CHIRA BOY - Suradehini | සුරදේහිනී ( hadai oya gothagena diga konde ) Official Music Video

  Рет қаралды 494,470

Chira boy

Chira boy

Күн бұрын

♪ Spotify - open.spotify.c...
♪ All stream & Downlod -share.amuse.io...
➣ Artist - CHIRA BOY
➣ Lyrics - CHIRA BOY
✓ Re Produced by - @WinzD
✓ Recoding, Mixed & Mastered by - Dineth Pamuditha ( Unknown Studio )
☉ Original Song Credits : (Kandulu watunu neth ) Nadeera nonis | Hiru Tv
Link : • Kandulu wetunu Neth Na...
✰ Directed by - Dineth pamuditha
✰ D.O.P , Edit , Colourist - Dineth pamuditha
✢ Cast - Piumi Madushika
Follow CHIRA BOY On Social Media ✔
✗ Face Book Page : www.facebook.c...
✗ Face book Profile : www.facebook.c...
✗ Tik Tok : tiktok.com/@_chira_boy
✗ Instergram : ...
Social Media Partners ;
♪ Dark Typing Page
♪ Ozone Music
♪ M Woow Records
♪ Note Status
♪ Teddy Music.lk
♪ Pancha music
♪ Club music
Special Thanks ;
➔ Pasindu kavinda
➔ Sandesh Fdo'
➔ Sanju kalpitha
➔ Sathuska sanjana
➔ Sanduni Hirundika
➔ Dark typing page owner
➔ Winz D
➔ All Tik tok pages
CHIRA BOY - Suradehini | සුරදේහිනී ( hadai oya gothagena diga konde ) Official Music Video [ Siththarawi 2]
Music Video By Chira boy Perfoming Suradehini
© 2024 chira
පූර්ණ ගෞරවය තනුව හිමි මුල් ගීතය වෙත පුදමි.
Kandulu watunu neth ( Nadeera nonis & Hiru Tv )
#Suradehini #සුරදේහිනී #Chiraboy #rapmusic #Hadaioyagothagenadigakonde #හැඩැයිඔයාගොතාගෙනදිගකොන්ඩේ #siththarawi2 #සිත්තරාවි2 #Chiraboy #viral #trending #slrap #rapmusic #music #hillcity #1B #newrap #hitrap #mamapissekweladanhamathisse #

Пікірлер: 936
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Lyrics ✍️ ලස්සන ලෝකෙක මන් දැක්කා සිත්තරාවියක් ඒ කතාවට වශී බැල්ම පවා දේවතාවියක් වැඩි වෙන්න ගත්තෙ දුටු දින පටන් ආලයත් මේ උයනකි සල් ජීවිතෙ නුඹ ඉන්න කාලයක් මලක් වී සිනිදු පෙති විහිරි රෝස කුමක් වී මග හරිනු බෑ ලස්සන දෑස කුලක් වී වලා හැඩ කරයි නිල් අහස සදක් සේ මුහුන බැබලෙයි හැම රෑක හැඩයි ඔයා ගොතාගෙන දිග කොන්ඩේ මන් ලගට එද්දි ගැස්සෙයි හිත හද පත්ලේන් කරනු බෑ සම දෙවගන රූපෙත් පැරදේ හිනාව කතාව මන් ගාව කොලම් ඒ මුහුනේ තනන්නෙ නුඹ ලග මන් මෙ හීන මාලිගා දෙවගනකිය ඈ ඒ සුන්දර දෙව්ලෝ තව්තිසා පවසන්නෙ මෙලෙස මන් නුඹ ගැන වර්ණනා කෙල්ලෙ ලගින් ඉද්දි නෑ පාලුවක් මට නුඹනිසා ... මම පිස්සෙක් වෙලා දැන් හැම තිස්සෙ තරුවක් වගෙ දිස්නේ වරුවක් නුඹෙ රස්නෙ විදිද්දි ඔය හුස්මෙ පාලනේ හදේ ගැස්මේ වැඩි වී ගැහෙයි සෙනෙහසින් වේගෙන් හද විශ්මේ හැංගිලා තිබ්බ හදවතේ ඒ ආදරේ ගත්තෙ උඩට තැන දෙන්නෑ වෙන කෙනෙකුට දුන්නු නුඹට කල්ප ගනන් සසරෙ ඉන්නැති අපි එකට දෙව්දුව නුඹවී සුර ලොවින් ආ මා ලගට මින් පෙර දැක නැති ලස්සන රුවකට හිමි නුඹ සුරගනක් වැනි අවසන් හදට දැනි නුඹ විතරමක් ඇතී මගෙ පාලුව යයි මැකී නොවන්නෙ වසග කෞවුරුද එක සැනින් එ ඇස් සරාගී ආදරෙන් කතා කරන්නෙ රහසේ කරන්නෙ සම තව කෙනෙකුනම් කෙලෙසේ තරුවක් සේ තනි අහසෙම නුඹ දිලිසේ කුමරිය ඔයා මන් කුමරා යමු පලසේ ... ප්‍රේමය අපේ ඉසුරුමිනි එ යුවල වෙන්නම පතමී ඔය හුරතල් කතාවන් අහගෙන ඉද්දි කාලය යයි නොදැනී තව තව වෙන ලදුන් දැක්කත් බොහො නුඹ වගෙ හැඩක් මම නොදකී කන්කලු වස්දඩු තනුවට තව තව පද මම ගොතමී සුරදේහිනි අගනාවනි මන්දාකිනි කිදුරාවිනි රන තිසරු නිතඹ තොල් වලින් ඇවිස්සෙන්නෙ වැඩි වෙන්නෙ රාගිනි මම ගීතයක් නුඹ හාමිනි දෙතොල් අගින් රස කතා වෑහිනි ආලෙ ලග හරි අහිංසකයි පොඩි දේටත් වෙන්නෙ නුඹ සංවේදිනි... - Dilshika chamod ( Chira boy ) -
@kelzyboy
@kelzyboy 4 ай бұрын
Chira ❤
@Rowdy_Official.
@Rowdy_Official. 4 ай бұрын
Kapak aiyeh ❤😊
@RajithaDilshan-mf5sx
@RajithaDilshan-mf5sx 4 ай бұрын
Chira අයියේ රැප් එක මාරම ලස්සනයි ආ 😘💕💕👍
@thalathadissanayake3682
@thalathadissanayake3682 4 ай бұрын
Pahara chira aiya❤
@ChamiduHirushan-ie7ri
@ChamiduHirushan-ie7ri 4 ай бұрын
ම්ම් ලස්සනයි
@MihirukS
@MihirukS 4 ай бұрын
Keep it up.chira ❤හිට් එකක් කරමු කට්ටිය🎉
@Rowdy_Official.
@Rowdy_Official. 4 ай бұрын
Ekenma hit ekk karamu ❤
@HirushaChamik
@HirushaChamik 4 ай бұрын
Mihiruk ❤
@HirushaChamik
@HirushaChamik 4 ай бұрын
mihiruk ❤
@MADUMUSIC_22
@MADUMUSIC_22 4 ай бұрын
Aniw❤❤
@AT.Movei23
@AT.Movei23 4 ай бұрын
aluth ekak oni ubenuth aiye❤️
@Ck_Music-7400
@Ck_Music-7400 4 ай бұрын
දෙවගනක් විය ඇය සුන්දර දෙව්ලොව තව්තිසා ..⚘ Chira 🤍🔥 Next level
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
🤍💐
@Error_404_48
@Error_404_48 3 ай бұрын
හැඩයි ඔයා ගොතාගෙන දිග කොන්ඩෙ මන් ලගට එද්දි ගැස්සෙයි හිත හද පත්ලෙන් කරනු බැ සම දෙවගන රූපෙන් පැරදේ හිනාව කතාව මන් ගාව කෝලම් එ මුහුනෙ මෙ පාරත් සුපිරියක්.ආදරෙයි මචන්.ජයවේවා.
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
❤❤😍
@SansalaAkash
@SansalaAkash 4 ай бұрын
Chira ayiyage rap කොච්චර ඇහුවත් එපා වෙන්න් නෑති අය මේ konta❤‍🩹😊
@W.A.D.S.Chamathsara
@W.A.D.S.Chamathsara 4 ай бұрын
💯
@Sama0102
@Sama0102 3 ай бұрын
@RanupaNesara
@RanupaNesara Ай бұрын
@TishaniImeshika-w1w
@TishaniImeshika-w1w 17 күн бұрын
❤️
@SPGBoy_Official
@SPGBoy_Official 4 ай бұрын
My one congratulations 🎉❤ ගැම්මක් කොල්ලො මෙකත් පට්ට 💞
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Spg 🤍
@Dinusha18
@Dinusha18 2 ай бұрын
ආසම රැප්ල දෙන්නෙක්☺️🫀
@R.H.GHOST_
@R.H.GHOST_ 4 ай бұрын
මේ මැසේජ් එකට ලයික් 1K කරලා දෙන්න කෝ
@HiranyaPahasara-gf9no
@HiranyaPahasara-gf9no 4 ай бұрын
Ela
@Ubetta_
@Ubetta_ 2 ай бұрын
මැසේජ් එක නෙවෙයි පකයියො කමෙන්ට් එක අනික තොපිල වගේ ලයික් හිගන්නො නම් ඊයා
@HimashiChawindi
@HimashiChawindi 2 ай бұрын
ඒ මොනවටද ඒ
@NisharaGunasekara
@NisharaGunasekara 2 ай бұрын
Matt tibba prasnayak eka😊😊😊
@ChaminduPerera-ls2dq
@ChaminduPerera-ls2dq Ай бұрын
Yo yo
@ALFHA44
@ALFHA44 4 ай бұрын
"මම පිස්සෙක් වෙලා දැන් හැම තිස්සේ තරුවක් වගේ දිස්නේ වරුවක් වගේ රස්නේ" #SURADEHINI CHIRA BOY NEXT LEVAL 🖤💯
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@ThiwankaDilshan-l8d
@ThiwankaDilshan-l8d Ай бұрын
අම්මො ඒක 🥹
@MR.Amizing
@MR.Amizing 4 ай бұрын
දෙවගනක් විය ඇය සුන්දර දෙව්ලොව තව්තිසා ..⚘ Chira Next level
@SansalaAkash
@SansalaAkash 4 ай бұрын
ඔන්න අයියේ හැම එකක්ම මුලින්ම බැලුවේ මම හරිද 😌❤‍🩹
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
❤️😍
@ChanuBoy123
@ChanuBoy123 4 ай бұрын
Hill City Chira Boy ❤️ මරු එකහ් 🔥
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
🤍💐
@PissuKolla0426
@PissuKolla0426 4 ай бұрын
සුපිරියක් තමඉ 1M ගහමු ඉක්මනට
@_Gimhana
@_Gimhana 3 ай бұрын
ගැම්මක් තමා අයියෙ සුරදේහිනීට 1M ගහමු _🤍🍃
@Aselaweerasinghe-z5s
@Aselaweerasinghe-z5s 4 ай бұрын
ඒ lyrics හිතටම වදිනවා ❤🕊 මෙයත් එක්තරා තනුවක් මනෝ පාරකට 💗🥺🔥
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
❤💐
@BeyadaAbeywickrama-ks9vp
@BeyadaAbeywickrama-ks9vp 3 ай бұрын
🔥🔥සුරදේහිනි අගනාවකි මන්දාකිනි කිදුරාවිනි රන තිසරු නිතඹ තොල්වලින් ඇවිස්සෙන්නෙ වැඩි වෙන්නෙ රාගිනි 🔥🔥 Perfect Ryming Chira❤🔥🥺
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thankyou❤️😍
@THARI_X_YEZZER
@THARI_X_YEZZER 4 ай бұрын
Aniwa meeka hit akak wenna Oni mah ❤ @chira boy😊
@KAVIYALIVE243
@KAVIYALIVE243 4 ай бұрын
MARU BN දිගටම සුපිරියක් කරමු ❤
@lakiyaboza
@lakiyaboza 4 ай бұрын
වචන දෙකකිං කිව්වොත් මාරම ලස්සනයි 🥺❤ Chira Boy ❤
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@Techakiya
@Techakiya 4 ай бұрын
මෙකත් ලෙසටම හිට් වෙනවාමයි චිරා ජය
@Rowdy_Official.
@Rowdy_Official. 4 ай бұрын
සුපිරියක් අයියෙහ් ❤
@MWoow_lk
@MWoow_lk 4 ай бұрын
Congratulations Chira ❤💐
@dulan_emax
@dulan_emax 3 ай бұрын
Wasiyk brother ❤🎉
@SMACK-
@SMACK- 4 ай бұрын
Chira ❤️🫶 උඩටම මගෙකා ආදරෙයි ❤️🔥
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Smack 🤍🪐
@sadishdivya8722
@sadishdivya8722 3 ай бұрын
Chira මගේ එකා සුපිරි ගැම්මක් කොල්ලො තව ඉස්සරහට ගින්දර වගේ ඒවා ...... 👋🏻
@Dilum_Tharaka
@Dilum_Tharaka 3 ай бұрын
1M ආවට පස්සේ ආයේ comment එකක් දාන්නම්... ❤️😇
@kavibrow
@kavibrow 4 ай бұрын
Gammak brow 😙😙❤️❤️❤️♐
@SONEX_BEATS
@SONEX_BEATS 3 ай бұрын
මේක නං සුපිරියක් බං 😇❤️‍🩹
@akiyabro
@akiyabro 4 ай бұрын
Song eka enakam balan idiye mage eko hit ekak wenawa aniwa ❤
@tharindusandaruwan6583
@tharindusandaruwan6583 4 ай бұрын
එදා හිටිය තැනයි අද ඉන්න තැනයි දකිද්දි හිතට මාර සතුටුයි මල්ලි.එකට රැප් කරපු කාලෙ රැප් කරන්න පුරැදු උන කාලෙ ඒ දවස් හරි ලස්සනයි මල්ලි වැඩ ටික හොදට කරන්න යන්න.🥰(Trazy boy)
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Brother 😍🤍
@CN_BEATS
@CN_BEATS 3 ай бұрын
Gammak
@user-hc2bj5jb5t
@user-hc2bj5jb5t 4 ай бұрын
අයියෙ සුපිරි ඈ
@pamodabandara6480
@pamodabandara6480 3 ай бұрын
Mekath supiriyk thma ❤❤
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thank you❤️
@Dilininimsra.
@Dilininimsra. 4 ай бұрын
Brother ❤️🥰👻
@ShamaliSamarawikrama
@ShamaliSamarawikrama 4 ай бұрын
❤❤😂❤😂
@CRAZYDILAJT
@CRAZYDILAJT 4 ай бұрын
පහරක් chira h තවත් ලස්සන වැඩකින් හම්බවෙමු ❤️☺️
@ChamikaIdusara
@ChamikaIdusara 4 ай бұрын
Chira boy 😈🎧🤍
@skmusic_
@skmusic_ 4 ай бұрын
Good Luck❤🎉 #chiraboy
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@Krishan.ranasingha
@Krishan.ranasingha 3 ай бұрын
ඒකනම් මරු ඔයී 🥺❤️‍🩹
@NimsaraDilshan-o3q
@NimsaraDilshan-o3q 4 ай бұрын
මේක අහන ගමන් ඇහැට කදුලක් ආවෙ මට විතරද😞💔 #suradehini supiriyi hitatam waduna❤
@nisalaanjana7605
@nisalaanjana7605 4 ай бұрын
Pharak 👀🤍
@TharushaDhanannjay
@TharushaDhanannjay 2 ай бұрын
ලස්සනයි ටික්ටොක් එකෙන් දැකලා ආවෙ😊😊😊❤❤❤❤
@IsuruSithumina-dc2cv
@IsuruSithumina-dc2cv 3 ай бұрын
1 M gahamuuu.... 🤍
@GAMING_H4DOC
@GAMING_H4DOC 3 ай бұрын
Supiriyak thama
@NmalSussanth
@NmalSussanth 4 ай бұрын
මලා මෙන්න කෑල්ල 🌚❤️
@nilankadilhani-o4g
@nilankadilhani-o4g 3 ай бұрын
මේකනම් පිස්සු වක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ Chira boy පිස්සුවක් බං ❤❤❤❤
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thnkyou❤️💐
@rashmibaggya8396
@rashmibaggya8396 3 ай бұрын
අම්මො රිලිස් වෙනකම් බලන් හිටපු මන් මාරම ලස්සනයි අයියෙ💖💖
@NawodyaSenarathna
@NawodyaSenarathna 3 ай бұрын
Anew ekha💗☺️🌻
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
@@NawodyaSenarathna ❤️
@mihirlakshan4003
@mihirlakshan4003 3 ай бұрын
සුපිරියක්.💙💙💙තව එකක් ඉක්මනට ඕනේ💙
@RASHAA2004
@RASHAA2004 4 ай бұрын
Lassana wadak chira ❤
@dineshaperera4095
@dineshaperera4095 4 ай бұрын
1 m oni pissuwen wage ahanawa ❤❤❤ chira ayye oyata thankyou ❤❤ thawa oni me wage ❤
@NIDU001
@NIDU001 3 ай бұрын
Voice එකනම් පිස්සුවක්💥♥️
@DraziSenzer1111
@DraziSenzer1111 4 ай бұрын
එනකන් බලන් හිටියෙ ඒකනම් සුපිරියක් ❤️🥺🔥 එකෙන්ම rap සෙල්ලමේ ආසම චරිතයක් 🎵❤️🌍
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@m.rsrproduction1350
@m.rsrproduction1350 4 ай бұрын
Ekanm maru ❤️😙
@Dinusha18
@Dinusha18 Ай бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරේ... tone එක නේද 😌😮 ලස්සනයි😊❤
@LEVON_PRODUCTION
@LEVON_PRODUCTION 4 ай бұрын
ගැම්මක් chira bro
@DILOBOY-eh6wh
@DILOBOY-eh6wh 4 ай бұрын
අඩො එක නම් පිස්සුවක් අයියෙ❤❤😊
@unofficialcover
@unofficialcover 3 ай бұрын
මේක එනකන් බලන් හිටියෙ.සුපිරියක් 🥺💗
@HirushaChamik
@HirushaChamik 4 ай бұрын
නියමයි මගෙ එකා chira boy ❤
@THANUKADaSUnYT
@THANUKADaSUnYT 4 ай бұрын
1M නියතයි..... ♥️Chira paharak mekh 🔥🖤😩
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@ShaheliNimsara
@ShaheliNimsara 2 ай бұрын
මන් ආසම Rap එකක්❤❤
@HiruwaMusic
@HiruwaMusic Ай бұрын
මේක කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ සුපිරියක් තම✌️💥❤️
@Sandarulakshitha12
@Sandarulakshitha12 4 ай бұрын
Gamak gammak💝
@BimalKalana-eg9xv
@BimalKalana-eg9xv 3 ай бұрын
Lassanai bn ela hariyanna one ela ela❤
@ManojBanuka
@ManojBanuka 4 ай бұрын
ෆට්ට chira boy .... exatly aaaa❤❤❤
@naviyacmb4511
@naviyacmb4511 4 ай бұрын
Hit 💫🚨
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Navii 🤍🪐
@P.m.256
@P.m.256 4 ай бұрын
Beautiful song ❤❤❤
@rumashtaruka6366
@rumashtaruka6366 4 ай бұрын
පහරක් ❤ bn chira
@Ima-qy5xh5uf1sk
@Ima-qy5xh5uf1sk 3 ай бұрын
Kollo❤️❤️❤️
@Bimseth_R
@Bimseth_R 3 ай бұрын
කුපිරි ඕඊ❤❤❤
@RathnaRamanayaka-q9z
@RathnaRamanayaka-q9z 3 ай бұрын
ඈත්තටම ලස්සනයි සින්දුව මගෙ හිතටවැදුනා ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@4mmcdoppper
@4mmcdoppper 4 ай бұрын
Yo yoo🎙️🎶🔥
@HirushaJajsisiwow
@HirushaJajsisiwow 4 ай бұрын
❤Super chira boy ❤
@nds-boy
@nds-boy 3 ай бұрын
එකහ් 👊 Chira
@nalinmadhushanka6957
@nalinmadhushanka6957 4 ай бұрын
සුපිරි😎💝
@shehanshehan1828
@shehanshehan1828 4 ай бұрын
එනකන් බලන් හිටියේ ලස්සන වැඩක් නියමයි ❤❤🎉
@BUNNYzOG
@BUNNYzOG 4 ай бұрын
අඩෝ song එක එනකල්මයි හිටියෙ keep it brd❤
@MalaniKankanige
@MalaniKankanige 4 ай бұрын
Ayiye supiriyak bn pissu hadeno
@HiranyaPahasara-gf9no
@HiranyaPahasara-gf9no 4 ай бұрын
Gammak bn❤❤
@C.Y.3151
@C.Y.3151 4 ай бұрын
සිත්තරාවි වගේ හිට් එකක් වෙයි......❤😸 Congratulations Chira Boy💗😺
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@C.Y.3151
@C.Y.3151 3 ай бұрын
​@@chiraboymusic💗😸
@Sadutechacademy
@Sadutechacademy 3 ай бұрын
කොච්චර තිබ්බත් මදි bn තව ඕනේ ♥️ අහන්න ආස හිතෙනවා patta සිංදුව
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thnkyou❤️💐
@varunarukshan9458
@varunarukshan9458 4 ай бұрын
ඒකත් සුපිරියටම තියේ mh 😊❤️
@SLMUSIC05
@SLMUSIC05 4 ай бұрын
❤️✨මෙකත් සුපිරියක් වෙනවා අනිවාර් බොසා
@SLbro391
@SLbro391 3 ай бұрын
සුපිරි 🇱🇰🇱🇰♥
@chathunkapraveen2241
@chathunkapraveen2241 3 ай бұрын
මේකත් සුපිරියක්... හරිම ලස්සනයි... ජය වේවා! brother ... ❤🔥
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thnkyou❤️💐
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 4 ай бұрын
ගැම්ම්ක් තමා බ්‍රො❤️👍
@sandaruwan6647
@sandaruwan6647 4 ай бұрын
සුපිරියක් තමයි ඉතිම් ❤💕😎
@ShenalKmv
@ShenalKmv 3 ай бұрын
🎉මේක මරු සුපිරි❤❤❤
@Westtheknights
@Westtheknights 4 ай бұрын
SuperB Bro👍👍
@RenuDissanayake
@RenuDissanayake 3 ай бұрын
Supiri.chira..bro.niyamai
@chuti_sadu
@chuti_sadu Ай бұрын
දවසම ඇහැවත් ඇති වෙන්නැත්තේ මට විතරද😩❤️
@Thisu_music
@Thisu_music 4 ай бұрын
CHIRA BOY එකනම් පිස්සු වක් ගැමක් තමයි❤❤❤❤❤❤❤❤❤❤
@chiraboymusic
@chiraboymusic 4 ай бұрын
Thank you ! 🤍
@lksithulbro
@lksithulbro 4 ай бұрын
🎉ඒක මරු 🥰😇
@Reezu-dk7gp
@Reezu-dk7gp 4 ай бұрын
ගැම්මක් Mh 🔥💗
@pramuwa__boy
@pramuwa__boy 4 ай бұрын
සුපිරි වෙයි නේ 😌
@dopeskaize1769
@dopeskaize1769 4 ай бұрын
වෙනම වයිබ් එකක් පොඩී , waziii dow🔥
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Thnk you brother !❤️
@s_m_beatz_official
@s_m_beatz_official 3 ай бұрын
Supiriyak❤️😌🔥
@damikaiduwara7296
@damikaiduwara7296 3 ай бұрын
ලස්සනයි අයියෙ සිංදුව🤗🤗🤗🤗
@RajithaDilshan-mf5sx
@RajithaDilshan-mf5sx 4 ай бұрын
සුපිරි ආ 💕👍😘
@GihanMadusanka-eu2pu
@GihanMadusanka-eu2pu 4 ай бұрын
Lirisc one❤
@නෝටිපැනිය
@නෝටිපැනිය 3 ай бұрын
Meka hitt karapan kolloooooooooooooooooooooooo❤❤❤❤❤❤❤❤❤❤❤
@VISHUMS
@VISHUMS 4 ай бұрын
Chira♥️💫
@chiraboymusic
@chiraboymusic 3 ай бұрын
Brother 🤍
|New Tranding song 2024| #sinhalasong #music #collection
19:18
Sinhala Music 🎵
Рет қаралды 406 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,2 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
Jtsp Boy - Dagakaari  (දගකාරී) Official Music Video
4:15
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Лилия
3:00
Али Ахмет - Topic
Рет қаралды 1,6 МЛН
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 226 М.
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 622 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
6:07
Ozoda
Рет қаралды 20 МЛН
Jaloliddin Ahmadaliyev - May ichsam (Official Music Video)
4:35
NevoMusic
Рет қаралды 4,2 МЛН