Digu Waralasa Muda Harapu - Kularathna Tennakoon දිගු වරලස මුදා හැරපු - කුලරත්න තෙන්නකෝන්

  Рет қаралды 19,131

Chiran Windsor

Chiran Windsor

Күн бұрын

දිගු වරලස මුදා හැරපු මැණිකෙ ලස්සනයි - පද රචනය? / කුලරත්න තෙන්නකෝන් / කුලරත්න තෙන්නකෝන්
මෙම හඬ පටය උපුටා ගත්තේ මියුරු ගී අඩවියෙන්
එමෙන්ම මෙය මුලින්ම යූ ටියුබයට එකතු කළ වසන්ත සුදසිංහට ප්‍රණාමය
• Kularathna Thennakoon ...
දිගු වරලස මුදා හැරපු මැණිකෙ ලස්සනයි
නිතඹ සලා පිටුපා යන මැණිකෙ ලස්සනයි
දෙතොල් විදා රසවත්වන මැණිකෙ ලස්සනයි
නෙත් සැර දී අහක බලන මැණිකෙ ලස්සනයි
රනින් කරපු රන් අභරණ මට නැති බව මැණිකෙ දනී
සිහින් සිනිදු සේල කිසිත් මට නැති බව මැණිකෙ දනී
තට්ටු උසට නැගූ ගෙවල් මට නැති බව මැණිකෙ දනී
ඇගෙන් පිටත වෙන සැපයක් මට නැති බව මැණිකෙ දනී
දිගු වරලස මුදා හැරපු...
ලැසි ගමනින් නියර දිගේ පාද නගන මගෙ මැණිකේ
දෝතලු මල් දෑතින් ගෙන බුදුන් පුදන මගෙ මැණිකේ
කෙකටිය මල් දැක හිනැහෙන රුවන් වටින මගෙ මැණිකේ
උදනැක්කේ වෙලේ පැලෙන් ගෙට ගොඩ වන මගෙ මැණිකේ
ඔබෙ දෙපයින් පෑගෙන පස් රනට හැරෙද්දෙන්
ඔබෙ දැකුමෙන් මත් විහඟුන් රසට ගයද්දෙන්
ඔබෙ ගීතෙන් මගෙ දෙසවන් පිරිඉතිරෙද්දෙන්
ඔබෙ ජීවෙන් මට ජීවන සුවය ලැබෙත්දෙන්
රනින් කරපු රන් අභරණ...
දිගු වරලස මුදා හැරපු...
පද රචනය: කුලරත්න තෙන්නකෝන්???
තනුව සහ සංගීතය: කුලරත්න තෙන්නකෝන්
ගායනය: කුලරත්න තෙන්නකෝන්

Пікірлер: 36
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 5 ай бұрын
ගුවන්විදුලියෙන් එදා මේ ගීත ඇසෙද්දී අපූරුයි
@sudathbrhakmanage9685
@sudathbrhakmanage9685 5 ай бұрын
පුංචි කලේ අහපු ලස්සන ගීයක් හරිම සතුටුයි
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
දිගු වරලස මුදා හැරපු සුදු මැණිකේ කුඹුකේ ලිඳෙන් නාගෙන එන්නකෝ හනිකේ
@nimalsbandara5205
@nimalsbandara5205 2 жыл бұрын
අද වනවිට සමාජයේ අධම නරුමයන් අපේ ගම හා ගැමි සිතුම් විනාශ කළත්, ගීතය මතු කරන ගැමි සුවඳ කෙතරම් සොඳුරු ද? මේ ගැන මතකයන් අවදි කළ චිරාන් සහෝදරය ඔබ ට මම ශුභ පතමි.
@henryperera1998
@henryperera1998 Жыл бұрын
ගැමි සුවද වහනයවන හැගුම්බරවු අරුත් බර ගීතයක්.කුලරත්න තෙන්නකෝන් සංගීත වේදියාට ප්‍රනාමය ❤ 💘 🌹 🌹 🌹 .
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
Great Siger Nakkawaththa Brought in to the Country.
@sisirajayanthe2764
@sisirajayanthe2764 Жыл бұрын
ලස්සන අර්ථවත් ගී..
@rawaththathamala159
@rawaththathamala159 Жыл бұрын
ආදරණීය ගීතයක්..ආදරණීය අතීතයක් මතකයට..
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
හැටේ දසකයේ ගුවන් විදුලිය පෝෂණය කල ගීතයක්.
@SomaWeerarathne
@SomaWeerarathne 7 ай бұрын
හරිම ආසයි ඉස්සර අහපු ලස්සන ගිිතයක් අහන්න දුන් ඔබටතුති
@thilankasampath1985
@thilankasampath1985 4 жыл бұрын
ආදරණීය ගීතය මනරම්.. මෙවන් ගීතයන් දායාද කල කුලරත්න තෙන්නකෝන් සංගීතවේදියාට කෘතඥ වෙමි..
@athulajayasooriya4846
@athulajayasooriya4846 Жыл бұрын
ආදරණීය ගීතයක් .ස්තුතිය බොහොවේවා
@srisaram7945
@srisaram7945 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක්.
@manelkumarasinghe2414
@manelkumarasinghe2414 7 ай бұрын
Ahinsaka aadarayak gayana obat gethayà lovata dun samata ha obata sthuti
@MilrujPereira
@MilrujPereira 8 ай бұрын
All ways come to my mind
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Ahanna hethenama Gayakayek. Grameeya Handa Vishvayata Genagiya hemavitama Sinahawen muwa Sarasagath uthum minisekmaya.
@chandikarajapakse7228
@chandikarajapakse7228 3 ай бұрын
ඔහු ගායකයෙක් විතරක් නෙවෙයි දක්ෂ ම සිතාර් වාදකයෙක්
@nihalbandara5460
@nihalbandara5460 Жыл бұрын
harima aasakatana geethayak """ thanks""
@jahimakanthi6687
@jahimakanthi6687 3 жыл бұрын
ආදරණීය ගීතයක්
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Hon. Kularathnayan Advitheeya minisekmaya. Mathanganiyata Adaraneeya suwamiyek. Sinahawen muwa sarasa sitya oba uthumma miniseki. Obata nivansuwa pathami.
@JayalathBandara
@JayalathBandara Жыл бұрын
අපේ ගායකයා.....
@sriyanimalkanthi-gf3im
@sriyanimalkanthi-gf3im Жыл бұрын
Sandaras wetee midule samathana andura
@AmaSen22
@AmaSen22 Жыл бұрын
Just double check, may be, W A Abeysinghe wrote these words???? I'm afraid.
@dilkaherath9273
@dilkaherath9273 2 жыл бұрын
ape gamata allapu gma.man podikaleth mewa ahuwa.harima sanipai hithata
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 2 жыл бұрын
Thanks bro
@gaminifonsek2688
@gaminifonsek2688 2 жыл бұрын
Thank you Chiran
@athulajayasooriya4846
@athulajayasooriya4846 Жыл бұрын
මටත් මැනිකෙ කෙනෙක් හිටියගීතයෙන් කියවෙන විදියටම.අනේ මගෙ කරුමෙ එයා මගෙන් වෙන්කලා .මල්ලිත් මස්සිනාත් එකතුවෙලා .අවුරුදු30 ක් ගිහිල්ල ත් .තවම මුනගැහුනේ නැහැ.මැරෙන්න මොහොතකට පෙර හෝ ඒ මුහුණ දැකගන්න ඇත්නමි??💘
@kgamini2522
@kgamini2522 6 ай бұрын
😢
@NaveenDananjaya-ut2iz
@NaveenDananjaya-ut2iz 5 ай бұрын
​@@kgamini25222:15
@lalaniperera4685
@lalaniperera4685 2 жыл бұрын
Ahanna ahanna asai 4weni sare me ahanne
@yohanmithra4465
@yohanmithra4465 5 жыл бұрын
OK
@sanjeevakumara4352
@sanjeevakumara4352 4 жыл бұрын
kalu.atano.senduwa.dannoko
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
@ Sanjeeva Kumara කළුවේ කළු? කළුවේ කළු එතනා අද මට මුණගැහීයන් කළු එතනෝ! කළු එතනෝ! නියර දිගේ ඔය අහක බලාගෙන කොහි යනවද නුඹ කළු එතනෝ…// රතු මල් රෙද්දෙන් ඉණ සරසාගෙන නීල වරල පිට මැදට හෙලාගෙන රන් මාලය බැඳ ගෙළ සරසාගෙන කොහි යනවද කළු ඉවත බලාගෙන කළු එතනෝ... රෑන ගිරව් මාල ගිරව් රෑන් පිටින් එතේ මොහොතක් වත් මා නැතිවම පාලුයි මගෙ කෙතේ කෙත රකින්න කළු එතනා ගෙන එන්නයි හිතේ කළු එතනා බහ දේ දැයි සැකයකි මගෙ හිතේ කළු එතනෝ... කලුවේ පද රචනය: ? තනුව සහ සංගීතය, ගායනය: කුලරත්න තෙන්නකෝන් හඬ පටය උපුටා ගැනීම මියුරු ගී වෙබ් අඩවියෙන් kzbin.info/www/bejne/gHK8cnt5p9t3gJI
@yohanmithra4465
@yohanmithra4465 5 жыл бұрын
Clear music thiyena song eka dannako
@ChiranWindsor
@ChiranWindsor 5 жыл бұрын
මා ළඟ නම් නැහැ. ඉහත සඳහන්මෙ කළා වගේ මම හඬ පටය උපුටා ගත්තේ මියුරු ගී අඩවියෙන් . ඒ වගේම මෙය මුලින්ම යූ ටියුබයට එකතු කළ වසන්ත සුදසිංහ ගේ කොපිය තිබ්බත්ට ඒකත් එච්චර පැහැදිලි නැහැ kzbin.info/www/bejne/ooKZlmOZr5ySY68
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 86 М.
සැනසී නුවන් තලාවේ  Sanasi Nuwan thalawe
3:10
Chandrika Damayanthi
Рет қаралды 5 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34