නියම විදිහට ලේයර්ස් තියෙන්න, රසම රස චිකන් ලසාන්යා එකක් හරියට හදන විදිහ. Chicken Lasagna.

  Рет қаралды 19,398

Cooking with Chef Shani

Cooking with Chef Shani

4 ай бұрын

කවුරුත් කන්න කැමති ලෝකෙ ජනප්‍රියම පාස්තා වර්ගයක් වෙන ලසන්යා එකක් නිවැරැදිව හදන්න දැනගන්න වගේම කෑලි කපල වෙන්කර ගද්දි, ලේයර්ස් ටික ලෙස්සල යන්න නොදී ලස්සනට පිලිවෙලට කපාගන්න විදිහත් දැනගන්න.
Ingredients :
For Chicken Bolognese /Meat Sauce:
500g minced Chicken
500g tomato paste or puree or Crushed tomatoes
Salt
Pepper
Herbs ( Parsley, Basil ,Oregano, or Rosemary)
bit of sugar
For Bachamel/ White Sauce:
3 Tbsp of Plain Flour
3Tbsp of Butter
2 Cups of Fresh Milk (500 ml)
Salt
Pepper
any Cheese if you require
300g of lasagna sheets
Cheese as much as you like
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 120
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
ගාෆීල්ඩ්ව 🐱🐈 මතක් වෙන්නේ කාටද....❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
අද ඉදන් මාව මතක් වෙන්න ඕනෙ හරිද?🥰😉
@gangamarapane8819
@gangamarapane8819 4 ай бұрын
@@cookingwithchefshani😂
@vidushikadesilva5453
@vidushikadesilva5453 4 ай бұрын
🙋‍♀️
@forchunavohnheart3759
@forchunavohnheart3759 4 ай бұрын
🙋🙋
@kanchinilu4131
@kanchinilu4131 4 ай бұрын
දැන් නම් ගාෆිල්ඩ් වගේම අක්කත් මතක් වෙයි 😂
@deepthij9068
@deepthij9068 2 ай бұрын
ස්තුතියි. ඔයා හරිම හොඳයි.
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 4 ай бұрын
ස්තුතියි මිස්.ඔයාගෙ කෑම ගොඩක් මමත් හැදුවා
@PiyumiDilrukshi-bd3qc
@PiyumiDilrukshi-bd3qc 4 ай бұрын
රස කෑමක්.හදලා බලන්න ආස හිතුනා.පැහැදිලිව හොඳ ට කියලා දෙන එකම වටිනවා.❤❤❤❤❤❤❤❤.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Niwaduwa hadala balannako..🥰😍
@chandram8786
@chandram8786 4 ай бұрын
ලගදී හැදුවා . නිවෙන්න නොතියා කපපු නිසා චුට්ටක් අවුල් . දැන් දන්නවා. Thank you .
@Bella-cp1hs
@Bella-cp1hs 4 ай бұрын
Thank you .. nodanna tips godak dana gaththa
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 4 ай бұрын
Thanks chef.harima adaren oya hadana kama balagena inne. Mama try karanneth oyage recipes ❤❤
@hemalipeiris2688
@hemalipeiris2688 4 ай бұрын
Thank you පුතා ❤😊
@user-xe9qx4sv6m
@user-xe9qx4sv6m 2 ай бұрын
Thankyou ❤soooomach❤oya.hriytama.kiyal.denawa.miss...❤❤❤
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 4 ай бұрын
Awesome mouth watering definitely gonna make it soon thank you dear. 😍
@tharinisamarasinghe179
@tharinisamarasinghe179 4 ай бұрын
Hi Chef Shani. Tried this receipe using minced beef and came out so very well ❤ Thank you
@amssbandara4696
@amssbandara4696 4 ай бұрын
ඔයා ගොඩක් අවන්ක කෙනෙක් මිස් thanks .
@nilu0888
@nilu0888 4 ай бұрын
This is the perfect recipe made for the taste of Sri Lanka. Thank you very much akka...❤❤❤
@fathumasimna5929
@fathumasimna5929 4 ай бұрын
Useful recipe 👩🏻‍🍳
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 4 ай бұрын
ඔයා හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනවා ගොඩක් ස්තුතියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
😍🥰
@gygpp57-4
@gygpp57-4 4 ай бұрын
Girl, this came really really well. This was excellent, fantastic and my foreign friends loved it. No words to explain more on this recipe. 5 starts for you. 🎉🇱🇰 Thank you very much for doing this here.
@user-jh5pk3jo4x
@user-jh5pk3jo4x 3 ай бұрын
Thank you very much ❤❤❤
@gjayaneetha
@gjayaneetha 4 ай бұрын
ඔයාගේ ගොඩක් recipe මම try කරලා තියෙනවා. Thank you ❤ මම නවසිලන්තේ සිට
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
අනේ එහෙමද..♥️
@user-nr2ys2xb6f
@user-nr2ys2xb6f Ай бұрын
මං මේ විදිහටම air fryer එකේ හැදුවා. හැබැයි ඉතිං ඒ සුවඳට බඩගින්න වැඩි වුන නිසා පැයක් නම් තිබ්බෙ නෑ කෑවා😂 රස නම් 👌🏻 ඔයා වගේ ගුරු මුෂ්ටිය නැතුව හැමදේම කියල දෙන අය හරි අඩුයි. ස්තූතියි❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
ඒකනන් එහෙම තමා, සුවඳට බඩගින්නත් සෙට් වුණාම...😀 කන්නෙ අපිනන් ඕවා මොනවාද 🤪🥰🥰♥️
@leoniepereira8704
@leoniepereira8704 2 ай бұрын
Thank you Madam
@chamilaperera791
@chamilaperera791 4 ай бұрын
Thank you ❤❤❤❤
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
ඇත්ත පුන්චී දේ උනත් ගොඩක් වටිනවා හැම දේම පැහැදිලි කරලා දෙන එක..දෙයක් කරන්න එපා නම් ඒකට හේතුව කියන්න්ත් පුලුවන් වෙන්නේ අද්දැකීම් තියෙන කෙනෙක්ට විතරයිනේ..හැමදෙයක්ම පැහැදිලව සරලව කියලා දෙන නිසාම තමා මේ තරම් ආදරෙත්...❤🎉
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
මාත් ආදරෙයිනෙ..♥️
@niroshahewawasam3211
@niroshahewawasam3211 4 ай бұрын
Woow.... so mouth watering. Thank you dear chef 😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
❤️😍
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 4 ай бұрын
Thank you so much !!!
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
You're welcome!
@daphnepremawardena1339
@daphnepremawardena1339 4 ай бұрын
I was waiting for this recipe thanks for sharing
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
There you have it now..♥️😘
@rumaizaifham3223
@rumaizaifham3223 4 ай бұрын
Wow mouth waterin 😅
@nihaldanasiri1895
@nihaldanasiri1895 4 ай бұрын
ඔයා නියමයි.කියල දෙන විදිය හරිම ශෝක්.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️😍
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 4 ай бұрын
Superb as usual . Thanks chef shani !
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
😍♥️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 4 ай бұрын
Wow beautiful ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️🥰
@miraniwijesekera544
@miraniwijesekera544 4 ай бұрын
Tnq sooo much chef for gving gd knowledge for de recipe n looks v tasty ❤❤❤❤❤❤ gd blz u
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Most welcome 😊
@dilinisharmila388
@dilinisharmila388 4 ай бұрын
Oyage recipe walata godaka kamathi.harima saralawa kiyala denawa❤❤❤. Kiri toffee hadana vedio ekak karanna pls.
@nirmalapeiris8398
@nirmalapeiris8398 4 ай бұрын
Thanks God bless you 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🙏🙏🙏
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 ай бұрын
හරිම ලස්සනයි මිස්.රස පාටයි 😋😋😋😋😋 .මම මේ විදියට හදන්නෙ මැකරෝනා වලින්.ආයේ මෙහෙම හදලා බලන්නම්..
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
👍❤️
@rohinikp3299
@rohinikp3299 4 ай бұрын
බුදු සරණායි
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Oyatath..😘😘😘🙏🙏🙏
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 4 ай бұрын
Tks Shani for the delicious recipe....looks yummy yummy....tks also for all the advice nd tips 😋🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
My pleasure 😊
@vidushikadesilva5453
@vidushikadesilva5453 4 ай бұрын
Thank you Our Chef❤, hama punchi deyakma awankawa kiyala denawata man godak respect karanawa, 👍
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️😍
@user-cz4fk1xx5w
@user-cz4fk1xx5w 4 ай бұрын
Thank you duwe.mata amthaka wela geya de mathak kala .man aasama kaama ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
හදල බලන්න අම්මා..♥️
@shiromipinnedoowe5875
@shiromipinnedoowe5875 3 ай бұрын
Chef shani , home made lasagna sheets ගැන අදහස කියන්න please .
@ruubalasooriya9332
@ruubalasooriya9332 4 ай бұрын
Thank you akki..
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Thank you too♥️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super fantastic recipe Thank U so much Chef for ur great yummy very useful video 🙏💯👌👍🤩😋🥰😘🤗
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
My pleasure 😊
@nalinibandara8364
@nalinibandara8364 4 ай бұрын
Thank❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️🥰
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 4 ай бұрын
Air fyer eken hadanna puluwanda
@samindirathnayake3733
@samindirathnayake3733 4 ай бұрын
❤wow
@priyangakakulawala9107
@priyangakakulawala9107 4 ай бұрын
Thanks manika
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🥰♥️
@buddiniinoka9075
@buddiniinoka9075 4 ай бұрын
Use karapu cheese wargaya kiyannako puluwannam. Kohenda ganna thiyanneth kiyala kiyanna
@sivamary896
@sivamary896 4 ай бұрын
Thank u madam❤❤❤🎉🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️🥰
@user-hr3hz2cs8i
@user-hr3hz2cs8i 4 ай бұрын
ඔයා හරිම සරලව හැමදාම කියලා දෙනවා.. thank you ..❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Bohoma sthuthi ♥️
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
බොහොම ස්තුතියි..♥️
@mallikaasoka1040
@mallikaasoka1040 4 ай бұрын
Thanks a lot dear.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
❤️😘
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️😍
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 4 ай бұрын
Ane chef dakka gaman kanna hithenawa 💖
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
ඒකනෙ..♥️
@kavin1111
@kavin1111 4 ай бұрын
Tomato paste adana recipe danavada chef
@jayalalfernando4712
@jayalalfernando4712 4 ай бұрын
Oya nirlobiwa kiyadunnata, Jesus Christhus Wahansegema pihitai 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🙏🙏🙏
@gangamarapane8819
@gangamarapane8819 4 ай бұрын
👏👏👍
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️
@hassanmusthalifa316
@hassanmusthalifa316 3 ай бұрын
Meka microwave eka hadanna puluwanda
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 4 ай бұрын
💖💖💖💖👌
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🥰♥️
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 4 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️🥰
@niroshiniperera7993
@niroshiniperera7993 2 ай бұрын
Fresh ewa ganne kohenda?❤
@vasanasmali
@vasanasmali 4 ай бұрын
@Nizz134
@Nizz134 4 ай бұрын
❤❤❤
@lakmalikarunathilaka6391
@lakmalikarunathilaka6391 4 ай бұрын
😂👍👍👍😍😊
@inokafernando340
@inokafernando340 4 ай бұрын
👍❤️🙏
@lakrukvindya940
@lakrukvindya940 4 ай бұрын
ඔයාට හොදට කියාදෙන්න පුලුවන්😊❤ කුකරි ක්ලාස් එකක් දාන්න හොදට සාර්තකව කරන් යන්න පුලුවන් වෙයි🥹♥️
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🤣😍 Mekath ithin class ekak wage thamai..😉
@shamilaanas4385
@shamilaanas4385 4 ай бұрын
Where did you buy fresh lasagne sheets from?
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
From supermarket.. but I'm not sure you have them in SL.
@thilinathilakarathna7020
@thilinathilakarathna7020 7 күн бұрын
Oya hadala apita dilivary karanawada
@cookingwithchefshani
@cookingwithchefshani 3 күн бұрын
අනෙ නෑ..😍🌸
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 4 ай бұрын
ශීට් ගෙදරම හදන විදිය කියල දෙන්න පුලුවන්ද?
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Hadamu welawaka..♥️
@nirmalananayakkara4716
@nirmalananayakkara4716 4 ай бұрын
Fresh basil ganna thiyenne koheda?
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Supermarket wala thiyanawa..♥️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
කන්න ආස නිස දවසක් pitza hut එකෙන් අරන් කෑවා..😢ගෙදර හදන එක පොඩ්ඩක් විතර අමාරු නිසා..අමුද්‍රව්‍යත් ගොඩක් ඕනේ නිසා😢...
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
එකම දේ චීස්, පාස්තා ෂීට් වගේ බඩු ටික ගන්න යන වියදම පොඩ්ඩක් ගනන් එක. නැත්තන් පොලොස් ඇඹුලක් හදන්න අපි ඔයිට වඩා දේවල් දානවා..අනික හදන්න කියල දෙන විදිය අනුවත් කෑම හදන්න කලින් එපා වෙන වෙලාවලුත් තියෙනවනෙ..මගෙ එකත් එහෙමද දන්නෙ නෑ..😉
@ahinsasadapini4793
@ahinsasadapini4793 2 ай бұрын
Hadanna ona
@dilkiimasha480
@dilkiimasha480 4 ай бұрын
eclairs hadannako 😢
@anupamapremarathne7810
@anupamapremarathne7810 4 ай бұрын
🐈😋🐈😋🐈😋
@Prasadi9
@Prasadi9 4 ай бұрын
අනේ චෙෆ්. කැකුලු හාල් හරියට උයාගන්න විදිහ කියල දෙන්නකො. එක්කො බෙරි වෙනවා එක්කො ඇට්ටකුණා වෙනවා
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Ganna hal wargaya anuwath wenna puluwan..nikamata wena brand ekak aran balannako..♥️
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 4 ай бұрын
Rice cup 1 ta wathura cup 1 k dala rice cooker ekata danna
@Prasadi9
@Prasadi9 4 ай бұрын
@@manoriaththanayaka7810 rice cooker eka kadila. Gas lipe uynne dr
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 4 ай бұрын
Air fyer eken hadanna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Puluwan..tikak podi tray ekak thama ganna wenne..♥️
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 56 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 12 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 44 МЛН
උයන වැඩේ  ලේසි කරන Meal Plans Part 2
10:35
Dove Greens Miracles
Рет қаралды 246 М.
Lasagna - Episode 240
14:44
Anoma's Kitchen
Рет қаралды 326 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 56 МЛН