Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 219 | 01st July 2024 | Sirasa TV

  Рет қаралды 166,839

Sirasa TV

Sirasa TV

6 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 241
@user-vj2lk1hb4x
@user-vj2lk1hb4x 4 күн бұрын
කංචි කංචි ඔයා නම් සුපිරි.ඔයා නැත්නම් කතාව වැඩක් නෑ.නියම රංගනයක්.❤❤❤
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 4 күн бұрын
අැය නිවෙන්නේ ඔහු ලග පමනයි.කාන්චි and මන්ත්‍රී❤❤
@shehanPremarathne
@shehanPremarathne 4 күн бұрын
😅
@anushayapage5062
@anushayapage5062 4 күн бұрын
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 4 күн бұрын
අවංක ආදරයක් ලැබුන ම ඕනි ම දරුණු කෙනෙක් ඉතින් මෙල්ල වෙනවා.ඒත් මන්ත්‍රී යා වැඩේ නාගත්තා
@SithmiRomasha-vj5dn
@SithmiRomasha-vj5dn 4 күн бұрын
​@@shehanPremarathneo
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 4 күн бұрын
ඔව් මන්ත්‍රී ආදරය කරන්නේ හරිම අමුතු විදිහකට. ඒ වෙනසට කාන්චනා love ❤
@thilansampath3752
@thilansampath3752 4 күн бұрын
ශිරෝශි රොමේශිකා අපරාදේ මෙච්චර කල් නිහඩව හිටියේ ...දැනට ලංකාවේ ඉන්න තේජාන්විත ගැහුනු චරිතයක් කරන්න පුලුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් .ඉස්සරහට මෙයාගෙන් හොද වැඩක් ගත්තෙ නැති නම් වැඩක් නෑ
@chamindahewage7834
@chamindahewage7834 4 күн бұрын
Very correct 👍
@ruchiraweerakoon2799
@ruchiraweerakoon2799 4 күн бұрын
Agree
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 4 күн бұрын
Yes..agree ❤❤
@user-pj8sv4gp2c
@user-pj8sv4gp2c 4 күн бұрын
❤❤❤❤
@Dinethindeepa
@Dinethindeepa 4 күн бұрын
අනිවාරෙන් මං කාලෙකින් දැක්කෙ මෙහෙම සුපිරි කාන්තා චරිතයක්.මේ වගේ චරිතෙ කට පණ පොවන්න පුලුවන් කියන්නෙ මේ නිලියට තියෙන්නෙ මාර talent එකක්.අනිවා එයාගෙන් ඉස්සරහට මීට වඩා වැඩක් ගන්න පුලුවන්
@renunilushanilusha5098
@renunilushanilusha5098 4 күн бұрын
අම්මො මෛත්‍රී තුමෝ පරිණත අදරයක් දෙනවා ඇට්ටි හැලෙන්න කංචනා ත් දෙවනි නැ 😁 මරැ එක නම්❤️
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 4 күн бұрын
දෙන්න අද ෆුල් 😁🫢🫣රොමැන්ටික්
@anushayapage5062
@anushayapage5062 4 күн бұрын
@d.a.s.abeysinghe8828
@d.a.s.abeysinghe8828 4 күн бұрын
සුරාජ් මාපා සුපිරි නළුවා.
@subaseelahitihamy727
@subaseelahitihamy727 4 күн бұрын
ලෙකමා කන විදිහ බලන්න ආසාවෙන් ඉන්න මම
@chamikadewarathna6531
@chamikadewarathna6531 4 күн бұрын
කංචිගෙයි මන්ත්‍රීගෙයි කොටස් හරි ආසාවෙන් බලන්නෙ❤
@nihalkithsiri8322
@nihalkithsiri8322 4 күн бұрын
ලස්සනම කොටස මංත්‍රිතුමා & කාංචනා ❤
@GayaniFernando-td9un
@GayaniFernando-td9un 4 күн бұрын
කාංච් කියන්නේ ලොකු පෞරුෂයක් තියෙන නිර්බීත ගැහැනියක්. ඇගේ ශක්තිය ඇගේ ඇස් ශරීරය හා ඇගේ සෑම ක්‍රියාවකින්ම පේනව. එවන් වූ ගහැනිය මෙල්ල කල හැක්කේ දියාරු කල හැක්කේ , ඇගේ ආදරනීය බව එලියට ගත හැක්කේ ඇයටත් වඩා ශක්තිමත් ආදරනීය පරිනත පිරිමියෙක්ටම පමනයි. කාංචිගේ චරිතයට බොහෝ ප්‍රිය කරන තාවත් එක් කාන්තාවක් මමත් 😊😊😊
@ishanrumesh5935
@ishanrumesh5935 4 күн бұрын
මුල්ලෙ විතානයා ලගදිම හොද කෑමක් කයි කියලා හිතෙන්නෙ මට විතරද😂😂
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 4 күн бұрын
ඔව් එක්කො කාංචනා ගෙන් කනවා,😂නැත්තං මන්ත්‍රීගෙන් කනවා😂ඕකට ඔක්කොටම කලින් කෑම දෙන්න ඕනි😂
@praneethdesilva4081
@praneethdesilva4081 4 күн бұрын
ශිරොශිගේ රගපෑම් මරු.
@sammobile5496
@sammobile5496 4 күн бұрын
කාන්චනා මන්ත්‍රීගේ ආදර කතාව හිමි හිමීට ලියලයි වගේ❤❤
@iroshikaudayanganiudayanga1612
@iroshikaudayanganiudayanga1612 4 күн бұрын
Rasa hari e duka therenne ganiyekutama witharay
@Gihanbandara234
@Gihanbandara234 4 күн бұрын
කාංචනා ඉන්න කොටස් විතරක් බලන මං 😅😅
@user-dv2pj6gd3h
@user-dv2pj6gd3h 4 күн бұрын
𝙼𝙰𝚃𝙷😊
@indikamadaduwage1096
@indikamadaduwage1096 4 күн бұрын
Kanchanata enna niliya
@sachinisachini1198
@sachinisachini1198 3 күн бұрын
Man wage thawa ayath innawa dakiddi🤣
@Nethukisinethma
@Nethukisinethma 4 күн бұрын
කාංචි යි මන්ත්‍රී යි හැබැයි මාර ලස්සන ට ගැලපෙනවා .කාංචි මන්ත්‍රී ඉස්සරහ හරි ම ආදර්නීය විදියට මෙල්ල වෙනවා.ඒත් කාංචි ට බලාපොරොත්තු දෙන එක වැරදි අර මංජරී ඉද්දි
@user-rv5gu1uo3s
@user-rv5gu1uo3s 4 күн бұрын
Eka nisama balanna asai kathawa
@pathminiherath4915
@pathminiherath4915 4 күн бұрын
❤️❤️❤️❤️❤️🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪
@TheVnv23
@TheVnv23 4 күн бұрын
මංත්‍රීත් කැමතියි කංචිට.
@RandikaSuresh
@RandikaSuresh Күн бұрын
මංජරීට මන්ත්‍රී බදින්න වෙන්නේ නෑ😅
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
අපහැදිලි පැහැදිලි නැහැ මටත් 😅😅😅 ආයෙමත් ඇහුව නෙව වෙන්න කපල් එකේ ආදරණීය දෙබස් 😂😂😂
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 4 күн бұрын
මම විවේචනය කරේ තමන්ගේ අයත් නෙමෙයි. මම විවේචනය කරේ පිට අයත් එක්කත් නෙමෙයි ඒක සුපිරි
@MMNP035
@MMNP035 4 күн бұрын
මංජරී එක්කො මේ මංත්‍රී ඇතෑරලා දාන්න ඕනේ.ඒකෙන් විදවන්නේ එයාමයි😥
@damindakithsiri7042
@damindakithsiri7042 4 күн бұрын
අම්මෝ.....කාංච්.....ඔයා ...හිතින් අයින් වෙන්නේ ම නෑ..... ඒක චරිතයක් නෙවෙයි භාවනාවක්....
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 4 күн бұрын
මංජරී මංත්‍රී තුමාව කාංචනා ළගට තල්ලු කරනවා වගේ නේද .
@user-pj8sv4gp2c
@user-pj8sv4gp2c 4 күн бұрын
කාංචි oya nam පට්ටම පට්ට.. Elazz.. සුරාජ් මාපා ❤❤ oyath ela❤
@Ramanisubasingha-nq1rn
@Ramanisubasingha-nq1rn 4 күн бұрын
Kauda kanchanai manthreegei kotasa ta mama wage kamathi 👍👍
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
අමාරැවෙ දැම්මේ ලස්සනට 😂😂😂😂 මොකක්ද මේ කියලා අවසානය තමයි දැනගත්තා 😅😅😅😅
@thilansampath3752
@thilansampath3752 4 күн бұрын
මේකෙ බලන්න ආස තියෙන්නෙ කාංචනා ඉන්න ඒවා විතරයි
@sherinaasanthi174
@sherinaasanthi174 3 күн бұрын
කාන්චනාගෙ චරිතය මරැ, ආසම හිතෙනවා, මන්ත්‍රි සහ කාංචනා එකතු වෙනවට මම කැමති,❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
සාජන් මාප සහ බිරිඳව දැකපු විගසම මට මතකයට ආවෙ සීයූ කතාවෙ ඉන්න මේ දෙන්න 😅😅😅😅 කොහොම යහළුවෝ වෙලාද පුදුම සිතුන 😅😅😅
@anushayapage5062
@anushayapage5062 4 күн бұрын
😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 4 күн бұрын
කතාව පටන් ගන්නකොට මචාන්,රසා දෙන්නා උදම් වැනුවා අපි දෙන්නා කවදාකවත් රන්ඩුවෙලා නැහැ .කිසිම හිත් රිදවීමක් කරගෙන නැහැ කියලා .දැන්.....ඒක තමයි කියන්නේ විවාහ දිවියක සාර්ථක බව විවාහවෙලා දවසෙන් දෙකෙන් කියන්න බැහැ කියලා.
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 4 күн бұрын
මෙච්චර කාලයක් බලන් හිටියා දැන් ඒකත් හරි නීරෝ උඹේ ලව් එකත් හරි ❤❤❤❤❤❤❤❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 4 күн бұрын
මෙතන දි මන්ත්‍රී වැරදි.එයා කාංචි ට තවත් බලාපොරොත්තු දෙනවා මංජරී ඉද්දි.පව් අන්තිමට කාංචි
@thilansampath3752
@thilansampath3752 4 күн бұрын
මන්ත්‍රී කැමති කංචිට 😊
@Nethukisinethma
@Nethukisinethma 4 күн бұрын
​@@thilansampath3752 එහෙනම් ඇයි මංජරී ව බදින්න ඉන්නවා කියලා කිව්වෙ කාංචිට.ඒ හින්දා යි එයා ගෙ හිත අවුල් වෙලා තවත් දරුනු වුනේ.ඕකෙන් වෙන්නෙ අන්තිමට මංජරී කාංචනා යි දෙන්න ම දුක් විදින එක.මංජරී කාංචි ටනෙ චෝදනා කරන්නෙ.ඒකෙන් මේකෙන් මංජරී ගුටිත් කෑවා කාංචිගෙන්
@DulajNimsara-gx1pn
@DulajNimsara-gx1pn 4 күн бұрын
නිරෝගෙ වැඩෙත් හරි වගේ ♥️
@ARUNADON-g9h
@ARUNADON-g9h 4 күн бұрын
ස්වර්නා මල්ලවර්ස්ච්චි අග්‍රගන්‍ය නිලි රැජින නැවත පැමිනියා .
@user-eo9ve8yw4j
@user-eo9ve8yw4j 4 күн бұрын
කංචි පටිට නියම ඇක්ටින්
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 4 күн бұрын
රසා ඕනාවට වැඩියි. වාතයක් වේගෙන එන්නෙ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
ඒ චරිතය සාධාරණයි නේද
@wsfernando9878
@wsfernando9878 4 күн бұрын
හැබැයි ඉතින් ගැනියෙක් විදියට එයා සාදාරනය යි නේ
@thilansampath3752
@thilansampath3752 4 күн бұрын
කතාවෙ මෙලෝ රහක් නැති චරිතයක්
@Nethukisinethma
@Nethukisinethma 4 күн бұрын
මෙහෙම යි රසාගෙ පැත්තෙන් රසා හරි .මචං ඕනිවට වඩා මිනිස්සුන්ට උදව් කරන්න යනවා අන්තිමට අමාරුවේ වැටෙන්නෙ එයා.එකපාරකුත් ඩිලාලට උදව් කරන්න පොලිස්සියෙ පැමිණිලි කරලා කාංච් ගෙන් බේරුනේ රසා හින්දා .අන්තිමට මේ මනුස්සයා ට මොනා හරි වුනොත් අන්තිමට තනිවෙන්නෙ රසා නේද?පොඩ්ඩක් තේරුම් ගන්න ඒක
@IndikaLakmini-hm8zc
@IndikaLakmini-hm8zc 4 күн бұрын
අද උගත්කමයි බුද්දිමත් කමයි දෙකක් කැම්පස් යන උන් උගත් විතරයි බුද්දිය නෑ
@gunawardanasaman1323
@gunawardanasaman1323 4 күн бұрын
Kanchi❤manthri❤
@nethunerhu3467
@nethunerhu3467 4 күн бұрын
අනේ මගේ අැස් දෙකෙත් කවි ලියවෙලාද මංදා බලන්න කවුරුවත් නැතිදෝා් අදත් කතාව ලස්සනයාි ❤❤❤❤
@Gihanbandara234
@Gihanbandara234 4 күн бұрын
මන්ත්‍රී යා වටේ යනවා.😂මුල්ලෙවිතාන යා කේලම් කියනවා.😂මංජරී කාංචනාගෙන් ගුටි කනවා😂
@yomalbuddima6094
@yomalbuddima6094 4 күн бұрын
මන්ත්‍රි කන්චනාව ටග්ගාලා ටොක් කරගත්තා👌👌😂😂😂😂
@robertratnhaka1392
@robertratnhaka1392 4 күн бұрын
රසා දැන් ඔනවාට ඉදිමිලා
@AsAs-oc3px
@AsAs-oc3px 4 күн бұрын
මෙඩිලින් මානසික ලෙඩෙක් ඉස්සරලාම කන්න ඉන්න රස්සාවක් කරපන් පිරිමියෙක් වගේ
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 4 күн бұрын
ලේකම් නම් මරු ගිනිතියන්න , 🤣🤣🤣🤣
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 4 күн бұрын
ආදරේ නැතුව කාටවත් ජිවත් වෙන්න බැ😢
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 21 сағат бұрын
ලේකම් තුමාගේ acting සුපිරි 😅
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp 4 күн бұрын
කන්චි මන්ත්‍රි ලවු ❤❤එක නම් පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි අප්පා ඇස්වහක් නම් වදින්නම එපා දෙයියනේ
@skcartoonclub2902
@skcartoonclub2902 4 күн бұрын
සිතාරා නිරෝට කැමති වගේ 😅😅😊😊😊
@lubandara
@lubandara 3 күн бұрын
Best Actress and Actor awards MUST be given to Kanchi and the Minister :) Superb chemistry between them :)
@ChanulNethmira-tj7to
@ChanulNethmira-tj7to 4 күн бұрын
සිතාරයි නීරෝයි සෙට් කරමු❤
@mathsLawyer
@mathsLawyer 19 сағат бұрын
සුරාජ්, වැඩිය ශිරෝමි ට ලං වෙන්න එපා.. අමල් ගෙන් case එකක් වැටේවි😂😂😂😅
@hemananayakkara7343
@hemananayakkara7343 4 күн бұрын
Good luck Niro The 3 frirnds superb.❤Nice drama.
@nalikadamayanthi130
@nalikadamayanthi130 4 күн бұрын
කාංචි ඔයා නමි පිස්සුවක් අනේ මන් t v බලන්නැ ඔයා නිසා බලන්නේ අාදරේයි කාංචි❤
@user-hp6ik5hz1c
@user-hp6ik5hz1c 4 күн бұрын
මන්ත්‍රී කන්චිගෙ අද දෙබස් හ්ම්ම්ම්ම්
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 3 күн бұрын
Patta nee
@KanchanaMadumali-sp6vv
@KanchanaMadumali-sp6vv 4 күн бұрын
Mama asai kanchanata
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 4 күн бұрын
කාංචි මොකට අර අමල් කියන නාකිය බැන්දද අප්ප...මාර ලස්සන, දක්ශ කෙනෙක්නෙ එයා....
@muthumalanirosh7295
@muthumalanirosh7295 3 күн бұрын
Mona nakiyad
@maheshkumara7063
@maheshkumara7063 4 күн бұрын
උපාධිධාරීනිය රසා 😂😂😂
@life90945
@life90945 4 күн бұрын
Kanchana Manthri lassana couple eka❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 күн бұрын
අනේ මංත්‍රී තුමා නම් මාරයි.මංජරීට බොරු කියල කාන්චනාගෙ ලඟට ඇවිල්ල.චික්..ඩබල් ගේම්.මංජරී පව් 🙄
@disnasriyantha
@disnasriyantha 4 күн бұрын
හැමෝම සුපිරි ❤
@ramyagoda433
@ramyagoda433 4 күн бұрын
දැන් තමයි කතාව ලස්සනම.මම හරි නේද ❤❤❤❤🎉🎉🎉🎉🎉
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 4 күн бұрын
නියම දෙබස් ටික කාංචි ගෙයි ,මංත්‍රීගෙයි❤❤❤❤❤❤ , ශිරෝශි ගෙදර හිටියේ අපරාදේ මෙච්චර කල් ,ඩාන්සින් ස්ටාර් film එකෙන් පස්සෙ පලපු එක වගේ යි මේක
@TheVnv23
@TheVnv23 4 күн бұрын
රසාය කණ පැලෙන්න දෙන සීන් එකක් ලියපු දවසට තමයි සද්දා මිනිහෙක් වෙන්නෙ.
@skcartoonclub2902
@skcartoonclub2902 4 күн бұрын
මේ මංජරීට මොකක් හරි කිව්වොත් ඒකෙම එල්ලිලා ඉන්නවා 😑😑😑
@lifeinslvlogs8571
@lifeinslvlogs8571 4 күн бұрын
මේ චරිතෙට රසා සෙට් වෙන්නේ නැ 🙄
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
වැඩි සැකය රෝගයක් මානසික රෝගයක් මංජරී ගූගල් කර බලන්න මම ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්නම් 😂😂😂
@anushayapage5062
@anushayapage5062 4 күн бұрын
😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
@@anushayapage5062 😁
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 4 күн бұрын
😂😂
@samithnishshanka
@samithnishshanka 4 күн бұрын
මෙල්වින්ගෙ තියෙන පොසිට්ව් ගතිය මරු. ඌව නිකම්ම කලු චරිතයක් කලොත් නම් කිසි වැඩක් නැති වෙයි.
@kushandananjaya2507
@kushandananjaya2507 4 күн бұрын
අනේ කොහොම හරි කංචන මන්ත්‍රීට සෙට් වෙන්නම ඕනේ ඒක තමයි මෙ කතාව හැරවුම් ලක්ශය ඒ වගේම තව කපල් දෙකක් ඉන්නව එකතු වෙන්න ඕනි ඒක ඔයලම කියන්න බලන්න 😅
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 3 күн бұрын
මිනිස්සුන්ට ගෑණු එපා කරවන්නද කොහෙද මේ රසාගෙ චරිතෙ දාලා තියෙන්නෙ 😂😂
@AselaMadhusanka-bb5dt
@AselaMadhusanka-bb5dt 4 күн бұрын
මංජිරිට කිව කතාව ගූගල් ශච් කරලා බලන්න😂
@thimirafernando5300
@thimirafernando5300 4 күн бұрын
ඔක්කොම හරී යයී දෙන්නා රෑට ජින්කී ජිකා පාරක් දැම්මා නම්..මචන්.....
@levi_beats2803
@levi_beats2803 4 күн бұрын
මචං කාරයා ඉන්න හැම කතාවකම අනුන්ගෙ පරිප්පු කාලා දිරව ගන්න බැරුව ඉන්නෙ😂❤ මංජිත/මචං ❤
@rasangikaRasangika-ew7ux
@rasangikaRasangika-ew7ux 4 күн бұрын
බන්ඩා ( පාර දිගේ )
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 4 күн бұрын
Manthrita galapenne kanchanawa..❤❤❤❤ lassanae ada kathawa
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs 4 күн бұрын
ලංකාවෙ,,,ගොඩක්,ගෑණු,,මංජරි,,වගෙ,තමයි,,එතකොට,,තමයි,පිරිම්,ප්‍රයිවට්,බස්වල,,එල්ලිලා,,යන්නෙ
@ramaniherath7842
@ramaniherath7842 4 күн бұрын
රසා නම් මහ ඇනයක්
@krishanthiperrera551
@krishanthiperrera551 4 күн бұрын
කාන්චනා මන්ත්‍රී තුමාගෙ මායම් වලට නැවෙන්න එපා තනි කෙලින්ම ගමන යන්න .😂😂😂😊 මිනිස්සු අන්දවන අන්දර ...😂😢😮
@KuwaitKuwait-x7v
@KuwaitKuwait-x7v 4 күн бұрын
කතාව බලන්න ආස හිතෙනවා නෙහ්❤❤
@newsananmanan
@newsananmanan 4 күн бұрын
සාමන්‍ය මිනිස්සු විදියට අපිත් පොලීසියට ශේප් එකේ කීයක් හරි අතේ තිබ්බොත් අපේ ඕන නියෝගයක් පිලිපදී නේද 😂
@BandaraArt
@BandaraArt 4 күн бұрын
කංචනා මාරම චරිතේ සුපිරි
@hasanthahasantha1836
@hasanthahasantha1836 3 күн бұрын
මම නම් කියන්නේ රසාගේ හැසිරිම හරි
@skcartoonclub2902
@skcartoonclub2902 4 күн бұрын
අයියෝ මචංනුයි රසයි රන්ඩු කරනවා 😢😢
@LahiruAthauda
@LahiruAthauda 3 күн бұрын
මචංගෙයි ගෑනිගෙයි කොටස් බලන්න අකැමැති මම විතරද
@luckyrealty
@luckyrealty 3 күн бұрын
Kanchi❤ Manthree❤️🌻🌻🌻
@krishannimantha5329
@krishannimantha5329 4 күн бұрын
Acting nam superb kanchanage
@SujanLakshitha
@SujanLakshitha 4 күн бұрын
Kanchana patta🎉
@thusharamuthu1009
@thusharamuthu1009 4 күн бұрын
රසාගෙ ලස්සන දත් සෙට් එක .
@darshanaajith5196
@darshanaajith5196 4 күн бұрын
රසා කියන චරිතේ කැම්පස් එකේ අයිතීන් වෙනුවෙන් සටන් කලාලු 😂😂
@user-ez7ds8pf4j
@user-ez7ds8pf4j 4 күн бұрын
නියමයි හිරාන්❤❤❤❤
@silentripper_lk
@silentripper_lk 4 күн бұрын
This minister and kanchana scenes are damn awesome…..
@asokaamaraweera8799
@asokaamaraweera8799 4 күн бұрын
නිරො love. එක. පට්ට
@anusharatnayake4765
@anusharatnayake4765 2 күн бұрын
Shaa lassana debas . Nice drama ❤
@udeshikaseuwandi-kx6pj
@udeshikaseuwandi-kx6pj 2 күн бұрын
කාංචි &මන්ත්‍රී ❤️❤️❤️
@cTBEATS-eo1ox
@cTBEATS-eo1ox 4 күн бұрын
Skaskara yo ❤😅
@ashankavindu1678
@ashankavindu1678 4 күн бұрын
Me dawasa enakan kochchara balan hitiyada❤❤ niro sithara set una ehenam❤😊
@user-ln8pj1zf7y
@user-ln8pj1zf7y 4 күн бұрын
Ado Niro Mary 😅😅
@Nik-88
@Nik-88 4 күн бұрын
I love Manthree & Kanchana's love story
@kumariuppalaragalkaduwa6477
@kumariuppalaragalkaduwa6477 4 күн бұрын
Manthriy nam wow pissuwak thamai wow supiri
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 4 күн бұрын
Me kanchige charithe nisada bole hirunikage avurudu ganaka naduva eka paratama eliyata avith hire yanna une
@LalaniRenuka-dq8lp
@LalaniRenuka-dq8lp 4 күн бұрын
Kanchige kathawa sinahawa hari lassanai sinahawa ganakata shep eke harima respect
@skcartoonclub2902
@skcartoonclub2902 4 күн бұрын
කාංචනා ,මන්ත්‍රී 😊😊❤❤
@user-gj9tj2ji5j
@user-gj9tj2ji5j 4 күн бұрын
නිරොට වැඩෙ හරියගෙන එන්නෙ❤
@padminisamathunga488
@padminisamathunga488 4 күн бұрын
Its beautiful story l realy like ❤
@sumithwickramasenevirathne4608
@sumithwickramasenevirathne4608 4 күн бұрын
Matanam supirima suraj...mara acting ...
@hansiranasinghe2844
@hansiranasinghe2844 4 күн бұрын
මංජරී ඕනෑවට වඩා සැක කරනවා. ඒ නිසා හිරාන් කංචිගෙ ළඟට යනව. අන්තිමට ගෑණු දෙන්නම දුක් විඳිනවා. මංජරී ඩොක්ටර් කෙනෙක් ළඟට ගියා නම් හරි මට නම් හිතෙන විදියට.
@user-nd4ll5cw7o
@user-nd4ll5cw7o 4 күн бұрын
මංජරීට දැනෙන සැකය හරි.ගෑණියෙක් කවදාවත් පිරිමියෙක් නිකන් සැක කරන්නේ නෑ
@user-fo8xd6zk3t
@user-fo8xd6zk3t 4 күн бұрын
Matat oya prashnamai thiyenne .
@shehanPremarathne
@shehanPremarathne 4 күн бұрын
💩☕😂
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
Chaya (චායා) | Part 05 | Sirasa TV
1:24:56
Sirasa TV
Рет қаралды 31 М.
رورو ضد رقيه🔫😲🚀 #shorts
0:13
رورو فاميلي | Roro Family
Рет қаралды 8 МЛН
😨 24 ЧАСА чтобы найти школьную ПИЦЦУ
0:41
Настя, это где?
Рет қаралды 6 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 4,2 МЛН
Just a joke 😂
0:11
ARGEN
Рет қаралды 2 МЛН