මැණික් පුවරුවකින් පාලනය වන රාවණා ඇල්ල - CHAKRAYUDHAYA 77

  Рет қаралды 15,889

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 212
@ChethiyaHewage
@ChethiyaHewage 2 ай бұрын
ඔබේ හඬ හෙලයට ආශිර්වාදයක් ගයාන් අයියෙ❤
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 ай бұрын
ජය ශ්‍රි රාවණා ❤❤❤❤ ඇග හිරිගඩු පිපෙනවා මේවා අහන කොට. අපේ ආදි මුතුන් මිත්තන් ගේ දස්කම් විශ්කම් මොන තරම් අභිමානවත් ද ස්තුතියි ගයාන් මහත්මයාට 🎉🎉🎉💙💙💙💙💙 මව්බිමට ජයවේවා
@k.g.a.hemanthasumathipala3024
@k.g.a.hemanthasumathipala3024 2 ай бұрын
ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද හොවමු ලංකා -අරිසෙන් අහුබුදු
@Duleeofficial1111.
@Duleeofficial1111. 2 ай бұрын
😮 ඒ කවිය
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 2 ай бұрын
ලංකා ලංකා පෙම්බර ලංකා ගීතය. දැන් ඇහෙන්නටවත් නැති තරම්
@k.g.a.hemanthasumathipala3024
@k.g.a.hemanthasumathipala3024 2 ай бұрын
@@Duleeofficial1111. ලංකා ලංකා පෙම්බර ලංකා" ගීතයේ මැද කොටසක්. පද රචනය - අරිසෙන් අහුබුදු සංගීතය හා ගායනය - සුනිල් ශාන්ත. පසුව අයිවෝ ඩෙනිස් මහත්මයා ගායනා කලා.
@osandagunathilaka3481
@osandagunathilaka3481 2 ай бұрын
අද වැඩසටහනත් අති විශිෂ්ඨයි , ඔබ තුමා පටන් ගත්ත මකර වැඩ සටහනත් දිගටම කරගෙන යන්න කියලා ඉතා ආදරයෙන් කාරැණික ඉලිලීමක් කරන වා ❤, ඔබ තුමාට දීර්ඝායුෂ වේවා
@M.Sapumalee
@M.Sapumalee 2 ай бұрын
මමත් උදේ හවා බුදුන් වැද මහා රාවණයන් ඇතුලු අපේ ඒ හෙළ මුතුන්මිත්තන්ට ⁣ගෞරව නමස්කාර කරන කෙනෙක්,මම මේ වැඩසටහනට හරිම ළෙන්ගතුයි විදෙස් රටක හිටිවත් නොවරදවාම බලනවා , ඒ එක්කම තව කාරුණික ඉල්ලීමක් තියෙනවා චක්‍රායුධය මුල සිටම සවන් දෙද්දි හිතට ගතට කාවැදුනු අමුතුම හැගීම්බර ස්නායු ලේ නහරවලට ඒ පෞරුෂය කාවැද්දුව ධ්වනිවක් සහිත තූර්ය භාණ්ඩ එකතුවක තේජාන්විත කන්කලු පසුබිම් වාදනයක් වරින් වර ඉදිරිපත් වුනා එවිට වැඩසටහන අතරතුර හිතට ගතට දැනුන හැගීම කියල විස්තර කරන්න බැහැ ,නමුත් මෑතක සිට ඒ ගැට බෙර උඩැක්කි දවුල් බෙර සහිත ඒ ධ්වනිය මහහැර මකරෙකුගේ ගෙරවිලි හඩක් ඇතුලත් කරල තියෙනවා නමුත් කලින් තිබුණ ධ්වනියට එය සමකළ නොහැක එමගින් වැඩසටහන ගලාගෙන යද්දි ඒ අපූර්වත්වය උදාසීනව ගියා. ඒ නිසා කරු ණාකර ඒ සුපුරුදු පසුබිම් සංගීතයම නැවතත් චක්‍රායුධය විකාශය වෙද්දි යොදා ගන්න මේක ඉතාමත් කාරුණික ඉල්ලීමක් ඉවත නොදමා සලකා බලන්න. තෙරුවන් සරණයි
@mudithnadeeshana2383
@mudithnadeeshana2383 12 күн бұрын
ඔයා හරි , මමත් මුල් චක්‍රායුධය වැඩසටහන් you tube upload කරන කාලෙම ඔය ⁣ඉල්ලීමම කලා නමුත් ගයාන් සර් ට ඒ තිබුන පසුබිම් තේමා ගීත එකතු කරන්න බෑ මන් හිතන්නෙ, මොකද copy right ප්‍රශ්න වෙන නිසා....., ඔව් ඇත්ත ඇට, මස් ,ලේ ,නහරවලටම දැනෙනවා ඒ පසුබිම් වාදන ඇත්තටම කියන්න වචන නෑ විශිෂ්ට යි....👌🔥 ඒ ගොඩක් තේමා ගීත Rawana Brothers ✊ කියන you tube channel එකේ විශිෂ්ඨ ගණයේ නිර්මාණ...... පුලුවන් නම් ගිහින් ඒ නිර්මාණ රස විදින්න........🙏 හෙළයට ජය....✊ තෙරුවන් සරණයි.......🙏🙏
@harshakuma5
@harshakuma5 2 ай бұрын
ඇත්ත කවදාවත් යට කරලා දාන්න බෑ කවදා හෝ ඉස්මතු වෙිලා එනවා අන්න ඒ කාලේ දැන් ගයාන් මහත්තයා කරගන එන්නේ ජය ශ්‍රී රාවනා රජුනී❤❤❤
@md.4968
@md.4968 2 ай бұрын
💪 💙🙏🌷 අපෙ හෙළ මුතුන්මිත්තන්ට අනේක වාරයක් පිං අපි වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මෙවගෙ විෂිෂ්ටයි නිර්මාණ කරල ආරක්ෂිත රටක් අපිට දායද කරාට , අනේක වාරයක් පිං 🙏🌷🙏🌷, තෙරුවන් සරනයි
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ 2 ай бұрын
හැමදාම උදේ සවස පහනක් දල්වා පින් අනුමෝදන් කරන්න
@keshanmadugalla1809
@keshanmadugalla1809 20 күн бұрын
😊😊
@TharinduMadusanka-w3x
@TharinduMadusanka-w3x 11 сағат бұрын
Maha kala
@SilentRose-en8de
@SilentRose-en8de 2 ай бұрын
කටහඩට ලැබිය යුතුමය අවදානය අනිකුත් ශබ්ද වලින් බාධාවෙන බවයි මගෙ අදහස , අපූරු වැඩසටහනක් ,ජය ❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@SumuduSumudu-bp8sq
@SumuduSumudu-bp8sq 2 ай бұрын
ඒ කියන්නේ මන්දාතු සමග ගයාන් සේනවි මහා කාල රිෂි තුමන් දැක නමාස් කාර කොට ඇති බවයි.ප්‍රනාමිි🙏🙏🙏🙏 ඔබට ඒහේම හමු උනානමි දැනටමත් පරක්කු නැත දැඩිමුන්ඩ දේවියන් මනුෂ්‍ය භවයක සිටිනමි මෙි වන විටත් ඉතිහාසය ගැන පේන්වන්න තහාහුරැ වන තැන් සියල්ලම නොවෙියි.ඒ තැන්වල රහාස්්‍ය සගවන් .අපේ ඒකාලා ට වැඩක් නැති වුනත් .වෙිනත් රටවල් දැනටමත් ඇහැ ගහාලා ඉවරයි 🙏ඉ.ගි. ☝️
@harshakuma5
@harshakuma5 2 ай бұрын
ගයාන් මහත්තයා ඔයාට තෙරැවන් සරණයි මෙි දේවල් අපිට කියා දෙනවාට ❤❤❤❤
@Sandaru92
@Sandaru92 2 ай бұрын
උරුම සිව්හෙළ යක්ෂ පරපුර ඔබට භාරයි රාවණා .........,
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 2 ай бұрын
හුස්ම ගන්න ඔක්සිජන් ලැබෙනවා.වගේ...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx 2 ай бұрын
මෙ කරුනු වලින් අපව දැනුවත් කරනවාට ගයන්න මහත්තයා ඔබට බොහෝම පින් ඒ පිනෙන් ඔබට දීර්ඝායු වේවා රට රකින විරෝධාර පින්වත් මුතුන් මිත්තන්ට අනේක වාරයක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගයාන් මහත්තයා
@ruwanchamika660
@ruwanchamika660 2 ай бұрын
අනේ දෙවියනේ ඇගේ මයිල් කෙලින් වෙනවා මේවා අහද්දී.....අප වෙනුවෙන් මේ මිනිස්සු මොනාද නොකර තියෙන්නෙ .....❤😮
@SumuduSumudu-bp8sq
@SumuduSumudu-bp8sq 2 ай бұрын
මම හිතුවා හරියටම හරි ඒහේනමි.ඇල්ල නාය යමෙි අවදානමෙි ඉදන් වෙිනත් රටවල මිනිස්සුන් ඇවිත් කරන වෙිනත් කටයුතු වලට හේතුවත් (යුද්ධය තියේන රටක මෙිවනවිටත්) ඇවිත් හොයන්නේ අපේ ඒ තාක්ෂනික අවශේෂයි.කාලයට ඉඩදි බලන් ඉමු.මොකද අපේ වුන්ට ඔක්කොටම නේමෙියි මුදලට යට වුන උන්ට මෙික තේරැමි කරන්න බැරි නිසා.භික්ෂුන් වහා සේලත් සමහරක් වගකිව යුතුමයි 👇✬✬✬
@nethu225
@nethu225 2 ай бұрын
මම නම් කියන්නෙ රාවණ රජතුමා ගැන කියවෙන හැමදේම පරීක්ෂණ කරලා ඇත්ත ඉදිරි පරපුරට දැන ගන්න පුළුවන් අපේ රාවණ රාජතුමා තමයි පළවෙනිම රජතුමා
@ChularathnaWanasinghe-nk4nh
@ChularathnaWanasinghe-nk4nh 2 ай бұрын
විශ්වයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා ❤️☄️
@S63762
@S63762 2 ай бұрын
ඒ කටහට ඇහෙද්දි මුලු අැග පුරාම විදුලියක් යනවා වගේ දැනෙනවා..💚💛
@jananilakma8042
@jananilakma8042 2 ай бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා සුවපත් භාවයම වේවා
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 2 ай бұрын
ආයුබෝවන් අපේ ගයාන් මහත්මයා බොහොම වැදගත් ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 ай бұрын
තෙරුවණ් සරණයි. රාවන සුරිදු පිහිටයි ❤🙏
@NisithaNuwantha
@NisithaNuwantha 2 ай бұрын
Den laga laga videos enwa.patta සතුටුයි dewiyane❤❤❤
@HiruniAbeysekara-fl1ij
@HiruniAbeysekara-fl1ij 2 ай бұрын
තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි ❤❤❤🙏🙏🙏
@nandanalanka4038
@nandanalanka4038 2 ай бұрын
ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!!🙏❤️🌏🌞🧘👑️⚡
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 2 ай бұрын
තෙරුවන්සරනයි හැමදෙනාටම ....🙏🙏🙏
@ChethiyaHewage
@ChethiyaHewage 2 ай бұрын
ස්වස්ථි සිද්ධම්☸️❤
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 5 күн бұрын
Ape hala dherane ..anagath parapura wenuwa idhiriyatama yanna obata dhahirya sakthiya labew....puthe..dhiirgauwewa ...theruwansaranai..🙏🙏🙏
@PilituraTV
@PilituraTV 2 ай бұрын
ජයෙන් ජයම වේවා සියලු යහපත උදාවේවා මිත්‍රයා
@rajithadesilva1407
@rajithadesilva1407 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏
@sampathsepala3909
@sampathsepala3909 2 ай бұрын
ඔබ සැම තෙරුවන් සරණින් සුවපත් වේවා....
@jananilakma8042
@jananilakma8042 2 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් භාවයම වේවා
@ThimiraRukshan-k9m
@ThimiraRukshan-k9m 2 ай бұрын
හෙළයන්ට සදා ජය🖤🙏
@SidanganaSandapani-j8n
@SidanganaSandapani-j8n 2 ай бұрын
ඔබට බොහෝ පින් ගුරුතුමනි ❤
@madhawamadusanka4155
@madhawamadusanka4155 2 ай бұрын
ආදරෙයි ගයාන් අයියෙ❤
@maheshnilanga5664
@maheshnilanga5664 2 ай бұрын
ගයාන් සහෝදරයා පින් හොදේ
@pradeepkumara4439
@pradeepkumara4439 2 ай бұрын
සුබ දවසක් ගයන්...❤ස්තුතියි 🎉🙏👍
@indi15
@indi15 2 ай бұрын
තෙරුවන් සරණයි
@GayanDiluksha-ft2jd
@GayanDiluksha-ft2jd 2 ай бұрын
ජයක්මවෙිවා ♥️♥️♥️🙏🙏🙏
@cecilfernando3567
@cecilfernando3567 2 ай бұрын
Obata godak pin gurutumani me iganweem walata. Jaya Sri
@chanidudulmitha6389
@chanidudulmitha6389 2 ай бұрын
තෙරුවන් සරණයි ✨️
@MiniduBogahawaththa
@MiniduBogahawaththa 2 ай бұрын
හෙළයට ජය🙏
@sudanthapremalal3323
@sudanthapremalal3323 2 ай бұрын
ජයශ්‍රී හෙළයට
@Anjana-u9h
@Anjana-u9h 2 ай бұрын
Lassanai😮😮😮
@WRSanji
@WRSanji 2 ай бұрын
තෙරුවන් සරනයි අයියන්ඩ් ❤️
@AnulaAbesinghe
@AnulaAbesinghe 2 ай бұрын
Putheoʻbta..budusaranai..haputalleranwanguhawaganawistarayakdenbaeyada..rawanapurawurthayaki
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
රාවණා ඇල්ල ඒ අවට ඇත්තටම හරි ගුප්තයි.😮 දැක්කම හිතෙන්නේ ගොඩක් රහස් හංගගෙන ඉන්න තැනක් විදියට මටනම් 😮
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 2 ай бұрын
අද මුල්ම comment එක මගෙන්...
@lakshmidapana1569
@lakshmidapana1569 2 ай бұрын
Theruwan..Saranai..Thaank.you..🌷🍁🌷🍁💕💕💕
@pubudunuwan6618
@pubudunuwan6618 2 ай бұрын
ජය❤
@NisithaNuwantha
@NisithaNuwantha 2 ай бұрын
හෙළ විරුවනි ජාති ජාතිත් පිං ඔබ සියලු දෙනාට❤❤❤
@mangalikawva2843
@mangalikawva2843 2 ай бұрын
Maga blaming inne guruthumani meawa ahanakota ape healayan hadapu vira weda ada ayya monada danne mea vishwayata godak godak thuthi oya nisa apita ape daruwan haridea Dan gannawa ❤❤❤❤❤godak thuthi api inne watina mau bimaka nea ❤❤❤❤❤🎉
@artacademy2157
@artacademy2157 2 ай бұрын
Mandodari❤❤ rawana love story eka දැනගන්න කැමති
@sheelanamal3300
@sheelanamal3300 2 ай бұрын
Very good for gram today
@Mgpangammana
@Mgpangammana 2 ай бұрын
apata me dewal kiyadena gayan ayyata aneka warayak pin siduwenawa...obe katahandin me dewal esimen pawa kiyaganna beri taram satutak denenawa hitata. Teruwan saranai gayan ayyata !!!
@BhagyaHettiarachchi-gp2hs
@BhagyaHettiarachchi-gp2hs 2 ай бұрын
මෙව තියනව කියල අවබොධ කරගත්තටම මදි. රාවණ හෙළය විශ්වාස කරන අයටවත් මෙම ස්ථාන මැරෙන්න කලින් ඇස් දෙකට දකින්න😮
@ChathurangaThisera-r4m
@ChathurangaThisera-r4m 2 ай бұрын
hemadamath mma mge rtata adarei❤❤❤❤❤❤❤❤❤
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 2 ай бұрын
Rawana Raju matu budu wewa
@sheelanamal3300
@sheelanamal3300 2 ай бұрын
God bless to you
@SidanganaSandapani-j8n
@SidanganaSandapani-j8n 2 ай бұрын
ඔබ මෙ රට වෙනුවෙන් කරන වෑයම සාර්ථක වේවා.❤🙂
@sriyaabey61
@sriyaabey61 2 ай бұрын
අපේ මුතුන්මිත්තන්ගේ දාඩිය මහන්සි ය නිවටයෙකු අතින් කිසිදාවිනාස නොවේවි එහෙම වෙන්න ත් එපාඅනාගත හෙල පරම්පරාවට මේවා ඉතිරිවිය යුතුයි ඔබතුමාට දිර්ඝායුෂ වේවා
@prashankaushalya6650
@prashankaushalya6650 2 ай бұрын
Gayan sir, mechchara uthum Rawana raju gena, budun wahanse deshana kara thiyenwada? Danna knk ath nm kiya denna.
@-nadi5552
@-nadi5552 2 ай бұрын
නමෝ ශ්‍රී මහාරාවණා!!!
@asanthaathukorala9403
@asanthaathukorala9403 2 ай бұрын
jayawewa siwhelayata 😍
@sathsaraperera6029
@sathsaraperera6029 2 ай бұрын
පිං ගුරුතුමනි!♥️🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 2 ай бұрын
SARADEWA CHAKKRAYUDAYE 🙏💐💓
@KamalThushara-b7u
@KamalThushara-b7u 2 ай бұрын
Rawana ape niriduge.pihitai arakshawai❤
@disansa-v53
@disansa-v53 2 ай бұрын
ඉක්මනින් ඊලග කොටස් බලාපොරොත්තුවෙන් ඉන්නවා අයියේ. ඇත්තටම හෙළ ඉතිහාසය දැනගන්න නොතිත් ආශාවක් ඇති උනා
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 2 ай бұрын
ස්තුතියි ඔබට. නිවටුන්ගේ අමනෝඥ ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කරන්න මගෙ රට.
@sarath24517
@sarath24517 2 ай бұрын
🙏🙏🙏budusaranai
@KssfernandoSrinath-wk4bc
@KssfernandoSrinath-wk4bc 2 ай бұрын
🙏 🙏 🙏 ❤️ ❤️ ❤️ ❤️ Tharuwan saranai obathumata
@DilushaFernando-j3r
@DilushaFernando-j3r 2 ай бұрын
හෙළයන්ට ජයවේවා ❤🙏
@sayurirandika709
@sayurirandika709 2 ай бұрын
Dusera uthsawaya mona maseda thiynne
@KumariBandara-zr8sr
@KumariBandara-zr8sr 2 ай бұрын
❤❤jaya sri rawana ❤❤
@gihanmihiranga-u4h
@gihanmihiranga-u4h 24 күн бұрын
Oba mewage dhewal dhena gaththe kohoma da?
@سوماسرلنكا
@سوماسرلنكا 2 ай бұрын
❤❤❤Rawana appchchige pihoti obata
@chamarakavinda2688
@chamarakavinda2688 2 ай бұрын
*SIW HELAYATA JAYA* ✅🙏🙏👌👍
@Sameeralion098
@Sameeralion098 2 ай бұрын
Helyta jaya ❤🙏🙏
@sarathSarathbandara
@sarathSarathbandara 2 ай бұрын
ආ යුෂ බොහෝ වෙවා 🙏🙏🙏
@SpritualTreatments
@SpritualTreatments 2 ай бұрын
කොහොමද ,,ඔයා හරියටම දන්නේ ඔය විස්තර....
@sureshchathuranga202
@sureshchathuranga202 2 ай бұрын
සුද්දෝ මෙච්චර විනාශයක් රටට කරද්දි ඕක ක්‍රියාත්මක කරේ නැත්තේ ඇයි? මට බනින්න එපා මෙහෙම අහනවට.❤
@sureshchathuranga202
@sureshchathuranga202 2 ай бұрын
උත්තරයක් ඕනේ
@nc627
@nc627 2 ай бұрын
​@@sureshchathuranga202 උබට පුක මහල් බඩයන්න බෙහෙත් දුන්නනම් ඕක හොදවෙයි
@arachchigethilakrathne4292
@arachchigethilakrathne4292 2 ай бұрын
Obathuma liwwa hela wanshaya potha ganna thiyenawada kiyala kiyanna puluwanda
@arachchigethilakrathne4292
@arachchigethilakrathne4292 2 ай бұрын
Ane please Kiyannako
@lahirubandaraathapaththu
@lahirubandaraathapaththu 2 ай бұрын
❤❤❤ nawathinna nam epa gayan sir man auru 12 idala wadasatahan balanee
@sarathkumara8484
@sarathkumara8484 2 ай бұрын
විශ්වයට සහ ආත්මිකයන්ට පහනක් දැල්වීම නිවරදිව සිඋු කරන්නෙ කොහොමද ?
@sureshsanjeewa6431
@sureshsanjeewa6431 2 ай бұрын
එයට නිසි පිළිතුරක් අවශ්‍යයි
@samudraliyanage4486
@samudraliyanage4486 2 ай бұрын
Uma oya project aka neda me winaseta mula maha jalakadak rata madin anawa kiyala anawakiyak kiyala tibuna neda mata matakune aka meka ahuwama
@SithijaKarandagolla
@SithijaKarandagolla 2 ай бұрын
විශ්ව මාතාව උදෙසා පහනක් තැබියයුතු වේලාව කුමක්ද ?💁
@chamarakavinda2688
@chamarakavinda2688 2 ай бұрын
*NAMO BUDDHAYA* *JAYA DHARANI* *JAYA JAYA MAHA DEV*
@pandukadesilva4420
@pandukadesilva4420 2 ай бұрын
Omm yagukawrana mantaka Mihithala dasaseershapathi sri lankeshwara Rawana namo .mahan
@chamarasampath2219
@chamarasampath2219 2 ай бұрын
Jaya sri
@worldNatureRO
@worldNatureRO 2 ай бұрын
😍😍😍
@PathumiHarshani-n1j
@PathumiHarshani-n1j 2 ай бұрын
Mt dn mewa blnna hithenne na bluwama pissu hdenwa wenma Lokekta ynwa wage hitha samnya widiyta thiygnn hrima amrui ewamai oluwe mawenne mt aththtma pissuda kiyla bayth hithenwa a thram mewa abbahiyak 💚🙏
@sudathwijekoon9369
@sudathwijekoon9369 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤👍
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj 2 ай бұрын
කෝ ශීත විතානෝත්සවය. 369 වැඩසටහන මොකද උනේ.
@180-cy5zf
@180-cy5zf 2 ай бұрын
ස්වභාවධර්මයේ ස්වභාවික ඇල්ලක් පාලනය කරන්නේ කෙසේද ?
@manjulabandara-l1s
@manjulabandara-l1s 2 ай бұрын
කාන්තාරෙට හිම වැටුන එක මොකක් හරි විසේසයක් තියනවද?
@h.r.chamithsandaruwan4580
@h.r.chamithsandaruwan4580 2 ай бұрын
මග බලාගෙන හිටියෙ.
@sashika3557
@sashika3557 2 ай бұрын
💐💐💐🙏🙏🙏
@sudarshanibuddika8032
@sudarshanibuddika8032 2 ай бұрын
✌️✌️
@yasawathiemenike6686
@yasawathiemenike6686 2 ай бұрын
රාවණා ඇල්ල ප්‍රදේශයේ දැන් වෙන්ස් දේවල් අහද්දි කම්පනයක් ඇතිවෙන්නෙ. කබානා හදනවලු ම්ළ දී ගන්නලු .ඒ ප්‍රදේශවල විනාශයක් වෙයි කියල බියක් ඇතිවුණත් ඔබ මේ කියන දෙයින් සතුටක් ඇතිවුණා . මහ පුදුමාකාර ක්‍රියාකාරකම් ගැන කියනවට ඔබට පින්.
@animalia2106
@animalia2106 2 ай бұрын
දවසින් දවස මුහුදට යටවෙන නැවක් මට දුක මිනිස්සු ගැන ආත්මාර්ථකාමී එකා දෙන්න නිසා පිලිකා වකුගඩු රෝග හදවත් රෝග හැදිලා කීයක් නම් මේ දැන් පන අදිනවා ඇද්ද
හයසින්ත් මාණික්‍යය - 78
19:09
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 13 М.
ශිඛානීර විසින් බරාඳුට දුන් දඬුවම - CHAKRAYUDHAYA 94
21:18
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 2 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
රාවණ මහ රජුගේ ස්වර්ණමය ප්‍රතිමාවක් - CHAKRAYUDHAYA 93
20:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 6 М.
මහාකාල ඍෂිතුමන්ගේ අති ප්‍රබල නාග යෂ්ටිය - CHAKRAYUDHAYA 92
21:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
Chooty Malli Podi Malli | Lotas Mama Americawen Awith
20:44
Chooty Malli Podi Malli
Рет қаралды 31 М.
ඔබ දැනටමත් මියගිය කෙනෙක්ද? - CHAKRAYUDHAYA 40
23:47
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН