රාවණාගොඩ උමං සොයා ගිය ගමනේ හමුවූ ඉපැරණි නිවසේ කතා පුවත | Solo Hiker | Rawanagoda | Kotmale |

  Рет қаралды 309,244

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #rawanagoda
#solotraveler
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/So...

Пікірлер: 1 200
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මේක තනිකරම අහම්බෙන් මට හම්බුන කෞතුකාගාරයක් Video එකම නිදහස් වෙලාවක ඔක්කොම බලන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි ❤💙🍃
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
සීයාගෙ දෙමාපියන්ගෙ අතීත ශ්‍රී විභූතිය පේනවා ගේ දැක්කාම.දකින්න සැලැස්සුවාට ස්තූතියි ඔබට.
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ඔව් පුතා ගොඩ ක් පින් ජයවේවා!
@sajithprasad5487
@sajithprasad5487 Жыл бұрын
Ape gewal walata godak laga❤
@GAMINGMIKY
@GAMINGMIKY Жыл бұрын
kothmale thama💖😌
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට වචන නැහැ කියන්න 🙏🤔❤😮🇨🇦🇱🇰💯👍👌🙏
@nimeshpriyashan7983
@nimeshpriyashan7983 Жыл бұрын
ව‍ර්තමානයට වඩා අතිතයට ගොස් ජිවත් වීමට ආස මම වගේ තවත් අය ඉන්නවද 🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
Math 🥺💖
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
Mama
@nima0011
@nima0011 Жыл бұрын
අතීතෙට යන්න තිබුණනම් වෙන මොකුත් එපා
@samarakone157
@samarakone157 Жыл бұрын
👍👍👍
@shiranthachandimal9496
@shiranthachandimal9496 Жыл бұрын
අපි මොක්කුද නේද මචං මේ මිනිස්සු එක්ක. මහා කදු මේ මිනිස්සු. දීර්ඝායුශ ලැබේවා සීයේ ආච්චියේ.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@it_-_
@it_-_ 8 ай бұрын
අපි නම් මිනිස්සු!
@sccreation6608
@sccreation6608 Жыл бұрын
මට මේ සීයාව වඩාගෙන ඉන්න හිතෙනවා.. මාර අතීත කතා දන්නේ.. දීර්ඝායුශ ලැබේවා සීයේ..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
කිසිම ගොතගැහිල්ලක් නැතුව පැහැදිලිව කථාව කියනවා සීයා. සීයට දීර්ඝායු වේවා!
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 6 ай бұрын
රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.
@DushanthiChamila-n5v
@DushanthiChamila-n5v 5 ай бұрын
❤❤❤❤❤ ස්තූති වටිනා වීඩියෝවක්❤​@@Ceylonsolohiker
@erandadilshan5448
@erandadilshan5448 Жыл бұрын
ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තියෙන අන්තිම පරම්පරාව තමයි මේ වගේ සීයලා❤ සීයාටත්, ආච්චිටත් තවත් දීර්ඝ කාලයක් එකට නීරෝගීව සතුටින් ජීවත් වීමට දීර්ඝායුෂ ලැබේවා!❤️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@bluesky1042
@bluesky1042 Жыл бұрын
තියන විදියට කොස් ගෙඩියක් කාල, බොහම සරල විදියට ජීවත් වෙන අහිංසක අව්‍යාජ සිංහලයන් ❤❤
@indranidasanayaka6005
@indranidasanayaka6005 Ай бұрын
Me aya niyama sinhala .rawana rajunge parapura.mage thattage maha gewal 4 tiyenawa matale
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
කියලා තියනවා වගේම ඒ සීයා, සැඟව යන අපේ සිංහල අතීත කතාවේ සාක්ශි දරන කෞතුකාගාරයක්, කියවන්න වටින පුස්තකාලයක්..😍❤️ රන්බණ්ඩා ගමගේ සීයාටත්, ඒ ආත්තම්මටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ ...!🙏❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@bauddaya6152
@bauddaya6152 Жыл бұрын
Eka atta mai
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 6 ай бұрын
රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.
@isharaprabath3249
@isharaprabath3249 Жыл бұрын
ඒ සීයා අවුරුදු ගානක් පරිස්සමින් බලා ගත්ත වටිනා සගරා ටික දුන්න එකම පුදුමයක්😮 මොන තරම් වටිනවද ඒවා.. ඒවගෙ වටිනාකම දන්න සහ ඒ ඉතිහාසයට පන වගේ ආදරේ කරන කෙනෙකුටම ඒ පොත් හම්බවුන එක ගෙනනන් සතුටුයි..❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🖤💚
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
අනේ, මේ සීයා මුණ ගැහෙන්න හරිම ආසයි. දැනුම් සම්භාරයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට,තෙරුවන් සරණයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@Animehartyur
@Animehartyur Жыл бұрын
කකුල් දෙක අල්ලලා වැදපු අපූරුව තෙරුවන්සරණයි පුතේ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි 💙❤🍃
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 Жыл бұрын
අවුරුදු 80 සීය කෙනෙක් ඔහොම සිහියෙන් ඉන්නව කියන එකම හාස්කමක්... බුදුසරනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මෝ ඔව්
@chuutiteacher3237
@chuutiteacher3237 Жыл бұрын
සොබාදහමට බැදි සරල ජීවන රටාව නිසාම වෙන්න ඇති
@srilanakanvikalpansangithe9094
@srilanakanvikalpansangithe9094 Жыл бұрын
Hodma dewal kapubipu nisa ❤
@SMOOTH_xYz_
@SMOOTH_xYz_ Жыл бұрын
එහෙම නැ අපෙ සීයටත් 81ක් වෙනවා එයා අයින් කදු පල්ලම් බැහැලා වි ගොනි අරම් යනවා අදටත්,.. ❤😊2/3km පයින් බර උස්සම් යනවා,
@it_-_
@it_-_ 8 ай бұрын
ලංකාවේ බයියන්ට ඕවා හාස්කම් වුනාට චීනේ ජපානේ කොරියාවේ ඉන්නවා ඔයිට වඩා වයසක මිනිස්සු...
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
අම්මෝ මහාචාර්ය වරයෙක් . දීර්ඝායුශ ලැබේවා දෙන්නටම 🙏❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔයාටත්
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
අපේ ආදිමුතුන් මිත්තන්ගේ දැනුමත් එක්ක බලනකොට දැන් අපී ඉන්නේ ගොඩාක් පිටිපස්සේ 😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥲🥲
@it_-_
@it_-_ 8 ай бұрын
මීටර් කිලෝමීටර් වගේද?
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 Жыл бұрын
මේ වගේ වැඩිහිටි පරිණත උගත් සුන්දර මිනිසෙක් දැකගන්නට අවස්ථාව සලසාදුන් ඔබට පින්සිදුවේවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@Dinaramadubashini-qp8bh
@Dinaramadubashini-qp8bh 6 ай бұрын
ඒ සීයා තනිකර විශ්ව විද්‍යාලයක් ලොකු කමක් නැති මිනිස්සු බුදු සරනයි සීයේ දීර්ගායුශා ලැබේවා ❤❤
@Virajkrishan-f8j
@Virajkrishan-f8j 2 ай бұрын
@DanuNuwan-fu6db
@DanuNuwan-fu6db Жыл бұрын
ආඩම්බරයි කොත්මලේ ඉපදිලා හැදිලා තාම කොත්මලේ ජීවත් වෙන මට මෙවැනි විඩියෝ එකක් දැකීම.රවනාගොඩ මගේ ගමට ඉතාම කිට්ටුයි.මන් මෙ සීයව දැකලත් තියනවා.නමුත් මට බය හිතනවා‌.මේවා දැක්කම සමහර නරැමයෝ මේවා හොරකම් කරන්න බලනවා..එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@kelumgm4999
@kelumgm4999 Жыл бұрын
@it_-_
@it_-_ 8 ай бұрын
බය? බය වෙන්නේ මොකටද? මුන්නැහේලා ඉන්නවනම් ආරක්ෂා කරන්න පුළුවන්නේ!
@sah9637
@sah9637 Жыл бұрын
please don't mention the name or the details about these places.😢 This place is precious. Also these old people live their lives with nature without any external influences from the society. Therefore it is better not to mention much details about these places and people. When you are making video you may not concern about that. It's ok but this society is not always a good and kind place. There are lot of vicious people oit there. therefore we have to protect these people and places from them. You did a excellent job with this video. We, my father and me watched this without skipping a second. He said lot of details about his past. So thankful for the video. But please concern about above things also
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
yes agree
@Sugandika.
@Sugandika. Жыл бұрын
Yes agree ❤
@TharasDiary
@TharasDiary Жыл бұрын
Agreed
@gurularomenia
@gurularomenia Жыл бұрын
Agree
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
Agree with the essence of your story. When people know something, they use it for both good and bad. But , it is bad that many things are buried without anyone knowing. ' That's how our past was buried.' Therefore, it is okay to make these things public. If not, people like you and us who love the environment like life will never know these things. * Solohiker thank you so much🙏
@Saviya_LK
@Saviya_LK Жыл бұрын
උබ කවදහරි ලංකාවෙ හැංගිච්ච අභිරහස් හොයාගන්නවා. එතනට යන්න මම උබත් එක්ක එකතුවෙනවා. ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@it_-_
@it_-_ 8 ай бұрын
සොයන්නට හම්බවෙනවා තමයි ඉතින්..
@priyankaraherath1624
@priyankaraherath1624 Жыл бұрын
අපි නොදන්න ඓතිහාසික පුරාවෘත රාශියක් කාටවත් හසු නොවි මේ මහපොළවේ දිනෙන් දින වැලලි යනවා. ඉතා වටිනා ගමනක් සහෝ ඔයා යන්නේ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@thilinikaushalya3027
@thilinikaushalya3027 Жыл бұрын
කොත්මලේ තරම් සුන්දර තැනක් ලංකාවේ තවත් නැති තරම්...එ වගේම අතීත සැගවුන කතා බොහොමයි....ආඩම්රයි කො⁣ත්මලේ මගේ ගම ගැන කල වැඩසටහනක් ස්තුති ඔබට....🎉🙏🙏
@it_-_
@it_-_ 8 ай бұрын
අපෝ තව ඕන තරම් ලස්සන තැන් තියෙනවා..තැනේ ලස්සන නෙමෙයි හිත ලස්සන නම් ඕන තැනක් ලස්සනයි.
@visharamendis6584
@visharamendis6584 Жыл бұрын
මේ සීයා ඉතා වටිනා වැදගත් චරිතයක් දීර්ගායුශ වෙවා ඔබතුමාට 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ඒ නිවස නැවත ප්‍රතිසංස්කරනය කරල පුරා විද්‍යා වස්තුවක් ලෙස මෙි දෙමවිපියො දෙන්නා රජයෙන් ආරක්ෂා කලයුතුයි මෙි පුතාට තෙරැවන් සරනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා හරි ඒක කරන්න ඕන මයි
@agnindika4446
@agnindika4446 Жыл бұрын
Pramada Novi ikmaninma kala yuthui.
@_SisandBro_
@_SisandBro_ Жыл бұрын
ඔක්කොම වටින දේවල් අරන් පොත්ත විතරක් රකී රජයෙන්...
@it_-_
@it_-_ 8 ай бұрын
ඔයා මූලිකත්වය ගන්නවනම්
@dayanandajayakody5183
@dayanandajayakody5183 Жыл бұрын
ශ්‍රී සඟරාවේ මිළ සත 04 නෙවෙයි. රු. 1 යි, සත 25 යි. ඒක මෙහෙමත් ලියනවා. රු. 1/25 ඔබේ ගවේශණ චාරිකාවල වටිනාකම කියා නිම කළ නොහැකියි, වත්මන් පරපුරට හා අනාගතයට.
@ugsmanike232
@ugsmanike232 Жыл бұрын
මගේ අම්මා මඩකුඹුරෙ.එයා උල්පතේ ගෙදර.දැන් එයා ජීවතුන් අතර නැහැ.අනේ හරිම දුකයි.කවදාවත් එහේ ගිහින් නැහැ.වීඩියෝ එක ගොඩාක් වටිනවා .ස්තූතියි .
@threesisters870
@threesisters870 Жыл бұрын
අපේ ඉතිහාසය... 🇱🇰❤ රාවණ ඉතිහාසය 😍 අපේ දැනුම 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@isharaprabath3249
@isharaprabath3249 Жыл бұрын
මේ වගේ පරිසරයක, ඒ කාලෙ විදියට ජීවත් වෙන්න තමයි මමනම් ආසම. කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා 🥺🥺💔💔
@amelperera3332
@amelperera3332 Жыл бұрын
අයියේ විඩියෝ එක නම් කියා ගන්න බැරි තරම් වටිනවා හොදේ..මතක තියා ගන්න ඔයත් කවදා හරි දවසක ඔය සීයා වගේ වටිනා කෞතුකාගාරයක් තමයි ❤
@it_-_
@it_-_ 8 ай бұрын
හා හොඳේ!
@sgeeth
@sgeeth Жыл бұрын
ඇත්තටම මගේ ඇඟ හිරිවැටුනා අර 1964 පත්තර දකිද්දින් 💝
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එවෙලේ මගෙත්
@NimsaraRajapaksha-sl3ku
@NimsaraRajapaksha-sl3ku Жыл бұрын
මරුනේ අපේ ආතා ගාවත් තියේ අවුරුදු 100 වඩා පරණ පොතක්
@sgeeth
@sgeeth Жыл бұрын
@@NimsaraRajapaksha-sl3ku 🤗😊
@Subo65
@Subo65 Жыл бұрын
ඔයා නම් නියම වාසනාවන්ත ගවේෂකයෙක්. රං බණ්ඩා සීයගේ කළුගලින් තැනූ නිවස,ජායාරූප සංරක්ෂණය කල යුතුමය. මහා පරිමාණ කැකුණ තෙල් නිෂ්පාදනය ඉන්ධන අර්බුදයට විකල්ප විසදුමක් වශයෙන් යොදා ගැනීමට යෝජනා කරන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@kokmadugejepin4795
@kokmadugejepin4795 Жыл бұрын
අනේ ඒ 🙏🙏රන් බණ්ඩා තාත්තා ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏❤❤🌹❤🙏🙏🙏
@samithalakshan5238
@samithalakshan5238 Жыл бұрын
ඒ සීයා ජාතික වස්තුවක් දීර්ඝයුශ ලැබේව ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@it_-_
@it_-_ 8 ай бұрын
එහෙමැයි?
@Asithagunasekara
@Asithagunasekara Жыл бұрын
රාවණා කියන්නේ ඉන්දියාවට ගිහින් කුමාරිකාවක් අරගෙන ආපු ශ්‍රේෂඨයෙක් විදිහට තමා ඉතිහාස කතා කියන්නේ. ඒ වගේ ශ්‍රේෂඨයෙක් හැන්ගිලා උන්නේ කාගෙන් බේරෙන්නද.
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
ඉස්සර අපේ ආච්චිලා සීයලා කොච්චර උගත්ද.ඒ මිනිස්සුන්ගෙ තියෙන දැක්ම.දැන් අපි කොච්චර ඉගෙන ගත්ත මිනිස්සු උනත් අපේ ඇතුල හිස්.අපේ ගෙවල් වල ඉස්සර කාලෙ කිසිම දෙයක් නෑ ආසාවට බලන්නවත්.මේව මෙහෙම පරිස්සම් වෙලා තියෙන එකම ලොකු දෙයක්.ඒ සරල කම.අහම්බෙන් උනත් ඔයාගෙ වටිනම වීඩියෝ එක මේක මල්ලි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ගොඩක්ම පින් අතීතයේ තොරතුරු අපි වගේ අතීතයට ගොඩක්ම ආදරය කරන අයට ගෙන ආවට ඒ සීයා ගොඩක්ම ආරක්ෂා කරගත යුතු පුද්ගලයෙක්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@it_-_
@it_-_ 8 ай бұрын
ඒ පින් මැරැණ මිනිස්සුන්ට දුන්නනම් වටිනවා..
@kaushilapramodani392
@kaushilapramodani392 Жыл бұрын
අයියට ගොඩාක් පින් අපේ අතීත තොරතුරු සොයාගෙන ගොස් මේ විදිහට ඉදිරිපත් කරන්වට.. අයියට මේ සීයාව හමුවීම අයියගෙ විතරක් නෙවෙයි ඇත්තටම අපෙත් වාසනාව.. ඒ ගෙදර සංරක්ෂණය කරන්න වටිනා කියන තැනක්..❤️💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@it_-_
@it_-_ 8 ай бұрын
ඇයි ඔයාට ඒවා හොයන්න වෙලාවක් නැද්ද?
@Jpool121
@Jpool121 Жыл бұрын
ඒ කාලේට යන්න තිබුනානම් දෙපා රක් හිතන් නෑ ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 Жыл бұрын
මමත් කොත්මලේ කෙනෙක් අපෙගෙවලුත් ගල් වලින් හවලා තිබුනෙ .අම්මගෙ මාමා ගම්මුලාදෑනි කෙනෙක්.රාවනාගොඩලු රාවනා රජුගෙ ගුවන් තොටුපොල තිබුනෙ.පුසුල් පිටියට එනවා සූවිසි බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.කොත්මලේ කුඹල්ඔලුවෙ මම.ඔය හැමතැනම ඇවිත් තියෙනවා.මාවෙල රනමුනේ පීල්ලෙන් නාලත් තියෙනවා.
@sasiyayt8896
@sasiyayt8896 Жыл бұрын
මේ මනුස්සයා Legend කෙනෙක් ❤️ ඇවිදින කෞතුකාගාරයක් 😍😮රංබන්ඩා මාමා ❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@it_-_
@it_-_ 8 ай бұрын
ඒ මනුස්සයා නම් එහෙම කෙනෙක් නෙමෙයි..සාමාන්‍ය සරල මනුස්සයෙක්..පරණ මිනිස්සු කොහොමත් දැනුමක් තිබ්බ මිනිස්සු තමයි...
@mireshkavinda318
@mireshkavinda318 Жыл бұрын
මල්දෙණිය,මෑතගම ගියාම ඔය වගේ පරණ ගෙවල් ලස්සනට අදටත් තියෙනව පරණ මිනිස්සු ජීවත් වෙන....ඒවා දැක්කම හිතෙනවා අදට වඩා එදා මෙි ලංකාව මීට වඩා ලස්සනට තිබිබා කියලා❤️
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
මාමට නිදුක් නිරෝගී දීර්ගායු ලැබී සතුටින් මේ වගේම නිදහසේ ඉන්න සියළුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා මාමත් ගෙදර රත් තනිකරම කව්තුක වස්තු පිරිච්ච තැනක් ඒ වගේ ම දැනුම බවනාවක් වගේ අහගෙන ඉන්න ආසයි ෆිල්ම් එක බැලුවට ඉතිහාසය කතාව දැන ගත්තට ඇත්තම කතාව දන්නේ අද මාමටත් නැන්ද ටත් බුදුසරණයි 🙏🙏🙏🙏solo පුතේ ඔයාගේ වීඩියෝ බලනවා ඔයාට ගොඩක් පිං අම්මට තාත්තා ටත් මේ පිං ලැබේවා 🙏පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🇱🇰🇵🇸
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
ඒ කාලේ හොද සල්ලි කාරයෝ තමා මේ සීයලා . ඇත්තටම දවසම මදි තමා කතා කරන්න මෙහෙම ගෙවල් මාත් දැක්කේ මේ video එකෙන් .. ඉස්සරහ ලංකාව මාරම ලස්සනයි , මිනිස්සු, සොබාදහම හැම අතින්ම 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
මෙවැනි සියලා තාමත් නුවර අවට ගම් පාලාත්වල ඉන්නවා කතා විලාසය උනත් හරිම වෙනස්. මෙ ඉන්නෙ ඒ ඉතිහාස දන්නා අන්තිම පුරුක ස්තුතියි ඔබට වටිනා දැනුම රටකට බෙදා දුන්නාට. සියාට ආත්තම්මාට නිරෝගී සුවය දීඝායු වේවා..!! ☸️🙏🙏
@rasikasanjayahewawasam5621
@rasikasanjayahewawasam5621 Жыл бұрын
Patta
@idunilsahan2741
@idunilsahan2741 Жыл бұрын
😍😍😍
@nayanawick6311
@nayanawick6311 Жыл бұрын
​@@pubudusuranjala3680p
@gamagep.g.g6259
@gamagep.g.g6259 Жыл бұрын
ඔබට තවත් වටිනා තොරතුරු සොයාගන්න පුලුවන් ජයරත්න පතිරාරච්චි සහ ගයාන් සඳකැළුම්ව හමූණානම්. එයා තමා රවන ඉතිහාස සහ මේ රටේ වෙනස් කල ඉතිහාස කථිකාව කරලියට ගෙනාවෙ සහ පටන්ගත්තෙ. ඔබ සැබෑවටම ඉතිහාස ගවේශණය කරන්න කැමති නම්. ඔබේ උත්සාහය බොහෝම වටිනව ස්තූතිය ඔබට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙
@harshaprabodha5014
@harshaprabodha5014 Жыл бұрын
අතිතයේ ජිවත් වෙච්ච මිනිස්සු කොච්චර වාසනාවන්තද 🥺❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@pushpakumara335
@pushpakumara335 Жыл бұрын
ඉතිහාසය දන්න වැඩිහිටියන්ගෙන් ඔවුන් දන්න දේවල් මෙහෙම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයට ලබා ගන්න එක බොහොම වටිනව .ඉන්න ටිකදෙනාගෙන් ඒ පැරණි විස්තර ලබා ගන්න එක ඉක්මනින්ම කරන්න ඕනෙ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃🖤❤💙
@vijithdamma8233
@vijithdamma8233 Жыл бұрын
උඩින් පල්ලෙන් බලන් කියලා බැලුවෙ එත් ඔක්කොම බැලුව පට්ට මල්ලි මාරම වැදගත් ලොකු පොඩි හැමොටම
@shamikalakshan9171
@shamikalakshan9171 Жыл бұрын
පුස්තකාලෙකට ගිහින් පොතක් කියෙව්ව වගේ ❤.අඩේ ඒ දැනුම.ලෝභයි වගෙත් 😢❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@Rasthaboy1111
@Rasthaboy1111 Жыл бұрын
සෝලෝ සුපිරී❤.. අපි ජිවිතේට දැකල නැති අභිමානවත් සිංහල සංස්කෘතියට ගියා වගේ හැගීමක් ඒකනම් පිස්සුවක්💫 හරිම වාසනාවන්ත සීය කෙනෙක් ස්ව්භාවධර්මය ආරක්ශා කරන අයව ස්ව්භාවධර්මයෙන්ම ආරක්ශා කරනවා ..නොදැනුවත්ම හරි සොයාගෙන ගියේ හරි අපුරූ තැනකට ජය වේවා මචං💚💥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 💙🍃❤
@it_-_
@it_-_ 8 ай бұрын
අපිත් බැලුවා..අපිට නම් පිස්සුවක් නැහැ..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
විෂිස්ඨයි, විස්මිතමයි....මේ ගෙනාපු තොරතුරු හා ඒ සීයාටත් ප්‍රණාමය....වටිනාකම එමටයි....🙏🌼🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤
@KUDDA95
@KUDDA95 Жыл бұрын
මේක විඩියෝ එකක් නෙවේ. දැනුම ඇති ඉතිහාසයට ඇල්මක් ඇති මිනිසුන් දෙදෙනෙකුගෙ ආදර්ශයවත් සන්වාදයක්. ♥️🌿🌼🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙🍃❤
@KUDDA95
@KUDDA95 Жыл бұрын
@@Ceylonsolohiker දිගටම මේ වගේ විඩියෝ කරන්න අයියේ ❤️✌️
@Yobfarshad
@Yobfarshad Жыл бұрын
මටත් හිතාගන්න බෑ , ඒ කාලෙ ම්නිස්සු කොයිතරං අවංකද ? දැං හැමදේටම මුදල් මත ......... ආදරෙයි සීයෙ ,
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 Жыл бұрын
මේ ගැමි මිනිසුන්ගේ දැනුම ලංකාවේ ගොබ්බ පාලකයින්ට නැති එකයි ගැටලුව
@dayanabishek8620
@dayanabishek8620 Жыл бұрын
ගොඩක් පින් අයියෙ මේ වගේ වැදගත් දේවල් අපිත් එක්ක බෙදාහදාගන්නවට. ඒ සීයගෙන් ලොකු ඉතිහාසයක් දැනගත්ත. අනික ඒ ගෙදරනම් කෞතුකාගාරයක් 😍 සීයත් හරිම සිරියාවන්තයි 💗🙂👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@gemingwithrush5682
@gemingwithrush5682 Жыл бұрын
අපේ පලාතට ඇවිත් අපිත් කවදාවත් අහලා දැකලා නැති දේවල් ගොඩක් දැන ගත්තා අයියේ ඔය ඉරපායන්නේ නැතිගමට තවනම් තියේ මොකෝ ඒ අපේ අසල්වැසි ගම😊
@KoreanLanguageForSriLankanStud
@KoreanLanguageForSriLankanStud Жыл бұрын
ඔයා මල්දෙනියෙද ..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@kusumsiri5178
@kusumsiri5178 Жыл бұрын
Mata hakinam contact no ewanna obage...
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 Жыл бұрын
ඉරපඤ්ඤං ගම😁මම කලපිටියෙ
@Waruna_JaY
@Waruna_JaY Жыл бұрын
අද වීඩියෝ එකනම් සුපිරී....එක කෑල්ලකවත් ස්කිප් කරේ නෑ❤❤❤...🌞 හිර පායන් නැති ගමේ වීඩියෝ එකත් ඉක්මනින් ඕනී❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
දෙන්නම් 💙❤🍃
@astrogameing3636
@astrogameing3636 Жыл бұрын
මාරම දැනුමක් හම්බෙන video එකක් අයියෙ...මෙ වගෙ තව දෙවල් හොයාන යන්න ශක්තිය ලැබෙන්න ඔනේ ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@kadimai7717
@kadimai7717 Жыл бұрын
අඩෝ වීඩියෝ එක බලලා ඉවර වෙලා කමෙන්ට් දාපල්ලා 😄
@Sinhalamovieclips
@Sinhalamovieclips Жыл бұрын
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙ හෙදේ .වෙනෙ කවුරැත් එන්න එපා මං මං කියලා 😂😂😂😂😂😂❤❤❤
@Lankaweapi-inrumania8547
@Lankaweapi-inrumania8547 Жыл бұрын
අදටත් අපි නොදන්න කවදාවත් හොයාගන්න බැරි ඉතිහාස රහස් කොච්චර නම් වැලලිලා ඇත්ද ☹️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව්
@ranasinghageperera
@ranasinghageperera Жыл бұрын
එකල සෑම නිවසකම ඔය බෞද්ධ ඡායාරූප තිබුනා දැන් නං ඒවා ගොඩක් අභාවයට ගිහිල්ලා ඔය අපිට අතීතය දැන ගන්න ඉන්න අන්තිම පුරුක් දුශ්කර පලාත් වලට ගිහිල්ලා මෙයාල සමග විස්තර පටිගත කිරිම ගැන ස්තුතියි.හොරුන් නිසා මේ අයගේ ආරක්ෂාව ගැන හිතන්න.🙏🙏👍
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඔව්. ඔබ හරි. අපේ ගමේ පොහොසත් ගෙවල්වල ඉස්තෝප්පුවේ එවැනි පිංතූර එල්ලලා තිබුනා. මං පොඩි කාලේ ඒ තැන් වලට ගිහින් යන්තම් අකුරු ගැට ගහගෙන විස්තර කියවනවා.
@tharakamadushan942
@tharakamadushan942 11 ай бұрын
අපේ පැත්තේ කොල්ලෙක්ගේ චැනල් එකක් ගැම්මක් ගොඩක් වටින තොරතුරු ටිකක් කියන්න තේරෙන්නෑ.....❤💯
@Adhii_v
@Adhii_v Жыл бұрын
මම ගොඩක් ආඩම්බරයෙන් කියන්නේ මේක මගේ ගම ❤ මගේ විතරක් ල‍ංකාවේ ඉන්න හැමෝගෙම අපි මේක රැකගන්න ඕනේ 💯
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@anurasampath5417
@anurasampath5417 Жыл бұрын
කොහෙද ංම් ගම
@anurasampath5417
@anurasampath5417 Жыл бұрын
ංම් ගම කොහෙද
@aminirwana6325
@aminirwana6325 Жыл бұрын
ගම රැක ගැනීමේ වැඩි වගකීම තියෙන්නේ ගමේ අයට.
@Adhii_v
@Adhii_v Жыл бұрын
@anurasampath5417 කොත්මලේ රාවනාගොඩ
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
අැත්තටම කෞතුකාගාරයක් ගල් ගේ විශ්මිතයි ලමයි එක්ක ගිහින් පෙන්නන්න වටිනවා දුර්ලබයි❤❤❤❤❤❤❤
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
අයියා මෙ කරපු දෙ ගොඩක් වටිනවා ...මොකද කාලෙත් එක්ක අභාවයට යන අපෙ පුරාවෘත්ත අනාගතය වෙනුවෙන් කල ඉතිරියක් ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@it_-_
@it_-_ 8 ай бұрын
ඇයි ඔයාට ඒක කරන්න බැරිද?
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ශ්‍රි ලංකාව මොන තරම් අලංකාර ස්වභාව සෞන්දර්යයෙන් සුපිරි අගනා පෞරාණික ධන සම්පත් වලින් පිරුණු සූරවිමනක්.🇱🇰👍🏾👍🏾🇱🇰 සදා වාසනාවන්. ජයවේවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 💙🍃❤
@rathnakumarpeiris3000
@rathnakumarpeiris3000 Жыл бұрын
ඌරා කැකුණ තලන කොට හබන් කුකුළන්ට ගජ වාසි කියන කතාව අහල තියෙනවාද? ලංකාව පර දේශීන් ගේ ආක්‍රමණයෙන් පසු අපගේ පුරාණ දේ සහ ඉතිහාසයට මිල කල නොහැකි හානියක් උනා මේ සීයා අව්‍යාජ උතුම් මිනිසෙකි ස්තූතියි ඉතාමත්ම වැදගත් වීඩියෝවක්
@groundzero5708
@groundzero5708 Жыл бұрын
ow e siyagei thaththala ammala hodata godanagila pawulath godhadagena godak durak awillla tibunath . e runbanda siya ehma deyak krla naha . jathiya fail wetchcha tanak tiyanawa
@meghanada8922
@meghanada8922 Жыл бұрын
aniwarenma
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
වෙලාවජට හිතෙනවා මෙක නිසා එ මිනිස්සුන්ව කරදරෙක දැම්මද කියලත් 😢
@hbt751
@hbt751 Жыл бұрын
සාර්ලිස් ගේ ලිතෝ මුද්‍රිත සිතුවම් නේද මේ පරණම ඒවෙ වගේ ♥️
@maduka_s
@maduka_s Жыл бұрын
ඇවිදින පුස්තකාලයක් එක්ක කෞතුකාගාරයක් . නිදුක් නීරෝගි වෙිවා සීයා . අමිමේ අයියේ පුළුවන් නම් ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න 💚🌺🍀
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 🍃💙❤
@jayanimadhubhashini5788
@jayanimadhubhashini5788 Жыл бұрын
Team එකක් එක්ක ඇතුලට යන්න බැරිද.. මේ වගේ දෙයක් හොයා ගෙන ලංකාවට එලි කලොත් වටිනවා
@MazharMazhar-tj9np
@MazharMazhar-tj9np Жыл бұрын
ගොඩාක් සතුටුයි අපෙ ගමෙ තියන ලස්සන කතන්දරය මෙහෙම අහගන්න ලැබුන එක ගැන ගෙවල් වලට යන පාරෙ රන්බන්ඩා සීයගෙන් විස්තර දැනගෙන ලස්සනට විඩියො එක කරලා තියනවා අයියෙ ගොඩාක් සතුටුයි අයියේ❤️‍
@sgeeth
@sgeeth Жыл бұрын
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් ලු 😊, කැකුණ 👀
@ceylonks
@ceylonks Жыл бұрын
සීයා එක පත්තරයක් දුන්නෙ නෑ....ඒක දෙන්න හිත නෑ...අපිට වගේම ක්‍රශ් එකක් සීයටත් ඉන්න ඇති..ඒ මුල් පිටුවෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා රෙද්දයි හැට්ටෙයි ඇදලා 😍
@kaveenchamila3555
@kaveenchamila3555 Жыл бұрын
මේ චිත්‍ර එම්. සාර්ලිස්ගෙ චිත්‍ර. ලිතෝ මුද්‍රිත කරපුවා. මාර වටිනවා.සංරක්ෂණය කරන්න පුලුවන් නම් වටිනවා. ඒවයේ කොපීස් හරි අඩුයි.
@KuwaitStar-du9zd
@KuwaitStar-du9zd Жыл бұрын
ඉතා වටිනා ගමනක් සහෝදරයා thawa thawath මෙවැනි වැඩ සටහන් තොරතුරු සොයාගැනීමට ඔබට ශක්තිය ලැබෙනවා අනිවාර්යයෙන් budusaranai
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@oshadasuwahas
@oshadasuwahas Жыл бұрын
මාරම දැනුමක් හම්බෙන video එකක් අයියෙ...මෙ වගෙ තව දෙවල් හොයාන යන්න ශක්තිය ලැබෙන්න ඔනේ ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මල්ලි 🍃💙❤
@naveenjayathilake
@naveenjayathilake Жыл бұрын
Mthkd issr mn qwa oyt koggala nilame kywnna kyla ඇග සීතල වෙලා යන විස්තර තියෙන්නෙ ඒ පොතේ. හිද්දලයා-හිත්දලයා-හිත දැඩි ගැටවරයා
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
ඒ පරිසරය 🥺❤❤❤❤❤❤❤❤ජිවිතේ නිදහස්ම තැන පරිසරය.ඒ මානසික සුවය 🥺💖
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ඒ ගෙදර නම් සංරක්ෂණය කරන්නම ඕන තැනක්. නැවතත් වීඩියෝ එකක් කරන්න මේ සීයා එක්ක. පන නොවනවා කියන්නේ මුහාත තියන එකට.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
අද නම් මගේ අම්මයි තාත්තයි දෙන්නමත් එක්ක මේ travel vedio එක බැලුවේ. මට මතකයි මගේ අම්මා කියවපු ශ්‍රී සඟරාව , රස වාහිනී සඟරාව මමත් කාලෙකට ඉස්සර කියෙව්වා. අපේ ඉතිහාසය ගැන අපි නොදත් තොරතුරු අපේ ඇස් ඉදිරියට ගෙනාවට බොහොම ස්තූතියි ! Solo Hiker 💚💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@aruna12322
@aruna12322 Жыл бұрын
දැනුම් ගබඩාවක් සීයා. නිදුක් නීරෝගී සුව ලැබේවා අපේ අයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ .🙏🙏🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤🙏
@it_-_
@it_-_ 8 ай бұрын
ඕ...ආයුෂ දෙන්න ලැස්තිද?
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 Жыл бұрын
මමත් හරිම ආසයි ඔයා පැරණි ගෙවල් බලන්න ඔයාට ගොඩක් ස්තුතියි ඒ සිංහල උදැල්ලක්‌ අපේ සීයලාගේ ගෙදර තියනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@HSBProductions4U
@HSBProductions4U Жыл бұрын
ඇත්තටම වටින ගමනක්. වටිනා වැඩක්. ජයවේවා 💫🎉✅
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 🍃💙❤
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
අම්මෝ එ ගෙදර කෞතුගාරයක්නේ.මෙදෙවල් සංරක්ෂනය කලයුතු දෙවල්.මං ඔච්චර පරන ගෙදරක් වගෙම බාන්ඩ දැක්කේ අදනේ.පරිස්සමෙන් මල්ලී..❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🖤
@ishuishu7146
@ishuishu7146 Жыл бұрын
අපේ ගම් පලාතට ගිහින් අපිවත් නොදන්න ගොඩක් දේවල් පෙන්නලා ගොඩක් ලොකු දෙයක් කරල තියෙනවා ❤ගොඩක් ස්තූතියි. තව තවත් මේවගේ දේවල් හොයන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පරෙස්සමෙන් සතුටින් ඉන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@123-12h
@123-12h Жыл бұрын
අනේ මල්ලියෝ ඔයා ඔච්චර දුර ඉදන් අපේ පැත්තෙ තොරතුරු අපිට කියන්න එනවා...අනේ අපේ සීයලා.......
@dilanjaleekumara8652
@dilanjaleekumara8652 Жыл бұрын
දකින්න,හොයන්න ආස හිතෙන දෙයක් තමයි අපේ ඉතිහාසය... පැරණි නටඹුන් දැක්කත් ඒවා දිහා බලන්න, ඒවා හිතේ මවාගෙන ඒ කාලේ මෙහෙම වෙන්න ඇති කියලා හිතන්න මන් හරි ආසයි.කියාගන්න බැරි හරි අමුතු දෙයක් හිතට දැනෙනවා ඒවා දකිද්දී.. කොහේ ගියත් නැවතිලා පරණ දේවල් දකින්න හොයන්න හිත ආස කරනවා.පරණ පන්සලකට ගියත් ගොඩක් මිනස්සු බලන්න මොකුත් නෑ කියලා ඉක්මනට ගියාට ඒත් කීපදෙනෙක් ඉන්නවා ඒවා ගැන කතා කරන්න ඒ ගැන මට ගොඩක් සතුටුයි. එහෙම හිතෙන විදිය කෙනෙක් හම්බ උනාම දවසම මදි ඒ දේවල් කතා කර කර ඉන්න.. මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි
@Ceylon_memories
@Ceylon_memories Жыл бұрын
ඒ ගස්කොළන් එක්ක තියෙන ලස්සන නිකම් අපි එතනට ගියා වගේ හැගිමක් දැනේන්නේ ඒ තරම් පුදුම ලස්සනක් තියෙන්නේ 🥹❤
@G_MaxX
@G_MaxX Жыл бұрын
අයියා පොලොන්නරුවෙ ඉන්නව ද? Video බැලුවට අද තමා දැනගත්තෙ 😁 අයිය කරන වැඩේනම් සුපිරි 😊 අපේ අප්පච්චිලත් කවුඩුල්ලෙ ‌ගොඩක් නෑයො ඉන්නෙ ඔය පැතිවල තමා. ඒ අර ඒ කාලෙ පහතරට පැත්තෙන් ඉඩම් දුන්න හින්දලු.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤🍃💙
@karnagala
@karnagala Жыл бұрын
පුස්තකාලය ට ගිහින් පොතක් කියෙව්වා වගෙ එ පොත් සගරා එහෙම දැක්කා ම පුදුම හිතෙනවා ඇත්ත ටම මාරු යන තැනක පරිස්සමෙන් යන්න ඔයා ට ගොඩක් ස්තුතියි අපට මෙවාගෙ දෙවල් පෙන්නවාට ඔයා ට දළදා සමිදු ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරණයි ඔයාට ❤️🥰😘❤️🥰😘❤️🥰😘🌹💝ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@harshalakmal7692
@harshalakmal7692 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සීයට,බුදු සරණයි 🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@anilnilantha1634
@anilnilantha1634 Жыл бұрын
බුදු අම්මෝ අපේ කොත්මලේ සීයා ගැන වෙන්න ඕනී මේ සියා මේ කියන්නේ හිංගුරක්ගොඩ අපේත් පිංපාරේ කවුඩුල්ලේ ඥාති ඉන්නවා කියල... මල්ලී මමත් හිංගුරක්ගොඩ පොඩී කාලේ ස්කෝලේ ගියේ ආනන්ද බාලීකවට තමා... මට මේ සීයාව සම්බන්ද කරලා දෙන්න... අපේ අම්මාගේ අම්මා ඒ කියන්නේ අපේ ආච්චී අපේ ආච්චීගේ සහෝදරයෝ පිරිසක් ඉන්නේ කොත්මලේ තමා.. මම නම් කවමදාකවත් කොත්මලේ ගිහින් නෑ.. අහම්බෙන් මම මේ video එක බැලූවේ.... අපේ ලොකු සිය්යාට තමා කොත්මලේ මුදලාලී කියන්නේ.... මින්නේරියේ පලමූ හෝටලය කලේ අපේ ලොකු සියා තමයී.. ඒ අය පරන මිනිස්සු.... අද නම් අපේ කොත්මලේ ලොකු සියා නැ... නමුත් දරුවෝ ඉන්නවා.. අපී එයලාගෙ මුනුබුරෝ....
@ChamudithaNirmal-t2h
@ChamudithaNirmal-t2h Жыл бұрын
Oya higurakgoda koheda mn me siyage munuburek ee kiyanne ape achchige Ayiya thama oya siyaa mn kavdulle
@anilnilantha1634
@anilnilantha1634 Жыл бұрын
​@@ChamudithaNirmal-t2hමම හිංගුරක්ගොඩ Town එකේමයි... whatapp no 1ක් තියේනවා නම් දාන්න.....
@sisirakumara4465
@sisirakumara4465 Жыл бұрын
කලුගල් පතුරුවවලින් බිත්තිබැඳල හදපු අදටත් මිනිස්සු ජීවත්වෙන සොල්දර ගෙයක් මම දැක්අයි ඔය ඒවගේම වටිනා අතීත තොරතුරු දන්න කෙනෙක් ඒ මහත්මය කියල නිමකරන්න බැරිතරම් වටිනා වීඩියෝ එකක් ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්.
@sisirakumara4465
@sisirakumara4465 Жыл бұрын
දැක්කමයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@pradeepabeysinghe9478
@pradeepabeysinghe9478 Жыл бұрын
නියමයි මචෝ. බලන්න වටින වීඩියෝ ටිකක්. මං සරන්නාගෙ වීඩියෝ බලද්දි තමා solo hiker ගැන දැනගත්තෙ. සුපිරි චැනල් දෙකක්❤
@dhanushka1258
@dhanushka1258 Жыл бұрын
මගේ තාත්තා ගේ ගම මත් ගුහාව හොයන්න ගොඩක් මහන්සි උනා..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මොනවද තොරතුරු
@jana4150
@jana4150 Жыл бұрын
ඉතිං ඇයි තාමත් කාටවත් හොයාගන්න බැරිවෙන්න ඇත්තෙ?
@dasanayakadisa2245
@dasanayakadisa2245 11 ай бұрын
ශාආආආආආආ ඓතිහාසික තොරතුරු ඉතා වැදගත් අර සුලුගුලු උපාසක උතුමන් දිව්‍යලෝකෙට පෘථක්ජනව මලියදේව රහත් හිමිගේ පත්කඩේ එල්ලී සිලුමිණි සෑරදුන් වන්ඳනා කල කතාව චාආආආආ සිංහල නරශ්‍රේෂ්ඨ රාවනා උත්තමයන්ඟේ කතා විස්තරය පැරනි දේවල් තාක්ෂනය ආදී දේවල් අනේ මඟේ රට මට මේවා අහනකොට මේරටේ වටිනාකම විශේෂ කරුන බුදුහිමි සිරි ලාංකිකයෙක් බව ඇතැම් තොරතුරුවලින් ගම්‍යවෙනවා අපේරට ලෝකයේ බබළන රට බවට පත්කරන්න හොඳ පාලකයෙක් රටට ජාතියට ආදරේ කෙනෙක් පහල උනොත් මේරට ලෝකෙම බබලවන්න ඇහැකියි ඒසේමවේවා🙏🙏🙏👋🖐️✌️💪👍🙏🙏🙏🌹❤️🌹👑️💎🌺🌷🥀🌸🌼💮💐🌹💪👍🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
🙏❤️💚
@sampathdilhan5199
@sampathdilhan5199 Жыл бұрын
ඒ ගෙදර පුළුවන් නම්...ආරක්ෂා කරගන්න හොගක් වටී අනාගත දරුවන්ට...අනිවාර්යයෙන් ඒ සීයා එක්ක නැවට vido එකක් කරන්න අය්යේ .ඔයාට ලොකු පිනක් මේවා ලොකෙටම පෙන්නවට 🌸🌸🥰🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මම බලන්නම්
@vinol_fdo
@vinol_fdo Жыл бұрын
එක තත්පරයක්වත් skip කරන්න හිතුනෙ නෑ ❤
@achinipavithra1293
@achinipavithra1293 Жыл бұрын
හරිම සතුටුයි. අපේ ගම ගැන මේ තරම් වටිනා විස්තරයක් ගෙනාවට. අපි සමහර දේවල් දැන ගත්තේ මේ විස්තරේ අහලා.දැන් ගමේ නැති උනාට හරි ආඩම්බර හිතෙනවා. ඒ වගේම සුබ පතනවා මේ වගේ දේවල් ඉස්සරහට මේ විදිහට අරන් එන්න. 🙏🏻😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 🍃💙❤
@scmadagama406
@scmadagama406 Жыл бұрын
❤ අව්‍යාජ නිරහංකාර දැනුම කැටි කරගත් මහා රූක්ෂයක් බදු ආදරණීය මුත්තෙ, ඔබට තව තවත් දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා!
@ashweenumayangaperera6847
@ashweenumayangaperera6847 Жыл бұрын
අපි දැන් තාක්ශනිකව දියුනු වුනාට ඉස්සර සොබාදහම එක්ක දියුණු මිනිස්සු මෙ රටේ ඉදල තියනව. එ දැනුම අපෙන් නැතිවෙලා යනවා 💔
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නැතිවෙන්න කලින් නැතිවෙන්නේ මොනවද කියලා හරි හොයාගමු
@NiroshnJayasekara-nn8sw
@NiroshnJayasekara-nn8sw Жыл бұрын
@@Ceylonsolohiker number එකක් දෙනවා ද මේ සීයාගේ ස්තුතියි ඔබ‍ට
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 23 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 43 МЛН