Chat & Music Special 45 th Anniversary Program (2024-06-07)

  Рет қаралды 90,206

Chat & Music ITN

Chat & Music ITN

Ай бұрын

Hana Shafa | Gayan Wickramathilake | Shan Putha | Heshani Liyadipita | Shane Zing Karunaratne | Jayaruwan bandara | Nilan Hettiarachchi | Niroshan Premarathne | Sanath K Wimalasiri
.
Chat & Music Special 45 th Anniversary Program
.
.
#HanaShafa #GayanWickramathilake #ShanPutha #heshaniliyadipita #shanezing #jayaruwanbandara #NilanHettiarachchi #niroshanpremarathne #sanathwimalasiri #ITN #ITNSriLanka #ITNDigitall #ChatnMusicc #ShanPutha #ShaneZing #LineOneband #NilanHettiarachchi #AiManAwe #ShanPutha #SinhalaRap #SinhalaNewRap #Rap #NiroshanPremarathne #ITN #ITNSriLanka #ITNDigital #ChatnMusic

Пікірлер: 357
@kanthiranasinghe9734
@kanthiranasinghe9734 Ай бұрын
හරිම සතුටුයි නිරෝෂන් මහත්මයා.... ඔබ තමයි මෙ වැඩ සටහන ට ගැළපෙනම කෙනා... තෙරුවන් සරණයි.....
@ramanikumari3144
@ramanikumari3144 Ай бұрын
මම කුවේට් එකෙන් ෆෝන් එකෙන් බලන්නෙ .නිරෝෂන්ගෙ මුල් කාලයේ chat &miusic අපි ආසාව්‍ර්න් බැලුවා .ලස්සන කටහඩ සුබ පැතුම්
@aridasilwa9860
@aridasilwa9860 Ай бұрын
නිරෝෂන් ඔබ නැවත මෙම වැඩසටහන තුලින් දකින්නට ලැබීම හරිම සතුටුයි
@arunasanjewa9722
@arunasanjewa9722 Ай бұрын
චැට් කලාව සුපිරියටම කරපු බුලට් එකක් නිරෝෂන්.යලි ආගමනය ගෝඩක් හෝදයි. ❤❤❤❤❤❤
@anushkahattasinghe3389
@anushkahattasinghe3389 Ай бұрын
ශානා ඉන්න ටික විතරක් skip කර කර බැලුව මම ❤ආදරෙයි itn ❤️
@nilanthikumari-oc6qn
@nilanthikumari-oc6qn Ай бұрын
Niroshan peremarathna..❤❤❤❤❤
@hirushasenavirathna1849
@hirushasenavirathna1849 Ай бұрын
Eka hoygnnn winda dukak
@kasunfernando6329
@kasunfernando6329 Ай бұрын
ශනාගේ සින්දු කැවා කැ# බැන්ඩ් එක
@sandeepafernando3827
@sandeepafernando3827 Ай бұрын
​@@kasunfernando6329 danna deyak kiyam band eka thamai loku sup eka dunne
@NivenWannisinghe
@NivenWannisinghe Ай бұрын
ඔය ශාන් පුතා කියන කෙනා තියන හැම මත්ද්‍රව්‍යම පාවිච්චි කරනවා.ඒ ඇරෙන්න කරපු නීති විරෝධී වැඩ වලට තාම උසාවි වල නඩු තියනවා.රටේ ජාතික මාධ්‍ය මේ වගේ සක්කිලින්ව ගෙනල්ලා ප්‍රමෝට් කරලා හරියනවද.තරුණ පරම්පරාව මේ කාලකන්නි රස්තියාදුකාරයින්ව අනුගමනය කරන්න ගත්තාම මොකද වෙන්නේ???
@Sampath1994
@Sampath1994 Ай бұрын
Shan පුතා ආගමක් 🙏💞 උබෙන් මගේ ජිව්තයට ගත්ත දේ අනන්තයි. හැමදාම බුදු දහම අනුව ජිවත් වෙයන්❤🙏🇱🇰
@Sampath1994
@Sampath1994 Ай бұрын
ලංකාවේ සංස්කෘතික රැපා Shan පුතා❤ ආදරෙයි 🌻 පැලෙන්නම
@krishanthagihan8538
@krishanthagihan8538 Ай бұрын
නිරෝශන් දිගටම ආවොත් ආයෙත් රේටිංන්ග්ස් වැඩි වෙයි...❤❤
@priyangakumari1368
@priyangakumari1368 Ай бұрын
My god Niroshan ❤❤ Good luck 🏆🏆
@user-fb2wq7it1u
@user-fb2wq7it1u Ай бұрын
Oya kohomath I t n ekata anduwata kade giya nirosan oya ayth away NEDA kade yanna
@ChutiTv-fj2ik
@ChutiTv-fj2ik Ай бұрын
Happy to see you. Good luck!!!
@vcpc1682
@vcpc1682 Ай бұрын
හරිම කැමතියි නිරෝශන් අයියෙ ඔයා ගොඩාක් කාලෙකින් වැඩ සටහනකින් දකින්නේ.හැමදාම ඔයා වැඩ සටහන කරන්න අපි ආසාවෙන් බලන්නෙ .බුදු සරණයි ඔයාට
@pushpaweerasekara3844
@pushpaweerasekara3844 Ай бұрын
මල්ලී ඔයා ගියත් හරි ITN එක බලන එකත් සීමා වුණා. දැන්නමි සතුටුයි. ❤❤❤
@RamyaKamburawala
@RamyaKamburawala Ай бұрын
Very nice him back ❤Excellent👍.good luck .
@koumarilakmini6472
@koumarilakmini6472 Ай бұрын
Sha niyamai....oya thama chat and music vadasatahanata gelapenama kena...❤❤❤
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
නියමයි නිරෝෂන් අයියා නැවත් 💛💜️💚
@asirimadhusanka4219
@asirimadhusanka4219 18 күн бұрын
Shan putha hindamai meka blnna awe.... Aththatama gdk sathutui, anthima rap eka thama supirima... Hadawathe 1st. Shan putha...💝🌏💪
@nirmalaperera9471
@nirmalaperera9471 Ай бұрын
Very happy to see you back All the Very best 👌
@user-dr9em9hf9t
@user-dr9em9hf9t Ай бұрын
Asawen balanne niroshan ayya❤❤❤❤
@sureshpriyantha6194
@sureshpriyantha6194 Ай бұрын
ඇත්තමයි බලන්න ආස හිතුනා..නිරෝශන් අයියේ ඔයා නිසා වැඩියෙන්ම...අවුරුදු ගානකට පස්සෙ you tube එකෙන් බැලුවෙ..ඇවිත් උන්න හැමෝටම ආදරෙයි ..
@udararoshan2875
@udararoshan2875 Ай бұрын
හනා කියන්නේ හොදම ටැලන්ට් එකක් තියෙන ලොකුකම් නැති කෙනෙක් හනා ඔයාට සුබ පතනවා ඔයාගේ වයසත් එක්ක ලොකු ගමනක් යන්න කියලා❤❤❤
@chandralathachandralatha1731
@chandralathachandralatha1731 Ай бұрын
හරිම සතුටුයි ඔබව දැකිමත් නිරොසන්❤️
@DD-nl7rv
@DD-nl7rv Ай бұрын
Glad to see this guy back! Nice flow, the questions he asks and the manner in which he leads the programme is classy...Ara kochchi huchakkuwa elawapu ekata nam ITN ekata hadapiri mewwa eka!!!!!!!!!!!!!!!!!!
@baiscopetv
@baiscopetv Ай бұрын
යකෝ මේ බෑන්ඩ් එක...!!අතිවිශිෂ්ඨ යි..! 💛💛
@himayamadushani4232
@himayamadushani4232 Ай бұрын
ආසම දෙන්නෙක් ඉන්න නිසා සම්පූර්ණ වැඩසටහන බලනවා . හනා ❤ ශාන් පුතා ❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 Ай бұрын
WOOOOOOOW BROTHER NIROSHAN, ඒ කාලේ ඔබ නිසාම චැට් N මියුසික් බලන්න පුරුදු වෙලා හිටපු අපි.... chat & music තුලින් නැවතත් ඔබ දැකීම සතුටුයි මල්ලි.. ජයමවේවා බුදුසරණයි !!❤️❤️❤️❤️❤️
@ceylonvibes217
@ceylonvibes217 Ай бұрын
Glad to see you again. Congratulations nirosan
@willymervyn4184
@willymervyn4184 Ай бұрын
Good to see our favorite host 👌♥️👍 welcome back 👍🤗😊
@user-ck1hi9cf6v
@user-ck1hi9cf6v Ай бұрын
නිරෝෂන් 💖💖💖
@Sampath-qi4mm
@Sampath-qi4mm Ай бұрын
Niroshan අයියා ❤❤ පට්ටම, ආසම , ටෙලිවිෂනයේ දකින්න ආසම නිවේදකයෙක්❤❤ නිහතමානී චරිතයක්❤ Keep it up brother ❤🔥🔥🔥🤝👌👍🔥🔥🔥
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Ай бұрын
හ්හා..යී..... නිරෝ,...........ජයවේවා,..................
@user-vm1nz2ei6x
@user-vm1nz2ei6x Ай бұрын
බලන්නැතිව අයින් කරල තිබුන lfn වැඩ ...නිරොෂන් ඔබ නිසා නැවත බලනව.ඔයාට මම ගොඩක් ආදරෙයි 🎉🎉🎉🎉❤❤
@tharushapawindhu3329
@tharushapawindhu3329 Ай бұрын
ආදරෙයි ශානෝ❤❤❤❤❤
@nilminipriyanka1502
@nilminipriyanka1502 Ай бұрын
මම දැන් ඉන්නෙ කුවෙට් එකෙ ඉන්නෙ අපි මෙතරම් කාලයක් බලාගෙන හිටි යෙ ඔයා එනකම් නිරොෂන්
@ajithuw
@ajithuw Ай бұрын
ශාන් පුතාගෙ සඳමාලි අහන්න බලාගෙන හිටයේ නමුත් මියුසික් 😖😖😖
@user-sw9zf7dw3w
@user-sw9zf7dw3w Ай бұрын
❤❤❤❤
@sureshfernando8297
@sureshfernando8297 16 күн бұрын
Best performance of ITN 45th Anniversary...!!!!! with superb combination of the brands of the year with ..... Shan Putha - Shane Zing - (TOP RAP - LEGENDS) and Nilan Bro Hana Shafa and Sanath ayya with great Gayan beatify the show with Heshani... and best Compeering of NIRO... Great Performance ......... LOVE U ALL....!!!!!!!!
@AMAL22882
@AMAL22882 Ай бұрын
NICE TO MEET YOU AGAIN HER BRO...
@nandaguru9400
@nandaguru9400 Ай бұрын
Love to see you good luck and God bless you ❤
@KumariKumari-st6gy
@KumariKumari-st6gy Ай бұрын
මං හැමදාම බලන්නෙ පෝන් එකෙන් කුවේට් වල ඉදන් දැන් වෙලාව රෑ 10.50
@user-jz4sw3rr3f
@user-jz4sw3rr3f 24 күн бұрын
Ahh ehemada 😂 hodayi hodayi..
@user-lx4so3fm6s
@user-lx4so3fm6s Ай бұрын
හරේන්ද්‍ර මල්ලී,වනැස සන්ජීව මල්ලී,චන්දන සූර්යබන්ඩාර සහ නිරෝශන් මා බොහෝම ගරු කරන සිවුදෙනෙක්.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dilanthakavisara8632
@dilanthakavisara8632 Ай бұрын
අම්මෝ...නිරෝෂන් අයියා...ඔයා ගියත් හරි අද තමා ආසාවෙන්ම බලන්නේ...❤🙏 ලොකු ලොකු බයිල,ඩබල් මීනින්ග් කුණු හරප නොකිය ලස්සනට අවශ්‍ය දේ සරලවම ,හරි ලෙංගතු කමින් අපිව ආමන්ත්‍රණය කරපු චරිතය...❤ ජීවත් වෙලා ඉන්න කාලෙ පාලිත තෙවරප්පෙරුම මහත්තය වෙනුවෙන් කතා කරපු එකම කෙනා..සහ පාලිත මහත්තයගෙ ගෞරවය ට පාත්‍ර වෙච්ච,එතුමගෙ හිත දිනා ගත්ත එකම කෙනා...❤ සහ මං ආසම දේශපාලකයන් දෙපලගෙන් කෙනෙක්...❤🙏 ඉදිරියටත් මේ විදියට එන්න...පුලුවන් නම් නිවුස් වලටත්...😢🙏 ආසයි ඒ ලස්සන අතීතය නැවත නැවතත්" itn විලේ" විකසිත වෙනව දකින්න...❤😢🙏
@thilineevitharanage8874
@thilineevitharanage8874 Ай бұрын
Good luck and you are the fitted person to this program.❤
@sanjayakumara48624
@sanjayakumara48624 Ай бұрын
I t n සබාපතියෝ නිරෝශන් අයියව දිගටම ගෙන්න අපි ආසාවෙන් බලනව පඩු ලබන ආයතන ලාබ ලබන තැන් කරන්න ඕන නම් ආයෙත් මේ වැඩ්ඩො ගේන්න
@harithacooray9670
@harithacooray9670 Ай бұрын
what a beauty that we could see you on this chat and 🥰 music, good luck Niroshan.
@chandrarani7893
@chandrarani7893 Ай бұрын
We are very happy to see u.. you are the best for chat & music .❤
@chamarachathuranga9986
@chamarachathuranga9986 Ай бұрын
ශානා ශේනා 🤍💫
@danuyapa1965
@danuyapa1965 Ай бұрын
Wow,what a surprise ❤❤❤
@nilminipriyanka1502
@nilminipriyanka1502 Ай бұрын
මම හරිම කැමති නිවෙදකයෙක්
@DularaSampath-qg8dy
@DularaSampath-qg8dy Ай бұрын
හනා ඉන්න ටික විතරයි බැලුවේ ❤😊
@user-ds7sz9ux2n
@user-ds7sz9ux2n Ай бұрын
හරි සතුටුයි නිරෝෂන් අයියේ ඔයා ආයෙත් රූපවාහිනියට ආවාද ජය වේවා ජය වේවා අයියේ ❤❤❤
@yvonnethomas380
@yvonnethomas380 Ай бұрын
Niroshan...Sanath🌹❤lots gods blessings always 🙏
@malimapa2006
@malimapa2006 Ай бұрын
එක පාරටම නිරෝෂන් දකිද්දි මාර සතුටක් දැනුනෙ . දිගටම දකින්න ලැබේවා ❤❤❤❤
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 Ай бұрын
OMG Niroshan 🎉thank you, ITN.Thanks God .
@wasaliyanage7390
@wasaliyanage7390 Ай бұрын
Oyawa galapenne kalawata misa desa palanayata nemei digatama kalawema radenna desa palanaya ath harinna janathawa oyata godak kamathi ❤
@gayanikanishka9900
@gayanikanishka9900 Ай бұрын
කාලෙකට කලින් ආසාවෙන් බලපු ප්‍රෝග්‍රෑම් එක❤Good luck Niroshan Aiya
@nishandewinda9584
@nishandewinda9584 Ай бұрын
හරිම සතුටුයි නිරෝශන් අයියේ නැවත දැකීම. අපේ මාවරලේ විරය❤❤❤❤❤
@user-qe8bq9co7c
@user-qe8bq9co7c Ай бұрын
Hanaa nisa balanna awe❤❤❤❤ දැන් තමා හරිම නිවේදකයා හම්බෙලා තියෙන්නේ❤
@lakshithaperera9452
@lakshithaperera9452 Ай бұрын
Niyama Machan adarei palen. Aya me wadasatahana dala yanna epa. Kalekata passe aye me wadasata balanne oya nisa ❤
@nihaljinasena6265
@nihaljinasena6265 Ай бұрын
Very nice Rap music 000000…….nothing like old music
@sandeepafernando3827
@sandeepafernando3827 Ай бұрын
Presenter best ❤
@SameeraShamal-sf2no
@SameeraShamal-sf2no Ай бұрын
Hodai eth ithin apita huruwela thiyenne asanka malliwa ❤❤❤❤❤oyatath ❤❤❤❤
@srilankanew529
@srilankanew529 Ай бұрын
සුපිරි
@user-hh5jn2kf6k
@user-hh5jn2kf6k Ай бұрын
ආදරෙයි සියලුම දෙනාටම ❤️❤️❤️❤️
@randikawijewardana557
@randikawijewardana557 Ай бұрын
කාලේකින් සුපිරියක් ❤🎉
@nadeejawijesekara3251
@nadeejawijesekara3251 Ай бұрын
Very happy to see Niroshan hosting Chat N Music again! Such professionalism is rare on these types of programs these days.
@sumitharanabahu1924
@sumitharanabahu1924 Ай бұрын
Good luck 🙏🌹🌷❤️
@chathurangafernando2687
@chathurangafernando2687 25 күн бұрын
Niyami niroshan aiye lassnata oya karanwa ❤❤❤ blanna hithunema oyai shan puthai shen aiyai nisai 😘😘niyama charitha dekak shan putha shen zing ♥️♥️♥️♥️♥️
@thushanthilanka4887
@thushanthilanka4887 Ай бұрын
Shana ....uba next level ...🔥🔥🔥🔥♥️♥️♥️♥️👌 Hebei chamara aiya thamath 1st
@user-qy6tc9kg9l
@user-qy6tc9kg9l Ай бұрын
All The best to you
@LakmalChamindaAbayarathneMaiti
@LakmalChamindaAbayarathneMaiti Ай бұрын
After long time we see chat & music.Well done Niroshan
@chamarachathuranga9986
@chamarachathuranga9986 Ай бұрын
Come back strong 👊
@user-gq2fz6zj9b
@user-gq2fz6zj9b Ай бұрын
Wadasatahanata apu ayata wada niroshan niwedanaya karanawa balanna aasa nisa iwara wenakan wada satahana bluwe❤❤❤❤❤❤❤
@deepthikathilakarathna8172
@deepthikathilakarathna8172 Ай бұрын
වැඩසටහන අතරමගදී දැක්කෙ නිරෝශන් අයියා ආයෙ chat programme එකකට එන්නෙ නෑ කියනවා.හරිම දුකයි.
@duladissanayaka1532
@duladissanayaka1532 Ай бұрын
Ane kalin hitapu niwedakaya ko ☹️🥺❤️
@LahiruWeerasinghe-bo6mj
@LahiruWeerasinghe-bo6mj Ай бұрын
Love noroshans' presentation, and sanath, and shana,...... hanna wa nam penna be.
@pushpaamarasingha
@pushpaamarasingha Ай бұрын
Niro Mallika Hari sathutui Namath me vada satahana meheyawa paminima❤❤
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
නිරෝශන් අයියේ සුභ පැතුම් දිගටම වැඩසටහන කරන්න 😍💪
@channamadura7718
@channamadura7718 Ай бұрын
සුපිරි ❤️❤️❤️ දිගටම කරගෙන යමු නිරෝශන් බ්‍රෝ.❤️
@prabhathudaya7007
@prabhathudaya7007 29 күн бұрын
නිරෝෂන් අයියා මෙහෙම දකින්න ලැබීම ගොඩක් සතුටුයි❤❤
@pushpaamarasingha
@pushpaamarasingha Ай бұрын
Harima sathutui, ❤❤
@hillcityboy
@hillcityboy Ай бұрын
ඕයි ශානා ...❤❤❤
@user-ii5ey6ml3x
@user-ii5ey6ml3x Ай бұрын
Aththatama sathutui aiye.....😊
@dilaniresha8505
@dilaniresha8505 Ай бұрын
Patta adanam ❤❤
@lakshanrosantha4775
@lakshanrosantha4775 Ай бұрын
අපි පොඩි දවස්වල ඉදන් අපි බැලුවේ සතුටුයි ඔයා දකින්න ලැබෙන එක ඉදිරියට අයියා❤️
@indikaravindranath6854
@indikaravindranath6854 Ай бұрын
Nurohan niyamai suba anagathayak kelin wada karana kelinkatha karana niyama porak oyaaaaa
@sehasD
@sehasD Ай бұрын
සනත් විමලසිරි patta singing ❤🤩
@phnuwan4785
@phnuwan4785 Ай бұрын
සෙට් එකටම ජයවේවා ❤ පට්ට ඔක්කොම බැලුවා
@user-ty3pe6pu9c
@user-ty3pe6pu9c Ай бұрын
Shana kiyanne supiri dayal ekak ආදරෙයි ❤❤
@gnetmedia4094
@gnetmedia4094 Ай бұрын
දිගටම කරන්න ඔයාම❤🎉
@charithamunasingha4566
@charithamunasingha4566 Ай бұрын
Niroshan .. oba nisa nawathath "Chat & Music" baluwa .. 💐
@priyanthigamage265
@priyanthigamage265 Ай бұрын
ආසාවෙන් බලන්න පුළුවන් දැන් ❤️❤️
@hanannaggar4555
@hanannaggar4555 Ай бұрын
Love you. Manika❤️🥰
@nadeeshadesilvaent3051
@nadeeshadesilvaent3051 24 күн бұрын
Welcome back niroshan aiya... api adarei ❤
@hanannaggar4555
@hanannaggar4555 Ай бұрын
Love you. Shen❤️❤️
@Manoj_Entertainments
@Manoj_Entertainments Ай бұрын
Niroshan, Shan putha And Shen sing නිසා හොයාගෙන බලන්න ආවේ ❤❤❤❤
@kavindasachin8750
@kavindasachin8750 Ай бұрын
Shen🦁good man
@renukasiriwardena689
@renukasiriwardena689 Ай бұрын
❤NEROSAN.SATU TUE❤NAWATA..APUAKA. GANA. JAYAWAWA GOD BLESS YOU
@hansakalakmal7654
@hansakalakmal7654 28 күн бұрын
Shen sin dan harima kathaine.hana❤
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb Ай бұрын
He is back
@dolanid7767
@dolanid7767 Ай бұрын
දකින්නත් ආසයි පුතේ බුදු සරනයි පුතාට
@TharakaHewapathirana-ch9mb
@TharakaHewapathirana-ch9mb Ай бұрын
shena hena love wage shan puthata, brotherhood !
Chat & Music - (2023-10-20) | ITN
2:16:00
Chat & Music ITN
Рет қаралды 102 М.
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 26 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 15 МЛН
Champion Stars Unlimited | 13th August 2022
1:11:10
TV Derana
Рет қаралды 303 М.
🔴 Hiru TV Copy Chat Live | 2021-09-05
2:25:43
Hiru TV
Рет қаралды 494 М.
Pini Viyana - (2024-07-04) | ITN
36:30
ITN Lifestyle
Рет қаралды 16 М.
Chat & Music - (2023-09-22) | ITN
2:20:04
Chat & Music ITN
Рет қаралды 747 М.
Shan Putha Dakune Bashawa | South Language
6:05
Viral Television
Рет қаралды 60 М.
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 42 МЛН
БИМ БАМ БУМ💥
0:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 1,1 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
A young mother couldn't calm down her baby at the lesson #shorts
0:32
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН