Hand Pain Relief | අතෙහි ඇතිවන හිරිය සහ වේදනාවට කුමක් කල යුතුද? | Dr. Abhayathilaka Dewagiri

  Рет қаралды 157,769

Recording lk

Recording lk

Күн бұрын

Пікірлер: 114
@sudathsirinaga6978
@sudathsirinaga6978 2 жыл бұрын
Doctor ඔබගේ වටිනා බෙහෙත් වලින් මගේ අතේ හිරිය සුවපත් කල ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏
@gayan33gm
@gayan33gm Жыл бұрын
ඔයාට හරි ගියාද?
@rosinanayakkara1976
@rosinanayakkara1976 Жыл бұрын
Dr mama inne rata mageth ath දෙකේ ඇඟිලි හිරිහ වැටෙනවා pl mokada කරන්නේ
@lakshmikarunathilaka789
@lakshmikarunathilaka789 8 ай бұрын
මේ doctor කොහෙද ඉන්නේ
@adsbha6192
@adsbha6192 2 ай бұрын
​@@lakshmikarunathilaka789phone number ekata call karala balanna
@sumedasamankumari7107
@sumedasamankumari7107 7 ай бұрын
අද මම මේ රෝගයට ආයුර්වේද බෙහෙත් අරන් ආව විතරයි.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 8 ай бұрын
මගේ ඇගිලි එක්ක අල්ල හිරිවැටෙනව උදේ පාන්දර නැගිට්ට ගමන්. විනාඩි කීපයකින් නැතිවෙලා යනව. මම cancer patients කෙනෙක්. දැනට සුවයි. තයිරොක්සින් පාවිච්චි කරනව සර් හැමදාම.
@ruwaniruwani5050
@ruwaniruwani5050 6 ай бұрын
බුදු සරණයි ඉක්මනින් සනිප වේවා 🙏🙏🙏
8 ай бұрын
මිහිපිට දෙවිවරු...❤
@madumadu6079
@madumadu6079 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි සමහර වෙලාවට උරහිසෙ ඉදලම පණ නැතිවෙනවා වගේ මුලු අතම
@user-on2tc5og2d
@user-on2tc5og2d 9 ай бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනව
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
බෙහෙවින් ස්තුතියි ඔබට බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻❤❤❤
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
මටත් ඔය ලෙඩේ තියෙනවා ඩොක්ටර් ...ඇගිලි හිරිවැටෙනවා ..ස්තුති සර් 🙏
@ajanthaveerakodi7434
@ajanthaveerakodi7434 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤
@Nuwanshi.P-nx8ol
@Nuwanshi.P-nx8ol 5 күн бұрын
ගොඩාක් පිං ඩොක්ටර් 🙏
@udaramayuranga9504
@udaramayuranga9504 2 жыл бұрын
ස්ථිරවම සනීප කරගන්න ප්‍රතිකාරයක් කියන්න පුළුවන් ද doctor 🥺❤️
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ,
@nishuperera7725
@nishuperera7725 Жыл бұрын
මගේ දණහිසෙන් ඇතුලේ චිරි චිරි ගාලා සද්දෙයක් ඇහෙනවා මට ගොඩක් බයයි🙏🙏🙏🙏අනේ මට මේකට පිලියමක් කියලා දෙන්න ❤❤
@LPTVofficial4
@LPTVofficial4 Ай бұрын
ගොඩාක් ස්තූතියි ❤පින්
@shanthimanage1155
@shanthimanage1155 Жыл бұрын
Godak pin oba tumata.nirogi suwaya labewa. 3:44
@nilanthidompage9837
@nilanthidompage9837 2 жыл бұрын
බොහොම පින් මමත් එසේ වෙමි
@WijerathnaWijerathna-gl9mi
@WijerathnaWijerathna-gl9mi 10 ай бұрын
ගොඩාක් පිං උපද්‍ර්ස් වලට
@SIN69252
@SIN69252 Жыл бұрын
මගේ දකුනු අත විතරක් හැමදාම හිරිවැටෙනවා මාර කැක්කුමයි ඇයි කියන්න පුලුවන් ද ඩොක්ටර් දැන් සති 3 විතර එකදිගටම නිදාගෙන ඇහැරෙන්න කලින් තමා වෙන්නෙ නින්ද නෑ
@indranipemalatha3694
@indranipemalatha3694 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@sandunitharaka3364
@sandunitharaka3364 2 жыл бұрын
Doctor සෑම විටම ශබ්දය සමග අස්ථි බිදෙනවා නම් එය රෝගයක්ද.
@SriLankaHousemaid
@SriLankaHousemaid Жыл бұрын
ඩොක්ටර් මගේ මහා පට ඇගිලි දෙකම රිදෙනවා දැවිල්ලයි ඇයි කියන්න පුළුවන් ද ස්තූතියි
@RanjaniWijesinhge
@RanjaniWijesinhge 18 күн бұрын
Doctor mage egili nawaddi egili ridena den sati 3 vitara
@sandrasiriwardena7962
@sandrasiriwardena7962 2 жыл бұрын
Thanks Dr for being with us
@dulanirasangika6040
@dulanirasangika6040 Жыл бұрын
garbani amma kanakta athi unoth eka samanyada doctor passa hariyanawada
@AthulaSandaruwan-o7x
@AthulaSandaruwan-o7x 5 ай бұрын
Doctor beheth gaththth thamath adu na.podiwdkwth krnn ba.
@Kumari-y3j
@Kumari-y3j Жыл бұрын
Ggodak sthuthi doctor ..
@Pethum94Srilakan62-d7s
@Pethum94Srilakan62-d7s 26 күн бұрын
Ingrisi bhet nadda dokta
@IsharaKaushalya-x2e
@IsharaKaushalya-x2e 27 күн бұрын
Tanxs ❤❤❤
@maliduindika417
@maliduindika417 Жыл бұрын
Docter මට මේ විදියටම මට තියෙනවා මට මේ වෙනකොට දනහිස් අමාරුව තියෙනවා බෙල්ලේ අමාරුව තියෙනවා. මන් විදේශ ගත වෙලා හිටියේ බෙහෙත් ගන්න මේ වෙනකොට ලන්කාවට ඇවිත් ඉන්නේ මට මේ සම්බන්ව ඔබ තුමාව හමු වීමට හැකිද
@SaduniNisansala-vb4it
@SaduniNisansala-vb4it 6 ай бұрын
Mama thyrocsin walata behet bonawa.ekat me hiri wetimata hethuwakda doctor..mawa godak kettut wenawa.
@cravingsstore4722
@cravingsstore4722 2 ай бұрын
ස්තුතියි
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 8 ай бұрын
Mama th rata. Atha hiriwataenava. Uda nagittama. Hareima amaariei adumm madinava godak. Doctar ..
@lkkbcc650
@lkkbcc650 7 ай бұрын
ඔයාගේ අත්හිරිවැටෙනවට ග්ලූටන් අඩංගු කෑම වර්ග කන්න එපා රුලං වලින් හදපු කෑම පාන්පිටි වලින් හදපු කෑම බාර්ලී වගේ කෑම වර්ග කන්න එපා ගූගල් එකේ ගහලා බලන්න ග්ලූටන් අඩංගු කෑම මොනවද කියලා
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 8 ай бұрын
Lankaavata aavama a baehaetha hadaganna waennae. Barli kolavagae daeval maehae naanae. Budusaranaei dictar
@adsbha6192
@adsbha6192 2 ай бұрын
Orthopedic Surgeon kenek hamuwenna..kenek dala thibuna Durdans eke Dr.Shan Abewardana chanell kalama ,eyata vitamin D , Calcium dunnalu harigiyalu..oya' Enligh't' kiyala youtube search karanna. America we padinchi hamudurunamak kiyanne VITAMIN D aduviimai heethuwa.eeke comment balanna.
@accnexservices
@accnexservices 2 жыл бұрын
අපේ අම්මටත් බෙහෙත් ගන්න ඕනෙ මොකද කරන්න ඔනේ ඩොක්ටර්
@kasunsanjeewa5372
@kasunsanjeewa5372 Жыл бұрын
වමි අත විතරක් කැක්කුම සහා අැගිලි 3ක් හිරිවැටිමටත් ඔය බෙහෙත් හොදද doctor
@pushpamadu9408
@pushpamadu9408 5 ай бұрын
මමත් inne ජෝර්දාන් ඩොක්ට mageth අත් dekama හිරිවැටෙනව
@AshenThilina-k3d
@AshenThilina-k3d 3 ай бұрын
Docter mage kakulet atulen wedanawak enawa atat enawa nikan devila gatiyak mokada karda one Man denta lankawe. Newai inne
@chutypihu739
@chutypihu739 3 ай бұрын
ඩොක්ටර් කොහෙද ප්‍රතිකාර කරන්නෙ
@amorelk7359
@amorelk7359 Жыл бұрын
Doctor athe agili kasanne ai.hama welema wage Mage kasanawa ne
@geethaniwelgama5416
@geethaniwelgama5416 7 ай бұрын
එක බෙහෙත් පොට්ටනියක් දවස් කීයක් පාවිච්චි කරන්න පුලුවන් ද්?
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 15 күн бұрын
Godaaak pin obata
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 8 ай бұрын
Bohoma isthuthi 🎉🎉🎉
@sandyakumari1241
@sandyakumari1241 2 жыл бұрын
dokta mageth dakunu athe rata thamai alla kakkuma enne godak.dawalta na
@chandragunartthna3079
@chandragunartthna3079 7 ай бұрын
මගේ අතේ ඇගිලි හිරි වැටෙනවා
@Piloteworld..1230
@Piloteworld..1230 2 жыл бұрын
Thank your docter
@nethmiupahara4313
@nethmiupahara4313 Жыл бұрын
ස්තූතියි
@thilakarathnaRMP
@thilakarathnaRMP 5 ай бұрын
Theruwan sarani.🙏🙏🙏
@shenusamarakoon7236
@shenusamarakoon7236 2 жыл бұрын
අත දැවිල්ල ගන්නෙ ඇයි ඩොක්ටර් තුවාල වෙලා වගේ ඇතුලෙන් රිදෙනවා ??
@Max-jo8rn
@Max-jo8rn Жыл бұрын
දැන් අත හොදයිද
@niroshaweerakkody566
@niroshaweerakkody566 2 жыл бұрын
Ura pathetatathe me potetaniya samanada
@geethirathnayake7076
@geethirathnayake7076 Жыл бұрын
Ane doctor Mage wam athe agili 5ma ridenawa hariyata niyamal kadunama enawa wage wedanai e AI doctor.mahapata agilla athulenhari kakkun
@Warsha-h7b
@Warsha-h7b 11 ай бұрын
Thank you doctor 😊❤
@IsharaDesilva-j5w
@IsharaDesilva-j5w 7 ай бұрын
Nika Beli kola Sudu lunu Rathulunu edaru amu iguru Watha tel kotala
@mmharshe7672
@mmharshe7672 2 жыл бұрын
Mage.idala.hitala.oluwa.hiri.watenawa.mokada.karannee.mama.tawama.bhet.gatte.na.bayata
@guitarthanuwa9879
@guitarthanuwa9879 6 ай бұрын
Doctor mage dakunu athee wedagilla danata sathi 2 vithara hiri watela thiyenawa eka digatama hoda wennema naha ehema wenne ai doctor mama mokadda kala yuthte...🙏🙏🙏
@surangaproduction7648
@surangaproduction7648 2 ай бұрын
මගෙත්
@PusaPusa-iv1hj
@PusaPusa-iv1hj 2 ай бұрын
thank you
@accnexservices
@accnexservices 2 жыл бұрын
අපේ අම්මටත් තියනවා.
@seyanimali6094
@seyanimali6094 Жыл бұрын
Ane doctor mata thama 17i eth atha athulen ridenawa puduma wedanawak atha ussagannawath ba e tharam ridenawa 🥺🙂
@udithaperera6081
@udithaperera6081 Жыл бұрын
Matath wam athada?
@seyanimali6094
@seyanimali6094 Жыл бұрын
@@udithaperera6081 ath dekama ridenawa ekeka welawata ekeka atha
@udithaperera6081
@udithaperera6081 Жыл бұрын
@@seyanimali6094 mageth ehamai nikn harima davillak wage ridillak neda?
@khdd2330
@khdd2330 3 жыл бұрын
Ane mama inne saudi..mama kohomada bahath ganne
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Math ahemae 😥😥😥
@TK-tz3ur
@TK-tz3ur 3 жыл бұрын
Obathumawa hambela mekata wisadumak gann puluwanda mage ammata
@punya5115
@punya5115 2 жыл бұрын
Pin sidhu wewa..🙏
@ThamaraDilrukshi-z7r
@ThamaraDilrukshi-z7r 13 сағат бұрын
Matath thiyenawa
@hirunimadubashini5086
@hirunimadubashini5086 Жыл бұрын
කොන්දත් එක්ක වම් අත තද වෙනවා. හිරි වැටිලා තද වෙනවා ඩොක්ටර් . කෙන්ඩා පෙරලෙනවා වගේ තද වෙනවා ඩොක්ටර් මට තාම අවු-20 යි.
@isharaniroshen2373
@isharaniroshen2373 Жыл бұрын
මන් ගිටාර් ගහනවා.ඒත් දැන් ගහන්න බෑ කෝඩ් ගහන්නෙ වම් අතෙන් හින්දා ගහන්න අමාරුයි අත හිරි වැටෙන නිසා..🥲😥😥
@ChampikaChampika-co9uj
@ChampikaChampika-co9uj 5 ай бұрын
Tank,dokta
@Asunthadil
@Asunthadil Жыл бұрын
Ane ou doctor mn rata inne wam atha rata hiriwatenawa puduma wedanai😢😢
@shaveenransika495
@shaveenransika495 Жыл бұрын
Api beheth gamu😢
@hasanalsharji961
@hasanalsharji961 2 жыл бұрын
මටත් බෙහෙත් ගන්ඩ ඕනෙ
@TK-tz3ur
@TK-tz3ur 3 жыл бұрын
Ane mage ammatath me lede thinawa 😥😥mona kalath hariyannh
@gimhanihewavitharana5493
@gimhanihewavitharana5493 2 жыл бұрын
Ane ou appa 😞 mage ammatat ehemai 😒
@TK-tz3ur
@TK-tz3ur 2 жыл бұрын
@@gimhanihewavitharana5493 ekata oyla mokda karanne
@TK-tz3ur
@TK-tz3ur 2 жыл бұрын
Ape amma me dawas tike රාජපුර හන්දි තෙල pawichchi kara ekata tikk adu una..🥺try karala balann
@gimhanihewavitharana5493
@gimhanihewavitharana5493 2 жыл бұрын
Ehemad thank you dr
@SamankumariSamankumari-b5g
@SamankumariSamankumari-b5g Жыл бұрын
මටත් අවුරුදු දෙකක් මෙි අත පය රිදෙන එක තියනවා බෙහෙත් බිවාට සුවයක් නැ
@nalinduminda7423
@nalinduminda7423 Жыл бұрын
Goodk pin
@damayanthitv7313
@damayanthitv7313 Жыл бұрын
Good
@AjithKumara-u4o
@AjithKumara-u4o 5 күн бұрын
මටත් තියෙනවා ඔය ඉරි ගතිය
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 жыл бұрын
Thank you doctor...
@NimalJayasinghe-z7o
@NimalJayasinghe-z7o 5 ай бұрын
❤❤
@susantha-qi1lt
@susantha-qi1lt 6 ай бұрын
🙏
@damsuwiyehansa2076
@damsuwiyehansa2076 2 жыл бұрын
ඩොක්ට මටත් ඔක තියනවා. කිලො 95 ක් හිටපු මං කිලෝ 60 ක් වෙනකං අඩු කර ගත්තා. කො එත් අඩු උනේ නෑහෑ නේ. ඉතිං කොහොමද ස්තූල තාවය තිබුණත් නැතත් තියනවානම් නැති කර ගන්නේ
@dularidulari27
@dularidulari27 Жыл бұрын
Ane oya bara adu kara gaththe kohamada
@damsuwiyehansa2076
@damsuwiyehansa2076 Жыл бұрын
@@dularidulari27 man exercise kara kema palanaya kara peya 16 k niraaharawa hitiya. Kilo 102 k hitiya man den 55
@damsuwiyehansa2076
@damsuwiyehansa2076 Жыл бұрын
තෙල් පිටි සීනී තුනම මාස තුනක් නතර කරන්න ඉක්මනින් ඇග අඩු වෙනවා..දැන් නම් මම පිසා වගේ දෙවලුත් කනවා හැබැයි ගානකට, කට රැක ගන්නා දිවි රැක ගනී එහෙමයි මගෙ තාත්තා මට කියලා දුන්නේ.මං එක කළා
@imashamadhushani8483
@imashamadhushani8483 Жыл бұрын
Doctorge Number eka ewanna puluwanda
@Recordinglk
@Recordinglk Жыл бұрын
Tel - 0773 57 35 64
@mangalacool6384
@mangalacool6384 3 ай бұрын
මු කියවනවා පතිකාරයක් කියන්නැ
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y 8 ай бұрын
Suba dawsak sithuthithi sithuthithi sithuthithi
@sumithilankoon9400
@sumithilankoon9400 3 жыл бұрын
🙏❤
@සන්ජුනිම්සරා
@සන්ජුනිම්සරා 2 жыл бұрын
අනේ ඩොක්ටර් මම ඩුබායි රටේ ඉන්නේ මගෙ අත් දෙකම හිරි වැටෙනවා මට නින්දක් නෑ ,මෙහෙන් බෙහෙත් ගත්තා කිසිම සුවයක් නෑ
@us812
@us812 2 жыл бұрын
2.27
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 8 ай бұрын
Baelikola naa Mae rata
@නිහඬසිතුවිලි-ග8ස
@නිහඬසිතුවිලි-ග8ස 2 жыл бұрын
අනේ මගේ නංගිට වයස 22..එයාට පුංචි වැඩක් කළත් අතේ වේදනාව ඇති වෙනවා...මාර දුකක් විඳින්නෙ...
@esinikumari2238
@esinikumari2238 Жыл бұрын
😭
@shehanikoshila893
@shehanikoshila893 10 ай бұрын
මටත් තියෙනව 😢
@LLRanjani-l3r
@LLRanjani-l3r 4 ай бұрын
අනේ ඩොක්ට ඔබේ පෝන් නොම්මරය දාන්න
@Vilwaraarachchilagepradeepa
@Vilwaraarachchilagepradeepa 11 ай бұрын
aayubhowan .mage. walalukara idimenawa loku wedanawak ane piliyamak ki
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 9 ай бұрын
Thank you doctor.
@rasikaaa4230
@rasikaaa4230 2 жыл бұрын
Ane dokta Mata mekata behath ekak Kiyanna man enna kuweit rata pinsidda wey
@srilanka8833
@srilanka8833 Жыл бұрын
පුලුවන් නම් dr කෙනෙක්ව channel කරන්න...
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 8 ай бұрын
Thank you doctor.
@subhathkwt6976
@subhathkwt6976 9 күн бұрын
Thank you doctor .
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 131 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 159 МЛН