පල්ලියේ බැඳපු අපි | Church Ceremony - Full Video | Saranga & Dinakshie Wedding part 02

  Рет қаралды 570,720

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 783
@IshankaDeSilva11.11
@IshankaDeSilva11.11 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට පල්ලියේ වෙඩින් එකක් දැක්කා අනේ මටත් ඇඩුනා ගොඩාක් තැන්වලදි..හරිම ලස්සනයි හරිම ආශිර්වාදාත්මයි.සුබම වේවා සතුට පිරේවා...❤️🙏ආදරෙයි අක්කටයි අයියාටයි දෙන්නටම❤️
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අපේ ආදරණීය ජැක්සන් ඇන්තනී ඉන්නවා දැක්කා ...ඒ ආදරණීය කලාකරැවාණන් හට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය ලබමින් ඉක්මනින්ම සුවපත් බව ලැබේවා ...❤️
@Trendinghh
@Trendinghh 2 жыл бұрын
පල්ලියේ wedding එකකට ගිහින් නෑ අද තමා දැක්කේ සම්පූර්නයෙන්ම.ඇඩුනත් එක්ක හැගීම්බරයි💖
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Sampoorna vedio eka novei. Church mass ekaka, meeta wada prayers , dhewa vandhana, aadhee bohomayak thiyenawa. Siyalu dhenatama therum gatha heki kotas pamanak idhiripath kara ethi bawa penawa.
@randulakmina4662
@randulakmina4662 8 ай бұрын
මේක සම්පූර්ණ වෙඩින් එකක් නෙවෙයි,සම්පූර්ණ වෙඩින් මාස් එකක් වෙන්නෙ දෙන්නම කතෝලික උනාම..මිශ්‍ර විවාහයක පුජාවෙන් භාගයයි..මෙතන දිව්‍ය අභිරහස් ,බොදුන් පිලිවෙත් මුකුත් නෑ,සත්ප්‍රසාද බෙන්සාරු කරන්නේ නෑ, කලින් බෙන්සාරු කරපුවා ලබන්න දෙන්නෙ
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
පලවෙනි පාරට පල්ලියක වෙඩ්ඩින්ග් එකක් දැක්කේ ඒකට බොහොම ස්තුතියි .වෙනස්ම චාරිත්‍ර වගයක්.ලස්සනයි ඔයාලාග ඒ දවස .
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 жыл бұрын
අක්කි ඔයා නම් ඇත්තටම ලොකු ආදර්ශයක්. ජීවිතේ සීමා මායිම් දාගෙන හිරවෙලා ඉන්නෙ නැතිව තමන්ගෙත් පවුලෙ අයගෙත් සතුට ගේන්න ඔයා උත්සහ කරන විදිහ. පවුලේ ලොකු අක්කා වෙන්නම ඕන ඔයා වගේ කෙනෙක්. ඔයා සාරංග.අයියට වගේම මුලු පවුලටම ආශිර්වාදයක් 😍❤️💐😘
@shandelgoda1231
@shandelgoda1231 2 жыл бұрын
හරිම ලස්සනයි. මම ඔය දෙන්නගේ වීඩියෝස් නිතර බලන කෙනෙක්.මොකද ඕනම තත්වයක් ඇතුලේ හිතට සතුට ආදරය,සුවතාව ගෙනෙන මොනවද දෙයක් මේ වීඩියෝ ඇතුලේ තියෙනවා.ඔය දෙන්නගේ හිත් වෙන්න ඇති.❤❤❤
@ireshakularatne5816
@ireshakularatne5816 2 жыл бұрын
පල්ලියේ උත්සවය දැම්මා වගේම හොටෙල් එකේ උත්සවයත් දාන්න ❤❤ ඔයාලගෙ වෙඩින් එක බලන්න ආසාවෙන් හිටියේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💕💕
@ochithyarasanjani6179
@ochithyarasanjani6179 2 жыл бұрын
Anee ow
@comcwil7520
@comcwil7520 2 жыл бұрын
Anea pawww
@CDIL
@CDIL 2 жыл бұрын
අනිවාර්යයෙන්ම..❤
@ruwaniperera7486
@ruwaniperera7486 2 жыл бұрын
76
@nilminisugeewa6450
@nilminisugeewa6450 2 жыл бұрын
micro
@naduniwishmi3706
@naduniwishmi3706 2 жыл бұрын
මම බෞද්ධ වුනාට පල්ලියට හරිම ආසයි. කවදාවත් ගිහිල්ල නම් නෑ . පලවෙනි වතාවට තමයි ⁣පල්ලියෙ වෙඩින් එකක් සම්පූර්ණයෙන්ම බැලුවේ. දිනක්ෂි අක්කි, සාරංග අයිය එදා ඔය දෙන්නත් හරිම ලස්සනයි වගේම වෙඩින් එකත් හරිම ලස්සනයි. ආසාවෙන් හිටියෙ වීඩියෝ එක දානකන් 🤗😊😊
@floridaanasta1999
@floridaanasta1999 2 жыл бұрын
God bless you all
@janindurajapaksha
@janindurajapaksha Жыл бұрын
මේක සම්පූර්ණ දේව මෙහෙයක් නෙවෙයි. සම්පූර්ණ දේව මෙහෙය සිදු කරන්නේ කතෝලික දෙදෙනෙකුගේ විවාහයක් දින විතරයි.
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
@@janindurajapaksha mama bauddha mage yaluwekuth benda katholika kanthawak ekka.. maath giya kadana sebastian palliyata...dunne bageta puujaawa... moko eya katholika agamata bedune nethi nisa...maath ahala thiyenawa e bageta dena puujawa gena...ettatama ape nam oya wikara nehe..... anya aagamikayanta unath api bageta salakanne nehe... pirith nuulak unath ..pirith pen unath ona manussayekta badinawa.. bonna denawa.... eya mona agameda kiyala ahannewath nehe.... e charithrayedinam katholika sabhawa..harima athmaarthakameei... koo PREMAKEREEMA? (Katholika agamata apahasayak nowei.. mata hithuna etta kathaawak mama kiwwe.. thora berageneema balana oba sathui)
@Chilawboy
@Chilawboy Жыл бұрын
​@@mahindagunawardana6641 එහෙම කරන්නේ අන්දකාරයටයි ආලෝකයටයි පංගුකාරකමක් නැති නිසා, ඒක ආත්මාර්කාමීකමක් නෙවෙයි , නොහැදිලිකාර භාර්‍යාවකට හෝ පුරුශයෙකුට යුතුකම් ඉශ්ටකරන විදිහ ගැන කියන්න බයිබලයේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා .. ඔයා හරියට ක්‍රිස්තියානි දහම ගැන ඉගෙනගන්න ක්‍රිස්තියානි දහම ඉතාම පරාර්තකාමී දර්ශනයක් , ක්‍රිස්තුස්වහන්සේ තමයි ඒ ආදර්ශය..
@randulakmina4662
@randulakmina4662 8 ай бұрын
​@@mahindagunawardana6641 ප්‍රසාදස්නාපනය ලබලා නැත්තනම් , කතෝලික දහම අයිති කිසිදෙයක් ලැබෙන්නෙ නෑ
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
දෙමව්පියන්ගෙයි යාලුවන්ගෙයි නංගිලගෙයි සතුටු කදුලු 😭❤❤ ඔයාලට හැමෝම ආදරෙයි
@bestfighter6741
@bestfighter6741 2 жыл бұрын
ජේසු පිහිටයි. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. දෙවියන් වහන්සේ නිරතුරුවම ඔබව ආශිර්වාද කරන සේක්වා !
@saumyamaduwanthi4976
@saumyamaduwanthi4976 2 жыл бұрын
පලවෙනි වතාවට තමා මං මේ පල්ලියක වෙඩින් එකක් දැක්කේ ඒකට චාන්ස් එකක් දුන්නට ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි .❤️❤️❤️
@marybernadithwarnakulasuri8695
@marybernadithwarnakulasuri8695 Жыл бұрын
දිනක්ෂි දුව හරිම නිහතමානී... දරුවෙක්... ඒ වගේම සාරංග පුතා මම කැමතිම දෙන්නෙක්.. ඔයාලගේ ජීවිතේට හැමදාම ජේසුගේ ආශීර්වාදය ලැබේවා.... ♥️❤️❤️❤️🌹
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
අනේ හරිම ආදරණීයයි.ඔයාලගෙ පුංචි කැදැල්ලට ආදරෙන් සුබ පැතුම් එකතු කරනව.අක්කි මගෙ roll modle එකක් ❤ මොකද මාත් අක්කි වගේම කෙල්ලො 3 දෙනෙක්ගෙ පවුනල ලොක්කි 🤭 anniversary wish එක එදාට දෙන්නම් 😁...අනේ තව එකක් ජැක්සන් සර් සුපුරුදු ආදරනීය හිනාවෙන් ඔයාල දිහා බලන් හිටිය විදිහ ❤ සර්ටත් ඉක්මන් පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා..ප්‍රියසාද් පවුලටයි දිසාසේකර පවුලටයි ආදරෙයි හැමදාමත්
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
ජීවිතේ පළවෙනි වතාවට church wedding එකක් දැක්කේ..හරිම ලස්සනයි සරලයි..සමහර තැන්වලදී නොදැනීම කඳුළු වැටුණා..හරිම ආදරණීයයි...ජීවිතේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා තුන් දෙනාටම...!!❤️❤️❤️
@kasunsanjeewa1430
@kasunsanjeewa1430 2 жыл бұрын
හොඳටම ඇඬුවා කියන්නකෝ...මම කොහොමත් ඔය දෙන්නටම ගොඩාක් ආසයි... දිනක්ෂි කියන්නේ හොඳ අම්මා කෙනෙක්ගේ දුවක් ...සතුටින් ඉන්න ඔයාලා ❤️
@chandihansa
@chandihansa 2 жыл бұрын
Saranga ❤️Dinakshi ඔය දෙන්නට මම පදයක් හැදුවේ "මා දෙනෙත් පියවිලා "ගීතය දකිනකොටමයි. ඒ දවස්වල මගේ දුව ඉපදුනු අලුතම නිදි වර්ජිතව ගෙවූ කාලයේ පොඩි අස්වැසිල්ලක් ගත්තම මේක බලන්න පුරුදු වෙලා හිටියා. රූපෙන් ගැලපුණු ඔයාලා දෙන්න අදහස්වලිනුත් හරියටම මේ තරම් ගැලපෙයි කියලා හිතුවේ නැහැ. නමුත් මේ වෙද්දී ඒක වෙලා තියෙනවා 200%ක්‌. දිනක්ෂිගේ සරල අදහස් වෙන්න ඇතී ඔබව මේ තරම් දුර ගෙනාවේ.ඔබගේ පාද පරිචාරිකාව වී ඇය අද ඔබව සහ මුළු පවුලම සතුටින් තබනවා.යන්න තියෙන ගමන බොහොම දුරයි. හැමදාමත් අත්වැල් අල්ලන් ඒ ගමන යන්න ආශීර්වාද කරනවා 🙏💐සුභ පැතුම් 💐
@broony8547
@broony8547 2 жыл бұрын
Father:- "ඔය දෙන්නට පුලුවන් වෙන්න ඕන අපි හැමෝම inspire කරන්න." 🥺❤️ ඇත්තටම ඔයාල දෙන්නා ඒක කරනවා..❤️
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
මම ඔය දෙන්නාගේ ඇස්වල මහා ආදරයක් දැක්කා..හරිම ආදරණීයයි..මගේ ඇස්වලට කඳුලු ආවා...ලස්සනම ලස්සනයි.හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා! ජේසු පිහිටයි.. ❤
@yolandafernando7421
@yolandafernando7421 2 жыл бұрын
මගෙ පල්ලියේ විවාහ දිනේ මතක් වුනා.ඇහැට කඳුලු ආවා.. jesus bless u always dinna and saranga ayya ❤️
@piyangiwijerathna1564
@piyangiwijerathna1564 2 жыл бұрын
Me too
@alexkuttikkattil
@alexkuttikkattil Жыл бұрын
This is the first time i see a sri Lankan catholic Christian wedding. As an Indian from Kerala i feel the marital rituals very nice , symbolic and meaningful. Some were these rituals are so close to our Kerala Christian wedding system. Wish you a good life to the couple.
@Desertfox18
@Desertfox18 Жыл бұрын
@@alexkuttikkattil Do you go to a Syrian rite church or a Latin rite church? If you go to a Latin rite church, the wedding rituals should be exactly similar to this. If you go to a Syrian church, rituals maybe slightly different.
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 2 жыл бұрын
That’s was a beautiful day ♥️
@harshaniweerakkodi1606
@harshaniweerakkodi1606 2 жыл бұрын
❤️
@chathurirathnayake3966
@chathurirathnayake3966 2 жыл бұрын
Hope to watch your wedding video too.
@dilumamunugama4839
@dilumamunugama4839 2 жыл бұрын
You also look absolutely stunning Sheshadri ❤
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
How meny?
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
Noindul kumaraya
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අනේ....හරිම ලස්සනයි ..ආදරණීයයි ...බලන්න හොය හොය හිටපු video එකක් .....When Bride enter the church ...Heavenly blessings shower with lots of love....මේ පුංචි ආදරණීය කැදැල්ලට දැන් පුංචි දොණි පැටියෙකුත් ඉන්නවා ...ඉතිං ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුව හිමිවේවා ආදරණීය කැදැල්ලට ....පොට්ටු පොට්ටු මල් පොහොට්ටු ..පෙත්ත පෙත්ත විකසිත වි....❤️❤️❤️❤️
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 жыл бұрын
Yes today only I saw the video, such beautiful church mass, God bless your family. ❤️🙏
@lakshithabishan8400
@lakshithabishan8400 2 жыл бұрын
ඇස් වලින් කදුලුත් ආවා .. හරි ම ලස්සනයි 💝 දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය හැමෝම මොහොතේම ලැබේවා 🙏 ජේසු පිහිටයි 🙏
@sachinidissanayaka140
@sachinidissanayaka140 2 жыл бұрын
සාරන්ග දිනක්ශි..ලස්සනයි .මම නම් මීට කලින් පල්ලිවල උත්සව දැකලම නෑ..මේක තමා මෙහෙම හරි දැක්කේ..හරිම ලස්සනයි.ගොඩාක් පිලිවෙලයි..
@heizeloversh2183
@heizeloversh2183 2 жыл бұрын
Great wedding. Like the church wedding. හරිම කැමතියි fatherගේ දේශනාවට. හදවතට දැනෙන්න කතා කලා. Wedding එකට හොද meaning එකක් දුන්නා. Really happy for you two. My dad is a Buddhist and my mom is a Catholic. Both got married in church. And he decided to baptist his daughter (me) and two sons under church. Sadly my father had died last month. So he's not with us anymore. When I see both "Akki" and "Aiyya"s' wedding . It's reminded me of my parent's wedding and felt happy for you two at the same time. I think rather than throwing a party for the wedding. This is what truely matters. No matter what kind of life we are living finally what we have is this. We are happy for our father. We went to temple even we are Catholic. My dad came to church with us all the time. The thing is, these are only things when we have when we die. God bless you both. May you both live happily, for the rest of your life.
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 2 жыл бұрын
අනේ අක්කී....මීට කලින් church wedding එකක් දැකලා තිබුණෙම නෑ.....🥺🥺😍😍 හරිම ලස්සනයි......අක්කිටයි, අයියටයි, චූටි බබීටයි නීරෝගී සුව,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!!! ❤️🌷❤️😍
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
පලවෙනි වතාවට පල්ලියෙ සම්පූර්ණ wedding එකක් දැක්කෙ😍දෙන්නම සතුටින් ඉන්න අක්කි අයියා❤️❤️බබාත් එක්ක😘
@randulakmina4662
@randulakmina4662 8 ай бұрын
මේක සම්පූර්ණ වෙඩින් එකක් නෙවෙයි,සම්පූර්ණ වෙඩින් මාස් එකක් වෙන්නෙ දෙන්නම කතෝලික උනාම..මිශ්‍ර විවාහයක පුජාවෙන් භාගයයි..මෙතන දිව්‍ය අභිරහස් ,බොදුන් පිලිවෙත් මුකුත් නෑ,සත්ප්‍රසාද බෙන්සාරු කරන්නේ නෑ, කලින් බෙන්සාරු කරපුවා ලබන්න දෙන්නෙ
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
මම church wedding එකක් දැකලා නැහැ ❤ඉදිරි ගමන මල් මාවතක් වේවා 💕තුන්දෙනාටම බුදු සරනයි 🙏
@sonalikumanayaka6252
@sonalikumanayaka6252 2 жыл бұрын
පලවෙනි පාර church එකේ wedding එකක් දැක්ක ... හරිම ලස්සනයි ආදරනීයයී....
@pwathsala1
@pwathsala1 2 жыл бұрын
අනේ ගොඩක් කාලකින් Rev. Father Ronny ව දැක්කේ. ගොඩක් ආදරෙයි....මගේ wedding එක දවස මතක් වුනා. God bless all💓
@dilharaj2274
@dilharaj2274 2 жыл бұрын
අදමයි පල්ලියෙ wedding එකක් දැක්කේ. හරිම අර්ථවත් ඒ වගේ wedding එකක්
@chaythurya
@chaythurya 2 жыл бұрын
The eye contact between Dinakshie & Saraga is so lovely and true.. Oh! And our groom's mom & bride mates cried moment is heart touching.. And i saw a wedding in church for the first time! So beautiful and blessed! Good luck ❤️
@hansanigunasekara
@hansanigunasekara 2 жыл бұрын
අම්මෝ පුබුදු අයියා හරිම සතුටෙන් ඉන්නෙ. හොදම යාලුවා තමයි ඉතින් හැමදේටම 😍 සාරංග අයියා පුබුදු අයියගෙ වෙඩින් එකේදි කරපු කතාව මතක් වුනා 😂❤
@sanathnishantha7642
@sanathnishantha7642 2 жыл бұрын
දෙවියන්වහන්සේ විසින් එක්කල ඔබදෙපළ මිනිස්සු විසින් වෙන් නොකෙරේවා..ජේසු පිහිටයි .❤❤❤❤❤
@sharuwanhashin9619
@sharuwanhashin9619 2 жыл бұрын
Deviyan wahase wisin ekkala sarangage palamu mogula kada oya gather wage wena kenek me magulath kada wenath kenek no ganit wa mai katana danne
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
dewiyan wahanse ekkala palamu magula .. ?.... dewiyanwahansege kemettenma wen uuwaaaa.... amen
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
මං දැකපු චාම් ම මනමාලි දිනක්ෂි .මේකප් මහ ගොඩක් නෑ.සාරියත් හරිම සිම්පල්.ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි ❤️🌹
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
පල්ලියේ wedding එකක් කවදාවත් දැකලා තිබුණෙ නෑ.. ඔයාලට ස්තූතියි ඒ ලස්සනම මොහොත බෙදාගත්තට.. ඇත්තමයි ඒක දිව්‍යමය මොහොතක්.. වීඩියෝ එක බලලා ඉවර වෙද්දි හරීම සැනසිලිදායක හිනාවක් මගේ මූණෙ ඇඳිලා තිබුණා.. ඒක හරීම සුන්දර හැඟීමක්.. ඔයාලා වෙනුවෙන් ආශිර්වාදය පිරුණු හැඟීමක්.. සුබ වේවා.. වාසනාවන්ත වේවා.. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සැමකල්හිම ඔබ කෙරෙහි වේවා...!❤️❤️❤️
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
දිනක්ෂි අම්‍මවයි තාත්තවයි රැකදෙන්න දෙවියන් ගෙන් ඉල්ලන කවිපෙල කියන්න බැරි තරම්‍ ලස්සනයි . හැගම්‍ බරයි. D&S clips සියල්ලගෙන්ම ලස්සනම විනාඩි කීපය. ඒවෙලාවෙ සාරංග දිනක්ෂිට වඩා ඉහලින් නොයා almost harmony එකක් විදිහට කරපු ගායනය ඔයාලගේ සම්‍පූර්ණ relationship එක පුංචි ක්ෂණයකින් ලෝකයට පිළිබිඹු කලා. ඔයාලගේ ආදරණීය අම්‍මලා තාත්තලා ancestors…❤️❤️🙏🙏 ඒ මොහොතේ shanu aseka feelings ,,,,,,😍😍🥲🥲
@hashinibhagya5664
@hashinibhagya5664 2 жыл бұрын
නිවැරදි මිනිස්සු කොතනදිත් සතුට බුක්ති විඳිනවා.මුලු ලෝකෙම සාරංගට චෝදනා කලත් ඩිනක්ශි දන්නව එයා නිවැරදී කියලා.ගැලපෙන අය ලන් උනාම ජීවිතේ හරි සුන්දරයි.නොගැලපෙන දේවල් ගලපගත්තම ඊටත් වඩා ජීවිතේ සුන්ඳරයි.හැම දාමත් සතුටින් ඉන්න.
@මදූශා-ත4ඛ
@මදූශා-ත4ඛ Жыл бұрын
සාරංග දිනක්ශිට වාසනාව ගෙනාවා, දිනක්ශි සාරංගට වාසනාව ගෙනාවා, ඒ දෙන්නාම ප්‍රියසාද් පව්ලටම වාසනාව ගෙනාවා.එහෙම තමයි ගැලපෙන අයම අපේ ජීවිතයට ආවාම......
@saumyamaduwanthi4976
@saumyamaduwanthi4976 2 жыл бұрын
ඉස්සෙල්ලාම කියන්නම් HAPPY 2 YEARS WEDDING ANNIVERSARY ඔයාලගේ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මං දවසට බලනවාමයි.කවුරු කීවත් දිනා අක්කී සාරා අයියා දෙන්නා ජීවිතේ ලස්සනට විදිනවා වගේම .ඒ වීඩියෝ බලලා අපිටත් ජීවිතේ විදින විදිහ ලස්සනට තේරුම් කරවනවා ඔයාලා නොදැනිම හරි.කවදාවත් ඇස්වහක් වැදෙන්න එපා ඔයාලගේ හැපී....... ෆැමිලි එකට.සතුටින් සනීපෙන් නිරෝගීව ඉන්න තුන්දෙනාම .බුදුසරණයි
@ඩී.බාලසූරිය
@ඩී.බාලසූරිය 2 жыл бұрын
හරිම ආදරනීය දෙදෙනෙක් ❤...නොදැනිම ඇස් වලට කදුලු ආවා,,සුභ පතනවා ඔබ දෙදෙනා සහා දූ ඇතුලු පවුලේ සැමට🙏තෙරැවන් සරණයි ❤
@araliyaabeywardhana9876
@araliyaabeywardhana9876 2 жыл бұрын
පලමුවතාවට පල්ලියේ විවාහ උත්සවයක් දැක්කේ.හරිම ලස්සනයි සැහැල්ලුයි . ජේසු පිහිටයි අයියාටත් අක්කටත් 😘.
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ඔයාලට ජේසු පිහිටයි 💜️💜 බෞද්ධ මම... පල්ලියේ දැකපු ලස්සනම මංගල්‍යයක් ❤️❤️💐💐
@janindurajapaksha
@janindurajapaksha 2 жыл бұрын
පල්ලියේ මීට වඩා ලස්සන මංගල්‍ය තිබෙනවා.
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
@@janindurajapaksha ow mama baudda.. oya dunne bageta puujaawa.... moko manamaalaya baudda nisa...
@thanukalpani1651
@thanukalpani1651 2 жыл бұрын
මගේ wedding එක මට මතක් උනා.. ඔය ගීතිකාවටමයි මමත් church එක ඇතුලට ආවෙ❤️🥺
@AnuHewageEunoia
@AnuHewageEunoia 2 жыл бұрын
I cried when you guys sang for parents 😭😭 So beautiful! Stay blessed!
@ganganiwalpola13
@ganganiwalpola13 2 жыл бұрын
දෙවියන් විසින් මවපු විශේෂ දරුවො දෙන්නෙක් ඔයාලා. ඔයාලට වගේම කීප තැනක මටත් ඇඬුනා. ඔයාලට තියෙන ආදරේ වෙනුවෙන්. දෙවියන් විසින් එක්කල ඔයාලා සසරපුරා ආදරෙන් එකතු වේවා!!! 🥰🥰🥰
@harindridesilva9702
@harindridesilva9702 2 жыл бұрын
සාරංග අයියයි , අක්කී ඒ ගීතිකාව කියද්දි නම් ඇත්තමයි ඇඩුනා 😭😭 සතුටින් ඉන්න මේ වගේ හැමදාම ❤️❤️😍😍😍😘
@Nilu-1-M
@Nilu-1-M 2 жыл бұрын
දේශනාව හරිම අර්ථාන්විතයි ..❤
@amandakarunasiri1123
@amandakarunasiri1123 2 жыл бұрын
Marry කරලා අවුරුදු දෙකක් වෙනවා නේද, 28.? චූටි පැටියත් එක්ක, ඔයාලා දෙන්නට, හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා. 💐❤❤❤❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Ow 😊 28 thama wedding anniversary eka😊
@amandasayurangi98
@amandasayurangi98 Жыл бұрын
ගැලපෙනම අය හම්බුනාම හැම දෙයක්ම ලස්සනටම වෙනවා..අවසානේ හැම මූණකම හිනාවකුත්,හිත්වල සතුටකුත් විතරක්ම ඉතුරු වෙනවා. මේ ජීවිතේ අන්තිම වෙනකන්ම ඔය දෙන්නට සතුටින්,ආදරෙන් එක වහලක් යට ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දිනක්ෂි...ජේසු පිහිටයි🙏❤️❤️❤️
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
පල්ලියේ දෙමව්පියන් වෙනුවෙන් ගීතිකා කියද්දි හුගක් ඇඩුනා මටත් මේක බලද්දි 😔🥺🥺🥺😔❤️
@iromiperera7234
@iromiperera7234 2 жыл бұрын
මේකෙන් තමයි හරියටම දැක්කෙ පල්ලියෙ විවාහ පූජාව ගොඩක් හැගුම්බර උනා හරිම ලස්සනයි....❤️❤️❤️
@malshamadumali2034
@malshamadumali2034 2 жыл бұрын
අම්මා තාත්තාට කියන ගීතිකාව මට එහෙම නම් කියන්න බැරිවෙයි.ඒ තරම්ම සංවේදී මාතෘකාවක් තමයි අම්මා තාත්තා කියන්නෙ . දීර්ඝායු වේවා මගේ මව්පියන්ට ♥️♥️🙏🙏 All the best dinakshi and saranga..
@huaweihuaweimobil8283
@huaweihuaweimobil8283 2 жыл бұрын
ජේසු පිහිටයි !.... හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලබෙවා!.සියලු සිතුම් පතුම් ඉටු වේවා !.........🥰
@huaweihuaweimobil8283
@huaweihuaweimobil8283 2 жыл бұрын
♥️
@W.HMangalika
@W.HMangalika 3 ай бұрын
ලස්සනයි හැම දෙයක්ම ඔබේ ජීවිතය දෙවියන්ගේ ආශිර්වාදයෙන්ම බැබලේවා! මං මේ වීඩියෝ එක බලන්නේ 2024 -10-06 දා අනේ සාරන්‍යා දැන් මේ වීඩියෝ එක දකිද්දී අඬනවා ඇති නේද කෝ සාරන්‍යා බබා කියලා........😂 මට නම් සාරන්‍යා මේ කොහේ හරි ඉන්නවා වගේ දැනෙනවා...... අනේ මට නම් ඇඬෙනවා අම්මා තාත්තා ගැන කියන ගීතිකාව කියද්දී
@sirimakanthi7118
@sirimakanthi7118 2 жыл бұрын
මංගල පූජාව හරිම ලස්සනයි අති උතුම් කාර්දිනල් හිමිහිමිපාණන් සහභාගිවිම විශේෂත්වයක් ඔබ පවුලට ජේසු පිහිටයි !
@kelumsanjay6415
@kelumsanjay6415 2 жыл бұрын
Kadinalge puke gahanta one kuruse
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
First time church ceremony wedding එකක් බැලුවේ. හරිම ආදරණීයයි...😍😍 ඒ ගීතිකා හරිම ලස්සනයි.. හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේබා අක්කා & අයියා..!!!💐😍❤️
@isurudilshara2985
@isurudilshara2985 2 жыл бұрын
හරිම ආදරනීයයි, අම්මා තාත්තා ගැන කියද්දී මමත් හැගීම්බර උනා මගේ ඒ ලස්සන දවස මත්ක් වෙලා තුන් දෙනාටම ජේසු පිහිටයි !
@hirunibhagya6314
@hirunibhagya6314 2 жыл бұрын
පුදුම ලස්සන වෙඩින් එකක් ...මම කවදාවත් පල්ලියේ පැවැත්වෙන විවාහ මංගල්‍යයක් සදහා සහභාගී වී නෑ ..අද තමා හරියටම දැක්කේ ලස්සනයි ....❤❤❤ දිනාක්ශි..සහා සාරංගත් ඒවාගේම ලස්සනයි එදා...🌹🌹🌹🌹🌹🌹🌹 හැමදාමත් සතුටෙන්..ආදරෙන් ....සහයෝගෙන ජීවිතේ ඉදිරියට යන්න කියලා ආදරෙන් සුභ ප්‍රාර්ථනා එක් කරනවා.....!!!🌹🌹🌹
@sandunipeshala8701
@sandunipeshala8701 2 жыл бұрын
අනේ මට ඇඩුනා අම්මලා අඩනවා දැකලා.මට මගේ වෙඩින් එක දවස මතක් වුනා.මගේ අම්මත් එදා ගොඩක් ඇඩුවා❤
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
අනේ එත්තටම ආදරෙන් ඉන්න ඒ අම්මලාගෙ අඑස් වල කදුලු දෙකලා කදුලු අවා මටත් ආදරෙයි හෙමදාම සතුටින් ඉන්න අක්කේ අය්යේ
@mykuz7790
@mykuz7790 2 жыл бұрын
මගේ වෙඩින්ග් එකත් මතක් වුනා....මාර විදිහට හදවතට දැනෙනවා සමහර තැන්...පරිත්‍යාගය තුළින් සාර්ථක විවාහා ජීවිතයකට ආසිරි ❤️❤️❤️
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 2 жыл бұрын
woooow beautiful wedding 😍😍 මං හරිම ආසයි පල්ලියේ ගන්න වෙඩින් එකක් බලන්න මොකද අපේ චාරිත්‍ර යන්නේ පෝරුවේ🥰ෂෝක් අනේ☺️thank you dinashi🥰🥰❤️
@lidep3992
@lidep3992 2 жыл бұрын
හරිම ලස්සනයි, මුල ඉදලම ඔයාලගේ Video බැලුවා, එදා වගේම අදත් ආදරෙන් සරා,දිනා, බබාට සුබ පතනවා. ❤️❤️❤️සතුට ජය හැමදාම ලග රැදේවා.💐🥰❤️
@dhilinirupasinghe2984
@dhilinirupasinghe2984 2 жыл бұрын
Mata mage wedding eka mathak una. Mokada math church eke marry kale. Akki ayya le kiri karala kiyaddi matath anduna. Harima sanwedi. Oyala dapu hodama video eka thamai meka. Anthimata sing karapu Father Saman Maxwelltath man godak adarei. Harima lassana voice ekak tynne eyata. Akki ayya Oyalage 2nd Wedding Anniversary ekatath wish karanawa. God Bless! ❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
අනේ... 2nd Anniversary එක නේද 28th. Comments වලදි හරියටම date එක confirm උනේ. ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා...!!! Hitu star එකේදි surprise එකකුත් ලැබෙයි 😍😍😍😍😍😍
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
වාසනාවක් කල්හිද අවාසනාවක් කල්හිද ලෙඩ දුකේදී සහ සුව සැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි.. මගේ මුලු ජීවිත කාලය පුරාවටම මම ඔබට ප්‍රේම කරමි.. ගෞරව කරමි.. මේ ටික මාරම ලස්සනයි.. මාරම වටිනවා..!❤️
@tharukaherath2078
@tharukaherath2078 2 жыл бұрын
Aththamay.....
@YJShadow364
@YJShadow364 2 жыл бұрын
මේකට ගොඩක් comment කරලා තියෙන්නේ catholic කට්ටිය වෙන්න ඕනේ. මට එහෙම හිතුනේ මොකද මාත් catholic නිසා. ඔයාලගේ videos මන් බලනවා. හරිම ලස්සනයි wedding mass eka wagema church එකත්. Stay safe and blessed forever ❤
@rasthikakobewatta8729
@rasthikakobewatta8729 2 жыл бұрын
I don’t know why I am crying….I felt each n every words of parental worship….🥺❤️ stay blessed 🧚🏼‍♀️
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හරිම ලස්සනයි 💐💐 සුන්දර හමුවක් ... මනරම් ගැලපීමක්.. හිමිවීම වාසනාවක්.. ජිවිතයම සතුටක්...
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
පල්ලියෙ වෙඩින් එකක් දැක්ක පලවෙනි වතාව😍😍හරිම ලස්සනයී....😍😍😍❤ඇස් වලට කදුලුත් ආවා අක්කා සින්දුව කියනකොට 🥺🥺🙏🙏හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න.....❤❤💪
@sudarshanafdo3338
@sudarshanafdo3338 2 жыл бұрын
Eka geethikawak sinduwak newei 😊😊😊
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
51.42 ඉඳල අම්මටයි තාත්තටයි කියන ගීතිකා ටික🥺❤️ අඩන එක නවත්තගන්න බැරි උනා මට
@ranindudanoje3427
@ranindudanoje3427 2 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වාසනාවන්තයී ඔයාල දෙන්නම ඵ වගේම ගොඩක් ආදර්ශමත් ඉදීරී කටයුතු හොදීන් කරෙ ගන්නෙ සූභා පතනවා මූලූ හදවතීන්ම තෙරැවන් සරණයී අපී ඔයා දෙන්නටයී පොඩී බබාටයී හෑමදම ආදරෙයී ජේසූ පීහීටයී🥰
@jbmeemanage310
@jbmeemanage310 2 жыл бұрын
දුව දෙවිපියාණන් වහන්සේගේආශිර්වාදය මැද එක්වීම හොදයි. ජේසු පිහිටයි ඔයාලට.
@TrendyyClothing6250
@TrendyyClothing6250 2 жыл бұрын
First time හරියටම පල්ලියේ wedding එකක් දැක්කේ.වීඩීයෝ එක ඉවර වෙද්දී මාත් අඩනවා.මොන ආගමේ උනත් අපි හොදයිනම් අපිට හරියනවා.. අක්කා අයියා ඔයාලා දෙන්නටත් එහෙමයි .මන් හරිම ආස family ekak ඔයාලා හැමෝම .හැමදාම සතුටින් ඉන්න 😍😍😍😘😘😘
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
oya dunne egollo bageta puujaawa.... hari puujaawa denne..dennama katholika nam witarai... e taramatama egollo harima sahajeewanai...
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@mahindagunawardana6641 ඔයාගෙ කතාව හරියටම හරි
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
@@sonaafernando4858 hodatama denagena kiyawanne mama..... e kiyanne badina anya aagamika kena oya "NIDANNE" gattoth wedipura yagyaa karala eyata wedi pura (extra) asheerwaada karanawa kiyana ekane?..."සම්පූර්ණ පූජාව කියලා මේකෙ තව මහ දේවල් නෑ... යාච්ඤාව තව වැඩි වෙනවා විතරයි" kiyana ekata uththare thamaa oya demme... badina uwun kohoma hari wiwaha wenawanam mokatada palli yanne bageta dewal araganna..... ape oya wikarawal nehe... mona agame unath asheerwaade bageta denne nehe.... moko pirith pen bageta./pirith nuul bageta bedala yawanne nehe ape swamin wahansela.... onna oka gena thmaa mama kiwwe..... nethiwa wena kehelmalak newei....
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@sonaafernando4858 කවුද කිවේ පිරිත් නුල් සල්ලි වලට බදිනව කියල? ඇයි අනේ ඔයාල හැම වෙලේම අනිත් ආගම් වලට අපහස කරන්නෙ?ඔයාලගෙ ආගමටම ලකුනු දා ගන්නෙ ඔච්චර?අපහස කරන්න එපා පිරිත් වලට .මහ ජරාවක් ඔයාලනම්.🤮
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
@@sonaafernando4858 poruwe charithra wala api agame kenek negga kiyala " ashtaka " bageta kiyanneth nehe ewagema asheerwadaya bageta denneth nehe.... api nodanna ogollange charithra.... mama kiwwe mettiye charithra thibunata aagama mul karagena anya agame kenekta bageta salakanne nehe kiyana ekai.. pirith nuul salliwalata badinawa kiyala kiyanne .. api pirith nuulak bendahama api unwahanselata pudal pirikarak lesa denawa.. ehema nethiwa salliwalata nuul badinne nehe... anika api aagame kenek aawa kiyala nuul nobeda inne nehene.... mama metana agam gena wiwechanaya kara newei kiwwe katholika aagame anya aagamikayanta dewidiyakata salakanawa kiyala witharai charithra waladi.... eka nisa oya ape baudda chaarithra gena nodann kehelmal kiyawanne nethiwa inna.. ANIKA HODATAMA MATHAKA THIYAGANNA " OGOLLO UNATH APE RATE AAGAMIKA KATAUTHU NIDAHASE KARAGENA INNA BAUDDHA DHARSHANAYA ANUWA JEEWATH WENA BAHUTHARA SINHALA BAUDDHAYO NISA KIYALA... DEN KATHOLIKA UNATA OGOLLO PARAMPARAWA MULA BELUWOTH SINHALA JAATHIYA PARANGINTA AAGAMAK NISA PAAWALA DUNNU SET EKAK OKKOMAGE MULA BELUWOTH"....
@ShanukiHettiarachchi
@ShanukiHettiarachchi Жыл бұрын
මේ ආදරේ මේ සතුට හැමදාම තියෙන්න ඕනී කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..බුදුසරණයී ♥️♥️♥️
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
ඇත්තටම ලස්සන ආදර්ශමත් විදියට එයාලා ජීවත් වෙනවා. ♥️✨
@Trendinghh
@Trendinghh 2 жыл бұрын
දෙවෙනි මනමාලියොයි දෙවෙනි මනමාලයෝ ටිකයි ලස්සනයි💖 😘
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
පලවෙනි වතාවට පල්ලිය සම්පූර්ණ වෙඩින් වීඩියෝ එකක් දැක්කේ හරිම ලස්සනයි
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වාසනාවන්තයි ඔයාලා දෙන්නම. ඒ වගේම ගොඩක් ආදර්ශමත් සුභ පතනවා මුළු හදවතින්ම.තෙරුවන් සරණයි.ජේසු පිහිටයි. ❤💕❤
@wisa0904
@wisa0904 2 жыл бұрын
Beautiful ceremony, brought tears to my eyes several times....you guys are destined to be together, feels like Dinakshie will always have your back Saranga...may you be blessed with lifetime of happiness, success, good health and more kids 😊
@sass3013
@sass3013 2 жыл бұрын
සියලුම දෙවියන්ගේ පිහිටයි හැමදමත් සතුටින් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@kasunsashimal4
@kasunsashimal4 2 жыл бұрын
ජිවිතයේ හැම මොහොතකම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා 😍😍😍😍😍
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
හරිම ලස්සනයි , හැමදේම ලස්සනයි , වාසනාවන්ත අනාගතයක් වේවා❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏 ,, ජේසු පිහිටයි ❤️❤️❤️
@fathima6593
@fathima6593 2 жыл бұрын
What a gorgeous church ceremony! Loved every bit of it!❤ You two are just made for each other Akki & Aiya...! A MATCH MADE IN HEAVEN FOR SURE!💕💕💕💕 The hymn which was sung for the parents was pretty emotional... I wish both of you all the very BEST & A life full of LOVE & HAPPINESS on your second Wedding Anniversary! Thank you so much for sharing this with us! STAY BLESSED FOREVER & ALWAYS AKKI, AIYA & CHUNGI LOVE!❤😍😘
@sewwandhiachini3053
@sewwandhiachini3053 2 жыл бұрын
යේසුස් වහන්සේගේ දරුවන්ට නිතරම සතුට සැනසීම ආදරය ලැබෙනවා අක්කි. Amen🙏
@ishanisalsapuna5594
@ishanisalsapuna5594 2 жыл бұрын
palaweni parata පල්ලියේ wedding ekak sampooryen dakke.lassnai dennma.❤️😍
@dammipriya6121
@dammipriya6121 2 жыл бұрын
අදමයි දැක්කේ පල්ලියක වෙඩින් එකක්.. ලස්සනයි ❤️
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 2 жыл бұрын
දිනක්ශි.....මේ වෙඩ්න් මාස් එක හරිම ආසවෙන් බෙලුවා.ඔයාලට සතුටින් දේවාශිර්වාද තුල ජීවත් වෙන්න ලෙබෙන්න ඕනි..මෙය බලන අහන හෙම කෙනෙකගෙම හිත් වල ආසාවක් එනවා මේ වගේ පූජාවක් එක්ක වෙඩ්න් එකක් ගන්න.ජේසු පිහිටයි ..හරිම සතුටුයි ඩිනා....ජේසු පිහිටයි සාරංග ඩිනක්ශි...💝💝
@nilminikumari5736
@nilminikumari5736 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ දෙපල ❤️❤️දැක්කමයි මෙහෙම වෙඩිමක් පල්ලියක
@sangikasathsarani7541
@sangikasathsarani7541 2 жыл бұрын
පලවෙනි වතාවට පල්ලියේ wedding එකක් දැක්කෙ.අනේ හරිම ලස්සනයි 💗සතුටින් ඉන්න හැමදාම
@eshfernando3281
@eshfernando3281 2 жыл бұрын
You both will be blessed because you married in a church. You're wedding life will be blessed by God! ❤️🙏
@pavithrapubudumali654
@pavithrapubudumali654 2 жыл бұрын
හරිම ආදරණීයයි 😍😍 May god bless your beautiful family ❤️♥️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
අම්මෝ..... ඇස්වලට කඳුලු ආවා මවුපිය වන්දනාව කරන මොහොතේදී...😪😪😪😢😢 මටත් මගේ wedding එක දවස මතක් වුණා
@leelasandrasagra1308
@leelasandrasagra1308 2 жыл бұрын
The most beautiful wedding I have witnessed from Canada. Lovely couple may God bless and keep them safe always.
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නට මම නම් හරිම කැමතියි .. හැමදාම සතුටින් ඉන්න .. ජේසු පිහිටයි ..
@renukarodrigo7696
@renukarodrigo7696 2 жыл бұрын
Beautiful wedding Mass. God bless you all.
@nadeekawickramanayake7755
@nadeekawickramanayake7755 2 жыл бұрын
අන්තිමට ලස්සන comments විතරක් ලැබෙන විදියට ජිවත් වෙන ඔය තුන්දෙනාටම බුදුසරණයි..❤සතුටින් ඉන්න..
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 2 жыл бұрын
This made me cry!! Remembering my parents!!
@ratugamageferenando1175
@ratugamageferenando1175 2 жыл бұрын
හරිම ලස්සනයි ජේසුපිහිටයි ඔබ දෙපලටත් දු පැටියට්ත් සැමදා සාමයෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️
@safreenazafreena6753
@safreenazafreena6753 2 жыл бұрын
අනේ හරි ම ලස්සනයි Happy Anniversary මේම දැක්කමයි පල්ලියේ wedding එකක් සතුටින් ඉන්න තුන් දෙනාම
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,9 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН