Chando Ma Bilinde by Suneera Sumanga @ Dream Star Season VII - Final 8 ( 28-10-2017 )

  Рет қаралды 429,780

TV Derana

TV Derana

Күн бұрын

Dream Star Season VII
------------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 332
@rajitharajapakse5199
@rajitharajapakse5199 6 ай бұрын
මේ අලුතින් 2024 දිත් අහනවා💐💪💖🥰🙏🤩
@kasunmdn920
@kasunmdn920 2 жыл бұрын
ගායන තරග වලින් බිහිවුනු සුපිරිම සුපිරිම තරුව... 2021 දිත් අහන... රස නොමැකෙන හඩ... 😍😍😍🔥
@kaveeshamahanama5958
@kaveeshamahanama5958 3 жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් ඉතිහාසයේ දක්ෂතම ජයග්‍රාහකයා❤️
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
අනිවාර්යයෙන් මචන්❤️✌
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 Жыл бұрын
👍👍👍
@vajirlasanthi6541
@vajirlasanthi6541 Жыл бұрын
👍
@geetharanasinghe6876
@geetharanasinghe6876 6 ай бұрын
Aniwaryenma Sahaja he kiyala. Manaram Handa Theruwansaranai putha Oweni sobawitha Geethama Ratata Anagathayata Pirinamanna.
@simple_tricky
@simple_tricky Жыл бұрын
ගායන තරග වලින් බිහිවුනු සුපිරිම සුපිරිම තරුව... රස නොමැකෙන හඩ... 😍😍😍🔥 2023
@deepanichamila2556
@deepanichamila2556 9 ай бұрын
2024 any one ?
@dhanushikasarangi2109
@dhanushikasarangi2109 8 ай бұрын
සුනීර ඔයා තමයි තරඟාවලියකින් බිහි වුන සැබෑම දක්ෂයා
@Sewmrajapaksha28
@Sewmrajapaksha28 4 жыл бұрын
හදවත තාමත් හොයන හඩක්... ඒ නිවුණු කටහඩ තැම්පත්කම එක්ක මේ සින්දු අදටත් තාම අපි අහනවා මල්ලි... ජය 🖤❤️🖤
@directormsministryofhealth7784
@directormsministryofhealth7784 6 жыл бұрын
අපේ කම දෝත දරාගෙන හෙටදින පායන අමර ස්වරය...............
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
සමිතා මිස්ගෙ හුස්ම තුළින් කියන්න පුළුවන් පුතාගෙ ස්වරයේ ඇති බරපතල කම. ජයෙන් ජයම ලැබේවා ඔබට. මහා ඝාන්ධර්වයා නැවත ජීවමාන කළ ඔබට.
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
මේ අමරණිය ගායනා සෑම දම අහන්න ඉන්න ආසයි පුතේ පුතා ගේ සියළුම ගායනා මම ඇසුව කියන්න වචන නෑ පුතේ ඇස් වලට කදුළු එනවා ඒ තා රමට ලස්සනයි සුබ අනාගතයක් බුදුසරණයි ❤️
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 4 жыл бұрын
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් පතර බළැති සිරි කුන්ද විදාරණ විතර බළැති සිරිධර පංචපාලන බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ නාඬන් දැන් එන්දෑ දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා චන්දන කුංකුමයෙන් සැදි රූපා රන්ගිර'ගින් පායයි මුළු දීපා මන්මද දැන් දරු සුන්දර රූපා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් පැන පැන අතු දිග සොඳ දළු කන්නා ඉඟි බිඟි කරමින් බැම නටවන්නා වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් අවර වෙන්න පෙර ගසට නගින්නා උදා වෙන්න පළමුව හඬලන්නා සදා පැටවු වට සාරා කන්නා ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් ...// (බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ) ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සමිතා එරන්දතී මුදුන්කොටුව පද රචනය - ජන ගීයකි ස්වර රටා - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව අමරදේවයන් මෙම ගීය කලින් ගයා ඇත්තේ බෙංගාලි ගායිකා සචිත්‍ර මිත්‍ර සමගිනි.
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 3 жыл бұрын
Niyamai❤😘💪
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දෙවැනි රාජසිංහ රජතුමාගේ අන්තහ්පුර ස්ත්‍රීන් අතර වැදි බිසවක් සිටියාය. ඇය තම ආදරණීය දරුවා නළවන ආකාරය ගැන විස්තර මෙම ගීතය තුලින් ප්‍රකාශවේ.
@ravinathsamarasinghe4562
@ravinathsamarasinghe4562 3 ай бұрын
පද රචනය : රත්න ශ්‍රි
@HappyHappy-xn1wu
@HappyHappy-xn1wu 7 жыл бұрын
පන්ඩිත් අමරදේවන් ගේ මෙම ගීතයට නැවත පනපෙවුඔබට පුතා මගේ හදවතින්ම සුබපතමි හරිම ලස්සනට ඔබ ඒ ගීතය ගායනා කලා නුබට පුතා ඉදිරියටම යන්න මම එකසිතින් prarthana කරමි බුදුසරණයි
@manushikaprabodhani449
@manushikaprabodhani449 2 жыл бұрын
මේ තමා සැබෑ දක්ෂයෝ 🥺❤️🎙️
@motivation8366
@motivation8366 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ ගායකයෙක්
@isabelasiriwardena642
@isabelasiriwardena642 6 ай бұрын
2024 අදටත් අහනවා . ඒ තරම්ම ලස්සනයි. මිහිරියි . 👍💘👍
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
ඔබේ මිහිරි හඬ කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ න​ෑ සුනීර මල්ලී. මේ නිවුනු හඬින් මෙවනි සුමිහිරි ගීත හැර හරසුන් විලාප​, රළු කටුක ගෝරහැඩි අඬවැඩියාවන් නොගැයේවායි පතමි.
@tishanthasenasekera5678
@tishanthasenasekera5678 7 жыл бұрын
ඔබේ ගායනය අති විශිෂ්ඨයි. මේ තරඟය දිනුවත් නැතත් මෙතන සිටින දක්ෂතම සහ මියුරැතම ගායනා ඉදිරිපත් වෙන්නේ ඔබගෙන්.
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Tishantha Senasekera Bohoma sthuthi
@malshadesilvanamal858
@malshadesilvanamal858 7 жыл бұрын
Hmm aniwarayan
@shyamaperera5152
@shyamaperera5152 6 жыл бұрын
No words you are the best Putha all the best Blessings to you Putha. Our dream ⭐️ ⭐️️⭐️️⭐️️⭐️️❤️❤️❤️❤️💐💐💐💐💐🌹🌹🌹🌹
@wijesirisomarathna5432
@wijesirisomarathna5432 4 жыл бұрын
@@shyamaperera5152 .mm
@shyamaperera5152
@shyamaperera5152 6 жыл бұрын
Ane puthe anga hiri vatenava oya ge dakshakamata.... oyata siyalu devi pihitai .... dream star unath nounath oya thamai dan inna hondama STAR Ape me punchi lankave... ape ratata payapu lassanama tharuwa...,,
@ramlanidissanayakeakkandi
@ramlanidissanayakeakkandi 7 жыл бұрын
ඉතාමත් අලංකාර ලෙස ඔබ ගායනා කරනවා පුතේ. ඔබට දෙරණ සිහින තරුව වීමේ භාග්‍යය උදාවේවා!
@antonfernando3725
@antonfernando3725 7 жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි .....ඔයා තමා dream star......
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
භාවනාවක් වගෙ හරිම ලස්සනටගාය.නා කරනචා
@amitdeewana4230
@amitdeewana4230 6 жыл бұрын
නියමෙට විනිශ්සය කර ඔබ ඉදිරියට ගෙන ආවට ස්තුතියි සතුටුයි
@sriraja3038
@sriraja3038 3 жыл бұрын
2020 any one😍
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
🎁🎁🎁
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
හරිම මිහිරි යි. ඔබගේ ගායනයන්. දළඳා සමිඳුන් රැකවරණ ලැබෙිවා ඉදිරියටම යන්න ජයමවෙිවා 🙏🏽🌸🌹🌸🙏🏽🌸🌹🙏🏽🌸🌹
@sbas4421
@sbas4421 3 жыл бұрын
එදා මෙදා තුර නොයෙකුත් චැනල් අතර ගායනා කල තරු අතර දෙරණ ඔබ නාලිකාව සොයා දුන්නේ සම්පතකි....තුති ඉතින්.....
@kalyanisriyalatha7381
@kalyanisriyalatha7381 6 жыл бұрын
suneera puthage voice eka niyamai. oyata all the best☺☺☺
@udithasathruwan9246
@udithasathruwan9246 3 ай бұрын
@suneera sumanga ආහම්බෙන් හන්තාන සුසුම් සින්දුව කොහෙන්ද ඇහුන ඉතින් ආයෙත් අහනව... ❤️ වැඩ අස්සෙ හිතට මාරම feeling ekk danenne.. ❤️😌
@lathahakmanaarachchi7615
@lathahakmanaarachchi7615 2 жыл бұрын
කියන්න වචන නෑ පුතේ. සුපිරිම සුපිරි තරුවක් ඔබ්. හරිම භාවාත්මක ගායනයක්.
@isabelasiriwardena642
@isabelasiriwardena642 2 жыл бұрын
හැමදාමත් අහන්න පුලුවන් ,රස විඳින්න පුලුවන් , අමරණීය ගී මිණි තරුවක්ම වේවා !!!👍👍👍👍👍👍👍👍👍👍
@ThusithaThanthirige
@ThusithaThanthirige 7 ай бұрын
Great Singer....Come On.....Dont Forget Your Talents 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@monicajayawardena5074
@monicajayawardena5074 6 жыл бұрын
Feels Like Heaven...
@Stuffsl777
@Stuffsl777 3 жыл бұрын
100% true...
@manojdhammika1674
@manojdhammika1674 3 жыл бұрын
සුනීරගෙ අලුත්ම සින්දුව කතා නොකරන තාරකා බලපු අය කවුද?
@lakminiirosha5592
@lakminiirosha5592 Ай бұрын
2024 still watching ❤
@ataleoftwocities4714
@ataleoftwocities4714 3 жыл бұрын
Wow !! the same rare effortless smooth flow from one verse to the next like Pandith Amadewa and the rare base and authentic clear Sinhala voice that Pandith has; looks like a rare continuation from one generation to the next. What a gift! All the Best! Thank you for the amazing few moments !!
@malinthipoornima211
@malinthipoornima211 7 ай бұрын
Its 2024 and im still not over this 🥺❤️
@wijesinghawijesingha3107
@wijesinghawijesingha3107 Жыл бұрын
2022any one. The best voice
@TharangaDissanayake_
@TharangaDissanayake_ 4 жыл бұрын
අති සුපිරියි.. 🖤
@dinumax855
@dinumax855 2 жыл бұрын
2022 keth balana mama asama kena mage 😍😍
@vijithsrimantha2326
@vijithsrimantha2326 Жыл бұрын
තාමත් අහනවා මේක...❤✌️
@andrujee4135
@andrujee4135 6 жыл бұрын
what a nice voice. suneera👌👌👌👌
@isurudushan680
@isurudushan680 Жыл бұрын
අදටත් අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@quintusfernando7396
@quintusfernando7396 11 ай бұрын
Suneera ; is EXTREMELY GOOD ***❤ ,But Raveen is a far more superior gem ...*** ❤**** Like Kohinoor diamond 💎**** Of India. *****
@prabuddisulochana4612
@prabuddisulochana4612 4 жыл бұрын
2020 ත් ❤
@ranjanimallawa7525
@ranjanimallawa7525 7 жыл бұрын
හරිම ලස්සනයි පුතා.අවසාන වටය දක්වා යන්න"" S Star" වෙන්න ඔබට සුභ පැතුම්.තෙරුවන් සරණයි...!!
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Bohoma sthuthi theruwan saranai
@pramudithasewwandi3304
@pramudithasewwandi3304 7 жыл бұрын
you are the real dream star good luck
@udayajith
@udayajith 7 жыл бұрын
dream stars බලන්නේ ඔයා නිසාමයි මල්ලි ...අවසානයේ ජයග්‍රහණය ඔබටම ලැබෙන්න කියල පතනවා
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Buddhika Udayajith Thank you Hamadama Balanna
@dinu1479
@dinu1479 7 жыл бұрын
Wooooow wooooow very very very nice👏👏👏👏👏👏 voice මල්ලියෝ හැමදාම කියනවා වගේ❤️ හරිම ලස්සනයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .ජය නියතයි මල්ලි බුදුසරණයි ....!
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Thank you Budusaranai
@wijedasawickramanayaka4619
@wijedasawickramanayaka4619 3 жыл бұрын
@@suneerasumanga1641 your voice is so wonderful. Thank you.
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Жыл бұрын
ඇත්තටම ඩ්‍රීම්ස්ටාර් ඉතිහාසයේ දක්ශතම ජයග්‍රාහකයා
@nilanjanirajapakshe1778
@nilanjanirajapakshe1778 7 ай бұрын
Ane mechchara lassanata kiyanne kohomada Suneera. It is amazing......... minissu addict wenawa me hadata....
@asokamalkanthi3070
@asokamalkanthi3070 4 жыл бұрын
ane puthe harima lassanai man mesinduwa monatharam ahuwada kiyala matawath hithaganna be pughe oyata budusaranai oyata digatama meweni geetha kiyanna wasanawa lebewa
@upalihettiarachchi8894
@upalihettiarachchi8894 7 жыл бұрын
ඔබගේ ගායනය අති සුපිරියි පුතා. ඇස්වහක් කටවහක් නෑ ඔබට. අමදෙවයන්ගේ ගායනයටත් වඩා ඔබේ ගැයුම මිහිරියි. ඔබට කිසිම තරගයක් නෑ අනිවාර්යෙනම ඔබයි ඩී‍්‍රම් ස්ටාර්.
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
upali Hettiarachchi Thank you
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 4 жыл бұрын
ow
@erandipathirana1681
@erandipathirana1681 5 жыл бұрын
මගේ පුතාත් මේ වගේ නම් ආසයි ............. මොන පිනක් ද .....................
@UdaniBuddhima
@UdaniBuddhima 6 жыл бұрын
wow you're voice is amazing!
@priyangasenewirathne6876
@priyangasenewirathne6876 7 жыл бұрын
suneera Oya thamai Dream Star for sure. wish you good luck! cheers!! ♡♡♡
@අකුරුමුල්ලේරතනහිමි
@අකුරුමුල්ලේරතනහිමි 7 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට...
@sorrysorry7962
@sorrysorry7962 7 жыл бұрын
ඔබගෙ ගායනය අති සුපිරීයි මම සුබ පතනවා
@ViharaLiyanage
@ViharaLiyanage 6 жыл бұрын
Suneera aiya your voice gave life back to music. Hope you continue to sing more amazing songs which make people’s hearts melt. I have been listening to this song on repeat. Your voice is amazing
@lochanaekanayake4562
@lochanaekanayake4562 2 жыл бұрын
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් පතර බළැති සිරි කුන්ද විදාරණ විතර බළැති සිරිධර පංචපාලන බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්දේ නාඬන් දැන් එනු බෑ දැන් ගෙවිඳුන් මට දුන් ගරු රූපා චන්දන කුංකුමයෙන් සැදි රූපා රන් ගිර'ගින් පායයි මුළු දීපා මන්මද බැන්දලු සුන්දර රූපා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් තැන තැන අතු දිග සොඳ දළු කන්නා ඉඟි බිඟි කරමින් බැම නටවන්නා වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් අවර වෙන්න පෙර ගසට නගින්නා උදා වෙන්න පළමුව හඬලන්නා සදා පැටවු වට සාරා කන්නා ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් පතර බළැති සිරි කුන්ද විදාරණ විතර බළැති සිරිධර පංචපාලන බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්දේ නාඬන් දැන් එනු බෑ
@rushantharenuka8051
@rushantharenuka8051 3 жыл бұрын
අතිවිශිෂ්ඨයි ,Excellent ,සම්බුදු සරණයි !!!
@lasithmadushanka8629
@lasithmadushanka8629 3 жыл бұрын
2021 th ahana kattiya ko balanna.......A tharamma mihiri.....කණට මී පැණි දානවා වගේ....
@niroshanrajapaksha5076
@niroshanrajapaksha5076 3 жыл бұрын
Api
@zzzra1870
@zzzra1870 2 жыл бұрын
Mama
@sahanperera4290
@sahanperera4290 Жыл бұрын
2023 Anyone?🥺
@themeter3883
@themeter3883 9 ай бұрын
2024😅
@NirmalYapa2002
@NirmalYapa2002 8 ай бұрын
2024❤
@nadzthuduwagedon5297
@nadzthuduwagedon5297 8 ай бұрын
2024.01.28
@wathmeebasnayake5398
@wathmeebasnayake5398 7 ай бұрын
2024
@chamodyadilhara2492
@chamodyadilhara2492 6 ай бұрын
2024.4.7
@rajitharajapakse5199
@rajitharajapakse5199 6 ай бұрын
උතුම් ම ගායනයක්❤❤❤❤❤
@hirujay7826
@hirujay7826 5 ай бұрын
2024 april 4am anyone? The best ever Suneera ❤️ none other but him ❤️
@mallikaadikari6809
@mallikaadikari6809 8 ай бұрын
හරිම ලස්සන මිහිරිම ගායනය ක්
@kavindawimalarathna6376
@kavindawimalarathna6376 7 жыл бұрын
Godak Lassani malli ! Obata jaya sri ! Wasanawantha anagatayak uda wewa..! Theruwan Saranai !
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
kavinda wimalarathne Thank you
@shyamagunawardena173
@shyamagunawardena173 7 жыл бұрын
Suneera only you have a solid Voice. The only reason I watch Dream Star is your songs. Even Sunil Edirisinghe's songs woud suit your voice. All my votes are for you. All the best to you.
@nandaj5450
@nandaj5450 6 жыл бұрын
Congratulations we love your voice
@jenetteweliwita825
@jenetteweliwita825 6 ай бұрын
Lassanai. Although ahanawa. Puthata jayawewa
@washantifernado4001
@washantifernado4001 7 жыл бұрын
suba gaman putha oya godak hodata gayana karanava ethatama ahagana inna Asia
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Thank you
@mallikaherath7022
@mallikaherath7022 Жыл бұрын
Theruwan Sarani.! Puthe Sir Dalanda Samindu Sarani.! Siyalu Dewi Raka warani.! Wish you all the best.! Godak Pin Puthe...
@p.a.desilva9481
@p.a.desilva9481 Жыл бұрын
I wish he had his own KZbin channel
@navodpiumantha5943
@navodpiumantha5943 4 ай бұрын
wow suneera you are next level
@ChandrikaHatharasinghe-n5k
@ChandrikaHatharasinghe-n5k Жыл бұрын
සුපිරි ම තරුව ඔයාමය්.පුතේ.මෙතෙක් බීහිවුන.තෙරුවන් සරනය් .
@thurunupabasara253
@thurunupabasara253 5 жыл бұрын
හම්මෝ කියන්න වචන නෑ❤❤❤😘😘😍😍😍😍
@RashmiNadeesha-fi7nc
@RashmiNadeesha-fi7nc 6 ай бұрын
❤සුපිරි
@thamarapathberiya3049
@thamarapathberiya3049 6 ай бұрын
Excellent voice ❤
@ranjikaranjika2116
@ranjikaranjika2116 6 жыл бұрын
Wega ridma sindu qwwoth hasthi rajek pita karanduwa...eka kynna..eda qwwe marama lassaniii
@nayanakarunarathna2190
@nayanakarunarathna2190 3 жыл бұрын
Brilliant punchi AMARADEWA
@dihaniamarakoon8396
@dihaniamarakoon8396 Жыл бұрын
Still my fav 😍❣️
@kavindugamage3260
@kavindugamage3260 3 жыл бұрын
2021 any one😊😊
@krishangalabadage968
@krishangalabadage968 Жыл бұрын
සුපිරි තරැවක්
@chadnichadni339
@chadnichadni339 7 жыл бұрын
නියමයි මල්ලි..
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Chadni Chadni Thank you
@NilankaDisanayaka
@NilankaDisanayaka 3 ай бұрын
Harima lassanai ❤❤❤❤❤❤❤❤❤
@priyadarshaniwerakoon473
@priyadarshaniwerakoon473 6 жыл бұрын
Me wadasatahana baluwe oya nisa mallyoo...puduma lassanai..good luck malliyo.teruwan saranai malli❤️❤️❤️
@dammikerathnayake4554
@dammikerathnayake4554 7 жыл бұрын
ape future music field eka gana athtama loku sathutak athi wenanwa oba wage talented kenek ape rata ta bihiwima gana.
@thenuja1kumarasingha452
@thenuja1kumarasingha452 11 ай бұрын
Superb.. superb ❤❤❤❤❤❤❤
@lushanikavindya6338
@lushanikavindya6338 6 жыл бұрын
Superb Malliya...All The Best.
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
The best super star Sumeera sumanga Voice. Superb👍
@janakiewijekoon1050
@janakiewijekoon1050 6 ай бұрын
Wow, super
@royalruwanthi9358
@royalruwanthi9358 7 жыл бұрын
Harima lassanai Malliyoo Oyata idiriyata yanna s akthiya labawai
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Royal Ruwanthi Thank you
@thilakamarasekara4388
@thilakamarasekara4388 Жыл бұрын
Ithamath.lassana.sundara.geethayakl.
@ranjithwimalaweera5412
@ranjithwimalaweera5412 3 жыл бұрын
What a telent is this? Good luck forever.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
චන්දෝ මා බිළිඳේ නුඹ නාඩන් ඉන්දූ කොමලත නිරිඳුන් දාවුන් සමිතා මුදුන්කොටුව සමගින් පණ්ඩිත් අමරදේව ශුරීන් ගැයූ ගීතය. සුනීර සුමංග ගේ හඬින් වෙනස් ආකාරයකට
@ravinathsamarasinghe4562
@ravinathsamarasinghe4562 3 ай бұрын
2024❤
@sandudilan7349
@sandudilan7349 7 жыл бұрын
mara lassanai obanm supartar wenawamai
@suneerasumanga1641
@suneerasumanga1641 7 жыл бұрын
Sandu Dilan Thank you
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
හරිම ලස්සන කටහඩ භවනාවක් වගෙ
@srinathravindra93
@srinathravindra93 8 ай бұрын
ස්තුතියි
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 4 жыл бұрын
Derana , this is singing ! This is the quality you must maintain in your reality show !! Feel sorry about the result of season 9 .
@veebee3969
@veebee3969 Жыл бұрын
අති විශිෂ්ට ගායනයක්. ජයෙන් ජය!
@chamindakumara4015
@chamindakumara4015 Жыл бұрын
Maka මිනිසකුට ලබන අහඹු katahadak වෙනම lookakta aran yanawa අලුත් ගීත sahthyak hadana oya වටිනවා රටට
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 3 жыл бұрын
Harima lassanai puthe kiyanna wachana na a tharam athi vishistai puthe. Oya manikak wage rakinna oni oyata denau piyantath thissthun kootiyak deviyange pihitai. 🙏🙏🙏🙏❤️🌹
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Chando Ma Bilinde
5:43
BrisVegaSL
Рет қаралды 60 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН