ලකේගල කඩාවැටුණු කොටසේ සැඟවුණු තැන් සොයා රැහැස්ස වෙත.. | Solo Hiker | Lakegala | Rehessa | Lakegala |

  Рет қаралды 71,628

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 363
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අද විස්තරාත්මක Comment එකක් මම දාන්නේ නෑ මොකද මම මුලින් කතා කරන ටිකෙන් කතාව පැහැදිලි ඇති කියලා හිතනවා එහෙනම් අපි යමු ලංකාපුරයෙහි සැඟවුණු ගුහා සොයාගෙන ලකේගල රැහැස්ස බලා... හැමෝටම ජය 🙏💚🌳🍃 - Solo Hiker -
@ErazLkA
@ErazLkA Жыл бұрын
ජයවේවා
@hansika7101
@hansika7101 Жыл бұрын
පරිස්සමෙන් 🔥❤️
@Sihinamwanna4997
@Sihinamwanna4997 Жыл бұрын
කෝ අයියා number eka
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@Sihinamwanna4997 0762701174
@isurumadushanka5186
@isurumadushanka5186 Жыл бұрын
P
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
ලංකාවේ කොච්චර travel channel තිබ්බත් travel කියන එකට උපරිම වටිනාකමක් එකතු කරන channel කිහිපයයි තියෙන්නේ. ඒ අතරින් හදවතේ සෙට් එක. Dinesh A pathum අයියා, Solo Hiker & Trip Pisso. ජය වේවා මචන්.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මචන් ❤❤
@dinushalakmali6614
@dinushalakmali6614 Жыл бұрын
Jayawawa taruwan saranai
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
@@Ceylonsolohiker ❤️❤
@DamithAnanda
@DamithAnanda 3 ай бұрын
Man sarannath maru ❤❤❤
@MalithRajapaksha-uc6pb
@MalithRajapaksha-uc6pb Ай бұрын
ow bn​@@DamithAnanda
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
ඔයත් රාවණා යුගයේ ජිවත් වුන කෙනෙක්, එ නිසයි මෙය ආත්මයෙත් මෙ තැන් හොයන්න උනන්දු වෙන්නෙ.පෙර සංසාරික පුරුදු තමයි. තව තවත් මෙ උදාර ඉතිහාසය සොයාගන්න ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Balaage na yaman hemin
@tharushanirmal4001
@tharushanirmal4001 Жыл бұрын
Ape okkoma ravanage ugaye thama ape e kale hetyada nadda keyanna danne na eth ape okkoma ravange pelepathe thama
@Heshoutdoors
@Heshoutdoors Жыл бұрын
❤❤
@dhammikasudath3138
@dhammikasudath3138 Жыл бұрын
පුතාගේ මහන්සිය ,උත්සාහය හදවතින්ම අගය කරනවා .... බුදුසරණයි ..තව හොඳ දේ කෙරන්න ශක්තිය දිරිය ලැබේවා ....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@sureshpriyankara2886
@sureshpriyankara2886 Жыл бұрын
රාවණා කාලයේ ජංතු විසින් ශ්‍රී ලංකාවේ ඕනම තැනකට යන්න පුලුවන් උමන් මාර්ග සකස් කරා . මෑත කාලීන ස්වාභාවික විපත් හේතුවෙන් මෙම ගුහා වැහිලා ගියා . අදටත් ඒ ගුහා දැක ගත හැකිය
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මම කියවලා තියනවා
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
🥺❤️ mn තොරතුරු hoyala kiyawala thiyenawa
@blueeye4654
@blueeye4654 Жыл бұрын
@@Ceylonsolohiker මොකේද අය්යේ ඒ විස්තර තියන්නේ
@sureshpriyankara2886
@sureshpriyankara2886 Жыл бұрын
@@dilinisakunthala8446 😍❤️
@rajitha369
@rajitha369 Жыл бұрын
@@blueeye4654 koggala nilame
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අපේ අතීතයේ හා පුරාවිද්‍යාව සම්බන්ධව බොහෝ දෑ ඉගෙනීමට සැලැස්වූ මේ දුෂ්කර ගමනට solo hiker හා මුතු මල්ලීට හදබැඳි ස්තූතිය...මේ දේවල් නොදකින ඇස් කුමකට?? සියළු ජය වාසනා අළුත් වසරේ අළුත් තැන් සොයායන ගමන්වලට....🙏🌼🍃🌄
@රශ්-න3ර
@රශ්-න3ර Жыл бұрын
Wow💙 කොග්ගල නිලමෙ පොතෙත් තියනව ලකේගල ආශ්‍රිත උමං මාර්ග ගැන
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
යන්න අවස්ථාවක් නැති අයට මේ තරම් ලස්සන තැන් තියනව කියලා පෙන්නලා දෙනවට ස්තූති මල්ලි💚🍃🍃👌
@manojbandara2274
@manojbandara2274 Жыл бұрын
කියන්න වචන නෑ. තව යමු ඉදිරියටම. ජය වේවා. පරිස්සමෙන් 👌👍👍👍👍👍👍
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 Жыл бұрын
මගේ පුතාට ස්භාදහමේ රැකවරණයි .......💥💥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@sadewtharusha912
@sadewtharusha912 Жыл бұрын
මන් ලග mini drone එකක් තියනව ඒක 35 km දුරට ඕනම තැනකට යවන්න පුලුවන් ...එක යවල ඔවා අස්සෙන් මාර්ග යන විදිහ පොඩ්ඩක් අවබෝද කරගන්න පුලුවන් 🖐️🍃
@pathumdezoysa5722
@pathumdezoysa5722 Жыл бұрын
👍👍❤️
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
ඒ අහස, ඒ ගහකොළ, ඒ පරිසරය, ඒ පිහිටීම...පුදුම ලස්සනක් ඒක.. 💚💚🌳🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️❤️
@shehansanjaye4148
@shehansanjaye4148 Жыл бұрын
කොච්චර ලස්සනට තියන රටක්ද මේ දෙශපාල කාල කන්නි කන්නේ රට ගැන පට්ට දුකයි 😭
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හැම මනුස්සයම ඕක තේරුම් ගන්න දවසට මේක හදන්න පුළුවන් වෙයි
@Heshoutdoors
@Heshoutdoors Жыл бұрын
@DamithAnanda
@DamithAnanda 3 ай бұрын
​@@Ceylonsolohiker❤❤❤❤
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
නොදැක්ක දෙයක් නොදන්න දෙයක් සුන්දර ලෝකයක් 🇱🇰 ස්තූතී නොදත් ඉතිහාසය ඔබ ගෙනාවට ❤ ජය බුදු සරණයි ජේසු පිහිටයි ඔබට ජය වේවා
@blueeye4654
@blueeye4654 Жыл бұрын
අය්යාට ස්භාවධර්මයේ ආශිර්වාද අඩුවක් නැතුව ලැබේවා🙏. ලබන සතියෙත් මේ වීඩියෝ එකේ ඉතිරි කොටසක් ඇති කියලා අපි හැමෝම බලාපොරොත්තු තියන් ඉන්නේ.😇 මේ පාර 2022 A/L වලින් පස්සෙ මමත් යනවා තනියම ලංකාවේ සැගවුනු තැන් හොයා ගෙන අයියා වගේ.😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි මේක ගැන තව ඉස්සරහට හිමීට හොයමු ❤💙🍃
@chandupajayawardana1208
@chandupajayawardana1208 Жыл бұрын
Solo hiker & DAP වෙනස්ම වීඩියෝ ගේන දෙන්නෙක් 😍😋
@ruwanpiyathilake
@ruwanpiyathilake Жыл бұрын
නියමයි පුතා. නියමයි. අපිට යන්න දකින්න බැරි වුනු අපේ රටේ තැන් පෙන්නනවට. රටට ආදරේ කරන්න. ස්වාභාව ධර්මයට ආදරේ කරන්න. ඔබලට වරදින්නේ නෑ කවදාවත්. 🙏
@haza2147
@haza2147 Жыл бұрын
මේ video එකත් මාරයි අයියේ😍🍃... ඇත්තටම ගොඩක් ස්තුතියි අපිටත් මේ දේවල් පෙන්නනවට❤🙏💯...මම නම් මාරම ආසයි මේ වගේ පුරාව්ර්ත ඇති තැන් ගැන බලන්න...ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා💯🍃🙏👍💪... අයියෙ පරිස්සමෙන් travel කරන්න...🙏👍
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි...😍😍 තව මේ වගේ කොච්චර ලස්සන තැන් නම් ඇතිද....😲 🌿🌾 කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැ මට නම්.... 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤️💚
@slfoodstravelers7836
@slfoodstravelers7836 Жыл бұрын
උබ ආපු ගමන ගැන මට පට්ටම සතුටුයි බන්.මම උබෙ චැනල් එක බැලුවෙ සබ්ලා 1000ක් ඉන්න කාලෙ.ටික් ටොක් එකෙන් මම උබට විස් කලෙ දිගටම පලයන් කියලා.බුදු සරනයි මචන්.ජය වෙවා❤
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 Жыл бұрын
අයියා ගිහිල්ලා මේවගේ තැන් වල තියන සුන්දරත්වය සහ පුරාවෘත ගැන පැහැදිලි කිරීම ගැන ගැන අයියට බොහොම ස්තුති..😏❤️👊
@ranilprasanna725
@ranilprasanna725 Жыл бұрын
Niyamai sahodaraya lassanai vade.parissamen yanna. Adarei theruwan sarsnai.l
@pathumihirimuthugoda4381
@pathumihirimuthugoda4381 Жыл бұрын
Wow ඒක සුපිරි අයිය. මාත් නිකං ඒ ගමන ගියා වගේ adventure අත්දැකීමක් ලැබුන .ඔයාට තවත් මේ වගේ ට්‍රැවල් කරන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .තෙරුවන් සරණයි 🙏💫💗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි ❤️💚
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
නාරංගමුව ලකේගල පෙදෙස ගැන කලින් කරපු videos ඔක්කොම බැලුවා. ගොඩක් ලස්සනයි . මේ ගමනත් ආසාවෙන් බැලුවා. බොහොම ස්තුතියි ඔබට 💚
@nuwaraeliyeghanaloka2704
@nuwaraeliyeghanaloka2704 Жыл бұрын
විඩියෝ එක හරිම ලස්සනයි අයියේ කොච්චර ලස්සන ලංකාවක්ද කියලා හිතනවා මේ දේවල් අපිට දකින්න ලැබෙනකොට 💓😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
අද video එක දුශ්කර, දකින්න දුර්ලභ ගමනාන්තයක්..👌👌😍 20:04 බෑ කියලා බෑනේ හිත කියන්නෙම යමු කියලා නම්..😌 21:30 දුශ්කර මඟක ගමනාන්තය නොසිතූ සුන්දරත්වයක්..😍 39:33 කිව්ව එක අමතක කරන්න එපා..😇❤️ ආරම්භයේදී සඳහන් කල අර කියෙව්වා කිව්ව පොත් මොනවද කියන්න පුලුවන් ද?
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් ගියෙ නැත්තන් හිතට අවුල් 😀 කොග්ගල නිළමේ අයෙ රාවණ පුරාවෘත්තය
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
@@Ceylonsolohiker ☺️☺️ බොහොම ස්තුති..❤️
@namalsudarshana2604
@namalsudarshana2604 Жыл бұрын
i read those books
@kadimai7717
@kadimai7717 Жыл бұрын
ඒ වගේ අහසක් දැක්කෙ නෑ මං මේ අව්රුද්ද පුරාවටම 😒☘️
@chulajayawickrama1176
@chulajayawickrama1176 Жыл бұрын
Great work
@chathiminapabodya465
@chathiminapabodya465 Жыл бұрын
වාව් මන් ගියා වගේ හැගීමක් thank you අයියා මේ වගේ දෙවල් දිගටම කරන්න හදවතින්ම සුබ්ස් පතනවා❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
මුතූ අයියට හෙන දැනුමක් තියනව ❤ ගොඩක් දේවල් දැන ගත්තා අදත් ලස්සන වැඩක් ජය වේවා සහෝදරයා පරිස්සමින් ආදරෙයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි ❤️💚🍃
@laksithashehan4850
@laksithashehan4850 Жыл бұрын
ඒ ලස්සන ඇස් හිත නිවනවා♥️🌸
@indraniupamallika7934
@indraniupamallika7934 Жыл бұрын
Budusaranai puthe parissamin mewa dakinna salasweemath Oyata pin
@chandanaupul6501
@chandanaupul6501 Жыл бұрын
නියමයි මල්ලි .අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් .අපිත් ගියා වගේ තමයි .♥️♥️♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
දූර කතර ගෙවා අව්ව වැස්ස නොතකා ශ්‍රී ලංකාවේ අවදානම් සහිත වනාන්තර සිසාරා දූර්ඝ කඳූ තරණය කරමින් භයානක ගල් ලෙන් සොයා සූන්දර පරිසර ලොවට හඳූන්වා දෙන SOLO ඔබට 🇱🇰👍🏽🇱🇰👍🏽 ජයවේවා ජයශ්‍රී.
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 Жыл бұрын
Me දේවල් pennana eka ගොඩාක් වටිනවා ලංකාවේ මෙවැනි දේවල් අනිවාර්යයෙන් බලන්න one පරිස්සමෙන් යන්න බුදු saranai
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany oyalata jayawewa
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
මං අයියේ ඔයාගේ බලපු වීඩියෝ වලින් වැඩියෙන්ම ත්‍රාසය බීතිය කුතුහලය තිබුන වීඩියෝ එකක් මාරම ලස්සනයි. ඔය අර ගල මුදුනකට නගිනකොට ගහ දිගේ අගේ හිරිකඩු පිපුනා අයියේ😥😲 මාරයි. මරම ලස්සන අමුතු හෑගීමක් දුන්නා. මොනා නැතත් පරිස්සමෙන් අයියා. බුදුසරණයි 🌱🍃💚😍❤️
@wijisinghapathiranagenisan7629
@wijisinghapathiranagenisan7629 Жыл бұрын
Harima lassani
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 Жыл бұрын
බූමිකම්පාවක් වගේ දෙයක් වෙලා ගල කැඩුනනන් විසිවෙන්නේ නෑ එතනම පල්ලෙහටනෙ වැටෙන්නේ. මොකක් හරි හයියෙන් වැදිච්ච නිසා තමයි ගල් කෑලි ඈතට විසි වෙන්නේ
@oshanidilishika3622
@oshanidilishika3622 Жыл бұрын
ලකේගල..අමතක නොවන හයික් එක ඒක ❤
@niroshawelagedara3838
@niroshawelagedara3838 Жыл бұрын
මොනවා කියන්නද තේරෙන්නෙත් නෑ බලන් හිටියාම.......අනේ මන්දා මාරයී.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindup
@tharindup Жыл бұрын
අඩේ ඒ අයියව අපිට හම්බුනා බන් නාරන්ගමුවේදී ..හරියටම 2012 වගේ..මීමුරේ ඉඳන් රණමුරේ යද්දී..අපි පොරගෙන් රා ටිකක් එහෙම බීල ගියේ. ස්තුතියි විස්තර බෙදා ගත්තට..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🖤💚❤
@herathbanda280
@herathbanda280 Жыл бұрын
ලග්ගල ඉඳලත් තව යන්න බැරි වුනා...A/L ඉවර වෙනකන් ඉන්නේ💚❤️💪
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
malli oya sasara purudu oya maha rawana ugaye hitiya kenek akaoyage vidio balanakota therenawa oya hela puthek rawana deviyo rakithwa. theruwan saranai malli oyata. ❤❤❤❤❤
@kawshalyalakaa7138
@kawshalyalakaa7138 Жыл бұрын
ජයවේවා සහෝදරයා.ජීවිතේටම දකින්න නොලැබෙන තැන් අපිට පෙනවන එකට ඔයාට පිං.ඒ වගේම ඔයා යන සමහර අවදානම තැන් අපිට බලන් ඉන්න බය හිතෙනවා.හරිම ත්‍රාස්‍යජනක අත්දැකීමක්.මීට වඩා කියන්න වචන නෑ.තව තවත් අපේ රටේ සුන්දරත්වය දකින්නත් අපිට පෙන්වන්නත් ශක්තිය ලැබේවා.බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි ❤🍃💙
@madushanikarunarathna9693
@madushanikarunarathna9693 Жыл бұрын
අහම්බෙන් දැක්ක විඩීයෝ එකක් නිසා ...ඔයාගේ හැම vedio එකක්ම බලනවාදැන් මන්.මිනිස්වාසයේන් තොර හැම තැනකම තියෙන්නේ වෙනම ලෝකයක්..ඇත්තටම පිං අයියේ ඒ ලොකේට අපිව එක්කන් යනවට.පරිස්සම්න් ඔයාට බුදු සරණයි ..❤️🙂🍃
@tharu.s.bandara
@tharu.s.bandara Жыл бұрын
හොය හොයා හිටියේ මේ වගේ channel එකක්..❤
@sahanprabodha9457
@sahanprabodha9457 Жыл бұрын
බොහොමයක්ම ස්තූතියි සහෝදරයා... 🌍🙏💚 "විටෙක හිතට සහනයක් තවත් විටෙක දැනුමට යමක් අප හට ලබා දීමට ඔබ ගන්නා උත්සහයට"
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏❤️💚🍃
@bankokanthurium3404
@bankokanthurium3404 Жыл бұрын
Supiri films karala lokayata aluth widiyata mew pennanna hekinam maru. Sancharaka paaradisayak karanna puluwan. Api thawamath gon part ghanawa films kiyala. Thank you somuch maliyo oya oku adarshayak denne ratata saha youtubers lata
@MeedumSaumya
@MeedumSaumya Жыл бұрын
එක තප්පරයක්වත් skip නොකර බැලුවා. ඒ තරම් ආස හිතුනා 🥺❤️ කොච්චර ලස්සන රටක්ද, කොයිතරම් වටින ඉතිහාසයක් තියෙන්න ඇතිද අපිට, අනේ ඒ කාලෙට ගිහින් එන්න තිබ්බනම් 🍂🥀 Request :- රාවණා යුගය,සීගිරිය සම්බන්ධ video series එකක් අරන් එන්නකෝ 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ගේන්නම්
@MeedumSaumya
@MeedumSaumya Жыл бұрын
@@Ceylonsolohiker Thank you so much 😊❤️ I'm waiting for see that adventure 🥺🥀🍂
@travelrosa
@travelrosa Жыл бұрын
ගොඩක් වටින රූපරචනාවක් ස්තූතියි නෙරා අයියෙ ❤️🍃🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤🍃💙
@thilinaagasthiwickramarath7162
@thilinaagasthiwickramarath7162 Жыл бұрын
මුතු බන්ඩා අයියා හොද විස්තර ටිකක් කියනවා..👌
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
අනේ අයියේ ඔයා තනියෙන් කරන ටැවල් වලට මම ආසයි. පාර අහගන්නවත් වෙන කෙනෙක් එක්කන් යන්න එපා. අමාරුවෙන් පාරවල් හොයන් යද්දි දැනෙන ෆීලිං එක කියලා වැඩක් නෑ
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Niyamai putha. Kotiya hitiyanam thamai wede. 😊
@Danuke2011
@Danuke2011 Жыл бұрын
සුපිරිම සුපිරි අත්දැකීමක් බෙදාගැනීම අපිට වටිනව කොල්ලො! ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 🖤❤️
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
සුපිරි ගමනක් brother
@Jonti878
@Jonti878 Жыл бұрын
සිග්නල් තිබ්බෙත් නැ හැබැයි කොහොම හරි ඔක්කොම බැලුවා.මාරම ලස්සනයි,ඒ ගුහා නම් ඇත්තටම මාරයි අයියෙ,පුලුවන් නම් ඒකෙ තව විඩියෝ එකක් දන්න short video එකක් හරි අවුලක් නැ...good luck aiyah ❤️😌
@puvidanprakash4616
@puvidanprakash4616 Жыл бұрын
Atthtama saho Niyamai oyage video 🎉❤ oyata bs dp jp parissamen ❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
අර තනියම ගිය තැන වෙනම ලෝකයක් වගේ ❤ ලංකාවෙ තව කොච්චර හැංගුන ලස්සන තැන් ඇතිද ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මෝ ඔව්
@hasarelkulasekara2437
@hasarelkulasekara2437 Жыл бұрын
budusaranai
@kamprasanga8685
@kamprasanga8685 Жыл бұрын
ඒ තැනට ගියා වගේ අත්දැකීමක් ලැබුණා. 👍👍👍
@piumihewamana7928
@piumihewamana7928 Жыл бұрын
නියමයි මෙකත්. 👍පරිස්සමෙන් අයියා ♥️
@nature_paradise
@nature_paradise Жыл бұрын
සමහර වෙලාවට ඇස් වලට කඳුලු එනවා..මේ වගේ ඇවිදින්න යන්න ගෙවල් වලින් අවසර නොලැබෙනකොට... ගෑනු ළමයෙක් උන එකද ඒකට හේතුව...😥
@HimashiR.d
@HimashiR.d 5 ай бұрын
මටත්😢
@Ayesh_The_Walker
@Ayesh_The_Walker Жыл бұрын
අවුරුදු දහස්ගානක පැරණි ඉතිහාසය❤. පුරාවෘත්තයක් අවුරුදු ගානක් පවතින්න එකෙ ඇත්තක් ඇති අනිවාරෙන්ම 😍❤️
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
oyata godak pin Apita me raththaran pin bime lassana dakinna pennuwata❤❤❤❤❤❤
@dhananjanithakshila
@dhananjanithakshila Жыл бұрын
ඒක මාරම අත්දැකීමක් ♥️ පරිස්සෙමින් අයියේ
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
මේ ගැන නම් මොනව කියන්නද ? රාවණා පරපුරේ කෙනෙක් වියයුතුයි නුඹ ත් සියළු දෙවියො ආරක්ෂා කරත්වා! දෙදෙනා ම ඒ අරුමය දකින්න ත් පිනක් තිබේ නම් පමණයි මගේ හැගීම අපිත් ටත් මේ විදියට වත් දකින්න පුත නුඹ ත් ඒ මතු මහතා ත් ගත් වෙහෙස ට කෙසේ නම් ස්තුති කරන්න ද සුභ ප්රර්ථනා කරනනේ ඔබට යෝ ද බල ශක්තිය ලැබේ වා! මතු ටත් විශ්ව ශක්තිය ලැබේ වා!!##
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 2 ай бұрын
බුදුසරණයි මල්ලිට 💚💚💚
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
මුතූ අයියාගේ ගමේ ගල් ලෙන් ටිකේ සුන්දරත්වය මුතූ අය්යට පෙන්නන අපේ soloooo..👍👍👍👍👍
@wijenayakakavin359
@wijenayakakavin359 Жыл бұрын
Api harima asai bro oyage vidiyowalata
@surangaaruna539
@surangaaruna539 Жыл бұрын
Hodai hodai vidio danakal balagena hitiye ...
@maheshsuranga4455
@maheshsuranga4455 Жыл бұрын
ජය ශ්‍රී තෙරුවන් සරණයි හරිම ලස්සනයි
@madurangagayan107
@madurangagayan107 Жыл бұрын
තවත් මෙ වගෙ videos කරන්න සුබ පතනවා👍👍
@sadunbandara8771
@sadunbandara8771 Жыл бұрын
💪❤️❤️ වාව් පට්ටම පට්ට මචන්...☘️🍀🍀🍂🍁11:56pm 🤤 අදත් වෙනදා වගේම සුන්දර වීඩියෝ එකක්... ආයෙත් ඉක්මනින් මෙවැනි වටිනා දේවල් අලුත් වීඩියෝ එකකින් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා මචෝ නෙරා...☘️🍀🍀🍀💕💕💕💪💪❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 💚🖤❤️
@kanchuSL88
@kanchuSL88 Жыл бұрын
සුපිරිම සුපිරියි , ඔයාට තෙරුවන් සරණයි , හැබැයි පරිස්සමින්..හැබැයි ඔයා එක්ක ගිහින් තියෙන මුතු අයියනම් පට්ට කම්මැලියෙක්ද කොහෙද , ඔක්කොම බෑ බෑ
@shagiyamachan2209
@shagiyamachan2209 Жыл бұрын
ඒකනම් සිරා කතාව.
@MadushikaShyamali
@MadushikaShyamali Жыл бұрын
මටත් හිතුනා ...එයා හිටියේ නැත්තං සෝලෝ කොල්ලා උඩටම නගී අතනින් කොහොම හරි..👍👍👍
@samsunga22vr29
@samsunga22vr29 Жыл бұрын
Obata godak stuti ...lankave pawranika stana daka bala ganna salassuvata ...jivita kaletama kavadavath daka ganimata ....nohaki ita vatina soba Saunderton uthu stana pennuvata .....HADA PIRI SUBA PATUM ...SP.
@worldentertainment983
@worldentertainment983 Жыл бұрын
පරිස්සමෙන් අයියෙ.❤️❤️😍😍😍😍😍
@sapumalkrishantha538
@sapumalkrishantha538 Жыл бұрын
පුලුවන් නම් රවනා රජුගෙ සිහිමූර්ඡා වෙල තියෙන පෙට්ටිගලෙ කන්දෙත් ව්ලොග් එකක් කරන්න්කො.
@gaminiliyanage2393
@gaminiliyanage2393 Жыл бұрын
Good job 👍 theruwan saranai
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
Good vediyo
@Natural_Short_videos
@Natural_Short_videos Жыл бұрын
Ayye 29:16 poddak gal deka asse balannko mokedd innw wage ane mnd mn deparak dekka
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
අපේ හෙල ඉතිහාසයේ ඉතා පැරනි පර්වත මාලිගාවක්දැයි ව්මසීම පුරාවිද්‍යා ගවේෂක මහතුන්ගේ වගකීමක්.අහිංසක ජනතාවගේ බදු වලින් වැටුප් දිමනා පහසුකම් ගෙන නිකරුනේ කාලය ගතකිරීම පාපයක්.
@darshigodfrey8816
@darshigodfrey8816 Жыл бұрын
Seriously I don't have words to explain what I feel about your videos . Man lankawe innakota monawada karala thiyenne kiyala hitha ganna baha. Me wage lesawaty lankawe lassana daka Bala ganna labena eka pinak.
@lakmalkasun2091
@lakmalkasun2091 Жыл бұрын
සුපිරියක්❤🥺
@yasalalkaluthantrigedon5324
@yasalalkaluthantrigedon5324 Жыл бұрын
Good job well done all the best
@smcraftonlinestore5005
@smcraftonlinestore5005 Жыл бұрын
හරිම ලස්සනයි 😍😍😍😍
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 Жыл бұрын
very beautiful adventure
@dinushanethsara8641
@dinushanethsara8641 Жыл бұрын
❤💫 එක නම් 👌🏻✨️
@thilinamadishanka1791
@thilinamadishanka1791 7 ай бұрын
Niyamai
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Great content! Very rare content! Keep it up!
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Magae rata puduma lassanak.
@MrAmeesha
@MrAmeesha Жыл бұрын
කියන්න වචන නෑ විඩීයෝ පට්ට ❤️
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
Oya uman marga siyallame ""sumalu Rajathuma Janthu Ranwale ""kiyela Gall waduwan lewa karewapu uman marga Rawana Rajethumath passe janthu Gall waduwa wisin mulu lankawema meha polewa Yatin Gaman Yanna Boho Uman marga Thena thibenewa "" oya Gall kaduna wela thiyena Gall Guha thule Athithaye Meha Rahath uthuman bawana Yogiwa wade site thibenewa ""Lekegala Kudumbi Gala peya Gale Rahassa Gela Ritigala Kokgala wanaspathi Gala Dumarakka Gala (sumali Rajethumage loku puth kumaraya Thame Raja Daniye kote Gena Anesake pathurewamin waseye katepu Duma Rakka Gala ) Dibulagala Oye siyeluma Gall len thule meha Rahathen wahansela wade siti len themai Ade keda watila sathun Gen jera wasa wela thiyennee bohome sthuthi Ape sundate Rate sundare sthana preuda ithihaseye ismathu kote Dena Athitha Rajewarunge preudathwaye Rate sundarethwaye Athbutha sthana vidio thulin hari penwa dake Ganimate kateuthu kirima parissamin puthate Theruwen sarenai niduk Nirogi suwe lebewa !!
@Nimesh6705
@Nimesh6705 Жыл бұрын
සුන්දරයි
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Aiyta hondata eliya thiyena loku torch ekk aran yanna thibbe..kaluwara than bala ganna hondata..me wage than dakkama me rata daala pita ratakata yannath loba hithenawa..kochchara lassana ratakda meka❤
@shashikamadushan8511
@shashikamadushan8511 Жыл бұрын
සුපිරි මචං ❤️❤️❤️
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
පුතේ watina vidiyo කරන්නේ oya ape ලංකාවේ api dakala නැති than pennanawata bohoma isthuthi බුදු saranayi පරිස්සමෙන් යන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@Dilankaransara
@Dilankaransara Жыл бұрын
Amho meknm pissuwak 🥺💚
@ranjithseneviratne1785
@ranjithseneviratne1785 Жыл бұрын
Amazing..young people like you are doing great job for nature lovers ..thanks brother
@YamuAwidinna
@YamuAwidinna Жыл бұрын
ජයවෙිවා අයියේ
@nimeshchathura4067
@nimeshchathura4067 Жыл бұрын
මට ආසාවක් ආවේ කලින්ම ගියපු ගුහාව ඇතුලේ ලොකු ලෙනක් තිබුනේ ඕක ඇතුලට බහින්න..ඒවා ඇතුලේ මොනා තියනාද දන්නෑනේ.❤️😌
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН