No video

මාස 2 ක් උනත් කල් තියා ගන්න පුලුවන් අල බැදුම ❤ Potato Fry | Chammi Imalka

  Рет қаралды 410,075

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Potato Fry මාස 2 ක් උනත් කල් තියා ගන්න පුලුවන් අල බැදුම
දානෙ ගෙවල් වලට, විශේෂ අවස්ථා වලට, රට ඉන්න අයට යවන්න පුලුවන් වෙනස්ම විදියෙ අල බැදුමක් තමයි මම අද අරගෙන ආවෙ...ඔයාලත් හදලා බලන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය
01. ලොකු අල ගෙඩියක්
02. ලොකු රට ලූනු ගෙඩි 2 ක්
03. කරපින්චා ටිකක්
04. හාල්මැස්සන් ටිකක්
05. කෑලි මිරිස් මේසහැඳි 2
06. ගම්මිරිස් කුඩු තේහැඳි 1/8
07. මිරිස් කුඩු තේහැඳි 1/4
08. ලුනු කුඩු රස අනුව
Potato Fry
Ingredients
01). 1 Big potato
02). 2 Big onion
03). Some curry leaves
04). Some anchovies
05). 2 Tbsp of Chili flakes
06). 1/8 Tsp of Pepper powder
07). 1/4 Tsp of Chili powder
08). Salt to taste
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 225
@nipuniabeysekara237
@nipuniabeysekara237 6 ай бұрын
මම එක පාරක් හැදුව මාසයක් වෙනව තාම හොදට තියනව අක්කෙ දැනුත් මේ හදන ගමන් පුංචි ව්‍යාපාරයක් විදියට අපේ කඩේට දාන්න හිතන් හදනව මේ
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
අද කෑම වියදම තරමක් දුරට ඉතුරු කරන්න පුළුවන් මේ වගේ දෙයක් එකතු වුනාම..ගොඩක් ස්තූතියි..
@rasikapriyadarshani530
@rasikapriyadarshani530 3 жыл бұрын
ලේසියෙන් හදන සුපිරි කෑමක්
@samadhisrimali1841
@samadhisrimali1841 3 жыл бұрын
අක්කා මන් අද ඔයාගේ අල බැදුම හැදුවා.මේ දැන් කෑවා.රසයි.හැබයි මන් හාල්මස්සෝනම් දැම්මේ නෑ.මොකද අපේ ගෙදර අය නිර්මාංශ යි.thanx oyata bs
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@hansapaba5187
@hansapaba5187 Жыл бұрын
ස්වයං රැකියාවකට මේ වගේ එකක් හොය හොය හිටියෙ. තෑන්ක්ස් අක්කි❤️
@user-fc3yf9yp1g
@user-fc3yf9yp1g 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි තියාගෙන උනත් කන්න පුලුවන් බොහොම පිං කියලා දුන්නට රෙසිපි එක කියලා දුන්නට තෙරුවන් සරණයි ඔබට
@avsamarathunga7563
@avsamarathunga7563 3 жыл бұрын
Oyage recipe godak sarayi onama kenekta hada ganna puluwan.mamath godak recipe heduwa thank you akka
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි නංගා😊
@dulminirenuka4527
@dulminirenuka4527 3 жыл бұрын
Mama meka haduwa harima rasai daru denna wenada ala kanne na dan kanawa oyata thanks.
@gayanchamara3338
@gayanchamara3338 3 жыл бұрын
මේ වගේ රසට කෑම හදන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න ඔනී 😃
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
නියමයි. හදලා. බලමු ඔයාට ඉස්තුති. බුදුසරණයි.
@supunmaduranga6100
@supunmaduranga6100 3 жыл бұрын
akke mn meka haduwa harima rasai gedara hamoma kava godak asaven. thank you
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@JassimFatima-zu3ek
@JassimFatima-zu3ek 3 ай бұрын
මම හැ දුව. හරිම රසයි හදන්න. ලේසියි ඔයා ට. ගොඩක් ස්තුති
@lochanaish
@lochanaish 3 жыл бұрын
Thank you Chammi for your recipes are almost all of them are good. 🌹👍
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
අල බැදුම් මම නත්තලට හැදුවා. හරිම රසයි. ස්තූතියි ❤
@prageethmadusanka9061
@prageethmadusanka9061 3 жыл бұрын
මමත් හැදැවා.හරිම රසයි.මේ වීඩියෝ එක මම දැනුයි දැක්කෙ.තෑන්ක් අක්කියෝ.🎀🎀🎀
@hirusarani8186
@hirusarani8186 3 жыл бұрын
හරිම රසයි අක්කෙ. මන් දැන් හැදුවෙ. ඔයාට ගොඩක් ස්තූතියි
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට මමත් හදලා බලන්නම් තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම ප්‍රියන්ති කුවෙට් වලින්
@manohariseneviratne9006
@manohariseneviratne9006 3 жыл бұрын
I made it. Delicious! Thanks for the recipe.
@chathujayasinghe7860
@chathujayasinghe7860 3 жыл бұрын
Thank u akke.. oyage recipes godak man hadala tiyenawa... mata ma recipe ekath watinawa.. again thank u very much...😍😍😍😍
@sujathaadikari8109
@sujathaadikari8109 3 жыл бұрын
Thanks very good
@JassimFatima-zu3ek
@JassimFatima-zu3ek 3 ай бұрын
මම හැ දුව. හරිම රසයි හදන්න. ලේසියි ඔයා ට. ගොඩක් ස්තුති 9:39
@lblalibeatrice2309
@lblalibeatrice2309 3 жыл бұрын
Very nice recipe thank you so much dear
@sampathindikakumara6345
@sampathindikakumara6345 3 жыл бұрын
අක්කා දැන් තවත් ලස්සනයි ...
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
ස්තූතියි ඔබට🌹🌹 මම කුවේට් සිට
@himashadulmini4391
@himashadulmini4391 7 ай бұрын
මාත් මේක හැදුවා .හරිම රසයි😊
@leeladahanayaka3587
@leeladahanayaka3587 3 жыл бұрын
Oyage Aia Beduma Suwayan Rekiyawak Hetiyata karannath Haremaodae Oyata thanks.
@kuwkuw1170
@kuwkuw1170 3 жыл бұрын
මමත් හදනවා රස ඇති
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි chammi නියමයි 👌😋
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 3 жыл бұрын
මම නම් හදලා බැලුවා හරිම රසයි තෑන්ක්ස් අක්කියෝ අක්කිගෙන් ඉල්ලීමක් කරන්න පුලුවන්ද අනේ මේකට අනිවාර්යයෙන් ම රිප්ලයි කරන්න
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊👍
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 3 жыл бұрын
aththatama hodayi. thanks.
@priyanthasahabandu1290
@priyanthasahabandu1290 3 жыл бұрын
Thanks.
@user-ws2th1bv1w
@user-ws2th1bv1w 5 ай бұрын
Hadanna ona. Harima rasa athi. Thanks oyata
@bihangasenarathna763
@bihangasenarathna763 3 жыл бұрын
නියමයි.
@srpl5274
@srpl5274 3 жыл бұрын
නියමයි ❤️❤️
@neeyasahameed2870
@neeyasahameed2870 3 жыл бұрын
Thank you so much chummi 💕 Vatina recipe ekak👌🏻👍🏻👍🏻
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Exactly 👍
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Thanks akkiyoo theruwan saranayi oyatath paule hamaotamath. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@eliyadurasilva5570
@eliyadurasilva5570 3 жыл бұрын
Harima rasai nangi mama haduwa .thank you oyata❤️
@sewwandifernando4789
@sewwandifernando4789 3 жыл бұрын
මේකට රටකජු ටිකකුත් බැදලා දැම්මා නම් තවත් රස වෙයි නේද?😋😋
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 8 ай бұрын
නැහැ ඔකට හොඳ පළතුරු කෑලි.
@gsekaram13
@gsekaram13 3 жыл бұрын
Thank you
@user-bc4ou5jo7m
@user-bc4ou5jo7m 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@omalomal6216
@omalomal6216 3 жыл бұрын
පට්ටම පට්ට
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 3 жыл бұрын
lassanata thiyenawa mamath hadanawa vinter akata niyama kemak thank you budu saranai
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඔබෙි කෑම සෞඛ්‍යාරක්ෂිතයි .තෙල් අවශ්‍ය ⁣ගානට විතරයි එකතු කරන්නේ.ස්තුතියි .
@nirashacostha5456
@nirashacostha5456 3 жыл бұрын
Thanks..
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 жыл бұрын
Useful video I will make this tomorrow. Thanks a lot.
@kumuduwp
@kumuduwp 3 жыл бұрын
meeka nam harima rasayi.mama keepa serayakma haeduwa..godak sthuthi oyata.
@nishadi6150
@nishadi6150 Жыл бұрын
මම හැදුවා..😊 ස්තුතියි
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ස්තුතියි ඔබට
@kjn241
@kjn241 3 жыл бұрын
ඒක ලේසියි තමයි හදල බලන්න ඕන රට‍ තමයි ඉන්නේ අපි තනියම උයාගෙන කන්නේ.
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
මමත් මේක හැදුවා හරිම රසවත්
@vasanthichristy5622
@vasanthichristy5622 2 жыл бұрын
Excellent madam.Looks delicious.
@Nayanahewa1972
@Nayanahewa1972 3 жыл бұрын
අල බදින්න කලින් ලුණු එකතු කරල බැද්දොත් රස වැඩි වෙනව නේද ? එහෙම බැද්දොත් ක්‍රිස්පි ගතිය නැති වෙන්ස්වද?
@surekas8336
@surekas8336 3 жыл бұрын
Thanks akke. Halmasso badumath me widihatada hadanne kal tiyaganna.pless reply
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මම වීඩියෝ දාලා තියෙනවා ,බලන්න 😊👍
@harshanifernando6108
@harshanifernando6108 3 жыл бұрын
ලස්සනයි රසත් ඇති මමත් හදලා බලන්න ඔනා
@thanujasubashini3355
@thanujasubashini3355 3 жыл бұрын
Thanks dear sister
@kamalalhemantha6228
@kamalalhemantha6228 3 жыл бұрын
Harima rasai
@nursarypaints4962
@nursarypaints4962 Жыл бұрын
Thank you akki.budu saranai
@sudu6841
@sudu6841 2 жыл бұрын
ස්තුතියි.
@shayamaindramali2994
@shayamaindramali2994 3 жыл бұрын
Thanks
@raamperis9397
@raamperis9397 3 жыл бұрын
ඒක නම් ඇත්තටම අපිට හොදයි ඉක්මනින්ම බත් ටිකක් උයන් කන්න බොහොම ස්තුතියි ❤️💐
@user-ro4gh3iq9m
@user-ro4gh3iq9m 3 жыл бұрын
Thanks you 👈✔️🌹🌹🌹🌹💗💗💗
@gangakanthi7748
@gangakanthi7748 3 жыл бұрын
Oya.hadan.kema.supar
@thilshanthilshan9500
@thilshanthilshan9500 5 ай бұрын
Mama ada haduwa. maru thank you. 👌🤗
@stephaniejansz8571
@stephaniejansz8571 2 жыл бұрын
Yum thankyou very nice
@dilmimaleesha1784
@dilmimaleesha1784 2 жыл бұрын
Thank you very much...❤️🙏🌹
@champakumari4734
@champakumari4734 3 жыл бұрын
නියමයිනේ thanks yaluwa.
@asft1297
@asft1297 3 жыл бұрын
Hi resipieka vatinava mama try Karen.naona ethin mevage vidiyovalata thnks ma kuweit nisha 👍💓💓💓⭐⭐⭐
@piumiwasana4794
@piumiwasana4794 3 жыл бұрын
Math haduwaaa rasaiiii
@suthusuthu32
@suthusuthu32 3 жыл бұрын
Thenk your oyata 🌷🌷🌷🌷❤️❤️❤️❤️🙏🙏🙏
@thilakafernando5985
@thilakafernando5985 3 жыл бұрын
Very nice 👍 thank you very much
@YOUSUF-fn2qv
@YOUSUF-fn2qv 3 жыл бұрын
Thanks Imalka.
@chamaleepriyagika904
@chamaleepriyagika904 2 жыл бұрын
Thank you. Godak hoda kamak mama haduwa
@madhushikanipunee5418
@madhushikanipunee5418 3 жыл бұрын
Akki godak wadagath video ekk kre.aththatama ala pegenne nadda
@melaniweeratunge7352
@melaniweeratunge7352 3 жыл бұрын
Very good dish.Thanks
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
නියමයි නියමයි
@madusaumya373
@madusaumya373 3 жыл бұрын
Supiri akke.math hadanwa
@razeedniza2671
@razeedniza2671 3 жыл бұрын
ඔයා රසවත් කැම අදනව.හරි අසයි .🙏🙏🙏🙏💘💘💘💘🌹🌹🌹🌹🌹👍👍👍👍👍😋😋😋😋
@rookamcraft
@rookamcraft Жыл бұрын
Mamath heduwa rasama rasayi
@shiraniwanigasekara3134
@shiraniwanigasekara3134 Жыл бұрын
Man oyage ala baduma haduwa hari rasayi
@apkapk6416
@apkapk6416 3 жыл бұрын
Tanks.you
@fahimasweet3791
@fahimasweet3791 3 жыл бұрын
Thanks for rashpe😘
@aodmusic3174
@aodmusic3174 2 жыл бұрын
ගැම්මක් නන්ගි
@gayaniniroshani4734
@gayaniniroshani4734 3 жыл бұрын
Thanks godak hodaii
@senithithisalma1183
@senithithisalma1183 Жыл бұрын
Thank u akki ❤
@nandaperera173
@nandaperera173 Жыл бұрын
හරි අගෙයි හදන්න ඕනෙ මමත්
@shanikaumayangani8345
@shanikaumayangani8345 3 жыл бұрын
Good akki.. 🌹😍oyage kema kohomath hodaine.mage akka unanamhari oya... bs. ❤
@imeshika5760
@imeshika5760 3 жыл бұрын
ගොඩාක් ස්තූතී..මේ වගේ හදල කොච්චර කල් තියගන්න පුලුවන්ද අක්කේ.. Plz reply..
@JassimFatima-zu3ek
@JassimFatima-zu3ek 3 ай бұрын
මාත් හැ දුව හරිම රස යි හදන්න ලේසි
@fathmathahmed390
@fathmathahmed390 3 жыл бұрын
Niyamai nangiyaa. Mage duvata hadala yavannm UK valata. Thanks ❤️❤️❤️
@thilinibhagya4763
@thilinibhagya4763 3 жыл бұрын
Friegh eke dalada tiyaganne
@milanlalith5767
@milanlalith5767 3 жыл бұрын
සුපිරි 👍👍❤️
@slepatv3774
@slepatv3774 3 жыл бұрын
Good
@urgmrajapaksha9843
@urgmrajapaksha9843 3 жыл бұрын
මේ බැදුමට රට කජු දාන්න හොද නැද්ද
@chathujayasinghe7860
@chathujayasinghe7860 3 жыл бұрын
Akke man kalinuth oyagen illuwa.. puluwannam homemade whipped cream recipe aka denna akke... Thank u...💖💖💖💖
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@user-my1xc8re3z
@user-my1xc8re3z 3 жыл бұрын
Kathurumurunga kola ekathu karanna barida
@sheharapeiris2449
@sheharapeiris2449 3 жыл бұрын
Thank you so much chammi for your lovely recepies ❤️❤️
@rozanijainudeen9612
@rozanijainudeen9612 3 жыл бұрын
Sudhu loonu dhanney nedda ?
@chathurandivijith5577
@chathurandivijith5577 3 жыл бұрын
Thank Polos kohomada rata yawanna hadanna
@ishushawinya2986
@ishushawinya2986 3 жыл бұрын
නියමයි 😋
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН