✔️ ලූනු ගෙඩියකුයි, පාන් පිටියි තියෙනවා නම් රෑ කෑම මේ විදියට හදා ගන්න ❤ Fring Pan Onion Bun | Chammi

  Рет қаралды 450,067

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi
✔️ ලූනු ගෙඩියකුයි, පාන් පිටියි තියෙනවා නම් රෑ කෑම මේ විදියට හදා ගන්න ❤ Fring Pan Onion Bun
Ingredients
1. 150 ml of Water
2. 1.25 tsp of Yeast
3. 1 tbsp of Sugar
4. 1 tsp of Salt
5. 2 cups of Plain flour (250g)
6. 1 tbsp of Oil
1. 1 tbsp of Oil
2. 1 Pandan leaf
3. Some curry leaves
4. 2-3 Green chilies
5. 1/2 tbsp of Ginger garlic paste
6. 1 big Onion
7. Salt to taste
8. 1/8 tsp of Turmeric powder
9. 1/2- 1 tsp of Chilli powder
10. 1 tbsp of Chilli flakes
11. 1/4 tsp of Pepper powder
අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර මි ලී 150
2. ඊස්ට් තේහැදි 1.25
3. සීනි මේසහැදි 1
4. ලුනු තේහැදි 1
5. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250)
6. තෙල් මේසහැදි 1
5. තෙල් මේසහැදි 1
6. රම්පෙ කොල 1
7. කරපිංචා ඉති 1
8. අමුමිරිස් කරල් 2-3
9. ඉගුරු සුදුලූනු පේස්ට් මේසහැදි 1/2
10. ලොකු රටලූනු ගෙඩි 1
11. රස අනුව ලුනු
12. කහ කුඩු තේහැදි 1/8
13. මිරිස් කුඩු තේහැදි 1/2-1
14. කෑලි මිරිස් මේසහැදි 1
15. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 140
@MaxMax-ub4nh
@MaxMax-ub4nh 6 ай бұрын
මමත් හැදුවා අක්කියෝ මයෝනිස් ටිකක් එකතුකරා එ්කෙන් රස වැඩි උනා තව සොස් ටිකක් එක්එකක කනකොට තවත් රසයි තැන්කිව් අක්කියෝ❤❤❤❤ ඔය වගේ තවත් රෙසපි ගෙන්න❤❤❤
@virajiniesewvandhi
@virajiniesewvandhi 2 жыл бұрын
මේක නම් හරිම රසයි🤤🤤 පිටි අනද්දි කිරි වලින් අනලා ගත්තම තවත් රසයි.. thanks for the recipe akka❤
@ydmkumara2102
@ydmkumara2102 Жыл бұрын
මාත් හදලා බැලුවා හරිම රසයි අක්කි.මං කරී එකට මයොනීස් ටිකකුත් එකතු කරා..තව බිත්තරයකුත් බැදලා කපලා කරී එක උඩඉන් දාලම තුනී කරා අම්මෝ...ඒකෙන් තව රස වැඩි උනා...පීසා එකක් වගේ
@SSMusicCrafts
@SSMusicCrafts 2 жыл бұрын
ෂා නියමයි 👍👍 මරු 👍👍
@mojonewslk
@mojonewslk 11 ай бұрын
හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා
@malkanthiperera8245
@malkanthiperera8245 11 ай бұрын
මන් මේක හැදුව අක්කේ. හරියටම හරි. හරිම රසයි. ස්තූතියි ඔයාට ❤❤
@suriyaprasad2686
@suriyaprasad2686 Жыл бұрын
මාත් අලුත් කෑම හදන්න ගොඩක් කැමති ..මෙක හදලා බැලුවා..මරම රසයි ඇත්තම..
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කලාට දැන් හදන්න හිතෙනවා
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම රසයි😋
@kimjennie9174
@kimjennie9174 Жыл бұрын
අපිත් හදලා බැලුවා අක්කියෝ හරිම රසයි 😍
@subashinimaduwanthi172
@subashinimaduwanthi172 10 ай бұрын
මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි අක්කේ
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 11 ай бұрын
ස්තුතියි... කියා දුන්නාට..❤
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Thank's lot.Short and sweet Recipe.
@dhanukadilshan
@dhanukadilshan Жыл бұрын
රස 🥰🥰🥰🥰
@jayumisaranyapathirana7825
@jayumisaranyapathirana7825 Жыл бұрын
මම මේක හැදුවා . හරිම රසයි.
@fathimashamla7709
@fathimashamla7709 Жыл бұрын
Thank u අක්කේ ශෝක් video එකක් ❤️
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 7 ай бұрын
හරිම ලේසියි නේද ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️budusaranai
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
ඔයා අද රටේ පවතින ආර්ථිකේ අනුව ? ගෙදර තියෙන විදියට අපට කෙටි කැම වර්ග හදාගන්න කියා දෙනව... ස්තුති මිතුරිය 💖
@nimmijayasinha3900
@nimmijayasinha3900 2 жыл бұрын
👍අදම හදනව ස්තුතියි ඔබතුමියට නැවත මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු . සුභ දවසක් ස්තුතියි ❤❤
@chandisamalee8676
@chandisamalee8676 2 жыл бұрын
නියමයි ...
@ureshakalpani1143
@ureshakalpani1143 2 жыл бұрын
Nendi kyl thiyana vidiyata math ada me kema eka heduwa. Aeththatama godak rasai. Ape gedara ayath kala godak rasai kiwa. Aeththatama nendida godak sthuthi me wage lassanama lassana kema recipes kyl denwta😊
@ghosthunter9581
@ghosthunter9581 2 жыл бұрын
Mn dn nidaganda giye meka beluvata passe krlama balnda oneh kiyla hithuwa aththamai kiyanne niyamata ava no words to explain.. ❤❤❤❤
@geethmasehara8175
@geethmasehara8175 2 жыл бұрын
Ekanm supiri akki danma hadanawa chuti badaginnak awa meka balala..❤
@Rama-xc2bp
@Rama-xc2bp 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ලස්සනයි 👍💛
@sanalirajapakse6865
@sanalirajapakse6865 2 жыл бұрын
Thank you. මෙහෙම dough එක අනලා fridge එකේ කල් තියාගෙන ඕනේ උනාම use කරන්න පුලුවන්ද?
@SamanWeerawickrama
@SamanWeerawickrama 3 ай бұрын
Mamath haduwa akkiyo mara rasai🤤🤤❤❤
@l.s.s.fenandoshalanifernan9389
@l.s.s.fenandoshalanifernan9389 2 жыл бұрын
ඒක නම් මරු.😋😋😋😋
@tttff6403
@tttff6403 Жыл бұрын
Balapu gaman badu genalla හැදුවා patta
@devikaudagedara8191
@devikaudagedara8191 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
Bohomath ස්තුති obathumiyata හදලා kalama rasha බලමු theruvan saranai oyata 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷ස්තුතියි මිස් පහසු වෙන් හදාගන්න පුලුවන්නේද..
@jayanthikumari1540
@jayanthikumari1540 2 жыл бұрын
ඔයාගෙ කෑම ගොඩක් මම හදල තියෙනවා .මේකත් හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩක් ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ඔයාටත් 👍
@TinuTinu-f9r
@TinuTinu-f9r Жыл бұрын
ඊය්ස්ට් වෙනුවට backing powder දාන්න පුළුවන් ද
@chamalchamal8321
@chamalchamal8321 Жыл бұрын
Akki මාත් හැදුවා ගොඩාක් රසයි ගොඩක් ලස්සනයි අක්කා තව විඩියො කරන්න ජය වෙවා 🎉🎉🎉🎉🎉❤❤❤
@tharinduvinod4482
@tharinduvinod4482 2 жыл бұрын
Niyamayi chammi 🤟😘😘❤️
@AmaraSiri-ph7ox
@AmaraSiri-ph7ox 4 ай бұрын
සුපර්
@tharinduvinod4482
@tharinduvinod4482 2 жыл бұрын
Adhayeyi❤️❤️😘
@JanakaPushpakumara-sf8zi
@JanakaPushpakumara-sf8zi 4 ай бұрын
Api haduwa harima rasai
@manilanka1899
@manilanka1899 2 жыл бұрын
duwa, oyage recipi okkoma hondai, mamath haduwa, hury rasai, meykath mama hadanawa, oyata budusaranai duwa!
@jayanthjdewage602
@jayanthjdewage602 7 ай бұрын
Math Dan hadala balanna oni thanks oyata aluth dewal kiyala dunnata
@shani8123
@shani8123 2 жыл бұрын
Me Bread eka ata piti walin me vdihatama hadanna pluwanda?👏👍❤️
@indranividanaralalage8471
@indranividanaralalage8471 2 жыл бұрын
rasai wagee penumenn💪.hetama hadala balanna oni...thanks.budu saranai💖
@eranduerandu6031
@eranduerandu6031 2 жыл бұрын
Thank අක්කා
@nissankaperera3206
@nissankaperera3206 2 жыл бұрын
බොහොමත්ම ස්තුති මිස්🙏❤️⭐⭐⭐👍
@jayumisaranyapathirana7825
@jayumisaranyapathirana7825 Жыл бұрын
Meka nam harima rasai.
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. 🙏
@kalana1021
@kalana1021 2 жыл бұрын
හරිම රසයි😋
@premakongahage8063
@premakongahage8063 Жыл бұрын
Harima rasaiy thank you
@iew1683
@iew1683 2 жыл бұрын
superb
@ram763
@ram763 Жыл бұрын
නියමයි අක්කා ❤️
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 2 жыл бұрын
හොඳයි
@ayeshdulanjana2861
@ayeshdulanjana2861 Жыл бұрын
හැදුව මරු😋
@nuwanindika841
@nuwanindika841 Жыл бұрын
අපි හැදුවා රසයි thanks 😊
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තූතියි👍👍👍👍💯💯💯💯💯💯💯💯
@ajntaass3697
@ajntaass3697 7 ай бұрын
Good 👍👍
@sophiadene6316
@sophiadene6316 2 жыл бұрын
Can I bake this? Nice idea
@fathimaazhashappu6593
@fathimaazhashappu6593 2 жыл бұрын
thanks mamat hadala palanna onai lasina akka
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. 🙏
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 2 жыл бұрын
හැදුවා .thanks .
@nelumcool9148
@nelumcool9148 Жыл бұрын
Mama haduwa.sos tekak dala chekan tekak badala damma.patta rasae.
@nandanidvn7899
@nandanidvn7899 Жыл бұрын
Niyamai math hadanna ona adama
@jayajaya1396
@jayajaya1396 2 жыл бұрын
ඉතා හොදයි ගොඩාක් ස්තුති
@chamalmenaka1325
@chamalmenaka1325 2 жыл бұрын
අක්ක මේක oven එකට දාන්න පුලුවන් නේද? දාන්න පුලුවන් නන් temperature එකයි තියන්න ඕන time එකයි ගැන idea එකක් දෙන්නකො
@nipunkavinda3320
@nipunkavinda3320 2 жыл бұрын
@malamalani
@malamalani Жыл бұрын
ඔව්
@liyngenandika3040
@liyngenandika3040 Жыл бұрын
Ane mamat haduwa akki.rasata tibuna❤
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@kasunfernando1415
@kasunfernando1415 Жыл бұрын
Harima rasai
@arshadarshad-vd8tf
@arshadarshad-vd8tf Жыл бұрын
🤝Thanks for new ideas
@dammikadamayanthi6710
@dammikadamayanthi6710 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරෙයි ගොඩක්
@wasanthiliyanage3095
@wasanthiliyanage3095 2 жыл бұрын
Supiri. Thanks..oyata
@kamaninawagamuwa2136
@kamaninawagamuwa2136 2 жыл бұрын
මමත් ඔය රොටිය හැදුවා ඒත් ලූනු මැදට දාලා නෙමෙයි .වෙනම .මේක හරිම ලේසියෙන් හදාගෙන එකපාර කන්න පුලුවන් පුතේ ඔයාට ගොඩක් ස්තුතිය අපිට මෙහෙම දේවල් කියල දෙනවට.තව තව දේවල් හදන්න ඔයාට අදහස් ලැබේවා කියල පතන්නම් .බුදුසරණයි
@slknockyourheartmusic7870
@slknockyourheartmusic7870 Жыл бұрын
Niyamaiiiii 😋😋
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
ස්තුතුයි
@dulmi1503
@dulmi1503 Жыл бұрын
Math haduwa podi wensak kala pol kiri walim anuwa harima rasai
@sufairaazad2802
@sufairaazad2802 2 жыл бұрын
Can we bake this in the oven
@kamaniudayangni5240
@kamaniudayangni5240 2 жыл бұрын
Niyamaii thank you
@indaranikumari211
@indaranikumari211 Жыл бұрын
ගොඩක්..හොදයි..❤️❤️🌹🌹
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank u dear naga
@hirunidesilvakodithuwakku1436
@hirunidesilvakodithuwakku1436 2 жыл бұрын
Mn haduwa harima rasai ... ❤️💐Thanks a lot
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊👍
@lakshansanjaya9567
@lakshansanjaya9567 Жыл бұрын
ස්තූතියි අක්කේ 🙏🙏👍👍
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Mmmmmm thank you
@krishanmadushanka9047
@krishanmadushanka9047 2 жыл бұрын
Iam is 1st comment and 1st view
@achinigimhani6525
@achinigimhani6525 11 ай бұрын
ඊස්ට් නැත්තන් බේකින් පව්ඩර් එකතූ කරාට කමක් නැද්ද අක්කි
@wihangipamudini4132
@wihangipamudini4132 Жыл бұрын
Maru 👍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@sahamanazeem1193
@sahamanazeem1193 2 жыл бұрын
Thank you
@doyasmoon
@doyasmoon 2 жыл бұрын
Yeast wenuwata pol wathura pavichchi karanna puluwan kiyala mn ahala thiyanawa. Eka gana kawruhari dannawada
@janakicooray6929
@janakicooray6929 2 жыл бұрын
Supiri
@dilhanipathirage3340
@dilhanipathirage3340 2 жыл бұрын
මේක අවන් එකේ බේක් කරන්න පුළුවන්ද ? පුළුවන් නම් සෙල්සියස් අංශක කීයටද?
@gayanisagarika5430
@gayanisagarika5430 Жыл бұрын
සෙල්සියස් අංශක 150 විනාඩි 35
@harshapradeep1610
@harshapradeep1610 Жыл бұрын
ba
@tharuvidu6482
@tharuvidu6482 2 жыл бұрын
Rice cooker eke puluwanda ?
@shanubotheju7849
@shanubotheju7849 2 жыл бұрын
1st like 1st view ,thank you for the recipe ,i will try it. Can u give a liquid dough pls
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Tahks❤❤❤🌹🌹🌹👍👍👍👍
@manesharajapaksha9588
@manesharajapaksha9588 2 жыл бұрын
👍👍
@Sri-nw2ge
@Sri-nw2ge 2 жыл бұрын
baking powder දන්න පුලුවන්ද ? yeast wenuwata
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck dear
@tharangadanushka9701
@tharangadanushka9701 2 жыл бұрын
ආස හිතුනා හදන්න.ඩෝ 1 හදන්න එකතු කරේ ඇල් වතුර නේද?
@agmgmg1685
@agmgmg1685 2 жыл бұрын
යීස්ට් වෙනුවට baking soda දාන්න පුළුවන් ද?
@samanthiudeka7076
@samanthiudeka7076 2 жыл бұрын
👍👍
@manishadananjani4650
@manishadananjani4650 Жыл бұрын
Akki mamath den hadanawa
@THARUSHIDIMINDI
@THARUSHIDIMINDI 8 ай бұрын
Api th haduwa lassanai wagema rasai😩🫡
@sm-lg1mm
@sm-lg1mm 2 жыл бұрын
Yeast pipenne ne ne samaharak ewa
@ravikulasingha4399
@ravikulasingha4399 Жыл бұрын
ටීචර් කෙනෙක් ම තමා.....👩‍🏫👩‍🏫
@subadawasak1240
@subadawasak1240 2 жыл бұрын
❤❤❤❤❤👍
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН