Classic Buses Sri Lanka ශ්‍රී ලංකාවේ පැරණි බස්රථ (1920-1957)

  Рет қаралды 54,951

දවස DAWASA

දවස DAWASA

Күн бұрын

ශ්‍රී ලංකාවේ මුල් කාලීන බස් රථ

Пікірлер: 49
@rohithasaman9036
@rohithasaman9036 4 жыл бұрын
එදා ලංකාවෙ පොදු ප්‍රවාහනයට යොදවපු බස් එක්ක බැලුවම ඔක්කොම බෙන්ස්. චවලට්. වගේ හොද බස් රත. ඒත් අද බැලුවම රටක් ව්දියට අපි කොච්චර ලැජ්ජ වෙන්න ඕනද. ඒදා තිවුනෙ එහෙම යුගයක්. ඒ එක්ක බැලුවම අද අපේ රටේ පාරවල්වල දුවන්න ඕන හොදම බස් රත. ඒත්. ඉන්දියන් ලොරි චැසිවලට බස් බොඩ් ගහල දුවන ටකරං බස්වලින් අද අපේ මිනිස්සු යන්නෙ. කවුද මේවට වගකිවයුතු. රටේ අවාසනාවට පහල වෙච්ච කාලකණ්ණි දේශපාලන නායකයො නේද. අපි ඒ අතිනුත් හිටපු තත්වෙට වඩා කොච්චර පහලින්ද අද ඉන්නෙ. ?????? 😢😢
@rukshandezoysa6171
@rukshandezoysa6171 4 жыл бұрын
You are right. As a child I have travelled in double decker busses. Very comfortable. It's like going in a Benz car. Now we have to go in Ashok Leyland. Most uncomfortable bus. Seats are narrow. Two people cannot sit. It's on a lorry chassis. Sri Lanka public transport has gone backwards. In the 1980s we had TATA, ISUSU buses. The body was built in Sri Lanka. Those had lot of room inside. Seats were wide. Government removed those and introduced Ashok Leyland. That's the most uncomfortable bus. May be somebody is getting commission from Leyland India. We Sri Lankans have to suffer. This is politics.
@rukshandezoysa6171
@rukshandezoysa6171 4 жыл бұрын
Yes. You are right. Quality of public transport has gone down. In 1980s there were TATA and ISUSU busses, bodies were built in Sri Lanka. Those were good. Seats were broad. Lot of room and leg space. All these busses were removed from roads and introduced ASHOK LEYLAND. This is the most uncomfortable bus ever in Sri Lankan roads. As a child I have traveled in double decker busses. It's so comfortable like a Benz car. This ASHOK Leyland bus ( lorry chasis) is the most uncomfortable bus I have travelled. Seats are so small two people cannot sit.(Indian standards ). One side has 3 seats. Once you get in difficult to move. People are suffering in these ASHOK busses. But the government continues to import. They don't care about the comfort of Sri Lankan people travelling in buses. I have written to Ministry of transport to widen the seats because its very small. I suggested ladies only busses. Nothing is done. Politicians don't travel in busses.! So they don't care. I think somebody is getting commission from ASHOK India.
@rukshandezoysa6171
@rukshandezoysa6171 4 жыл бұрын
@@kamal6737 you are right . More than 50% of voters are foolish. They vote for color, Green , blue.... They don't care who the person is. That's why corrupt people are selected to rule.
@muraliveliah8249
@muraliveliah8249 11 күн бұрын
Don't blame the politicians,who chose them for parliament?it's the public,on what basis did they select them for parliament?
@patrickpiano
@patrickpiano 4 жыл бұрын
superb video
@prasadmahaduwa2101
@prasadmahaduwa2101 3 жыл бұрын
වෙන රටවල මෙි රථ වාහන පුරාවස්තු , අපේ කාලකන්නි හැත්ත හොඳ තත්වයේ බස් පවා වෙන්දේසි දාලා විකුණුවා , පරණ ඒවා යකඩ වලට විකුණාගෙන කෑවා.....,එක වර්ගයකින් එක බස් රථයක් හරි තියා ගත්තානමි අද කොච්චර කෞතුක වටිනාකමක් තියෙනවද.....?
@razeekhassim257
@razeekhassim257 4 жыл бұрын
Old is gold better than 24 carats gold mother lanka we miss you
@kandyandip
@kandyandip 2 жыл бұрын
That US car brand's name should read as "Chevrolet" Not a critic but correction Thanks for uploading,enjoyed very much the olden days in Ceylon. Best regards
@kolithaperera6944
@kolithaperera6944 4 жыл бұрын
EXCELLENT
@deepbodara8590
@deepbodara8590 4 жыл бұрын
මේවා දැක්කම අතීතය මතක්වී හද වත පිච්චෙනව. අපේ රට කොච්චර අගාධයට ගිහිල්ලද දැන්. අවසානෙදි නටබුන් පමණයි...
@hamiltonfernando8526
@hamiltonfernando8526 3 жыл бұрын
What a beautiful country...
@samirasankalpa7724
@samirasankalpa7724 3 жыл бұрын
Superb
@starlitnews
@starlitnews 4 жыл бұрын
Good collection! are they on display for the public or a limited collection of photographs?
@හෙළයා57
@හෙළයා57 2 жыл бұрын
මෙම බස් රථ අතර තිබෙන තට්ටු දෙකේ බස් මගීන්ට ඉතාම පහසු වෙන් ගමන් කරන්න හැකි ආකාරයෙන් හදපුවා මමත් මේවායේ ගිහිල්ල තියෙන නිසයි මෙහෙම කියන්නේ දැනටත් මහ නුවර තාමත් තියෙනව කියල හිතනව. මෙම බස් රථ ලං ග ම මගින් විකුණල දැම්ම දුවන්න බැහැ කියල නමුත් මෙම බස් ගත්තු අය ඒවායේ බොඩිය ගලවල අයින් කරල තට්ටු ලොරි හැටියට පාවිච්චි කලා කනටෙයිනර් ප්‍රවාහනය සදහා. අතීතය අදට වඩා සුන්දරයි
@dawasasl
@dawasasl 29 күн бұрын
ඔව් ඔබ හරි👍
@gaminivitarana3025
@gaminivitarana3025 2 күн бұрын
On the first 2 buses the first bus is a Mercedes Benz and the second bus is called Federal. Very nice photos
@vikumperera2617
@vikumperera2617 2 жыл бұрын
ඉන්දියාවෙන් කුණු ගෙනාවට වඩා ලන්ඩන් වල පාවිච්චි කරපුවා ගෙනවාත් සැපෙ යන්න පුළුවන් ...ලංකාවේ උන් කරන්නේ කුණු ගේනල්ලා එවයට කන පැලෙන්න සොඋන්ඩ් සිස්ටෙම් හයි කරලා නැග්ගම අස් ගලවලා යන ස්ටිකරයක් වහලටත් එක්ක අලවන එකයි
@kariyawasamdias1975
@kariyawasamdias1975 2 жыл бұрын
ow
@aselabuddika
@aselabuddika 13 күн бұрын
Moka genaawath leyland bus 1ta gahanda bus 1 nomatha
@jareenanona4825
@jareenanona4825 10 күн бұрын
Leyland bus ekema british
@Travelwithshaggy-t4s
@Travelwithshaggy-t4s 4 күн бұрын
දැන් india😂​@@jareenanona4825
@EE-hk8iu
@EE-hk8iu 4 жыл бұрын
So we went from Mercedes & Chevrolet to leyland and Tata , so sad
@UpaliKumara-t2v
@UpaliKumara-t2v 12 күн бұрын
එම යුගයේ ඉන්දීය බස් කර්මාන්තය ආරම්භය වී තිබුන නම් ඉන්දීය වාහන ලන්කාවට ගේන්නෙ එම කාලයේ ඉන්දියාවේ දිවුවෙත් යුරෝපීය වාහන . පසු කාලයේ ටාටා සහ ලේලන්ඩ් ආවෙ
@dawasasl
@dawasasl 11 күн бұрын
ඒකාලේ ඉන්දියාවේ Tata benz O3500 හැදුවා.
@ranilseneviratna4127
@ranilseneviratna4127 4 жыл бұрын
Most of them are from the book titled Sri lanka buses past and present published by buses worldwide
@haskolink1560
@haskolink1560 4 жыл бұрын
These all beautiful things decorated our land before the selfishness over load. Now our mother land getting destroyed because of selfish people among us.
@Herbert-f1c
@Herbert-f1c 11 ай бұрын
These double-deckers were in service even in the early 1970s.
@dawasasl
@dawasasl 29 күн бұрын
These double decker buses were brought at different times. Most were brought at once in the 50s
@KarunaRathna-p4y
@KarunaRathna-p4y 11 күн бұрын
Mewa adatath watinawa asai dakinakotath😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dawasasl
@dawasasl 11 күн бұрын
මේ බස් බ්‍රිතාන්‍යයේත් පාවිච්චි කරපු ඒවා. 80 අගත් හොඳට වැඩකරා. මමත් සමහර බස්වල ගිහින් තියෙනවා
@SarathMunasinghe-nx3kn
@SarathMunasinghe-nx3kn Жыл бұрын
මචන්ලා මේව බලල පිස්සූ කෙලින කතා කියන්න එපා අපේ ජාතියේ අප්පුච්ච මහින්ද මහත්තය . ජාතියේ අම්ම ශිරන්ති මැතිනිය උබලට ඒ මදිද.
@muraliveliah8249
@muraliveliah8249 11 күн бұрын
😂😂😂😂😂😂
@preethikasajeewani492
@preethikasajeewani492 11 ай бұрын
මොකක්ද හලෝ මේකේ තියෙන දේශපාලනේ. කොයි රටටත් මෙහෙම අතීතයක් තියෙනවා. මේවා බලල රස විදින්න පුරුදුවෙන්න.
@herbertwithanachchi9692
@herbertwithanachchi9692 4 жыл бұрын
No Fiat, O M,Leyland Tigretta,buses.
@davidlouisson8445
@davidlouisson8445 3 жыл бұрын
50
@s.l.amilamadurangas.l4533
@s.l.amilamadurangas.l4533 4 жыл бұрын
හදලා ගන්න තියෙන්නේ
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
1979-10 My second trip by airplane to Sri Lanka (Slide show)
10:40
Minna Eggzahn
Рет қаралды 36 М.
W.C.E - IFA Evolution (1948 - 1991)
15:04
World Cars Evolution
Рет қаралды 345 М.
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 181 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН