Topical treatment for numbness in limbs | අතපය හිරිවැටීම සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර

  Рет қаралды 463,932

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 606
@neelbasnayake1156
@neelbasnayake1156 Жыл бұрын
හොඳම හොඳ දක්ෂ වෛද්‍ය වරයෙක් මේ video ව දකින්න වාසනාව ලැබේවා ❤
@indrasenama1298
@indrasenama1298 10 ай бұрын
😊😊😊.. Zip e😮😅👍YasvantaSinhaSprs ch
@MercyPerera-z5e
@MercyPerera-z5e 4 ай бұрын
1:49
@u.g....9819
@u.g....9819 9 ай бұрын
🙏 🙏 🙏 ගොඩක් අපේ doctir .මගේ ත්.අත්.ඇගිලි.ගොඩක්.උදේට.පන්දරට.මොකුත්.කරන්න.බෑ.තානිකර.කෝට්ට.ගෙඩ්.වගෙ.පැය.23.විතර.තියනවා.අවසරයි doctir .ගොඩක් පිං❤❤❤❤❤❤❤
@ashanisha9831
@ashanisha9831 2 жыл бұрын
බොහොම ස්තුතියි...දැනුවත් කිරිම හරිම පැහැදිලි ..මෙතුමා කියපු දෙවල් ඇත්ත.
@hasithakothalawala5078
@hasithakothalawala5078 2 жыл бұрын
🙏
@surangikajayakody301
@surangikajayakody301 4 ай бұрын
ඔබ තුමාට බොහොමත්ම පින් . මමත් අත් හිරිවැටීම හේතුව නිසා අවුරුදු ගණනාවක (අවු.15කට වැඩියි) සිටම විදවන කෙනෙක්. විදවන හේතූන් බොහොමයක් නිසා මගෙ අසනීප ගැන වැඩිදුර සිතීම අත් හල කෙනෙක්. දැන් දැන් ඒ තත්වයන් බොහෝ වැඩිවී ඇත. කොතරම් වෙදකම් කළත් අඩුවක් නොමැත. එක් එක් අය හොදයැයි කියන කියන වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ම හමුවූවත් එයට හරියාකාර වෙදකමක් කරගැනීමට තවම නොහැකිවූවා. වෛද්‍ය තුමණි ඔබ තුමා නම් මාගේ ඇති අසනීප තත්වය හරියාකාරව හදුනාගනී යැයි මෙම සාකච්චාවේදී මා හට ලොකූ විශ්වාසයක් ඇති වූවා. ඔබ තුමා ඉන්නා තැනක්, බෙහෙත් කරන ආයතනයක් දැන ගැනීමට මා හට හැකි වේවිද. ඔබට බොහොම පින්.
@NayanaPremalatha
@NayanaPremalatha 2 ай бұрын
ඔබ තුමා සිටින කියන්න මමත් අත් දෙකට බෙහෙත් ගන්න මගේ අත් දෙකම හිරිවැටිලා දැනට අවුරුදු 2ක්‌ වෙනවා ඔබ තුමාට පිං
@piumivitanage9949
@piumivitanage9949 2 ай бұрын
Matath obathuma inna thana address aka danna pl .
@neroshadaawood2798
@neroshadaawood2798 2 жыл бұрын
මගෙත් දකුනු අතෙ උරහිස පිහියකින් අනිනවා වහෙ හිරි වැටෙනවා මුලු අතම රිදෙනවා ඩොක්ටර් කිවා වගෙ දකුණු කකුලත් ගොඩාක් රිදෙනවා එක ඉංජසන් එකාක් විද්දා මම ඉන්නෙ බේහෙත් පහක් විදින්න ඔනෙ කිවා දැන් ටිකාක් අඩුයි මම බයත් උනා ඩොක්ටර් ගොඩාක් ස්තුතිය දැනුවත් කරාට 👏👏👏🌹🌹
@neroshadaawood2798
@neroshadaawood2798 2 жыл бұрын
මමත් ඉන්නෙ රට ඩොක්ටර්
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි
@AmeeraAmeera-wv7fc
@AmeeraAmeera-wv7fc Жыл бұрын
ඔබ තුමාට. පිංසිද්ද. වෙනවා. අපිට. ලෙඩ. ගැන. පහදලා. දීම. ගැන. බුදුසරනයි
@menakasamarakoon6995
@menakasamarakoon6995 10 ай бұрын
Doctor.hamu.wenne.kohomada
@PremaHendrik
@PremaHendrik 3 ай бұрын
වෛද්‍ය තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් මගේ වෛද්‍ය තුමා ත් ඔය විදියට ම පැහැදිලි කරලා මට පුතිකාර කලේ දැන් මට සනීප යි වෛද්‍ය තුමාණන්ලාට බොහෝ ම පිං බුදු සරනයි චීරං ජයතු
@Kasun377-h8i
@Kasun377-h8i 2 ай бұрын
මොකක්ද ඔයාට තිබ්බ ලෙඩේ ,කාගෙන්ද ප්‍රතිකාර ගත්තෙ
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 2 жыл бұрын
සුභම සුභ දවසක් වේවා බොහොමත්ම පින් මේ වගේ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා doctor ඔබට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා බුදු සරණයි මම කුවේට්
@hasithakothalawala1019
@hasithakothalawala1019 2 жыл бұрын
🙏
@yapadanushika1023
@yapadanushika1023 13 күн бұрын
හරිම වටිනවා
@somawathie9662
@somawathie9662 2 жыл бұрын
ගොඩාක් ස්තුති ..ඔබ thumata..
@hasithakothalawala5078
@hasithakothalawala5078 2 жыл бұрын
🙏
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Жыл бұрын
මටත් මේ කියන රෝගය තියනව ඉස්සෙල්ලාම අත් හිරි වැටුන දැන් කකුල් දෙකේම යටි පතුල් හිරි වැටෙනව සෙරෙප්පු දාගෙන ඉන්නවද කියල ගානක් නෑ හරිම පැහැදිලිව මේ රෝගය ගැන ඔබ තුමා පැහැ දිලි කරල දුන්න ගොඩාක්ම ස්තුති වන්ත වෙනව ඔබ තුමාට
@pushpadesilva4840
@pushpadesilva4840 7 ай бұрын
අනෙ මටත් මෙ කකුල් දැවිල්ල හිරි වැටීම තියෙනවා මෙකට විශේෂ වු ප්‍රතිකාර හො බෙහෙත් තිබේද සමානයෙන් ගත යුතු බෙහෙත් මොනවා ද
@renukakarawita3149
@renukakarawita3149 2 ай бұрын
Matath yatipatul hire wenawa
@devikakotinkaduwa479
@devikakotinkaduwa479 10 ай бұрын
හරිම හොද පැහැදිලි කිරිමක්❤ ස්තුතියි 🙏
@ranjithgoonawardhana9491
@ranjithgoonawardhana9491 10 ай бұрын
මැනවින් හිරිවැටීම හෙතු පහැදිලි වුනා ස්තුතියි
@Doctor-vidya1972
@Doctor-vidya1972 3 жыл бұрын
සුබ පැතුම්, මමත් හිරියට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයෙක්, ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි
@dilrukshimadubashini2958
@dilrukshimadubashini2958 2 жыл бұрын
Doctor mage agili hiri weten ne me kiyana widiyatama thenin thena athe agili idimila වේදනාව enawa e ai doctor
@anulagoonewardene5658
@anulagoonewardene5658 2 жыл бұрын
@@dilrukshimadubashini2958 poop
@danarajadanaraja7049
@danarajadanaraja7049 2 жыл бұрын
Oyage t.p අංකය danna
@dilrukshimadubashini2958
@dilrukshimadubashini2958 2 жыл бұрын
Doctor koheda inne
@anilwanigasekara5837
@anilwanigasekara5837 2 жыл бұрын
me mahathmaya kohomads sambanda karaganne
@sasnulasuhelitha3295
@sasnulasuhelitha3295 4 ай бұрын
වෛද්‍ය තුමාගේ අදහස් වලට ගොඩාක් පිං.🙏🙏🙏🙏
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 2 жыл бұрын
හොද පැහැදිලි කිරීම ගොඩක් ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@indraacc108
@indraacc108 2 жыл бұрын
ඩොක්ට මදෙ දැත් දෙකම බෙල්ලේ සිට තදින්ම වෙිදනා විදිනව දිනපතා වෙිදනා නාසක පාවිචිචි කරනව ඩොක්ට සමිබන්ද කරගන්න සලසන්න මා රට ඉන්නේ තව දින කිපයකින් ලංකාවට එනව දුරකතන අංකයක් ලබාදෙන්න ගොඩාක් ස්තුතියි
@danarajadanaraja7049
@danarajadanaraja7049 2 жыл бұрын
@@indraacc108 oya යන්න අසිරි hospital eka sunil පෙරේරා sir ළඟට .eya තමයි ආසියාවේ ඉන්න හොඳම docter. Okata හොඳම විසඳුමක්
@latalata713
@latalata713 Жыл бұрын
මගෙත් අත් දෙකම හිරි වෙටනවා ගොඩක් රැට තමයි වෙන්නේ
@Lata-fd4yn
@Lata-fd4yn 10 ай бұрын
සම්බන්ධ කරගැනීමට දුරකථන අංකය දෙන්න
@pasindudilshan132
@pasindudilshan132 27 күн бұрын
දිර්ඝායුෂ ලැබෙිවා
@Bhagya-uh3rj
@Bhagya-uh3rj 21 күн бұрын
🙏🏽
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
හොද සාර්ථක පැහැදිලි කිරීමක්,ස්තුතියි ,
@mangalawijekoon1119
@mangalawijekoon1119 18 күн бұрын
වයිද්ය තුමනිඉතාමත් පැහැදිලිව විස්තර කරා🎉🎉
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
ඉතාමත් හොදට පැහැදිලි කිරිමක් කලා ඔබතුමාට බොහොම ස්තුතියි
@hasithakothalawala1019
@hasithakothalawala1019 2 жыл бұрын
🙏
@depekadeepeeka2340
@depekadeepeeka2340 Жыл бұрын
ඩොක්ට මම විදෙස් ගත වෙලා ඉන්නෙ.ඔබතුමා කියවු පරිදි මගේ බෙල්ල පිටු පස කොටස නිතර ඉදිමිම් ගතියක් එනවා.ලංකාවේ බෙහෙත් කරත් නැවත එය එනවා.දැන් මගේ අත මැනික් කටුව ලගින් කැක්කුම් ගතිය හා හිරි වැටිම තියෙනවා.ඇගිලි එකක් පලමුව තිබුනෙ දැන් ⁣අනිත් ඒවාත් හිරි වැටෙනවා.මට එයට පිලිතුරක් ලබා දෙන්න.අත දිගට කැක්කුමක් එනවා.කලක සිට දිය වැඩියා රෝගයට බෙහෙත් ගන්නවා.ඔබ තුමාට ස්තුතියි .
@nisansalakarunathilaka5944
@nisansalakarunathilaka5944 2 жыл бұрын
මේ විස්තර වලින් අපිව දැනුවත් කරනවා වගේම මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහකුත් කියනවානම් ඔබතුමාට ගොඩාක් පිනක් වෙයි......
@TikiribandaEkanayaka
@TikiribandaEkanayaka 5 ай бұрын
Cc r etc h,
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර් ඔබ තුමාට අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@hasithakothalawala1019
@hasithakothalawala1019 2 жыл бұрын
🙏🙏🙏
@pradeepajayawardena5345
@pradeepajayawardena5345 4 ай бұрын
බොහොම ස්තූතියි Dr.
@vijithaweerasiri4484
@vijithaweerasiri4484 4 ай бұрын
ගොඩක් පිං ඩොක්ටර්,මේ ඔක්කොම ලෙඩ ටිකම මට තියෙනවා.
@indunikaranjani491
@indunikaranjani491 4 ай бұрын
ඔබතුමාට පිං මේ පැහැදිලිකිරීමට
@malikamonasinha7185
@malikamonasinha7185 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම පින් සර් තෙරුවන් සරණයි
@anoma1434
@anoma1434 2 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීමක් අපට කියා දුන්නට ඩොක්ටර් ගොඩක් පින්
@hasithakothalawala1019
@hasithakothalawala1019 2 жыл бұрын
🙏🙏
@anu0358
@anu0358 2 жыл бұрын
ඩොක්ටර් මගෙත් අත හා කකුල හිරි වැටෙනවා
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ 8 ай бұрын
ඔබතුමන්ලා දෙදෙනාටම බොහෝ පින්.තෙරුවන්සරනයි
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින් දැනුවත් කලාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@hasithakothalawala1019
@hasithakothalawala1019 2 жыл бұрын
🙏🙏
@sahradevi3317
@sahradevi3317 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sumanawathiperera662
@sumanawathiperera662 2 жыл бұрын
@@sahradevi3317 mk e
@anandakumargunasena-mj9xv
@anandakumargunasena-mj9xv Жыл бұрын
මේ docter. ගේ දුරකථන අංකය. දන්වන්න
@Tha06nuja13
@Tha06nuja13 Жыл бұрын
කරුණාකර ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න මට හුග කාලෙක සිට කකුලේ හිරි වැටීම තියෙනවා ගොඩක් ඩොක්ටර් ලාගෙන් බේහෙත් කර අවුරුදු ගානක් වෙනවා තම හොඳ නෑ.🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 2 жыл бұрын
Thanks doctor...
@anulahettiwaththe1232
@anulahettiwaththe1232 8 ай бұрын
වෛද්‍ය තුමා දැනුවත් කිරිම හරිම පැහැදිලි යි ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරිම් බලාපොරොත්තුවෙමු ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබෙිවා
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
පැහැදිලි කරාට බොහොම ස්තුතියි
@tmmhashan3534
@tmmhashan3534 Жыл бұрын
Best Explaning Doctor!
@renukarenuka6139
@renukarenuka6139 3 жыл бұрын
Harima hoda wedasatahanak me danuma itha wedagath obathumata bohoma..... stuthi......
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
හොද..සාර්ථක.පැහැදිලි..කිරිමක් ඔබතුමාට...ස්තුතියි...
@WasanthaKumara-w2t
@WasanthaKumara-w2t 7 ай бұрын
ගොඩාක් ස්තුතීයි ඩොක්ටර්,,,
@priyankaperera3251
@priyankaperera3251 9 ай бұрын
Thank You❤🙏
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට බුදු සරනයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻
@KwtCity-f5i
@KwtCity-f5i 8 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏❤
@nimanthanimantha5562
@nimanthanimantha5562 2 жыл бұрын
මෙි ඩොක්ටර් ගේ ටෙලිපෝන් නො එක එවනවාද ගොඩක් පිං
@lasithapadmini805
@lasithapadmini805 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාට❤❤❤
@kanthigamhewa
@kanthigamhewa 7 ай бұрын
වැදගත් දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි
@هاديالمري-غ7ض
@هاديالمري-غ7ض Жыл бұрын
Thank you.god bless you❤
@rusikaperera5631
@rusikaperera5631 2 жыл бұрын
Very useful information. Thank you doctor & May God Bless you & your family Abundantly..!!!!
@nilankanilanka2691
@nilankanilanka2691 2 жыл бұрын
Thanks you doctor
@chandanakumar4603
@chandanakumar4603 Жыл бұрын
පින් ඔබතුමාට
@imeshbuddika5894
@imeshbuddika5894 2 жыл бұрын
Bohoma sthuthi waidyathumani....sarthaka pehedili kirimak..kara
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Thank you so much for explaining about this happen.. I'm suffering same problem 😢. My hand when I wake up it's so hard... But it's automatically back to normal after two three hours..
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Thank you Doctor God blas
@KuKuwait-y9f
@KuKuwait-y9f 4 ай бұрын
Danuwath kalata godak pin doktar obathumata dirgausa labewa ❤❤❤
@priyadarshanikularathna8196
@priyadarshanikularathna8196 7 ай бұрын
Valuable vedio thank you both of you
@UniversalMobile-d8m
@UniversalMobile-d8m 10 ай бұрын
තේර‌ුනුවන්.සරණයි❤❤❤❤❤
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 4 ай бұрын
ඉදිරිපත් කිරීම ඉතාමත් වට්නවා.
@monikamonika7460
@monikamonika7460 2 жыл бұрын
Kakul heriwetima සතිකයක් wetara tiyenawa boma ස්තුති ane sugar level drop 30ta ekata hethuwa mokakda doctor
@janakigamage8824
@janakigamage8824 26 күн бұрын
Doctor channel karanna puluwan kohomada? Beheth karanne koheda? Sayanaya gana thorathurak denna puluwan da?
@neelfrenando5781
@neelfrenando5781 4 ай бұрын
❤ස්තූතියි ඩොක්ටර්
@sriyaniliyanage40
@sriyaniliyanage40 10 ай бұрын
Thank a lot . docter
@donapiyaseeli2435
@donapiyaseeli2435 2 жыл бұрын
හරිම හොද වැඩ සටහනක් ස්තුතියි
@subadraranasinghe706
@subadraranasinghe706 2 жыл бұрын
👍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks doctor
@MaduDassanayaka
@MaduDassanayaka 2 ай бұрын
මම ඉන්නේ මැදපෙරදිග රටක මටත් එක පැත්තකම කකුලේ ඇගිලි දෙකකුයි ..අතේ උඩ කොටසකුයි ඇගිලි දෙකකුයි හිරි වැටෙනව..මමත් භයේ හිටියේ අංශභාගෙට එන්නද කියල..පැහැදිලි කර දුන්නාට ගොඩක් පින් වෛද්‍යතුමනි..
@renukaramanathan1616
@renukaramanathan1616 11 ай бұрын
Excellent👍 explain . Appreciate
@SumithraSilva-dl6rn
@SumithraSilva-dl6rn 3 ай бұрын
Docter koheda inne danwannako
@ahmedram7542
@ahmedram7542 2 жыл бұрын
බුදුසරණයි වෙද..තුමනි ගොඩාක් පිං ඔබතුමාට
@Lasanthi-kv4qo
@Lasanthi-kv4qo 2 ай бұрын
mama rassawak karana kenek ath dekama hiri hiri wetenawa welimita laga idan kekkumak ekka hiri wetenne Agili ekkama ath dekema ekama vidihata beheth kara hodai kiyana ayagen kisima aduwak ne ane weda mahaththaya mata ibathuma inna thenak kiyanna behethk ho kiyanna
@robertnimalfernando7721
@robertnimalfernando7721 2 жыл бұрын
ස්තූතියි,,
@priyankadeepani5453
@priyankadeepani5453 6 ай бұрын
මම අංශභාග රොගියෙක් මගෙ මැනික් කටුව සහංඋරහිස ලොකු වෙදනාවයි එඇයි කරැනාවෙන් පහදාදෙන්න ඔබතුමාට පිං සිද්ධ වෙිවා ි
@wannigamagemanelpushpakumari
@wannigamagemanelpushpakumari Жыл бұрын
මගෙත් අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හිරිවැටෙනව ඔබතුමා සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් කියන්න
@DulanjiRanasinghe
@DulanjiRanasinghe 7 ай бұрын
මටත් තියෙනවා වැලමිට හිරි වැටෙනවා .dan masa 5 විතර .reta thama ගොඩක් . අමාරු.mama dan inna kuwait එක.පුළුවන් nam mata behath kiyannako..
@SurprisedLimePie-im7it
@SurprisedLimePie-im7it 5 ай бұрын
What. is the oil and another treatment for this.
@kandegedarareshminikandege4575
@kandegedarareshminikandege4575 Жыл бұрын
Hodatama pahadili waidya thumani.obathumata budusaranai .
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
තෙරැවන් සරනයි සර්
@Thegoldzoo
@Thegoldzoo 10 ай бұрын
බොහොම පිං වෙෙද්‍ය තුමනි. ප්‍රතිකාර ගැනීමට එතුමා සම්බන්ධ කර ගන්න අයුරු දැනගතහැකිද? තෙරුවන් සරණයි.🙏
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
තෙරැවන්..සරනයි
@malakumari3678
@malakumari3678 Жыл бұрын
Ane docter oba thuma a sambanda kara ganna puluvan vidiyak kiyanna. Me rogayaen mn godak duk vidinava. Oba thumata godak pin me visthara kiuvata
@vjayasinghejayasinghe2810
@vjayasinghejayasinghe2810 2 жыл бұрын
ගොඩක් ස්තුති යි වෛද්‍ය තුමනි තෙරුම් කර දුන්නාට
@sujathaadikari8109
@sujathaadikari8109 2 жыл бұрын
Thanks very good programs
@yasodhasethunga2521
@yasodhasethunga2521 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමන්ලාට
@nalinitissera9311
@nalinitissera9311 Жыл бұрын
Godak pin obathumata.❤
@MangalikaIndiketiya
@MangalikaIndiketiya 8 ай бұрын
Matath ath dekama hiriwatila aurudu10pamana wenawa operetion kala harigiye neha
@anularanavira7781
@anularanavira7781 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ගොඩක්ම පින් .
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට 🙏🙏🙏
@gayanitearesag8767
@gayanitearesag8767 8 ай бұрын
ඔබ තුමා බොහෝ මස්තූතියි
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 2 жыл бұрын
Thank you oba tumaga pahadema godak hodai
@ajanthalakshmi5969
@ajanthalakshmi5969 8 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sriyanigodagampal6956
@sriyanigodagampal6956 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබතුමා කියන දේ හරී...ඉංග්‍රීසි ක්‍රමයට වඩා... සිංහල ක්‍රමය තමා ඉතාහොද.. මමත් පිලිගන්නේම ඔබතුමාගේ සිංහල ක්‍රමයයී....මගේත් යටිපතුල් දෙකම හිරිවැටිලා .....දැන් ගොඩාක් කාලෙක ඉදලා මම ලෙඩ ගනන් ගන්නේ නෑ...ඒත් අද ඉතාම පැහැදිලි උනා ඒ මොකද,ඒ හිරිවැටීම වෙන්නේ කොහොමද කියාත්...(ස්නායු තෙරපීමක්) අනික මම කෝලොස්ට්‍රෝල්, ප්‍රෙෂර් හා තෙයිරොක්සින් පෙති බොනවා..ඒ වායේ අනිසි ප්‍රතිඵල වෙන්න ඇති නේද දොස්තර මහත්මයෝ.. ඉතාම වටිනා විස්තර කියාදුන් දොස්තර මහතාටත්....ඉදිරිපත් කල මහතාටත් ගොඩාක් ස්තූතීයී..පින් සිදු වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajanifernando7308
@rajanifernando7308 2 жыл бұрын
4
@Rani-lb8gz
@Rani-lb8gz 2 жыл бұрын
බුදු ,සරණයි දෙවි පිහිටයි ,💖
@hasithakothalawala5078
@hasithakothalawala5078 2 жыл бұрын
🙏
@susantharanasinghe-ro2ho
@susantharanasinghe-ro2ho Жыл бұрын
Meya godak wtina wedasatahanak.Oba thumata godak sthuthi.
@kusumkapuruge9257
@kusumkapuruge9257 10 ай бұрын
Dr Te No eka denna puluwanda
@NimalPerera-sq5zs
@NimalPerera-sq5zs 4 ай бұрын
මගේ කකුලේ යටි පතුල හිරිවටිලා. ඔබතුමාව හමුවෙන්න අවස්ථාව දෙන්න.
@iroshansilva160
@iroshansilva160 2 жыл бұрын
Thank you sir
@kaluthanthripatabandigayan2393
@kaluthanthripatabandigayan2393 2 жыл бұрын
ඔබට පිං
@hasithakothalawala5078
@hasithakothalawala5078 2 жыл бұрын
🙏
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
ම⁣ගේ කකුලේ නහර ගැට ගැසිමේ තත්වයක් හට ගැනිමේ ⁣⁣ ලකුනු පහලවෙමින් කිබුන නිසා .දැනට සති කිපයකට පෙර මම සේවය කරන රොහලෙන් ඒ සදහා ඇති ඇදෙන මෙිස් 1 දමා සවස එය ඉවත් කලා .ඉන් පසු මගේ කකුලේ මැනික් කටුව අතර සිට සුලගිල්ල දකවා නිකම් තදට හිරි වැටිමක වගේ දැනේ මට ⁣මෙහෙදි කල හැකි දෙයක් ඩොක්ට පවසන්න හැකි නම් පිං මේ ඩොක්ට මට Niuroborn ගන්න කිවා මම තවලා බෙහෙක් තෙල් ගාගවා සැලකිය යුතු වෙනසක් නොමැත
@nilanthiwalagadara8239
@nilanthiwalagadara8239 2 жыл бұрын
Magat ahamai
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Me kiyapu hama deyakma mata tiyenawa..obatumata godak pin
@Da.DammikDammika
@Da.DammikDammika 5 ай бұрын
මටත් ඕක තිබුන මන් ඔෆ්රේසන් කලා ගොඩක් ඉස්තුති ඩොක්ට
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
Neural tube compression patnt kenek. Mang ayurwedic 6month karanawa. Mata enderu oil alergy wela in n out in body. Ekata rathikara monada
@priyangani9519
@priyangani9519 28 күн бұрын
Mage ate agili 5 ma hiri wetila dan masayak wenawa dan ewa edikatakin aninawa wage radanawa beth gaththa eht adu nehe
@wajra-wp3qe
@wajra-wp3qe Жыл бұрын
මේ ලක්සන සේරම මට තියනවා
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54