිර්වාද අඩුවක් නැතුව ලැබේවා🙏. ලබන සතියෙත් මේ වීඩියෝ එකේ ඉතිරි කොටසක් ඇති කියලා අපි හැමෝම බලාපොරොත්තු තියන් ඉන්නේ.😇 මේ පාර 2022 A/L වලින් පස්සෙ මමත් යනවා තනියම ලංකාවේ සැගවුනු තැන් හොයා ගෙන අයියා වගේ.😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි මේක ගැන තව ඉස්සරහට හිමීට හොයමු ❤💙🍃
@රශ්-න3ර
@රශ්-න3ර Жыл бұрын
Wow💙 කොග්ගල නිලමෙ පොතෙත් තියනව ලකේගල ආශ්‍රිත උමං මාර්ග ගැන
@sadewtharusha912
@sadewtharusha912 Жыл бұрын
මන් ලග mini drone එකක් තියනව ඒක 35 km දුරට ඕනම තැනකට යවන්න පුලුවන් ...එක යවල ඔවා අස්සෙන් මාර්ග යන විදිහ පොඩ්ඩක් අවබෝද කරගන්න පුලුවන් 🖐️🍃
@pathumdezoysa5722
@pathumdezoysa5722 Жыл бұрын
👍👍❤️
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
ඒ අහස, ඒ ගහකොළ, ඒ පරිසරය, ඒ පිහිටීම...පුදුම ලස්සනක් ඒක.. 💚💚🌳🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️❤️
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
නොදැක්ක දෙයක් නොදන්න දෙයක් සුන්දර ලෝකයක් 🇱🇰 ස්තූතී නොදත් ඉතිහාසය ඔබ ගෙනාවට ❤ ජය බුදු සරණයි ජේසු පිහිටයි ඔබට ජය වේවා
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 Жыл бұрын
මගේ පුතාට ස්භාදහමේ රැකවරණයි .......💥💥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@chandupajayawardana1208
@chandupajayawardana1208 Жыл бұрын
Solo hiker & DAP වෙනස්ම වීඩියෝ ගේන දෙන්නෙක් 😍😋
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි...😍😍 තව මේ වගේ කොච්චර ලස්සන තැන් නම් ඇතිද....😲 🌿🌾 කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැ මට නම්.... 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤️💚
@shehansanjaye4148
@shehansanjaye4148 Жыл бұрын
කොච්චර ලස්සනට තියන රටක්ද මේ දෙශපාල කාල කන්නි කන්නේ රට ගැන පට්ට දුකයි 😭
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හැම මනුස්සයම ඕක තේරුම් ගන්න දවසට මේක හදන්න පුළුවන් වෙයි
@DamithAnanda
@DamithAnanda 24 күн бұрын
​@@Ceylonsolohiker❤❤❤❤
@slfoodstravelers7836
@slfoodstravelers7836 Жыл бұрын
උබ ආපු ගමන ගැන මට පට්ටම සතුටුයි බන්.මම උබෙ චැනල් එක බැලුවෙ සබ්ලා 1000ක් ඉන්න කාලෙ.ටික් ටොක් එකෙන් මම උබට විස් කලෙ දිගටම පලයන් කියලා.බුදු සරනයි මචන්.ජය වෙවා❤
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 Жыл бұрын
අයියා ගිහිල්ලා මේවගේ තැන් වල තියන සුන්දරත්වය සහ පුරාවෘත ගැන පැහැදිලි කිරීම ගැන ගැන අයියට බොහොම ස්තුති..😏❤️👊
@ruwanpiyathilake
@ruwanpiyathilake Жыл бұрын
නියමයි පුතා. නියමයි. අපිට යන්න දකින්න බැරි වුනු අපේ රටේ තැන් පෙන්නනවට. රටට ආදරේ කරන්න. ස්වාභාව ධර්මයට ආදරේ කරන්න. ඔබලට වරදින්නේ නෑ කවදාවත්. 🙏
@haza2147
@haza2147 Жыл бұрын
මේ video එකත් මාරයි අයියේ😍🍃... ඇත්තටම ගොඩක් ස්තුතියි අපිටත් මේ දේවල් පෙන්නනවට❤🙏💯...මම නම් මාරම ආසයි මේ වගේ පුරාව්ර්ත ඇති තැන් ගැන බලන්න...ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා💯🍃🙏👍💪... අයියෙ පරිස්සමෙන් travel කරන්න...🙏👍
@pathumihirimuthugoda4381
@pathumihirimuthugoda4381 Жыл бұрын
Wow ඒක සුපිරි අයිය. මාත් නිකං ඒ ගමන ගියා වගේ adventure අත්දැකීමක් ලැබුන .ඔයාට තවත් මේ වගේ ට්‍රැවල් කරන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි 🙏💫💗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි ❤️💚
@sureshpriyankara2886
@sureshpriyankara2886 Жыл бұрын
රාවණා කාලයේ ජංතු විසින් ශ්‍රී ලංකාවේ ඕනම තැනකට යන්න පුලුවන් උමන් මාර්ග සකස් කරා . මෑත කාලීන ස්වාභාවික විපත් හේතුවෙන් මෙම ගුහා වැහිලා ගියා . අදටත් ඒ ගුහා දැක ගත හැකිය
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මම කියවලා තියනවා
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
🥺❤️ mn තොරතුරු hoyala kiyawala thiyenawa
@blueeye4654
@blueeye4654 Жыл бұрын
@@Ceylonsolohiker මොකේද අය්යේ ඒ විස්තර තියන්නේ
@sureshpriyankara2886
@sureshpriyankara2886 Жыл бұрын
@@dilinisakunthala8446 😍❤️
@rajitha369
@rajitha369 Жыл бұрын
@@blueeye4654 koggala nilame
@manojbandara2274
@manojbandara2274 10 ай бұрын
කියන්න වචන නෑ. තව යමු ඉදිරියටම. ජය වේවා. පරිස්සමෙන් 👌👍👍👍👍👍👍
@nuwaraeliyeghanaloka2704
@nuwaraeliyeghanaloka2704 Жыл бұрын
විඩියෝ එක හරිම ලස්සනයි අයියේ කොච්චර ලස්සන ලංකාවක්ද කියලා හිතනවා මේ දේවල් අපිට දකින්න ලැබෙනකොට 💓😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@chathiminapabodya465
@chathiminapabodya465 Жыл бұрын
වාව් මන් ගියා වගේ හැගීමක් thank you අයියා මේ වගේ දෙවල් දිගටම කරන්න හදවතින්ම සුබ්ස් පතනවා❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
නාරංගමුව ලකේගල පෙදෙස ගැන කලින් කරපු videos ඔක්කොම බැලුවා. ගොඩක් ලස්සනයි . මේ ගමනත් ආසාවෙන් බැලුවා. බොහොම ස්තුතියි ඔබට 💚
@kadimai7717
@kadimai7717 Жыл бұрын
ඒ වගේ අහසක් දැක්කෙ නෑ මං මේ අව්රුද්ද පුරාවටම 😒☘️
@herathbanda280
@herathbanda280 10 ай бұрын
ලග්ගල ඉඳලත් තව යන්න බැරි වුනා...A/L ඉවර වෙනකන් ඉන්නේ💚❤️💪
@laksithashehan4850
@laksithashehan4850 Жыл бұрын
ඒ ලස්සන ඇස් හිත නිවනවා♥️🌸
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
මුතූ අයියට හෙන දැනුමක් තියනව ❤ ගොඩක් දේවල් දැන ගත්තා අදත් ලස්සන වැඩක් ජය වේවා සහෝදරයා පරිස්සමින් ආදරෙයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි ❤️💚🍃
@chandanaupul6501
@chandanaupul6501 Жыл бұрын
නියමයි මල්ලි .අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් .අපිත් ගියා වගේ තමයි .♥️♥️♥️
@nimeshchathura4067
@nimeshchathura4067 Жыл бұрын
මට ආසාවක් ආවේ කලින්ම ගියපු ගුහාව ඇතුලේ ලොකු ලෙනක් තිබුනේ ඕක ඇතුලට බහින්න..ඒවා ඇතුලේ මොනා තියනාද දන්නෑනේ.❤️😌
@tharindup
@tharindup Жыл бұрын
අඩේ ඒ අයියව අපිට හම්බුනා බන් නාරන්ගමුවේදී ..හරියටම 2012 වගේ..මීමුරේ ඉඳන් රණමුරේ යද්දී..අපි පොරගෙන් රා ටිකක් එහෙම බීල ගියේ. ස්තුතියි විස්තර බෙදා ගත්තට..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🖤💚❤
@oshanidilishika3622
@oshanidilishika3622 Жыл бұрын
ලකේගල..අමතක නොවන හයික් එක ඒක ❤
@ranilprasanna725
@ranilprasanna725 Жыл бұрын
Niyamai sahodaraya lassanai vade.parissamen yanna. Adarei theruwan sarsnai.l
@travelrosa
@travelrosa Жыл бұрын
ගොඩක් වටින රූපරචනාවක් ස්තූතියි නෙරා අයියෙ ❤️🍃🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤🍃💙
@meedumsaumya150
@meedumsaumya150 Жыл бұрын
එක තප්පරයක්වත් skip නොකර බැලුවා. ඒ තරම් ආස හිතුනා 🥺❤️ කොච්චර ලස්සන රටක්ද, කොයිතරම් වටින ඉතිහාසයක් තියෙන්න ඇතිද අපිට, අනේ ඒ කාලෙට ගිහින් එන්න තිබ්බනම් 🍂🥀 Request :- රාවණා යුගය,සීගිරිය සම්බන්ධ video series එකක් අරන් එන්නකෝ 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ගේන්නම්
@meedumsaumya150
@meedumsaumya150 Жыл бұрын
@@Ceylonsolohiker Thank you so much 😊❤️ I'm waiting for see that adventure 🥺🥀🍂
@Jonti878
@Jonti878 Жыл бұрын
සිග්නල් තිබ්බෙත් නැ හැබැයි කොහොම හරි ඔක්කොම බැලුවා.මාරම ලස්සනයි,ඒ ගුහා නම් ඇත්තටම මාරයි අයියෙ,පුලුවන් නම් ඒකෙ තව විඩියෝ එකක් දන්න short video එකක් හරි අවුලක් නැ...good luck aiyah ❤️😌
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
අනේ අයියේ ඔයා තනියෙන් කරන ටැවල් වලට මම ආසයි. පාර අහගන්නවත් වෙන කෙනෙක් එක්කන් යන්න එපා. අමාරුවෙන් පාරවල් හොයන් යද්දි දැනෙන ෆීලිං එක කියලා වැඩක් නෑ
@indraniupamallika7934
@indraniupamallika7934 Жыл бұрын
Budusaranai puthe parissamin mewa dakinna salasweemath Oyata pin
@niroshawelagedara3838
@niroshawelagedara3838 Жыл бұрын
මොනවා කියන්නද තේරෙන්නෙත් නෑ බලන් හිටියාම.......අනේ මන්දා මාරයී.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
මං අයියේ ඔයාගේ බලපු වීඩියෝ වලින් වැඩියෙන්ම ත්‍රාසය බීතිය කුතුහලය තිබුන වීඩියෝ එකක් මාරම ලස්සනයි. ඔය අර ගල මුදුනකට නගිනකොට ගහ දිගේ අගේ හිරිකඩු පිපුනා අයියේ😥😲 මාරයි. මරම ලස්සන අමුතු හෑගීමක් දුන්නා. මොනා නැතත් පරිස්සමෙන් අයියා. බුදුසරණයි 🌱🍃💚😍❤️
@wijisinghapathiranagenisan7629
@wijisinghapathiranagenisan7629 Жыл бұрын
Harima lassani
@nature_paradise
@nature_paradise Жыл бұрын
සමහර වෙලාවට ඇස් වලට කඳුලු එනවා..මේ වගේ ඇවිදින්න යන්න ගෙවල් වලින් අවසර නොලැබෙනකොට... ගෑනු ළමයෙක් උන එකද ඒකට හේතුව...😥
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
මටත්😢
@chulajayawickrama1176
@chulajayawickrama1176 Жыл бұрын
Great work
@Danuke2011
@Danuke2011 Жыл бұрын
සුපිරිම සුපිරි අත්දැකීමක් බෙදාගැනීම අපිට වටිනව කොල්ලො! ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 🖤❤️
@piumihewamana7928
@piumihewamana7928 Жыл бұрын
නියමයි මෙකත්. 👍පරිස්සමෙන් අයියා ♥️
@dhananjanithakshila
@dhananjanithakshila Жыл бұрын
ඒක මාරම අත්දැකීමක් ♥️ පරිස්සෙමින් අයියේ
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 Жыл бұрын
Me දේවල් pennana eka ගොඩාක් වටිනවා ලංකාවේ මෙවැනි දේවල් අනිවාර්යයෙන් බලන්න one පරිස්සමෙන් යන්න බුදු saranai
@sapumalkrishantha538
@sapumalkrishantha538 Жыл бұрын
පුලුවන් නම් රවනා රජුගෙ සිහිමූර්ඡා වෙල තියෙන පෙට්ටිගලෙ කන්දෙත් ව්ලොග් එකක් කරන්න්කො.
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 Жыл бұрын
බූමිකම්පාවක් වගේ දෙයක් වෙලා ගල කැඩුනනන් විසිවෙන්නේ නෑ එතනම පල්ලෙහටනෙ වැටෙන්නේ. මොකක් හරි හයියෙන් වැදිච්ච නිසා තමයි ගල් කෑලි ඈතට විසි වෙන්නේ
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 14 күн бұрын
බුදුසරණයි මල්ලිට 💚💚💚
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
නියමයි ලංකාව තුල ඇති මේ ලස්සන බලන්න ඔවැනි වීඩියෝව කල ඔබලාට ස්තිතුයි
@sahanprabodha9457
@sahanprabodha9457 Жыл бұрын
බොහොමයක්ම ස්තූතියි සහෝදරයා... 🌍🙏💚 "විටෙක හිතට සහනයක් තවත් විටෙක දැනුමට යමක් අප හට ලබා දීමට ඔබ ගන්නා උත්සහයට"
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏❤️💚🍃
@kawshalyalakaa7138
@kawshalyalakaa7138 Жыл бұрын
ජයවේවා සහෝදරයා.ජීවිතේටම දකින්න නොලැබෙන තැන් අපිට පෙනවන එකට ඔයාට පිං.ඒ වගේම ඔයා යන සමහර අවදානම තැන් අපිට බලන් ඉන්න බය හිතෙනවා.හරිම ත්‍රාස්‍යජනක අත්දැකීමක්.මීට වඩා කියන්න වචන නෑ.තව තවත් අපේ රටේ සුන්දරත්වය දකින්නත් අපිට පෙන්වන්නත් ශක්තිය ලැබේවා.බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි ❤🍃💙
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
මේ ගැන නම් මොනව කියන්නද ? රාවණා පරපුරේ කෙනෙක් වියයුතුයි නුඹ ත් සියළු දෙවියො ආරක්ෂා කරත්වා! දෙදෙනා ම ඒ අරුමය දකින්න ත් පිනක් තිබේ නම් පමණයි මගේ හැගීම අපිත් ටත් මේ විදියට වත් දකින්න පුත නුඹ ත් ඒ මතු මහතා ත් ගත් වෙහෙස ට කෙසේ නම් ස්තුති කරන්න ද සුභ ප්රර්ථනා කරනනේ ඔබට යෝ ද බල ශක්තිය ලැබේ වා! මතු ටත් විශ්ව ශක්තිය ලැබේ වා!!##
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
දූර කතර ගෙවා අව්ව වැස්ස නොතකා ශ්‍රී ලංකාවේ අවදානම් සහිත වනාන්තර සිසාරා දූර්ඝ කඳූ තරණය කරමින් භයානක ගල් ලෙන් සොයා සූන්දර පරිසර ලොවට හඳූන්වා දෙන SOLO ඔබට 🇱🇰👍🏽🇱🇰👍🏽 ජයවේවා ජයශ්‍රී.
@madushanikarunarathna9693
@madushanikarunarathna9693 Жыл бұрын
අහම්බෙන් දැක්ක විඩීයෝ එකක් නිසා ...ඔයාගේ හැම vedio එකක්ම බලනවාදැන් මන්.මිනිස්වාසයේන් තොර හැම තැනකම තියෙන්නේ වෙනම ලෝකයක්..ඇත්තටම පිං අයියේ ඒ ලොකේට අපිව එක්කන් යනවට.පරිස්සම්න් ඔයාට බුදු සරණයි ..❤️🙂🍃
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
අර තනියම ගිය තැන වෙනම ලෝකයක් වගේ ❤ ලංකාවෙ තව කොච්චර හැංගුන ලස්සන තැන් ඇතිද ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මෝ ඔව්
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
මුතූ අයියාගේ ගමේ ගල් ලෙන් ටිකේ සුන්දරත්වය මුතූ අය්යට පෙන්නන අපේ soloooo..👍👍👍👍👍
@Lucifer25312
@Lucifer25312 Жыл бұрын
කතාවට ඊතලයක් කිව්වට මිසයිලයක වගේ දෙයක් වෙන්නත් පුළුවන් නේද කොහොමත් ඒ කාලේ ලොකු තාක්ෂණයක් තිබිල තියෙනවනෙ 🤔
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany oyalata jayawewa
@Ayesh_The_Walker
@Ayesh_The_Walker Жыл бұрын
අවුරුදු දහස්ගානක පැරණි ඉතිහාසය❤. පුරාවෘත්තයක් අවුරුදු ගානක් පවතින්න එකෙ ඇත්තක් ඇති අනිවාරෙන්ම 😍❤️
@sadunbandara8771
@sadunbandara8771 Жыл бұрын
💪❤️❤️ වාව් පට්ටම පට්ට මචන්...☘️🍀🍀🍂🍁11:56pm 🤤 අදත් වෙනදා වගේම සුන්දර වීඩියෝ එකක්... ආයෙත් ඉක්මනින් මෙවැනි වටිනා දේවල් අලුත් වීඩියෝ එකකින් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා මචෝ නෙරා...☘️🍀🍀🍀💕💕💕💪💪❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 💚🖤❤️
@chamilakumari2216
@chamilakumari2216 Жыл бұрын
Godak pin apita ape rate lassana than pennanawata bs
@thilinaagasthiwickramarath7162
@thilinaagasthiwickramarath7162 Жыл бұрын
මුතු බන්ඩා අයියා හොද විස්තර ටිකක් කියනවා..👌
@tharu.s.bandara
@tharu.s.bandara Жыл бұрын
හොය හොයා හිටියේ මේ වගේ channel එකක්..❤
@dinushanethsara8641
@dinushanethsara8641 Жыл бұрын
❤💫 එක නම් 👌🏻✨️
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
සුපිරි ගමනක් brother
@kamprasanga8685
@kamprasanga8685 Жыл бұрын
ඒ තැනට ගියා වගේ අත්දැකීමක් ලැබුණා. 👍👍👍
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Niyamai putha. Kotiya hitiyanam thamai wede. 😊
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
oyata godak pin Apita me raththaran pin bime lassana dakinna pennuwata❤❤❤❤❤❤
@bankokanthurium3404
@bankokanthurium3404 Жыл бұрын
Supiri films karala lokayata aluth widiyata mew pennanna hekinam maru. Sancharaka paaradisayak karanna puluwan. Api thawamath gon part ghanawa films kiyala. Thank you somuch maliyo oya oku adarshayak denne ratata saha youtubers lata
@Nimesh6705
@Nimesh6705 Жыл бұрын
සුන්දරයි
@smcraftonlinestore5005
@smcraftonlinestore5005 Жыл бұрын
හරිම ලස්සනයි 😍😍😍😍
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
අද video එක දුශ්කර, දකින්න දුර්ලභ ගමනාන්තයක්..👌👌😍 20:04 බෑ කියලා බෑනේ හිත කියන්නෙම යමු කියලා නම්..😌 21:30 දුශ්කර මඟක ගමනාන්තය නොසිතූ සුන්දරත්වයක්..😍 39:33 කිව්ව එක අමතක කරන්න එපා..😇❤️ ආරම්භයේදී සඳහන් කල අර කියෙව්වා කිව්ව පොත් මොනවද කියන්න පුලුවන් ද?
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් ගියෙ නැත්තන් හිතට අවුල් 😀 කොග්ගල නිළමේ අයෙ රාවණ පුරාවෘත්තය
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
@@Ceylonsolohiker ☺️☺️ බොහොම ස්තුති..❤️
@namalsudarshana2604
@namalsudarshana2604 Жыл бұрын
i read those books
@maheshsuranga4455
@maheshsuranga4455 Жыл бұрын
ජය ශ්‍රී තෙරුවන් සරණයි හරිම ලස්සනයි
@MrAmeesha
@MrAmeesha Жыл бұрын
කියන්න වචන නෑ විඩීයෝ පට්ට ❤️
@lakmalkasun2091
@lakmalkasun2091 Жыл бұрын
සුපිරියක්❤🥺
@Subo65
@Subo65 Жыл бұрын
ඈත අතීතයේ විශාල භූමි කම්පාවක් නිසා පර්වතය කඩා හැලුණු ආකාරයක් තමා පෙනෙන්නේ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වෙන්න පුළුවන්
@pramudithakavindabandara674
@pramudithakavindabandara674 Жыл бұрын
අයියා, රාවණ ගැන සදහන් වෙන පොත් මොනවද තියෙන්නෙ? ඒවගේම ඔය ස්ථාන ගැන සදහන් වෙන ඒවා.
@hasarelkulasekara2437
@hasarelkulasekara2437 Жыл бұрын
budusaranai
@Hesh_Tach_Daily
@Hesh_Tach_Daily Жыл бұрын
Video කරන්නේ මොකකින්ද මචං gopro වගෙ action cam එකකින්ද ? Mobile phone camera එකකින්ද?
@YamuAwidinna
@YamuAwidinna Жыл бұрын
ජයවෙිවා අයියේ
@worldentertainment983
@worldentertainment983 Жыл бұрын
පරිස්සමෙන් අයියෙ.❤️❤️😍😍😍😍😍
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
අම්මෝ අර ගහක් දිගේ ගිහින් ගිය තැන නම් මාරයි එක තැනකට ගියාම තව ගොඩක් තැන් ගුහා ගොඩකට පාරවල් බෙදිලා වගේ ඒක දැක්කම ඇග කිලිපොලා ගියා film ekk baluwa wage ❤ මෙහෙම ඉතිහාසයක් තියනවා කියලා දැක්කම පුදුමෙන් පුදුමෙට පත් වෙලා ආයෙත් පුදුමෙට පත් වෙනවා වගේ😮😅 විශිශ්ටයි රාවණා මහ රජු ඒ කාලේ මොනතරම් විස්කම් කරන්න ඇද්ද ❤
@chamikadilshan1766
@chamikadilshan1766 Жыл бұрын
ශා ඒ අද්දැකීම මාරයි...❤️❤️
@kanchuSL88
@kanchuSL88 Жыл бұрын
සුපිරිම සුපිරියි , ඔයාට තෙරුවන් සරණයි , හැබැයි පරිස්සමින්..හැබැයි ඔයා එක්ක ගිහින් තියෙන මුතු අයියනම් පට්ට කම්මැලියෙක්ද කොහෙද , ඔක්කොම බෑ බෑ
@shagiyamachan2209
@shagiyamachan2209 Жыл бұрын
ඒකනම් සිරා කතාව.
@MadushikaShyamali
@MadushikaShyamali Жыл бұрын
මටත් හිතුනා ...එයා හිටියේ නැත්තං සෝලෝ කොල්ලා උඩටම නගී අතනින් කොහොම හරි..👍👍👍
@madurangagayan107
@madurangagayan107 Жыл бұрын
තවත් මෙ වගෙ videos කරන්න සුබ පතනවා👍👍
@deshanimaduwanthi9631
@deshanimaduwanthi9631 Жыл бұрын
අපේ ගම තමයි ඉතිම් 🥺❤️🌎😌
@Snakeshort.
@Snakeshort. Жыл бұрын
අර බ්‍රෝනෑ කෙල්ල නැද්ද අද 🇱🇰💚
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
අනේ පුතේ කියන්න වචන නැහැ මම ඉන්නෙ කැනඩාවෙ ඒ ඉදගෙන ඔයාගෙ ඔය පුංචි රටේ ලස්සන බලන්ක උදව්කරනවට ඔයාට පිං පුතේ මුතු ඔයාටත් එහෙමයි මට කවද හරි ඔයාල මුන ගැහෙන්න තියෙනවනම් කියල ප්‍රර්ථනා කරමින් නවති ඔබලාටත් ඒ පුංචි ලක්මැනියන්ටත් තිසරන සරනයි දෙවි රැක වරනයි🌹🙏🙏🙏🌹😢❤️
@surangaaruna539
@surangaaruna539 Жыл бұрын
Hodai hodai vidio danakal balagena hitiye ...
@thilinamadishanka1791
@thilinamadishanka1791 5 ай бұрын
Niyamai
@puvidanprakash4616
@puvidanprakash4616 Жыл бұрын
Atthtama saho Niyamai oyage video 🎉❤ oyata bs dp jp parissamen ❤
@crushhourhope
@crushhourhope Жыл бұрын
woow
@dannyguner8472
@dannyguner8472 Жыл бұрын
We'll done 👏👏👏👏 best utub in sL
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
malli oya sasara purudu oya maha rawana ugaye hitiya kenek akaoyage vidio balanakota therenawa oya hela puthek rawana deviyo rakithwa. theruwan saranai malli oyata. ❤❤❤❤❤
@wijenayakakavin359
@wijenayakakavin359 Жыл бұрын
Api harima asai bro oyage vidiyowalata
@shashikamadushan8511
@shashikamadushan8511 Жыл бұрын
සුපිරි මචං ❤️❤️❤️
@akilastravel
@akilastravel Жыл бұрын
එක නම් සුපිරි ❤️❤️❤️
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
Good vediyo
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,1 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 12 МЛН
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 112 М.
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН