CHICKEN LIVER CURRY (ENG SUB) |චිකන් පීකුදු කරිය |PIKUDU CURRY |SRI LANKAN STYLE CHICKEN LIVER CURRY

  Рет қаралды 7,637

bromi

bromi

Күн бұрын

#bromi
#bromi_recipes
#bromi_cooking
CHICKEN LIVER CURRY (ENG SUB) |චිකන් පීකුදු කරිය |PIKUDU CURRY |SRI LANKAN STYLE CHICKEN LIVER CURRY
Here, my friends, as usual, I have brought you a video of how to make a delicious curry. Today I will tell you how to make chicken liver curry easily at home. We can make this curry very easily. We can make this curry very easily and quickly. So I hope you will love my homemade chicken liver curry.
CHICKEN LIVER CURRY
Ingredients
01] 2tbsp of coconut oil
02] 1/2tsp of mustard seeds
03] 5 cloves of garlic
04] 1 of large onion
05] 2-3 pods of green chili
06] some curry leaves
07] some pandan
08] 2 cloves of garcinia
09] 4 pods of dried chili
10] 2 of cinnamon bark
11] 2 of cloves
12] 2 of chopped cardamom
13] 250g of chicken liver
14] 1tbsp of chili powder
15] 1tbsp of roasted curry powder
16] 1tsp of meat curry powder
17] 1/4tsp of turmeric powder
18] 1tbsp of salt
19] 1tsp of black pepper powder
20] some water
ඔන්න මගේ යාලුවනේ මම වෙනදා වගේම අදත් ඔයාලට රසම රසට curry එකක් හදන වීඩියෝවක් තමයි ගෙනාවේ. අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම පහසුවෙන් chicken liver curry එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට හරිම ලේසියෙන් මේ curry එක හදාගන්න පුලුවන්. හරිම ලේසියෙන් ගොඩාක් ඉක්මනින්ම මේ curry එක අපිට හදාගන්න පුලුවන්. ඉතිං මම හිතනවා ඔයාලා මගේ මේ ගෙදරදීම හදාගන්න පුලුවන් chicken liver curry එක ගොඩාක් ආදරයෙන් වැලදගනීවි කියලා.
චිකන් පීකුදු කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
01] පොල්තෙල් මේසහැදි 2
02] අබ ඇට තේහැදි 1/2
03] සුදුළූණු බිකි 5
04] ලොකු ලූණු ගෙඩි 1
05] අමුමිරිස් කරල් 2-3
06] කරපිංචා ටිකක්
07] රම්පේ ටිකක්
08] ගොරකා බිකි 2
09] වේලපු මිරිස් කරල් 4
10] කුරුදු පොතු 2
11] කරාබුනැටි 2
12] තලාගත්ත එනසාල් 2
13] චිකන් පීකුදු ග්‍රෑම් 250
14] මිරිස් කුඩු මේසහැදි 1
15] බැදපු තුනපහ කුඩු මේසහැදි 1
16] මස්කරි පවුඩර් තේහැදි 1
17] කහ කුඩු තේහැදි 1/4
18] ලුනු කුඩු මේසහැදි 1
19] ගම්මිරිස් කුඩු තේහැදි 1
20] වතුර ටිකක්

Пікірлер: 18
@kasunjayathilake
@kasunjayathilake Жыл бұрын
මම ආසා රෙසිපි එකක්
@bromi972
@bromi972 Жыл бұрын
ඒකනේ 🤩🤩
@mallikapathirana2610
@mallikapathirana2610 Жыл бұрын
Woow supiri 🙃🙃
@bromi972
@bromi972 Жыл бұрын
Thanks ❤️❤️
@dadimunisiripala2238
@dadimunisiripala2238 Жыл бұрын
Niyamaine 🤩🤩 godak watina video ekak. tnx bromi 😋😋
@bromi972
@bromi972 Жыл бұрын
Welcome 🤗🤗
@sansaladil4312
@sansaladil4312 Жыл бұрын
😋👍👍
@bromi972
@bromi972 Жыл бұрын
❤️❤️
@republicofkorea123
@republicofkorea123 Жыл бұрын
😋😋😋
@bromi972
@bromi972 Жыл бұрын
❤️❤️
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 10 ай бұрын
fine ❤❤❤❤
@bromi972
@bromi972 10 ай бұрын
❤️❤️
@indikaruwan3228
@indikaruwan3228 Жыл бұрын
❤❤
@bromi972
@bromi972 Жыл бұрын
❤️❤️
@ashajanadari2975
@ashajanadari2975 Жыл бұрын
👍👍👍
@bromi972
@bromi972 Жыл бұрын
❤️❤️
@pasindunethsara1472
@pasindunethsara1472 Жыл бұрын
Rasa pataiiiii
@bromi972
@bromi972 Жыл бұрын
😋😋
පිකුදු වෑංජනය | Chicken liver curry By Grandma & me | pikudu wanjanaya
8:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 29 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 67 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 12 МЛН
Tasty Kerala Style Chicken Curry - Varutharacha Chicken Curry
8:25
Village Cooking - Kerala
Рет қаралды 27 МЛН
පීකුදු ඩෙවල් | liver devel | pikudu devel | How to make liver curry | tasty kitchen ep no 66
5:34
tasty kitchen - ටේස්ටි කිචන්
Рет қаралды 14 М.
Chicken Sukka in Tamil | Chicken Sukka Kerala Style
7:27
Shiny Amma
Рет қаралды 4,8 МЛН