CHIRA BOY - මතවාද | Mathawada ( Official music video )

  Рет қаралды 244,005

Chira boy

Chira boy

Күн бұрын

♪ Spotify - open.spotify.c...
♪ All stream & downlod - share.amuse.io...
➣ Artist - Chira boy
➣ Lyrics - Chira boy
✓ Produced by - Xyko beatz ‪@xykobeatz9695‬
✓ Recoding, Mixed & Mastered by - Rewind studio ‪@AkiVishHegoda‬
✰ Directed by - Chira & Winz D
✰ D.O.P , Edit , Colourist - @winz d
☉ Thumbnail , Cover art - Smack
Follow CHIRA BOY On Social Media ✔
✗ Face Book Page : www.facebook.c....
✗ Face book Profile : / dilshika.cha. .
✗ Tik Tok : tiktok.com/@_chira_boy
✗ Instergram : ....
Special Thanks ;
➔ Amma & Thaththa
➔ Thusitha gowinda
➔ Ravindu yapa
➔ Dilshan chathuranga
➔ Isuru madushanka
➔ Akila hegoda
➔ Sandun supun
➔ Aseka madushanka (Smack)
➔ Ravindu gunawardana
➔ Dananjaya isurujith
➔ Sathuska sanjana
➔ Pasindu kavinda
➔ Shenal ekanayaka
CHIRA BOY - මතවාද | Mathawada ( Official music video )
Music Video By Chira boy Perfoming Mathawada
© 2024 chira
#mathawada #chiraboy #chira #Chiraboynewrap #chirarap #chiranewrap #boychira #මතවාද #mathawadarap #mathawadarapchiraboy #chiraboymathawada #hillcity #slrap #newrap #rap #officialmusicvideo

Пікірлер: 860
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Lyrics ✍️ ජීව්තෙ නදියක්නම් සමාන කරන්නම් මරණෙ සයුර අවුරුදු විස්සෙන් දැනගත්තා මිනිස්සු ගැන මං ලද නිසා විස ඇසුර බිදි ගිය විශ්වාසෙ ආයෙ තනන්න බැ වගෙ බන් බිදුනු විදුර බොරු මූන පෙන්නම් පිටි පස්සෙන් ඇන්නෙත් තමන් ලගින්ම හිටිය මිතුර ඒයි අඩියක් මන් පස්සට වෙද්දි මගෙ ආත්මෙ අඩි ගානක්ම ඉදිරියෙ ඇති වෙලා තණ්හාව නෝට්ටු නිසා වසංගතෙ වගෙ පැතිරියෙ කියන්නෙ නම් සද්දා සීලවන්ත හැබැයි කන්නට හෙව්වෙ මස් ඇතිලියේ කලන මිත්‍ර වෙස් ගත් අපාය සහය මිතුරන් ලග දැවටියෙ පොඩි කාලෙ ඉදන් වැරැද්දටයි තිත හොයන්න නැ ඇද කරද්දි මන් වැඩ වදියි ලොවෙත් මඩ දවසක ගොඩ වැටුනත් එ ඊයෙ නැගිටින්නෙ අද වැඩ දෙන්නෙ හෙට මගෙ ගැන දන්නෙ පෑනයි මගෙ පොත හිතන්නෑ මන් ලග හිතන්නෙ මන් දුර වුනත් පොඩි ගත පොඩි නැ මෙ හිත හිත යේ අද දේ මෙ අදම කරපන් නැත්තන් පසු තැවෙයි කල් දැමීම ලද දේකින් සතුටු වුනා මං නැති දේවල් ගැන නැහැ තැකීම බුදුන් පවා තේරුම් කලා කිසි දෙයක් නිත්‍ය නෑ නෙ අත්හැරීම අසීමාන්තික ආදරයේ අවසානෙ ඇත්තෙ කලකිරීම හිත මෙච්චර හොද නිසයි වැරදෙන්න ගත්තෙ යන හැම තැන දිම කොච්චර හොද කලත් මිනිස්සුන්ට වැඩැක් නැ පෙනෙන්නෙ ගන්නෙ වැර දිම කවද හෝ දිනන්න හයියක්ම වෙන්නෙ එක දිගටම පැර දිම ගැරහීම පිටු දැක තියාගනින් වචනෙකින් හරි දිරි දීම hook ඉගැන්නුවා ගොඩක් දේවල් සමාජෙන් පොත්වල නැති බලන් ඉන්නෙ ගොඩක් දෙනා අල්ලන්න වාසි පැති ඇති උන්ටමනෙ ගරු කෙලෙසන්නේ උන්ව නැතී බැට කාපු කොල්ලෙක් මන් සමාජෙන් දැන් ගොඩක්ම හතී ඇයි බන් තෙරෙන්නැත්තෙ මිනිස්සුන්ට කිසිදෙයක් නැ සදාකාල් ටික කාලයයි පවතින්නෙ මේ හැමදේම බෙදාගන්න බැරිව ඉඩකඩම් දැන් මරාගන්නෙ සොහොයුරන් එක කුසයේම rap නැති දාට බල්ලෙක් නැ බන් ලග ඇතිදාට මෙරුවො වගෙ මතු වෙන්නෙ එක පිරිමෙක්ගෙම් සැනසෙන ගැහැනිය තමයි කෞරුත් අගයන්නෙ පොලිස් දඩුවම වගෙ නෙවෙයි සල්ලි තිබ්බත් නැතත් කර්මෙ පල දෙන්නෙ අද කන කට්ට දවසක අනිවාරෙන් ප්‍රතිපල ගෙනදෙන්නෙ තනි වුන නිසයි බන් සමාජෙන් ආවෙ මන් මෙච්චර දුරක් තනියම මගෙ ගැන දන්න වුන් දනී බන් ඉස්සරකාලෙ මම හිටි කොතැනද වචනෙකින් හරි උදව් කරපු උන්ටයි ගරු කරන්නෙ මන් දුටු තැන පැලයකි දලු දැම්ම වච්චන වලින් මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙම කාලා කාල මදි උරං බීලා සාරෙ විසික් කරයි අඹ ගොට්ටය මිනිස්සුන්ගෙ ගතිය වාසිය අරගෙන ඌව දාන්නෙ පැත්තක පමනට වඩා අවංකව ඉන්න ගියොත් කෙලවෙන්නෙ ලෙසටම තමන්ටම කියා වාහනයක් නැත්තන් කොල්ලෙක් වෙන්නෙ එතන අසරණ විදින්න බෑ ජීවිතේ යව්වනේ කුඩ්ඩෙක් බඩ්ඩක් කරයි සංස්කෘතිය පොත පතටම කොටු කරල බැස්ස ගමන් එලි දකින්නෙ බලිය පාසල් වලින් පවා කලාකරු මිය ගිහින් එලියට එන්නෙ මිනිය තමන් ආස දෙයක් කරන් යන්න දුන්නනම් මේ රට දැන් ලොකු තැනක පෙනුම මදාවිනම් පාරෙදි දැක්කත් අරන් යන්නෙ සැකපිට පිට පොත්තෙන් මනින්නෙපා මිනිස්සු දකිද්දි ලස්සන වෙන්න ඕනි හදවත එක වැරැද්දක් ඇති බන් කොච්චර හොද කලත් ජීවිතෙ හැරෙන්න කනපිට තියන් කොන්ද කෙලින් මන් කියන්නෙ කොතනත් දැන් ආවෙ නෑ මෙතෙන්ට කරපිට ඒයි... අම්මට හිතෙ තියෙන තැන එපා කාටවත් දෙන්න එපා අනිත් වුන්ගෙ අඩු පාඩු බලන් සිනා සෙන්න වසංගත පවා එන්නෙ මිනිස්සුන්ව අරන් යන්න ස්ව්බාදර්මෙ බැදී සිටී පව්වල විපාකය ගන්න .........................................
@kethuwah
@kethuwah 7 ай бұрын
❤🔥
@misterzero8743
@misterzero8743 7 ай бұрын
@misterzero8743
@misterzero8743 7 ай бұрын
gammak mcn💀🖤
@HirushaLakmal.
@HirushaLakmal. 7 ай бұрын
💕🥀
@NKGBoy
@NKGBoy 7 ай бұрын
❤❤
@SPGBoy_Official
@SPGBoy_Official 7 ай бұрын
Yow mha boy chira 🎉❤ Keep it up brother 😎💞 මෙකෙ වදන් වදිනවා සැරටම හිට් වෙන්න ඔන 😇
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you homie❤
@TkALFAsL123
@TkALFAsL123 5 ай бұрын
Spg boy my favorite raper
@MihirukS
@MihirukS 7 ай бұрын
Ek පට්ට chira❤ great work brow🎉 හිට් එකක් වෙන්නම ඔනි🙌
@shortmusic1x
@shortmusic1x 7 ай бұрын
Mihiruk ayyh ❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you homie❤
@MihirukS
@MihirukS 7 ай бұрын
❤​@@shortmusic1x
@djameesha2680
@djameesha2680 7 ай бұрын
පහරක් තමා කොලො ❤️🤟🤟මාත් දිගනෙ ඔයා දිගනෙ කොහෙද😊
@motivation4u24
@motivation4u24 7 ай бұрын
මේක දුවයි අයියා සෑහෙන්න දුරකට !! 💀🗣️
@RASHAA2004
@RASHAA2004 7 ай бұрын
Winz ❤ Chira ❤
@manwa_music_Official_Tdk
@manwa_music_Official_Tdk 7 ай бұрын
Winz chira ❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@RUZI-q1p
@RUZI-q1p 2 ай бұрын
Rashaa🤩
@JOTHI366
@JOTHI366 7 ай бұрын
එකනම් පට්ට ආයෙ ඉතිම් ලෙසටම තියන්ව 🥺💗
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@sandunlakshan1235
@sandunlakshan1235 7 ай бұрын
Chirata adare set eka ko ❤️
@NimeshLakshan-q9n
@NimeshLakshan-q9n 7 ай бұрын
අසීමාන්තික ආදරයේ අවසානෙ ඇත්තේ කල කිරිම 🙂❤🎉
@lakshankavinda5324
@lakshankavinda5324 7 ай бұрын
පට්ටම ආසයි ඕයි තමුසෙගෙ රැප් වලට සිරාවටම ❤❤❤ congratulations 💝chira boy ☺️💖❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thnk you brother ❤️
@AnnoyedBrownBear-df1ff
@AnnoyedBrownBear-df1ff 7 ай бұрын
Lyrics one ❤🎉
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
@Mrbeats-te7ky
@Mrbeats-te7ky 7 ай бұрын
@@chiraboymusic❤
@ALFHA44
@ALFHA44 7 ай бұрын
"පෙනුම මදාවිනම් පාරෙදි දැක්කත් අරන් යන්නේ සැකපිට" #CHIRA DEFINITELY BROTHER 🖤💯
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@ChamiyabusKingdom
@ChamiyabusKingdom 7 ай бұрын
ගැම්මක් කොල්ලෝ. චිරා අපේ එකා නුවර බෝඩරේ ගැම්ම.. ලස්සනයි බන් වැඩේ.. ❤❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thnak you ❤️
@dammidevage3767
@dammidevage3767 7 ай бұрын
Aiye නියමයි. ඉස්සරහටත් මේ විදිහටම සින්දු කරගෙන යන්න. දවසට එක පාරකටත් වැඩිය ඔයාගේ සින්දු අහනවා. ආදරෙයි හැමදාමත්...... 🌼🌼♥️🌼🌼
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@dammidevage3767
@dammidevage3767 7 ай бұрын
♥️​@@chiraboymusic
@MWoow_lk
@MWoow_lk 7 ай бұрын
Fire Bars Homies 🔥🤍
@NimayaSenevirathneYT
@NimayaSenevirathneYT 7 ай бұрын
💙🌎
@cli-s8z
@cli-s8z 7 ай бұрын
Chira 😊
@HasithaKeshridu
@HasithaKeshridu 7 ай бұрын
❤❤ boy chira
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@lakshankavinda5324
@lakshankavinda5324 7 ай бұрын
බොයි චිරා😆❤️❤️❤️❤
@KVProduction-m2r
@KVProduction-m2r 7 ай бұрын
අලුත් එකක් එනකම් හිටියෙ ගැම්මක් Sagoor Brudh ❤️
@Ovidulayanga-je4jd
@Ovidulayanga-je4jd 7 ай бұрын
වදන් සුපිරි ❤
@DinithHacker-yc6qo
@DinithHacker-yc6qo 7 ай бұрын
❤Mekanam patta❤❤❤❤🎉
@KanchanaChandera
@KanchanaChandera 7 ай бұрын
Gammak🎉🎉
@Westtheknights
@Westtheknights 7 ай бұрын
SuperB👍👍
@RUZI-q1p
@RUZI-q1p 2 ай бұрын
Beat Eki Melody Ekti💥🤍 Set wena Katahadak ❤‍🔥💆
@NimsaradilshanOfficial
@NimsaradilshanOfficial 7 ай бұрын
Congratulations Aiye ❤
@uthumsankalpa2199
@uthumsankalpa2199 6 ай бұрын
Lyrics හිත හිත ලියන්න ගන්න මහන්සිය දන්නේ ලියන කෙනෙක්ම තමයි ✨ Great work mh brother ♥️
@malshasandusi9866
@malshasandusi9866 7 ай бұрын
Adarei utto❤
@TharinduHimasa-kn1sh
@TharinduHimasa-kn1sh 7 ай бұрын
Eka supiri
@kanchanaprabath5623
@kanchanaprabath5623 7 ай бұрын
සුපිරි ❤❤
@heartykaiz
@heartykaiz 7 ай бұрын
තමන් ආස දෙයක් කරන් යන්න දුන්නම් දැන් මේ රට ලොකු තැනක❤
@NW_alone-boy
@NW_alone-boy 7 ай бұрын
සුපිරියක් chira❤
@RanganaPradeep-xw9nn
@RanganaPradeep-xw9nn Ай бұрын
Gammak aiya patta rap eka oyage wada tika sarthaka wenna kiyala mama prarthana karanawa super excellent rap songs meka ahuwa 20 parakath wadiya super ❤❤❤
@harshagunasekara3351
@harshagunasekara3351 7 ай бұрын
නියමයි මල්ලී ❤️❤️❤
@ChaRuX
@ChaRuX 7 ай бұрын
පහරක් ❤✨
@theekshanakavinda5679
@theekshanakavinda5679 7 ай бұрын
❤🎉 සුපිරියක්
@Reezu-dk7gp
@Reezu-dk7gp 7 ай бұрын
"අසීමාන්තික ආදරයේ අවසානෙ ඇත්තෙ කල කීරිම 💗"
@THARI_X_YEZZER
@THARI_X_YEZZER 7 ай бұрын
100%💖💔
@Reezu-dk7gp
@Reezu-dk7gp 7 ай бұрын
@@THARI_X_YEZZER 💗
@Mr_darklusifer
@Mr_darklusifer 7 ай бұрын
BoY CHirA 🔥🖤
@manwa_music_Official_Tdk
@manwa_music_Official_Tdk 7 ай бұрын
Winz chira ❤️❤️❤️
@lakshankavinda5324
@lakshankavinda5324 7 ай бұрын
පලවෙනි 10000ත් අතර මේක බලපු අය මේ කොනට 😂😊
@Romantic_official00
@Romantic_official00 7 ай бұрын
පහරක් තමයි...🔥
@sanujagihan5207
@sanujagihan5207 7 ай бұрын
සුපිරි ❤🎉
@athulasampath1350
@athulasampath1350 7 ай бұрын
Biutifull voice ....lassanai aiya ...blast 💥❤️‍🔥
@ngbrow
@ngbrow 7 ай бұрын
Winz D Ne Video Ekanam Pahara Congratulations Mh Eka❤❤❤❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@fakelove8896
@fakelove8896 7 ай бұрын
gammak
@Shen_x1
@Shen_x1 7 ай бұрын
වදන් නම් පට්ට Congratulations ayye❤❤❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@Nethwiz
@Nethwiz 7 ай бұрын
මාරම තේරුමක් තියේන්නේ❤
@sadaruwanmadura8550
@sadaruwanmadura8550 7 ай бұрын
Paharak❤
@YasiruSachethana
@YasiruSachethana 7 ай бұрын
මරු එකහ්💗
@bass1m
@bass1m 7 ай бұрын
බිදි ගිය විස්වාස ❤❤❤❤ අයෙ තන්න බැ CHIRA BOY❤❤❤❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@AkashRandunu-gq5qe
@AkashRandunu-gq5qe 7 ай бұрын
Bite eka maru
@ChamikaIdusara
@ChamikaIdusara 4 ай бұрын
Waziyak chira 🤘😇
@jinendraweerasingha8702
@jinendraweerasingha8702 4 ай бұрын
Small kelwiz 💀⛓️📌🗿♥️
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
❤️
@SharniReshmika
@SharniReshmika 50 минут бұрын
@AT.Movei23
@AT.Movei23 7 ай бұрын
තමන්ට කියා වාහනයක් නැත්තම් කොල්ලෙක් වෙන්නෙ එතන අසරන😢 i feel it❤😢
@AT.Movei23
@AT.Movei23 7 ай бұрын
#chira
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@nishikashamali1971
@nishikashamali1971 7 ай бұрын
පට්ට බන් තව ඔන හොදෙ❤
@KaveenNethmika-wk2jz
@KaveenNethmika-wk2jz 7 ай бұрын
මරැ අයියෙ ❤❤
@ccry01
@ccry01 7 ай бұрын
Fire 🔥
@BigmaduGemCity
@BigmaduGemCity 7 ай бұрын
සුපිරියක් ❤️
@THARI_X_YEZZER
@THARI_X_YEZZER 7 ай бұрын
Aka wazi broo❤❤🎉😊
@isuwa_official
@isuwa_official 7 ай бұрын
Keep up it chira 😊🎉❤
@lladan2554
@lladan2554 7 ай бұрын
සුපිරියක් 💗
@IsithaMethupa
@IsithaMethupa 7 ай бұрын
උබනම් සුපිරි වැඩ්ඩෙක් බන් ❤
@මදුරමදුසන්ක
@මදුරමදුසන්ක 7 ай бұрын
🤟.❤️ පට්ට ✊
@samanariyarathna3537
@samanariyarathna3537 6 ай бұрын
අඩො උබ චරිතයක් බන් .උබල වගේ උන් උඩට එනව බන් . උබ රෑම බොක්කටම වැදුන බන් ❤❤❤
@chiraboymusic
@chiraboymusic 6 ай бұрын
ආදරෙයි සහෝදරයා ❤️‍🩹
@DewdunWishmika
@DewdunWishmika 7 ай бұрын
පට්ට තේරුමක් තියනවා chira aiye.... සුපිරියක් 💗🔥
@Malshadiwyanjali234
@Malshadiwyanjali234 7 ай бұрын
Patta ayye
@DraziSenzer1111
@DraziSenzer1111 7 ай бұрын
ඒකනම් සුපිරියක් ❤🌍🔥
@ChaRuX
@ChaRuX 7 ай бұрын
දාපු දවසේ ඉදන් හැම දාම මේක අහනවා හැම දවසකම සුපිරියක් ❤😍🥰 🤍🌹
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
adrei❤️
@PrasadSandaruwan-bc9ji
@PrasadSandaruwan-bc9ji 7 ай бұрын
Super Very Nice Good Job Mh Brother ❤️❤️💯💫
@kuzzix1
@kuzzix1 7 ай бұрын
Chira ayya ❤🎉
@SHENUWA12
@SHENUWA12 7 ай бұрын
Chira mh boy ❤️‍🔥😊
@gamingt9t
@gamingt9t 7 ай бұрын
ඒක පිස්සුවක් 💝💗💗💗
@sewwandhijayawardhana5505
@sewwandhijayawardhana5505 7 ай бұрын
මරු සුද්ද ❤❤
@teachwithgaviya7339
@teachwithgaviya7339 7 ай бұрын
අද කන කට්ට දවසක අනිවාරෙන් ප්‍රතිපල❤❤❤
@TharushanDilanga
@TharushanDilanga 7 ай бұрын
Gammak thama ithim ❤
@SriLankavanowners
@SriLankavanowners 7 ай бұрын
අම්මෝ ඇති යාන්තම් ආවා ඒක එක එනකම් මග බලාගෙන හිටියේ❤❤❤ ආදරෙයිbroo❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@Diss_kein2008
@Diss_kein2008 7 ай бұрын
Congratulations mh ❤️💥
@DuwashaSandeepani-t5g
@DuwashaSandeepani-t5g 7 ай бұрын
සුපිරිම රැප් එකක් අහන් ඉන්නත් ආසයි...💗😙🔰
@සකැරියා
@සකැරියා Ай бұрын
අදකන කට්ට දවසක අනිවාරෙන් ප්‍රෙතිපල ගෙනදෙන්නෙ.❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@irushikaNawodi
@irushikaNawodi 7 ай бұрын
Wow chira aiyh niyamy oyg voice ekt hemdam adreyyyy ❤❤❤❤❤ mn hiru oyh mawa dnw ned
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you ❤
@avee4-ys6yh
@avee4-ys6yh 7 ай бұрын
chira boy on fire ❤
@jayanthakumara9613
@jayanthakumara9613 7 ай бұрын
අඩෝ ගැම්මක් බම්❤❤
@Nethwiz
@Nethwiz 7 ай бұрын
චිරා අයියා❤ මේකනම් පහරක් ❤
@DilshanPresanga-jd3zh
@DilshanPresanga-jd3zh 23 сағат бұрын
2nd kelwiz ❤❤
@Sachinichamodya-oc1wj
@Sachinichamodya-oc1wj 7 ай бұрын
Ado maru❤️‍🔥
@Skety_official
@Skety_official 7 ай бұрын
ගැම්මක් මගෙ එකා❤
@Nilmi-i9q
@Nilmi-i9q 3 ай бұрын
පුතාගේ සිංදුව ඇතුළෙ මිනිසුන් ට.කියලා දෙන ගොඩක් දෙවල් තියනවා පුතාටගොඩද දූර යන්න ලබෙවා
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thankyou miss😍❤️
@sadahiru-o2u
@sadahiru-o2u 6 ай бұрын
ඇත්ත,,,, එහෙන්පිටින්ම.... ස්වභාවධර්මේ බැඳී සිටී පව්වල විපාකය ගන්න..💚 සුපිරි අයියේ....❤️‍🔥 සුභ පැතුම්....✨️
@ashdewil3520
@ashdewil3520 7 ай бұрын
Wazi chira ❤️🔥
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@BushanThemiya
@BushanThemiya 7 ай бұрын
සුපිරියක් බන්. ගැම්මක්❤️❤️
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@namadhishakya
@namadhishakya 7 ай бұрын
keep it up bro.😘❤‍🔥
@peaceful5-g4t
@peaceful5-g4t 7 ай бұрын
Awzzz❤
@Dinith-vd8ob
@Dinith-vd8ob 3 ай бұрын
Supiriyak ❤
@dumiya224
@dumiya224 7 ай бұрын
Fire doh 🖤
@musiclk80
@musiclk80 7 ай бұрын
chira ayiya wedak kara kiyanne kohomat next level...
@sM_ccR8021
@sM_ccR8021 7 ай бұрын
අනම් මනම් වනා rap thama on❤😅
@Manuwithgame
@Manuwithgame 7 ай бұрын
Ado eka patta bn🙌😊💞
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
@parkmihisarani8749
@parkmihisarani8749 6 ай бұрын
අම්මෝ ඔයාගෙ රැප් නම් සුපිරි අයියේ..❤️🍃🌹
@CDILSHAN7972
@CDILSHAN7972 7 ай бұрын
Eeka Nam ginnakma thamai 🔥💯✌️
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
Thank you brother❤
@sLMonsterking
@sLMonsterking 5 ай бұрын
ado ekanam aththa oi
@DinuDinugirl
@DinuDinugirl 2 ай бұрын
ගැම්මක් තමා❤.කොහොම හරි දවසක ලංකාවම දන්න කෙනෙක් වෙයි ඔයා.
@binarabinarabinara-g1u
@binarabinarabinara-g1u 7 ай бұрын
ඇතිවේලා තස්නාව එල අඉයේ අදරේ ඉදිරියටමයන්
@stefaofficial
@stefaofficial 7 ай бұрын
Life Panther ❤
@chiraboymusic
@chiraboymusic 7 ай бұрын
homiee❤
@TT-ok1hy
@TT-ok1hy 7 ай бұрын
Pissuwk oii 50 veni parath ahuwa❤
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 50 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
Не жүріс
2:59
Қанат Тасхан - Topic
Рет қаралды 405 М.
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sevinch Ismoilova
Рет қаралды 3,2 МЛН
ESKO - Папа қасыңда (Mood Video)
2:23
ESKO
Рет қаралды 699 М.
Jaloliddin Ahmadaliyev - May ichsam (Official Music Video)
4:35
NevoMusic
Рет қаралды 4,2 МЛН
Дикие танцы
2:25
BAGA - Topic
Рет қаралды 501 М.
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Mirjalol Nematov
Рет қаралды 1 МЛН