Hansel and Gretal | හැන්සල් සහ ග්‍රෙටල් | Faerie Tale Theatre

  Рет қаралды 222,876

Rupavahini Dubbing

Rupavahini Dubbing

Күн бұрын

#slrc #rupavahini #dubbing
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Facebook Page Dubbing - / rupavahinidubbing
Official Instagram Page - / sri_lanka_rupavahini
Official TikTok - / rupavahini_corporation
Official Threads.net - www.threads.ne...
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...

Пікірлер: 156
@chamathka6579
@chamathka6579 Жыл бұрын
ඉස්සර මේක බලලා ආසව වැඩි කමට කතන්දර පොතකුත් ගත්තා.. 💖🙂 ආපහු ඒ අතීතය මතක් කරල දෙනවට ගොඩක් ස්තූතියි.🙏☺️✨
@guitarcoverssl7947
@guitarcoverssl7947 Жыл бұрын
මේ ගෑනුලමයව මිරිකන්න හිතෙනව මට එයා හරිම cute🤗❤
@asangi5831
@asangi5831 Жыл бұрын
මම හරිම ආසවෙන් බලපු කතන්දර සෙට් එකක් ... ❤
@kaushalyaabewickrama5515
@kaushalyaabewickrama5515 11 ай бұрын
ඉස්සර පොඩි කාලේ මේක බලලා ඒ වගේ චොකලට් ගෙදරකට යන්න හීන දැක්කා.
@Simplyvlogs0
@Simplyvlogs0 8 ай бұрын
❤ 2024 කව්ද බලන්නේ
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 2 ай бұрын
Mn
@BatMan-ft5qv
@BatMan-ft5qv Жыл бұрын
පොඩි කාලෙ කොච්චර ලස්සනද අනෙ ආයෙ එ කාලෙට යන්න තිබ්බනම් ❤️❤️❤️
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 ай бұрын
අවුරුදු 30 යි. තාමත් බලනව කියහල්ලකො මේව. 😅❤
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
Harima lassnayai. Punchi kaale sundara karapu katha...❤❤❤
@RuvaniThakshilaJayalath-by1tq
@RuvaniThakshilaJayalath-by1tq 28 күн бұрын
හරිම ලස්සනයි 2025 බලන අයත් ඉන්නවා ද තව
@Chathruthru
@Chathruthru 27 күн бұрын
Ow😂❤
@sameeradanuska903
@sameeradanuska903 9 күн бұрын
Ou bn
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
මට දැන් වයස අවු 35ක් අපේ පුංචි කාලේ බැලුවා ටයිටස් තොටවත්තයන් සහ අතුල රන්සිරිලාල් මාමගෙ හඩකවපු වැඩසටහන් . ඒවාගේ සුන්දරත්වය දැන් ඉන්න අපේ දරුවන්ට ලබාදෙන්න 🙏
@Cocktail77686
@Cocktail77686 Жыл бұрын
mata 33k😊
@chamodyakalpani1280
@chamodyakalpani1280 Жыл бұрын
මේ ගැහැනු ළමයා හරිම ලස්සනයි ❤️ හුරුබුහුටි එයා 😍❤️
@sudassithero3610
@sudassithero3610 Жыл бұрын
❤eka nam aththa..😍cutee🤗
@roshanweerakalum4987
@roshanweerakalum4987 Жыл бұрын
​@@sudassithero3610🤔🤔
@zard12345
@zard12345 8 ай бұрын
ඒ ගෑනු ලමයා දැන් මිය ගිහින්.
@BatMan-ft5qv
@BatMan-ft5qv Жыл бұрын
පොඩි කාලෙ මතක් වෙනව පොඩි කාලෙ මෙ කතා ගොඩක් ආසාවෙන් බැලුවෙ 😔❤️
@Winterbear-x1n
@Winterbear-x1n Жыл бұрын
ඉස්සර කතන්දර පොතක් අරගෙනත් කියෙව්වා ගොඩාක් චූටී කාලෙත් බැලුවා දැන් අවුරුදු 19 ක් වෙනෝ තවත් බලනවා 😁 තව කාටුන් දාන්නෝ... 😁❤️
@camila-cb6fd
@camila-cb6fd Жыл бұрын
මටත් 19යි 😁👋
@TharushiPrabani
@TharushiPrabani Жыл бұрын
Matath 19iii😊
@chamodya3331
@chamodya3331 Жыл бұрын
Mee too
@geethpeiris.381
@geethpeiris.381 Жыл бұрын
Matath
@wimu804
@wimu804 Жыл бұрын
Mata dn 39 i
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
අපි පොඩි කාලේ කොච්චර සුන්දර අත්දැකීම්ද තියෙන්නෙ.😍❤️මේ කතා බලලා ඒ විදියට රගපාලා සෙල්ලමුත් කරා..💗🤭
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 7 ай бұрын
අවුරුදු ගානකට පස්සෙ...අද මේක ආයෙ බලන අය ඉන්නවද 2024/6/20
@supunnadidu7685
@supunnadidu7685 Жыл бұрын
මායාකාරි ශෝක්..😂😂
@dulaniweerakoon6000
@dulaniweerakoon6000 Жыл бұрын
මීට අවුරුදු 25 වගේ කලින් මගේ සහෝදරයො එක්ක අසාවෙන් බැලුව ඒ අතීතෙට ගියා.
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
රොබින්සන් අන්දරය කතාව ත් මේ වගේ දාන්න කෝ ❤❤❤❤
@kt-jm6vr
@kt-jm6vr Жыл бұрын
Ou ane
@madushan_96
@madushan_96 Жыл бұрын
ගොඩක් හොඳයි තවත් මේ වගේ වීඩියෝ ඕනි.
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
අනේ ඒ බබාලා දෙන්නගේ ලස්සන ❤❤❤
@Marasinha18
@Marasinha18 Жыл бұрын
මේ කතා ටික tv චැනල් එකෙන් බලද්දි මම 3 වසරෙ ❤️
@dilsilva1510
@dilsilva1510 Жыл бұрын
Dan kiyeda
@nalindapremalal6044
@nalindapremalal6044 Жыл бұрын
දැන් මේ කතා බලන්න ඇබ්බැහි වෙලා මන් 😍😍
@nilupulshadhitha7997
@nilupulshadhitha7997 Жыл бұрын
කතාවෙ ඉන්න පුංචි කෙල්ලගෙ නම Brigette Andreson එයා දරුණු විදිහට කොකේන් , අයිස් වලට ඇබ්බැහි වෙලා 1997 (අවුරුදු 20 න් ) නැති වුණා😢
@wimu804
@wimu804 Жыл бұрын
හම්මෝ 😢
@harshaharda6943
@harshaharda6943 Жыл бұрын
😐😐😐
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
Ane තොරතුරු ස්තුතියි මට වයස 52 ක් දැන් මාත් ඉස්කෝලෙ යනකොට බැලුවා
@M.D.P.1111
@M.D.P.1111 Жыл бұрын
ඒක දැනගත්තට පස්සෙ නම් හරිම දුකයි 😥😥😥
@theerthakaya8427
@theerthakaya8427 Жыл бұрын
අපොයි
@Sj_Sparrow
@Sj_Sparrow Ай бұрын
චූටි කාලේ බැලුවා මතකයි😁A/l කරන්නේ...දැනුත් බලනවා...😚❤කොටින්ම කිව්වොත් බැන්ඳ දවසකටත් බලනවා එච්චරයි...🤧🤣💔
@nikeshiranaweera1298
@nikeshiranaweera1298 Жыл бұрын
Harima lassanai ee kale kathaaa.thawa upload krannako ❤❤❤❤❤❤❤❤❤❤
@thilinijayasekara1999
@thilinijayasekara1999 Жыл бұрын
One of my best childhood experiences !!!!
@neelaranjani4768
@neelaranjani4768 8 ай бұрын
Ane harema lassane ❤❤🎉🎉🎉
@HiranyaNethuvipehesarani
@HiranyaNethuvipehesarani Жыл бұрын
Ane digatama danna me katha❤
@swaranakanthi7542
@swaranakanthi7542 Жыл бұрын
Old is gold ❤️
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
Wow🥺❤️ man mewata hari asai
@prasannapriyankara4226
@prasannapriyankara4226 Жыл бұрын
Mage asama katha set eka godak asaven balanawa thaamath 😊
@senarathsenarath3523
@senarathsenarath3523 Жыл бұрын
මෙවැනි සුරන්ගනා කතා ලබාදෙන එක කොච්චර අගේද පොඩි දරැවන්ට
@adithyaedirisinghe327
@adithyaedirisinghe327 3 ай бұрын
Anee mt lagadith mthk una meka jathika eke api chuti kaale pennuwaa neda kiyl 🥺💞🧚
@DilshanMadushanka-n6p
@DilshanMadushanka-n6p Жыл бұрын
Apeeee podi kaleee anee ee kalee ayee genawta godak pin prshna okkom tika welawakata hari nathi wela lama kaleta giyaa godk pin❤
@Subh-j7t
@Subh-j7t 8 ай бұрын
පොඩි කාලෙ මාර බයක් දැනුනෙ මේක බලනකොට..
@ChathuPerera257
@ChathuPerera257 12 күн бұрын
Matath😂
@yasharahettiarachchi1837
@yasharahettiarachchi1837 Жыл бұрын
Memories ❤
@sajith9212
@sajith9212 Жыл бұрын
ළමයින්ට වඩා මෝල ලොකු උන තාත්තා කෙනෙක්😂
@Nisal48Chamika411
@Nisal48Chamika411 2 ай бұрын
Thawa me wage films giya mathakai e okkoma nm ne KZbin eke😢❤ thamat asi
@shanaya7922
@shanaya7922 Жыл бұрын
ammo podi kale bayen , asawen balapu kathawak😍
@navaminisathsara-tz2ce
@navaminisathsara-tz2ce Жыл бұрын
ane oshin danko plz sundarma katha baluwe rupavahni 😍
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
අනේ ඔවි
@Ktkt07
@Ktkt07 Жыл бұрын
Ou අනේ
@Nethu-5
@Nethu-5 3 ай бұрын
Please help. ඉස්සර උදේ ගිය movie එකක්.තාත්තයි දුවයි විතරයි ඉන්නේ.මතක හැටියට තාත්තා හමුදාවෙ වැඩ කරන්නෙ.තාත්තා යුද්දෙට යද්දි ඒ ගෑනු ළමයව හොස්ටල් එකක වගෙ නවත්තනවා.යුද්දෙදි මතක හැටියට තාත්තගෙ මතකේ නැති වෙනවද කොහෙද.අර ගෑනු ලමයාගෙ හොස්ටල් එකට සල්ලි ගෙවන්නෙ නැති නිසා එය හොස්ටල් එකෙම සර්වන්ට් කෙනෙක් වෙනවා වගෙ මතක නම දන්නෝ නම් comment එකක් දාන්න.😊
@kasuriramanayake1605
@kasuriramanayake1605 Жыл бұрын
Ane mewa aye dannko ape daruwantath balanna ......loku deyak eka puluwan nam.....
@nymphadoratonks6340
@nymphadoratonks6340 Жыл бұрын
Fn eke dala denna . Math ehemai
@raveenamalshani3242
@raveenamalshani3242 Жыл бұрын
Ane hrim lassni mevage Katha tava danna
@WorldCookingDonENK
@WorldCookingDonENK Жыл бұрын
මේක බලන කට්ටිය වයස කමෙන්ට් කරන් යන්න..මගේ 27😊❤
@geethpeiris.381
@geethpeiris.381 Жыл бұрын
19
@naduniperera1787
@naduniperera1787 Жыл бұрын
24
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
21😁
@rasikathilakarathne3256
@rasikathilakarathne3256 Жыл бұрын
28
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
24i
@geethakaprabath7902
@geethakaprabath7902 Жыл бұрын
Andersen Monogatari කාටුන් දෙන්න පුලුවනිද? Little match girl වගේ හඩකවපු ඒවා
@madushanka6894
@madushanka6894 Жыл бұрын
Niyamai
@LakmiVindya
@LakmiVindya 2 ай бұрын
Man me kathava beluve mata අවුරුදු 7di 8di vithara den mata 15 man me kathava hoya hoya hitiye eth name eka mathaka thibbe na man youtube eke serch kare chocolate gedara kathava kiyala ehema serch kara kara innako ekata parata ave 😊❤
@sakuathukorala6948
@sakuathukorala6948 Жыл бұрын
අනෙ මේ කතාවල කොච්චර වැදගත් දේවල් තියෙනවද පුංචි දරුවන්ගෙ ඔලුවට වැටෙන, ගරු කිරිම,සමගිය,ආදරෙ ,බෙදාහදාගෙන කෑම, අභියෝග , අනෙ මේ වගෙ කතා නැවත දාන්න අපෙ දරුවන්ටත් බලන්න
@Rashindyanethmiperera
@Rashindyanethmiperera 6 ай бұрын
Favorite 🥺🥰
@supunnawodya5260
@supunnawodya5260 Жыл бұрын
මායා බෝංචි වැල ඕනේ......
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Tibba
@supunnawodya5260
@supunnawodya5260 Жыл бұрын
@@Rose-xo8mx oww
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
දාලා තියෙන්නෙ
@RISHAN575
@RISHAN575 Жыл бұрын
Issara kochchara sundara lamaa kathaada ekata den
@navodaweerakoon8737
@navodaweerakoon8737 Жыл бұрын
Ane ara uru pataw 3denekge film ekath dannakoooo🐷🐷🐷❤❤❤❤❤
@SihiniVihara
@SihiniVihara 2 ай бұрын
Eka uplod karala tynne
@Fxnmn8135
@Fxnmn8135 Жыл бұрын
Little Ghost 1997 Ekath danawada
@sandalisirimanna4583
@sandalisirimanna4583 4 күн бұрын
2025 balana aya innwadaa❤
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Nethali nanayakkara neda mayakari Mru
@SuwaniMadara
@SuwaniMadara Жыл бұрын
😊😊 5:10
@ushanshalinda4226
@ushanshalinda4226 Жыл бұрын
මේකේ කුඩම්මට අත පුරවලා කනේ පාරක් ගහලා අර මායාකාරිව උස්සලා පොලවේ ගහන්න හිතුනේ මට විතරද බන්🙂
@Thiyensahansi
@Thiyensahansi 3 ай бұрын
22❤
@snowygirl3023
@snowygirl3023 Жыл бұрын
Mata dan 21k wenawa thmath asayi e kaleta nm 🙇🏼‍♀️🥰
@mjcreation321
@mjcreation321 Жыл бұрын
හෙයිඩි දාන්නකෝ
@tokyotrvel5195
@tokyotrvel5195 Жыл бұрын
Oshin ❤️ ekath danna
@SamanKumara-nw2zv
@SamanKumara-nw2zv Жыл бұрын
අපිට නැවත ඔෂීන් බලන්න අවස්ථාවක් ලබා දෙන්න
@daughterofthegod
@daughterofthegod Жыл бұрын
❤❤
@karunathilakashalu972
@karunathilakashalu972 Жыл бұрын
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
Asawen balapuwa
@sithu__girl__
@sithu__girl__ 3 ай бұрын
අනේ ආයෙ දාන්නකො😢
@lifebookwiththanu5080
@lifebookwiththanu5080 10 ай бұрын
හයිඩි දාන්න
@sajini_alsongs
@sajini_alsongs Жыл бұрын
Ara adum nathi rajathumage kathava danna koo
@thilinidfrancis4338
@thilinidfrancis4338 Жыл бұрын
Mge waysa 24❤️
@lakshinirmika6797
@lakshinirmika6797 Жыл бұрын
අනෙ මෙකෙ අනිත් කතව දෙන්නකො
@thisarianjala6165
@thisarianjala6165 Жыл бұрын
28...☺️
@shyamalimadhushani120
@shyamalimadhushani120 Жыл бұрын
Me katha aphu rupavahiniye sathi anthe wath telecast karanne puluwannam loku deyak.
@VishFernando-x7f
@VishFernando-x7f 3 ай бұрын
Mge wayasa dan 21 mn 5 wasaredi natya tharagekata witchge character eke act kl mt mewa dan blddi adenwa aththatm e kale lssnyi dan prashn withryi e kale mon prashnada e kalem inn thibbnm kyl hithenwa😢
@hashinisamadhi9096
@hashinisamadhi9096 Жыл бұрын
Meka tv eke yanawada.... ❤ Danna kenek time eka dannakoooo😢
@Ktkt07
@Ktkt07 Жыл бұрын
ඉස්සර ගියා දැන් නම් නැහැ
@bhagyasewwandhi9543
@bhagyasewwandhi9543 Жыл бұрын
Suragana katha karaliya kochra baluwath epa wenna
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Me lamai denna dan jeewathun atharada danne na ne
@nilupulshadhitha7997
@nilupulshadhitha7997 Жыл бұрын
කොල්ල ඉන්නවා කෙල්ලනම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලාම නැති වුනා, අනික එච්චර කල් නෑ මේ කතාවට.1983 එකක්
@aesthetic8038-p5x
@aesthetic8038-p5x Жыл бұрын
Suragana katha karaliya thiyenne kiyatada
@D-shani-e4t
@D-shani-e4t Жыл бұрын
Ane me katha , Robinson andarayath ayeth danko
@nayanigamage442
@nayanigamage442 3 ай бұрын
£100 00000000000000 000000000000000000000000000000®
@samadhiumayangni1001
@samadhiumayangni1001 Жыл бұрын
Mewa tv eke kiyatada kawadda yanne 😢
@sahanthennakoon760
@sahanthennakoon760 Жыл бұрын
36😂😂😂😂
@imalkasew8922
@imalkasew8922 9 ай бұрын
😡
@hashinisanjula7971
@hashinisanjula7971 5 ай бұрын
@dhinakshinimna
@dhinakshinimna Жыл бұрын
❤️❤️
@beautytrends9876
@beautytrends9876 Жыл бұрын
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
❤❤❤
@AeEs-k5h
@AeEs-k5h Жыл бұрын
@dilinifernando1494
@dilinifernando1494 8 ай бұрын
❤❤
@lalithkumara9238
@lalithkumara9238 7 ай бұрын
Hiiiiiiii
@sajithariyawansha6606
@sajithariyawansha6606 Жыл бұрын
@thiladassanayake8059
@thiladassanayake8059 3 ай бұрын
❤❤
@dewmiprarthana2664
@dewmiprarthana2664 4 ай бұрын
@PriyankaraThanuj
@PriyankaraThanuj 2 ай бұрын
@Thiyensahansi
@Thiyensahansi 3 ай бұрын
❤❤
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The Snow Queen | හිම කුමරිය | Faerie Tale Theatre
45:48
Rupavahini Dubbing
Рет қаралды 213 М.
Apee Bale Samgi Bale | අපේ බලේ සමගි බලේ
28:46
Rupavahini Dubbing
Рет қаралды 68 М.
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,5 МЛН
Cinderella | සින්ඩරෙල්ලා | Faerie Tale Theatre
50:11
Rupavahini Dubbing
Рет қаралды 591 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН