Solo Camping in a Historic Cave | ගල්ගුහාවක තනිව ගෙවූ රැයක් | Solo Camping in Heavy Storm | Cooking

  Рет қаралды 33,823

Solo Hiker

Solo Hiker

2 жыл бұрын

#solocamping #cave #campinginrain #camping
දුම්බර කඳුකරයේ සැඟවුණු තැන් සොයා තනිව යන ගමනේ සොඳුරු නවාතැනක් වූ කපුඅටුවා ලෙන, වනන්තරේ මැදට වන්නට මහා කලු ගල් පර්වතයක් මධ්‍යයේ පිහිටා ඇති ආරක්ෂාව යහමින් ඇති ,පහසුවෙන් ලඟා වීමට නොහැකි සැඟවුණු ගුහාවක් ලෙස මෙය හැදින්විය හැක.
පුරාවෘත වල නොයෙක් කතා වලට පණක් පොවන මෙම ගුහාව, ගම්මුන් පැවසූ ආකාරයට කුවේණි කුමාරිය කපු කටිමින් සිටි ස්ථානය ලෙස ප්‍රසිද්ද වන අතර තවත් අය පවසන ආකාරයට මෙය අතීතයේ ගල් ගුහා වල ජීවත් වූ ජනයාගේ ජනාවාසයක්ව පැවති බව පවසයි, එම පුරාවෘත සත්‍ය වන සාධකද මෙහි පවතී ඒවා නම් , වී කෙටූ බවට සාක්ෂි ලෙස දහයියා තට්ටු පැවතීමයි ,
මෙම ගමනේ රූපරාමු කොටස් දෙකකින් ඔබ වෙත ගෙන ආ අතර පසුගිය සතියෙන් ලෙන සොයා තනිව ආ ගමන මෙන්ම ලෙනෙහි විස්තර එහි ඇතුලත්ව ඇත,
මෙම සතියේ මෙම ගුහාව තුල තනිව කඳවුරු බැඳූ රාත්‍රියේ රූපරාමු ඇතුලත් වේ.
දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා තනිව යන ගමනේ මීට පෙර දිගහැරුණු රූපරාමු පහත විස්තර මගින් නැරඹිය හැක.
01- නාරංගමුව ගම්මානයට අයත් ලකේගල ගිරි මුදුන සොයා තනිව ගිය ගමන
Video - • LAKEGALA SOLO - ලකේගල ...
02- ලකේගල එක ගිරි මුදුනක තිබූ නිදහස
Video - • LAKEGALA SOLO - ලකේගල ...
03 - ගම්මානයේ කතාබහක්
Video - • දුම්බර කඳුකරයේ සැඟවුණු...
04 - කිසිදා නොසිඳෙන ලකේගල වැව සොයා මහතුං මාමා සමග
Video - • කිසිදා නොසිඳෙන LAKEGAL...
05 - සුමුදු එක්ක ගම වටේ
Video - • Sumudu Ekka Gama Wate ...
06- Solo Camping | හේන් වගා බිමක |
Video - • Video
07 - දුම්බර කඳුකරයේ හමුවූ සුන්දරම වගාබිම
Video - • දුම්බර කඳුකරයේ හමුවූ ස...

Пікірлер: 324
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
ඔයාගෙ වැඩ හරි පිලිවෙලට මේ වීඩියෝ වලින් පේනවා. මොන දේ උනත් පරිස්සමෙන් .... කුරුලු පැටියා බේරපු හැටි ..🥺🥺🥺❤️ ඔයාගෙ තව වීඩියෝ එකක දැක්කා අමුතු ජාතියේ කුරුල්ලෙක් ඇවිත් එයාවත් පරිස්සමෙන් යැව්වා ( මතක හැටියට අවිච්චියෙක් ද කොහෙද ) මම ආසයි දවසක ......ඔයාගෙ වීඩියෝ එකකින් දකින්න ......."ඈතින් මුහුදු වෙරලක් පේන කඳු ගැටයක් උඩ ඔයා කෑම්පින් කරන අත්දැකීමක්" මේ විදිහට බලන්න. ඔයාට පින් මෙ රටේ මේ තත්වෙ එක්ක යන්තම් හරි මිනිස්සුන්ගෙ මනස නිවනවට අයියේ.... ඔයාගෙ වීඩියෝ මෙච්චර දුරට බලන්න ආස උනේ ඔයා අපෙ අයියා වගේ. එයත් මේ වගේ... පිලිවෙලට උයන්න දන්නවා..😁 අවාසනාවකට මේ රටේ ඉදන් දියුණු වෙන්න අමාරු නිසා එයා පිටරටක අවුරුදු ගානක් අපෙන් වෙන් වෙලා. අපෙ අයියා ත් ඔයාගෙ වීඩියෝ බලනවා... ඒ රටේ එක ගහක් වත් නෑ . අපෙ රට මොන තරම් ලස්සනයි ද.....අපේ රටේ ලස්සන පේන වීඩියෝ දැක්කම , කොහෙ හරි යද්දී වටපිටාවේ ලස්සන දැක්කම වෙලාවකට ඇඩෙනවා ... විනාශ උනේ අපේ රට සමහර මිනිස්සුන්ගෙ පෞද්ගලික ආශාවන් නිසා.... වීඩියෝ එක ලස්සනයි ඔයාට ජය..... 🥺🙏❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
රටට වෙලා තියෙන දේ ගැන කතා කරලම දැන් හිතන්නවත් හිතෙන්නේ නැ පට්ට දුකයි,අපිට පුළුවන් උපරිමයෙන් අපේ වගකීම ඉටුකරමු, ගොඩක් වෙලා අරගෙන අදහස් වචන කරාට බොහොම ස්තූතියි 🙏🍃❤💙
@nipunajanith8800
@nipunajanith8800 2 жыл бұрын
Sanwedi comment akak👆👍👊 helayata jaya
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
oyage adahasa matath hamotama kiyanna oni wela tibbe....ape rate godak gas (tree) tiyenawa,,,ewa tika tika adu wela yanawa balan inna baha,,e nisa "replanting' karanna one ewa.
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 2 жыл бұрын
අපිත් මේ වගේ හෑලිනම් ලිවුව.. ඒත් ඒවට ලයික්වත් නෑ.... 😅
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
@@chamithmarasinghe6496 එහෙනම් හෑලි ලියන්න එපා.... හිතට එන හැඟීම ලියන්න. ලයික් , කමෙන්ට් දාන්න වෙලාව නැති වෙන්නත් පුලුවන් නෙ... මම හෑල්ලක් නම් නෙවෙයි . අවංකයෙන්ම හිතට ආපු හැමදේම වචන කරල දැම්මා.☺️😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
පසුගිය සතියකින් ඔබ වෙත ගෙන ආ "කඳුකරයේ මා දුටු සොඳුරුම වගාබිමෙන්" නෙලාගත් පිරිසිදුම එළවළු, මෙම කඳවුරු රාත්‍රියේ මගේ ආහාරා වූ අතර කිසිම පැකිලීමකින් තොරව ඒවා ලබාදුන් එම ගොවි මහතා සහ මහත්මිය ආදරයෙන් මතක් කල යුතුමය , කට්ටියට මතක ඇති ඒ මිනිස්සු මොනතරම් නිදහසකින්, සරළව ජීවත් වෙනවද කියලා. ගුහාවක Solo Camping කරපු පළවෙනිම අවස්ථාව මේක , වෙනස්ම අත්දැකීමක් උනා, ඉතින් ඒ අත්දැකීම් රූපරාමු තුලින් ඔබට විඳගැනීමට ආරාධනා කරමින් මම නවතින්නම් ඔබට ජය 🙏❤🍃💙
@ajanthakpathirana2784
@ajanthakpathirana2784 Жыл бұрын
මචන් සහෝදරයා කන්ටැක්ට් කරගන්න නම්බර් එකක් තියේද ඔබගේ..?
@nimeshachathuranga5235
@nimeshachathuranga5235 2 жыл бұрын
ස්වාභාවධර්මය එක්ක තනිවීමත්, ප්‍රේමයක්❤️🍃
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
මාර දුකයි අපිට ඔහොම අත්දැකීමක් ගන්න වාසනාවක් නැති එකට..අයියා පුදුම වාසනාවන්තයි හැමදාම කියනව වගේ ගොඩක් පිං අයියේ මිනිස්සුන්ගෙ හිත් නිවන එකට..බුදුසරණයි ඔයාට🙏💚🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@maheebro508
@maheebro508 2 жыл бұрын
ඒක නම් සුපිරියක් අයියා. හිත නිවෙන්න තියෙන්නෙ අපිට ඔච්චරයි 🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා 💙🍃❤
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
මරු තැන නේ එතන.....අනේ අපේ සුන්දර ලංකාව.❤❤ මේක බලද්දීත් දූපතක් බදු දීලා 😥😥😥 දුකයි මේ ගේම අත අරින් නෑ.....අරගලයට ජය ❤️‍🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජය ❤❤🖤
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 2 жыл бұрын
ඒ හුදෙකලාව,නිදහස එක්ක දැනෙන ෆීලින් එක..😌පුදුමාකාර සැනසීමක්..ස්ට්‍රෙස් වෙලා නන්නත්තාර වෙලා කෙලවෙලා ඉද්දි මෙහෙමහරි සැනසීමක් ගේනවට පිං මචං solo hiker...❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🙏💙❤🍃
@nimhariadhikari
@nimhariadhikari 2 жыл бұрын
උබනම් පට්ට චරිතයක් බන්❤❤..පරිසමට කොල්ලො... ටිකක් dangerous තනියම ඉන්න එක ...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🖤❤
@kawithmathushal5692
@kawithmathushal5692 2 жыл бұрын
වැඩේ සුපිරි අයියා ,හැමදාම සිකුරාදාට මේ වගේ video එකෙක් දානවනම් සුපිරි 🌸🌸🌸❤❤
@ucherath9042
@ucherath9042 Жыл бұрын
Ape game adambarai malli.oyata suba pathanawa.oyage gamana සාර්ථක wewa👍🙏
@anuradhawickramasinghe3936
@anuradhawickramasinghe3936 2 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා මල්ලී. අන්තිම විනාඩි දෙක තුන මාරම විදියට හිතට දැනුනා. ඒ වැසසේ නිදාගත්තු විදිය.. මාරම තාත්විකයි.. සුපිරිම.solo camp වීඩියෝ එක.. සුභ පැතුම් මල්ලී.. ජයවේවා...!!"
@awidayanna6893
@awidayanna6893 2 жыл бұрын
වෙනද වගේම අද වීඩියෝ එකත් සුපිරි අයියේ 😊❤️ මාරම ලස්සනයි 😍💚 ජය වේවා...
@stunningtravelboys2981
@stunningtravelboys2981 2 жыл бұрын
Lassani Aiya .....lassnata Video eka karala thibba .....digatama vade karan yan aiya ....
@kavinduheshan5662
@kavinduheshan5662 2 жыл бұрын
වීඩියෝ එක හැමදාම වගෙ සුපිරි ♥️ වෙනස්ම අත්දැකීමක් ජය♥️🌺
@duleepadilshan2156
@duleepadilshan2156 2 жыл бұрын
ඒක නම් සුපිරියක් මද්ද අය්යා..බලපු හොදම එක😍💖
@user-ue3xk4lf5m
@user-ue3xk4lf5m 2 жыл бұрын
Olá sou do Brasil 🇧🇷 mais moro no Japão 🇯🇵!!! Faz pouco tempo que estou te seguindo ! Vejo que vc é apaixonado pela natureza , eu também amo a natureza' adimiro muito você! Continue postando mas vídeos ! Que seu Deus te abençoe eternamente!,,👍🏾💚
@sachi1014
@sachi1014 Жыл бұрын
Thanx bro sri lankan is very beautiful country ❤️ 🇱🇰
@thilinikarunarathne407
@thilinikarunarathne407 2 жыл бұрын
කැලෑව කියන්නේ හිත පුදුම විදියට නිවන තැනක්.ජයෙන් ජයම වේවා..පරිස්සමෙන් යන්න.හරිම ආසයි වනාන්තර වල ඇවිදින්න.🍀🌿🌿🌳මේ කොළ පාටට මට පිස්සු හැදෙනවා!.. ඔය වගේ අත්දැකීම් තුන හතරක් තියෙනවා.ඒත් බොහෝම කලාතුරකින් ලැබුණ වටින අවස්ථාවන්.. මේ වගේ සුන්දර අත්දැකීම් තවත් ලබමින් සතුටෙන් පිරුණ ජීවිතයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා! ❤🌳 තෙරුවන් සරණයි
@niroshawelagedara3838
@niroshawelagedara3838 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි අපිට බලන්න මේ විදියට දාන එකට ....🙏🙏
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
අම්මෝ වීඩියෝ එකේ අන්තිම හරියෙ මට දැනුන feeling එක පට්ට.ඔයාගෙ වීඩියෝ කොහොමත් සුපිරි❤️🔥
@sarangasulochana7133
@sarangasulochana7133 2 жыл бұрын
Mekann පිස්සුවක් bro ☘️🌿🍀🌸🌸 ඇත්තෙන්ම මම ඔතන තනියම හිටියා වගේ👍👍😊😊😊😍
@deepthisewwandi2086
@deepthisewwandi2086 2 жыл бұрын
ඒක සුපිරි නෙරා 💚❤️ පරිස්සමෙන් බුදුසරණයි ❤️
@shashith3832
@shashith3832 2 жыл бұрын
නියමයි අයියෙ ඒක නම් මාර අත්දැකීමක් ❤️❤️
@sithumpriyan5460
@sithumpriyan5460 2 жыл бұрын
Hari wasanawntha manussayek aiye oya oyata budusarani
@shamandelrukasha1609
@shamandelrukasha1609 Жыл бұрын
ජය වේවා 👍👍👊👊
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super super නියමයි සහෝදරයා 👊👊👊👊👊👊👊👊
@manikkanchanaaberathne6241
@manikkanchanaaberathne6241 2 жыл бұрын
Fb එකෙන් දැකලා බලන් හිටියේ සම්පූර්ණ විඩියෝ එක එනකම්.thank you
@lakshansandaruwan8715
@lakshansandaruwan8715 2 жыл бұрын
නියමයි අයියා ❤️ හැම සිකුරාදාම එක දිගටම බැලුවා සුපිරියක් තමා මේ වෙනකොට මං ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලලා ඉවරයි වෙලාවකට හිතෙනවා මේ වගේ රටක් නේද මේ විනාස වෙන්නේ කියලා කොහොම උනත් මගේ රටේ අපේ රටේ ලස්සන මෙහෙම කැප කිරීමක් කරලා අපේ මිනිස්සූන්ට පෙන්නනවට උබට බොහොම පින් අයියේ එච්චරයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 🖤🍃❤
@travelwithrish1407
@travelwithrish1407 2 жыл бұрын
මේකනම් සුපිරි. 🌎👣
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ඒ වෙනස්ම අත්දැකීම සුන්දරයි සහෝදරයා ♥️🍃🇱🇰
@chathurasandaruwan1515
@chathurasandaruwan1515 2 жыл бұрын
හදවතට දැනෙන්වා ❤
@shan9566
@shan9566 2 жыл бұрын
නියමයි දිගටම කරන් යන්න ජයවේවා 🖤
@HasithaCJ
@HasithaCJ 2 жыл бұрын
Ada patta video eka broo !!!. Sound mixing supiri
@manojalakmali5526
@manojalakmali5526 2 жыл бұрын
Supiri ayye.oya jeewithe widinawa me sundara rate. lassana sthana video ekakin apita genawata godak sthuthiy.solo hiker 👌👌👌❤️❤️❤️🥺🥺🥺
@dianadias2497
@dianadias2497 2 жыл бұрын
Eka maru 🥺💪
@ganganathjayavinda6025
@ganganathjayavinda6025 2 жыл бұрын
නියමයි ♥😍
@slionz1473
@slionz1473 Жыл бұрын
Machan supiri....EEE Feeling Eka laaawata danenava baladdi....stay safe bro... Theruvansaranai From NZ
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 Жыл бұрын
ස්වාභාදහමත් එක්ක ජීවිතේ විදිනවා ඔයා...ජය..පරිස්සමෙන් ..
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක👍👍👌👌👌👌👌👌මචන්👍
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
බලා සැනසෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ...😔😔😔😔, 💚🌿💚❤
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 Жыл бұрын
Lovely Man, lovely.
@aruns90
@aruns90 2 жыл бұрын
ආසාවෙන් හිටියේ මේ video එක බලන්න. වෙලාවටම බලාගන්න පුළුවන් උනා. රෑට බලන්න හිතන් හිටියේ ඒත් එච්චර වෙලා ඉන්න බැරි නිසා බැලුව. පරෙස්සමින්. ගලෙන් නගින බහින කොටනම් ඇග හිරි වැටිල ගියා. බුදුසරණයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි ❤🍃💙
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
මාර පිළිවෙලක් තියෙන්නේ සහෝ 👍 අපිට බැරි ඇයි මෙහෙම ජිවිතේ විදින්න.... 😌පින නෑ.....
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 жыл бұрын
Supiri malli..
@thariyahariya401
@thariyahariya401 2 жыл бұрын
ඔයාගෙ පෙර පින තමයි අයිය💛
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
පරිස්සමින් අයියේ බුදුසරණයි ❤
@dhammikebandaranayake4873
@dhammikebandaranayake4873 2 жыл бұрын
මේ එඩිෂන් එක එක දිගට බැලුවා අද තමය් සෙට් උනේ සහෝදරයා සුපිරියි ආයෙ වරද්දන්නැ සිකුරාදට විදින්න ආස අත්දැකිමක් අවස්ථාවක් නැ ඒක විදින්න සැලසුවාට බොහොම පිං සහෝදරයා අරගලයට ජයවේවා 🙏💪🏽🦶🏻🤛👍
@chathurangachathuranga7677
@chathurangachathuranga7677 2 жыл бұрын
Aththatama lassana video akak. Thava thavath me vage video karanna shakthiya dahirya labeva. Good luck
@gihansanjaya7972
@gihansanjaya7972 2 жыл бұрын
මාරම ආසාවෙන් ඔබේ vedios බලන්නේ මචං❤️
@s.herrmann9407
@s.herrmann9407 Жыл бұрын
Harima lasanai 😍 Parisamin 🙏 Sleeping bag ekak one oyate
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 жыл бұрын
Sha very nice malli good luck 👍
@ajanthakpathirana2784
@ajanthakpathirana2784 Жыл бұрын
ඒකත් වෙනම ආතල් එකක්..👌👌☺️
@theekshanapathum6759
@theekshanapathum6759 2 жыл бұрын
මේ අත්දෑකිම් ගන්න මාරම වාසනාවන්ත වෙන්න ඕනි අයියා මාර වාසනා වන්තයි🌸❤️
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
නියමයි ලස්සනයි 🌷
@dilanidinesha9708
@dilanidinesha9708 Жыл бұрын
අපිට සියැසින් දැකීමට වාසනාව නැති උනත් තෙවැනි ඇසෙන් දැකීමට සලස්වන ඔබට ගොඩක් ස්තූතියි මල්ලී..පරිස්සමින් කරන කියන සෑම දෙයක්ම...
@hirushkamethnuwan5988
@hirushkamethnuwan5988 2 жыл бұрын
Video එක එනකන් බලන් හිටියේ සතියෙම 🤩
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Niyamai Aiya..❤️🥰
@savithrijayasinghe2342
@savithrijayasinghe2342 Жыл бұрын
Very impressive. An excellent job. Enjoyed every minute of it.👍😊
@channelm6349
@channelm6349 Жыл бұрын
Superb machn ❤️
@thushanianuruddika4597
@thushanianuruddika4597 2 жыл бұрын
Prashna walin hithata mahansiyak danunath oyage me video walin hitha sahallu karanava vagema hithata aye nawa jawayak hambenava Thank you ayiya oyata
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අහන්නත් සතුටුයි ❤💙🍃
@tharukahiran
@tharukahiran 2 жыл бұрын
පට්ට මචන්....ලන්කාවෙ තත්වෙත් එක්ක සින්දුවක්, entertainment කිසිදෙයක් කරන්න හිත set නෑ…හෙන කාලෙකින් travel video එකක් බැලුවෙ...හිත නිවෙනවා බං..ලස්සනයි..මෙච්චර ලස්සන රටක් නේද මුන්%#*😣…නොකිය ඉන්නම්....thank you ✌🏼🙏🏼
@sllooks
@sllooks 2 жыл бұрын
Theruwan saranai malli 💞💞💞💞
@nejaleon198
@nejaleon198 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️👍👍
@sachinthaabekoon4972
@sachinthaabekoon4972 2 жыл бұрын
Nice aiya💚🍃
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 2 жыл бұрын
පරිස්සමෙන් අයියා 💕
@-gupthagaweshaka445
@-gupthagaweshaka445 2 жыл бұрын
ඒක පාර අයියෙ ❤️
@travelexpertlk8269
@travelexpertlk8269 2 жыл бұрын
අයියා විඩියො එක සුපිරි
@giwanthasandaruwan3931
@giwanthasandaruwan3931 2 жыл бұрын
වහිද්දී එන ෆීලින් එක අම්මෝ 🌿💙🍃
@nilindamadushan5462
@nilindamadushan5462 2 жыл бұрын
මද්දා... 🖤🖤🖤🖤🖤 ජය . #GoHomeGota 😛
@yuvinisahasra2660
@yuvinisahasra2660 9 ай бұрын
අය්යා නන් මාරයි 🥺💗
@chamidumaweekumbura8793
@chamidumaweekumbura8793 2 жыл бұрын
අද වීඩියෝ එකත් නියමයි සහෝ...❤️🌿👌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝ 💙❤
@lankeshwickramarathne
@lankeshwickramarathne 2 жыл бұрын
Sitha niwana parisaraya parisayata adare karana oyawa saho parisaraya wisima araksha karanawaaa . Adari sahodaraya ilaga video ekath ikmata parissamata gamuu budusarani 💐💐💐💐
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි සහෝදරයා 🍃❤💙
@mansaranna
@mansaranna 2 жыл бұрын
වෙනස්ම අත්දැකීමක් 😍💙
@theekshanapathum6759
@theekshanapathum6759 2 жыл бұрын
කෝමද අණ්නා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Brother 🍃💙🖤
@dilshanmaduranga4765
@dilshanmaduranga4765 2 жыл бұрын
Aiyee parissamin kadu nagiddi bahiddi..❤
@koshilamadurangani236
@koshilamadurangani236 2 жыл бұрын
මන් බලපු ලස්සනම වීඩියෝ එකක් මල්ලි ඔයාගෙ.නියමයි
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
Ammoh 🥺❤️Pissuwak
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
ඒ place එක මරූ.. ❤️❤️❤️❤️
@lasanthapushpakumara4821
@lasanthapushpakumara4821 2 жыл бұрын
Maaaaarai.taniyama tikk parissamin
@rashinidasanayaka7249
@rashinidasanayaka7249 2 жыл бұрын
Supiri solo hicker 😍😍😍😍😎
@shanejayasekara2965
@shanejayasekara2965 2 жыл бұрын
Good jayawewa oyata budusarany
@chamodpushpakumara3970
@chamodpushpakumara3970 2 жыл бұрын
විඩියො එක දානකම් අයියෙ ඉවසිල්ලක් නැතුව හිටියෙ 🥺❤️
@dinushasdaruvan5757
@dinushasdaruvan5757 2 жыл бұрын
Niyamai macho 🥰🥰
@ImeshiniPiyumikaMadana
@ImeshiniPiyumikaMadana 2 жыл бұрын
අනේ මටත් මේ අත්දැකීම් විදින්න ආසයි.. බිත්ති වලට කොටු වෙලා ඉන්න එක තරම් මානසික වදයක් නෑ.. අපේ රට කොච්චර ලස්සනද? රට වටේම යන්න ආසයි.. ඒත් රටේ වාතාවරණයත් එක්ක කොහෙවත් යන්න බැරුව ඉන්න අපිට මේ සැනසීම දෙනවට ගොඩක් පින් අයියේ..යන තැනක ආරක්ෂාව ලැබේවා කියල පතනවා... මගේ රටට සුහ කාලයක් උදා වේවා ❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🍃❤🖤🙏
@singlegame5764
@singlegame5764 2 жыл бұрын
Supiri supiri saho ❤️🤟❤️🤟
@vishakamadushani5375
@vishakamadushani5375 2 жыл бұрын
Wenada wagema video eka hari asawen baluwa Dawasak beach side ekakath camping karanna balanna asi aiya😍 Godak sthuthi lankawe lassana loketa pennana gamn ape hith sahallu karanawata ❤️
@dasungayashan5141
@dasungayashan5141 2 жыл бұрын
පිං අපිට ඒ අත්දැකීම් දෙනවට❤️
@umeshnawagamuwa98rio3
@umeshnawagamuwa98rio3 2 жыл бұрын
මචං camping කරද්දී උන අමතක නොවෙන විශේෂ සිදුවීම් කියල වීඩියෝ එකක් කරමුකෝ. Photos videos තියෙනවනම් ඒවත් එක්කම දාල. අඩෝ ආසයී ඔයී ඒව අහන්න ❤️😁
@vinodfernando8574
@vinodfernando8574 2 жыл бұрын
ඒකනන් සුපිරිමයී...❤️❤️❤️. මේ වගේ වීඩියෝස් ගෙනෙන් මචන්.. පරිස්සමෙන් . ❤️✌🏽
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මචන් 🖤❤💙
@sanjurathnayake6334
@sanjurathnayake6334 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ මරු ....😍😍 අපිට ඔය වගේ වාසනාවක් නෑ...ඉදිරියටත් තව ලස්සන තැන් අපට පෙන්නන්න.අපිට ඒ තැන් වල සුන්දරත්වය විදින්න...අපේ මේ සුන්දර රටේ....බුදුසරණයි අයියේ...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මලයා ❤💙🍃
@paradisis8429
@paradisis8429 2 жыл бұрын
එල මචන් වාසි ආදරෙයි
@ShivamShivam-vh1km
@ShivamShivam-vh1km Жыл бұрын
තව කවුරැ හරි තනිවට එක්ක ගෙන යන්න ජයවේවා👍👍🇱🇰🇱🇰👍👍
@SLDJCLUB711
@SLDJCLUB711 2 жыл бұрын
පරිස්සමින් ❣️❣️
@Pave_07
@Pave_07 2 жыл бұрын
පහරක් ❤️
@santhivitharana2341
@santhivitharana2341 2 жыл бұрын
Ape rata mona tharam lassnaida....obata sthuthi ...
@wihagasathsara5850
@wihagasathsara5850 2 жыл бұрын
හිත නිවෙන්න තියෙන්නෙ අපිට ඔච්චරයි nera ayya 🌿🌲❤ 🥺
@samanariyawansha8327
@samanariyawansha8327 2 жыл бұрын
Elama kollo
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අයියේ .... ඒ ජීවිතේ මාරම නිදහස්.....තෙරුවන් සරණයි අයියේ . .......
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි මලයා ❤🖤🍃
@Anurasg
@Anurasg 2 жыл бұрын
Maarama athdakeemak, Thank you. Jayawewa...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🖤❤💙
@bjs1984
@bjs1984 2 жыл бұрын
මාතලේ ඇටිපොල යන්නම ඕන ගමනක්... අනිවාරෙන්ම යන්න ඕන..
@bhashinie
@bhashinie Жыл бұрын
අනේ පිලිවෙලකට උයාගෙන කන ලස්සන.කෑම එක දැක්කම නිකන්ම බඩගිනි වෙනව බලන අපිටත්.ලෝබයි ඔයා මේ ගත කරන ජීවිතේට මල්ලි.ඇබ්බැහි වෙලා දැන් නම් වීඩියෝ වලට.මොනවා කලත් පරිස්සමෙන් මල්ලි.ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අක්කේ ජය ❤️💚
@soosoo8801
@soosoo8801 2 жыл бұрын
බුදු සරනයි මල්ලියේ තිස්තුන් කොටියක් දෙවිවරු අරාක‍ෂා කරගනිත්වා
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН