කොපි කරගත්ත KFC ක්‍රිස්පි ප්‍රයිඩ් චිකන් රෙසිපිය. KFC Crispy Fried Chicken hadana hati.

  Рет қаралды 82,681

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

KFC එකේ ඔරිජිනල් රෙසිපිය කිසිම කෙනෙකුට දැනගන්න විදිහක් නෑ.
ඒ ,ඒක භෞතිකව වගේම නීතියෙනුත් ආරක්ෂා කරන්න ඒ ආයතන වලින් ගන්න පුළුවන් හැම පියවරක්ම ඇරන් තියෙන නිසා.
නමුත් ඒ රසටම සමානවෙන්න, අනුමාන කරල හදන රෙසිපි ලෝකෙ ඕන තරම් තියෙනව. ඉතින් මේකත් ඒ වගේ රෙසිපියක්.
කැමතිනම් ඔයාලටත් හදල බලන්න පුළුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
1kg Chicken චිකන්
200 g Plain flour පාන් පිටි
3 tbsp Corn flour කෝන් පිටි
Salt for taste ලුණු
1 1/2 tsp Pepper ගම්මිරිස්
1 tsp Paprika or Chilli powder පැප්රිකා හෝ මිරිස් කුඩු
1/4 tsp dried Oregano වියලි ඔරිගානෝ
1/4 tsp dried Basil වියලි බැසිල්
1 tsp Onion powder ලූණු කුඩු
1 tsp Garlic Powder සුදු ලූණු කුඩු
1 tsp Chicken powder චිකන් පවුඩර්
1/2 tsp Mustard Powder or paste අබ කුඩු හෝ පේස්ට්
1 Egg බිත්තරයක්
Fresh milk/ butter milk or water කිරි හෝ වතුර
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 167
@hemamalitennakoon-yk1ym
@hemamalitennakoon-yk1ym 6 ай бұрын
වරදින්නෙ නැතිව කෑම හදන්න පුළුවන් එකමchef shani ගෙ කෑම විතරමයි .. ස්තුතියි ❤
@prasadmadusanka7565
@prasadmadusanka7565 6 ай бұрын
මෙයා හදන මොනම කෑමක් වුනත් මාරම ලස්සනයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
ස්තුතියි බ්‍රෝ...❤️🙏මං ආසයි මේ කමෙන්ට් එකට..
@masunil3330
@masunil3330 6 ай бұрын
මේ රෙසිපි එක බලාගෙනමයි හිටියෙ.දැන් ඉතිං මගේ පුතාලට හොදයි❤❤❤ thank you 💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
❤️❤️❤️🥰
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 5 ай бұрын
ඇත්තටම හරිම රසට තිබුනා පාරට එනකම්ම සුවදයි ළමයින්ගෙන් ඉල්ලීම් නැවත හදන්න කියල ස්තූතියි ඔයාට
@wimalaathukorala5322
@wimalaathukorala5322 5 ай бұрын
පුතා ගෙ කෑම ගොඩක් වර්ග මම හැදුවා හොඳට ආවා ඔයා හොඳට කියල දෙනවා අනාගත දරුවන්ට හොඳ අත් වැලක් ඔයාට සුභ අනාගතයක් පුතේ ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරනයි ❤️❤️🌹🌹
@nilankasubashini9529
@nilankasubashini9529 6 ай бұрын
ගොඩක් අය ක්‍රිස්පි චිකන් හදනවා ඒත් අද තමයි හරියටම දැක්කෙ නියම විදිහට හදන විදිහ
@dsvlog6100
@dsvlog6100 18 күн бұрын
ස්තූති chef හොයපු රෙසිපියක් ලේසියෙන් කියලා දුන්න වටේ යවන් නැති ව ❤
@cookingwithchefshani
@cookingwithchefshani 18 күн бұрын
❤️
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 6 ай бұрын
අම්මෝ ආසම කෑමක් මම හැම කෑමක් වගේම හදන කෙනෙක් ලෙහෙසියෙන් කඩ කෑම ගන්නෙ නැහැ නමුත් මේක කොහොම හැදුවත් ඒ විදිහට එන්නෙ නැහැ 🥺 හැබැයි මේක හදනවා chefගෙ recipe නිසා 👍
@lalanipeiris9400
@lalanipeiris9400 6 ай бұрын
මම ඔයාගෙ කෑම වගේම දියුණු ආධ්‍යාත්මික පසුබිමක් තිබෙන කෙනෙක් බව තේරුම් ගත්තේ දානෙ video දැක්කම. ඒකට නම් ❤️ කෑම වගේම තව හුගාක් දේ තියෙනවා ඔයා ගෙන් දැනුවත් වෙන්න. Wish you all the best ❤️ දුව
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🙏🙏
@dinithinisansala5015
@dinithinisansala5015 6 ай бұрын
ඔයාට ගොඩාක් පිං අක්කා මට කෑම දෙන්න හිතුවටම 🙏🙏🙏🙏 දැන් මට හොදයි . Rinwood station එකටනම් ගිහින් තියනෝ කීප සැරයක්ම... අද ඔයා මේ දාලා තියන විඩියෝ එකට ගොඩාක්..ගොඩාක්...ගොඩාක් ස්තූතියි .. ඒකනම් මාරම වැදගත්... කොහොමත් ඔයා කියන්නේ.. හරිම වැදගත්විදිහට, බොරු ආටෝප වැල්වටාරම් නැතුව ,හරිම පිලිවෙලට , ලස්සනට , පැහැදිලිව දේවල් කියලා දෙන වටිනාම සූපවේදිනියක්... අවංකව තමන් හරියට උගත් දෙයක් , තවත් නොදන්න අය වෙනුවෙන් බෙදලා දෙන එක මේ වගේ නොමිලේ, හරිම ලොකු පිනක් .....🙏❤🙏❤🙏❤
@upulirangika1638
@upulirangika1638 6 ай бұрын
මමත් හැදුවා .හරිම රසට ලස්සනට ආවා .tnx a lot chef Shani💓
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰⚘️
@dilhanirownie6924
@dilhanirownie6924 5 ай бұрын
අනෙ මම හැදුව මිස් නමුත් බැදල ඉවර උනාම කිර්ස්පි ගති නැ අතුලෙ වතුරවගෙ ඇයි එ ගොඩක් ඔයටා ඉස්තුති මොකද අද තමයි හොදටම දැන ගත්තෙ❤❤❤👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
බැදිල මදි ඇති මස් වතුර වගේ ඇතුළ තියෙන්නෙ. හොඳටම කූල් යවල නේද ගත්තෙ..?
@mallikadayanath3332
@mallikadayanath3332 6 ай бұрын
මිස්ගෙ පොලොස් බිරියානි එක් හැදුවා මේ දැන් හරිම රසයි හිතාගන්න බෑ එච්චර රසක් ගොඩක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Mamath nithara hadana kamak..❤️
@PiyalWickramarathna
@PiyalWickramarathna 23 күн бұрын
cheff shani ගෙ රෙසිපි වලට මම කැමතියි,,ජයවේවා ❤❤❤❤😅😅😅
@cookingwithchefshani
@cookingwithchefshani 22 күн бұрын
❤️❤️🥰
@ashasomawansa
@ashasomawansa 20 күн бұрын
තෙරැවන් සරණයි දුව. මේකට පාන් පිටි වෙනුවට ඕට්ස් පිටි හෝ වෙන පිටි ජාතියක් ගන්න පුලුවන්. ගොඩක් පින්.
@cookingwithchefshani
@cookingwithchefshani 20 күн бұрын
පුලුවන්ද? කියලද අහන්නෙ අම්මා..❤️
@SuchithaVinhara
@SuchithaVinhara 18 күн бұрын
@@cookingwithchefshani පුලුවන් කියලා කියල තියෙන්නෙ😂
@cookingwithchefshani
@cookingwithchefshani 18 күн бұрын
@@SuchithaVinhara ඕට්ස් පිටි මාර විදිහට ඇලෙනවා තෙත ගෑවුණ ගමන්.එතකොට වැඩෙත් අමාරුයි වගේම මේ විදියට එයි කියල හිතන්න අමාරුයි, එක නිසයි මම ඩබල් චෙක්කර ගන්න ඇහුවෙ. 😀
@SuchithaVinhara
@SuchithaVinhara 18 күн бұрын
@@cookingwithchefshani පුලුවන් කියලා . කුත් තියලා 😂💔 ඔයාට උපදෙසක් දීල තීන්නෙ චෙෆ්😂අම්මෝ😂💔
@thamarajayasiri416
@thamarajayasiri416 6 ай бұрын
හොයමින් හිටිය රෙසිපි එකක්.ගොඩක් ස්තූතියි ඔබට.
@mis.darshi1236
@mis.darshi1236 6 ай бұрын
අනේ බලන් හිටපු වීඩියෝ එකක් නංගි තෑන්ක්ස් ඔයාට ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍🙏
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🌼❤️
@hemalikatharangani3314
@hemalikatharangani3314 5 ай бұрын
නියම recipe එකක් ඔයාගෙ හැම recipe එකකටම ස්තුති ....
@KgPushpakumara-zo1xh
@KgPushpakumara-zo1xh Ай бұрын
Good Luck nende api hetha yanawa ❤❤❤ oya hadana kema harima rasai thanks nende 😊😊 thanks you somach and thank you weri mach 💖💖💖💖
@KgPushpakumara-zo1xh
@KgPushpakumara-zo1xh Ай бұрын
Mama asama chef oya thamai nende 😘😘😘 oya hadana kema mama hemadama wage hadanawa thanks oyatha mama 7 wasre ❤❤❤❤❤
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 4 ай бұрын
අනිවාර්යයෙන් හදලා බලන්නම් chef Nadee ....👍
@inokabandara3348
@inokabandara3348 6 ай бұрын
ආසම කරපු දෙයක් තමයි කියලා දුන්නේ thank you nangi ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰❤️
@maryantony6117
@maryantony6117 5 ай бұрын
මේ මිස් රසට කෑම හදන විදිය හොදට පැහැදිලිව කියා දෙනවා .රසකාරක දාන බවත් කැමති අයට දාන්න පුළුවන් නොදා ඉන්නත් පුළුවන් කියත් කියනව.නියම රසයත් එනවා. සමහර අය සහ අපේම නෑදෑ හිතවතුන් ළගම සිටින අයත් බොරු සෝබන යට කියන්නෙ රසකාරක අපි නම් දාන්නේ නැතුව තමයි හදන්නේ කියලා. නමුත් ඒ අයගේ කුස්සියට ගියාම ඒව තියනව 😅😅😅 මිස් ඔයාගේ කෑම රසයි අවංක කමටත් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
බොහොම ස්තුතියි..♥️
@chandram8786
@chandram8786 6 ай бұрын
හැදුවා . හරීම රසයි. Thanks Shani.❤
@pnnv9669
@pnnv9669 Ай бұрын
Aththatama hoya hoya idiya ekak me. Tnx akka. Lassanai rasa patai..
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 6 ай бұрын
I was longing for this recipe. Thank you so much.❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Hope you enjoy ❤️🙏
@Buddhika_Rathnayake
@Buddhika_Rathnayake 24 күн бұрын
Thank you so much for your recipes. I'll waiting for your Cheese cake recipe. ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
Have done many, please check..
@malinivithana3780
@malinivithana3780 6 ай бұрын
ස්තුතියි දුවට මේවා කියා දෙනවාට 👍
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 6 ай бұрын
අනේ චෙෆ් මේ දවස්වල මස්, මාළු කිසිම දෙයක් කන්න විදිහක් නෑ.. ලොකු පුතාට පැපොල් හැදිලා. සනීප උනාම පුතාලා දෙන්නට හදලා දෙන්න ඕනේ චෙෆ්. බොහොම ස්තූතියි චෙෆ්. ආදරෙයි ❤❤❤❤❤
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 6 ай бұрын
Thank you so much chef Shani
@nelum2658
@nelum2658 5 ай бұрын
❤❤
@nelum2658
@nelum2658 5 ай бұрын
Thank u
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 6 ай бұрын
අම්මෝ අද නම් නැන්දා ගෙනත් තියෙන්නේ මමයි අම්මයි ආසම කෑමක්..🍗🍗ස්තුතියි නැන්දේ..අද qtex එක ලස්සනයි ....මාත් දැන් nail art දාන්වා දැන් පිස්සුවෙන් වගේ... 😅💅...අපි අද රෑට දඹදිව වන්දනාවේ යන්න පිටත් වෙන්වා..නැන්දා කියලා දුන්න විදිහට මාලු ඇබුල්තියල් දෙපාරක්ම හැදුවා..තව රුලන් අලුවාත් හැදුවා,මාස්මෙලෝසුත් හදා ගත්තා..කප් කේක් එහෙමත් හදා ගත්තා...🎉❤..ඉතින්..මං මේ යන ගමනට මං හිතා ගත්තා නැන්දා කියලා දුන්න විදිහට කෑම හදා ගත්තා වගේම නැන්දටත් මා කරන කියන පිං සියල්ලක්ම අත් වේවා කියල..🎉❤ගිහින් එන්නම් නැන්දේ..
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
අනේ හරිම සතුටුයි...අපිටත් එක්කම දැක බලාගෙන,පින් රැස් කරගෙන, පරිස්සමට ගිහින් එන්න. 🙏🙏🙏
@PremaPadmalatha
@PremaPadmalatha 6 ай бұрын
K0
@PremaPadmalatha
@PremaPadmalatha 6 ай бұрын
​@c 4:47 ookingwithchefshani
@kusalharsha6821
@kusalharsha6821 3 ай бұрын
Q❤❤❤❤q❤aa❤❤❤❤❤❤❤❤❤❤❤
@antoninus2659
@antoninus2659 3 ай бұрын
@@cookingwithchefshanin
@lfmgroup2162
@lfmgroup2162 6 ай бұрын
Oya,api gana hithanawa.badu naha කියලා apiwa පැත්තකට wenna nodee,ඊට aadesakayak kiyanawa.එනිසා oyaa dena hama recipeyakma hadanna puluwan .🙏🙏🙏❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
ඇත්තටම මම ඒ ගැන ගොඩක් හිතනවා...❤️🥰
@SaviDivyanka
@SaviDivyanka 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤
@AshaAsha-v3c
@AshaAsha-v3c 6 ай бұрын
Man oyata godak kamati.oyage recipes valatat.godaaaak adarei.ei danne ne❤❤❤❤❤❤
@krishanthakumara1531
@krishanthakumara1531 5 ай бұрын
ස්තුතියි chef ..
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 6 ай бұрын
ස්තුතියි
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 6 ай бұрын
Thanks Chef. Onion powder, garlic powder Daraz tiyenawa.
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
ඒක ලොකු දෙයක්..🥰❤️
@SaduDanu521
@SaduDanu521 6 ай бұрын
ඔයා නම් පට්ටම සුපිරියි..චෙෆ් අක්කියෝ ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
👍🥰
@sharminifernando480
@sharminifernando480 6 ай бұрын
Valuable recipe thank you so much ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
My pleasure 😊
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 ай бұрын
Wow absolutely superb fantastic very useful recipe video Thank U so much Dear Chef for ur yummy ur favorite recipe 🙏👌👍🤩😋🤗
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🙏🥰❤️
@GBmeme
@GBmeme 4 ай бұрын
මෙහෙමත් හොදයි තව, චිකන් පාම්පිටිවල තවරන්න කලින් ටිකක්වෙලා බැදල ආපහු පාම්පිටිතවරල බැද්දම තමයි හොදම රස.. Pressure fryer මැෂින් එකක බැද්ද වගේම රහයි එහෙම…👌🏻
@sanduusekanayake6335
@sanduusekanayake6335 6 ай бұрын
ඒකත් හදන්නම් ස්තූතියි ආදරෙයි ❤👍
@ttt-gg2yv
@ttt-gg2yv 3 ай бұрын
niyamai
@sujijaya451
@sujijaya451 5 ай бұрын
Godak. Hodai. Lassanai
@loraprasadi
@loraprasadi 6 ай бұрын
Miss hadana kema api heduwamath hodata enawa thank you miss hodata kiyala denawata..
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰❤️👍
@charithpadmajithpalihaderu5253
@charithpadmajithpalihaderu5253 4 ай бұрын
Very nice chef .thank you ❤
@feliciafrancis7170
@feliciafrancis7170 6 ай бұрын
Very nice, I will try
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Sure 😊
@chandraniperera8675
@chandraniperera8675 Ай бұрын
Thanks kiyala denawta
@nishandaneesamarakoon5180
@nishandaneesamarakoon5180 6 ай бұрын
All your recipes are 👍👍👍👍👍👍
@ManoriShamen
@ManoriShamen 6 ай бұрын
මිස් රිසෝනි පැස්ටා හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද
@gaminiwijeratne4363
@gaminiwijeratne4363 5 ай бұрын
Thank u ! I ❤️your radish hand .
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Godakk stutiy ❤❤
@RinozaAzhar
@RinozaAzhar 6 ай бұрын
Good job sister ❤ My favourite ❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Thanks 🤗
@nimalshantha340
@nimalshantha340 5 ай бұрын
oba.thumiyatah.bohoma.sthuthi budu.saranai
@m.a7562
@m.a7562 6 ай бұрын
Looking good must try it thanks for the video ❤
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 6 ай бұрын
Very good , Thanks dear sister .
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Most welcome 😊
@luckywicks1440
@luckywicks1440 6 ай бұрын
Thank you Chef❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
My pleasure
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 6 ай бұрын
Thank you dear chef.hats off to ur honesty
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@SriyaniRajapakshe-yw2cb
@SriyaniRajapakshe-yw2cb 6 ай бұрын
Mama asama chef shani pamanai
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
❤️😍
@Y.V.ABadraSriyani
@Y.V.ABadraSriyani 6 ай бұрын
Thanks Chef Shani
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰❤️
@devikarajapaksha4155
@devikarajapaksha4155 6 ай бұрын
Thanks a lot will try
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 6 ай бұрын
Thank you,Thank you sooooo much chef ❤❤
@vidusharandilalahakoon7882
@vidusharandilalahakoon7882 6 ай бұрын
Good nangi
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
❤️
@supuntharuka9184
@supuntharuka9184 4 ай бұрын
Apith haduwa thanks 👌👌
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 5 ай бұрын
Looks yummy n just like KFC chicken.
@TestTest-jx7rg
@TestTest-jx7rg 6 ай бұрын
ස්තුති
@dilanialuvihare7321
@dilanialuvihare7321 6 ай бұрын
Godak hodai.❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Thank you 😊
@nuwanfernando3447
@nuwanfernando3447 6 ай бұрын
Thank you Shani🎉🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰😊
@umeshsandeep3635
@umeshsandeep3635 6 ай бұрын
Thanks medam..hodata kiyala dunnata pin .❤❤❤
@kaviruhi7439
@kaviruhi7439 6 ай бұрын
Thank you! Chef
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
My pleasure!
@yohanranasingha1400
@yohanranasingha1400 4 ай бұрын
Good job
@mallikaasoka1040
@mallikaasoka1040 6 ай бұрын
Valuable recipe. Thanks a lot.
@kamanihandunge6578
@kamanihandunge6578 6 ай бұрын
Thanks doni ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🙏❤️
@AtomicYAY777
@AtomicYAY777 6 ай бұрын
Thank you so much 🙏🙏🙏
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 4 ай бұрын
Magi.poni.aulakda.nanda.ahanawa.adui
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 6 ай бұрын
Thank you❤
@patriciafernaldo569
@patriciafernaldo569 5 ай бұрын
Jase phetai 🙏🏻
@nimalpriyadarsana9823
@nimalpriyadarsana9823 4 ай бұрын
where can I have Origano and basil leaves please?
@anandajaya1222
@anandajaya1222 5 ай бұрын
Thanks
@patriciafernaldo569
@patriciafernaldo569 5 ай бұрын
Mn hoypu resapakak mis oyta tanekoy
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
Thanks
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 ай бұрын
Guod Good Nius ❤🎉
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 4 ай бұрын
Good .hatma.sok Good ❤
@apsaradissanayake6188
@apsaradissanayake6188 6 ай бұрын
Black forest cake Eka hadanna kiyala dennako
@muthu1349
@muthu1349 4 ай бұрын
මේ විදියට හදලා air fryer එකේ බදින්න බැරිද chef?
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
පුලුවන් ලස්සන නෑ..🥰
@SriyaniRajapakshe-yw2cb
@SriyaniRajapakshe-yw2cb 6 ай бұрын
Shanige kaama harima hari
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🙏🙏🥰
@kusumcuttilan293
@kusumcuttilan293 6 ай бұрын
❤Thanks
@shyamamedagoda6891
@shyamamedagoda6891 6 ай бұрын
Vegetables BBQ recipe tikak genna puluwanda?
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
හදමු..👍❤️
@bhagyaranasinghe571
@bhagyaranasinghe571 Ай бұрын
@dineshw2000
@dineshw2000 6 ай бұрын
KFC ගන්න එක නැවැත්තුවා. පරණ නරක්වෙච්ච චිකන් ප්‍රමෝශන් කියලා දෙනවා. කෝල් කරාම මොකුත් කරන්නේ නෑ. KFC චිකන් නම් ගන්නම එපා.
@kaluarachchiroshani4237
@kaluarachchiroshani4237 6 ай бұрын
👌😋👌
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
👍🥰
@nishandaneesamarakoon5180
@nishandaneesamarakoon5180 6 ай бұрын
Please give éclair recipe
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
👍❤️
@shenavishka2770
@shenavishka2770 5 ай бұрын
👍👍💙
@ashokawithanage8216
@ashokawithanage8216 6 ай бұрын
👍👍👍💖
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
❤️🥰
@nuwanfernando3447
@nuwanfernando3447 6 ай бұрын
ප්‍රමාණයන් දෙන එක ගොඩක් හොදයි...ඉදිරියටත් ප්‍රමාණයන් දෙන්න
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
👍🥰
@nilminisamaraweera3270
@nilminisamaraweera3270 6 ай бұрын
Eggles cack hadamu.
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
හදල තියෙනව..බලන්නකො
@usernirosha
@usernirosha 6 ай бұрын
💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
ගුඩ් මෝර්නින්ග්..කොහොමද???❤️
@usernirosha
@usernirosha 6 ай бұрын
@@cookingwithchefshani Good morning චෙෆ් .හොදින් ඉන්නවා 🥰
@jayasundarachandra8389
@jayasundarachandra8389 6 ай бұрын
❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰❤️
@shashithadhananjaya32
@shashithadhananjaya32 4 ай бұрын
Very close to KFC procedures. Contact someone who works at KFC.So you can check what are the differences of your recipe. then you can achieve it the best.all the best.
@sunethrasauri7940
@sunethrasauri7940 6 ай бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
🥰🙏
@rreta7930
@rreta7930 4 ай бұрын
🙋🙋♥️♥️
@sriyanweerasinghe6963
@sriyanweerasinghe6963 5 ай бұрын
Thanks❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You're welcome 😊
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
The Village Has Its Own Best KFC! Crispy Chicken Legs For All Children
14:16
WILDERNESS COOKING
Рет қаралды 20 МЛН
KFC. The easiest and most delicious way to cook KFC #Asmr
9:20
OFIYAT TAOM
Рет қаралды 23 МЛН