Chat & Music - (2024-05-17) | ITN

  Рет қаралды 76,880

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 153
@gangashamali2652
@gangashamali2652 5 ай бұрын
Woooow අදනම් හරිම ලස්සනයි ආමන්ත පබා දෙන්නාම ඉන්නවා හොද සින්දු ටිකක් අහන්න පුලුවන් අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදු සරනයි ❤❤❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 5 ай бұрын
අනේ පබා ❤ආමන්ත අදනම් හරි ම සතුටුයි පාබා කාතාව කොච්චර බැලූවත් එපා වෙන්නෙ නැ 3 වාතාව ක් බැලුවා ආයෙ ඔය දෙන්නා ගෙ teledrama එකක් බලන්න ආසාවෙන් ඉන්නෙ
@thilakabh4565
@thilakabh4565 5 ай бұрын
ඇත්තටම පබා ආමන්ත, අදත් හරිම ආදරණියව, එයාලගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පෙනීසිටිනවා. ඒක අගය කලයුතුයි
@SayuriNimshara
@SayuriNimshara 5 ай бұрын
අද වැඩසටහන ගොඩාක් ලස්සනයි විශේෂයෙන්ම අමිල අයියා ඉන්න නිසායි බැලුවේ අනිත් අයත් ගොඩාක් හොඳයි 💜️💛💚💜️ වැඩසටහන ගොඩාක් ලස්සනයි,
@shyamaranga
@shyamaranga 5 ай бұрын
පබා ආමන්‍ත❤️ අපේ තරුණ කාලේ බැලුවේ.12 වසරේ මං එතකොට.පබා තේමා ගීතයට වශී වෙලා හිටියේ.
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 ай бұрын
කොච්චර නාට්‍ය බැලුවත් අදටත් පබා තමයි අංක එක .ඒ වගේ කතා දැන් නෑ.පබා ආමන්ත කවදාවත් අමතක වෙන්නෑ.අනේ ඒ දෙන්නා දාලා නාට්‍යයක් කරන්නෑනේ.❤️❤️
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 5 ай бұрын
උපේක්ෂා, අමිල හරි ම ලස්සනයි
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 5 ай бұрын
අනේ පබා drama එකේ දෙවෙනි කොටසක් එනවා නම් කොච්චර හොඳ ද? ❤ ඊළඟ ලොකු දරු පරම්පරාවක් නෙමෙයි. උපේක්ෂා අක්කිගෙ බබාගෙ වයසෙ විතර පොඩි බබෙක් ගන්න. ඒකට නම් අමිල අයියා කැමති වෙයි. පබා අවසන් කොටසේ පබායි ආමන්තයි රට ඉඳලා ආවා කියලා චූටි දරුවෙක් එක්ක ආපහු ආවා පෙන්නුවා මතකයි. (දැන් youtube එකේ තියෙන පබා අවසන් කොටස)
@troncykadana1117
@troncykadana1117 5 ай бұрын
එමාස හරි ලස්සනයි එයා ..🎉❤❤ චිලී ...හොඳ කොල්ලෙක් ...❤❤ ..උපේක්ෂා ...අමිල ..🎉🎉❤❤
@sasikanamal5245
@sasikanamal5245 5 ай бұрын
ඒ දවස්වල අපි වෙඩින්වල මුලින්ම play කරෙත් 'පබා' සිංදුව 👌🥰👏
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
අමිලගේ ගායනය කොපමන බැලුවත් එපා නොවේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@sumanananayakkra4434
@sumanananayakkra4434 3 ай бұрын
Chanuka..අමිල .hari.ලස්සනයි රඟපෑම
@KuwtKywt
@KuwtKywt 5 ай бұрын
උපේක්ෂා අමිල අදත් එදා පබා එකේ වගේමයි
@PushpaRathnayaka-y4m
@PushpaRathnayaka-y4m 5 ай бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි උපේක්ෂා අක්කා අමිල අයියා නිසාමයි බැලුවේ ඇත්තටම අපිට පබා ආමන්ත මතක් උනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@p.d.s.n.n.nimalaweera890
@p.d.s.n.n.nimalaweera890 5 ай бұрын
අද වැඩසටහන ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් බැලුවේ විශේෂයෙන්ම පූජනී අක්කි නිසයි වැඩසටහන බැලුවේ පූජනී අක්කි ගොඩක් ලස්සනයි වගේම ආදරේම කරන නිලියක් ඒ වගේම අමිල අයියත් දකින්න ලැබුන එක හරිම සතුටුයි ඇවිත් සිටින කලාකරුවන් හැමෝටම සුබ පතනවා ලස්සන වැඩසටහනක්☺️❤❤
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
රන්ජන් රාමනායක ගෙන් පසු ඉන්න කඩවසම් නලුවා අමිල අබේසේකර විතරමයි අද වනවිට නිලියන් වැඩිම පිරිසක් සමග රඟපාපු එකම නලුව අමිල අබේසේකර ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sinethipabasara2900
@sinethipabasara2900 5 ай бұрын
පූජනීගෙ තියෙන්නෙ හරි අමුතු ලස්සනක් අනේ ... එයා හිනාවෙද්දි , කතා කරද්දී තියෙන්නෙ මාරම deason look එකක්😍
@asankimalsha2240
@asankimalsha2240 5 ай бұрын
උපේක්ෂා , අමිල denna dala aluth drama ekk karannko.... paba drama ek thamath mathak wenawa.. ❤❤❤❤❤❤❤ paba amantha ....🤩🤩🤩
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 5 ай бұрын
paba 2 kotasak awa nm maru ❤
@Gihanigihani-o5q
@Gihanigihani-o5q 5 ай бұрын
උපේක්ෂා අාදරෙයි මැණික❤❤හැමදාමත්.(පබා)
@nimeshanisansala5286
@nimeshanisansala5286 5 ай бұрын
උපේක්ෂා හිටපු නිසා ආසාවෙන් බැලුවා ❤❤❤❤❤ ලස්සනයි පබා ❤ ආමන්ත..😍😍😍😘😘😘
@NekshikaPerera
@NekshikaPerera 5 ай бұрын
අද ලස්සනයි , නියමයි. අමිල , උපේක්ෂා , චානුක , සුදත් අයියා කට්ටිය නියමයි👍👍💖💖
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 5 ай бұрын
එමාෂා ❤❤අමිල ❤❤❤පුජී ❤ලස්සනයි
@senaniperera9455
@senaniperera9455 4 ай бұрын
පබා ❤ ආමන්ත තවමත් ආදරෙයි ..❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Naki ganu ne disco dala natanne ara balanna imsaha lochana pujanit ge lassanai sanwarai
@themalgunasinghe395
@themalgunasinghe395 5 ай бұрын
ඔයාලට ආදරේ කරනවට පින් දෙන්න එපා.ඒකෙ ඇති පිනක් නෑ.ඔයාල දක්ෂ විදිහට රඟපාන චරිත අනුවයි ඔයාලට ජනතාව බැඳෙන්නෙ.ඇත්තෙ පාපයක් පමණයි.රාගය ද්වේෂය මෝහය පමණයි තිබෙන්නෙ.ත්‍රිපිටකයේ තියෙනව විකාර සූත්‍රය කියල දේශනාවක්.ඒක සිහියෙන් ඇහැවුවොත් ඔයාල රඟපාන්නෙත් නෑ.
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 5 ай бұрын
Girls lassanata, විනිතව ඇදුම් ඇදගෙන සිටිම මාරම ලස්සනයි. Thank You ❤
@mashasithari1185
@mashasithari1185 5 ай бұрын
පූජනී එන්න එන්නම ලස්සන වෙනවා ඇස්වහක් නෑ... බෝනික්කියක් වගේ 😍🌹
@historywithsm1814
@historywithsm1814 5 ай бұрын
Live sing කරද්දි චිලීට වඩා උපේක්ෂා දක්ෂයි ගායනයට
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
අමිලගේ ගායනය හරිම ආදරනියයි හදවතට දැනෙනව ඒ තරමට හැගුම් බරයි බිරිදට නේද ගායනය කරේ ❤❤❤❤❤❤❤❤❤❤
@themalgunasinghe395
@themalgunasinghe395 5 ай бұрын
කාන්තා පාර්ෂවය වැදගත් විදිහට සැරසිලා ඇවිත් තිබෙනව.ඒක වැදගත්.
@user-mg5up3fv1s
@user-mg5up3fv1s 3 ай бұрын
ආමන්ත සහා පාබට ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
Amila, paba👍❤️lassana set ekak👍❤️pabata waraduna kiyala hithanne naha wage👍❤️
@Kesharikashalini
@Kesharikashalini 4 ай бұрын
Upeksha & amila( paba , amantha) thamth hdwthe plweni thena thiyna teledrama ekk paba ❤️
@kashmikankanige6850
@kashmikankanige6850 5 ай бұрын
Harema lassanai. Amila & Upeka Ape kale ayane. Dekkama asai.
@melkamsilva2363
@melkamsilva2363 5 ай бұрын
Harima ලස්සනයි උපේක්ෂා
@takoushcell231
@takoushcell231 5 ай бұрын
Lassane උපේක්ෂා
@suddisanda6706
@suddisanda6706 4 ай бұрын
Paba ❤❤❤
@thushaninandhika4601
@thushaninandhika4601 2 ай бұрын
Amila lassani ❤❤❤❤
@Kumari-yz1ys
@Kumari-yz1ys 5 ай бұрын
Ada nam ayath paba baluwa waga ana amila aiyaaa oya harima cute ❤❤❤❤❤ aiyaaa
@Iresha.Gunasekara.
@Iresha.Gunasekara. 5 ай бұрын
Upeksha beautiful singing again. Superb.
@melkamsilva2363
@melkamsilva2363 5 ай бұрын
Mamath ආසයි උපේක්ෂා akkita❤
@Amanda-sd7rg
@Amanda-sd7rg 5 ай бұрын
True amazing singing ❤
@KumaraGunawathi
@KumaraGunawathi 4 ай бұрын
❤❤❤ seey as​soon as xqw ex uh@@melkamsilva2363
@yvonnethomas380
@yvonnethomas380 5 ай бұрын
Amila 🌹❤Chilli🌹❤lots gods blessings
@gneiraleenaashraff4981
@gneiraleenaashraff4981 5 ай бұрын
Very happy to see paba and amila.and Paba’ you look very pretty as always
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
අමිලගේ ආසම ගීතය අද වෙන්න ඇති අමිල ඩාන්ස් කරේ කමින් අමිල ❤❤
@channelmanik1834
@channelmanik1834 5 ай бұрын
එමාෂා ලස්සනයි ..අලුත් ආයාචනා නාට්‍යත් ලසසනයි..සුබ පතනවා එමාෂා.❤🥰❤❤❤
@deeveer1539
@deeveer1539 5 ай бұрын
Paba ❤ Amantha. No one can beat that chemistry in sl tele dramas. We felt their love on screen..
@DD-nl7rv
@DD-nl7rv 5 ай бұрын
Ado Chili, sindu kiyanna ba bn ubata, pls stop ruining it. Do something else, you can!!!!!!! Amila, Chanuka you guys are great!!! Puji and Chanuka will be a super duvet to the Lankan teles.
@Sadali..1579
@Sadali..1579 5 ай бұрын
Chanuka thama hodama😍😍😍😍
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
අමිල කෝ නිල් පාට ශට් අද ලොකුම වෙනසක් පාට ලස්සනයි අද හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@PriyankaraPriyankara-ic5eb
@PriyankaraPriyankara-ic5eb 5 ай бұрын
කොච්චි නැතිව chat and music එපා වෙලා හිට්යෙ බන්චි හොදයි ලොචනාව හැමදාම chat and music එකේ තියා ගන්න එතකොට හැමදාම මේ වැඩ සටහන බලන්න පුලුවන් එක අපිට ලොකු සාදාරනයක්
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 ай бұрын
Beautiful Canada 👏
@S_____71
@S_____71 5 ай бұрын
Lochanawa දිගටම දාන්න host විදියට. හරිම ලස්සනට ගැලපෙනවා
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
දිනිති part 2 අර බ්‍රවුන් කලර් අත් දිග එකක් ඇඳන් ඉන්න හුම්ති මදුරුවෙක් වත් මරන්නෑලු 🤣🤣🤣
@DD-nl7rv
@DD-nl7rv 5 ай бұрын
Emasha nam ara honthuwata wada decent kiyalai hithenne!!!
@ashvithakurera5274
@ashvithakurera5274 5 ай бұрын
Poojani Godak lassanai Dan😍 Mul kale idanma asa kenek
@dilrukshisananayaka775
@dilrukshisananayaka775 3 ай бұрын
Wooooow adanam harima lassanai weda satahan man godak asawen baluwa ada amila aiyai upaksha akkai dannama harima lassanaii oyala dannatama godak adarei ❤❤❤❤❤❤❤ayeth amila aiyai upaksha akkai inn kathawk oni ❤❤❤
@RN-ig2ie
@RN-ig2ie 5 ай бұрын
Puji enna Nisa baluwa.gayiya naththe mokada.aya hitiyanam program aka thawa lassana wei.❤❤❤❤❤
@krishanifernando3708
@krishanifernando3708 5 ай бұрын
Chanuka❤❤️❤️
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 5 ай бұрын
All the Best Chanuka 🥰
@tharushikarukshani2538
@tharushikarukshani2538 5 ай бұрын
PABA ❤ AMANTHA
@SameeraShamal-sf2no
@SameeraShamal-sf2no 5 ай бұрын
Lassanata wadadatahana karanawa asanga malliyo oya good lak ❤❤❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 5 ай бұрын
Ane imasa hodai digatama Inna Narmada kochchi wage natiwa hodata program eka karai budusaranai
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
ලෝචනා සෙට් නෑ නේද? ඕවර් ඇක්ටින් දඟලානා 😂😂 නිවේදිකයා බොහොම ලස්සනට පිළිවෙලට දේවල් කරන් යද්දී ලෝචනා වෙනිං මගුලක් එකපාර අරන් ඇදල තනියෙන් හිනාවෙනවා. හිටපු නිවේදිකාව වාගෙම ට්‍රැක් අවුට් මේකිටත්
@kavindadilshan941
@kavindadilshan941 4 ай бұрын
චානුක පොඩ්ඩක් ලැජ්ජයි වගේ එයා වැඩිය social නැ ❤
@vajerav339
@vajerav339 4 ай бұрын
කො කොච්චි එයා ලස්සනයි මෙ වැඩ සටහන ට
@NisanthKumar-sn7tc
@NisanthKumar-sn7tc 3 ай бұрын
සන්පුවර් සුදත් ආදරෙයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthiindika6528
@priyanthiindika6528 5 ай бұрын
So sweet ❤❤
@deepthikathilakarathna8172
@deepthikathilakarathna8172 5 ай бұрын
Gaiyawath gennuwanam thawath supiri
@kumududilrukshi296
@kumududilrukshi296 5 ай бұрын
අද‌ නම් මාර ෆන් 🥰❤️
@PriyankaraPriyankara-ic5eb
@PriyankaraPriyankara-ic5eb 5 ай бұрын
ලොචනා තමයි මම කැමතිම නිළිය
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 5 ай бұрын
Pujani Harry nihathamani ❤
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 5 ай бұрын
Chanuka ලජ්ජයි wage 🥰
@vishansankalpa2183
@vishansankalpa2183 5 ай бұрын
Poojani favorite ❤
@Rekha-x5q5h
@Rekha-x5q5h 3 ай бұрын
අපේ සිහින කුමාරය අමිල ම තමා ❤❤❤❤
@pathiranagesadharuwani7853
@pathiranagesadharuwani7853 5 ай бұрын
පූජි අක්කා නිසාම බලපු මන් 😁🫣
@sheshansanjeewa5569
@sheshansanjeewa5569 5 ай бұрын
Poojani , lochana , amila best
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Upeksa Ada sanwarawa adumak adala bageta ne adinne heluwenmai ne inne duwakut ina Amma kenek ne ara balanna pujanila sañwara kama
@chathurikapriyadarshani9315
@chathurikapriyadarshani9315 Ай бұрын
මම අසාම අමාන්ත පබා ❤️❤️❤️❤️❤️❤️
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 5 ай бұрын
Amila lassanama lassanai theja duwat awanam hodai
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 5 ай бұрын
Pujanit lassanai harima afarayak hitenawa b s
@RupikaJayawardana
@RupikaJayawardana 5 ай бұрын
රවිෂාන්ගෙන් පොඩ්ඩක් නටන්න ඉගෙන ගත්තනං හොදයි නේද
@DammikaChandani-h8v
@DammikaChandani-h8v 5 ай бұрын
Amila saha upeksha Tama hodatama gelapenne
@hasithakumari4568
@hasithakumari4568 5 ай бұрын
පූජා එමාශා ආසම අය
@user-mg5up3fv1s
@user-mg5up3fv1s 3 ай бұрын
මුතු පලස ටෙලි නාට්‍ය දෙන්න කො ❤❤❤❤❤
@HjgBbv
@HjgBbv 5 ай бұрын
Amila ❤chili,❤
@pathiranagesadharuwani7853
@pathiranagesadharuwani7853 5 ай бұрын
Pooji akkhhh godak lassanai ❤
@asithasilva9031
@asithasilva9031 5 ай бұрын
ලෝචි සුදාවයි vs ඉරාජ් ගෙන්නමු itn එකට අනාගත සබාපති සුදා
@niroshd5312
@niroshd5312 4 ай бұрын
Banchi Innawa ❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 5 ай бұрын
Ayyo mahesita matak wenawa imasilochana amilat eka dance karanam lassanai
@danuyapa1965
@danuyapa1965 5 ай бұрын
Godak lassnai program eka❤
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 5 ай бұрын
Girls well dressed 👌
@suwarnakanthi2252
@suwarnakanthi2252 5 ай бұрын
Harim Lassnai
@Pearl_of_indian_ocean
@Pearl_of_indian_ocean 5 ай бұрын
Lochana wadeta superr ........GOOD LUCK ITN
@ashokasanjeewa1677
@ashokasanjeewa1677 5 ай бұрын
Hi Asanka brother ❤❤❤❤
@swetifernando1652
@swetifernando1652 5 ай бұрын
@ashvithakurera5274
@ashvithakurera5274 5 ай бұрын
Pooji❤
@pushparamyalatha7392
@pushparamyalatha7392 3 ай бұрын
A.....pooooo.......ara පිස්සු niwedikaawa nam nathi එකම හොඳයි mole අවුල k da දන්නේ කවුද ඉතින් හිනා වෙනවා මොනවට hinaha වෙනවාද kiyala api nam දන්නේ na ඉතින්
@wrihanskumarathunga8282
@wrihanskumarathunga8282 5 ай бұрын
Chillie
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Lochana lassanai
@ND_puppies
@ND_puppies 5 ай бұрын
Lochana akka wa digatama present krawannko ❤
@chandimakarunarathna2490
@chandimakarunarathna2490 5 ай бұрын
Amila man asama naluwaa anith aiyath godak hodai okkoma lssanai bs
@devikamuthukuda1393
@devikamuthukuda1393 5 ай бұрын
Me program eka hodai.. Rangana wage Aden watena ewa.. Uru miyo.. Karapotto Hoyanne na. Eda rangana Manoj ayya genat sasanti gawa karapu de Harima kAtai.
@suddisanda6706
@suddisanda6706 4 ай бұрын
Paba ❤❤❤amanath ❤❤❤
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН