තොටුපළ කන්ද | Solo Hiker ft Upul Weerasinghe | ලංකාවේ උසින් තුන්වැනි කඳු මුඳුන සොයා |

  Рет қаралды 39,567

Solo Hiker

Solo Hiker

4 ай бұрын

#solohiker

Пікірлер: 248
@Ceylonsolohiker
@Ceylonsolohiker 4 ай бұрын
කට්ටිය කොහොමද අද Comment එකක් දාන්නත් බැරිඋනා කන්දක් නැගලා දැන් මෙ බහින ගමන් කළුවරේ ආ මේ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා හොඳේ 😊 කළු කෙල්ල is Back 😉🖤🔥
@travelcravings884
@travelcravings884 4 ай бұрын
❤😌nice..
@hansaneelakmali8948
@hansaneelakmali8948 4 ай бұрын
🤩
@SenaniHasanthika
@SenaniHasanthika 4 ай бұрын
තව වීඩියෝ එකක් ලඟායි වගේ😻♥️🤗
@ureshkeerthisinghe
@ureshkeerthisinghe 4 ай бұрын
❤️
@sanjanamuthumali253
@sanjanamuthumali253 4 ай бұрын
හේ හේ කලු කෙල්ල 😍❤
@user-zn9tq8ej6q
@user-zn9tq8ej6q 4 ай бұрын
තව කෙනෙක්ව ඔහොම මූනටම අගය කරනව කියන්නෙ එකෙන්ම ඒ Real මනුස්සයෙක්. Respect උපුල් සර් ❤
@prabhathmanusha7901
@prabhathmanusha7901 4 ай бұрын
පෞද්ගලිකව මාර ආදරේ කරන ගුරු තරු දෙකක් සහ ජීවිතේ හරියට විඳින්න කියල දෙන කොල්ලො දෙන්නෙක් ❤
@M.A.NimeshSandeepa
@M.A.NimeshSandeepa 4 ай бұрын
ලාංකිකයනි!...පරිසරය විදින්න....විනාශ කරන්න එපා...මේක තාම ඉන්දියන් සාගරේ මුතු ඇටේ තමයි..ඔබ සොබාදහම රකින කොට සොබාදහම ඔබව රකිනවා....ඇත්තටම කවුරුවත් මිනිස්සු තැන තැන ප්ලොතින් දාන්නෙ නැත්තම් අපේ රට තවත් ලස්ස්නයි...මං ගැන මටම ආඩම්බරයි මං කොතන ගියත් ටොපි කොලයක්වත් දාන්නෙ නෑ...පරිසරයට ආදරය කරන්න...විනාශ කරන්න එපා... මරු Solohicker Thanks ගොඩක් ඔබට❤
@niroshannuwan9964
@niroshannuwan9964 4 ай бұрын
සෝලෝ විඩියෝ එක කොලිටී ඒත් වීඩියො කරද්දි ගෑස්සෙන ගතිය වැඩි ❤ එත් මාරම ගතී ආසම වයිබ් එකෙ අයියලා/ සර්ලා දෙන්නෙක් ❤
@pahanprabhashwara4473
@pahanprabhashwara4473 4 ай бұрын
ආසම දෙන්නෙක් එකම තැන❤️
@kaveeshadevindi9084
@kaveeshadevindi9084 Ай бұрын
මංසරන්නා අයියයි උපුල් සර් දෙන්නා ටිකක් එක වගේ❤❤
@sandunmaheshpalitha2365
@sandunmaheshpalitha2365 4 ай бұрын
වීඩියෝ එකක් දානකල් හිටියේ . උපුල් සර් ට හොද චාන්ස් එකක්. ඇත්ත්ටම කන්ද උඩ්ට ගියාම මං අතනට ගියා මං මෙතනට මේ කන්ද මේක මේ කන්ද මේක කියන්න .ලැබෙන තරම් වාසනාවක් ඔයාට තියෙනවා.වගේම ඒ දැනුම මහන්සියේ ප්‍රතිපලයක්. ස්තුටුයි . මේවගේ අනිත් සර්ලාවත් එක්ක යන්න. මොකද ඒ හරහා ළමයි ගොඩාක් පරිසරයට ආදරය කරන්න හුරු කරගන්න පුලුවන්. ❤️
@junglecreativeideas5606
@junglecreativeideas5606 4 ай бұрын
ආසම වාහනයක් ❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 4 ай бұрын
මාගේ මවු බිම ශ්‍රි 🇱🇰 ලංකාව .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.💪💪💪💪💪
@hirushanjayakodi259
@hirushanjayakodi259 4 ай бұрын
Anurada sir th ekka hike ekak ona ❤
@last2shot760
@last2shot760 4 ай бұрын
anuradha sir aran yanna ilaga para
@user-cd5to6ci3n
@user-cd5to6ci3n 4 ай бұрын
😯 අහසේ තියෙන නිල් පාට ඈතට හරිම ලස්සනයි 🌿🌿🌿💚💚💚🌿🌿🌿
@ShehaZ_Vlog
@ShehaZ_Vlog 4 ай бұрын
Upul Sir and Solo hiker 💪🤍🤍
@user-yp1yb5by6h
@user-yp1yb5by6h 4 ай бұрын
ආය ඉතින් කියන්න දෙයක් නෑ අදත් සුපිරියක් තමයි❤💚🌼 Civic ekh maru💜️🤩🥰
@janakabandara7764
@janakabandara7764 4 ай бұрын
ඇත්තටම මත් ආසයි මේ විදිය කදු නගින්න
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 4 ай бұрын
කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි, "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සුපිරියක් තමා....🌼♥️😊අයියල දෙන්නම මරු.......ආයෙත් දෙන්නත් එක්ක කොහේ හරි යමු....😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 ආදරෙයි දෙන්නටම...💕 Good luck brother...... much love 😎🌼♥️💯😊💐
@hi_me_
@hi_me_ 4 ай бұрын
Attama ee ahasa harima lassnai thanks ayya me videos walata. horton plains kiynne mm asama place eka ayemath ynna thiyenawnm😊❤️
@user-uq9ck3ir6f
@user-uq9ck3ir6f 4 ай бұрын
ව්ඩ්යෝ එකක් දානකල් හිටියේ අයියා වෙනදා වාගේම ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා ❤❤
@ddtwins
@ddtwins 4 ай бұрын
අපේ සෝලෝ සර් සහා උපුල් සර් මේ ගිය ගමන් නම් හරිම සුන්දරයි. විඩියෝ එක නම් වෙනදා වගේම සුපිරියි.. කවදා හරි ආසාවෙන් ඉන්නවා අපේ ලංකාවේ දිනේශ් මුතුගල, තිස්ස ජනනායක වගේ සර්ලා එක්කත් අපේ සෝලෝ සර් ගමනක් යනවා බලන්න.... අපිත් අයියලා දෙන්නත් ර්ක්කම මාර විදිහට ඒ පරිසරය වින්දා... හැබැයි කොටි ගැන කියනකොට ටිකක් භයත් හිතුනා... බොහෝම ස්තූතියි අයියේ අපිට මේ වගේ ලස්සන පෙන්වනවාට....❤❤❤❤❤❤❤❤
@A.LPH.A
@A.LPH.A 4 ай бұрын
🤩💚👌🏼අම්මට සිරි අපේ උපුල් සර් නෙ🎉🍃
@shathiyamadurapperuma6089
@shathiyamadurapperuma6089 8 күн бұрын
තනියම යන එක තරම් සෙටි නැ අපි ආසාවෙන් බලන් ඉන්නෙ තනියම ඔයාගෙ හිතට එන feel එක විදින්න
@chamali2perera288
@chamali2perera288 4 ай бұрын
Upul sir💚💚
@user-senuu0827
@user-senuu0827 4 ай бұрын
පරිසරේ ලස්සන ලස්සනට දැකලා අපිටත් ලස්සනට අරම් එන අපේ solooo ❤❤
@SepaliShiroma
@SepaliShiroma 4 ай бұрын
ලස්සන යි💚💚💚💚💚
@userapsara27
@userapsara27 4 ай бұрын
හරිම ලස්සන විඩියො එකක් Solo අයියේ❤❤ 💚☘️
@Navindu_Nimsara
@Navindu_Nimsara 4 ай бұрын
කලින් වීඩියො එක දාලා සතියයි ගියේ..ඒකෙදි කිව්ව දවසක එනව කියල තොටුපල කන්ද නගින්න.ඒත් මෙච්චර ඉක්මනට එයි කියල හිතුවෙ නැ ඉතින්...ජය වේවා🎉 Solo hiker❤
@sanduu...
@sanduu... 4 ай бұрын
එතන ඇත්තටම මාරම ලස්සනයි..🍃🍀😍
@user-zk5cx5ct6y
@user-zk5cx5ct6y 4 ай бұрын
ආසම චරිත දෙකක්❤🥺🌿
@sanjanamuthumali253
@sanjanamuthumali253 4 ай бұрын
කලු කෙල්ලටත් ඒනම් ගෙදරට වෙලා තනියම ඉදිය කළේ ඉවරයි වගී...😃❤ තනිකඩයා තනි නොකර යන්න උපුල් සර්ටත් චාන්ස් එකක් ඇවිත් .. 😊❤ _______________________________•°○|.•❤🍃Solo Hiker
@travelwiththarusha2526
@travelwiththarusha2526 4 ай бұрын
සොබාදහම විදින්න ..කදු මුදුන් උඩට ගිහින් ඒ view එක විදින්න ඇබ්බැහි වෙනව කියන්නෙ අය්ය කිව්ව වගේම පෙර පිනක් ♥️🍃🇱🇰 .මේ රටේ නොදැකපු තැන්වල තව ඇවිදිමු ♥️♥️
@SampathDinesh-ep4pt
@SampathDinesh-ep4pt 4 ай бұрын
Super.. Video Nam Fatta
@user-hg1mx6yz4r
@user-hg1mx6yz4r 4 ай бұрын
ලස්සනයි විඩියෝ එක 💚❤😍
@LiviZ_x
@LiviZ_x 4 ай бұрын
Wow Amazing Experience #solohiker ❤
@tharushinawodya5
@tharushinawodya5 4 ай бұрын
Solo & sir 💗 ආසම දෙන්නෙක් එකට❤️‍🩹
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
මොන වැඩ තිබුනත් ඔයා ගෙ වීඩියෝ බලන්නට ඉඩක් ගන්නව ඉතින් ජයවේවා!
@nisalnethsara1874
@nisalnethsara1874 4 ай бұрын
Upul sir and solo hiker❤❤
@nawodnethsara8323
@nawodnethsara8323 4 ай бұрын
ගුරු චරිත දෙකක් ❤
@gimhanihewavitharana5413
@gimhanihewavitharana5413 4 ай бұрын
ආසම කරන දෙන්නෙක් එකට ඉන්නවා දැක්කාම 🥺❤️
@travelcravings884
@travelcravings884 4 ай бұрын
හරිම ලස්සනයි අය්යෙ..ලන්කාවද මේ කියල හිතෙනව ඒ තරම් ලස්සනයි..🥺💚දවසක අනිවාරෙන් යනවා බලන්න ඇස් දෙකෙන්ම.
@IsuruUdayangawic
@IsuruUdayangawic 4 ай бұрын
පරිස්සමෙන් ❤❤❤
@binowinalles9983
@binowinalles9983 4 ай бұрын
ආසම දෙන්නෙක් එකට 🎉❤
@chamodyadilshara1961
@chamodyadilshara1961 4 ай бұрын
@upulweerasinghe කාලෙකින් සර්ගෙ voice එක අහුවෙ.දැන් මතක් වෙනවා සර් එක්ක clz වල ඉගෙන ගත්ත දේවල්.වනාන්තර පාඩමත් මතක් වෙනවා..😍😍😍😍😍 Solo hiker අයියේ අපි එක ගමේ නියමයි ඈ.සුපිරි ❤❤❤❤
@yakdessalk
@yakdessalk 4 ай бұрын
අඩේ නියමයි 💙😍
@tuwelzycook
@tuwelzycook 4 ай бұрын
හුදකලාවේ ඉන්න නියමයි 👩‍🌾💝
@samodpushpika84
@samodpushpika84 4 ай бұрын
Upul sir ❤
@nimaujitha
@nimaujitha 4 ай бұрын
Gammak thamai❤
@nethmi1027
@nethmi1027 4 ай бұрын
ape upul sir💜🌸.katahada ahunath athi ithin🥰♥️
@user-uq9ck3ir6f
@user-uq9ck3ir6f 4 ай бұрын
අයියාගෙ ව්ඩ්යෝ හිතට මාර ව්දියට දැනෙනවා අයියාගෙ ව්ඩ්යෝ බලන්න හරිම ආසායි මං❤
@vdediting.official
@vdediting.official 4 ай бұрын
❤😍😍 upul sir & solo hiker
@kaushalyak2892
@kaushalyak2892 4 ай бұрын
SFT king ❤
@sgeeth
@sgeeth 4 ай бұрын
ඒ උනාට සෝලෝ ගියානම් මීට වඩා වෙනස් 😊
@Nethsara-138
@Nethsara-138 4 ай бұрын
දන්න තරමින් තොටුපළ කන්දෙ තනියම hike කරන්න එපා කියල තියන්නෙ
@ashokasudarshani
@ashokasudarshani Ай бұрын
​@@Nethsara-138 ai ee
@ashasewwandi8301
@ashasewwandi8301 18 күн бұрын
Video eke board ekk tiynw eket tiynw thniym ynn ep kiyl😢
@malindumadushnka
@malindumadushnka 4 ай бұрын
Upul Aiya & Solo Hiker❤💪💪
@sunilsamarasing438
@sunilsamarasing438 4 ай бұрын
Upul sir ❤️
@ashasewwandi8301
@ashasewwandi8301 18 күн бұрын
Voice 😍😍😍😍😍😍😍
@sandeepamalsinghe
@sandeepamalsinghe 4 ай бұрын
Upul Sir ❤
@chandimalakmali3423
@chandimalakmali3423 4 ай бұрын
❤❤හැමදාම දාන වීඩියෝ බලනවා මල්ලී ❤❤ අපිට යන්න නැති උනත් මෙහෙම හරි දකිනවා ඔයා නිසා❤❤
@chirathjanandith9903
@chirathjanandith9903 4 ай бұрын
❤Upul Sir
@pasindunimsara3486
@pasindunimsara3486 4 ай бұрын
Sir❤ ...
@natureloversl6885
@natureloversl6885 4 ай бұрын
Ape upul sir ❤ and solo hiter
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 4 ай бұрын
අපේ සර් ❤❤❤ උපුල් වීරසින්හ
@naturevibe1643
@naturevibe1643 4 ай бұрын
ටිකක් දිග වීඩීයෝ ඕනි❤️
@thisuS5277
@thisuS5277 4 ай бұрын
Super 💚
@beautygirl2807
@beautygirl2807 4 ай бұрын
Superb❤
@Sithum_vihanga-SM
@Sithum_vihanga-SM 4 ай бұрын
ලංකාවේ ආසම traveler 🌻☘️🇱🇰
@Srimaster0011
@Srimaster0011 4 ай бұрын
Upul,solohiker❤❤❤❤❤❤
@kavibandara2601
@kavibandara2601 4 ай бұрын
Maru maru..♥️🥰😁
@virajgamage6108
@virajgamage6108 4 ай бұрын
Ape upul sir❤
@slbestshopping8600
@slbestshopping8600 4 ай бұрын
Oyanm supiyak solo hiker
@anuradhasewmini9006
@anuradhasewmini9006 4 ай бұрын
වෙනස්ම රහකට ආපු video එකක් නේ 🥺 සර්ත් එක්ක සෙට් වෙලා කතාවක් දාන් යන trip එකක් 😘
@mathishalakshitha25
@mathishalakshitha25 4 ай бұрын
Ape sir ❤ #UpulWeerasinghe
@KAWI-wu5lb
@KAWI-wu5lb 4 ай бұрын
sir...❤❤
@amilasamarasinghe5885
@amilasamarasinghe5885 4 ай бұрын
Supiri..🥰
@user-dn7pn6dq3b
@user-dn7pn6dq3b 4 ай бұрын
Solo and upul ayya ❤
@janithsihilal665
@janithsihilal665 4 ай бұрын
Civic eka💜❤️🥺 upul sir, solo hiker
@NilakshiSansala
@NilakshiSansala 4 ай бұрын
අදත් සුපිරියක් තමා අයියේ🍃💦 ♥️ අයියාගේ වීඩීයෝ හැමදාමත් සුපිරී තමා😎♥️ දිගටම වැඩේ කරන් යන්න සුභ පතනවා ❤ ජය වේවා අයියේ ♥️😎🍃
@fernandosarath4694
@fernandosarath4694 4 ай бұрын
❤❤❤❤❤ From Itali
@ldananjani4779
@ldananjani4779 4 ай бұрын
Camping vedio එකකුත් ගේමු දෙන්නත් එක්ක 🥰💚💖
@sachinikavindi2395
@sachinikavindi2395 4 ай бұрын
Ammo asa krna charitha dekk ekt meka nm supiriyak ❤
@shashiniamodya9412
@shashiniamodya9412 4 ай бұрын
Upul sir❤🔥
@DarshanaSampath-1
@DarshanaSampath-1 4 ай бұрын
Upul sir💚🍃
@travelwithsaki2261
@travelwithsaki2261 4 ай бұрын
SFT king with solo hiker 😼❤
@sithulnawodya2460
@sithulnawodya2460 4 ай бұрын
ආසම Video එකක්.❤ අයියා හිගුරක්ගොඩ Cls එක කරනව නේද.😊
@Nethsara-138
@Nethsara-138 4 ай бұрын
Dinesh aiya එක්කත් කන්දක් නගිමු 😗
@NethminiPrabodhika
@NethminiPrabodhika 4 ай бұрын
superi
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 4 ай бұрын
😍ape sirui,upul sirui💓💓💞
@Subo65
@Subo65 4 ай бұрын
යාලුවා fit නම් ගමන සැටිස්
@ChaRuX
@ChaRuX 4 ай бұрын
Maruu 😍❤️
@user-zf3iu1tr9i
@user-zf3iu1tr9i 3 ай бұрын
Saba dahama lassa karanna..saththu thikath danna video ekata...kanden kandata awenika ,sankamana saththu innawa...ewa ..tikak Dala video hadanna...math kadukaraye..kadu nam ❤...
@slgaiya4173
@slgaiya4173 4 ай бұрын
මගදි කට් උනා වීඩියෝ එක
@ChethiyaSubath
@ChethiyaSubath 4 ай бұрын
Thumbnail එකේ අපේ සර්ලා දෙන්නගේ ලස්සන 🌸🩷🌷
@anuththra
@anuththra 29 күн бұрын
Ape sir ❤😍
@nadithnethsara1139
@nadithnethsara1139 3 ай бұрын
Patta ayiye
@nawanzhik4236
@nawanzhik4236 4 ай бұрын
Ape Upul sir uth innawadeh
@nu6898mmi
@nu6898mmi 4 ай бұрын
ammo upul sir
@tharushinishshanka5502
@tharushinishshanka5502 4 ай бұрын
අනේ අපේ උපුල් සර් වත් එක්කන් ගිහින් 🙊❤️
@slgaiya4173
@slgaiya4173 4 ай бұрын
kammali kame hitiye 🥰maru
@tharakamunasinghe
@tharakamunasinghe 4 ай бұрын
🔥❤️
@OshanKavinda_
@OshanKavinda_ 4 ай бұрын
Upul Sir🖤
@user-cp9kv4cu8f
@user-cp9kv4cu8f 2 ай бұрын
Upul sir & madushan sir ❤
Chickmagaluru THE BOYS fun documentery 2024
58:21
GREEGIO
Рет қаралды 100
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 104 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН