Chamara Weerasinghe - ඔය සුසුම් පවන් වැදී |Oya Susum Pawan Wadi (Lyrics)

  Рет қаралды 125,724

SL Lyrics

SL Lyrics

Күн бұрын

Пікірлер: 76
@Madhu3732
@Madhu3732 5 ай бұрын
..... ඒ වචන අදටත්..... හරිම හැඟුම් බර.... දැනෙන..... වචන....💝💝🥀🥺..... ඒ කටහඩ.....💆🏼‍♀️💆🏼‍♀️ භාවනාවක් 🥺
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 Жыл бұрын
කොච්චර ඇහුවත් ඒ ෆීලින් එක අදටත් ඒ විදිහටම දැනෙනවා. කිසි වෙනසක් නෑ 💖
@YashKuruwitage
@YashKuruwitage Жыл бұрын
ආදරණීය චාමර අයියේ, ඔයාගෙ සිංදුවලින් හිතට සැනසීමක් ගෙනත් දෙනවා වගෙම ඇස් වලට කදුලු දෙන්නත් පුලුවන්...ඒ තරමට හැඟීම් දනවන කටහඬක් ඔයාට තියෙන්නේ❤ ආදරෙයි හදවතේ ගායකයාට හැමදාම 😍❤
@SanjeewaSanjeewa-bl8dr
@SanjeewaSanjeewa-bl8dr 7 ай бұрын
Lassanai
@SanjeewaSanjeewa-bl8dr
@SanjeewaSanjeewa-bl8dr 7 ай бұрын
Lassanai ❤❤
@omeshdilakshana9988
@omeshdilakshana9988 2 жыл бұрын
ඔබ ගියත් මගේ ලගින් මගේ හිතත් යන්න අරන්
@_______anjana_______3388
@_______anjana_______3388 2 жыл бұрын
හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලඟයි.❤️
@srimalMalinda-t3t
@srimalMalinda-t3t 3 ай бұрын
I too am going through the same situation. 😢😢😢😢😢
@electriclokka3944
@electriclokka3944 2 жыл бұрын
චාමර විරසින්හගෙ සින්දු නම් පිස්සුවක් ❤️🥺
@ruwanbandara1805
@ruwanbandara1805 Жыл бұрын
@chanakanimesh1186
@chanakanimesh1186 2 жыл бұрын
ඉතා අලංකාර ගීතයක්‌ ❤️❤️❤️
@UmeshaDilshara-wm1ye
@UmeshaDilshara-wm1ye Жыл бұрын
මිරිගුවක් සොයා ගිහින් හිත ගිල්න් උනා තමයී😊😊
@madurahansika5959
@madurahansika5959 2 жыл бұрын
ආසම සින්දුවක්♥️🌏
@poorni526
@poorni526 5 ай бұрын
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි....🥺💔🖇️
@minoz129
@minoz129 Жыл бұрын
මාරම සිංදුවක් ...❤️භාවනාවක්💖
@chalakasampath6756
@chalakasampath6756 5 ай бұрын
Thaniayama adare karana eka dukk eth lassana dukak
@anjanabagya5852
@anjanabagya5852 2 жыл бұрын
පට්ටම අස සිංදුවක් 🥺 🎶💕
@shenshoi335
@shenshoi335 Жыл бұрын
ගිම්හානි සශිකා miss you inna thanak hodin inna ❤❤
@gamingnimiya
@gamingnimiya 2 жыл бұрын
Thamath හදවතේ gayakaya
@paramiherath1302
@paramiherath1302 Жыл бұрын
හිමි නැතත් ... ඔයා ඉතින් ... මම තවත් .. ඔබේ ලගයි.......😔🥺🥺🥺🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dulanjanikarunarathna754
@dulanjanikarunarathna754 8 ай бұрын
ලස්සනයි ගොඩක්ම ❤
@kdhoshitha6581
@kdhoshitha6581 Жыл бұрын
හදවතෙ ගායකයා ❤️❤️❤️
@bothalpanama7798
@bothalpanama7798 Жыл бұрын
Miriguwak soya gihin hitha gilan una thamai....//
@MalshaniDedigamage
@MalshaniDedigamage 6 ай бұрын
Wowww❤❤
@SanjeewaSanjeewa-bl8dr
@SanjeewaSanjeewa-bl8dr 7 ай бұрын
❤❤❤chamara ❤❤hadawatha❤❤
@aushadhajayasiri2642
@aushadhajayasiri2642 2 жыл бұрын
අවුරුදු 8 ආදරේ නිමා වෙන්න ලගයි..දැනෙන දුක කියාගන්න බෑ. ඒත් දුකයි කරන්න දෙයක් නෑ😔😔😔
@shalikadewage6920
@shalikadewage6920 Жыл бұрын
Aluth wennn
@shehankavishka7382
@shehankavishka7382 Жыл бұрын
Ai
@samudradesilva5984
@samudradesilva5984 10 ай бұрын
Hmmm…😔😞
@shewonmadushani4433
@shewonmadushani4433 10 ай бұрын
මගේ ආදරේ ට අවුරුදු 18 ක්... දැන් එයා මගේ ළග නැති උනත් තාමත් මම ආදරෙයි....
@subodinirmala3529
@subodinirmala3529 9 ай бұрын
යන දේවල් වලට යන්න දෙන්න. හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතන්න. මොකද අපිට අපි නොහිතන කෙනා නොහිතන වෙලාවෙ එනවා අනිවාර්යයෙන් ❤❤❤❤❤
@VidushaIduwara-zl3eu
@VidushaIduwara-zl3eu 7 ай бұрын
Adareyi ❤😊
@learnphone
@learnphone Жыл бұрын
Mata mage ජීවිතේ කවදාවත් amathaka nowenna song.akak adare kala.අවුරුදු 15 k...adata a adare maga harila අවුරුදු 2 k..හැමදාමත් ahanawa me song aka තාමත් epa wela na.😔❤️‍🔥😍
@thilinimadara5857
@thilinimadara5857 10 ай бұрын
Eda meeta aurudu 20 Kata vithara kalin danuna wachana walata peralanna bari hangeema adath e vidiyata ma Danenawa..chamara weerasinghe aiye oyata niduk nirogee suwa labewa..
@UmeshaDilshara-wm1ye
@UmeshaDilshara-wm1ye Жыл бұрын
තමන්ට තම්න් විතරමයී ....
@sandus
@sandus 2 жыл бұрын
මිරිඟුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි. . . . . . . . . . . ආදරය කලා. තනියම....
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
Comment denn oni na oyge sindu walata..podi kale idn oytai damith aiyatai abbehi wela inne.❤chamara aiye oyt me pina athi sararin ethr wenna..kohe giyath oyage sinduwk waradin na...a wagema damith aiyageth.A trm minissu oyalat adarei..apith adarei ❤
@UmeshaDilshara-wm1ye
@UmeshaDilshara-wm1ye Жыл бұрын
මම තවත් ඔබේ ලගයී😊😊
@Foodhealthfitness
@Foodhealthfitness 2 ай бұрын
MY BROKEN HEART MURMER FOR YOU
@IndikaHarshani
@IndikaHarshani Жыл бұрын
2023 ?? Marenakam asama sinduwa 😍
@harshikaliyanage1321
@harshikaliyanage1321 7 ай бұрын
Himi nathath oya ithin mama thawath obe lagai. 😢❤
@Tommy_177
@Tommy_177 4 ай бұрын
මගේ ආදරෙත් ඉවර වෙලා අවුරුදු 8 ක්. මට කලිනුත් වෙන කෙනෙක් ඉදියා එයාටත් ඉදියා. ඒත් මෙයා හම්බුනාට පස්සෙ හිත එයා ගාවමයි. අපි දෙන්නට දෙන්න පුදුම විදියට ආදරේ කරා. ඒත් අවාසනාවකට අපි දෙන්නට අපේම වෙන්න බෑ කියලා ප්‍රශ්න ආවා. අපි දෙන්න කතා කරලා අපේ සම්බන්ධෙ නැවැත්තුවා. එයාට දැන් කෙනෙක් ඉන්නවා. මට ඉතින් සතුටුයි. එයාට හොදක් වෙනවනම්. අපි අදටත් කතා කරනවා ඉදල හිටලා. එයා කියනවා හිමි වෙන්නම ඕන නෑ ආදරේ කරන්න කියලා. එයා අදටත් මට ආදරෙයි මං ඒක දන්නවා. ඒත් එහෙම කතා කර කර හැමදාම ඉන්න බෑනේ ඒක එයාගෙ පැත්තෙන් හොද දෙයක් නෙවෙයි ඒ කොල්ලත් පව් නේ. ඌ කැමති වෙන්නෙ නෑනෙ කවදාවත් අපි දෙන්න යාලුවො විදියට කතා කරත්. ඒත් සැරින් සැරේ හොයල බලනවා එයා මැරි කරකන්ම. මට වෙන සබදතා අස්සට යන්න ඕන නෑ. ඒත් අනේ මන්දා මං හදවතින්ම ආදරේ කර ඒ කෙල්ල නේද කියල මට නිකන් ඉන්නත් බෑ. මටනම් තාම එදා ඉදන් කෙනෙක් නෑ. මට ඒ වගේ ආදරයක් ආයි හම්බෙයි කියලා විශ්වාසෙකුත් නෑ. එයානම් කියනවා ඔයාටත් හොද කෙනෙක් ලැබෙයි ඔයා ගොඩක් හොද කෙනෙක් නිසා කියලා. මේ සිංදුව එයාව හැමතිස්සෙම මතක් කරනවා. ස්තූතියි චාමර අයියේ අපේ හිත්වල දේවල් වචනවලට හරවලා දැනෙන හඩකින් හැඩ කරල කියනවට. මොකද අපිටනම් කවදාවත් හිතේ දේවල් වචන කරගන්න අමාරුයි.
@chandrikakumari-jk1mg
@chandrikakumari-jk1mg 5 ай бұрын
@sureninawarathna9133
@sureninawarathna9133 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeuminiDurasha-rn1xr
@DeuminiDurasha-rn1xr Жыл бұрын
Our heart singer
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 7 ай бұрын
❤💟
@ishinichethana1313
@ishinichethana1313 Жыл бұрын
❤❤
@sameerakalpanee8586
@sameerakalpanee8586 Жыл бұрын
💔❤
@HiruniIshari-js7ox
@HiruniIshari-js7ox Жыл бұрын
Miriguwak soya gihin hitha gilan una thamai
@ChaminiAnurudhdhika-g9y
@ChaminiAnurudhdhika-g9y 7 ай бұрын
😊
@Mihi_20
@Mihi_20 Жыл бұрын
🥺❤️
@nuwanweerasinghe6846
@nuwanweerasinghe6846 2 жыл бұрын
Jeevithe ha badunu geethayak
@ImethrakmithaIma
@ImethrakmithaIma 3 ай бұрын
😩😩😭😭
@samanthiadikari6304
@samanthiadikari6304 3 ай бұрын
😭
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
💔💔💔💔😢
@DinushaLakmali-js2jm
@DinushaLakmali-js2jm 9 ай бұрын
KIYANNA WAJNA NE
@gihansadeepa7914
@gihansadeepa7914 Жыл бұрын
😐😑😕
@hpdmt5002
@hpdmt5002 7 ай бұрын
Anyone 2027?
@sanduntharaka6087
@sanduntharaka6087 Жыл бұрын
🥲
@isurusampathwijesekara2701
@isurusampathwijesekara2701 Жыл бұрын
❤️🙏🎵
@hpdmt5002
@hpdmt5002 7 ай бұрын
Anyone 2027?
@sanduntharaka6087
@sanduntharaka6087 Жыл бұрын
🥲
@thuwankumar8810
@thuwankumar8810 10 ай бұрын
💟
@Sanjeewanikohilawaththa
@Sanjeewanikohilawaththa 7 ай бұрын
❤❤❤
@sanjuan4715
@sanjuan4715 Жыл бұрын
❤️❤️❤️
@rosiweerasinha8870
@rosiweerasinha8870 Жыл бұрын
❤️
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 23 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 104 МЛН
Oya Susum Pawan Wadi | Ruwan Hettiarachchi  | Kome Vibez
3:27
Ruwan Hettiarachchi
Рет қаралды 134 М.