ඖෂදීය සුවද සබන් අඩු මිලට ගෙදරදී හදමු how to make soap at home

  Рет қаралды 488,245

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 1 200
@mashisherath
@mashisherath 2 жыл бұрын
ඔයාව සබ් කරල තියාගත්තෙ රටක් වටින නිසා.👍👍👍
@blackthunder1059
@blackthunder1059 2 жыл бұрын
අනේ කව්රු හරි මේ බඩු ගන්න තැන් ටිකක් කියන්නකො.. සුවඳ පාට ගන්න බඩු ⁣තියෙන තැනක් කියන්නකො..එතකොට මේකට ප්‍රමිති සහතිකයක් ගන්න තැනක් කියන්නකො. මේක ඇඟේ ගාන්න කලින් ටික දවසක් තියන්න ඕනෙද.. Please 🙏
@sriyanimalkanthi1013
@sriyanimalkanthi1013 2 жыл бұрын
thanks ....kohomada kohoma yoda ganne
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
@@blackthunder1059 සබන් ඕනි පලතුරු වලින් හදන්න පුලූවන්, ගස්ලබු, දොඩම්, දෙළුම් ඒවගෙ usha ගන්න. අවශ්‍ය සුවඳ වෙන්න lavender බිංදු tikak, කඩේ සබන් kata 2 vitharai. මත් හැදුවා කොහොඹ කොළ usha කොටලා අරන්.
@onagamage8745
@onagamage8745 2 жыл бұрын
@@blackthunder1059 sathi dekk thiyanna ganna kalin
@pawantharaka6101
@pawantharaka6101 2 жыл бұрын
කෝස්ටික් සෝඩා(Sodium hydroxide) ප්‍රභල භාෂ්මික සංයෝගයක්. පිච්චීමක් වගේම ලේසියෙන් ජලයේ දිය නොවන නිසා සෙවළගතියක් වගේ තියෙනවා. පිච්චීම නම් ඇසිඩ් වලින් තරම් මහලොකුවට ක්ෂණිකව වීමක් නෑ. ඒත් කාලයක් පටක වල නොසේදී රැදීමෙන් දීර්ඝ කාලීන පටක හානි විය හැකියි. විශේෂයෙන් ඇස් වලට වගේ විසි වුණොත් සැලකිය යුතුයි. *කිසිම විදියකින් ඇහැට නම් විසිකරගන්න එපා. අම්ල වගේ ක්ෂණික පිච්චීමක් නොදුන්නත් භෂ්ම නිසා දීර්ඝකාලීන අයහපත් ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඇස් වලට විසි වුණොත් ගොඩක් වෙලා සෝදන්න. විසි වුණොත් සෙවළගතිය නිසා කොච්චර හේදුවත් ඉවත් වෙන්නෙ නැතිනිසා මේවා නොදැනී රැදිල තිබිල ඇසේ පටක වලට හානි කරන්න පුළුවන් කාලයක් ගිහින්. ඇහැට ගියොත් ගොඩක් වෙලා ඇස් සෝදාහරින්න.*
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
මම හිතන්නේ ලංකාවට මෙහෙම වුන එක ගොඩක් හොදයි, මොකද මිනිස්සු දැන් නව නිෂ්පාදන සොයා ගනියි.
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
ඔවු මමත් එය අනුමත කරනවා.
@aravindubhagya3026
@aravindubhagya3026 2 жыл бұрын
Aththa
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත.
@ude3333
@ude3333 2 жыл бұрын
ඔව්, මාත් තෙල්/ගෑස් ලිඳක් හාරන්න කියලා බැලුවේ
@korayal1235
@korayal1235 2 жыл бұрын
එතකොට රටේ ආර්ථිකයට කෙලවෙචිච එකත් හොදද...?
@Amiladinusha
@Amiladinusha 2 жыл бұрын
අලුත් දේ නොතනන ජාතිය ලොව වැනසේ. මේ වගේ අලුත් දේවල් කියලා දෙන ඔබට තෙරුවන් සරණයි
@wimalasiribandara3948
@wimalasiribandara3948 2 жыл бұрын
ඇත්තටම මේක හොදයි. රෙදි සෝදන කුඩු හෝ සබන් ගැන දැනුවත් කරනවනම් ගොඩක් වටිනව. ඔබට ජය.
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
අගෙයි අගෙයි ඔබ රටට අගෙයි . වටියි වටියි ඔබ රටට වටියි .
@LeGend-dx5xg
@LeGend-dx5xg 2 жыл бұрын
Ithin pol thel baagaykma rs. 200k withara ne
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 2 жыл бұрын
@@LeGend-dx5xg koheda 400ta polthel bothale thiyenne. Ape patthe 600yi
@pawantharaka6101
@pawantharaka6101 2 жыл бұрын
කෝස්ටික් සෝඩා(Sodium hydroxide) ප්‍රභල භාෂ්මික සංයෝගයක්. පිච්චීමක් වගේම ලේසියෙන් ජලයේ දිය නොවන නිසා සෙවළගතියක් වගේ තියෙනවා. පිච්චීම නම් ඇසිඩ් වලින් තරම් මහලොකුවට ක්ෂණිකව වීමක් නෑ. ඒත් කාලයක් පටක වල නොසේදී රැදීමෙන් දීර්ඝ කාලීන පටක හානි විය හැකියි. විශේෂයෙන් ඇස් වලට වගේ විසි වුණොත් සැලකිය යුතුයි. *කිසිම විදියකින් ඇහැට නම් විසිකරගන්න එපා. අම්ල වගේ ක්ෂණික පිච්චීමක් නොදුන්නත් භෂ්ම නිසා දීර්ඝකාලීන අයහපත් ප්‍රතිඵල දෙන්න පුළුවන්. ඇස් වලට විසි වුණොත් ගොඩක් වෙලා සෝදන්න. විසි වුණොත් සෙවළගතිය නිසා කොච්චර හේදුවත් ඉවත් වෙන්නෙ නැතිනිසා මේවා නොදැනී රැදිල තිබිල ඇසේ පටක වලට හානි කරන්න පුළුවන් කාලයක් ගිහින්. ඇහැට ගියොත් ගොඩක් වෙලා ඇස් සෝදාහරින්න.*
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 2 жыл бұрын
@@pawantharaka6101 yes. when caustic soda is used, always wear safety goggles and rubber gloves.
@bl0ob.
@bl0ob. 2 жыл бұрын
ඔබවන් අය රටට අවශ්‍ය ඔබ ගැන අපිට ආඩම්බරයි
@kanchanak7096
@kanchanak7096 2 жыл бұрын
Niyamai
@thisarasampath5159
@thisarasampath5159 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තූතියි අපිට මේ අදහස දුන්නාට රෙදි සෝදන සබන් කැට හදන විදිහත් ෂැම්පු වර්ග හදන විදිහත් කියලා දෙනවා නම් ගොඩක් හොඳයි අපේම දේවල් අපි නිවසේදීම හදාගන්න එක ගොඩක් වටිනවා ස්තුතියි 🙏🙏🙏
@Sethul218
@Sethul218 2 жыл бұрын
Oka hadagena redi hodnna. saban hadnne ohoma unata ekedi hadenwa rasaynikwa NaOH agata hithakara nh .hama yanwa
@himashitharushika5569
@himashitharushika5569 2 жыл бұрын
මාමේ මම 10 වසරේ ඉන්නෙ. මමත් හැදුවා මාමා කියල දුන්නා වගේ සබන්. හරියටම හරි ගියා . Thank you godak .❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
නියමයි නියමයි නියමයි. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗 ඔයා හොඳ හපනෙක්.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
නියමයි රෝස වලින් සබන් හදන්න මම ත් කියලා දුන්නා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@VindysJourneyKitchen26 🌹🌹🌹 🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹 දැන් ඉතින් අල්ලපු ගෙවල් වල 🌹🌹🌹🌹 🌹🌹🌹 කඩන්න ගිහින් මට මොනවා වෙයිද මන්දා. 😕😕😕😕😕😕😕😕
@jeenkumari4190
@jeenkumari4190 2 жыл бұрын
Good
@nilanthaindika1528
@nilanthaindika1528 2 жыл бұрын
කඩේ සබන් වගේ පෙන එනවද හොදට...
@madushasilva7286
@madushasilva7286 2 жыл бұрын
කොහොබ කොළ දලා මන් සබන් හැදුව හොද සුවදක් සමට ගොඩක් හොදයි ලප බිබිලි වලට විසදුමක් වගේම අපේ සොබාවික දේවල් අපි රැක ගමු 👍🌿🌿🍂🍃🍃☘️☘️
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
කොහොමද මාමේ ඔයා හැදුවේ...මටත් කියලා දෙන්නකෝ..පංතියේ යාඵවන්ටත් කියලා දෙන්න මම ආශයි.මාමා මටත් කියලා දෙන්නකෝ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ෂා නියමයි නියමයි නියමයි. ඔහොම යන්.
@shasthrajayakody4356
@shasthrajayakody4356 2 жыл бұрын
@@rasika-hr7bn Mee video eke thyna widihatama hadala oyata awashya herbal amudrawya ekathu karaganna
@hdfernando6324
@hdfernando6324 2 жыл бұрын
Costic sodaganne kohenda
@liyanagechathurinimanthi7215
@liyanagechathurinimanthi7215 2 жыл бұрын
@@hdfernando6324 hardweyar wala thiyanawa 150g rs 130y
@udaramanoj371
@udaramanoj371 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද අදහසක් .රේදි සොදන සබන් ගැනත් කියා දෙන්න.සදා ජය ඔබට!
@chamindaperera621
@chamindaperera621 2 жыл бұрын
wadak nha ban pol thal ganam
@amilarandunu2385
@amilarandunu2385 2 жыл бұрын
මේවා තමයි මේ දවස් වල රටට අවශ්‍ය .ඔයාට ගොඩක් පින් .
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
මමත් ඊයෙ කියලා දුන්නා සබන් හදන විදි දෙකක් , මේකත් ගොඩාක් වටිනවා ජය වේවා
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 жыл бұрын
Mama nam adamay ahuwe, hari pudumai mata nam 👈😲
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
@@pushpikamaduwanthi2228 බලන්න මම කියලා දුන්නු ඒවාත් , අදත් තව දෙවිදිහක් කියලා දෙනවා
@pradeeplasantha3282
@pradeeplasantha3282 2 жыл бұрын
Link එක දාන්න
@sududoni672
@sududoni672 2 жыл бұрын
Beluwa.. 👍
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
@@pradeeplasantha3282 ලින්ක් එක දාන එක හරි මදි නෙහ් , ඒ නිසා ඔයාට පුළුවන්නම් Vindy's Journey Kitchen KZbin කියලා search කරන්න , නැත්නම් මේ කමෙන්ට් කරලා තියන ප්‍රොෆයිල් එක බලන්න
@mekalawijerathna5642
@mekalawijerathna5642 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා. පුළුවන් නම් රෙදි සෝදන සබන් සහ ෂැම්පු සදා ගන්න විදිහත් කියලා දෙන්න.තෙරුවන් සරණයි. 🙏🙏🙏
@kanper7513
@kanper7513 2 жыл бұрын
kzbin.info/www/bejne/pIbWnYdtnMyZqK8
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා .රෙදි සෝදන සබන් වගේම ..මෙම ඖෂධීය වගේම වගේ ම සුවඳවත් සබන් මොනාද දාන්ඩ ඕන කියන ද්‍රව්‍ය සුවඳ වෙන්න දැනුවත් කරන්න කරන්නකෝ මහත්මයා
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl 2 жыл бұрын
ඇත්තටම හරිම වටිනවා ව්‍යාපාරයක් හැටියට පටන් ගන්න වුනොත් කෙනෙකුට පුළුවන් ගොඩක් ස්තුතියි බුදුසරණයි
@iroshanishanthi6615
@iroshanishanthi6615 2 жыл бұрын
Oka business ekak widiyta krnna ona widiyk tiynwa ohoma nemei ethkota krnne .anika okedi wena rasayanika kriyawliyedi hadena anawshya dewal ain krnna one.meya kiwwa wage kostik soda (NaOH) agata hithakra nh ewath oken ain krnna one
@sandunikamihimaliperera8420
@sandunikamihimaliperera8420 2 жыл бұрын
රෙදි සෝදන සබන් හදන විදියක් කියල දෙන්න පුලුවන් ද?
@duminduavishka2183
@duminduavishka2183 2 жыл бұрын
රෙදි සෝදන සබන් හදන හැටිත් ඕන අනිවාරෙන්ම ඉක්මනට 👍❤️
@pedipikaniroshani9278
@pedipikaniroshani9278 2 жыл бұрын
Redi sodan saban hadanne kohomada
@musiclab-workstudyrelaxing2864
@musiclab-workstudyrelaxing2864 2 жыл бұрын
කෝස්ටික් සෝඩා(Sodium hydroxide) ප්‍රභල භාෂ්මික සංයෝගයක්. පිච්චීමක් වගේම ලේසියෙන් ජලයේ දිය නොවන නිසා සෙවළගතියක් වගේ තියෙනවා. පිච්චීම නම් ඇසිඩ් වලින් තරම් මහලොකුවට ක්ෂණිකව වීමක් නෑ. ඒත් කාලයක් පටක වල නොසේදී රැදීමෙන් දීර්ඝ කාලීන පටක හානි විය හැකියි. විශේෂයෙන් ඇස් වලට වගේ විසි වුණොත් සැලකිය යුතුයි.
@kanper7513
@kanper7513 2 жыл бұрын
kzbin.info/www/bejne/pIbWnYdtnMyZqK8
@janakamilinda6235
@janakamilinda6235 Жыл бұрын
​@@musiclab-workstudyrelaxing2864 ithin ewain saban haduwama athwala gawena aka prashnayak wena akak nadda??
@desilvachandrika2271
@desilvachandrika2271 2 жыл бұрын
බොහොම ස්තුති මහත්මya. Redi hodana saban හදාගන්න හැටි කියලා දෙන්න පුළුවන්da?
@srimathisakunthala5665
@srimathisakunthala5665 2 жыл бұрын
සතොස පෝලිමේ ඉදලත් දුන්නෙ කැට පහයි,කොහොම හරි උත්සාහ කරල මීට පස්සේ ගෙදරට අවශ්‍ය සබන් හදා ගන්නවා, ස්තුතියි ඔබ තුමාට
@malanfernando2345
@malanfernando2345 2 жыл бұрын
5ක් ගත්තා මදිද ? අනිත් මිනිස්සු ගැනත් හිතන්න. සබන් 100ක් ද ඉල්ලන්නේ ? ඔයාල වගේ මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
අල්ලපු ගෙදර මාමා ෂොට් එකක් දාගෙන ගෙදර ඇවිත්. පරණ සිංදුවක් කියාගෙන ගෙදර යනවා. මං චුට්ටක් ඇලට් එකේ හිටියා. 😹 මැණිකේ..... මම ආයේ ගෙද්දර එන්නවා..... මට හර්රි ක්කේන්ති යන්නවා. හපොයි දෙයියනේ... මේ මිනිහා අදත් බීලා ආවාද? මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙනවා. තමුසෙට කිසිම ගානක් නෑ. කෝ.... පරිප්පු ගෙනාවාද? එළවළු, පාන පත්තු කරන්නත් තෙල් කඳුලක් නෑ. එතකොට සබන්... ඊයෙත් නෑවේ සබන් නැතුව. ඇන්ටිගේ බර බරේ..... ටැප් එක ඇරියා වගේ ඇහෙනවා. අනේ බොල යෝදියේ කනක් ඇහිලා ඉන්න නෑ. ඔය කච කචේ නවත්තා ගනිං. තමුසෙට මොකද? මමනේ දුක් විඳින්නේ.... 😭😭😭 සද්දේ දාපු ආන්ටි චැනල් එක මාරු කරන්න යන්නේ. 🐱🐱🐱🐱 හරි හරි ඉතින් ඕකට නහයෙන් අඬන්න ඕනෙ නෑනේ. සබන් ගේන්න කියලා කඩවල් ගානකට ගියා. කොහේවත් නෑ. අනේ මන්දා මේ මිනිස්සු සබන් කනවාද කියලා. 😲😲😲😲 මාමාගේ කතාව අහගෙන හිටපු මටත් ඒකට උත්තරයක් හොයා ගන්න බැරි වුණා. 😕😕😕 ඔයා දන්නවාද?
@priyadarshani937
@priyadarshani937 2 жыл бұрын
6,7 ක්‌ ඉන්න ගෙදරට නම් 5 ක්‌ මදි තමයි
@IsharamadhushaniDissanayaka
@IsharamadhushaniDissanayaka Жыл бұрын
සබන් අතේ ගාලා හෝදද්දි ගොඩාක් වෙලා යනවනෙ සබන් ගතිය යන්න ඒ ඇයි
@singha6372
@singha6372 2 жыл бұрын
ගුනවත් සාරවත් දෙයක් නම් ගැමියා තමයි..හදවතින්ම ස්තූතියි ඔබතුමාට .
@vishakavipulasena1567
@vishakavipulasena1567 2 жыл бұрын
ගොඩක් වටින දෙයක්,බොහොම ස්තුතියි,පුලුවන්නම් රෙදි සෝදන සබන් හදන හැටි කියල දෙන්නකො
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ඇත්තටම හොඳයි. ඔරුව පෙරලුනාම පෙරලුන පැත්ත හොඳයි කියලා ඒක උඩ නැගලා යනවා. 🙏
@nilanthisujatha3533
@nilanthisujatha3533 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ....රෙදි සෝදන සබන් හදාගන්න විදියත් කියල දෙන්න..තෙරුවන් සරණයි ...ඔබට..🙏🙏🙏
@bandararenunil4672
@bandararenunil4672 2 жыл бұрын
ගොඩක් වැදගත් අයියේ. රෙදි සෝදන සබන් සාදන විදිහ කියලා දෙන්න අයියා. තෙරැවන් සරණයි
@kanper7513
@kanper7513 2 жыл бұрын
kzbin.info/www/bejne/pIbWnYdtnMyZqK8
@ruviniveronika8841
@ruviniveronika8841 2 жыл бұрын
ගොඩක් ස්තුතී ඔබට. මම ඊයේ සබන් හැදුවා. අද අපි හැමෝම නෑ වේ මම හඳපු සබන් ගාල. මට ගොඩක් ආඩම්බරයි මට කරගන්න පුළුවන් වුණා. ලොකු සතුටක් දැනුණා. ඔබට ස්තුතියි.
@wikramasinhasich6414
@wikramasinhasich6414 2 жыл бұрын
සබන් හදපු ගමන් ගාන්න එපා.සති 2තියන්න
@ajanthabandara7958
@ajanthabandara7958 2 жыл бұрын
පටන් ගන්න දැම්ම ඉදලා , ප්‍රශ්නය පටන්ගත්ත ගමන් හින්දා මේ උත්තරය වට්නවා මේ වේලාවේ👍
@Mindbeacon1
@Mindbeacon1 2 жыл бұрын
හැකි හෑම විටම අපේ දේවල් ග්‍රාමීය මට්ටමෙන් අපි හදා ගමු..!
@sanjeewanijayasinghe1109
@sanjeewanijayasinghe1109 2 жыл бұрын
Redi හෝදන්න saban ekath hadanna
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 2 жыл бұрын
ඒක නම් ඇත්ත..රටේ තත්වෙත් එක්ක අපිට අවශය දේවල් පුලුවන් මට්ටමින් කර ගන්න ඕන..
@hemanthikumari1088
@hemanthikumari1088 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා රෙදි හොදන සබන් හදන විදියත් කියන්න
@kanper7513
@kanper7513 2 жыл бұрын
kzbin.info/www/bejne/pIbWnYdtnMyZqK8
@ranganaprabhath3269
@ranganaprabhath3269 2 жыл бұрын
ඉතා වටින වීඩියවක්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.රෙදි සෝදන සබන් හදන වීඩියෝවකුත් ඉක්මනින් බලාපොරොත්තු වෙනව.🙏
@fathimarizana1068
@fathimarizana1068 2 жыл бұрын
Stuti godak vatinava den kale hetiyata redi sodana ha egata hadana venasa kiyanna
@G_Collection76
@G_Collection76 2 жыл бұрын
මම අද හැදුවා. නියමෙටම ආවා.🧽🧽ඔයාට ගොඩක් ස්තුතියි ගැමියා...🙃❤️ මේ දවස් වලට වටින දෙයක්... ගොඩක් පින්...❤️😊🤗
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 2 жыл бұрын
Palathuru yusha ganna pramanaya danne nene...
@G_Collection76
@G_Collection76 2 жыл бұрын
@@anuradhadilrukshi350 මම හැදුවේ කෝමාරිකා දාලා
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබගේ වැඩ සටහන් හරිම වටිනවා පුතේ මන් හැමෝටම ස්රේ කල මන් ලංකාවේ ඉන්න දවස් වල මල් වලට ලුණු පොතු වතුර හදලා දැම්ම ඉක්මනින්ම මල් හදුනා ඉස්තුති බුදුසරණයි 🙏
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
රෙදි හෝදන සබන් ගැන සහ ⁣කුඩා දරුවන්ට ගාන සබන් ගැනත් වීඩියෝ එකක් කරන්න . 🙏🙏🙏 ඔබතුමාන්ලා මේ රටට සම්පතක් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@alberteinstein3486
@alberteinstein3486 2 жыл бұрын
baby soap walt pottasium hidroxide[KOH] ona eka nisa baby soap hadana eka practical na.ewa prabala bashma nisa apita easy hoyaganna ba
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
@@alberteinstein3486 පොඩ් අයට අනිවාර්යයෙන් සබන් ඕන ද
@sawranasinghe8364
@sawranasinghe8364 2 жыл бұрын
ඖෂධීය දන්තාලේප හදාගන්න ආකාරය ගැනත් වීඩියො එකක් අවශ්‍යයි.
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
අපි පොඩිකාලෙ දත් මැද්දෙ අඟුරු වලින්. දත් ටික සුදුම සුදුවට තිබුන. අදටත් දත් ටික ගොඩක් සුදුයි කියල මෙහෙ අය කියනව. මම හිතාගන ඉන්නෙ ලංකාවට ගිහාම අායෙත් අඟුරු වලින් මදින්න...
@mrkajja6298
@mrkajja6298 2 жыл бұрын
Ay
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
@KS නෑ බන් එහෙම වෙන්න නෑ
@donak90
@donak90 2 жыл бұрын
@KS එහෙනම් charcoal toothpaste පාවිච්චි කරන්නත් බැරිවෙනවනේ.
@peanut_butterr
@peanut_butterr 2 жыл бұрын
@@priyanigunawardana4631 දතේ එනැමලය හීරෙනවාලු අගුරු වලට.. කොටින් ම තදින් දත් මදින්න වත් හොඳ නෑ
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
කොයිතරම් දෙවල් ඔබතුමා කියල දෙනවද..මටත් ආස හිතුන ගෙදර හදල බලන්න..අඩ අඩා ඉන්නේ නැතුව,මෙම පුංචි දේ හරිම කරන්න පුළුවන් නම්... 🙏🙏🌹🌹🌹🧘🧘🧘
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරාට මොකද අද කාලේ හැටියට ගොඩක්ම වටින දෙයක් මේක අපිට
@chulanandaperera6531
@chulanandaperera6531 2 жыл бұрын
කෝමාරිකා එහෙම කවලම් කරනකොට ඒකෙ අනුපාතය මොකද්ද. සුවද එන්න බාවිතා කල හැකි දේවල් හා එවායේ අනුපාතය මොකද්ද . පැහැදිලි කර දෙන්න කරුනාවෙන්. . ඔබට තෙරුවන් සරනයි .
@nirwantelevision5414
@nirwantelevision5414 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට...තෙරුවන් සරණයි...!!!!
@hasinisiyambalapitiya6539
@hasinisiyambalapitiya6539 2 жыл бұрын
සුදු හදුන් වෙනිවැල් එකතු කරනවානම්, මේ ප්‍රමාණ කොහොමද වෙනස් කරගන්නේ, ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට, රෙදි සෝදන සබන් හදන හැටිත් කියා දෙන්න
@sriyankafernando6795
@sriyankafernando6795 2 жыл бұрын
ඔබ වැනි අය අපේ රටට වටිනවා තෙරුවන් සරනයි
@sriyani7462
@sriyani7462 2 жыл бұрын
Redi sodana saban hadana vidiya dannako.
@dilhaniranaweera3307
@dilhaniranaweera3307 2 жыл бұрын
Thank you 💐 මේ ප්‍රමාණයන් හරියටම ගත්තම සබන් කෑලි කීයක් හදාගන්න පුළුවන් ද?
@adithya1379
@adithya1379 2 жыл бұрын
හරිම සතුටුදායක පනිවිඩයක් ඔබට ගොඩාක් පින් 👍👍👍
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 2 жыл бұрын
ඔබට ගොඩාක් ඉස්තුතියි ,,,,බුදුසරණයි !
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
Man 2020 හැදුවා කොහොඹ කොළ වලින් සබන්. ඇත්තමයි සුපිරි, මී හරක් වගේ මොකට කඩෙන් සබන් ගන්නවද මන්දා ගිනි ගනන් දීලා 😏
@qnetir7244
@qnetir7244 2 жыл бұрын
කොහොමද හැදුවේ අපිටත් කියලා දෙන්නකෝ
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
මාත් ගෙදර හදාගන්නවා. ඒවා තමා ගාන්නෙ
@deepadil6229
@deepadil6229 2 жыл бұрын
Saban kata grate kralada gaththe
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
@@qnetir7244 මුලින් ඔයා ගන්න baby සබන් හරි ඔයා gana සබන් kata 2, e සබන් kata දෙක පොඩි වෙන්න great eken ගන්න, කොහොඹ කොළ අරන් හොඳින් කොටලා හෝ blender කරන්න වතුර poddak දාලා, එ ඉස්ම මිරිකා ගන්න, ඔයට අවශ්‍ය ප්‍රමාණය ගන්න. අර gagath සබන් ටික ලිපේ තියලා උණු කරන අඩු ගින්දර දාලා, ඒක දිය උනා ම ඔය සාදාගත් කොහොඹ ඉස්ම එකතු කරලා හොඳින් කලවම් කරන්න. Aya poddak ලිප තියන් කලවා කරලා උතුරා යන්න නොදී, ලිපෙන් ඉවතට ගන්න. ඔයට අවශ්‍ය hataras, හෝ යම් හැඩයක් දෙන සාමාන්‍ය ඝනකම් භාජනයක දමා පැය 24 haiwenna හරින්න. ගෙ ඇතුලේ තියන්න. E විදියට පැපොල්, අලිගැටපේර, දොඩම්, දෙළුම් wali ඉස්ම මිරිකා සබන් හදන්න පුලූවන්, ඔයිල් warge සබන් තියනවා ඒවා පාවිච්චි කරන්න පුලූවන් සුවඳ සබන් නැතහොත්. සුවඳ අවශ්‍ය නම් lavender බිංදු කිහිපයක් mix එක ලිපෙන් ඉවතට ගනිද්දී එකතු කරන්න. සමේ වර්ණය හරි හොඳයි..
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
@@deepadil6229 ou, oli සබන් එකක් තියනවා viniwida පේන එකත් හොඳයි. ඉස්ම මිරිකා තියන තමයි saban grat karal, උණු කරන්නේ.
@pasathpasath9923
@pasathpasath9923 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
@samankudage332
@samankudage332 2 жыл бұрын
ඔබතුමා කියල දෙන දේවල් නිසා අපේ අය ගොඩක් දේ ඉගෙනගන්නවා. මමත් දැන් සබන් හදන්න උත්සාහ කරනවා . කරුනාකර රෙදි සෝදන සබන් හදන්න කියලා දෙන්න. ස්තුතියි ඔබට........!
@QingKATU2002
@QingKATU2002 2 жыл бұрын
අපි කොයි වෙලාවෙවත් වැටිල කියල හිතන්නහොද නෑ,අපිට අපේ ස්වභාව දර්මය තියනවා ,අපි ට මේ සේරම අපේම විදියට හදා ගන්න පුලුවන්
@rajakaruna105
@rajakaruna105 2 жыл бұрын
Papuwe amaruwatath beheth danna godak pin
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 жыл бұрын
Godak වටිනවා .mamath අවුරුදු 20.kata විතර kalin කපුරු තෙල් dala සුවඳ saban කැට ටිකක් heduwa.නිකම් hadala beluwe.ඇත්තටම ලස්සනට suwadata thibuna.aye hadanna one.👍mathak karala dunnata oyata godak ස්තුතිය mahaththaya .
@sugandifonseka7236
@sugandifonseka7236 2 жыл бұрын
අද කාලෙට වටින වැඩසටහන ක්, thanks,👍❤️😍
@amaranganiwejesinha4132
@amaranganiwejesinha4132 2 жыл бұрын
බොහෝම ස්තුතියි ! වටිනා උපදෙස් දෙනවාට!
@thalashaasmone6903
@thalashaasmone6903 2 жыл бұрын
Without costic soda can't we use grate baby soap ?
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
රෙදි සෝදන්නයි බාජන සෝදන්නනයි පාවිච්චි කරන සබන් හදන විදිහ කියලා දෙන්නකො.මුල්ම වතාවට තමයි මේ වීඩියෝ එක බැලුවෙ.ඇත්තටම අපෙ මිනිස්සුන්ට මේ වගේ වාතාවරණයක් තියෙද්දි මෙහෙම දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා
@brendajay7974
@brendajay7974 2 жыл бұрын
Hats off to you macho for delivering such a valuable information, "Home made soap." Keep on delivering such marvelous posts.... Good Luck!
@සුදුනෝනා-ඡ2ඳ
@සුදුනෝනා-ඡ2ඳ 2 жыл бұрын
ඔයානම් දෙවියෙක් නෙමෙයි දේවාලයක්... බොහොම ස්තූතියි 🙏🙏🙏
@nayanthaperera8799
@nayanthaperera8799 2 жыл бұрын
බොහොම ස්තුති ගැමියා බොහොම පින් රෙදි සෝදන සබන් එකත් කරන්න
@tharindulakshan8638
@tharindulakshan8638 2 жыл бұрын
ඔබතුමා හොද සමාජයට අවශ්‍ය කෙනෙක් ඔයාලා වගේ අය තමයි රටේ පාලනයට සුදුසු
@jayanimaduwanthi8136
@jayanimaduwanthi8136 2 жыл бұрын
රෙදි සෝදන කුඩු හරි සබන් හරි හදන විඩියෝ එකක් ඕනී
@DRange_Dhev
@DRange_Dhev 2 жыл бұрын
දහස්ගනනින් ව්‍යවසායකයන් මේ පුණ්‍ය භූමියේ පහළ වේවා!
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්... රෙදි සෝදන කුඩු සහ සබන් හදන වීඩියෝවක් ඉක්මනින් කරන්න ...
@kanper7513
@kanper7513 2 жыл бұрын
kzbin.info/www/bejne/pIbWnYdtnMyZqK8
@kumareaa7184
@kumareaa7184 2 жыл бұрын
ගොඩාක් ස්තුති රෙදි සෝදන සබන් හදාගන්න කියල දෙන්න ඔබට ගොඩාක් පින් බුදු සරනයි
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 2 жыл бұрын
ඉදිරි වැඩ සටහන් කරගෙන යන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕන
@chamilaharshani6638
@chamilaharshani6638 2 жыл бұрын
Thank you
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 2 жыл бұрын
Welcome
@raveendramangala7722
@raveendramangala7722 2 жыл бұрын
ඔබනම් ශ්‍රේෂ්ට පුද්ගලයෙක් මෙවන් විඩියෝවක් තුළින් දැනුම ලබා දුන්නාට ගොඩක් පිං
@amithaprasanna3381
@amithaprasanna3381 2 жыл бұрын
Thanks අයියා ..ගොඩාක් ලොකු උදව්වක් ..ඒ වගේම ..පින්...ඔබවැනි අය රටට වටිනව
@gayanifernando3534
@gayanifernando3534 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ! දැන් කෝස්ටික් සෝඩා මිල වැඩි කරයිද දන්නේ නෑ ...
@shiranthifernando2904
@shiranthifernando2904 2 жыл бұрын
ඒක නම්.ඇත්ත...මිනිස්සු හැමෝම බලන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න..ඒකනෙ සිංහල අපිට මෙහෙම වෙලා තියෙන්නෙ..😔
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Aka aththa.Thatiya Rathwena kotama Rotiya Lesthi.
@manjularanmuthu194
@manjularanmuthu194 2 жыл бұрын
හරියට හරි. පුළුවන් තරම් අපේ රටේ වෙන්නෙම ගසා කෑම නෙ. යනකොට කොයි විදිහට ගෙනියයිද මන්දා......?
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
@@manjularanmuthu194 geniyai,geniyai,Okkoma. Nirayedi Digaari Geniyapawa.
@r.h972
@r.h972 2 жыл бұрын
සිරා අනිවාර්යයෙන් කරයි
@supersunvideos1113
@supersunvideos1113 2 жыл бұрын
බොහොම අගය කරනව ඔබේ වැඩසටහන,,, බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා, අපව දැනුවත් කලාට.....ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම සහ ඔබ සමග ඉන්න අනිත් අයටත් ජයෙන් ජයම වේවා,,,,, බුදු සරණයි හැමෝටම,,,,,,,
@t.pchandana3005
@t.pchandana3005 2 жыл бұрын
සබන් නිසා හිත අවුලෙන් ඉන්න මොහොතක මේ විඩියෝ එක ලොකු සහනයක් ස්තුති අයියේ
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
බොහොම ඉස්තුතියි සහෝදරයා ඔබට .වැදගත් දැනුවත් කිරිමක්.
@chintha07
@chintha07 2 жыл бұрын
හැමදාමත්ම වගේ වැදගත්ම දේ 👉❤️
@ruush937
@ruush937 2 жыл бұрын
රෙදි සෝදන සබන් හදන් හැටිත් කියලා දෙන්න මහත්මයා..වටිනවා
@agosthinahami3845
@agosthinahami3845 2 жыл бұрын
මේව ඇගේ ගාන්න පුලුවන් ද
@anuradhaperera6359
@anuradhaperera6359 2 жыл бұрын
මහත්මයා ලොකු උදව්වක්‌ රෙදි සෝදන සබන් හදන හැට්‍ කියලා දෙන්න ඔබ‍ට ගොඩක් ස්තුතියි
@chalaniweerasinghe3873
@chalaniweerasinghe3873 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ..අනිවාර්යයෙන් හදලා කමෙන්ට් එකක් දානවා 😊
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අනේ මන් මේ බැලුවේ සෞදි ඉඳලා මන් ලංකාවට ආපුවාම මේ දේ කරනවා ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🌹🌹👍👍✈️
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට .🙏
@harshanikumari3476
@harshanikumari3476 2 жыл бұрын
Me saban eka hadapu dawesma ganna puluwanda sir, aganta saraa gantheyak nadda costic soda dna nisa.
@l.priyankamalkanthil.pmalk1533
@l.priyankamalkanthil.pmalk1533 2 жыл бұрын
ගොඩක් ස්තුතියි !
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
ඉතාම වැදගත් ඔබ තුමාට ස්තුතියි
@shehanabhiruvlog8748
@shehanabhiruvlog8748 2 жыл бұрын
සුපිරි 👍.. ශ්‍රී ලංකාවේ අය මාරම දක්ෂයි 🤗🤗🤗
@bandaravijerathna4494
@bandaravijerathna4494 2 жыл бұрын
හොද ට සුභ පැතුම්
@sahas_wathila
@sahas_wathila 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං 🙏❤️🤗🤗🤗💐👍
@shenalipanditha5440
@shenalipanditha5440 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ ට 🙏...රෙදි සෝදන සබන් ගැනත් වීඩියෝ එකක් අපට අරන් එන්න
@GSTGAMIMG12
@GSTGAMIMG12 2 жыл бұрын
👍
@kaushalyaviraj2981
@kaushalyaviraj2981 2 жыл бұрын
කොහොබ කොල,කෝමාරිකා,කහ එකටකොටා ඒ ඉස්ම වතුර සමග එකතු කර ගත්තාට ගැටලුවක් නැ නෙද,,එහෙම එක් කරගන්නවන්ම් ,ගන්න ප්‍රමානයන් කොහොමෆ්හ
@apegedara9382
@apegedara9382 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට..🙏🙏🙏🙏
@hirunadilhara6760
@hirunadilhara6760 2 жыл бұрын
මේ සබන් එක හැදුව ඔයාගේ video එක බලලා හරියටම හරි ගියා thank you. පුළුවන් නම් අයියේ මේ සබන් කෑල්ලෙන් සුවද එන්න පුළුවන් මොනවා හරි ස්වබාවික දෙයක් කියන්නකෝ සබන් කෑල්ල හදද්දී එකතු කරන්න පුළුවන් විදිහට
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට
@jmslakma2682
@jmslakma2682 2 жыл бұрын
Obage ,wikramaarachchi wedathuman,thilak kandegamaya,angampora yogin,thawa ekkenek dennakge tharka walata witharai depaarak hithanne...shakthimathwa inna
@sriyalathaadhikari2565
@sriyalathaadhikari2565 2 жыл бұрын
හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 2 жыл бұрын
ඇත්තටම වටිනවා රෙදි සෝදන සබන් එකක් ගැන වීඩියෝ එකක් කරන්න ඔබ තුමාට ඉස්තුතියි
@piyushanmalaka9585
@piyushanmalaka9585 2 жыл бұрын
ගැමියා හැමදාමත් වැදගත් ⁣අලුත් දේවල්❤️
@darshanar1000
@darshanar1000 2 жыл бұрын
කාලීන වටිනාකමක් ඇති දෙයක් බොහෝම පින්..... ස්තුතියි
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 2 жыл бұрын
Liquid washing machine එකට දාන්න හදන්න කියලා දෙන්න පුළුවන් da..ස්තුතියි 😁
@yasaschanaka5399
@yasaschanaka5399 2 жыл бұрын
බොහොම ස්තුතියි..රෙදි හෝදන සබන් ගැනත් දැනුවත් කරන්න.
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
ඔබ කිව්ව විදිහට caustic soda ප්‍රතික්‍රියා කිරීම තුළින් උණුසුම් ගතියත් දැනෙනවනම් ඒවා භාවිතා කර සාදන ලද සබන් මිනිස් සමට සුදුසුයිද ? ඒවා සමට අහිතකර නැද්ද ? පිළිතුරක් ලබා දෙන්න 🙏
@nayomilakminie6947
@nayomilakminie6947 2 жыл бұрын
Na pol thel mishra karana nisa caustic sodai pol thelui සංයෝග wenawa ethakuta sera na..🙂
@shanikamadhushani5980
@shanikamadhushani5980 2 жыл бұрын
ස්තුතියි 👍
@dhammikahearth200
@dhammikahearth200 2 жыл бұрын
Obarhumage wadasataha kalochiyi,theruwansaranayi
@ayomarajakaruna1034
@ayomarajakaruna1034 2 жыл бұрын
කොස්ටික් සෝඩා නැතුව හදන්න බැරිද?
@malkaperera7733
@malkaperera7733 2 жыл бұрын
බොහොම හොද දෙයක් පින් සිදු වේවා .අපි හදලා බලන්නම් .
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
රෙදි සෝදන සබන් එකක් ඕනි
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
👍👍👍 ස්තූතියි තෙරුවන් සරනයි .
@hahemachandra3011
@hahemachandra3011 2 жыл бұрын
Obage uthsahayaya sarthakathwayata path wewa.budusaranai🙏🏃‍♂️👨‍🎓
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
හරිම ආඩම්බර යි බුදුසරණයි
@nihaochina4241
@nihaochina4241 2 жыл бұрын
Godapara gedi walin shampoo ekak hadanna puluwanda
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
කෝස්ටික් සෝඩා අතේ ගාගන්න හොද නැත්නම් මුලු ශරීරයෙම ගාගන්න හොඳද😁
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
😆😆
@saduminidivyanjali3089
@saduminidivyanjali3089 2 жыл бұрын
Eka thama mamath kalpana kale 🙄🙄
@Hipeshya
@Hipeshya 2 жыл бұрын
matath hithuna🙄api caden aran gana saban wala monawa tiyanawada danna😅
@upekshasathsarani4785
@upekshasathsarani4785 2 жыл бұрын
As dawiĺla weñne, gal kata wage tiyenne costic soda wadi ewage wenns ati.
@shasthrajayakody4356
@shasthrajayakody4356 2 жыл бұрын
Kohomath api bawitha karana saban hama ekakama costic soda thynwa. Thanuka wenne nathuwa ekapara athe wadunahama thama hoda naththe.
@vivoy-ky1hz
@vivoy-ky1hz 2 жыл бұрын
ගොඩක් හොඳයි ...eth කතාව ටිකක් wadi ahan inna apahasui.awashyama de විතරක් kiuwanam තමයි hoda..
@chamudithafernando7878
@chamudithafernando7878 2 жыл бұрын
කෝස්ටික් සෝඩා වලට අමතරව ළදරු සබන් හදන්න පොටෑසියම් පාවිච්චි කරනවා. කොප්පරා වලින් වගේම පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩු වලිනුත් තෙල් හිදින්න පුලුවන්.
@yashaswiyuthara601
@yashaswiyuthara601 2 жыл бұрын
ඔව් මම නම් අවුරුදු ගානක් තිස්සේ පහන තියන්න ගන්න එහෙම පොල්තෙල් හිද ගන්නේ පොල්කුඩු හොදට අව්වේ වේලලා මෝලට ගෙනිහින් තෙල් හිදන් එනවා.පොල්කුඩු වල හොදට තෙල් තියෙනවා .
@shiromimaldeniya3037
@shiromimaldeniya3037 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ...මමත් හදනවා .
@umeshiwithanage2251
@umeshiwithanage2251 2 жыл бұрын
බොහෝම ස්තූති 🙏🙏
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩක් ඇත්තටම අපෙ කම්මැලි කම් නිසා තමයි අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ ..හරිම වැදගත් ගොඩක් ස්තුති
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,1 МЛН
How To Make Soap Free Lesson Part 01/Sinhala Lessons
8:44
A9 Tech
Рет қаралды 101 М.
Soap production|සබන් නිෂ්පාදනය
26:32
Ideal Chemistry with Gihan S. Pitigala
Рет қаралды 139 М.