ලක්ෂ ගණන් තෑගී දුන්න රටම හොයපු චන්දිමාල්ගේ සුපිරි උපන්දින සාදය - Chandimal Jayasinghe Birthday 2024

  Рет қаралды 149,703

Tharindu Welhenage

Tharindu Welhenage

2 ай бұрын

ලක්ෂ ගණන් තෑගී දුන්න රටම හොයපු චන්දිමාල්ගේ සුපිරි උපන්දින සාදය - Chandimal Jayasinghe Birthday 2024
#chandimalbirthday #chandimaljayasinghe #chandimalbirthdayfullvideo

Пікірлер: 315
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage මගේ KZbin Channel එක Subscribe කරමු 🔥❤️
@sandunmadu23
@sandunmadu23 2 ай бұрын
තමන්ගේ සල්ලිවලින් තමන් ආස දේවල් කරාන්න ඕනේ හැම තිස්සෙම පිනට දෙන්න දෙන්න ගගා වැළලෙන උන් මනුස්සයෙක්ට වතුර උගුරක්වත් දීපු අය නෙවේ..හරිම ලස්සනයි තමන් මහන්සියෙන් සල්ලි හම්බ්කරලා තැනකට ආවනම් ඒ දේවල් තමන් ආස හැමදේම කරන්න ඕනෙ මොකද හැමදාම ජීවත් වෙන්නේ නෑනෙ තියෙන අය විදිනවා ඒවා බලලා නැති ඉරිසියාකාරයෝ හූල්ලනවා
@MaaliDasanayake
@MaaliDasanayake 2 ай бұрын
සහතික ඇත්ත
@Mahina12
@Mahina12 2 ай бұрын
පොඩ්ඩක් හිතන්න පුතේ චමුදිත අද වාගේ දවසක , පියුමි හංසමාලිව දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා ලෝකෙට පෙන්න නිරෝදායනයට යවපු තරහාවට එයා ගේ සැම වැඩසටහානක්ම බලනවා.චාපා මල්ලි ඔයාවත් කෝතැනකදී අල්ලලා එයගේ ලොකු බොල දෙකෙන් වැටේනකන් ගහයි..
@sampathvinayakantha5816
@sampathvinayakantha5816 2 ай бұрын
😅​@@Mahina12
@HarsakaSandaruwan
@HarsakaSandaruwan 2 ай бұрын
Kualawedak ne.maha kuhaka heththak inne.
@j.a.d.n.9875
@j.a.d.n.9875 Ай бұрын
Me athmeta vitharae ethin 😂
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 2 ай бұрын
සන්සාරෙ මහා දානදිල මෙි⁣ ඒවයෙ ආනිසන්ස.හැකි හැම විටම පින් දහම් කරන්න .වැදගත්ම සිලයයි .
@chathurangasampath5107
@chathurangasampath5107 2 ай бұрын
What😂😂😂
@SaumyaSaloon
@SaumyaSaloon Ай бұрын
ඇත්ත
@user-wp3yf7uo7t
@user-wp3yf7uo7t Ай бұрын
E unata meyalata nam silayak naha
@powerbutton6305
@powerbutton6305 2 ай бұрын
මේ වගේ ලොකු ඉවෙන්ට් එකකින් කි දෙනෙක්ගේ රස්සාවල් රැදිලා තියෙනවද කියල හිතන්න . කන්න නැති මිනිස්සු 100කට කන්න දුන්න කියලා හිතමු . ඒ මිනිස්සුන්ගේ අද දවසේ බඩගින්න නැති වෙයි. හෙට තව කෙනෙක් දෙනකන් ඉන්නව . ඒ වගේද දුක් මහන්සි වෙලා රස්සාවක් කරලා තමන්ගේ පවුල රැකගන්න මිනිහට උදව් කරන එක . ඒක වටින්නේ නැද්ද . ඒක නෙමේද ලොකුම පින . මේ වගේ ඉවෙන්ට් එකකින් කි දෙනෙක් කෙලින්ම හා වක්‍රව ප්‍රතිලාභ ගන්නවද .කි දෙනෙක්ගේ ව්‍යාපාර මිනිස්සු අතරට යනවද . පොටෝ ගහන අය , මේකප් කරන අය , ඇදුම් මහන අය ,ඒ වට රෙදි සපයන අය , සපත්තු , ජුවලරි සපයන අය , කෑම , ලයිට් , ප්‍රවාහනය , මල් , සැරසිලි ඒ විතරද මේ හෝල් එක අස්පස් කරන මනුස්සයාගේ ඉදලා හැම කෙනෙක්ගෙම රස්සා රැදෙන්නේ මේ වගේ උත්සව වලින් . කි දෙනෙක්ට අලුත් ව්‍යාපාර අදහස් එනවද මේ හරහා . මේ වගේ ඉවෙන්ට්ස් නවත්තලා ඒ සල්ලි වලින් නැති බැරි අයට දුන්නම හරිද . ඒ මිනිස්සුත් එතකොට නැති බැරි උන් වෙනවා නේ .මිනිස්සු දියුණු වෙයිද . තව තව නැති බැරි මිනිස්සු හැදෙනවා මිසක් . නැති බැරි මිනිස්සුන්ට දෙන්න ඕනි තමයි . ඒ දුක් මහන්සියෙන් හම්බකරන මිනිහගේ බඩට ගහල නෙමේ .
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 2 ай бұрын
මම දැකපු නිවැරදි කමෙන්ට් එක මමත් ඉන්නෙ එ් මතයේ අනික මෙයා හරියට පින් කරනව එයාගෙන් සේවය ගන්න අයට තමයි මේ පාටිය දෙන්නෙ ස්තුතියි.
@rwbd-123
@rwbd-123 2 ай бұрын
නැති උන්ට කන්න දුන්නම දිගටම උන් ඒකමයි කරන්නෙ. කවදාවත් මහන්සි වෙලා වැඩක් කරල සල්ලි හොයන්න මහන්සි වෙන්න නැ. ඕන් ලෙඩ වෙච්චි අසරන වෙලා ඉන්න අයට නම් දුන්නට කමක් නැ
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 2 ай бұрын
Aththama katawa❤
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 2 ай бұрын
Different thinking 😊😊😊
@tharushikumarage8245
@tharushikumarage8245 2 ай бұрын
Harima comment eka ❤💯
@tinytoys31
@tinytoys31 Ай бұрын
මිනිස්සු මෙහෙම සතුටු කරන එකත් පිනක් මේ කියන්නේ කන්න බොන්න නිකන් දෙන එක විතරක් නෙවෙයි මානසික සතුට දෙන එක චන්දිමාල්ට ලොකු පිනක්❤❤❤❤
@AselaRohana-gq6jc
@AselaRohana-gq6jc 2 ай бұрын
මොන පිස්සුවක්ද මේ ගෑනු ටික හෙලුවෙන් නටවන්නේ
@ireshaherath9181
@ireshaherath9181 Ай бұрын
නැ චන්දිමාල්ට ලස්සනම කකුල පෙන්වනවා 😂😂😂
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 2 ай бұрын
එක එක වර්ගයේ පිස්සෝ....
@user-zy9sv1kw3z
@user-zy9sv1kw3z Ай бұрын
සමහර අදුම් විලාසිතා දැක්කම හිනා යන්නේ මට විතරද?එ්කටත් කියයි ද් දන්නෑ අපි ලිංමැඩියො කියලා😂😂
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 2 ай бұрын
දැකලා සතුටු වුනා. හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි. 💞💞💞🌹🌹🌹
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️
@NIHALWijesiri-ln9ck
@NIHALWijesiri-ln9ck Ай бұрын
​@@talkwiththarinduammage redda
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
චන්දිමල් .. ඔයාට ආදරේ කරන රසිකව පිරිසකුත් මේ රටේ ඉන්නවා.. ඊළඟ උපන්දිනේට.. ඒ වගේ අය ටික දෙනෙකුටත් ආරාධනා කරනවා නම් අපි කැමතියි...🫶🫶❤️❤️💐
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️
@heshanichathurika3091
@heshanichathurika3091 2 ай бұрын
Happy Birthday Chandimal!🎉🎉
@user-rs7zj6lk2x
@user-rs7zj6lk2x 2 ай бұрын
Happy birthday chandhimal Wish you all thebest
@lathaqatarlatha3894
@lathaqatarlatha3894 2 ай бұрын
නැතිබැරි අයට උදව් කෙරුවනම් හොඳයි නෙි
@SumedhaMadavee-qn9cz
@SumedhaMadavee-qn9cz Ай бұрын
මොනවා උනත් උපන්දිනයක් කියන්නෙ අම්මා ගොඩාක් බයෙන්, වේදනාවෙන් හිටපු දවසක්. මට නම් මතක් වෙන්නෙ අම්මා විතරයි. අම්මා වෙනුවෙන් , අම්මා සතුටු කරනවා නම් ගොඩක් හොදයි.
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j Ай бұрын
අනේ දානයක් දීපියව් යකුනේ ගන් වතුර හපොයි හෙළුව
@lewangamamalki5687
@lewangamamalki5687 Ай бұрын
ලස්සනයි සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායු වේවා.
@user-pm5so5og2l
@user-pm5so5og2l 2 ай бұрын
මේවා හොදයි අපේ ගමේ විකට ඇදුම් තරගයට මල විකාර😂😂😂😂
@gaganatv4436
@gaganatv4436 Ай бұрын
අනිවාර්යයෙන්
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 2 ай бұрын
Thanks Mr Taridu for your volg Excellent Mr Chandimal your ceremony I Wish your Happy birthday God bless you ❤
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️
@user-vb8mm8rp5z
@user-vb8mm8rp5z 2 ай бұрын
ගිය ආත්මෙ රජ වෙලා ඉන්ඩ ඇති ඒකයි.😂😂😂😂
@SANUJASHIROMALI123
@SANUJASHIROMALI123 Ай бұрын
තියන උන්ටම දෙන්නෙ නැතුව දුප්පත් මිනිස්සුන්ට දෙන්න.නැති කෙනෙකුට ගෙයක් හදලා දෙන්න.ඊලග ආත්මෙත් මෙ වගේම ලැබෙයි
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 2 ай бұрын
Birthday patinam ithin chandimal ayiya thamai❤❤❤❤harima asa kenek gold bless you bs❤❤❤
@travelguide8485
@travelguide8485 2 ай бұрын
VIp ගනිකා සේවය..ඔය තියෙන්නෙ ප්‍රොමොශන් එක..වැදගත් විදියට..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
සුබ උපන්දින යක් වේවා ,, හැමදාම හිගාකන රටේ , සල්ලි තියෙන කෙනෙක් ❤
@MaheshaThushangi-ye6yk
@MaheshaThushangi-ye6yk 2 ай бұрын
මොන පිස්සුවක්ද මේ. ගෑණු ටිකක් අරගෙන බාගෙට ඇදගෙන නටවනවා. දුප්පත් ඉගෙන ගන්න ළමයිට පොත් පත් ටිකක් අරන් දුන්න නම් ඔයට වැඩිය වටිනවා. ලස්සනයි. පිං. අපේ සංස්කෘතිය කනවා
@ireshaherath9181
@ireshaherath9181 Ай бұрын
චන්දිමාල්ට ලස්සනම කකුල් බලන්න ඕන වෙලා 😂😂
@gaganatv4436
@gaganatv4436 Ай бұрын
සමනලයා
@udayamahesh4150
@udayamahesh4150 2 ай бұрын
මුට තියෙන්නෙ මහින්ද ,රනිල්,සජිත් වගෙ මං තමයි පොර වෙන පොරවල් නැ ,කියලා පෙන්නඩ ඔනි වෙලා😂
@KalyaniWeerasekara-lf3kr
@KalyaniWeerasekara-lf3kr Ай бұрын
Attne😂
@user-wp4wc6nz8b
@user-wp4wc6nz8b Ай бұрын
God bless you bro
@vajisiriwardana6896
@vajisiriwardana6896 2 ай бұрын
Happy birthday Chandimal
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 2 ай бұрын
පියුමි හංස මාලි තමයි ලස්සන ම drese එකත් සම්පුර්ණ ඇග වැහිලා ලස්සනයි පිළිවෙලඊ ❤️❤️🌹🌹
@tharushathikshana2172
@tharushathikshana2172 2 ай бұрын
රෙද්ද
@ChandanaSilva-jz6gt
@ChandanaSilva-jz6gt Ай бұрын
තොට වැඩ නැද්ද අනුන්ගේ ගැනුන්ගේ රෙද්දවල් හොය හොය ඉන්නේ
@augustagee6864
@augustagee6864 2 ай бұрын
කොල්ලො ටික නමි හරි වැදගත් ලබන අවූරුද්දේ ගැහැණූ ටිකට යට එකත් එලියට දාලා අදින්ඩ කියන්ඩ
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w 2 ай бұрын
අනිවාර්යයෙන් eaka denatath wenawa ithin agal 4/6digata adan okkoma eliye daan enawa
@Mahina12
@Mahina12 2 ай бұрын
පොඩ්ඩක් හිතන්න පුතේ චමුදිත අද වාගේ දවසක , පියුමි හංසමාලිව දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා ලෝකෙට පෙන්න නිරෝදායනයට යවපු තරහාවට එයා ගේ සැම වැඩසටහානක්ම බලනවා.චාපා මල්ලි ඔයාවත් කෝතැනකදී අල්ලලා එයගේ ලොකු බොල දෙකෙන් වැටේනකන් ගහයි..
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 2 ай бұрын
ඔව් ඉතින් , කකුලක් දැක්ක ත්, පිරිමින් ට කෙල බේරෙනවා..
@raviravindra889
@raviravindra889 Ай бұрын
Lankawe palaweni nude dress partyak thibba nam marey maru😂
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 2 ай бұрын
Aww happy birthday ❤
@achalabandara759
@achalabandara759 Ай бұрын
Happy Birthday Chandimal. Its realy lovely and rare excellent event.
@nilanthijames1014
@nilanthijames1014 Ай бұрын
Lassanai Suba pathum❤
@tinytoys31
@tinytoys31 Ай бұрын
රජෙක් නොවුණත් රජෙක් වගේ ජීවත් වෙන්න ලැබෙන එක පිනක් චන්දිමාල්❤❤ සුබ පතනවා හදවතින්ම ඔබ පින්වන්තයි❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 2 ай бұрын
Hbd👍❤️🌹
@SheroFern-sf6ti
@SheroFern-sf6ti 2 ай бұрын
Happy bd❤
@sumudukumari4695
@sumudukumari4695 2 ай бұрын
Happy birthday aiye❤
@DULINASASEN12344
@DULINASASEN12344 Ай бұрын
එයාගෙ පෙර පිනට තමයි මෙහෙම දේවල් කරන්න ලැබිලා තියෙන්නෙ ඒකට කවුරුත් ඊර්ෂ්‍යා කරන්න එපා අනික මෙයා ගොඩක් පින් දහම් කරන කෙනෙක් ඉතින් තමන්ගෙ උපන් දිනේට තමන් කැමති විදියට සතුටු උනාට කමක් නෑ ඒක එයාගෙ ලැබීම...❤️
@user-cd8ro4nk3u
@user-cd8ro4nk3u 2 ай бұрын
🎉🎂🎉
@user-zb4my3rg4u
@user-zb4my3rg4u 2 ай бұрын
සුභ උපන්දිනක් වේවා ඔබට🎉🎉තමන්ගේ සල්ලි වලින් තමන්ගේ කැමැත්ත
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️
@Roheena647
@Roheena647 Ай бұрын
සූභ උපන්දිනයක් වේවා 🎉🎉 සියලූම කටයුතු සාර්ථක වෙවා❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
දක්ශ නිර්මානකරුවන්ට හොඳ අවස්තාවක් , ඊලගට පාර නිල් පාටින් කරන්න , රතු, කලු ගෝල්ඩ් ඇති ,,👍
@user-ts2es9fr7c
@user-ts2es9fr7c 2 ай бұрын
Happy birthday cj🎉🎉🎉🎉🎉
@SagarikaDharshani
@SagarikaDharshani Ай бұрын
Happy birthday chandimal, good party ❤❤❤❤❤ I wish you
@tmalani1120
@tmalani1120 2 ай бұрын
Sarpyek kareh
@dilininilmini7637
@dilininilmini7637 2 ай бұрын
Happy birthday
@sajeewafernando5949
@sajeewafernando5949 2 ай бұрын
කව්ද බං ලංකාව බංකොලොත් කියන්නෙ බහුතරයක් මිනිස්සු කාලා බීලා ඇදලා Full ජොලියෙ ඉන්නෙ. ඕවා ඊරිසියාවට කියන කතා 😂
@buddikawijeratna2719
@buddikawijeratna2719 2 ай бұрын
😂
@chathurangasampath5107
@chathurangasampath5107 2 ай бұрын
Ado
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️🔥✌️
@NadeeshaRajawasam
@NadeeshaRajawasam 2 ай бұрын
Happy birthday to you
@Georgetaylor-et2yh
@Georgetaylor-et2yh 12 сағат бұрын
චන්දිමාල්ගෙ උපන්දින සාදයට ආපු පිරිමි ඔක්කොම හොඳයි. ගෑනු තමයි නරක!
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 2 ай бұрын
Happy birthday 🎂
@chethanadilrukshi296
@chethanadilrukshi296 2 ай бұрын
Happy birthday chandimal ❤❤
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m 2 ай бұрын
❤️❤️❤️❤️❤️💐
@user-xc6zd8is1k
@user-xc6zd8is1k Ай бұрын
Happy birthday 🎂🎉🎊🎈🎁
@deepikasadamali1776
@deepikasadamali1776 Ай бұрын
Wish you happy birthday 🥳🎂 God bless you 🙏❤️
@shirani1651
@shirani1651 2 ай бұрын
Happy birthday chadimall
@thakshiwickrama165
@thakshiwickrama165 2 ай бұрын
❤❤❤❤superb
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️
@dinadinu9811
@dinadinu9811 2 ай бұрын
❤❤
@user-wg6nh7tv9q
@user-wg6nh7tv9q 2 ай бұрын
Tava teka kalain adum navuva tamai pati. Valata anna abai lassanai
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
❤❤❤
@user-jn2qg7nn1h
@user-jn2qg7nn1h Ай бұрын
Ada godak minisun innawa kanna nathuwa inna thanak nathuwa me patiyata godak wiyadam wena athi nanuth thawath kenekuta inna thanak kanna thikak dunnanam eyata godak ආශිර්වාද yak wenawa
@Mparadox-ku9eu
@Mparadox-ku9eu 2 ай бұрын
Pinata kanna balan inna higannanta denawata wadiya mehema party ekak dena eka super.. happy birthday chandimal…🙂🙂
@user-rq5dj8wt4m
@user-rq5dj8wt4m 2 ай бұрын
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 2 ай бұрын
Chandimal, You should make an effort to give a treat to the social media people. Better to make use of your hard earned money for the betterment of the needy rather than spending it for a few hours with already privileged people.
@dinushasudarshani8800
@dinushasudarshani8800 Ай бұрын
Happy birth day
@lesleythamel9751
@lesleythamel9751 Ай бұрын
JAYAWEWA
@MiheliIresha
@MiheliIresha 2 ай бұрын
චන්දිමාල් අයියේ Oyata hamadama sathutin inna labenne one Jesu pihitai ! Budusaranai !
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
❤️
@DhanuAththanayak
@DhanuAththanayak Ай бұрын
❤❤❤❤
@nilanthijames1014
@nilanthijames1014 Ай бұрын
❤❤❤👍
@user-no4ne8vn5c
@user-no4ne8vn5c 2 ай бұрын
අම්මා ලස්සන
@WWSen
@WWSen 2 ай бұрын
මටනම් ලස්සන උපේක්ෂා ❤
@Budumaga-
@Budumaga- Ай бұрын
එයාගේ කලාව මොකද ඔහු යනු කලාකරුවෙකි සුභ උපන්දිනයක් ඔබට
@israelsamaje
@israelsamaje Ай бұрын
මට නම් පේන්න බැ. මොන කරුමයකද මංදා😂අඩුකුලේ උන් සල්ලි අතට ආවම මේවගේ ඒව කරලා රටට පෙන්නන්න ආසයි😂
@jayaminipoornima1342
@jayaminipoornima1342 2 ай бұрын
මම නං කියන්නෙ නිකන් දෙන්න හොද නැ දුප්පත් කිය කිය.එහෙම වෙලා තමා රටට හෙන ගහලා තියෙන්නෙ.තියෙන උන් ගෙන් එදා වේල කනවා ඊට පස්සෙ උන්ටම බයිනවා.මෙ මිනිස්සු බදු කොච්චර ගෙවනවාද දන්නවා ද...එවාට මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවාද.තමන්ගෙ ක්ශේත්‍රයෙ වැඩ්ඩෙක් කියන්නෙ එ මනුස්සයා වැටුන වාර කොච්චරකට පස්සෙ වෙන්න පුලුවන් ද.නිකන් දෙන්නකො නිකන් දෙන්නකො කියන්න එපා.එවා කියලා දේශාපාලනයෙන් ගන්නවානෙ අවු.75 ක් තිස්සෙ නේ. අනික fashion , එතකොට Clothing design style කියන්නෙ වෙනම කලාවක්.මෙතන වැලලෙන අය නිකන් ඉන්නගමන් newyork fashion week එක, පැරිස් fashion week එක එහෙම ටිකක් බලන්න.ගැනු ඇග පෙන්නවා නමෙ .එක තමා clothing fashion කියන්නෙ.
@Peshika424
@Peshika424 2 ай бұрын
හරියට හරි සමහරු conment කරල නැති බැරි උන්ට ඩෙන්නලු.නැති බැරි උන් දැන ගන්න ඕන හම්බ කරන් කන්න අනුන්ගෙන් යැපෙන් නැතිව
@jayaminipoornima1342
@jayaminipoornima1342 2 ай бұрын
@@Peshika424 ඔව් අනෙ .නිකන් දෙන්න දෙන්න මිනිස්සුන්ට ඕප දුප වලට time වැඩි නෙ.ලස්සන දෙයක් පෙන්නෙම නැ.
@sandunmadu23
@sandunmadu23 2 ай бұрын
ඔව් අනේ හැම තැනම රැල්ලක් වෙලා මේක මනුස්සයෙක්ට වියදම් කරලා කන්න බෑ පාර්ටි එකක් දාන්න බෑ දුප්පත් අයට දෙන්න ගගා වැළලෙනවා මිනිස්සු මහන්සි වෙලා හම්බකරන්නේ කාටවත් කන්න දෙන්න නෙවෙයි දුන්නත් කමක් නෑ අතපය නැති මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට හම්බකරගන්න බෑනේ
@SheroFern-sf6ti
@SheroFern-sf6ti 2 ай бұрын
Cj piyumi❤❤
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 2 ай бұрын
පියුමි fam❤
@tenann3732
@tenann3732 2 ай бұрын
Ammo me ape රටෙ genuda.aidun nethuwa hitiya nam.
@user-pr7bo7nq3e
@user-pr7bo7nq3e 2 ай бұрын
චන්දිමාල් කවදත් කරේ ගැනුන්ව හෙලුවෙන් නටවපු එක තමයි පිනට දුන් දෙයක් නැත
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j Ай бұрын
එකසැර යක් කුවේට් කුමාරි හිට් යා කෝ දැන් පව් එකී පංස ලේ ගිහින් දැම්මා
@user-rx2km5ku4q
@user-rx2km5ku4q 2 ай бұрын
Happy birthday chandimal aiya .oya lassanata hitiya wadagat widihata.anith aya.niliyonga adun hari nA.aga wahanta ada nm lassanai godak.
@nilukagamlath8866
@nilukagamlath8866 2 ай бұрын
Tiyena minissu dekala erisiya Karanna epa ,, eya nethiberi ayatath salakanawa mokada eya hodata nethiberikama Dannawa mahansiyen hambakarala eyage sathuta wenuwen monawa kalath ape mokada ,, theruwan saranaii ,, happy burth day chandimal
@tmalani1120
@tmalani1120 2 ай бұрын
Bahubuthaya film ekeh thibuna kannadiya thibbanam meh ayawa hodin balaganna thibba
@LakmaliChan
@LakmaliChan 2 ай бұрын
👍
@saramob9311
@saramob9311 Ай бұрын
ලබන වසරේ ලොකු පිං අතෙ වැඩක් කරගන්න ❤ඔබට සුභ උපන්දිනයක්
@NayanaGunawardhana
@NayanaGunawardhana Ай бұрын
අපි හැමෝටම මරණය සනාතන දහමකි වින්දත් විදෙව්වත් මතක තබා ගනිමු
@hapankam74
@hapankam74 Ай бұрын
චන්දිමාල් කොලුවා
@user-jn2qg7nn1h
@user-jn2qg7nn1h Ай бұрын
Duppath manushaya mewa dakkama dukata pathwenawa peyojanakak wena dewal walata neme viyadam karanne aparade 🩸😢😢😢😢
@Nuwan-do8lb
@Nuwan-do8lb 2 ай бұрын
මමනම් කියන්නෙ වාසනාව මහන්සිය කියලා 😊❤
@anurathennakon6246
@anurathennakon6246 Ай бұрын
මටත් කමෙන්ට් එකක් දාන්න හිතුනා. මං මෙහෙම කියන්නම්.. කාගේ දරුවොද දන්නේ නැහැ..
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 ай бұрын
This is the way you should live. He is celebrating, his money and his people. Why should we give for poor people? If we give everyday they will wait till we give. Poor people must earn money for them.
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 2 ай бұрын
දුපත් මනුස්සයෙක් බලලා ඉන්න වහලක් හදලා දන්නානම් චන්දිමල්ට ඔයිට වඩා පින්..හේලුවෙන් ගැනු නටවනවට වඩා
@preethiperera9261
@preethiperera9261 2 ай бұрын
ඔයාට ඕන ඒව එයා කරන්නෙ නෑ ඔය වහලක් ගහල දෙන්න මේ ක බලල සතුටු වෙන්න
@KamalaRathanayaka
@KamalaRathanayaka Ай бұрын
Ea mahhttay. Karanne loku sewayakk ape ratet athi haki. Aya innawa kiyala dana ganna. Gonn ganu bana ganna ona nammbiwa rakala enna asahanayenn pidita ganu 20:44
@duleeshadalumuragama4388
@duleeshadalumuragama4388 2 ай бұрын
සුභ උපන්දිනයක් චන්දිමාල්🥳🥳.....කීවෙනි උපන්දිනේද කියලා දන්න කෙනෙක් කියන්නකෝ...😊
@ss80866
@ss80866 2 ай бұрын
King in the ladies dress 😮😮??
@SandayaMalkanthi-nm7on
@SandayaMalkanthi-nm7on 2 ай бұрын
Ane apita gedara hada ganna beriwa enne nethi beri kenekta udau karannako
@anushikakumaravadu9340
@anushikakumaravadu9340 Ай бұрын
මට බහුබූතයෝ එකේ යක්ෂණියෝ ටික මතක් වූනා,,😂😂😂😂😂😂😂 සමහරැ එ වගේමයි😂😂😂
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 2 ай бұрын
පව් ඉතින් සමනල් පැටියා හැමදාම කරන්නේ ඕකනේ ලංකාවේ ඉන්න නිලියෝ ටික ඇදුම් නැතුව බලන්න නම් ඉතින් මේ මනුස්සයාගේ උපන්දිනයක් එන්න ඕන යකෝ ඔච්චරටම සල්ලි තියනවා නම් දීපන්කො මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මුට ඇත්තට්ම පිස්සු ගැනු බාගේ වගේ ඉදන්
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi 2 ай бұрын
ඇත්තටම ඌ හම්බ කරන එක ඇයි ඌ දෙන්නෙ කාටවත් ..
@Peshika424
@Peshika424 2 ай бұрын
උබනම් අනුන්ගෙන් යැපෙන එකෙක්ම තමා..හම්බ කරන් කන්න කියන්න කවුරුත් අනුන්ට කන්න දෙන්න හම්බ කරන් නෑ...අත පය තියෙනවනම් ඕනම දෙයක් කර්ල හම්බ කරන්න පුලුවන් නෙ..අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න උන් වැඩි නිසා තමා ලක්කාව මෙහෙම...පිනට දෙන්න පුරුදු කරොත් උන් හැමදාම බලන් ඉන්නෙ පිනට කන්න..
@Ema_girl
@Ema_girl 2 ай бұрын
Irisiyawa 😂
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 ай бұрын
u hambakaran u kawi.tho hombakaran tho kapiya higakanne natuwa
@tinytoys31
@tinytoys31 Ай бұрын
අනේ කරුණාකරලා මේ ලංකාවේ මිනිස්සු හැදෙන්න බලන්න පිරිමියෙක්ට තියා ගැහැණියෙකුටවත් ඔහොම අපහාස කරන්න එපා ඒ වචනය හරිම කැතයි මේක තමයි පින කියන්නේ❤❤
@samanthabandara7097
@samanthabandara7097 Ай бұрын
බලපියව්කෝ පිරිමි ඇදුම් වල ලස්සන
@user-ps4nu6uj3o
@user-ps4nu6uj3o 2 ай бұрын
Thiyana untama nodee nathi bariunta welak kanna deepan aiye.eka loku pinak.happy birthday bro
@LakmaliChan
@LakmaliChan 2 ай бұрын
Correct.
@Peshika424
@Peshika424 2 ай бұрын
හම්බ කරන් කන්න කියන්න කවුරුත් අනුන්ට කන්න දෙන්න හම්බ කරන් නෑ...අත පය තියෙනවනම් ඕනම දෙයක් කර්ල හම්බ කරන්න පුලුවන් නෙ..අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න උන් වැඩි නිසා තමා ලක්කාව මෙහෙම...පිනට දෙන්න පුරුදු කරොත් උන් හැමදාම බලන් ඉන්නෙ පිනට කන්න..
@irahada5961
@irahada5961 2 ай бұрын
පව් ඉතින් එයාට ආස ඇති මෙහෙම ඇදගෙන රජ කෙනෙක් වගේ ඇදගෙන party එකක් ගන්න.
@kuwaitkuw9297
@kuwaitkuw9297 2 ай бұрын
Ane mehemath pissuwak.neti minisunta oya mudali udaw karanna. Aka loku pinak
@gaganatv4436
@gaganatv4436 Ай бұрын
මූට මානසික ලෙඩක් තියෙනවා . මුන්ගෙ ඔලු කොච්චර අවුල් වෙලාද කියන්නෙ මොනවාද මේ විකාර. විකාර ඇදුම් ඇදගෙන. පව්. හරියට ඉගෙන ගත්තෙ නැති වරද. අප්පිරියයි
@user-ig3kr8ju6e
@user-ig3kr8ju6e 2 ай бұрын
මේච්චර සල්ලි කෙහෙන්ද මේයාලා⁣ට.
@user-ch9bc7hq6l
@user-ch9bc7hq6l 2 ай бұрын
අනේ මන්ද.....මේවා දකිද්දි මොනාහරි කිව්වොත් ඉරිසියාවනෙ කියයි.ඒත් මේ වගේ 1st class grand පාටිවලට වියදම් කරන්න කෝටි ගානක් එපැයි.ඒකත් හැම අවුරැද්දෙ ම කරන්න කොච්චරක්ද .....සුපිරිම busses කරන කෙනෙක්වත් මෙහෙම කරනවා මං දැකලා නැ. සමහරවිට ඒක මගෙ වැරද්දක්ද දන්නැ 😅......
@user-jx5uo1jn6v
@user-jx5uo1jn6v 2 ай бұрын
රාජපක්ෂලාගේ වැඩක්
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w 2 ай бұрын
Ane manda appa eaka danne eyalama thamai
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 2 ай бұрын
Money laundering වෙන මොනාද. මේ තමයි මනී ලොන්ඩරින් කප්පිත්තා.
@preethiperera9261
@preethiperera9261 2 ай бұрын
මහන්සි වෙල වැඩ කරනව 🎉
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 2 ай бұрын
Eka ekkenage manasika mattam 😢
@user-jy6ts2lj2y
@user-jy6ts2lj2y 2 ай бұрын
Wikara 😂😂😂😂😂
@CoolLanka-et7ns
@CoolLanka-et7ns 2 ай бұрын
අද හොද හොද තන් ටිකක් බලා ගත හැකි
@shiranifernando3266
@shiranifernando3266 Ай бұрын
තමන්ට සරිරයක් දුන්නේ තමන්ගේ හේලුවතවකේනෙිකුට පෙන්නන්ඩනෙිමෙියි ලොකවිනාසය අතලග සියුදේනාගේ මනස පැදෙිවා😂😂😂
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 196 МЛН
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 85 М.
小蚂蚁那么小气干嘛!#火影忍者 #佐助 #家庭
0:26
火影忍者一家
Рет қаралды 8 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 47 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 20 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 20 МЛН
ToRung short film: 🙏save water💦
0:24
ToRung
Рет қаралды 7 МЛН