KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kawuda Boy - Guwan Karanam(ගුවන් කරනම් )
19:49
Cinderella | සින්ඩරෙල්ලා | Faerie Tale Theatre
50:11
REAL or FAKE? #beatbox #tiktok
01:03
Sigma Kid Mistake #funny #sigma
00:17
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
The Snow Queen | හිම කුමරිය | Faerie Tale Theatre
Рет қаралды 213,016
Facebook
Twitter
Жүктеу
1
Жазылу 149 М.
Rupavahini Dubbing
Күн бұрын
Пікірлер: 137
@dananjayagomez6108
Жыл бұрын
අපේ ලමා කාලය ලස්සන කරේ මේව තමයි. ලස්සනයි ඒ කාලය. ගොඩක් මතක මේ කතා එක්ක තියනවා 90 දශකයේ ලමයි වෙච්චි අපිට. අපිට නොදැනීම අපි දැන් වැඩිහිටියො වෙලා. ඒත් ඒ කාලය මතක් වෙද්දී .....
@srilanka674
Жыл бұрын
අපේ පුංචි කාලේ මතක් වෙනවා.මේවගේ කතාවන් දැන් පෙන්නන්නේ වත් නෑ 😞
@LS1764
Жыл бұрын
Meka balathdi podikale mathak wenne.. Podikale godak asawen baluwa me Katha.. Dn apahu balanawa ❤😢
@AishuBandara
3 ай бұрын
Koi kale wageda me katha vikashanaya une
@5ofamazing186
2 ай бұрын
2007 wage mn hithanne@@AishuBandara
@AishuBandara
2 ай бұрын
@@5ofamazing186 Thnks🌷 ammo mn ඉපදුන aurudda
@zameenamohamed9267
2 ай бұрын
@@5ofamazing186na api podikale 1994 vage api baluwe
@NayaniMadumali-gc4xu
2 ай бұрын
Math
@suchithadeerathera2174
Жыл бұрын
මෙය සුරංගනා කතාවක් පමණක් නොව මනුෂ්‍යත්වයේ අගය හඳුන්වා දීමකි. මිනිසුන්ට මෙන්ම, පරිසරයට,සතා සිව්පාවුන්ට දැක්විය යුතු කරැණාව,පරාර්ථකාමිත්වය පිළිබඳ පෙන්වා දෙනව. මෙම නිර්මාණය ළමාකාලයේ රසවිදීමේ දී නොතෙරැනු බොහොමයක් ගුණධර්මයන් අද නැරඹීමේ දී මනසට දැනෙනව.
@tharuparadise
Жыл бұрын
ඒ කාලෙ හරිම ලස්සන අතීතයක්❤මට මතකයි මම මේ කතාව බැලුවා😢❤ඒ මතක හරි ලස්සනයි
@reshaniwickramanayaka
Жыл бұрын
තාම පොඩි එකෙක් වගේ මෙවා බලන මම😂💔
@hirunikaushalya6084
7 ай бұрын
මාත්🤭
@sanjusuraj6551
Жыл бұрын
ඉස්සර නිවාඩුකාලේ ආව ගමන් මෙ කතා ටික යනකං මාර ආසාවකින් බලා ඉන්නේ ❤ ගොඩාක් ස්තුතියි රෑපවාහිනිසේවය❤
@mashijayarathna-5939
Жыл бұрын
අම්මා කෙනෙක් උනත් තාම හරි ආසාවෙන් බලනවා 🥰🥰
@kaveeshaprabhavi6490
2 ай бұрын
අනෙ අපි වයසින් වැඩිමල් උනාට කවදාවත් අපි ලොකු වෙන්නෙ නැද්ද කොහෙද. තාම ඒ කාලෙ වගේම ආසායි මෙවා බලන්න🥺❤️
@lakminiwijayarathna7599
Жыл бұрын
මගේ ජීවිතෙ ලස්සනම කාලෙ... ❤❤
@theerthakaya8427
Жыл бұрын
්කනම් ඇත්ත..අලුත් අත්දැකීම් නොඅඩුව විදපු අවසන් පරපුර.❤
@theerthakaya8427
Жыл бұрын
අපිව වෙනම ලෝකයකට ගෙන ගිය තොටවත්ත මහතාට අනේක වාරයක් ස්තුතියි ❤
@imayarashmi8647
Жыл бұрын
මමත් ඊයේ ඉදන් ආසාවෙන් බැලුවා සුරංගනා කතා. පොඩි කාලේ මතක් වෙනවා ❤❤
@shehanmalsha2121
Жыл бұрын
Meka kawadda yanne
@Dee-he9bb
Жыл бұрын
@@shehanmalsha2121දැන් යන්නේ නෑ. ඉස්සර ගියේ
@jeramAsher
Жыл бұрын
❤❤🙋
@SndeepDayanda
2 ай бұрын
Yah oll hail RUPAVAHINI❤❤❤🎉🎉🎉😊😊😊 ජයියෝ රූපවාහිනී
@raveenamalshani3242
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව කතාවක් හරිම ලස්සනයි
@limashar.fernando7521
Жыл бұрын
හරිම ලස්සන, හරිම ආදර්ශවත් කතාවක් 🥰❤🌸
@nimalianushika1428
Жыл бұрын
අනේ පුංචී කලේ උදෙන්ම නැකිටලා මේ කතා බලනවා.හරිම ආදරෙයි ❤❤❤පුංචි කාලේ මතක් වෙනවා.ගොඩාක් ස්තුතියි ..🙏
@tharuneet
Жыл бұрын
Nostalgic beyond words.. please upload Oshin too! 🧡
@sulakshanaillangasinghe1718
Жыл бұрын
I found this fairy tale today. I watched this tale 15 years ago with my family members.. It is nice to watch this again....
@ChathuraGayanWeerasekara
9 ай бұрын
ජාතිකරැපවාහිනියේ අතීතයේ පටන් ගත් දින සිට දරැවන්ට ලබා දුන් කාටුන් සහ සුරංගනා කතා. හා ළමා වැඩසටහන් youtube ඇතුලත් කරන්න සියල්ලම...කළමණාකාරතුමණි.ස්තුති
@Flexible_Ketchup
Жыл бұрын
❤ආදරෙයි ටයි මාමා ට ගොඩක්🙏
@moonshine253
Жыл бұрын
Thank you very much for making our childhood beautiful ❤❤😊
@rumeshasewmini1329
Жыл бұрын
අනේ ඒ කතා වෙනම ලෝකෙක්ට අරගන යනවා🥺❤️🥰💐
@moonshine253
Жыл бұрын
මේ නළුවා මේ අවුරුද්දේ නැතිවුනේ 😢 😣
@gatetoon6390
7 ай бұрын
ලස්සනයි ගොඩක් මම කැමතිම කාටුන් එකක් මේ තියෙන්නේ ඔයාලා හොදට කරගෙන යනවා මේ වැඩේ
@imeshaerangiperera2290
Жыл бұрын
අනේ පොඩි කාලේ 💖
@Mdwkr12
Жыл бұрын
මේවගේ ආදරය, කරුණාවන්ත බව, සත් පුර්ෂ ආශ්‍රයේ ආනිසංස වැනි ජීවිතයට ආදර්ශ ලැබෙන ලමා කතා දැන් දකින්නවත් නෑ... ඒ අතින් අපි හරි වාසනාවන්තයි... ස්තූතියී ජාතික රූපවාහිනීයට....❤❤🎉🎉
@5ofamazing186
2 ай бұрын
ow.ane❤
@NimeshaDilrukshi-ul6ib
2 ай бұрын
මං පුංචි කාලේ හරිම ආසාවෙන් බැලුවෙ මේ කතා ටික... 🥺❤️
@kasunisathsarani5134
Жыл бұрын
Api podi kale..... me katha balana hrima asaiii.. ❤
@geethakamalinda1267
Жыл бұрын
Ape lassana lama kale 😘
@manujayawardhana4114
Жыл бұрын
හරි ආසාවෙන් බලපු කතා ඉස්සර කාලේ මතක් වෙනවා.....🥺❤️
@akeshiekanayake8951
Жыл бұрын
When I was 9 years old I had watched this beautiful fairy tale for the first time❤️
@anurajayalath90
8 ай бұрын
Hzhdhscs vgdhd
@nirmaninayanathara
Жыл бұрын
Thank You Rupavahini....!! 😍🥰🤗❄️
@akilasiriwardhana6416
Жыл бұрын
ආයේ කවදාකවත් නොයෙන ඒ සුන්දර ලමා කාලය මතක් වෙද්දි පපුව කීරි ගැහෙනවා . අපි මොනතරම් වයසට ගිහින්ද දැන්..සතුටකට වඩා දුකක් මේවා බලද්දි දැන් දැනෙනවා..
@j.w.8764
4 ай бұрын
අවුරුද්දකට පස්සේ ආයේ බලනවා. ඒ තරම් ආසයි❤
@MalmiGiridara-rg4bp
Жыл бұрын
Mn hari adarei E athiTheta ❤❤
@sammaniewijesinghe
10 ай бұрын
අඟුටුමිට්ටන් 7 දෙනා සහ හිම කුමරියගෙ කතාව ත් තොටවත්තයන් විසින් හඬ කවා සුරඟන කතා කරළිය තුළ තිබුනා ...අනේ ඒක ත් මේ එකතු ව අතර ට දාන්න කෝ...ඒක ඉතාමත් වට්නවා
@pardeeppardeep2618
2 ай бұрын
@@sammaniewijesinghe Hi 🌹🌹🌹
@LahiruniPalihawadana
8 ай бұрын
❤❤❤❤ Hans Christian Anderson ගේ සුරගන කතා කියලා කතා වගයක් ගියා මතකයි. අනේ ඒවත් දාන්න්කෝ පුලුවන් නම්.
@jeewanthisandeepa7430
Жыл бұрын
ආයේ ඒ අතීතයට යන්න ඇත්නම් 😢
@Oggycmf
Жыл бұрын
හරිම ලස්සනයි පොඩි කාලෙ මතක් වුනා. ගොඩක් ස්තූතියි❤️
@TNP5726
8 ай бұрын
I really really love them yet, These fairy tales really beautified my childhood❤❤❤❤❤❤❤❤❤
@sammaniewijesinghe
Жыл бұрын
හිම කුමරිය අඟුටුමිට්ටන් 7 නාගේ කතාව ත් තොටවත්තයන් විසින් හඬ කවා තිලිණ කළා .අනේ ඒක ත් දාන්න පුළුවන් නම් බොහොම අගෙයි .
@kalpanisilva854
8 ай бұрын
මගෙ ජිවිතේ ලස්සනම කාලෙ❤❤❤ ඒ කාලයට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@sewwandidissanayake6202
Жыл бұрын
Punchi kaale amathaka nowena lassana mathakayak❤❤
@TharushiDilhari
Жыл бұрын
මායා බන්දන කතාවත් දාන්නකෝ😊
@chamodi8572
Жыл бұрын
මේ මොන රටේ මිනිස්සුද😊😊ප්‍රන්ශයේ අයද....mn thmath mewwt asai...mn grade 12 unata සතියට එක පරක් වගේ film ekk blnnwa .....
@shehanmalsha2121
Жыл бұрын
Math grade 12
@shehanmalsha2121
Жыл бұрын
Math asai
@hareshaathennakon2225
Жыл бұрын
Mth grade 12
@lost_girl1999
Жыл бұрын
Ane meka mulin balanakota Mata awrudu 6 k withara athi. Ane mage jeewithe lassanama wagema sahalluma kale. ..🥺
@malshajayathunga9071
Жыл бұрын
Eka nm aththa. e දවස් වල මොන prashna ද
@HeshaniSamaranayaka
2 ай бұрын
Ow man itath wada podi. Mata e kale mathak weddi math surangana lokeka idan meka baluwa wage mathaka🥹
@kavindasandamal1212
11 күн бұрын
😍❤️😍❤️
@Kanwsuosbxh
Жыл бұрын
Shoi ane ❤️
@SanduMaheshi
2 ай бұрын
Ammo me kathawa mn podikale baluwe bayen
@nandakrishan9290
Жыл бұрын
Ane harima Aasai man❤
@maleesha778
Жыл бұрын
හරිම ලස්සනයි...❤
@DayanEngineeringWorks
Жыл бұрын
කතාව කෙසේ වෙතත් තේරුම බලන්න. දැන් කාලේ කාටුන් වල වගේ නෙවෙයි . හොඳ නරක ගැන දන්නෙ නැතත් හිතට යනවා මේවා බලද්දි. ඒ අතින් 80-90 දශකයේ අය වාසනාවන්තයි.
@ireshsandaruwan7803
Жыл бұрын
පොඩි කාලෙ ❤️🥺
@sumanaja6674
Жыл бұрын
Thanks
@amaljaya7530
Жыл бұрын
මතකය.නැවතුන දවස
@shashikasampath544
Жыл бұрын
මට මතක විදිහට ඉස්සර 5 ශ්‍රේණිය සිංහල පොතේ තිබුනා චුවාන් ගෙත්තම කියලා කෙටි කතාවක් ..මට හරියටම මතක නැ 5 වසරද කියලා ..එක නම් මාර ලස්සන කතාවක්...එක පාදක කරලා හදපු film නැද්ද ..දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
@NimalkaLakmini91
6 ай бұрын
Math asama kathawak chuwan geththama..... eke hitapu rathu pata diga gaumak endagaththu genu lamayage ruupaya tawama mathakai.......💐
@wihangasihilel2318
Жыл бұрын
❤❤❤
@ChulaniWeerasekara-vr3se
Жыл бұрын
Kochchera baluwath epa wenne na😘😘😘
@Mr.nisalnimsara
Жыл бұрын
Who snow gril name ? 🤔💯📺📲😍
@indikalakmal8588
Жыл бұрын
අපේ පුංචි කාලේ
@j.w.8764
Жыл бұрын
Meka danakan kochchra kal balan hitiyada? ❤
@MalmiGiridara-rg4bp
Жыл бұрын
Mata adavage mathkai kalu sudu TV eke mara asaven balapu hati 😢😢
@dehemiratnawardhana2230
Жыл бұрын
2023 ❤
@KM-tb8wh
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sandyalindapitiya7790
5 ай бұрын
12 August 2024 Shanya i like this story
@shaendrishashikala-yc4ke
9 ай бұрын
Wow
@kamalaranjani3776
Жыл бұрын
Mama achchi ammek thama matakai asawen balanWa
@zameenamohamed9267
2 ай бұрын
Api podikale godak jeewithe enjoy kala ape lamainta e labima na😢
@chamilajaysinghe5465
Жыл бұрын
🌷
@chaeunwoo8559
Жыл бұрын
GOLDILOCKS එකත් දාන්නකො
@rasangikawickramarathna6813
Жыл бұрын
අනේ මේ කතා යන වෙලාව, දවස මට කවුරු හරි කියන්නකෝ
@ronimaadhyani3971
Жыл бұрын
At what time will this program telecast?
@nithusvlog3453
Жыл бұрын
Mamath Hoya gaththe me eeye peredha .ahamben .Saturday 7.00 to 8.00 rupavahini
@uditha6937
Жыл бұрын
😍
@TharushiDilhari
Жыл бұрын
Rathu hattakari ekth mru❤
@ShiromiPerera-q7q
4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😢😢😢
@DreAmGirLz2001
Жыл бұрын
Good old days❤️🥹
@dineshridu3621
Жыл бұрын
Ayeth tv eke dannkooo
@MickyMicky2024
Жыл бұрын
Tv eke kiytd ynne
@AchiraPeshan
5 ай бұрын
මර පිස්සුවාක්
@ChathurikaMalshani-hy3ny
3 ай бұрын
Thamath balanoo a tharamata asai
@slboys2384
Жыл бұрын
❤😢
@tharindudinuka1814
Жыл бұрын
Ane shok.... Mm
@shammikaushalya3740
Жыл бұрын
Yana welawa kiyannako kawruhri
@NimalkaLakmini91
6 ай бұрын
Geburu darmatha godaak segaunu apuuru kathawak. Podi kale baladdi ewa notherunata den therenawa ee kathawala koi tharam jiwithaya gena kaarana punchiyata satahan karala tiyenawada kiyala.. Ee wagema apith den wayasata yanawa.😢
@ZombiLanka
Жыл бұрын
@tharushisakunthala4542
Жыл бұрын
Issra asawen blpu ktwk 😢..dnut tibba nm shok
@Dulan_Buddika
Жыл бұрын
🥹🤎
@KalpanaWijesundara-f5f
Жыл бұрын
😢
@yashminanne7194
2 ай бұрын
ane aththatada podi kale mathak wenawa
@RaveenDissanayaka-xy4dr
Жыл бұрын
Kawadada kiyatada meka yanne
@Dee-he9bb
Жыл бұрын
මේවා ගියේ ඉස්සර. දැන් යන්නේ නෑ
@jeramAsher
Жыл бұрын
❤❤
@UpekshaPathirana-zk9us
Жыл бұрын
Podi kaale asawen balapu katha..
@ThiliniThennakoon-fo4xl
Жыл бұрын
Podikale Mata una
@teeznoona
Жыл бұрын
❤❤❤ memories
@sampathiddagoda1503
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@daughterofthegod
Жыл бұрын
❤
@piuminimahagedara3350
Жыл бұрын
❤❤
@wasanthafd6512
Жыл бұрын
❤❤❤❤
@yashodharamanayake2120
Жыл бұрын
❤️❤️❤️❤️
@oshanithennakoon4
Жыл бұрын
❤❤❤❤❤
@positivevibesonly6671
Жыл бұрын
❤❤❤❤❤
19:49
Kawuda Boy - Guwan Karanam(ගුවන් කරනම් )
Ranil Wasantha
Рет қаралды 911 М.
50:11
Cinderella | සින්ඩරෙල්ලා | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 588 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
51:21
The Tale Of The Fog Prince | ගෙඹි කුමරා | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 226 М.
1:53:25
මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 678 М.
46:20
Hansel and Gretal | හැන්සල් සහ ග්රෙටල් | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 222 М.
1:48:40
Kadira Divyaraja Full Movie
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
3:45:35
NON-STOP - FULL EPISODES - +4 Hours - The Beginners Bible
The Beginners Bible
Рет қаралды 17 МЛН
1:39:47
රොබින්සන් කෘසෝ - Robinson Crusoe. ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 671 М.
47:28
හිම කුමරිය | සුරගන කතා කරළිය | Suragana Katha Karaliya | Hima Kumaari
Geethaka Prabath
Рет қаралды 197 М.
1:37:19
සිටුවර මොන්ත ක්‍රිස්තෝ (HD VIDEO) - Situwara montha Kristo - ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 283 М.
48:26
Beauty and the Beast | සුරූපි සහ විරූපි | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 135 М.
45:18
Alading And The Lamp | ඇලඩින් සහ පුදුම පහන | Faerie Tale Theatre
Rupavahini Dubbing
Рет қаралды 215 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН