Champion Stars Unlimited | Episode 315 | 06th January 2024 | TV Derana

  Рет қаралды 368,010

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | Episode 315 | 06th January 2024 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

Пікірлер: 1 100
@lakshimanatheesha
@lakshimanatheesha 9 ай бұрын
අන්ජලී කියන්නේ තැනට සුදුසු විදිහට අදින පළදින, බුද්දිමත් ව කතා කරන රත්තරන් තරුවක් ❤️
@SwarnaThilakarathna
@SwarnaThilakarathna 7 ай бұрын
අංජලි පුතේ ඔයාට බුදුසරණයි ආදරෙයි...❤❤❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 9 ай бұрын
වැඩ සටහනට බොහොම ස්තුතියි . අංජලී දුව නිසයි බැලුවේ . හැමෝටම සුභ නව වසරක් වේවා . 💞💞💞
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕
@ChulanganiAyesha
@ChulanganiAyesha 9 ай бұрын
අපේ අංජු මරැ . අද ඇදුමත් ලස්සනයි . ආදරෙයි සුදු . පේෂල අය්ය හොදට programm එක කලා.
@deslva9119
@deslva9119 9 ай бұрын
මාදව අයියගේ අම්මට ඉක්මනින් නීරෝගී සුව ලැබේවා කියලා ඔයාලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏
@chathuripeiris6090
@chathuripeiris6090 9 ай бұрын
ane madhawa aiyage amma ada nathi una
@deslva9119
@deslva9119 9 ай бұрын
@@chathuripeiris6090 ane ow man dakka 😞 niwan suwa labewa kiala pin denawa itn dan 🙏🏻
@senurisenuri4605
@senurisenuri4605 9 ай бұрын
😔පවු නේද 😞 නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏 😢 ​@@chathuripeiris6090
@sithumisithumi3101
@sithumisithumi3101 9 ай бұрын
අංඡලි හිනවාත් ලස්සනයි ඒ වගේ ම ඇදුම හරි චාමි ඒ වගේම සියළුම දෙන⁣ට ලැබුවා වු නව වසර සුභම සුභ නව වසරක් වෙිවා ❤❤❤
@sggfgg-u1s
@sggfgg-u1s 8 ай бұрын
Ow harima sanwara lassana kellek
@lakeeshamorayas5451
@lakeeshamorayas5451 9 ай бұрын
අනේ කාලෙකින් අපේ දග මල්ලව දැක්කා.. අද නම් ඉස්සර හිටිය අංජු බබාම තමයි. ආස විදියට dance කරලා හිටියා.. Program එකේ හිටිය පොඩි එකා අංජු කියලා හිතුනෙ මට විතරද.? ආදරෙයි මැණික් කැටේ.. හැමදාමත් මේ වගේ හිනා වෙලා සතුටෙන් ඉන්න.. 💗🎙️💗
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 9 ай бұрын
අංජලී දුව කවදත්චාම්....... වැදගත්විදිහට ඇදුම් අදිනවා ඒ ගැනනම් අගයකල යුතුමයි නිතරම නිරහංකාර කරැනාවන්ත සිනාමුසුමුහුන ඔයාගෙ වටිනාකමට තවත් අගයක් එකතුවෙනවා ඔයා හරීම ලස්සනයි දුව අනාගතය ජයෙන්ජයම වේවා.......... ❤❤❤❤❤❤🇮🇹
@kavithamarasinghe4520
@kavithamarasinghe4520 9 ай бұрын
අංජලී කොතනද,ඒ ප්‍රෝග්‍රෑම් එක මුල ඉඳලා අගට ස්කිප් නොකර බලනවා 😁❤️ආදරෙයි අපේ අංජලී ❤️අනිත් හැමෝටමත් සුභ පතනවා❤️
@sujeewanilmini7800
@sujeewanilmini7800 9 ай бұрын
මමත්
@Dhushani-sm1nh
@Dhushani-sm1nh 9 ай бұрын
අනේ අන්ජලී මැනික ඔයාගෙ හිනාව පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි මැනික..
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 9 ай бұрын
පේෂල එක්ක ලේසියෙන් කෙනෙක්ට කතා කරන්න බෑ .ඒත් අංජලී ඒක ගානට balance කරා.ඔතෙන්ට එන හැම කෙනෙක්ම නැත්නම් පේෂලගෙ කටින් චාටර් වෙලානෙ යන්නෙ.
@Da123-y3x
@Da123-y3x 9 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z 9 ай бұрын
චාම් අංජලී ,ඇදුම අදත් ලස්සනයි ,සංවරයි.❤❤❤❤හිනාවෙන්ම ඉන්න ලස්සන අංජලී ❤
@JayarathnamanjuRankothgedara
@JayarathnamanjuRankothgedara 9 ай бұрын
❤❤❣️🌹🌹🌹👍
@chandimakoralage
@chandimakoralage 9 ай бұрын
අංජු නැත්තම් මේක බලන්නෙ නැ ඇත්තටම.ටිවි චැනල් වලින් ඈත් වෙලා හිටපු අපිට අංජු කරපු හරියක්❤❤❤❤
@sarangajayasundara7512
@sarangajayasundara7512 9 ай бұрын
ඒකනම් ඇත්ත
@Suseema-dz4fz
@Suseema-dz4fz 9 ай бұрын
අනිවාර්යයෙන් ඔවිි අංජලිි ඉන්නෙ කොතැනද අපි එතන ඒ තරමිි ඇබිිබැහි වෙලා ඉන්නේ ❤❤❤
@sandayaSamankumari-gw5kg
@sandayaSamankumari-gw5kg 9 ай бұрын
❤❤
@YamunaMalik-x2z
@YamunaMalik-x2z 9 ай бұрын
❤❤අංජු සුදු මැණික ඉන්න නිසා ආශාවෙන් බැලුවා. හරිම ලස්සනයි දුව. අද ඔයාගේ ඇදුමත් හරිම ලස්සනයි. පුතේ. අපි හැමදාම ඔයාට ආදරේ දුව ❤❤
@anujayawardana6673
@anujayawardana6673 9 ай бұрын
කොච්චර විහිළු කරලා හිටියත් පේශල ට සර් කියලා කතා කරද්දි විදූශා යි මලිත් යි හරිම ගෞරවයක් දැනෙනවා😊😊
@Da123-y3x
@Da123-y3x 9 ай бұрын
ඒක ඇත්ත ඉගන ගත්තු ඉගන ගන්න දරුවො එහෙම තමයි
@ask8605
@ask8605 9 ай бұрын
ඔව් ඉගෙන ගන්න, දක්ෂ දරුවො එහෙමයි
@thirangimadu3663
@thirangimadu3663 9 ай бұрын
කවදාවත් බලන්නේ නැහැ මේ වැඩ සටහන අපේ අංජු මැනිකේ හංදා බැලුවා ❤❤❤❤
@Da123-y3x
@Da123-y3x 9 ай бұрын
බොරු කියන්න එපා රසික රසිකාවියො කොයි තරම්නම් මේ වැඩසටහනත් එක්ක ඉන්නවද දැන් අවුරුදු ගානක් තිස්සෙ
@HodamuniDhanuka
@HodamuniDhanuka 9 ай бұрын
Hamotama suba nawawasarak wewa❤❤❤❤❤❤
@manelhenake9522
@manelhenake9522 9 ай бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි අංජලී ❤❤ මලිත් ❤❤
@thisarianuththara7905
@thisarianuththara7905 9 ай бұрын
අංජු මැණික නිසයි බැලුවේ ආදරේයි..අංජු මැණික.ජයවේවා ..👍❤️❤️❤️
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
❤❤❤❤❤❤❤💕💕💕💕💕😍😍😍😍😍
@amasharupasena3542
@amasharupasena3542 9 ай бұрын
විදූෂා ඔයා පොඩ්ඩක් හිනා වෙලා ඉන්න.අපේ අන්ජු මැණික වගෙ ඔයගේ තියන ලස්සන තව වැඩි වෙන්න හිනා වෙලා ඉන්න
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 9 ай бұрын
ක්ලිප් බලනවා මිස මේක මම බලන ප්‍රෝගෑම් එකක් නම් නෙවෙයි .අන්ජලී නිසා තමයි බැලුවේ 😊 අංජලීට ඉන්නවා එයාගෙම ෆෑන් බේස් එකක් ❤
@kumarykumary6303
@kumarykumary6303 9 ай бұрын
අංජලී මැනික අද තවත් ලස්සනයි ඇදුම දිනුලි දෝනිත් ලස්සනට ගායනා කරා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
@ThusharaMadumal
@ThusharaMadumal 9 ай бұрын
අන්ජලි නංගි අද හරිම ලස්සනයි .ඔය කියපු පලවෙනි සිංදුවනම් හරිම ලස්සනයි .
@thilinimadu3333
@thilinimadu3333 9 ай бұрын
ඔව් අද නම් බෝනික්කෙක් වගේ අංජු මැණික ❤️ ආදරෙයි නිහතමානී ආදරණීය හදවතේ ගායිකාව❤
@UdeniPPUP-ez6qg
@UdeniPPUP-ez6qg 9 ай бұрын
Mat bluwa anju nisa❤❤❤❤adareai
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 9 ай бұрын
අද නම් හරිම ලස්සනයි පොන් එක දිහා බලාගෙන සින්දු කියනවට වැඩි කොච්චර ලස්සනයි ද අංජිලි දුව පේෂල මල්ලි ඇතුළු සියලුම සැමටම සම්මා සම්බුදු සරණයි සුභා මිස් සුභ නව වසරක් වේවා
@saralanissanka5358
@saralanissanka5358 9 ай бұрын
අංජලී ඉන්න හැම එකක්ම බලනවා අපි...❤❤❤❤
@MaleeshaPabodani-n5y
@MaleeshaPabodani-n5y 9 ай бұрын
අන්ජු අක්කගෙ හිනාවට ආදරේ හිතෙනවා අනේ 🥺❤😚
@hansamalinisansala1507
@hansamalinisansala1507 9 ай бұрын
අනේ අංජු අක්කේ ඔයානම් පිස්සුවක්❤, අද ඔයා වෙනදටත් වඩා ලස්සනයි ❤ ඔය costume එක ඔයාට මාරම ලස්සනයි අක්කේ.. අනේ අක්කේ ඔයානම් සුපිරි හිනාව...❤ අම්මෝ කියලා වැඩක් නෑ.
@jayantigilan2172
@jayantigilan2172 9 ай бұрын
මාදව ගේ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️🙏🙏🙏
@Dayaweera
@Dayaweera 9 ай бұрын
අංජලී ඉන්න තැන පිරිල, පුදුම සුන්දර යුවතියක් . හිනාව දැක්කම හිත පිරෙනව
@sandyadesilva934
@sandyadesilva934 9 ай бұрын
අංජු දෝණිගෙ ලස්සන 😍 අපේ රෝස මල ආදරෙයි ❤❤❤
@dilhanikumari4883
@dilhanikumari4883 9 ай бұрын
මාත් බැලුවේ අපේ අංජලී මැණිකේ නිසා හැමදාමත් ආදරෙයි අංජලී මැණිකේ ❤❤❤
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 9 ай бұрын
විදුෂා ඇතුලු සියලුම දෙනාට සුබ නව වසරක් වේවා.❤👍⭐
@wasanthazeralata8386
@wasanthazeralata8386 9 ай бұрын
අද ගොඩක් ලස්සනයි ව්දු ෂි අං ජලි මලි ත හැමෝටම සුබ අලුත් අවුරුද්දක්‌ වේවා බුදුසරණයි ❤❤❤
@ChathumiDilrukshi
@ChathumiDilrukshi 9 ай бұрын
සචිනි නැති නිසා වැඩසටහන බැලුවෙම නෑ.. ඒත් අද අංජලී ආව නිසා ගොඩක් කාලෙකින් වැඩසටහන බැලුවේ
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinushahettiarachchi7974
@dinushahettiarachchi7974 9 ай бұрын
Mamath
@mr.wikramasingha239
@mr.wikramasingha239 9 ай бұрын
මාධව අයියයි සචිනි අක්කයි පෙශල අයියයි එකතු උන තැන විතරය් චැම්පියන්ස්ටාර් ගැලපුනේ😢❤
@kamanijayasinghe6895
@kamanijayasinghe6895 9 ай бұрын
මාධව, සචිනී කෝ
@sisiras732
@sisiras732 9 ай бұрын
Kiyala wedak ne .
@Rushytheinspiree
@Rushytheinspiree 9 ай бұрын
සචිනි අක්ක only❤😌
@tharangakumudukumari
@tharangakumudukumari 9 ай бұрын
Aniwaryen aniwaryen
@dharmapala4759
@dharmapala4759 9 ай бұрын
දිනුලිදුව❤❤❤ලස්සනයි
@anjanaperera4003
@anjanaperera4003 9 ай бұрын
අංජලි නිසා වැඩසටහන බැලුවා ගොඩ දවසකින්...අංජලි නංගි ඇතුළු සියලුම⁣ දෙනාගේ අනාගතේට සුබ පතනවා...ගොඩක් ආදරෙයි අංජලි නංගි ...
@Nethmibhgya
@Nethmibhgya 9 ай бұрын
මමත් එහෙමයි
@sahassiamarasinghe8008
@sahassiamarasinghe8008 9 ай бұрын
Anju akka ❤🥺 ලස්සන මලකුත් රැදුනා ඔලුවේ ඒක ලස්සනයි ❤
@vidusathsarani9174
@vidusathsarani9174 9 ай бұрын
අන්ජු පන නිසා බලන්නෙ.ඔයාගෙ හිනාව පිස්සු වට්ටනෝ මාව.අනේ අක්කියෝ.ලස්සනයි ඔයා ඒ සිරියාවන්ත හිනාව මූණ දැක්කත් සැනසීමයි 😊❤
@menurangana9913
@menurangana9913 9 ай бұрын
අපේ නිහතමානී තාරකාවිය අංජලී ඔයා . සුභ අනාගතයක් ❤️❤️❤️❤️
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SanduniIshara-r5s
@SanduniIshara-r5s 9 ай бұрын
ආදෙරෙයි අංජු අක්කි 🥰❤️❤️❤️ඒ හිනාවා❤️💕🥰 ❤️❤️❤️ හැමදෙම අමතක වෙනවා😍😍🥰🥰🥰
@latawickrama1232
@latawickrama1232 9 ай бұрын
අන්ජලි මලිත් කියන්නේ ආදරනිය චරිත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmandiDassanayaka-s8l
@AmandiDassanayaka-s8l 9 ай бұрын
අංජු අද නම් ලස්සනයි මැණික.බුදු සරණයි අංජු අක්කි.❤️😘
@atdadikari
@atdadikari 9 ай бұрын
අනේ අන්ජලී නම් පිස්සුවක්. ඒ හිනාව. අපේ මුනටත් හිනාවක් ගේනවා. ආදරේ ගොඩක් 💙❤️💙❤️💙❤️💙❤️💙❤️
@tharangakumudukumari
@tharangakumudukumari 9 ай бұрын
සචිනි තමා පේෂල එක්ක සුපිරියටම චැම්පියන් ස්ටාර් කලේ ❤
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 9 ай бұрын
මං වගේ Anjalee❤ නිසා program එක phone එකෙන් හරි බලන අය කවුද ?
@ninie4764
@ninie4764 9 ай бұрын
Mama
@samudrasamarkoon5890
@samudrasamarkoon5890 9 ай бұрын
Aey mameeeeeee❤❤❤❤
@RenukaKUMARI-l5d
@RenukaKUMARI-l5d 9 ай бұрын
Mama 10 බැලුවා
@deepapathmini3701
@deepapathmini3701 9 ай бұрын
මමත් pohon ekaen balannae dan හැමෝම ලස්සනයි ❤❤❤❤❤❤❤
@ManujaNimanthi
@ManujaNimanthi 9 ай бұрын
Mamath pn eken balanne ape anju manika innawane ❤❤❤❤❤❤❤❤❤.
@UdayanthiHerath
@UdayanthiHerath 9 ай бұрын
අංජු අක්කා නිසා බැලුවා ඒ හිනාව නම් ශෝක් අනේ ආදරෙයි ❤🥰
@bandararathnayake2689
@bandararathnayake2689 9 ай бұрын
Aadareyi anju puthe,idiriyaya yanna.
@priyanthip0thuwilage697
@priyanthip0thuwilage697 9 ай бұрын
Math asama e hinawata...❤❤
@sampath386
@sampath386 9 ай бұрын
අපේ අක්කා ලස්සනයි අද අංජලඅක්ක❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
@nilushikanilushika8505
@nilushikanilushika8505 9 ай бұрын
අංජලී නිසා මේ වැඩසටහන බැලුවේ ...අනේ හරි ලස්සනයි මැණික ආදරේයි ❤❤❤ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ...බුදු සරණයි දෙව් පිහිටයි
@ShyamaThennakoon
@ShyamaThennakoon 9 ай бұрын
අපේ අන්ජු මැණික නිසාමයි බැලුවෙ.ඔයාට ඔය වගේ ඇදුම් තමයි ලස්සන ...❤❤❤❤
@samudrasamarkoon5890
@samudrasamarkoon5890 9 ай бұрын
අප්පේ අංජුට නටන්ට තියෙනවානමි.ඔහොම යමු නංගි.ඉන්න ටික සතුටින් ඉමු අංජු❤❤❤❤❤❤
@MadusihikaWejasinha-gc2pv
@MadusihikaWejasinha-gc2pv 9 ай бұрын
Anju ඔයා me program එකට එනකල් බලාගෙන හිටියේ .... ❤❤❤
@kasunisewwandi8545
@kasunisewwandi8545 9 ай бұрын
අනෙ අන්ජු අක්කියො ඔය හරිම ලස්සනයි හරිම නිහත මනි හරිම සන්වර කෙනෙක් අක්කි ඔය අදරෙයි මහ ගොඩක් හෙම දම ඔහොම ඉන්න ❤❤ ඔයට වාශි වෙල ඉන්නෙ ❤
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 9 ай бұрын
❤❤❤❤❤ තෙරුවන් සරණයි සියලු දෙනාටම සුබම සුබ අලූත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️❤️ අද කෝ මේ මාධව කොලුව 🤩🤩🤩🤩🤩 පේෂල ගීත්මා දුව..... අංජලී දුව ඇතුළු වැඩ සටහනට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🤩🤩🤩🤩🤩🤩
@ShanikaShanika-r4i
@ShanikaShanika-r4i 9 ай бұрын
Anju හරිම ලස්සනයි ,සන්වරයි,ආදරෙයි ❤❤❤❤❤
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 9 ай бұрын
13:19 Anjaleeගෙ හිනාව.❤❤ අපිටත් හිනායනව ඒ හිනාවටනම්.☺️😊🤩😍😘❤️❤️💗💗💕💕💞💞💓💓💖💖💖. පේෂලයි ගීත්මයි ලස්සනට program එක කරා 👍😊. අංජලී, ගීත්මා, පේෂල ඇතුළු සියළු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🤩🤩😊
@nandaneeranweera4772
@nandaneeranweera4772 9 ай бұрын
විදුුු .....සිතින් විතරක් ... සිංදුව මාරම ලස්සනයි ..ඔයාට නමිි මරැඑකට.. ඔිිනම සිංදුවක් ගායනා කරන්න කොච්චර දක්ෂථාවයක් තියෙනවද... හරිම ලස්සනයි කෙල්ලත් අද..❤❤❤❤
@Da123-y3x
@Da123-y3x 9 ай бұрын
මැනික එන්න පුතේ අපේ ගෙදර
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x 9 ай бұрын
Salli song1 maruwatama kiwuwa
@nethmiwijerathna6652
@nethmiwijerathna6652 9 ай бұрын
ඒ හිනාව waw 😍😍😍😍😍😍😍ආදරෙයි anju akki ❤
@සිහිනපාරාදීසය-ම6භ
@සිහිනපාරාදීසය-ම6භ 8 ай бұрын
❤❤❤❤ අංජලි ඔයා ඉන්නෙ කොතනකද එතන හරිම ආලෝකයක් පුතේ ඔයා හැම දාමත් දීප්තිමත් තරුවක් බුදු සරණයි !!!!!!!!!
@tharagirl
@tharagirl 9 ай бұрын
ලබන සෙනසුරාදා අපේ ගීත්මා අක්කිගේ birthday එක. Champions stars වැඩසටහන අතරතුරේ Birthday cake cutting එකක් බලන්න පුලුවන් වෙයි නේද..හැමෝම එදාට එයාට සුභ පැතුමක් එකතු කරමු.
@Kavee8614
@Kavee8614 8 ай бұрын
අංජු හිටියත් ඇති අපි ඒ program එක මුල ඉදන් අගට ම බලනවා.❤❤❤
@sanduniudara609
@sanduniudara609 9 ай бұрын
ප්‍රෝග්‍රෑම් එකට ආපු හැමෝටම සුභ පතන්න පුරුදු වෙන්න එක්කෙනෙක් විතරක් තෝර ගන්න එපා මේ හැමෝම දෙරණ බිහිකරපු තරු 🌟🔯 හැමෝටම සුභ නව වසරක් වේවා🙏🙏🙏🙏🙏🙏
@santisanti5954
@santisanti5954 9 ай бұрын
Ys you're correct atthamai api hamoma ykkayo sinhalyo 🇱🇰🇰🇼
@nuwanthasulochana6025
@nuwanthasulochana6025 9 ай бұрын
සිතින් විතරක් පෙම් කරන්නම්.😍 චාමර අයියේ ඔයාට ඉක්මන් සුව.❤️❤️❤️
@WasanaDilhani-rh7qo
@WasanaDilhani-rh7qo 9 ай бұрын
අන්ජුගෙ හිනාවට 😂😂😂😂😂
@nadisharuwanmali1128
@nadisharuwanmali1128 8 ай бұрын
අව්‍යාජ හිනාව කතාව අංජුට කටහඬ වගේම ආභරණයක්
@harshanahemakumara7317
@harshanahemakumara7317 9 ай бұрын
අංජලී නිසාමයි වැඩසටහන බැලුවෙ ... හරිම නිහතමානී ඒ හිනව ..❤️
@sadunisadu5273
@sadunisadu5273 9 ай бұрын
අංජු ඉන්න නිසාම ආසාවේන් බැලුවා එ හිනාව අපිව පිස්සු වට්ටනවා ආදරෙයි අංජු මැණික ෆේශල අයියා ලස්සනට programm එක කරා අද හරිම ශෝක් වැඩසටහන ❤❤❤
@samanthasam3635
@samanthasam3635 9 ай бұрын
❤❤❤
@thanujafernando515
@thanujafernando515 9 ай бұрын
Sachini and Madawa, 😢 we missed you guys
@perera9535
@perera9535 9 ай бұрын
Anjalee...🌹❤️
@manikabahrain4678
@manikabahrain4678 7 ай бұрын
❤❤❤❤❤අංජලී❤❤❤❤❤
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
නිහතමානී ගීත්මා..ලස්සනයි ...❤❤❤
@rashmiranasinghe750
@rashmiranasinghe750 8 ай бұрын
අංජලී ඔයා නම් පිස්සුවක්❤..මන් නම් හිතන් නෑ ආය කවදාවත් Dream star වල කොච්චර තරු බිහි වුනත් අංජලී තරම් මිනිස්සුන්ව පිස්සු වට්ටපු කෙනෙක් එයි කියලා..ඔයා නම් ඇත්තටම පිස්සුවක් වෙලා දැන්...හිනාව🥺🥺♥️😍🥳 ආදරෙයි අංජලී♥️♥️
@imashathisarani5821
@imashathisarani5821 9 ай бұрын
Anajali akka nisa meka blnna awa aya kooo❤
@ChrisG-d6y
@ChrisG-d6y 9 ай бұрын
විදුෂා කවදවත් වගේ සුපිරියටම ඉදිරිපත් කරනවා. අලුත් ගිත එනතුරු බලාගෙන සිටින්නේ. ගිත්මාට තව ඉ⁣ගෙනගන්න තියෙනවා වගේ.
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 9 ай бұрын
ඔක්කොටම ආදරේයි ...ඒත් හදවතේ සිහින තාරකාවිය අංජලී හේරත් ❤❤❤..එයාට සම කරන්න බෑ කවුරුත් ..ආදරේයි අංජු මැණික ඔයාට ...ඒ හිනාවේ තියෙන අව්‍යාජ බව..මාරයි මැණික ...ආදරේයි පනටවඩා..අනේ මං ගොඩක් ආදරේයි පුංචි කෙල්ලෙක් තමයි දෙව්මි සේයා..ලස්සනයි මැණික ඔයත්..බුදු සරනයි
@TharinduHashan-k4m
@TharinduHashan-k4m 9 ай бұрын
අන්ජලීට හැමදාම ආදරෙයි ..❤❤❤
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍
@Tharuka-f7c
@Tharuka-f7c 9 ай бұрын
අම්මෝ විදූශගේ ලස්සන ❤
@ireshalankapura8920
@ireshalankapura8920 9 ай бұрын
අංජු නිසාමයි program එක බලන්න ආවෙ. දැන් ලස්සනයි තවත් ඔයා. Makeup එකත් වෙනදාට වඩා ලස්සනයි. Good luck Anju..❤️❤️🤣🤣
@surangikaayanthi2413
@surangikaayanthi2413 9 ай бұрын
අංජලී ඉන්න වැඩසටහන මට එදා බලන්න බැරි උනා, අංජු නිසාම විශේෂයෙන් හොයලා බැලුවා,ඒ වගේම කැමතිම මලිතුත් ඉන්නවා, අංජු තවත් ලස්සන වෙලා 😍🥰,පිං පාට වැඩි වෙලා❤❤
@thilinimadu3333
@thilinimadu3333 9 ай бұрын
(2024)නව වසර ලක්වාසී ලෝකවසී සියලුම දෙනාටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා...!!!🙏අනේ ඉවසිල්ලක් නැතුව ඉදියේ...අංජු මැණික ආදරෙයි ගොඩාක්❤ අම්මෝ ඉතින් ඒ හිනාවේ ලස්සන...👌❤🥰 ඔයාව බලනකන් ඉවසිල්ලක් තිබුණෙ නෑ.🥺❤🥰 අංජු මැණික...ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි.❤ කටහඬ නම් භාවනාවක්.👌❤🙏🥰 ආදරෙයි හෝදේ ගොඩාරියක්❤🥰 (අම්මෝ...ආතල් නම් පේශල, පේශල නම් ආතල්😀🤣පේශල නැති Champion Satars මොකටද...?😀❤) ගීත්මා අක්කී ආදරෙයි.❤ TV දෙරණ ආදරෙයි.❤ගොඩාක් පින් අපේ අංජු මැණිකව අපිට බලන්න දෙනවට.🙏❤🥰 2024 නව වසර උදා වෙද්දිම වාසනාවන්ත පින්වන්ත අපේ අංජු මැණිකව TV දෙරණට ගෙන්වපු දෙරණ ආයතනයට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනි.🙏❤🥰 මේ පින්වන්ත 2024 නව වසර අංජු මැණික නිසා TV දෙරණට,අපි හැමෝටම සුභ වෙනවාමයි.🙏❤🥰🌎 අනේ අංජු මැණිකව ඩිශුම් ඩිශුම් එකටත් ගේන්නකෝ.🙏❤🥰 (අංජු මැණික,හිරුෂ,මලිත්,අපූර්වා හරි විදූෂා හරි...) Plzzzz....🙏❤🥰
@sasidu-wl8wj
@sasidu-wl8wj 9 ай бұрын
අන්ජු අක්ක නිසාම බලපු අය ඉන්නවදො 😘adarei anju akki
@RavinkaMudannayaka
@RavinkaMudannayaka 9 ай бұрын
Yep
@UpekshaThathsarani
@UpekshaThathsarani 9 ай бұрын
Anjuwoooo❤❤❤ mekath trending නොවුනොත් පුදුමයක් thama ❤❤❤
@nishadidananjana4254
@nishadidananjana4254 9 ай бұрын
Anju akka kit ek mru❤හැමොටම තෙරුවන් සරනයි😊
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 9 ай бұрын
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ❤ අපේ අංජලී නිසා අනිවාර්යයෙන්ම බැලුවෙ 😍
@paththarakolla4365
@paththarakolla4365 9 ай бұрын
අද් වැඩසටහන ගොඩක් ලස්සනයි ❤ අපේ අන්ජලි නිසා බැලුවේ සියලුම දෙන්න ටම සුබ නවවසරක් වේවා
@padminichandrika8523
@padminichandrika8523 9 ай бұрын
අංජලී දුව ගේ ඇස් හිනහාව හරිම ලස්සනයි ..සංවරකම අගෙයි..ආදරෙයි මැණික
@mangalikarathnayake1529
@mangalikarathnayake1529 9 ай бұрын
මෙම වැඩ සටහනට පැමිණි සියලුම දරුවන්ට සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤❤❤❤
@NethraYohani
@NethraYohani 9 ай бұрын
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නෙ ඔබගෙනි සොඳුරේ අංජලියෝ..❤️😘
@ishulakmali4480
@ishulakmali4480 9 ай бұрын
Vidu nangi❤️ anju nangi ❤ harima lassanata sing kara godaakkk adarei dennatama🥰😘😘
@Hasisamaranayaka9319
@Hasisamaranayaka9319 9 ай бұрын
විදුශා කතා කරන විදිය හරිම ශෝක්..❤සින්දුවත් හොදටම කිව්වා🌷
@sewminianandi9393
@sewminianandi9393 9 ай бұрын
අංජුගේ ලස්සන..😊
@ChathuChamod
@ChathuChamod 9 ай бұрын
ආදරෙයි අංජු ඔයා හරිම ලස්සනයි ❤❤❤❤
@JudeYohan-xx4gu
@JudeYohan-xx4gu 6 ай бұрын
මරු මරු අංජු අක්කේ,,
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 9 ай бұрын
අන්ජු, විදූශා, මලිත් ඔය තුන්දෙනා නිසාමයි බැලුවෙ ♥️♥️
@LahiruSadaruwan-j7z
@LahiruSadaruwan-j7z 9 ай бұрын
අන්ජලි සුපිරියක් ආආඅ❤❤❤❤❤
@thusariekanayaka7066
@thusariekanayaka7066 9 ай бұрын
වෙනදාට මම මෙක බලන්නෙ නෑ එත් අන්ජලි අක්කා ආපු නිසා මේක බැලුවේ❤❤❤😊
@memeal_mutiri2547
@memeal_mutiri2547 9 ай бұрын
අන්ජලිගේ ඇදුම සන්වරයි එහෙම තමයි ගැනු ළමයි ඉන්න එක වැදගත් ඒ සන්වරකම හැමදාම තියා ගන්න ජය❤
@nandaneeranweera4772
@nandaneeranweera4772 9 ай бұрын
අංජලිිට වෙන ඇඳුමිි ඇන්ඳනමිි ලස්සන නෑ ..ඒක තෙරැමිි ගන්න..
@UdayanthiHerath
@UdayanthiHerath 9 ай бұрын
නෑ එයාට ඕන ඇදුමක් ලස්සනයි. හැබැයි කොටට එහෙම ඇන්දොත් නම් ගැලපෙන්නෙ නැහැ තමයි මොකද 1 සංවරකමනෙ . බලන්නකෝ සංවරව ඇදගෙන ඉන්නවා . එයා මේ වෙනකල් ඔය ස්ටේජ් එකේ කොටට ඇදලා තියනවද ? ඇග පේන්න ඇදලා තියනවද ? නැහැනෙ ඒක තමයි එයාගේ සංවරකම 😊❤ ඒකයි මිනිස්සු මේ තරම් එයාට කැමති සරලව වැඩි සෝබන නැතුව ඉන්න නිසා .
@Douma-w6h
@Douma-w6h 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilupul190
@nilupul190 9 ай бұрын
අපෙ අංජුට මොන ඇඳුම ඇන්ඳත් ලස්සනයි . ඒත් එයා අසංවර ඇඳුම් අඳින් නෑ.❤
@NadzDon
@NadzDon 9 ай бұрын
@@nandaneeranweera4772 Anju ta hoda kiwama oya awul ganna epa.. Taama oyage irisiyawa saneepa na wage neda.. Anju ge comments asse walalenna enna epa..
@ThenukaNimsith-j4d
@ThenukaNimsith-j4d 9 ай бұрын
Vidusha oyage sinduwath lassanai oyath lassanai❤
@chandrawatti7608
@chandrawatti7608 9 ай бұрын
අංජලී නංගි තමා මරු❤❤❤
@somawgk4778
@somawgk4778 9 ай бұрын
මගේ රටට යහපත් කාලයක් උදාවේවා 2024 සුභා පේෂල ගීත්මා මාදව සියලු දෙනාට මනෝජ් අැතුලු සැමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandamalidissanayake-zt9mg
@sandamalidissanayake-zt9mg 9 ай бұрын
අද අංජුව ඇස් දෙකටම දැක්කා පුදුම ලස්සනක් වගේම හරිම හුරතල් පෙනුමක් තියන මැනිකක් ❤
@nilnethu6637
@nilnethu6637 9 ай бұрын
අංජලී නිසා පළවෙනි වතාවට මේක බලන උන් කෝ 😂😍 සචිනි හිටියා නම් තවත් ලස්සනයි ❤️ අංජලී ❤
@aloneboynew7877
@aloneboynew7877 9 ай бұрын
yako meke kochcara hinayanavada anjili hitiyath naththa api balanava meka hamadama balana set aka ko 🤣🤣😅
@RenukaKUMARI-l5d
@RenukaKUMARI-l5d 9 ай бұрын
Anju.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤....😂
@RenukaKUMARI-l5d
@RenukaKUMARI-l5d 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@sib1212
@sib1212 9 ай бұрын
Sachini hitiyanam?😂😂😂😂 Ane paco kiyana boru palaweni para balanawanm sachini gana danne komd😂😂😂😂 carim borukata ganu inne meke😂😂😂
@nilnethu6637
@nilnethu6637 9 ай бұрын
@@sib1212 අනේ බූරුවෝ මම කිව්වද පළවෙනි වතාවට බලන්නේ කියලාඋඹ සිංහල නෙවෙයිද මී හරකා පළවෙනි වතාවට බැලුවත් නොබැලුවත් සචිනි ගැන දන්නවා ඇයි සචිනි බලන්න මේ Programme එක විතරද තියෙන්නෙ මී හරකා
@minulasanjuna8356
@minulasanjuna8356 9 ай бұрын
මේ වැඩසටහන trending වෙනවා අපේ අංජු මැනික නිසා ❤❤❤❤
@chandrakumari6206
@chandrakumari6206 9 ай бұрын
මාධවගෙ අඩුව හොදට පෙනව..එයගෙ අම්ම්ට ඉක්මනට සුව වෙන්න.මා ප්‍රාර්තනා කරනව.
@karunadikkumbura9217
@karunadikkumbura9217 9 ай бұрын
❤❤ විදූශා අද බෝනින්කෙක් වගේ ලස්සනයි 🌹🌹🌹
@nadeekaherath-po3yt
@nadeekaherath-po3yt 8 ай бұрын
Anju nngi malith malli nisa baluwa♥️♥️♥️♥️♥️♥️♥️
@NilminiThilakarathna-ud9wb
@NilminiThilakarathna-ud9wb 7 ай бұрын
Woww anju menika oyage voice ekai hinawai pissuwak dennam. meka beluwe oya nisamai. adarei godak menika. ape rajarata menika☺️😘😘😘😘😘
Champion Stars Unlimited | 20th August 2022
1:16:02
TV Derana
Рет қаралды 255 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 135 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Champion Stars Unlimited | Episode 338 | 22nd June 2024 | TV Derana
1:25:45
Champion Stars Unlimited | Episode 336 | 08th June 2024 | TV Derana
1:27:08
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН