Oya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED |

  Рет қаралды 8,685,520

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 1 400
@RUsence
@RUsence Жыл бұрын
චාමර වීරසිංහ කියන්නේ රටක් ලෝකයක්.අයියෙ ඔයා පරෙස්සන් වෙන්න ඕනේ ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ රටේ ඔයාට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන්.ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා අයියෙ❤
@GODZILLA_KING_OF_MONSTERS_
@GODZILLA_KING_OF_MONSTERS_ Жыл бұрын
❤❤❤❤❤
@randikawaiddyathilaka4804
@randikawaiddyathilaka4804 Жыл бұрын
Get well soon Aiya....budu saranai......
@chamikasl1751
@chamikasl1751 3 ай бұрын
Ow bn. E katahda hitha niwanwana
@shanikasl9055
@shanikasl9055 Жыл бұрын
2075 මේ සින්දු අහන බලන දුවේ පුතේ මේ තමයි අපට හිටපු ලයාන්විතම ගායකය අපි එයාට ආදරේට කිව්වෙ හදවතේ ගායකය කියල❤
@TA-or5kx
@TA-or5kx Жыл бұрын
2075 weddi me loke lamainta balanna wenne na . 😢 me want wita Robowaru එන්න එන්න parinatha wenawa 2075 wenakota me loke minisun nathuwa athi . 💔 robowaru minisun me loken nathi krama daai ...... eeka nisa 2075 gana hithanna epa mn hithanne eeka බොරු wadak😔💔
@Heybrother-24
@Heybrother-24 Жыл бұрын
​@@TA-or5kxehema wenne na, robo karanne program karapu de
@Manuja.D3
@Manuja.D3 Жыл бұрын
@@Heybrother-24 AI රොබෝල ප්‍රෝග්‍රෑම් කරන කම් බලන් ඉන්නෑ බන්
@Hellnoyai
@Hellnoyai 11 ай бұрын
Thx anty from future❤
@sadunweerasuriya8616
@sadunweerasuriya8616 11 ай бұрын
Yes its truth
@W.P.R.1979
@W.P.R.1979 11 ай бұрын
චාමරගේ සිංදුව වගේම ඒ බටනලා වාදනය ජීවිතයේ කොහෙදෝතැනකට අරන් යනවා.ඒ බටනලා වාදකයා අනර්ඝතම විශිෂ්ටතම වාදකයෙක් 💙💙💙
@DREAM.MUSIC99
@DREAM.MUSIC99 7 ай бұрын
දඩ recording ගහන්නේ
@DulinaThisera
@DulinaThisera Ай бұрын
මන් බටනලා ප්ලේයර් කෙනෙක් එයා හරි ස්වර වලට ෆින්ගරින් යවනවා🎉 ​@@DREAM.MUSIC99
@LiveMusicTvSamith444
@LiveMusicTvSamith444 Жыл бұрын
චාමර වීරසිංහගේ මේ song එකට දෙන්න පුලුවන් හොදම බැකින් එක මේක වෙන එකක් නැ....පිස්සුවක්😍😍 වේන්නම දිලා එකනම් ..❤ News කියන්නේ සුපිරියක්😍❤️ ටකරන් සව්ඩ් වලින් මිදිලා සින්දු අහන උන්ට බේහෙතක්❤❤ ෆුලුට් එක ගහන මල්ලී ඇස් වලට කදුලු එන්නම දෙනවා...❤❤
@PradeepKumara-q9y
@PradeepKumara-q9y 10 ай бұрын
2085 ත් මෙක බලන අය ඉන්නව නමි හිතා ගනින් දරූවනේ. උබලගේත් ඇස් කන් පිං කරලා තියේනවා ගොඩක්❤
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@roshadhewakurunduge1850
@roshadhewakurunduge1850 7 ай бұрын
I don't want to say 2085, until die
@chamaranuwan47
@chamaranuwan47 5 ай бұрын
Aniwaaa❤❤❤
@randikawarnanjali7497
@randikawarnanjali7497 3 ай бұрын
@@ManelDisanayaka-tj8nj
@ravindutharaka519
@ravindutharaka519 3 ай бұрын
aniwa ❤❤❤❤❤❤
@kaushikathudugala7855
@kaushikathudugala7855 3 жыл бұрын
මෙි සින්දුවෙි දැනට අහපු හොදම version එක..අන්තිම flute part එක..චාමරගේ සින්දු acoustic version ගැහුවානමිි මෙි සින්දු වල වටිනාකම තවත් වැඩි..අධිමාත්‍රා ඹෟෂධ මෙිවා..
@eranganathathsarani4772
@eranganathathsarani4772 3 жыл бұрын
💯
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
එකඟයි✔.
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc 2 жыл бұрын
ඇත්ත කතාව
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ඔව් බන්. අර Electric Band වල play කරනවට වඩා.☝😎
@chakrashanka4455
@chakrashanka4455 Жыл бұрын
Charlie aiyata galapenne me version eka live band wala sing karanawata wada me widihata lassanai🖐️
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 3 жыл бұрын
වැඩි කැටයම් නැති චාමරගෙ හඬ කියන්නෙ හඬක් විතරක් නෙවෙයි... ඒක විසි එක්වන සියවසේ ලන්කාවෙ බිහි වුන ආගමක්....
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
Aniwa❤️
@surajchinthaka7075
@surajchinthaka7075 2 жыл бұрын
Good tolk bro
@chamindarohana6331
@chamindarohana6331 2 жыл бұрын
Aniwaren ❤️
@udithalakmal5164
@udithalakmal5164 2 жыл бұрын
Yes
@ChamindiOfficial
@ChamindiOfficial 2 жыл бұрын
@@ChamiduGunathilake ඕර්.
@thenaturemind
@thenaturemind 3 жыл бұрын
බටනලා අයියගේ දැත් වලට දෙවි පිහිටයි
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 3 жыл бұрын
😂
@shahanlivera50
@shahanlivera50 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nipunasandaruwan5521
@nipunasandaruwan5521 3 жыл бұрын
Aniwa
@thilinadhammika5626
@thilinadhammika5626 3 жыл бұрын
සිරාම කතාව. සින්දුව 10 පාරක් ඇහුව බටනලා හඬ අහන්න
@videoclips9177
@videoclips9177 3 жыл бұрын
@@kavindushengraphics3611 පිස්සෙක්ද යකෝ උඹ ඌ කියලා තියෙන්නේ සුපිරියට ගහනවා කියලා
@NilupulMalinda
@NilupulMalinda 3 жыл бұрын
අපි ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙ පිස්සුවෙන් අහපු සින්දුවලට, අලුත් පණක් දෙන මේ අලුත් පරපුරේ තරුණ කොල්ලො කෙල්ලො ගැන ගොඩක් සතුටුයි. මල් සින්දු නිසා ලංකාවෙ සංගීතය නැත්තටම නැති වෙලා යයි කියල තිබුණු බය දැන්නම් ටික ටික නැතුව යනව.
@thisarajeewantha2152
@thisarajeewantha2152 3 жыл бұрын
මට වයස 29 යි.අපිව ආදරේ කරන්න හුරු කරපු චාමර අයියා ගේ ඒ සිංදු ඔයාල මරැවට ලස්සන කරලා මල්ලිලා. ඒක මාර රහයි බං ...අමිමෝහ් ඒ flute පාර .දෙවි පිහිටයි කොල්ලනේ
@HirudikaSenarathna-sl3to
@HirudikaSenarathna-sl3to 4 ай бұрын
ආදරෙ කරන කාලෙත් අහලා සතුටු වුනේ චාමරගේ සින්දු වලින් එයා මාව දාලා ගියාට පස්සෙ හිත හදාගත්තෙත් චාමරගේ සින්දු අහලා
@pradeeprajapakshe4588
@pradeeprajapakshe4588 Ай бұрын
දශක දෙකක් ඉවර උනත් තාමත් එ සිංදු ටිකමයි අහන්නේ.ඇහෙන්නේ...තවත් දශක ගනනාවක් ඉදිරියට ගිහින් මේ සිංදු ටික අහන දුවේ පුතේ මේ තමයි ජෝතිපාලයන්/ගුනදාස කපුගේ/නන්දාමලනියන්ගෙන් පසුව අපට ඉතිරි උන පුරාවුර්තය...නිදුක් නීරෝගී දීර්ඝ කාලයක් ඔයගේ රසික ජනතාව පිනවීමට දීර්ඝ ආයුෂ ලැබේවා.....චාමර අයියේ....!!!
@yangsanvlogs
@yangsanvlogs 3 жыл бұрын
මෙච්චර කාලෙකට අහපු ලස්සනම ෆීල් බැකින් එක්ක ලස්සන ගායකයෙක් එක්ක ලස්සන කොල්ලො ටිකක්. ❤
@tironanuruddha1713
@tironanuruddha1713 2 жыл бұрын
그렇지 ^^
@yashodadayaratne7920
@yashodadayaratne7920 Жыл бұрын
මම චාමරගේ songs ඉඳලා හිටලා ඇහුවට fan කෙනෙක් නෙවෙයි.. ඒත් දැන් ඒක වෙනස්..මේ new versions වලින් පස්සේ අහපු වාර ගනනනම් මතක නෑ..Headset දාලා මේක අහන්න එපා රෑ තනියම emitional වෙලා ඉන්න වෙලාවකනම්.. මේවා සිංදු නෙවෙයි භාවනාවක් වගේ හිත නිවන සිංදු.. ඇබ්බැහිවීම්❤ චාමර ඔයාට මේ රටේ මිනිස්සු හරිම ආදරෙයි.. ඉක්මණට සනීප වෙලා මේ වගේ හිත නිවන සිංදු ඔයාගේ ඔය magical voice එකෙන් කියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏
@Pathum-e5g
@Pathum-e5g 10 ай бұрын
මම 2003 මගේ වයසේ ගොඩක් උන් මේ හිතට කතාකරන චාමර සර්ගේ සින්දු හරියට අහලා නැතු ඇති ..එ හින්දද මන්දා කිසිම තේරුමක් නැති අමුතු සින්දු අහනවා බහුතරයක් ...තේරෙන් නෑ ඇයි කියලා.මන් වගේ තව මගේ වයසේ උන් ඉන්නවද උන්ට ආදරෙයි ජෝතිටත් එහා චාමර වීරසින්හ ❤
@dinukalakshan4224
@dinukalakshan4224 3 жыл бұрын
මිනිස්සුන්ගේ හිත් වල චාමරට තියෙන ආදරේ❤️ අලුත් කොල්ලො ටික වැඩ්ඩො ටිකක් කියලා මිනිස්සුන්ට තියෙන විශ්වාසේ ❤️ ඒ දෙකම එකතු වෙද්දි ඒකේ රහ රූපවාහිනී දන්නවා...🔥 ඒ රහ අමරණියයි.❤️
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 3 жыл бұрын
ඒක සින්දුවක් නෙවෙයි මහත්වරුනි,, ජීවිතයයි... ස්තුතියි.🙏🙏🙏😍😍
@lakhsan2197
@lakhsan2197 Жыл бұрын
ආත්ම සැනසු විශේෂඥයෙක් ... වියරු වැටුණු වාදකයෙක්... කෙටි ස්වර වලිනුත් හුස්ම ටිකෙනුත් සිත් සැනසු විනාඩි කිහිපයක් ...
@charithdananjaya5086
@charithdananjaya5086 10 ай бұрын
PATTA
@DilakshaDananjaya
@DilakshaDananjaya 3 жыл бұрын
අන්තිම Flute පාරට ඇගම හිරිවැටිල ගියා❤️😍😘
@shanivictoryherath
@shanivictoryherath 3 жыл бұрын
Yes aka nam kiyala wedak na ammoh
@parisarakalliya
@parisarakalliya 3 жыл бұрын
Sirama bn 🥺
@Pri83
@Pri83 2 жыл бұрын
yes, no words to explain that feeling.
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
ඒකනම් වෙනම ෆීල් එකක්.අම්මෝ ♥️♥️♥️
@SwagTIN4-91
@SwagTIN4-91 2 ай бұрын
අම්බෝහ් ඔව් මචං🤘🖤🔥එ්ක වෙනම ලෙවල් එකකට අපිව අරං යනවා 😌😯🤔
@KumaraAj85
@KumaraAj85 Жыл бұрын
මම වාසනාවන්ත උනා මට වයස අවුරුදු 5 දි චාමර වීරසිංහගෙ උකුලෙ වාඩිවෙලා ඉන්නෙ❤️... දැන් මට 23 යි.. මාර සතුටුයි මෙහෙම දැක්කම❤️
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 Жыл бұрын
කියන්න වචන නෑ. මේක නම් Next level... චාමර අය්යාගේ voice එකට නොදෙවෙනි backing. සුපිරි.. ජය වේවා කොල්ලනේ ❤
@isurunuwan3786
@isurunuwan3786 Жыл бұрын
Seriously it's mind blowing. එලිමහන් සංගිත සංදර්ශන වලින් විකෘති කරපු සිංදු මෙච්චර දැනෙයි කියලා හිතුවේ නැ ❤️
@Teddy.2024-
@Teddy.2024- Жыл бұрын
Chamara ගෙ ඔක්කොම සිංදු මිලියනය පහුකරල එතනින්ම තෙරෙනව චාමරට මිනිස්සු කොච්චර ආදරෙද කියල❤
@madhawaranga5347
@madhawaranga5347 3 жыл бұрын
රහටම ඇහුනේ අද තමයි....❤❤❤ මෙච්චර බර කටහඬක් තියන වැඩ කාරයෙක්ගෙන් ලංකාව හරියට වැඩක් ගත්තද කියලා හිතෙනවා....
@akhilaupendra9691
@akhilaupendra9691 Жыл бұрын
මටත් ඕක නං ඒ දවස්වල ම හිතුනා.. 😔
@thusharakelumgamage2141
@thusharakelumgamage2141 Жыл бұрын
ඇත්ත කතාවක්....☝❤️
@kasuneranga6541
@kasuneranga6541 3 жыл бұрын
අම්මෝ ඇබ්බැහි වන සුලුයි.....පරිස්සමෙන් බාවිතා කරන්න
@jiniya4876
@jiniya4876 3 жыл бұрын
වෙලා ඉන්නෙ🥲♥️
@hasithalakshan2372
@hasithalakshan2372 Жыл бұрын
මෙච්චර ලස්සන මේ තරම් ෆීල් වෙන සින්දුවක් ගහන්න ආයේ චාමර වීරසිංහටවත් බැරි වෙයි
@kavindumihiranga5741
@kavindumihiranga5741 3 жыл бұрын
දමිත් අසංක වත් ඕනේ මේ රහටම 💣♥️🖤
@udithasrimaljayasanka7115
@udithasrimaljayasanka7115 3 жыл бұрын
❤️
@ashirulakshan6804
@ashirulakshan6804 3 жыл бұрын
💯👌🏽❤️
@DK-qm1iz
@DK-qm1iz 3 жыл бұрын
aniwaren onee
@isurusampath5698
@isurusampath5698 3 жыл бұрын
Aniwa
@supunmadusanka146
@supunmadusanka146 3 жыл бұрын
අනිවා ❤❤
@slwalkthrough9629
@slwalkthrough9629 Жыл бұрын
Flute එක ගහන අයියට...❤❤❤
@chamal5782
@chamal5782 3 жыл бұрын
ජිවිතේ වැඩිපුරම අහපු සිංදුව වැඩිපුරම ආස සින්දුව වැඩිපුරම විඳපු සිංදුව ❤️❤️❤️
@shanikajayasinghe8412
@shanikajayasinghe8412 3 жыл бұрын
Yep
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx 11 ай бұрын
Mageth❤
@srimalkarunarathne
@srimalkarunarathne 3 ай бұрын
Aniwaaryenma
@thenawamperera
@thenawamperera 3 жыл бұрын
ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි // මිරිඟුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි // හිමි නැතැත් ඔයා ඉතින් මම තවත් ඔබේ ළඟයි // ඔය සුසුම් පවන්... ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම් // ඔබ ගියත් මගේ ළඟින් මගේ හිතත් යන්න අරන් // ඔය සුසුම් පවන්...
@desithathuspura2612
@desithathuspura2612 2 жыл бұрын
@dewrusirusilva8225
@dewrusirusilva8225 Жыл бұрын
Thank you machan for lyrics
@kasunkawshaly986
@kasunkawshaly986 Жыл бұрын
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....හිමි නැතත් ඔයා ඉතින්..මම තවත් ඔයා ලගයි..... තනි මටයි මගේ බෝතලේටයි ඔයා ඉන්නම ඔනේ චාමර සර් ❤😊 ඔබ ගියත් මගේ ලගින්.. මගෙ හිතත් යන්න අරන්....
@k.a.bandara3501
@k.a.bandara3501 2 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ යන කාලෙ කැසට් පටවලින් අහපු සිංදු.. අපි වයසට ගිහින්. ඒ අතීතයට ආදරෙයි තාමත්
@Mr-nu7de
@Mr-nu7de Жыл бұрын
මේ වගේ ෆීල් වෙන සින්දුවක් ආයි චාමර අය්යට වත් ගහන්ඩ බැරිවෙයි😊❤❤
@senithweerathunga6218
@senithweerathunga6218 6 ай бұрын
Flute Player -Vihara Hettiwatta❤🎶 එයා සරිත් සුරිත් and the News Band එකේ Rhythm Guitarist වගේම දැනට ලංකාවේ ඉන්න හොඳම Audio Engineer කෙනෙක්🇱🇰😍❤🔥
@rajithaW6
@rajithaW6 3 жыл бұрын
අහන හැම පාරම නැව්ම් ගතියක් තියෙන පට්ටම සින්දුවක් මෙක ආදරෙයි චාලී අයියේ😍😍
@maleeshamaduranga8708
@maleeshamaduranga8708 Жыл бұрын
ඒ බටනලා part එකට ඇගේ හිරිගඩු පිපෙනව 😢❤..චාමර අයියගෙ voice එකත් එකතු උනාම ඉතින් පිස්සුවක්
@Kasun_x_oO
@Kasun_x_oO Жыл бұрын
Oww bn ❤
@sachii_12.10
@sachii_12.10 Жыл бұрын
මේ සින්දු වලින් නම් හිතට එන හැගීම් එයාට කියාගන්න තිබ්බනම් සතුටින් ඉන්න තිබුනා . ම්ම් වගේ අන්සතු හිතකට ප්‍රේම කරන අය කොච්චර නම් ඉන්නවා ඇත්ද . ❤
@nilakshalakjith9205
@nilakshalakjith9205 Жыл бұрын
අම්මෝහ්හ් ඒ ෆීල් එක❤️ flute prt එක 🥺💯❤️
@sameeralakshantha
@sameeralakshantha Ай бұрын
චාමරගේ ඒ ආදරණීය හඬයි ඒ බටනලා හඬයි වෙනම රහක්❤️
@sandusilva1252
@sandusilva1252 Жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤❤❤❤❤❤❤
@dinushaekanayake4592
@dinushaekanayake4592 3 жыл бұрын
ගීතයකට පුලුවන්ද මේ තරම් සියුම් විදියට හැගීම් ප්‍රකාශ කරන්න. ආය මේ වගේ ගායකයෙක් නිර්මානකරුවෙක් කවදාවත් බිහි වෙන්නෑ. කවදාකවත් නෑ
@eranganathathsarani4772
@eranganathathsarani4772 3 жыл бұрын
💯💗
@nuwanpregeeth1908
@nuwanpregeeth1908 3 жыл бұрын
Aniwa
@DamindaWatawala
@DamindaWatawala Жыл бұрын
සිරවටම
@GAMINGYUMA
@GAMINGYUMA 2 жыл бұрын
කොපමන ඇහැව්වත් එපා වෙන්නැති සින්දු..චාමර හිතින් අයින් කරන්නම බැරි ගායකයෙක්,,දුකක් ආව ගමන් අහන්නේ චාමරගේ ගීතයක්ම තමයි..
@CHIRAALIVE2004
@CHIRAALIVE2004 10 ай бұрын
හදවතටම දැනෙනව පට්ට මේක කොයි කාලේ ඇහුවත් අහන්න පුලුවන් සුපිරි ❤
@Larry_Shane
@Larry_Shane Жыл бұрын
අම්මෝ බටනලා පාර 🥺😻
@sumedawijesundara2613
@sumedawijesundara2613 11 ай бұрын
මට බන් ඒ flute පාරෙන් අන්තිම ගහපු ඔබව තාම මටද හිමි , ඔබව තාම මටද හිමි ඒ flute පාරට ඇගෙ හිරි ගඩුත් පිපුනා යකො❤
@KavindaSRajapakhsa
@KavindaSRajapakhsa Жыл бұрын
මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි...🫀💭
@chandanakarunasena8432
@chandanakarunasena8432 Жыл бұрын
චාමර අයියා කියන්නෙ සනිප කරන්න බැරි පිස්සුවක් තෙරෙන්නෙ නැ ඇයි මෙචිචර ආදරෙ ඇයි කියලා ❤
@rlcakehouse158
@rlcakehouse158 3 жыл бұрын
ඔය විදියට මේ සින්දුව අහන්න ආසවක් තිබුනා ඒකත් දැන් හරි..😌😌😌
@dinuperera9496
@dinuperera9496 Жыл бұрын
චාමර අයියේ කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ඔයාගේ මේ සින්දුවයි ඔයාගේ කටහඬයි.හැමදාම අහන වාරයක් ගානේ ඇස් කඳුළුවලින් පුරෝනවා.....හදවතට කතා කරන ඔය හඬ පිස්සුවක්❤
@sasankarandil2478
@sasankarandil2478 3 жыл бұрын
අනික් බෑන්ඩ් එක ආවත් හරි මේක බලන එක නතර කරා ආයේ නිව්ස් ආවා කියලා දැනගත්ත ගමන් බලන්න පටන් ගත්තා නිව්ස් බෑන්ඩ් එක තරම් සුපිරි බෑන්ඩ් එකක් මම දැකලා නෑ තාම 😍😍
@chamal5782
@chamal5782 3 жыл бұрын
සිරාවට. නිකන් වෙනම ලෝකෙකට අරන් යනවා වගේ 😍
@sasankarandil2478
@sasankarandil2478 3 жыл бұрын
@@chamal5782 අනිවා මාර powerful බෑන්ඩ් එකක්
@madushaekanayaka4961
@madushaekanayaka4961 3 жыл бұрын
Infinity band ❤️
@isurusampath5119
@isurusampath5119 3 жыл бұрын
Lankawe tiyena අංක ඵ්කේ බැන්ඩ් ඵ්ක News 💓💓💓
@amalhemakeerthi2493
@amalhemakeerthi2493 3 жыл бұрын
👍
@kavindulakshan1941
@kavindulakshan1941 Жыл бұрын
මම මට හරියටම මතක නැ මම චමර විරසිංහ යන්ගෙ සිංදු කොයි කාලෙ ඉදන් අහනවද කියලා මට හැබැයි මම එක වසර දෙක වසර ඉදන් චමර විරසිංහ දමිත් අසංක යන ගයකයන් දෙන්නගෙම සිංදු අහනවා එකාලෙ ඉදන් එකාලෙ ඉදන් මම අසම ගායකයෙක් තමා චමර විරසිංහ කියන්නෙ❤❤❤
@Ayanthanu
@Ayanthanu Жыл бұрын
කව්‍ රු කිව්වා ත් ඔය කටහඬ ට කිට්ටු වෙන්න කාටවත් බෑ❤❤❤❤
@CHARITHJ-s9v
@CHARITHJ-s9v 3 жыл бұрын
මනෝ පාරකට නන් ඉතින් සුපිරි වොයිස් චාමර වීරසිංහ and දමිත් අසන්ක ❤️💜️🖤
@minuthisasanya4590
@minuthisasanya4590 3 жыл бұрын
❤️‍🔥
@janithmuthukumarana5716
@janithmuthukumarana5716 3 жыл бұрын
❤️
@Singheland_SL_
@Singheland_SL_ 2 жыл бұрын
Also Kasun Kalhara ❤️
@dailymale2934
@dailymale2934 3 жыл бұрын
මේ ගීතයට සරිලනම සංඟීතය මේක. චාමර හදවතින්ම ගයනවා මෙතන.
@surenimarsha1855
@surenimarsha1855 3 жыл бұрын
බටනලා පාට් එක ඉවර වෙද්දිම ඇහෙන keyboard පාට් එක සුපිරි 👌👌👌❤❤
@jayothchamp8178
@jayothchamp8178 2 жыл бұрын
එළිමහන් කණ්ඩායම් ප්‍රසංග සංගීත වලින් හොද සිංදු මොනතරම් විකෘති වෙනව ද කියලා මේක ඇහුව්වම තේරෙනවා. බස් වල යන එනකොට ඕන තරම් ඇහිලා ඇති ,දැනිලවත් නෑ . ඒත් මේක ❤️
@menakagunathunga4311
@menakagunathunga4311 2 жыл бұрын
සිරාම කතාව
@eshanweerasinghe3760
@eshanweerasinghe3760 2 жыл бұрын
දැනට අවුරුදු දහයක් මගේ පලවෙනි ෆෝන් එකට රුපියල් 3000කට ගත්තේ ඕලෙවල් කාලේ අද වෙද්දී ෆෝන් කීපයකට මාරු උනත් තාම මගේ රිගින් ටෝන් එක තමයි මේ "ඔය සුසුම් පවන් " අදටත් වෙනසක් නෑ ඒ තරම් මාර ෆීල්න් එකක් මේ සිංදුව කොපමන ඇහුවත් එපා වෙන්නෑ ❤❤
@dinukalakshan4224
@dinukalakshan4224 3 жыл бұрын
ජෝතිගෙන් රුකාගෙන් පස්සෙ මිනිස්සු හඬකට ආදරේ කලානම් ඒ චාමර වීරසිංහ ❤️
@Badb816
@Badb816 2 жыл бұрын
clarence too
@Badb816
@Badb816 2 жыл бұрын
And milton
@thanushka7849
@thanushka7849 2 жыл бұрын
Namal
@rmlion6042
@rmlion6042 2 жыл бұрын
ඒක තමා ❤️❤️❤️
@supunsuranga866
@supunsuranga866 Жыл бұрын
දමිත් අසංක නැද්ද එතකොට
@chamilprasad4163
@chamilprasad4163 Жыл бұрын
Flute එක ගහන අයියා නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ඕනි 💖 . Trip එකක් ගිහින් ආවා වගේ අතීතයට ,පටන්ගැන්මයි අවසානයයි Flute එකෙන් දෙන Feel එක හදවතට.❤️ චාමර අයියට ඒ දෙන සප් එක .දැකපු හොඳම Backing චාමර අයියගේ හඬට 🎹 🥁 🎷 බෑන්ඩ් එක සුපිරී 🔥 චාමර වීරසිංහ අයියා ගේ කටහඬ, ඒ තුරුණු ආදරය විරහව ඒ හැඟීම ❤️🥀 . Excellent vocal and instrumental harmony🔥🎤 🎹🎸🥁.Sound Balance කරන අයියටත් බුදුසරණයි වැඩේ ලස්සනට කරනවා❤️
@sandaruchandikasubasinghe4752
@sandaruchandikasubasinghe4752 Жыл бұрын
තාමත් search කරල අහන සිංදූ... ❤️
@niroshakumuduni9837
@niroshakumuduni9837 3 жыл бұрын
කොච්චර ඇහුව්වත් එපා වේන්නෑ ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤️❤️❤️❤️👌💪👍👍😍😍😍🙏
@praveensamarakoon-i9y
@praveensamarakoon-i9y Жыл бұрын
බටනලාපාර 🥺😍
@roshankumara7895
@roshankumara7895 Жыл бұрын
News කියන්නෙ 👌👌❤😊
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
Voice Sri Lanka වගේ Reality shows වල ඇහෙන්නම ඕන සිංදු මේවා.....
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
මේවා හැමොටම කියන්න බෑ බන් ඒකයි ඇහෙන්නැත්තේ. කිව්වොත් නම් උඩින් දිනන්නේ
@ashenmanjula667
@ashenmanjula667 3 жыл бұрын
ඒකේ යටිගිරියෙන් කෑ ගහන උන්ටනේ චාන්ස් දෙන්නේ 😂
@kewx1724
@kewx1724 3 жыл бұрын
ඒක The voice තමිල්නාඩු
@nipunadhananjaya5248
@nipunadhananjaya5248 3 жыл бұрын
Voice eka atulen me wge sindu approve krn na...api dena sindu tiken un kamati eka tama kiyndone godk realtiy show wla...eka international show ekak hnda me wge ewa dennema na...ar giriya kadana ka gahana ewa wtri denne😑
@yayodhaprabodinie3091
@yayodhaprabodinie3091 2 жыл бұрын
The voice.. Rasal 🙏🏻
@hudekalawa-7115
@hudekalawa-7115 Жыл бұрын
බටනලා පාරනම් භාවනාවක්..❤
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
News උඹලගෙන් ඇහෙන සද්ද නම් මාරයි ඈහ් ❤️ ඒ වගේම චාමර perfect singing ❤️
@MahishaSulakshana-t6n
@MahishaSulakshana-t6n 6 ай бұрын
මෙහෙම සිංදුවක් live අහන්න තරම් අපි කොච්චර පිං කරලා ඇතිද 🙂 Respect Heart singer💐🖤 @Chamara weerasinghe (හදවතේ ගායකයානෝ) ❤🎧📝
@dil123ify
@dil123ify 2 жыл бұрын
ජීවිතයට ආත්මිය හඩවල් ටික චාමර විරසින්හ,,,දමිත් අසන්ක,,,,එ හඩවල් එ සින්දු දවසින් දවස අපි අලුත් කරනවා ,,,,දවසින් දවස අලුත් මානයකට අරගෙන යනවා ,,,,බොහොම පින් එකට
@Azoxy
@Azoxy 2 жыл бұрын
නිහතමානි හඬ. අපේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤
@anushakadias
@anushakadias Жыл бұрын
ඒ සංගීතය හඩ එක්ක ඇස් වලට කදුලක් අරන් එන වචනත් සෙට් උනාම 🎼✨🥺❤️
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 Жыл бұрын
චාමර අයියයි...බටනලා ගහපු අයියායි....අපිව වෙනම ලෝකයකට අරන් ගියා...♥️♥️ දවස ගානෙ අහනවා ඒතරම් හිතට කාවැදිලා♥️
@cricworld6595
@cricworld6595 3 жыл бұрын
චාමර අයියත් සැරටම විදිනවා බටනලා වාදනේ❤️😍
@chammabcreation
@chammabcreation Жыл бұрын
ආදරයට කෝඩු කාලේ පුංචි හිත් රිදවීමකින් පවා වැටුන කලේ මේ කටහඩ සෑහෙන්න බෙහෙත් කරලා ඇති❤
@motivewavequotes
@motivewavequotes 3 жыл бұрын
දැනෙන දේ වචන කරන්න අමාරුයි...🥺❤️
@nisansalasamarathunga3084
@nisansalasamarathunga3084 3 жыл бұрын
ආසම ගායකයා😍පුදුම කටහඩක්😍thq රූපවාහිනී මේ වගේ අය ගේනවට
@user.pahan12
@user.pahan12 8 ай бұрын
හදවතේ ගායකයා ඔහුයි.. හැමදාමත් ( forever )♥️
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 6 ай бұрын
බටනලාවක් වෙලා ඉපදෙන්න ආසාවෙන් ඉදලා අම්මලාගෙ කීමට මනුස්සයෙක් උනාම 🥺 අඩෝ flute පාර🥺🙏❤️
@dumundabronethu2147
@dumundabronethu2147 3 жыл бұрын
හදවතෙ ගයකයා ❤❤.fill baking පට්ට.🔥🔥🔥
@rashmikamahanama813
@rashmikamahanama813 2 жыл бұрын
මගේ ලොකේ මේ කට හඬට තියන ආදරේ කියාගන්න වචන නෑ ආදරෙයි චාමර අයියේ හදවතේ ගායකයා
@arunajayashantha6588
@arunajayashantha6588 3 жыл бұрын
Live එක බලලා ඒ ගැම්මටම මේක ආයෙ බලන්නෙ ❤️😍😍
@colourlight333
@colourlight333 7 ай бұрын
මේ සිංදුව ඇයි මේ තරම් ලස්සන... ❤චාමර වීරසිංහ කියන්නේ ඇත්තටම හදවතේ ගායකයා.. ❤ ආදරෙයි ❤
@mudithaabeyrathna3301
@mudithaabeyrathna3301 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙන්නවා පටන් ගද්දිම. ආදරෙයි news ආදරෙයි චාමර අයියේ.........😘
@SandaruRathnayaka-o5t
@SandaruRathnayaka-o5t 10 күн бұрын
චාමර අයියෙ ඔයා නම් රටක් ලොකයක්,,ඔයා හොදින් ඉන්න්න ඔන බුදු සරනයි❤
@manupriyadissanayaka1867
@manupriyadissanayaka1867 2 жыл бұрын
චාමර වීරසිංහ 🎙️❤️දකුණෙන් ආව මැණිකක් 💫👍
@Slrokeys72
@Slrokeys72 2 жыл бұрын
😥අම්මෝ කාලයතරණයක් වගේ...සින්දුව අහන් හිටියට හිටිය තැනින් මම ගොඩාක් දුරට ගිහින් හිටියෙ...........😥💞
@songhublk2349
@songhublk2349 Жыл бұрын
ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි 😢😢.......................
@rajindanonis686
@rajindanonis686 3 жыл бұрын
උඹ එදත්,අදත්,හෙටත් අපේ හදවත්වල අංක එකම තමයි බං චම්මියෝ.......
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
සුන්දර රාත්‍රියක් මෙතරම් කවදා උදා වේද නොදනිම් ❤️
@manuumusic505
@manuumusic505 Жыл бұрын
මිරිගුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි ❤️🌸
@SheeshaJay-gd1eu
@SheeshaJay-gd1eu Жыл бұрын
දමිත් අසංක,,චාමර වීරසිංහ ,,ශශිකා නිසංසලා, කියන්නේ,,👌
@menakamadushan1099
@menakamadushan1099 11 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැ චමර අයියගෙ සිංදුනම් ❤
@madda9467
@madda9467 2 жыл бұрын
2070 දී අහන පුතේ දුවේ.. අපිවත් පිස්සු වට්ටපු සින්දු තමයි මේ... පුතේ දුවේ ඒ කාලේ අපි කරපුවා මගේ චැනල් එකේ තියනවා.. ඒවා බලහල්ලා..😀😀
@sandaruwandholapihille4667
@sandaruwandholapihille4667 3 жыл бұрын
One million ගහන්න ලෑස්ති වෙන්න😌
@csaw7064
@csaw7064 Жыл бұрын
ai one den five enna aye aye ahanna
@KYlakshanJayaweera
@KYlakshanJayaweera 9 ай бұрын
6.5 million 😂❤🎉
@olik1-i3g
@olik1-i3g Жыл бұрын
කෙනෙක් ඉන්නවා එයාට මං හරි ආදරෙයි.මතක් වෙන වාරයක් පාසා මේක අහනවා ❤
@sumudunuwan2366
@sumudunuwan2366 3 жыл бұрын
ඇස් වහගෙන අහන්ඩ පුලුවන්❤️🥰👌කොච්චර ඇහුවත් එපා වෙන් නෑනේ...👌
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 Жыл бұрын
අධි මාත්‍රා... නව යෞවනයට පිවිසෙන දොරටුවේදීම ඇහුන හදවතටම දැනුන ගීත...❤️❤️❤️🙏🙏🙏
@mr.nanayakkara220
@mr.nanayakkara220 3 жыл бұрын
බලාගෙන හිටපු දවස ආවා එහෙනම්...
@chamodkavindadias7009
@chamodkavindadias7009 3 жыл бұрын
Oww bnn
@Roughprince1020
@Roughprince1020 3 жыл бұрын
Aniwa ada thama dawasa❤️❤️❤️😍😍🎸🎸🎸
@sanuja7901
@sanuja7901 3 жыл бұрын
Ow aa
@dahamthejan3228
@dahamthejan3228 3 жыл бұрын
Oo
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
ඉස්කෝලේ යනකාලේ අහපු පට්ට සිංදුවක්.💗 මල්සිංදු අතරේ චාමර වීරසිංහ කියන්නේ ඒවට නොගෑවුන අමුතුම හඬක් තියෙන දකුණෙන් බිහිවෙච්ච ගායකයෙක්. සදා අමරණීය හඬක්.☝😎💗💗💗💗
@dila860
@dila860 2 жыл бұрын
මල් සිංදු කැලේ බන් මේ භාවනා වලට ඇඩෙනවා මේවා අහද්දී ❤️🥺
@SwagTIN4-91
@SwagTIN4-91 2 ай бұрын
අම්බෝහ් බටනලා පාට් එකනම් 🎧🖤🔥එ්ක වෙනම ලෙවල් එකකට අපිව අරං යනවා 🌀 😌🌎
@SwagTIN4_91
@SwagTIN4_91 Ай бұрын
අනිවාර්යයෙන් 🤘🔥🖤
@parithyagamage3423
@parithyagamage3423 Жыл бұрын
wow.... Flute එක නම් සුපිරී
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Chamara weerasinha Sinhala songs original music චාමර වීරසිංහ මියුරු ගී best ❤️
39:24
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 9 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН