Chemical Calculations | රසායනික ගණනය

  Рет қаралды 43,535

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 114
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
රසායනික ගණනය උගන්වන විදිහ 👇👇 kzbin.info/www/bejne/g3SrgJ2koK2ge6c 2021 AL සදහා Online ක්ලාස් සැලසුම👇👇 kzbin.info/www/bejne/j6fMgGdpfdCLaNk notes.lk වෙබ් අඩවියේ රසායනික ගණනය පාඩම අරඹා ඇත. එහි පලමු දිනයේ එක් අර්ධයක් මෙසේ KZbin ඔස්සේ නරඹන්න මෙම video එකෙන් පුලුවන්. පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකයත් එම පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් එම පරමාණුවේ මවුලික ස්කන්ධයත් සමාන වන්නට විද්‍යාත්මක හේතුවත් මවුලය නම් සංකල්පය පෙර නොවූ විරූ ක්‍රමයකට ඉතා ගැඹුරින් අවබෝධ කරගෙන ඉගෙන ගන්නටත් මේ වීඩියෝවෙන් පුලුවන්. දැනට notes.lk එකේ ගණනය පාඩමේ ඔන්ලයින් ක්ලාස් එකේ දින 3 ක් අවසන්. එහෙත් ඔබට තවදුරටත් පාඩම සදහා පහත ලින්ක් එකෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා.👇👇 www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-randeer-karunanayake ඔන්ලයින් ක්ලාස් පිලිබද අප්ඩේට්ස් සදහා පහත telegram group එකට සම්බන්ධ වෙන්න👇👇 t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
@greenheartwithsyd
@greenheartwithsyd 3 жыл бұрын
Godak sthuthi sir...godak pin
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
kristof nolan film එකක් බැලුව වගේ පටන් ගන්නේ කොහෙන්වත් මැද හරිය වෙනස්ම පැත්තකට යනව.. අන්තිමේදී ඔක්කොම එකට ගැලපෙනව අපි පුදුම වෙනවා🙂🙂
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 жыл бұрын
මේ කාබන් 12න් 1 කතාවට කරන පැහැදිලි කිරීමට ඇගේ හිරිගඩු පිපෙනවා මෙච්චර සියුම් තර්කානුකූල පැහැදිලි කිරීමක් මේ ලෝකෙ කවුරුත් කරලා නැතුවැති.මේ දේවල් නොමිලෙම දෙන එක කොච්චර දෙයක්ද.සර්ගෙ system එක ඇත්තටම godak sarthakayi.sthuthi karanna wachana na.godaak sthuthiyi sir.
@dilumk705
@dilumk705 2 жыл бұрын
මෙච්චර කල් මේවා හෙන ‍ලොකු ඒවා කියලා හිතුවේ.😐...හපොයි මේවා පුංචි දේවල්නේ.😉...අපේ සර් නිසා තමා ඉතින්.....Thank you sir🤗
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
සර් ඔය උගන් වපු විදිය මම තනිවම අවබෝද කර ගන්න මාර ගේමක් ගැහුවේ .මොකද මම ඉගෙන ගත්ත ගුරුවරයා මට කවදාවත් ඔවයේ සම්බන්දය කියලා දුන්නෑ .හැබැයි මට ගනන් හදන කොට ඔවා අතර ලස්සන සමාන කමක් තියෙනවා කියලා හිතුනා ❤❤❤❤❤❤ හැබැයි මට ගනනය ඉගෙන ගෙන මාස 03 විතර ගියා අවබෝදයට .ඉට පස්සෙ මම එ සර්ට ඔවා කියනකොට එයා කීවා සිලබස් එකේන් පිට ගියාව හිතන්න එපා .කියලා .මට සමාර පාඩම් වල අමුතු අමුතු සම්බන්ද කම් ලැබෙනවා .තව වායු වලත් අලුත් විදියේ හිතීම් ටිකක් ඔලුවට ආවා .එත් සර්ට එවා කියනකොට බනිනවා අනවශ්‍ය දේවල් හිතන්න එපා කියලා.මට සාමාන්‍යෙන් කට පාඩම් කරලා මතක තියා ගන්න අමාරුයි .සර් ඔය දේවල් නිකම්ම කියලා දෙද්දින් මට ඉරිසියාවක් ආවා .මොකද ඔය දේවල් ඔය විදියටම මම පැටලුම විසද ගත්තා එ දේ කරන්න පට්ට විදියට ඔලුව වේසුවේ .සර් එක නිකම්ම ලමයින්ට කියද්දින් 😥 සමාර විට ඇඩෙනවා තරහා යනවා ඔවා අවබෝද කරගන්න හිතන්න යනකොට.මොකද සමාර සම්බන්දත තා ඇත්තද නැත්තද කියලා හරියට අහන්න ගුරුවරයෙක් හිටියේ නෑ 😏😏😏😏🥺🥺🥺🥺
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
පට්ට. වැඩ ටික කරගෙන යමු. දැන් මාර ගේමක් ගහන්නේ නැතුව සැහැල්ලුවෙන් හැබැයි මහන්සි වෙලා වැඩ කරගෙන යමු. ජයනේ ජය.
@malindusilva695
@malindusilva695 3 жыл бұрын
ආදරෙය් ඩොක්ටර් සෑර් 😍
@sadalimindula7459
@sadalimindula7459 11 ай бұрын
Aththenm sir hodrt theruna .sirt godak thanks ❤.
@vidhurasanthush5958
@vidhurasanthush5958 3 жыл бұрын
Online class eke videos balanna data package ekak ehema nedda sir apita ganna lesi.
@kaviraratnayake2212
@kaviraratnayake2212 3 жыл бұрын
Zoom wlt tyen package ewtath hri yai godk welwt mokd Notes.lk eka zoom platform eke run krna nisa. Mn try krlnm na. Tikk hoyl blhnko.
@ksenarathne
@ksenarathne Жыл бұрын
Thank You Sir !!!👀♥️
@nimnasathsara1665
@nimnasathsara1665 3 жыл бұрын
aththtama sir mass number ekayi molecular mass ekayi samanayi kiyala danne dn thmayi sir nisa thamayi Chemistry puluwan une mama giya para liyaddi organic inorganic godadagaththe sir nisa.thank you sir
@asiritech5721
@asiritech5721 3 жыл бұрын
Chemical calculations ithuru kotasuth kiyl denna plwnd sir...ane godak pin...sir nisa thamai mula tike idan allaganne me padama🙂🙏♥️
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Notes.lk eken gananaya paadamama balanna puluwan.
@asiritech5721
@asiritech5721 3 жыл бұрын
@@DrRandeerChemistry thanks sir☺️
@jagathsampath954
@jagathsampath954 23 күн бұрын
THANK YOU💗💗💗 THANK YOU💗💗💗 THANK YOU💗💗💗 THANK YOU💗💗💗 THANK YOU💗💗💗
@vimukthifonseka1654
@vimukthifonseka1654 3 жыл бұрын
sir, chemical calculation thawa videos danna puluwanda ?
@twice97bts86
@twice97bts86 3 жыл бұрын
thanuka h2so4 walin amlika kara x^+2 drawanaya 25cm^3 k sampurnayen prathikkriya kirimat KMnO4 3.16 k wiya .prathikkriyawata awshya H2so4 mol ganan??
@melanirogers2130
@melanirogers2130 2 жыл бұрын
Sir 2023 a/l lamaita online clz kranawada
@piyumikaaryabhashani2179
@piyumikaaryabhashani2179 3 жыл бұрын
Sir, vidyuth rinathawaya lesiyen mathaka thiyaganna kramayak thiyeda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Vidyuth rinatha agayan thiyana video ekak lesi kramayak ekka general chemistry playlist eke ethi. Eka balanna
@chathu1225
@chathu1225 3 жыл бұрын
Sir online class ekat fees gewala register unoth, meeta kalin ugannala thiyana padam wala videos balanna puluwanda?
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. Puluwan
@chathu1225
@chathu1225 3 жыл бұрын
@@DrRandeerChemistry thanks sir
@twice97bts86
@twice97bts86 3 жыл бұрын
sir mata megana poddakkiyala denko karana widiya .poddak liyla awnko
@meshbandara986
@meshbandara986 3 жыл бұрын
Sir, hamoma kiynawa dawasaka paya 15kwath wada krnna kiyla.. eth kohomada ehema concentration 1 thiyagena wada krnne kiyla kiyla dennakoo..
@travellingboylk
@travellingboylk 3 жыл бұрын
Bhawana karanda
@tharushirashmika5233
@tharushirashmika5233 3 жыл бұрын
Sir digatama lessons wala videos KZbin danawada?(spd, organic lessons wage)
@dilunitharusha3963
@dilunitharusha3963 2 жыл бұрын
rasayanika gananaya hriyt therumgann bruwa chemistry atharlm dala thibune sir. godak sirla lagata giya prasiddai kiyana guruwaru okkom lagata giya habai kuruth mehem wdennm kiyl dunne n.. sirta godk pin
@shashi4287
@shashi4287 2 жыл бұрын
Sir 2022 කට්ටිය 2021ට දාපුව බැලුවට කමක් නැද්ද.. syllabus වෙනසක් නැති නිසා ප්‍රශ්නයක් නැද්ද 21 ඒව බැලුවත්. එතකොට 21 ක්ලාස් ගිය කෙනෙක් ආය 22ට යන්න ඕනි නැද්ද සර්?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Ne. Dekama ekai. Oyata kemathi ekak balanna puluwan
@dilumiheshani6573
@dilumiheshani6573 3 жыл бұрын
Sir mn alevel krla iwrai.mt awe nursing course eka.nursing degree ekta wena job wlta ynn pluwnd sir..teaching wge
@rashmiudara8098
@rashmiudara8098 2 жыл бұрын
Sir mata me note eka one
@trynottolaugh-
@trynottolaugh- 2 жыл бұрын
Sir anumapanath රසායනික gananaya yatatheda tiyenne website eke?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Inorganic saha gananaya ekathu karala dena anumapana prahsne gananaya yatathe karala thiyanneg
@Dula216
@Dula216 Ай бұрын
live session eka kohomada balanne sir???
@DrRandeerChemistry
@DrRandeerChemistry Ай бұрын
kzbin.info/www/bejne/nIOsqWqpgJxqjdksi=JFFhbweBzExyC0Lt 🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් ) 🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය 🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක් 🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක් 2024 AL Chemistry Revision Telegram Group 👇👇👇 t.me/DRRK24CHEMISTRY
@Dula216
@Dula216 Ай бұрын
@@DrRandeerChemistry 2025 A/L theory nadda sir?? (online)
@DrRandeerChemistry
@DrRandeerChemistry Ай бұрын
@@Dula216 thiyanawa. t.me/+oiSr-UlIZ_hlMDU9 Meke thiyanawa.
@Dula216
@Dula216 Ай бұрын
hri thank you sir😃
@kaluwije3454
@kaluwije3454 3 жыл бұрын
Thank you sir!♥️
@salindajayawickrama8131
@salindajayawickrama8131 Жыл бұрын
Superb! Thank you sir.
@royalgaming6659
@royalgaming6659 4 ай бұрын
Supiri❤❤
@rashmisansala3724
@rashmisansala3724 3 жыл бұрын
sir chemical calculation eke anith video youtube eke danne ndda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ne. Pay karala balana ayata asaadaarana nisa ehema karanna be.
@chathurajayaweera1397
@chathurajayaweera1397 3 жыл бұрын
MONA KATHA KARANDADA ME THAMA MAGE WIDIHA,,,,MAAARA SATHUTUY CHEMISTRY WALATA HARI GURUTHAMA MUNA GEHUNA,,,,,,,,
@chamodigimhani9973
@chamodigimhani9973 2 жыл бұрын
Thank you sir🙏🔥❤️
@NikiniSenevirathne
@NikiniSenevirathne 3 ай бұрын
Mek dm blana kenekuta meke anith videos tika gnne khmd sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 ай бұрын
kzbin.info/www/bejne/nIOsqWqpgJxqjdksi=JFFhbweBzExyC0Lt 🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් ) 🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය 🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක් 🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක් 2024 AL Chemistry Revision Telegram Group 👇👇👇 t.me/DRRK24CHEMISTRY
@shardhakarunarathna1990
@shardhakarunarathna1990 3 жыл бұрын
Superb doctor..👍❤️
@Olaf1.
@Olaf1. 2 жыл бұрын
Thank you sir 🙏🙏🙏🙏
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 жыл бұрын
sir, mata sirge gananaya padame videos okkoma balanna ona. ATM card ekawath, online transfer karana ekawath 2n ekakwath hari giye na sir. mama cash deposit karama kohomada danaganne mata ona padamatama pay kara kiyala
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
167200230029715 ORB Karunanayake Peoples Bank Townhall Branch ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් මේ ගිනුම් අංකයට. තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න. Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram mag එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්. Mata mag eka danna padamath ekka.
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 жыл бұрын
@@DrRandeerChemistry ah hari sir ehema karnnam ,godaa..k sthuthi sir reply karata 🙏🙏🙏👩‍💻👨‍💻
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 жыл бұрын
Sir, mn cash deposit kara. receipt eke 4to 1 ewanna ona telegram group ekata neda sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ne. 0763673636
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 жыл бұрын
@@DrRandeerChemistry sir me number 1tada ewanna thiyenne
@chathu1225
@chathu1225 3 жыл бұрын
Thanks sir ..godakma watinw.....
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
Thank you sir.. 👋🙏
@kingbeat46
@kingbeat46 3 жыл бұрын
Sir me online clz eke karapu video eka neda sir? Etakota online clz eke Karana rasayanika gananaya okkoma videos KZbin ekata apahu daanawada sir?, 😳🤔🤔
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow eka thamai me. Ehema danne ne. Ethakota pay karala balana ayata asaadaaranai neh. Meka demme mechchara sarala sankalpa ethuleth kochchara nodanna dewal thiyanawada kiyana ekath tharka nethuwa giraw wage kata paadam karana dewal thiyanaawada kiyala pennanna oone nisai.
@kingbeat46
@kingbeat46 3 жыл бұрын
Ahh Hari sir.. Ekane man me beluwe😊😊
@quickhandymanservice5546
@quickhandymanservice5546 Жыл бұрын
Ane sir.....physical class karanna adahasak neddaa🙂 physical hari online hari class karannako sir
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Online class karanawa Apni.lk eke. kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU 2022 සිසුන්ගේ දැනුවත් වීම සදහා
@PharmaRiha
@PharmaRiha 2 жыл бұрын
mehem igenagenna ekale hmbunanm godk dewal wens wenna tibba , mekanm out of the world explanation 1k. , ara map 1t denna puluwnnm godk wtinw
@thk2721
@thk2721 2 жыл бұрын
Sir, online pay krnne nathuw nikan bank eken pay krnn barid?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්. අප්‍රේල් මාසයට pay කරලා ද්‍රාව්‍යතා ගුණිතය පාඩම සම්පූර්ණයෙන්ම බලන්න පුලුවන්. ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා. 167200230029715 ORB Karunanayake Peoples Bank Townhall Branch ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් මේ ගිනුම් අංකයට. තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න. Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.
@thk2721
@thk2721 2 жыл бұрын
@@DrRandeerChemistry hri thankyou sir
@sasindubandara8793
@sasindubandara8793 3 жыл бұрын
Thank you..🙏
@shashinisirimanna8841
@shashinisirimanna8841 3 жыл бұрын
Ada thma hodtm therum gththe..godak pin sirt..
@di_na4823
@di_na4823 3 жыл бұрын
මේ පාඩමේ ඉතුරු කොටස් ‌ටික හොයාගන්න බෑනෙ 😥
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Notes.lk eke thamai gananaya padama kare
@di_na4823
@di_na4823 3 жыл бұрын
@@DrRandeerChemistry Ok sir
@sandu3602
@sandu3602 2 жыл бұрын
Thnk you sir ❤️
@slfunny7544
@slfunny7544 3 жыл бұрын
Niyamai niyamai sir 👍👍👍👍👍👍👍👍👍
@s.dayarathnaekanayake398
@s.dayarathnaekanayake398 3 жыл бұрын
sir class ekata marthu mase joing unoth kalin ugannapu rasayanika gannaye video balanna puluwanda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. Oone welawaka kalin masa wala ewa balanna puluwan
@gamanchandrathilaka472
@gamanchandrathilaka472 3 жыл бұрын
Expect 2021 AL exam plan
@hansi550
@hansi550 2 жыл бұрын
Sir ...mata sirge clz wala videos ganna widiha kiyanna puluwanda
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
1. Online Class එක සදහා register වන ආකාරය ගොඩක් ලමයින්ට ප්‍රශ්ණයක්. මේ මාසයේ සම්බන්ධ වන ලමයි සංඛ්‍යාවේ අධික වැඩිවීම නිසා පෞද්ගලිකව reply කරන්න තියන අපහසුතාවය ඉහලයි. ඒ නිසා අදාල ක්‍රියාවලිය video එකකින් “පියවරෙන් පියවර” කියලා දෙනවා මේකෙදි. 2. ඒ වගේම විවිධ පාඩම් පසුගිය කාලයේ ඉගැන්වූ ආකාරයත් ඒ ඒ පාඩම් ඉගැන්වූ මාස මොනවාද යන්නත් පිලිබද සම්පූර්ණ විස්තරයක් මේ video එකේ තියනවා 3. අවසාන වශයෙන් class සදහා pay කරන සියලු ආකාරත් මෙහි සදහන් වෙනවා. kzbin.info/www/bejne/nZK7pHp-bJWoadE
@janethrizoysa9465
@janethrizoysa9465 3 жыл бұрын
Sir oyage clz walata join wenne kohomada plz uththarayak denna sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Notes.lk eke register wenna. Kalin karapu oonema masekata adaala padam balanna puluwan. කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්. අප්‍රේල් මාසයට pay කරලා ද්‍රාව්‍යතා ගුණිතය පාඩම සම්පූර්ණයෙන්ම බලන්න පුලුවන්. ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා. 167200230029715 ORB Karunanayake Peoples Bank Townhall Branch ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් මේ ගිනුම් අංකයට. තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න. Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.
@meshbandara986
@meshbandara986 3 жыл бұрын
thank you sir
@rohanakuruppuarachchi5997
@rohanakuruppuarachchi5997 3 жыл бұрын
Sir chemical calculation sampuranyen uagnnala iward sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ne. December walath karanawa. November ewa balanna oone nam okkoma balanna puluwan.
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 жыл бұрын
sirge revision class ekata me mase idan join wenna puluwanda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. Puluwan
@sweettree3049
@sweettree3049 Жыл бұрын
Thank you sir !!!
@g.d.k.g.n.gunathilaka6649
@g.d.k.g.n.gunathilaka6649 3 жыл бұрын
Super Sir
@layanal3725
@layanal3725 3 жыл бұрын
Organic kotas ikkoma tika dannk sir❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ithuru organic kotas okkoma wage notes.lk eken balanna puluwan.
@neshanchandu2984
@neshanchandu2984 3 жыл бұрын
thnks sir
@heshahesha-cz9qt
@heshahesha-cz9qt Жыл бұрын
Sir 2024 A/l class karanawada
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
kzbin.info/www/bejne/oJalanSuj6yqitk Meka balanna getaluwak awoth ahanna
@perera-qw1fx
@perera-qw1fx 3 жыл бұрын
First Like
@chamodmaheksha8485
@chamodmaheksha8485 3 жыл бұрын
Sir 2023 ayata online class thiyanawada
@hasarahithaishi6581
@hasarahithaishi6581 3 жыл бұрын
2023 ayt online clz thiyenwd?
@udanakaluarachchi684
@udanakaluarachchi684 3 жыл бұрын
niyamai sir
@saliyakumara4642
@saliyakumara4642 3 жыл бұрын
Mmmmmmm
@gethikamadushani8306
@gethikamadushani8306 3 жыл бұрын
🙏🙏
@perera-qw1fx
@perera-qw1fx 3 жыл бұрын
First view
@jayasinghejayasinghe8160
@jayasinghejayasinghe8160 3 жыл бұрын
👍👍👍
@mudithasenarath9733
@mudithasenarath9733 3 жыл бұрын
1st comment
@kasunikumari1582
@kasunikumari1582 3 жыл бұрын
subarb
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
Sir meke note ek thynne notes. lk eked
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Padamai note ekai dekama notes.lk eke thiyanneh.
@g.d.k.g.n.gunathilaka6649
@g.d.k.g.n.gunathilaka6649 3 жыл бұрын
Thank you Sir
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 144 М.
Physical Chemistry වල ලකුනු 40 ගන්න විදිහ
32:52
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 77 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН