Kavi 10ta gee 10k | රාජකීය පණ්ඩිත හසලක සීලවිමල හිමි

  Рет қаралды 11,318

Charana TV

Charana TV

Күн бұрын

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...

Пікірлер: 37
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ බණ හොයද්දි දැක්කෙ ස්වාමීන් වහන්සේගේ විග්‍රහය අති විශිෂ්ඪයි නමස්කා වේවා❤
@eppalaSara
@eppalaSara 2 ай бұрын
තෙරුවන් සරණයි
@kamalaperera7458
@kamalaperera7458 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගේ විවරණ කිරීම් විශිෂ්ඨයි! වැඩ සටහන සිත නිවන ගීත මාලාවක්! පින්වත් ස්වාමීන් වහන්සේට ත්, වජිර පුතා ටත් තෙරුවන් සරණයි!
@pushpajay6701
@pushpajay6701 2 жыл бұрын
ගරු ස්වාමීන්වහන්සේගේ විචාරය ඉතාමත්ම විශිශ්ඨ බව අනිවාර්යෙන්ම කිවයුතුය. වජිරගේ වැඩසටහන මෙහෙයුම ගැන අමුතුවෙන් ප්‍රශංසා කිරිම අනවශ්‍යයැයි සිතමි. කෙසේ වෙතත් ඉඳුනාත් ගේ සංගීත මෙහෙයුමට මම කවදත් වෂීවී සිටිමි. තව දෙයක් කිවයුතුයි. එනම් මෙම වැඩසටහන් මාලාවේ ශබ්ද පරීපාලනය ඉතාම ලස්සනයි. අඩුවක් වශයෙන් මට හැගෙන්නේ දෲෂ්‍ය සංකලනය ඉතාමත්ම ඒකාකාරී බවයි. මෙතෙක් මා නරඹා ඇති සෑම වැඩසටහනකදීම මට ඒ ගැන හැඟී ගියා.
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
රැවින්ද සත්සරගේ කටහඩ ඉතාමත් ලස්සනයි ගී ගැයීමත් එහෙමයි
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ගායිකාවගේ ගීත ගැයීම ලස්සනයි
@indunil6433
@indunil6433 4 жыл бұрын
පෙරහැරේ කතාව පොදි බැඳී සේ ගිනි ලතැවුල් සාදු හඩින් ගයනා බැඳි සිත ගත ලැදි ආගම් පෙරටු කරන් සොඳිනා සිඳිමින් සත්කම් සිත් තුල සඟවා මිණි ලෙසිනා තෙපි කොයි යනවද මිනිසුනි පෙරහරකින් මෙදිනා තෙරපෙන දුක කසගත් අත තුලින් යසට නැගෙනා වැලපෙන හද කලගෙඩි නැටු මට බරවී සිටිනා පෙර පින් නැති දැවෙනා සිත එළි ගොටු සේ දිලෙනා සුරපුර ලද දායාදය මාවත දිග නටනා ගී පද සරතැස නිවමින් සතර දෙසින් ඇදෙනා වා ගැබ් සොලවා දස අත බෙර ගෙඩි හඬ තලනා නී රස දුක් සඟවා පිනුමක සොම්සිරි මැවෙනා මී විත දුඟදක් මිස සිල් සුවඳ කොහෙද හමනා ඇත් පිට නැග උජාරුවෙන් නාරි ගමන් ඇදෙනා නොදැනෙන මිනිසුනි උඹලගේ පිට උඩ උන් සිටිනා පසුපස මිහිබට දෙවියන් කුමර ලෙසින් වඩිනා ඔහු නොවැ ඉටු දෙව් නුබ අප ජිවිත කරකවනා නිමවා පෙරහැරසිරි පන්සල වෙත උන් ඇදෙනා පිනවා සිත කහවනු ගෙන ගමරට වෙත දුවනා මවනා හිමි ගැන සැදැහැව පෙරහැර යන නමිනා වඩිනා ජිවිත අරගලයක් මිස අන් කුමනා -මලිත් තුසිත ගුණරත්න-
@ScopoGen
@ScopoGen 3 жыл бұрын
චරන ටීවී, ඉතාමත් හරවත් වැඩසටහන් ඔබ විසින් සිදු කරන්නේ...වර්තමානයේ ලයික් කමෙන්ට්ස්, වීව්ස් පසුපස හඹා යන්නවුන් අතර ඔබ වැන්නවුන් සත්‍ය වශයෙන්ම මිල කල නොහැකි මෙහෙවරක් සමාජයට සිදු කරන්නේ.. ස්තුතියි ඔබ සැමට ඉදිරියටත් මේ යහපත් ගමන සඳහා සුබ පතමි...
@JS-vu1we
@JS-vu1we 4 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ ... ගොඩක් වට්නව.. සුභ අනාගතයක් ... සංගීත කණ්ඩායමටත් සුභ අනාගතයක් ....සිතාර් වාදනය ඉතාමත් මිහිරී....
@gayashagunarathne9010
@gayashagunarathne9010 4 жыл бұрын
මේ වැඩසටහන්වල වටිනාකම අමිලයි. දැනුම,රසය, අපේ පරිකල්පනය දියුණු කරගන්න ලැබෙන අත්වැල විශිෂ්ටයි ..
@mahilafernando6640
@mahilafernando6640 Жыл бұрын
හදිසියේ දැක්ක .වැඩසටහන රඹුක්කන සිද්ධාර්ථ : හිමි මතක් වුනා ගෞරවනීය ස්වාමින් වහන්ස වජිර මහත්මයා ඇතුළු සැමට තෙරුවන් සරණයි සාදු 🙏 🙏 🙏
@Handy-Chanda1970
@Handy-Chanda1970 4 жыл бұрын
සංගීත කණ්ඩායමට සුභ අනාගතයක් .... වාදන ඉතාමත් මිහිරීය...
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
තෙරුවන් සරණයි...පින්වත් ස්වාමින් වහන්සේට...🙏🙏🙏💐!!සැබවින්ම තරුණ කැල නිවැරදි....මාවතකට...පියමං කිරීමට..හුරුවෙන්න!!හොද... දේ...ගතයුත්තේ...ධර්මය ,,,සමගමය...සිංහල රසවින්දය...ධර්මානූකූලව....අපේ හදවත් තුළ ගැටෙන විට...මොන තරම්..සිත...මෙත්තාවෙන් පරිපූරණද...අද....ලංකාවේ...බොහෝ...දුවා...දරුවන් , අතරමං වෙලා!!අධ්‍යාපනයද...විශාල...මුදල් රුල්ලට...යටව ඇත...මෙවන් වැඩ සටහන්...ගැන...සතුටුයි...ජයවේවා...සැමට...පිනවත්..ස්වාමින් වහන්සේගේ...වැඩවිමත්...පිං...ඔබ සැමට!!🙏💐💖!!
@deepalsamarajeewa3935
@deepalsamarajeewa3935 4 жыл бұрын
A wonderful program....Vajira you are a great presenter.
@lumadhananjani5582
@lumadhananjani5582 4 жыл бұрын
Bohoma sthuthi me wage programs godak watinawa. This is one of my favorite channel 🧡
@wasntamalene9057
@wasntamalene9057 4 жыл бұрын
Hari a Lassanai.
@randirmenol455
@randirmenol455 4 жыл бұрын
සිතාරියේ....😍😍😍
@chathurangadesilva5720
@chathurangadesilva5720 4 жыл бұрын
Lassana programme akak.charana Tv super..ara sitar gahana kella my crush...a kellage lassana yakune..😍😘😘😘 pls eyawa danna kenek innawada...💙💙💚💛🧡❤️
@sandyagunawardana1565
@sandyagunawardana1565 2 жыл бұрын
🙏🙏🙏
@premakalupage5744
@premakalupage5744 Ай бұрын
මමත් ගියා අරංතලාවට හරිම දුකයි දැක්කම කොටි එක්ක දැනෙන්නේ පුදඅම තරහක්
@vilasnipriyangi2851
@vilasnipriyangi2851 4 жыл бұрын
🙏 ස්තුති ගොඩාක් ලස්සනයි
@ガマメッダゲシリナンダ-c8v
@ガマメッダゲシリナンダ-c8v Жыл бұрын
@tharikabandara8010
@tharikabandara8010 4 жыл бұрын
sithar gahana nangige lassana ❤️❤️❤️
@nandikasugath1095
@nandikasugath1095 4 жыл бұрын
Bs hamuduruwanta..niyama weda satahanak
@arunaganganath8027
@arunaganganath8027 4 жыл бұрын
වීනාව 😍
@redavision0306
@redavision0306 3 жыл бұрын
❤️❤️❤️
@ridmabandara8998
@ridmabandara8998 4 жыл бұрын
💙💙💙
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
SWAMIN.WAHANSA.MARAIANE ANOMA.NILANTHI.ADHIKARI
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 4 жыл бұрын
Ithaama mihiri.....
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 3 жыл бұрын
අධ්‍යාත්මික කරුණු මතු කරමින් කාව්‍ය නිර්මාණ පිලිබදව කරන විග්‍රහය සැබවින්ම හද පතුල පිරි මදින තෙත් කරන අරුත් ඉදිරිපත් කරන ආකාරය ඉතාම Akarshaneeyai.
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මානුකූල විග්‍රහය අගය කරමි.
@gwadasinghe2972
@gwadasinghe2972 Жыл бұрын
❤😂😂😂
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 4 жыл бұрын
Last week program eka thama KZbin upload krla neh ne....😕😕
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 жыл бұрын
Hoda wedak suba pethum
@basuragonagala9069
@basuragonagala9069 4 жыл бұрын
Meka KZbin dankm balagena hitiye
@cyrilinduruwa254
@cyrilinduruwa254 Ай бұрын
ප්‍රේමයේ ආදරය පිරී..ඇත ආදරය තුල රාගය පිරී.ඇත . රාගය තුල ආශා වත් ආශාව මුසු වූ කාමය පවට ඇලුම් කර මරණය බිහිකරයි. ප්‍රේමය සියල්ල ඉවසයි. එය ගින්නට සිසිලසක් වදයි.
@sithimutucumarana3449
@sithimutucumarana3449 4 жыл бұрын
xxx
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
NAMPO VIRTUAL Dag 1 - PREMIERE: Terug Plaas toe met Nataniël
28:40
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 2 МЛН