කැරට් වගාව බිජ සිටවනතැනසිට අස්වැන්න නෙලීම දක්වා Carrot cultivation from seed to harvest kerat wagawa

  Рет қаралды 50,537

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 71
@දැනුමගවේෂක
@දැනුමගවේෂක 2 жыл бұрын
නිහාල් අයියා නිහතමානි කෙනෙක් ඔහු ඔහුගේ දැනුම අපි වගේ අය වෙනුවෙන් කිසිම ලෝභ සිතකින් තොරව සම්ප්‍රේෂණය කිරීමට දරන මෙම වෑයම දිනෙන් දින සාර්ථක වේවා වේවා යැයි මාගේ පාර්ථනය 💪💪💪💪🙏🙏🙏
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
නිහාල් පුතා හුඟ කාලෙකින් නැවතත් තිරයේ දකින්න ලැබෙනවා විශිෂ්ටය්❤️👍 මේ දවස්වල එංගලන්තයේ ගස් වල කොළ ඉදිලා වැටෙනවා.. මට මකත් උනා ඔබ කියා දුන්නු පාඩමක් මතක් වානවා..කහපාට කොල හැම තැනම..
@chagedara3045
@chagedara3045 Жыл бұрын
මේ කැරට් කොල අරං ...අමු මිරිස් දාලා..රතු ලූණූ දලා ගත්තාම ....මැල්ලුම නම් සුපිරි....
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
බොහොම ඉස්තූතියි නිහතමානි ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤🙏🙏🙏🙏
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
ඔබට ගොඩාක් පිං මේ දේවල් අපට පැහැදිලි කරනවාට 🙏🙏
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ඇත්තට ම බොහොම වැදගත් .ස්තුති 🙏
@asanthikappagoda3513
@asanthikappagoda3513 Жыл бұрын
ජය ෙව්වා...ම ෙග අලුත්ම ගුරැතුමා..ට!!!
@chithranandameepe5897
@chithranandameepe5897 Жыл бұрын
නිහතමානී නිහාල් මල්ලි එනවා මම ඔබව දකින්න
@rohiniwijerathna1083
@rohiniwijerathna1083 2 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි ඔබතුමාට, සුභ පැතුම් ඔබතුමාට ඔබගේ පොත් එළිදැක්වීමට අවශ්‍ය සියලු පහසුකම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි
@dinithinavodya6076
@dinithinavodya6076 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ ඉදිරියටත් ඔය විදිහටම කරගෙන යන්න ශක්තියක් ලැබේවා !!
@ravindur426
@ravindur426 2 жыл бұрын
ගොඩක් වැදගත් වුනා ❤️
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 Жыл бұрын
රටට සම්පතක්. නිහාල් මහතා ඔබට ජය.
@manalnawarathina7878
@manalnawarathina7878 2 жыл бұрын
ඔබ තුමා එලවලු වගා ව කියා දිමෙන් ක්‍රරන්නා උ මහගු සෙවයට බොහෝම ස්තුතිය
@kumarihassan7885
@kumarihassan7885 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් සර්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
දැන් තමයි වැඩ ඉවර උනේ.. බොහොම ස්තුතියි හරිම ආසයි බලන්න. නිදිමත කොහේ ගියාද මන්දා
@warshawarsha9435
@warshawarsha9435 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාට .....🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Godak watena vedeyo akak nada yaluwa
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Warsha Kohomada oyata Yalu wa etn
@heshanirasikafernando5402
@heshanirasikafernando5402 2 жыл бұрын
Niyamai ayye godak adambarai santhosai oyawa dakkama .api nidiiiyan idala thiyanna .oya wage ayatai diyasen kiyanna ona thanks
@aminirwana6325
@aminirwana6325 2 жыл бұрын
ස්තූතියි ! වගා කිර්‍ර්මේ දී ඇතිවන ගැටළු වලට අවශ්‍ය පිළිතුරු ඔබෙන් ලැබෙනවා .
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
තෙරුවන්සරණයි🙏🙏🙏 අයියේ බොහොම ස්තුතියි අයියේ
@priyanthasewingattachments
@priyanthasewingattachments Жыл бұрын
Niyamai iya❤❤
@gmaingwithchamiya3687
@gmaingwithchamiya3687 2 жыл бұрын
Obathumata godak sthuthiy.
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
❤❤❤❤ wow 🙏🙏🙏🙏🙏 respect❤❤
@somapalanandawathi1632
@somapalanandawathi1632 2 жыл бұрын
Super ❤️❤️❤️👌👍😘good job👌👍
@chandranipriyangika6948
@chandranipriyangika6948 Жыл бұрын
ස්තුතියි
@susanthamayadunne6481
@susanthamayadunne6481 2 жыл бұрын
great brother
@thilinathilina1607
@thilinathilina1607 11 ай бұрын
පසට ලී කුඩු දාන්න හොදනැද්ද
@harischandrakumararathnaya6757
@harischandrakumararathnaya6757 2 жыл бұрын
තෙරුවන් සරණයි නිහාල් මහත්තය ඉක්මනින් පොත අපිට දෙන්න
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 2 жыл бұрын
නිහාල් මහත්මයා, මමත් ඔබේ උපදෙස් පරිදි වගා කරන කෙනෙක්. මාත් ඔය ආකාරයටම විවෘතවයි කරන්නේ. එසේ කරන්නේ අළුත් පරම්පරාවේ අයට වගා කරන ආකාරය කියාදීමට සහ අඩු ඔඩක අහක දමන දෙයින් ප්‍රයෝජන ගන්නා ආකාරය කියාදීමටයි. නමුත්, නිහාල් මහත්මයා කියන්න දුකයි, අහගැණීමට එන්නේ වගාවන් කරන එක් මාමා කෙනෙක් සහ එක් පුතෙක් විතරයි. අනිත් හැම එකාම කරන්නේ ඊර්ෂියාවට හතුරුකම්. මේ ලඟදී වටේ උං phi ට පෙස්සම් ගහලා මං ඉටි කොල දාලා මදුරුවෝ බෝකරනවා කියලා. p.H.I. මහත්‍තුරු 10ක් පමණ ඇවිත් ඉඩම වටකරගෙන මට කෝල් කලා. පසුව මම සත්‍ය කරුණු පැහැදිලි කල විට එයාලා කීවේ ඔබ කරන්නේ උතුම් වැඩක්. හරිනම් අපිත් උදව් කරන්න ඕනේ කියලා. ඒ නිලධාරීන් පවා පිලිගත්තා මේක ඊර්ෂියාවට කල ක්‍රියාවක් බව. මට කීවේ ජලය නොරැඳෙන ආකාරයට මේ විධිහටම පොලිතීන් වසා තබන ලෙසයි. තවත් දිනක කාන්තාවක් පැමිණ වම්බොටු වගාවේ කරල් අතගා කීවේ මල්ලි මේ හොඳ වර්ගය නොවේ කියායි. ඊට දින 2ක 3න කට පසු බැලූවිට මුළු වම්බොටු වගාවටම පනුවන් ගසා ඇති බවයි
@arunawijesooriya5913
@arunawijesooriya5913 11 ай бұрын
❤❤❤මහා ගොවියා ❤❤❤
@piumikamadushani8103
@piumikamadushani8103 2 жыл бұрын
Beet wagawa genath video akak karanna aiye
@WaruniWanninayaka
@WaruniWanninayaka 26 күн бұрын
Carrot ala walin pala karala hitawana eka sarthaka ndda
@dissagunarathna2501
@dissagunarathna2501 2 жыл бұрын
Godak wedagath ...
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thank for sharing ❤
@anomajayasinghe8481
@anomajayasinghe8481 Жыл бұрын
Thank you
@AmandiImasha-x8c
@AmandiImasha-x8c 9 ай бұрын
E wisthara kireema agaya karanna wachana na aththamay sirta godak pin!!! E pothe nama kiyannako
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 9 ай бұрын
gewathu waga abirahas
@pramodsrimal3273
@pramodsrimal3273 2 жыл бұрын
Apata elakiri naa fresh milk hariyannadda
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh Жыл бұрын
Apitath balanam ena one vitara denam
@shiyanthikadilrukshidilruk5862
@shiyanthikadilrukshidilruk5862 10 ай бұрын
shok ane hemadama balanawa mama th patan ganna inne baba tikak podi thawama
@sashiVlog100
@sashiVlog100 Жыл бұрын
ela kiri nathuwa apita wena monawage deyak ekathu k puluwanda
@manaharadahamsa5423
@manaharadahamsa5423 Жыл бұрын
බීජ දමා ගෝනියක් වෙනුවට පිදුරු සුදුසු නැද්ද
@thilinathilina1607
@thilinathilina1607 11 ай бұрын
අළු පුහුල් වගාව සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න
@gayanmethsiri8716
@gayanmethsiri8716 11 ай бұрын
Dana phora monawada
@tusharakumara1334
@tusharakumara1334 Жыл бұрын
Nihal mahaththma mata oba thuma akka tikak mata katha karanna oni mata awasthawak laba denna please
@samanthaweerasingha5783
@samanthaweerasingha5783 2 жыл бұрын
කයිවාරැ නැතුව කියලා දෙනවා .බුදුසරණයි
@manaharadahamsa5423
@manaharadahamsa5423 Жыл бұрын
දින 15 න් යොදන ගන කාබනික පස් වෙනුවට කර දහයියා සුදුසු නැද්ද
@ජයන්ති-ඡ1ඟ
@ජයන්ති-ඡ1ඟ Жыл бұрын
🙏🙏🙏🙏
@madurajayalath5529
@madurajayalath5529 Жыл бұрын
❤❤❤
@movieflicks354
@movieflicks354 Жыл бұрын
වියලි ප්‍රදේශයේ හදන්න බැරිද...වව්නියාව වගේ...හදනවනම් මොනවද අවශ්‍ය දේවල්..අව්ව එහම බලාපානවද?
@aseas2429
@aseas2429 Жыл бұрын
Melova dhevi varu me inne
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
"Vidiyo akaa Anakn blnn innwaaa. ....
@pravindaperera-kk8it
@pravindaperera-kk8it Жыл бұрын
මේ වගාව කොහෙද තියෙන්නේ කොහෙද
@IsuriDahara
@IsuriDahara 2 күн бұрын
Oheda thawana thiyanne
@amilakarunarathna7150
@amilakarunarathna7150 Жыл бұрын
🎉❤❤❤❤❤🎉
@thilinaishan2121
@thilinaishan2121 2 жыл бұрын
අපේ උන් බහුතරයක් නිකං කන්න බලන් ඉන්නේ... වවං කන්නේ පාලකයෝ විතරයි...කොමිස් වලින්...මිනිස්සු වගාවට හුරු කරන්න පුලුවන්නම් ඔක්කොම රජවරු තමයි...මඩ සොදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි...අනිවාර්‍යෙන් ගේමක් ගහමු...
@aseas2429
@aseas2429 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐
@sajithfernando3265
@sajithfernando3265 Жыл бұрын
ලිපිනය දාන්න පුලුවන්ද? එක්කෝ number එක
@lankaabeywardena7757
@lankaabeywardena7757 2 жыл бұрын
කැරට් අල දෙකට බෙදීම සිද්ධ වෙන්නේ ඇයි?(පැලීම නෙවෙයි.දෙබිඩි වීම)
@sriyanikanthiramanayaka7374
@sriyanikanthiramanayaka7374 2 жыл бұрын
කැරට් බිජ එවන්න පුලුනන්ද.
@tharidudanushka191
@tharidudanushka191 2 жыл бұрын
aiye bija gana beriweida
@niranjangunarathna6476
@niranjangunarathna6476 2 жыл бұрын
කොහෙද මේ තැන
@pravindaperera-kk8it
@pravindaperera-kk8it Жыл бұрын
මේ wagaw😂කොහෙද thi
@chinthakasuranjith8646
@chinthakasuranjith8646 2 жыл бұрын
Ayye mta oyge contact number ek dennko,wisthara godak dena gnn tynwa
@neethachandani9824
@neethachandani9824 5 ай бұрын
Thank you
@ChaminduDilshan-v1o
@ChaminduDilshan-v1o Жыл бұрын
❤👍👍👍👍
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 Жыл бұрын
❤❤❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Nugasewana | බීට් වවමු  | 2022-10-17 | Rupavahini
17:17