No video

හදමුද එහෙනන්,රැල්ලට ජනප්‍රිය වේගන යන චිකන් චීස් ප්‍රයිඩ් රයිස්.Chicken Cheese Fried Rice.ඇත්තටම රසයි

  Рет қаралды 14,562

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

කාලෙන් කාලෙට එක එක ජනප්‍රිය කෑම එනවනෙ. ඒ වගේ ආපු කෑමක් තමයි චීස් කොත්තුත්. ඉතින් මේකත් කවුරු කොහෙන් පටන් ගත්තද දන්නෙ නෑ.කාලෙකට කලින් මමත් අහල තිබුනෙ නෑ. නමුත් දැන් හුඟක් තැන්වල ජනප්‍රිය කෑමක් නිසාමත්, මගෙන් කීප දෙනෙක්ම අහපු නිසාත් පුංචි වෙනස් කම් ටිකක් එකතු කරන් කඩේට වඩා රසට, මගේ විදිහට.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Cooked rice බත් 1& 1/2 cups
Chicken කුකුල් මස්
Carrot කැරට්🥕
Leeks ලීක්ස්
Onion ලූණූ
Curry leaves කරපිංචා
Garlic සුදු ලූණූ
Ginger ඉඟුරැ
Egg 2 බිත්තර
Chilli Paste or Crushed Chillies චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Soy sauce 1 tsp සෝයා සෝස්
Tomato sauce 1tsp or suger 1 tsp තක්කාලි සෝස් හෝ සීනි
Pepper ගම්මිරිස්
Salt ලුණු
Cheese as much as you like කැමති තරමක් චීස්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 78
@apsaraperera9344
@apsaraperera9344 2 ай бұрын
මම අද මෙ රෙසිපි එක හැදූව dinner වලට. හරිම රසයි. ගෙදර හැමෝගෙම සියයට සියයක්ම හොද ප්‍රතිචාර. Thank you so much chef Shani. බුදු සරණයි !
@DammikaW48474
@DammikaW48474 2 ай бұрын
රසම රස recipe එකක්. Thank you Chef! 💐 චීස් ෆ්‍රයිඩ් රයිස් එකේ රස වගෙම පෙනුමත් ඉහලින්ම හදන්න ඕන කරන සියුම් ක්‍රමවේද කියා දුන්නට ගොඩක් ස්තුතියි. Chef ගෙ presentations හැම එකකම වගෙ ඔබ එලිදක්වන ඒ සූප විද්‍යා රහස් හරිම වටිනවා. Thank you for yet another great video!
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🙏
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 2 ай бұрын
මම චිකන් කන්නෙ නැහැ ඒ උනත් ගෙදරට එන කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්...බුදුසරණයි දුව ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍♥️🙏
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 2 ай бұрын
👍👍👍👍👍👍👍😍
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 2 ай бұрын
හදල බලන්න ඕන. Thank you ❤❤❤
@user-th3py3rp2t
@user-th3py3rp2t 2 ай бұрын
ඔයාට ගොඩාක් පින් .....මේ හැම දෙයක්ම කිසිම රහසක් නැතුව අපට කියලා දෙනවට..... හැමදාමත් ඔයාට අපි ගොඩාක් ආදරෙයි .... හැමදාමත් පරිස්සමෙන් .... සතුටින් ..... නිදුක් ....නීරොගීව ඉන්න ..... තෙරුවන්සරනයි. .....❤️🙏
@viroshanifonseka8181
@viroshanifonseka8181 2 ай бұрын
කාලා නෑ රස පාටයි chef 😋 හදන්න ඕනේ.. 🥰♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
නිවාඩුව හදල බලන්න 🤩
@user-lh5sk5ss4m
@user-lh5sk5ss4m 2 ай бұрын
කන්න කලින් රස කොහොමද කියල කියන්න පුලුවන්. අනිවාර්යයෙන්ම හදනවා. Thank shani. . ❤️🍴
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
කලින් දවසේ ඉල්ලුවා..අද දැම්මා..❤..අනේ බොහොම ස්තුතියි නැන්දේ ..ආදරෙයි ගොඩක් ...අර කියපු රහස් ටික නම්.මාර වටිනවා..🎉
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🤪♥️
@apsaraperera9344
@apsaraperera9344 2 ай бұрын
අපේ අම්මා ගෙ දානයට අද මම මේ recipe එත හැදුවා. මෙක හදපු දෙවනි වතාව. ඔයත් Shani එ පින අනුමෝදන් වෙන්න සතුටු සිතින්.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🙏🙏
@indunagodavithana3754
@indunagodavithana3754 2 ай бұрын
Ane rasamarasa patai.Tks.😛♥️
@sriyani20hiru96
@sriyani20hiru96 2 ай бұрын
ලස්සන පාටක් : අලුත් රිසි පියක් Thank mis ❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 👌👍🤩😋🙏🤗
@rashmimalsha8271
@rashmimalsha8271 2 ай бұрын
Man hoya hoya hitiya recipe ekak thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@kanchinilu4131
@kanchinilu4131 2 ай бұрын
හදන්නම ඕනි ❤
@charithajayasekera513
@charithajayasekera513 2 ай бұрын
Oyage vedios harima watinawa❤🎉
@OscarWijewickrama
@OscarWijewickrama 2 ай бұрын
Hadala naha thank you chef ❤ hadannam asa hituna ekata
@dilru2461
@dilru2461 2 ай бұрын
Thanks dr.ඔයගෛන් තමයි හරියට රයිස්එකක් හදන්න ඉගෙන ගත්තෙ
@sarahanthony7973
@sarahanthony7973 2 ай бұрын
Godak rasa patai jesu pihitai oyata nangiyo thanks you
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🙏🙏♥️
@LakmalCommerce
@LakmalCommerce 2 ай бұрын
Akkage recipes hemadama balanwa. Thank you akke.
@kaumadim9736
@kaumadim9736 2 ай бұрын
මම අද දැක්ක ගමන් හැදුවා.හරිම රසයි.thank you very much dear
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 ай бұрын
අදමයි දැනගත්තෙ fried rice හදලා චීස් දාගෙන හදනවා කියලා...chef.. බත් එක්ක චීස් රස කොහොමද කියල බලන්න ඕනෙ ...මට අලුත්ම අත්දැකීමක් මේ....ස්තූතියි ඔයාට chef shani ...❤ 👩‍🍳
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඉස්සෙල්ලාම දවසෙ අහද්දි,.මටත් ඕකම හිතුණ, කොත්තු මදිවට ඒ පාර රයිසුත් පටන් ඇරන් කියල..ඒ වුණාට ඉතින් ඒවා එහෙම තමයි වෙන්නෙ..රසයි හැබැයි..❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 ай бұрын
@@cookingwithchefshani බොහෝම ස්තූතියි ,ඔබ කරුනාවන්තව ඒ ගැන බැලුවට....
@nadeekumari3461
@nadeekumari3461 2 ай бұрын
Mekanam hadannama ona thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
හදල බලන්න, රසයි..❤️
@KirthiNandakumara-eg8nt
@KirthiNandakumara-eg8nt 2 ай бұрын
mama hithanawa me bath aka godak rasa athi kiyala.hadala balandama one.than you kiyala dunnata.
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
Woow. What a nice combination ! Rice with cheese ... 😍😍😍😍
@user-qy7ln6gr1r
@user-qy7ln6gr1r 2 ай бұрын
Attatama oba ithama hodin pahadilwa idiripath karanawa....asa hithenawa kama eka lassanata hadala eke quality eka hodata feel wena widihata danumak athiwa idiripath karanawa...bohoma sthuthee obata❤😊
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 ай бұрын
Hi putha mama maeka athe thmaì baluwe athema podi 2nata hathala thnawa thank you putha maewa kiyala thenawata budu saranai ❤❤❤
@ckgckg2176
@ckgckg2176 2 ай бұрын
Thanks chef👍❤️
@user-hv3iy1wq2o
@user-hv3iy1wq2o 2 ай бұрын
Thanks අක්කා
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️❤️
@kumaraudaya8511
@kumaraudaya8511 2 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට
@renukare8154
@renukare8154 2 ай бұрын
අපිත් හදන්නම් තැන්කියු..
@randi_085
@randi_085 2 ай бұрын
Thank u nangi ❤️❤️😍❤️👌. ❤️🇱🇰🇱🇰🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@randi_085
@randi_085 2 ай бұрын
@@cookingwithchefshani love u 🥰❤️ nangi ❤️
@ramyakaru3629
@ramyakaru3629 2 ай бұрын
Thankyou duwa aluth recipe 👍
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 2 ай бұрын
දැක්ක ගමන් කන්න හිතෙනව හොද පැහැදිලිව කියල දෙනව. ගොඩක් ස්තුතියි ෆෙෆ් ශානි ❤️❤️❤️
@harshanilakmali3735
@harshanilakmali3735 2 ай бұрын
thank you chef
@niroshi2257
@niroshi2257 2 ай бұрын
Thank you .!! Can i know the vegetable version on this please ?
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Skip the chicken and eggs too if you are vegan. That's it.
@niroshi2257
@niroshi2257 2 ай бұрын
Not vegan. mushrooms are ok for chicken pl?
@rositasriyani4848
@rositasriyani4848 2 ай бұрын
looks yummy thank you
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 2 ай бұрын
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 ай бұрын
Mama chicken kanne nehe eth puthalata hadala denna puluwan
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
ඇත්තටම හරිම ලේසියි නේද.කන්න වෙන මොනවත් ඕනත් නැහැනේ.ගොඩක් ස්තුතියි ඔබ තුමියට.බත් එකට කීරි සම්බා ගන්නත් පුළුවන් නේද.
@amilabandara244
@amilabandara244 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰🤩
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 2 ай бұрын
මාත් හදනව චෙෆ්
@cutework3896
@cutework3896 2 ай бұрын
😍😍 wow.. ඒක නම් නියමයි 👌 මිස් ❤.. ගොඩාක් ස්තුතියි මේ වගේ රස කෑම කියා දෙනවට. 💐💐
@mallikaasoka1040
@mallikaasoka1040 2 ай бұрын
Thanks a lot.
@kusumjayasekara9841
@kusumjayasekara9841 2 ай бұрын
Red velvet cake hadamu❤
@jayasiri6077
@jayasiri6077 2 ай бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Welcome..♥️🤩
@user-to8zz2vb3b
@user-to8zz2vb3b 2 ай бұрын
Thank s 👍
@kumarinawagamuwa7991
@kumarinawagamuwa7991 2 ай бұрын
Thank you ❤
@JeewaniKodikara
@JeewaniKodikara 2 ай бұрын
❤😂🎉
@dinushasewwandi-dg6gn
@dinushasewwandi-dg6gn 2 ай бұрын
❤❤😮
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️🤩
@thiliniachala4262
@thiliniachala4262 2 ай бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 2 ай бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
♥️❤️
@nishanthidhammika4100
@nishanthidhammika4100 2 ай бұрын
❤❤
@ruvinifernandez3039
@ruvinifernandez3039 2 ай бұрын
😘😘
@sunethrasauri7940
@sunethrasauri7940 2 ай бұрын
❤❤❤❤
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 2 ай бұрын
❤❤❤❤❤ 🎉
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🤩
@kumuduneeweerasinghe391
@kumuduneeweerasinghe391 2 ай бұрын
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН