ඒක පාරක්වත් මෙහෙම අලි බලලා නැත්තම් ආය බලන්න ඒපා 🍃🍀 How to see elephants from the tree

  Рет қаралды 118,536

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: / wildtrailssrilanka
⭕ Follow on Instagram: / ceylonwildtrails
⭕ Follow on TikTok : / ceylon_wild_trails

Пікірлер: 238
@Dilru6666
@Dilru6666 5 ай бұрын
ඒ රූප රාමු හරියට චිත්‍රයක් වගේ ඒ තරම් ලස්සනයි .. අපේ රටේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද ? සොබාදහම වගේම මේ වටිනා අලි ඇත් පරපුර අපේ පන මෙන් ආරක්ෂා කරගන්න ඕනේ .. අලි ඇතුන් විශේෂයෙන්ම .. තම ජීවිත අවධානම නොතකා මෙවැනි සුන්දර දසුන් අප වෙත දැකගැනීමට අවස්ථාව ලබා දුන් ඔබට සහ ඔබේ කණ්ඩායමේ සියලුම දෙනාට බොහොම ස්තූතියි බොහොම පිං ... තෙරුවන් සරණයි 🙏❤️🐘❤🐘❤🐘❤🐘❤🐘❤
@strongwoman946
@strongwoman946 5 ай бұрын
අැත්තමයි
@SanduTharindi-ce1ro
@SanduTharindi-ce1ro 2 ай бұрын
අර අලියා ගහ පැත්තට එද්දි මට දැනුනේ මං ගහ උඩ ඉන්නවා වගේ හැඟීමක්😢 වීඩියෝ එකනම් ඇත්තටම සුපිරි..කොහොමවුනත් පරිස්සමෙන් අයියේ🥰
@Sheha-q6s
@Sheha-q6s Ай бұрын
ෂා මරු ඒ ෆිලින් එක නම් පට්ට ඇති..මේ කැලැවේ ලස්සන . අලි කියන්නෙ රැකෙන්න ඕනි සතෙක්..තව ඉදිටියට කරන් යමු.. අපි අනිවාර්යයෙන් බලනවා👍👍
@neetharanjani1692
@neetharanjani1692 5 ай бұрын
ඔබේ අත් දැකීම් හරිම සුන්දරයි ඒ වගේම අනතුරැ දායකයි පරිස්සම්න් මල්ලී තෙරැවන් සරනයි
@dileepanilakshi7626
@dileepanilakshi7626 5 ай бұрын
නියම වීඩියෝ එකක්..... හිමිදිරියේ කුරුලු කූජනයත් හරිම සුන්දරයි.....
@Kesh216
@Kesh216 5 ай бұрын
අර අලියා තමා චරිතේ "❗❤️‍🩹
@yohanbimalka5042
@yohanbimalka5042 5 ай бұрын
මාරම ලස්සනයි ලග හිටියව වගේ දැනුනා.. ඒ වගේම ස්තුතී ❤.. දකින්න දකින්න ආදරෙ හිතෙන එකම ජාතිය අලි ❤️ ආසම සතා ඇතා... අදටත් තාමත් හොයනව මේ වගේ අත්දැකීමක් ලබන්න පුලුවන් විදිහක්.😢
@hemalipeiris2688
@hemalipeiris2688 4 ай бұрын
හරිම ලස්සනයි , ඒ උනාට පරිස්සමෙන් පුතේ , God bless you 😊
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
ගොඩක්ම ස්තූතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾 පසූබ්ම් හන්ඩ නොමැති ස්වභාවික කූරුළු කූජනය පමණක් ඇහෙන්නට සැලැස්වීම.ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගැනීමට රුකූලක් වේ.👍🏾👍🏾👍🏾👍🏾
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 5 ай бұрын
අපිට එයාලගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද?බලන්නකෝ ඒ එකමුතු කම.ආසයි අනේ..චූටි ඇත් පැටවු ගොඩක් හිටියා.බලන්න එයාලගේ නිදහස.කොච්චර සතුටින් ඉන්නවද..එක පවුලක් වගේ.අපි මේ ස්වභාවදහමට,සත්ත්ව ප්‍රජාවට ආදරෙයි නම් එයාලගෙන් අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ.ස්වභා මාතාවත් අපිව රකිනවා..❤
@nishanvlogs2399
@nishanvlogs2399 5 ай бұрын
නියමයි ස්වාභාවික ගතිය නියමෙටම තිබුණා බලන්න ආසයි.ඒ සද්ද ටික මාර ම මිහිරියි ස්වාභාවිකයි හරියට ගීතයක් වගේ ..😊🎉❤
@savanthyabeydeera6066
@savanthyabeydeera6066 3 ай бұрын
හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ නේ අලි බැලිල්ල. ස්තුතියි ඔබ‍ට., මහන්සි වුනාට.
@utharabope3891
@utharabope3891 5 ай бұрын
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔයාලාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐
@nayanarukmali7397
@nayanarukmali7397 5 ай бұрын
වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි මල්ලි ඒ උනාට ලොකු අවදානමක් අරගෙන වීඩියෝ කරල තියෙන්නෙ.පරිස්සමට මල්ලි බුදු සරනයි.
@buddikakumari6357
@buddikakumari6357 5 ай бұрын
රටේ සුන්දරත්වය දන්නෙ නැති මෝඩයො ඉන්න රටක මේ අහිංසක යන්ට යන කල ගැන දුකයි.❤
@samanmali2303
@samanmali2303 5 ай бұрын
හරිම ලස්සනයි ,,අලිඇතුන් පාරාදීසයක් ,වටපිටාවත් ලස්සනයි ,,අපෙ රටෙ ලස්සනම දසුන ,පෙන්නනවට ඔයාටත් ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏
@chaturikadilrukhshi5472
@chaturikadilrukhshi5472 5 ай бұрын
හරිම ලස්සන පරිසරයක් මාරම ආසා හිතෙනව බුදු සරනයි ඔයාට❤
@pamsaparamadu5522
@pamsaparamadu5522 5 ай бұрын
Very good. Thanks for not putting music. Forest has better music in itself. All the best
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 5 ай бұрын
කැලේ ඇතුලේ ලස්සන දන්නේ අලිම තමා ස්තුතියි පෙන්නුවට 🙏
@djdanu8603
@djdanu8603 5 ай бұрын
Hi
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
ඇත්තටම පසුබිම් වාදනය හරිම ලස්සනයි දෙසවනට හරිම මිහිරි ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ඔබතුමාට
@monicagamagi4106
@monicagamagi4106 5 ай бұрын
හරිම සුන්දර දවසක් අද ලස්සන කලාවක් දැක්කා අද ඉදේම අයියා ඔයාට බුදු සරණයි පරිසමින් හැම දේම මොකද වල් අලි සමග ජීවිතය ගෙවන ඔයාලා ගේන වීඩියෝ බලා අපි ගොඩක් සතුටු වෙනවා එ නොසා ඔයාලා වගෙ අයට දළදා සමිදුගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා බුදු සරණයි
@janakadisanayaka1865
@janakadisanayaka1865 5 ай бұрын
කොච්චර ලස්සන da. Ape මිනිස්සු එයාලව විනාශ karanawa. හරිම දුකයි . එයාලට දෙවියන් පිහිටයි .
@sagarikakumari7062
@sagarikakumari7062 5 ай бұрын
මිනිසුන්ව මැරුවට කමක් නැද්ද
@janakadisanayaka1865
@janakadisanayaka1865 5 ай бұрын
@@sagarikakumari7062 මිනිස්සු මොකටද සතුන් ගේ නිජබිම වල ගෙවල් handanne, hama සතෙක් ma maranawata කැමතිද ? පිස්සු තමයි
@kumirkumir3510
@kumirkumir3510 4 ай бұрын
අනේ මල්ලියෝමොන දේ කරත් පරෙස්සමෙන් කරන්නඅද තමයි මං වැඩසටහනේ බැලුවේ හරිම ලස්සනයිපරිස්සමෙන්ඔයාට බුදු සරණයි
@SriyaniHemalatha-dj8nv
@SriyaniHemalatha-dj8nv 5 ай бұрын
මොනරුන්ගෙය් කුරුල්ලංගෙයි සද්දේ හරිම ලස්සනයි ලංකාවට ගියා වගේ දැනුන 🌹🌹
@padmaseneviratne8380
@padmaseneviratne8380 5 ай бұрын
හො⁣ෙඞ් උස්ස උස්ස , වටේටම ඉව අල්ලනවා. ( Redar ) හොඳට වැඩ කරනවා.අහිංසක සත්තු ආරක්ෂාව වෙිවා .❤❤👍👍.
@filishiyailankoon705
@filishiyailankoon705 5 ай бұрын
මාර ලස්සනයි ඔයා හරිම ලකී අපට ඔහොම ලංවෙන්න බෑනේ හැබැයි පරිස්සමින් එක එක විදිහේ අලි ලොකු අය පොඩි අය කලු අය සුදු අය එයාල ගෙ එකමුතු කමරැලේ නායකයා පරිස්සමින් හැමෝම ආරක්ෂා කරන විදිහ හරිම අපූරුයි මේ දසුන් ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි
@TheWick-zc7uw
@TheWick-zc7uw 5 ай бұрын
මෙහෙම අලි බලලා නෑ how saad බලල බලන්න ආස හිතෙයි. ❤ 😅
@Ceylonwildtrails
@Ceylonwildtrails 5 ай бұрын
එකනේ
@nadimadinadi8641
@nadimadinadi8641 4 ай бұрын
හරිම ලස්සන දසුනක් 💪❤🙏 පරිස්සමෙන් හැබැයි 🤔 බුදුසරණයි 🙏
@Hash210
@Hash210 5 ай бұрын
ගස්වල නැඟල අලි බැලුවට කමක් කෑ සෙරෙප්පු ගහ යට තියල නගින්න නම් එපා. අපි පාවිච්චි කරපු කිසිම දෙයක් නැගල ඉන්න ගහ ලඟ තියන්න එපා, එහෙම මොනව හරි දෙයක් බැරි වෙලාවත් තිබුනොත් ෂොට් එක දෙනව සුවර් ඉතින්. අත්දැකීමෙන් කියන්නෙ. සුපිරිය් අයියෙ වැඩේ... හැබැයි පරිස්සමෙන් ජය වේවා
@Rechale1994
@Rechale1994 5 ай бұрын
sahathika aththa
@mahanuwarabadhranibadhrani9300
@mahanuwarabadhranibadhrani9300 5 ай бұрын
වීඩියොඑක බලනවෙලාවේ හරිම ස්භාවික කමක්දැනුනා භයෙන් හිටියේඅලියා ගහාපැත්තට එනකොට මාවගැහෙන්නගත්තා පස්සේ දැනුනේ බලන්නෙ වීඩියො එකක්කියලා ඔයාට ගොඩක් ස්තුතියි තෙරැවන්සරනයි
@Ashen....
@Ashen.... 5 ай бұрын
පිස්සු හැදෙනව අලියට මිටර් වෙලත් හානියක් නොකර ගිය එක වාසනාව♥️
@ManelAlankara-hp7de
@ManelAlankara-hp7de 5 ай бұрын
හොදටම බය උනා නෙද අදනම් මම අලින්ට ගොඩක් ආදරෙයි පට්ටම බයයි හීලෑ එකෙකුටවත් ලන් වේන්නෙ නැ 😊😊
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 3 ай бұрын
අති විශිෂ්ටයි අයියේ . ගොඩක් ස්තූතියි .. මොන දේ කරත් ආරක්ෂාව අංක 01 . සුපිරි . ❤
@sarathperera2541
@sarathperera2541 5 ай бұрын
Vedio එක හරිම ලස්සනයි !, නියමෙට කරලා තියෙනවා .මරැ,
@malakoman8057
@malakoman8057 4 ай бұрын
ලස්සනයි 💞❤පරිස්සමින් බුදුසරණයි අපි ඕමාන්
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 5 ай бұрын
අම්මෝ ..ඇසිපිය නොසෙල්වා බලා හිටියා ..ස්තුතියි ඔබට ❤
@ShanthilathaFernando-by8uu
@ShanthilathaFernando-by8uu 3 ай бұрын
මේ තමයි ලස්සනම වැදගත්ම ජායාරූප එකතුව ක්
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
නියමයි සූපිරි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයවේවා!!!
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 5 ай бұрын
බොහෝම ස්තූතියි මෙම වීඩියෝ එක අපිට බලන්න සැලැස්වුව❤❤❤
@buddhikaherath825
@buddhikaherath825 5 ай бұрын
නියමයි මල්ලි.. දිගටම අපි ඔයත් එක්ක.
@deepikaklaasio8180
@deepikaklaasio8180 5 ай бұрын
හරිම සුන්දරයි. ❤සස්ක්‍රයිබ් කලා එහෙනම්. පරිස්සමෙන්. ත්‍රිවිද රත්නයේ පිහිටයි.
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 5 ай бұрын
කොච්චර නම් සුන්දර දර්ශනයක් ද.සතුන්ට ආදරේ කරණ මිනිස්සුන් ලොව බිහි වේවා....!
@anthonyokith7334
@anthonyokith7334 5 ай бұрын
හරිම ලස්සනයි Sthuthi apita බලන්න salassuwata පරිස්සමෙන් .....❤
@ElephantSoul
@ElephantSoul 5 ай бұрын
රටේ සුන්දරත්වය 😍
@malindadilshan5245
@malindadilshan5245 5 ай бұрын
James Cameron ge film එකක් වගෙයි e camera shorts ටිකයි පරිසරයයි කොච්චර ලස්සන අපූර්වත්වයක්ද ❤
@shanmugamyohanandan5903
@shanmugamyohanandan5903 5 ай бұрын
இயற்கையுடன் இணைந்து வாழ்வது ஆனந்தம்..பறவைகளின் ஓசை இனிமை...நன்றி சகோதரா❤
@DiveHive
@DiveHive 5 ай бұрын
Nandri machan
@ColomboCeylon
@ColomboCeylon 5 ай бұрын
අති විශිෂ්ටයි මොන බැක්ග්‍රවුඩ් මියුසික්ද? සොබා දහමේ අපූර්ව නිර්මාණ සහභාගි වූ සියලු දෙනාටම යහපතක්ම වේවා !
@maashamaasha8395
@maashamaasha8395 5 ай бұрын
අලි බලන්න ගහකට නැගල ඉන්නකොට අත්ත කඩාගෙන බිමට වැටිල කකුල කඩාගත්ත කෙනෙකු හිටියා.මට ඒක මතක්වුණා.
@kliyanage211
@kliyanage211 5 ай бұрын
ගම කාලා කට්ටිය කැලේට යනවා,සුන්දර දසුනක් ,
@sl-Thusi1995
@sl-Thusi1995 5 ай бұрын
අලින්ට මිනිස් ඉව දැනුනා එකයි හොඩේ උස්සල ඉව කරන්න
@nishanthisenarathna9367
@nishanthisenarathna9367 3 ай бұрын
Ane oyallata 33 kootiyak dewidewathawange pihitai.❤🌹🙏❤🌹🙏❤🌹🙏
@TANTRAMUSIC91
@TANTRAMUSIC91 5 ай бұрын
ආසාවෙන් බලන එකම චැනල් එක නියමයි ජයෙන් ජයම වෙන්න ඕනි 💚💚💚💚
@WasanthiKumari-rn8oi
@WasanthiKumari-rn8oi 5 ай бұрын
ඇත්තටම මේ කොහෙද ?මේ රුප රාමු මාරම ලස්සනයි ...
@laksila7367
@laksila7367 3 ай бұрын
අලි සම්පත රැකගමු . මෙවැනි දර්ශන ලබාදුන් ඔබලාට ස්තුතියි . ස්වාභාවදහම ඔබලාව රකිනු ඇත.
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 5 ай бұрын
බුදු ammo පරෙස්සම් වෙන්න .අලින්ට menessunge gada terenwalu.ewa teyenwalu නේද .budusarni පුතා 😮
@JayamahaJhsuneethaindranijayam
@JayamahaJhsuneethaindranijayam 3 ай бұрын
Marama lassanai man Asama deyak tama Ali balana aka marai parissamin oyata teruwan saranai
@supunlakmal4085
@supunlakmal4085 5 ай бұрын
නියම වැඩක්.ආසාවෙන් බැලුවේ ඒකනම්👍🏻
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
හරිම ලස්සනයි .පරිස්සමෙන් මල්ලී .
@sampathwickramasinghe9395
@sampathwickramasinghe9395 3 ай бұрын
Thanks mevage deval apita dakinna oya loku risk ekak aragatta sthuthi
@lahiruprasadsiriwardhana
@lahiruprasadsiriwardhana 5 ай бұрын
ඒක මාරම අත්දැකීමක්. ජය වේවා
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 2 ай бұрын
Good ආදරෙයි mewage dewal gebawat❤❤❤❤❤
@Jangle-Visit
@Jangle-Visit 5 ай бұрын
හුලං දිශාවට අලින්ට ඉව තියෙනවා ..ඔයාල ඉන්නවා කියල එයාලට ඔව දැනිල තමයි ඔය හොඬවැල උස්ස උස්ස වටපිටාව ඉව කරන්නෙ
@diluparathnayaka8855
@diluparathnayaka8855 5 ай бұрын
අනුරාධපුරයේ කොයි හරි යද මේ එක්කෙනෙක් දැක්කා ඉන්න වා ගොරවනවා පරිස්සමෙන් බුදුසරණ යි
@AshXx-s4s
@AshXx-s4s 4 ай бұрын
Parissmin ayye budu saranai ❤️
@anndevika1605
@anndevika1605 5 ай бұрын
Music 🎶 eka damme nathiwata godak sthuthi..harima watina vedio ekak
@user-cr4st9mb3y
@user-cr4st9mb3y 4 ай бұрын
නියමයි කොල්ලෝ
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 5 ай бұрын
නියමයි ඔයාට හරියට අපේ පුතා ගේ මුහුණුවර තියනවා මොනරැ අලි බලන්න හරිම ආසයි ඡේසු පිහිටයි
@OshVK
@OshVK 5 ай бұрын
යටින් යනකොට චූ දාල නෑ, දාල බලන්න ආ.....ස හිතෙ......යි
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 3 ай бұрын
Puthe. Parissamen. Budusaranai. Matatath. Oya. Wage. Ma. Puthek. Innawa.
@dismimaheshika3770
@dismimaheshika3770 4 ай бұрын
සුපිරි
@ashenshakila1695
@ashenshakila1695 5 ай бұрын
පට්ට ඒකනම් 😍😍😍😘
@CarlyleFerreira
@CarlyleFerreira 4 ай бұрын
Beautiful footage & well explained.I have noticed we have very few tusckers.There must be a reson for it.
@Ceylonwildtrails
@Ceylonwildtrails 4 ай бұрын
Yes, you are right
@chamindaasanka3566
@chamindaasanka3566 2 ай бұрын
සුපිරි වීඩියෝ එක
@lankasamadara418
@lankasamadara418 5 ай бұрын
හරිම ලස්සනයි පරිස්සමෙන්
@SaumyaBandara-jp6di
@SaumyaBandara-jp6di 5 ай бұрын
Video Thaw karnn me wge supiri porak thm aiya ethin
@nishawickkaramarachchi3952
@nishawickkaramarachchi3952 5 ай бұрын
ඇත්තටම කියන්න වචන නැහැ හරිම මනස්කාන්ත
@SrilankanSLANU-jh4sg
@SrilankanSLANU-jh4sg 5 ай бұрын
ඒකනම් සුපිරි පරිස්සමට කොල්ලෝ තෙරැවන්සරනයි
@kamalsomasiri377
@kamalsomasiri377 5 ай бұрын
අර තනියෙන් හිටපු එකාගේ බඩේ සද්දෙ මොකක්ද?
@kumarasenanayake9673
@kumarasenanayake9673 5 ай бұрын
Superb ❤
@tishanscomment
@tishanscomment 3 ай бұрын
Bro අලින් ළග රහසින්වත් කතා කරන්න එපා... උන්ට හොදට කන් ඇහෙනවා.. ගොඩක් අඩු සංඛ්‍යාත පවා .. මන් අහල තියන විදියට
@chanakaruwan7515
@chanakaruwan7515 5 ай бұрын
Marama lassana parisarayak.mechchara lassana parisarayane minissu nathi karanne. 😢😢😢
@sameenuwan5299
@sameenuwan5299 5 ай бұрын
නියමයි Frames.. උත්සාහයට ප්රණාමය..💂
@nishawickkaramarachchi3952
@nishawickkaramarachchi3952 5 ай бұрын
කියන්න වචන නෑ හරිම මනස්කාන්ත දර්ශනයක් ඇත් පැටවු ටික දැක්කම මට දැනුන දේ කියන්න වචන නැහැ මම ගියා වගෙ මට හිතුනෙ
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 5 ай бұрын
Aeth thata hathi aera aera monaru kee gahana me wana pethe sundara drlaaba dasun apa wetha gena anna oba darana wehesak. Me asereya samaharakta nodenena heti harema pudumai ane matath hebehin deka ganna thibunanam. Ane petawunuth innawa mage aes dekanam ahakata gannama hithenne.obata bohoma sthuthei.dalada samidu pihitai..
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 5 ай бұрын
සියලු දෙවි රැකවනණයි ඔබට
@Dushantha12
@Dushantha12 5 ай бұрын
Video eka godak hondai. Godak mahansi wela thiyenawa. Awadanamakuth aragena thiyenawa. Habai video eka madin oya katha karanakota a vibe ekata disturb wenawa. Ilaga sare ehema nokara inna puluwan nam godak hondata thiyei kiyala hithenawa.
@azmikamaldeen2568
@azmikamaldeen2568 5 ай бұрын
superb guys.... the program is excellent.
@rathnaalahakoon3207
@rathnaalahakoon3207 5 ай бұрын
එයාට මිනිස් ඉව වැදුනා ඒකයි නැවතුනේ සහ වෙනම පැත්තට ගියේ එකයි
@emilwijewardane7164
@emilwijewardane7164 5 ай бұрын
ඇත්තටම හරිම ලස්සන වටින video ekak
@LathaEllepola-ue8hy
@LathaEllepola-ue8hy 5 ай бұрын
හරිම ලස්සනයි, පරිස්ස ෙමන්.
@deshanbandara4985
@deshanbandara4985 3 ай бұрын
It's a next level experience
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 5 ай бұрын
සම්හර අය ඉන්නවා කියල තේරිලා සැලියුට් දාගෙන් යනවා😅
@jolly1st892
@jolly1st892 5 ай бұрын
Owa ohama balanna pinkarala thiyenna ona....😊😊🤟
@janidutharaka793
@janidutharaka793 5 ай бұрын
තව පොඩ්ඩෙන් බඩු බනිස් 😂😂❤️
@ajanthadabare5503
@ajanthadabare5503 5 ай бұрын
Soba asiriya vidinna ewagema parissamata budusaranai
@priyanganiperera7325
@priyanganiperera7325 4 ай бұрын
Hareeeeema. Lassanai
@GAMINGJINULIVE
@GAMINGJINULIVE Ай бұрын
ඒ අලි හොඩෙ උසස් උසස් බායි කියනවද මංදා මාමලට (මචං යනො හොදෙ ගිහින් එන්නං කියනො වගෙ උ)
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 5 ай бұрын
නියමයි 👌 ❤
@chathukavilogs3746
@chathukavilogs3746 5 ай бұрын
5:16 එතම edit එක නම් සුපිරි
@gdb7721
@gdb7721 4 ай бұрын
Lassanata capture krl thiyenw❤
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Elephants Chasing Safari Jeep
18:44
Kalu Sudu Athara
Рет қаралды 1,1 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 103 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН