කරාබු නැටි ගැන මේ කියන දේ ඇහුවොත් ඔබ පුදුම වෙයි | cloves are amazing medicine for your health| clove

  Рет қаралды 13,131

Health Online TV

Health Online TV

Күн бұрын

Пікірлер: 25
@udithaeranga9107
@udithaeranga9107 2 жыл бұрын
මගේ අම්මත් මට කාලයක් කිව්වා කරාබු නැට්ටක් අරන් දවසට එක පාරක් හරි හොදට හපලා කන්න ඇගට හොදයි කියලා" .... එත් ඉතිම් දන්නේ නැද්ද අපි ගැන..... ඕවා ඉතිම් අදිමදි කර කර ඉන්නවා මිස කෑවේනම් නෑ. ඒත් මේ වීඩියෝවෙන් පස්සේ තමයි මෙච්චර දෙයක් කරාබු නැටි වලට කරන්න පුලුවන් කියලා දැනගත්තේ.... මේ දේවල් ගැන අපිව දැනුවත් කලාට ඔයාට ගොඩක් ස්තූතියි! 🤘❤❤
@healthonlinetv
@healthonlinetv 2 жыл бұрын
thanks
@malindasachin4179
@malindasachin4179 2 жыл бұрын
කරාබු නැටි ගැන දැන ගෙන සිටියත් මේ විඩියෝ එක මගින් කරාබු නැටි වල තවත් ප්‍රයොජනවත් කරුණු දැනගන්න ලැබුනා....මෙ වගේ වටින වැදගත් විඩියෝ තව තවත් කරන්න...❤️✅
@sayurukiwi.7888
@sayurukiwi.7888 2 жыл бұрын
කරාබු නැටි ගැන ගොඩක් දේවල් අද දැනගත්තා හැබැයි ඉතින් කරාබුනැටි දැකපු කාලයක් මතක නැති එක තාමා දුක, අපෙන් නැති වෙලා යන ඖෂධීය දැනුම ගැන වටිනා විඩියෝ එකක් ගෙන එම පිළිබඳව ගොඩක් ස්තුතිවන්ත වෙනවා.❤️ 👌
@ISU_99
@ISU_99 2 жыл бұрын
දත් කැක්කුමක් ආපුවම විතරයි කරාබුනැටි හපලා කෑවේ. කරාබු නැටි වලින් මේ තරම් දේවල් කරන්න පුළුවන් කියලා දැනගත්තේ මේ විඩියෝ එකෙන්... වර්තමානයේ දේශීය දේවල වටිනාකම අඩු වෙද්දි මෙහෙම වීඩියෝ ගොඩාක් වටිනවා ❤ මේ වගේ වැදගත් වීඩියෝ තව තවත් අරගෙන එන්න... 😊
@premarathnayake8376
@premarathnayake8376 10 ай бұрын
තෙරැවන් සරණයි .
@hirujayanika6195
@hirujayanika6195 2 жыл бұрын
කරාබුනැටි ශරීරයට හිතකර වූ දෙයක් වුවත් මේ වීඩියෝව තුලින් නොදන්න කරුණු ගොඩක් දැනගත්තා.🔥🤗මේ වගේ තවත් ප්‍රයෝජනවත් වීඩියෝ ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා.💖👍
@healthonlinetv
@healthonlinetv 2 жыл бұрын
thanks
@kavishkaperera2704
@kavishkaperera2704 2 жыл бұрын
කරාබු නැටි වලින් මේ තරම් දේවල් කරන්න පුළුවන් කියලා දැනගත්තේ මේ විඩියෝ එකෙන්... ලෙඩ වෙලා බෙහෙත් ගන්නවට වඩා සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙන එක තමයි වටින්නේ... ❤️ මේ වගේ වැදගත් වීඩියෝ තව තවත් අරගෙන එන්න... 😊
@ShanthaKodikara
@ShanthaKodikara 12 күн бұрын
God blessings
@hansiwickramarathna9215
@hansiwickramarathna9215 2 жыл бұрын
ගොඩාක් හොද දැනුමක් ලැබුනා. වර්තමානයේ දේශීය දේවල වටිනාකම අඩු වෙද්දි මෙහෙම වීඩියෝ ගොඩාක් වටිනවා ❤️
@healthonlinetv
@healthonlinetv 2 жыл бұрын
thnak you
@upekshagurunayaka6996
@upekshagurunayaka6996 2 жыл бұрын
කවදාවත් හිතන්නේ නැති දේවල් ගොඩක් දැනගත්ත. ගොඩක් ස්තුතියි. මේ වගේ videos තවත් කරන්න.❤️💝
@healthonlinetv
@healthonlinetv 2 жыл бұрын
thanks, if you can share it
@dayaperera4326
@dayaperera4326 2 ай бұрын
Thanks a lot
@Rashu_ill
@Rashu_ill 2 жыл бұрын
කරාබුනැටි වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද 👀 දත් කැක්කුමක් ආපුවම විතරයි කරාබුනැටි හපලා කෑවේ..මේ වීඩීයෝ එක බැලුවම තමයි තේරුනේ කරාබුනැටි හැමදාම කෑවත් පාඩුවක් නෑනේ කියලා😁 තෑන්ක්ස් මේ වගේ වීඩීයෝ එකකින් මෙච්චර දැනුමක් දුන්නට❤️
@nimmiperera4323
@nimmiperera4323 19 күн бұрын
එ උනාට මම හැමදාම 2 ක් මාසයක් කෑවා . අම්මො කැරකිල්ල ඇගේ ඌෂ්නේ පිට දැම්මා හරිම අමාරුයි . මොකද ඒ🤔🤔🤔
@LovelyBambooForest-zb5eh
@LovelyBambooForest-zb5eh 7 ай бұрын
Very good
@elawalukotuwa6073
@elawalukotuwa6073 7 ай бұрын
Good lesson
@shankaneranjana9735
@shankaneranjana9735 2 жыл бұрын
🔰කරාබු නැටි ගුණයි කියලා දැනන් හිටියට මෙච්චර අපේ ශරීරයට ගුණයක් ලැබෙනවා කියලා දැන ගත්තේ මේ video එකෙන්.. ඉතින් ඉස්සරහටත් මේ වගේ තව video වලින් අපි නොදන්න කරනු පිලිබදව අපිව දැනුවත් කරන්න.. 💪ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා❤️
@SumithraDamayanthi-oc5zr
@SumithraDamayanthi-oc5zr Жыл бұрын
😮😮
@malanikumarawadu3675
@malanikumarawadu3675 7 ай бұрын
❤❤❤❤❤
@ChandraSiriyalatha-tj1qx
@ChandraSiriyalatha-tj1qx 4 ай бұрын
Wedagath
@sldisko195
@sldisko195 2 жыл бұрын
සුද්දා ලංකාවට ආවෙත් කරාබු නැටිහොයාගෙනනේ අද වගේ දවසකට ගැලපෙන විඩියෝව මරැ
@healthonlinetv
@healthonlinetv 2 жыл бұрын
thanks
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
CLOVE FOR HAIR
8:13
Tharusha Vishal
Рет қаралды 458 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН