No video

Isuzu Buses in SLTB | ශ්‍රීලංගම සතු Isuzu බස්රථ මාදිලීන්

  Рет қаралды 13,673

Transportation Sri Lanka

Transportation Sri Lanka

Күн бұрын

Isuzu Bus Models in Sri Lanka Transport Board | ශ්‍රීලංගම සතු Isuzu බස්රථ මාදිලීන්
1958 වසරේදී බස් ජනසතු කර ලංගම ආරම්භ කිරීමෙන් පසු යුරෝපයේ, ජපානයේ, ඉන්දියාවේ, චීනයේ නිෂ්පාදිත විවිධ බස්රථ මාදිලීන් රැසක් මේවනවිට ශ්‍රීලංගම ඇණියට එක්ව ඇත.
ඒ අතරින් ජපන් Isuzu බස්රථ ශ්‍රීලංගම සතු සුවිශේෂී බස්රථ මාදිලියකි.
1960 වසරේදී ප්‍රථම වරට ලංගමට Isuzu - BX742E බස්රථ එක්වූ අතර, ඉන්පසු '70 දශකයේදී Isuzu - BF මාදිලියේ බස්රථත්, '90 දශකයේදී Isuzu - MT මාදිලියේ බස්රථත්, 2005දී සුනාමි ආධාර ලෙස Isuzu - Cubic බස්රථත් එක්විය.
ඇතැම් මාදිලීන් වල චැසි ජපානයෙන් ආනයනය කර බොඩිය ලංකාවේදී නිපදවූ අතර, ඇතැම් මාදිලීන් ජපන් බොඩි සහිතවම ආනයනය කර ඇත.
එලෙස ශ්‍රීලංගමට එතෙක් මෙතෙක් එක්වූ සියලු Isuzu බස් මාදිලීන් body type සමගම මේ වීඩියෝවෙන්....
===================================================================
තවත් මේ වගේ ලංකාවේ බස් ගැන තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරල තියාගන්න ....
🔔 Subscribe us :
/ @transportationsrilank...
👍 Like us on facebook :
Transportation Sri Lanka fb page
www.facebook.c...
===================================================================
📷 Photo sources -
Old bus memories Sri Lanka
m.facebook.com...
Sltbbusblogstop
sltbbus.blogspo...
Tags :
isuzu bus, isuzu buses, sltb isuzu bus, isuzu bf30, isuzu bf50, isuzu cubic, isuzu city bus, isuzu low floor bus, japanese buses, sri lanka transport board, isuzu mt112, isuzu mt111, isuzu wesco bus, latec bus, isuzu luxury bus, isuzu elf bus, isuzu bx, isuzu bus 2024, old bus sri lanka, old bus restoration, isuzu bus chassis, isuzu bus for sale,sltb modified buses, sltb bus race, sri lankan buses
#srilankabuses #sltb #oldbus #isuzu #isuzubus #isuzucubic #isuzuelf #japanesebus #luxurybus #transportationsrilanka

Пікірлер: 28
@kaushalyagayashan2048
@kaushalyagayashan2048 2 ай бұрын
mee bus monada kiyalawat ada aya danne ne ... Japan chacy engine walata lankawe hadapu comfitable bus
@DilangaKariyawasam
@DilangaKariyawasam 2 ай бұрын
ඉස්සර isuzu බස් තමයි බහුතරයක් දිව්වේ පස්සේ Isuzu බස් වල අදික වියදමත් එවගේම මගින් ධාරිතාව වැඩි විම සහා තෙල් අතින් පිරිමැසිම සදහා ලෙලන්ඩ් බස් වලට ලංකාව හුරැ උනා 😮
@transportationsrilanka-yp9qh
@transportationsrilanka-yp9qh 2 ай бұрын
Ashok leyland A/C බස් වල නං තෙල් පිරිමැස්මක් නෑ... ලංකාවෙ තියෙන ජපන්, චීන a/c බස් බහුතරේක තියෙන්නෙ ඉන්ධන පිරිමැස්ම අවම euro 5,6 engines.... ඒවට රජයෙන් අධික බදු පනවල තියෙන නිසා තමයි ඉන්දියන් ඒව විකිණෙන්නෙ
@harindraranasinghe6234
@harindraranasinghe6234 2 ай бұрын
ලේලන්ඩ් බස්..??? ලේලන්ඩ් හරක් ලොරි...
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 2 ай бұрын
ලොරි චැසියට බස් බොඩි ගහපු ලේලන්ඩ් හයිබ්රිඩ් වාහන.
@harshanadevapriya1888
@harshanadevapriya1888 2 ай бұрын
බම්බුව තමයි ඉන්දියාවට පදිරි වෙලා ඉන්දියන් කුනු ගොඩවල් මෙහෙ මකට් කරා...
@rajeevamadhuranga2435
@rajeevamadhuranga2435 2 ай бұрын
කොමිස් වැඩි තැනට මාරු උනා
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 2 ай бұрын
ISUZU wesco eka tamai lanakwe tibuna hodama bus eka
@nuwanweerasinghanuwan7410
@nuwanweerasinghanuwan7410 2 ай бұрын
29sri 4101,mage palaweni bus eka❤️,Ruwanwella/Nittambuwa(348).
@mathilamindula4178
@mathilamindula4178 2 ай бұрын
dan ko eka pennawath nane
@charithgayan3412
@charithgayan3412 2 ай бұрын
Supiri bus Dan monawada me Indian ladi gamanak yanna ba agata amaruiiii Lorry chassi 🥲🥲
@sriwi8289
@sriwi8289 2 ай бұрын
ISUZU Kiyanne bara adhinna puluwan hodhama Japan brand ekak. Issara Isuzu bus lankawe kochchara thibunadha? Ath adha wadihariyak thiyenne Indian bus.
@maheshpathirajawasan8795
@maheshpathirajawasan8795 2 ай бұрын
23 Sri 9548 AG 53 Our School Bus. From Kotadeniyawa to Pettah
@TheCashman007
@TheCashman007 2 ай бұрын
Duka tami ! micro bus hoda nada ? price wadida ?
@rdrogel
@rdrogel 2 ай бұрын
Cubics are ex Toei Bus(Tokyo Metropolitan Government)
@transportationsrilanka-yp9qh
@transportationsrilanka-yp9qh 2 ай бұрын
Yes...green livery
@DulanjanaNavod-tu6dq
@DulanjanaNavod-tu6dq 2 ай бұрын
හරිහම බස් එකක ලංකාවේ මිනිස්සුන්ට කවද යන්න පුලුවවෙයිද දන්නෑ.ඉන්දියන් ලඩිමනෙ තියෙන්නෙ
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
Ladi unath bus kiyala thama kiyanne .lorry chassis bus walinnuth luxury bus hadanawa.balapiya samanya lorry bus eka luxury widiyta hadala thiyana widiya.umbala ithin oya kiyanne luxury bus alawath ghin thiyanawada.balapan izuzu bas umba kiyanne lorry chassis bus wage thamai.eth issara.dan diunui.nikan pampori ghan bathuwa hitapan
@joshsl6360
@joshsl6360 2 ай бұрын
අනේ පලයම් බන් යන්න😅
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
Gona
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
Thota onnan pala tho oya kiyana luxury bakxury bus walapitarata wasin
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
Anika tho hena ostharalane.ane palayan yanna bola huthige eko yanna.thopi me hamadama lorry bus gaga walalenne,lankawata adareta nemei.thopi hena dannawwun,ostharla kiyala pennanane😂😂😂😂😂😂😂nodakin.lorry chassisya gaga mathuran nathuwa bus bodyatama lorry chassisyak hadapanko.bana den nathuwa.ane palayan pako yanna😂😂😂😂
@shuttersl
@shuttersl 2 ай бұрын
මේකේ තව එකක් අඩුයි TX50 B වේරහැර
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 2 ай бұрын
Paran genwapu japanbas bala sanasemu Aya ewa nha digatama indian ladi thama
@chamilabandara-th6fh
@chamilabandara-th6fh 2 ай бұрын
Nagaraanntara.sigrgami.ctd
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 144 МЛН
الذرة أنقذت حياتي🌽😱
00:27
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
කලුගල්ලට සතුටක් ගෙනාපු දවසක් | New Kalugalla  Bus ‍#2024 #ctb #kegalle #diopt
17:08
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 1,7 М.
Handmade Passenger Bus Manufacturing Factory || They make buses without power tools ||
34:20
Mercedes Benz LP/OF 1113 Buses in Sri Lanka
4:13
Transportation Sri Lanka
Рет қаралды 2 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 144 МЛН