club වසන්තගේ ඔබ නොදුටු පැත්ත| SUDAA STUDIO

  Рет қаралды 47,812

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#club wasantha #surendra wasantha#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• Club වසන්තට වෙඩි තැබූ ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• වසන්ත මරුට ඇත්තටම මොකද...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• Club වසන්තගේ අවසන් උප...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 193
@nishanthimunasinghe259
@nishanthimunasinghe259 2 ай бұрын
මෑත කාලයක සිට හොද වැඩ කරපු මිනිසෙක් ඔහුට නිවන් සුව ලැබේවා !
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
නිවන් සුව ලැබේවා වසන්ත අයියා වසන්ත අයියගේ නෝනට ඉක්මන් සුවය ලැබේවා
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
ඔබතුමා හිත හොද ම්නිසෙක් යූටුබ් එකෙන් දැක්කා ගොඩක් අසරණ අයට උදව් කරනවා...ස්තූති
@isurusampath2917
@isurusampath2917 3 ай бұрын
නිවන් සුව ලැබේවා වසන්ත අයියා 🙏 වසන්ත අයියගේ නෝනට ඉක්මන් සුවය ලැබේවා 🙏
@tushara4513
@tushara4513 3 ай бұрын
Club vasantha ponnaya .Dan apaye 😂😂😂😂😂😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
😂😂😂😂
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 2 ай бұрын
දේශපාලනය වෙනස් කරන්න හදපු අවස්ථාවක් නමුත් ලොකු පාඩුවක් ඉස්සරහට රටට මේ වචන වැදගත් වෙයි 🌸☸️
@EppawalaTv
@EppawalaTv 2 ай бұрын
කවුරැ මොනවා කිවිවාත් අපිට වැඩක් අපට වරදක් වෙලා නැනේ මාත් දැකපු හොද මනුස්සයෙක් සතුටින් විනෝදෙන් හිටියා නිවන් සුව ලැබේවා වසන්ත අයියා 🙏
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
කොරෝනා කාලේ වසන්තට අයිති සීදූවේ තට්ටු 5 හෝටලය නිරෝධානයට දුන්නා නේද..? ඒ'අතින් හොඳ උනාට දැන් දැන් විමර්ශන වලින් අනාවරණය වෙන්නේ වසන්ත ලඟ පාතාලයට අයිති මුදල් තිබෙන බවට නේද..?මොන කෙරුමටත් අන්තිමට ඔච්චර තමයි...!!!
@amilajaga8097
@amilajaga8097 3 ай бұрын
එහෙම හිතන්න එක හොදයි. හැබැයි කොත්තුවකින් ජාතියක් වද කරනවා කියලා කියපු විමර්ශනත් තිබුනානේ
@USA79999
@USA79999 3 ай бұрын
බනින්ට එපා, එයා මැරිලා
@AravindaWettawe
@AravindaWettawe 2 ай бұрын
වසන්ත අයියා වගේ මිනිස්සු තව අැති අතිතයේ කල එවාත් එක්ක වර්තමානයේ හොදින් ජිවත් වෙන එ අය ගේ වටිනා අදහසුත් අැති මේ රට නගා සිටවන්න එත් එම අයට අැහුම්කන් දෙන්න 225යි මිනිස්සු යි කැමති වේද❤
@traveltectours6561
@traveltectours6561 2 ай бұрын
@@AravindaWettawe සමාජ සාමය හා ආරක්ෂාව රැකීමට වැරදි කලොත් දඬුවම් විඳින්නම ඕන. ඒක ජනාධිපතිවරයා සිට යාචකයා දක්වා අදාලයි...!!!
@anuraKumar-t8u
@anuraKumar-t8u 2 ай бұрын
😅මහී ගියා මත් සුදා මෙහෙම කියයි 2019 ගොට්ට ඇල්ලුවා මතකද😂😂😂
@lalithnandana3770
@lalithnandana3770 3 ай бұрын
සුන්දර මනුස්සයෙක් ...නිවන් සුව
@leezakrisha5415
@leezakrisha5415 2 ай бұрын
හැබයි අන්තිමට ගොඩක් හිතලා. පිනට හිත නැ මිල.. හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. කාටත් එක එක අවදි thiyenawa. අන්තිම කාලේ හිත pahadagena යහපත් දේ කරන්න හිතලා නේ. හොඳ තැනකට යන්න ඕනා. ඔබට නිවන ම අවබෝධ වේවා. සසරේ කෝ තැනකදී හෝ නිවන් අවබෝධ වේවා.
@dineshnilanthadineshtours5588
@dineshnilanthadineshtours5588 2 ай бұрын
නිවන් සුව ලැබේවා අයියා ඔයා කවුද කියලා හරියටම දන්නේ ඔයා එක්ක හිටපු අය විතරයි.....
@SriLankan-ry4zp
@SriLankan-ry4zp 3 ай бұрын
වසන්ත කියන්නෙ බබෙක් නොවේ බබාලට ඔය ඉන්න තැනට ඵන්න බෑ .😂
@Jayamaanna
@Jayamaanna 2 ай бұрын
ආදරණීය වසන්ත අයියේ , ඔබට නිවන් සුව ලැබේවා 🥺🙏🏻
@kovilagefernando9070
@kovilagefernando9070 3 ай бұрын
වසන්ත අයියා ඕපන් මිනිහෙක් ,හිත හොදයි ,,හොද මිනිස්සුන්ට ජීවත්වෙන්න දුන්නෙ නෑ ,,ඔබට නිවන්සුව ,,
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m 3 ай бұрын
මම ආසම කෙනෙක් දියුණු වෙ ඉහළටම ගිය කෙනෙක් විනොදෙන් සතුටින් ඉන්න ලස්සනම පවුල් ජීවිතයක් ගෙවන සැමියෙක් තාත්තා කෙනෙක් රටට ලොකු පාඩුවක් Rest in peace❤❤
@manjularukshan1176
@manjularukshan1176 2 ай бұрын
මට හිතෙන්නේ ඔයාටත සැපක් දීලා වගේ. මොකක්ද බන් රටට පාඩුව. ?
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 2 ай бұрын
​@@manjularukshan1176 මට හිතෙන්නෙ මේ ඇන්ටි සවුදි වගෙ රටක ගෙවල් වල වැඩ කරන කෙනෙක් වෙන්න ඕන
@pereraashoka5804
@pereraashoka5804 3 ай бұрын
මේ වගේ මනුෂ්‍යයෙක්නේ අමානුෂික ලෙස මරලා දැම්මේ,පෙර වැරදි කිසිම දෙයක් මන් දන්නේ නෑ ඒ තිබුණත් අවුරුදු ගානක සිට මුහුණු පොතේ හොද චරිතයක් ගොඩක් දුප්පත් අසරණ අයට උදව් කළා, පිට රට වල රැකියාවල් දුන්න අසරණයින්ට ගොඩ යන්න. රටේ ඉදිරි අනාගතය ගැන සැලසුම් කළා. ගොඩක් හොද දේවල් ඒවා, කොයි කෙනෙකුගේ උනත් ජීවිතයක් නසන්න කාටවත් අයිතියක් නෑ. පව් ඔබට මොක්සුව අත් වේවා 🙏🙏
@tushara4513
@tushara4513 3 ай бұрын
Gon pakek
@heladaruwa9033
@heladaruwa9033 2 ай бұрын
උඹලා වගේ කේප්ප හරක් ඉන්නකල් මේ රට හදන්න බෑ තුක් නොදකින් මී හරකා
@chanaka520
@chanaka520 2 ай бұрын
😂😂 පෙර වැරදි දන් නැත්තං හොයාගනිං හුත්තෝ
@thilijay8837
@thilijay8837 2 ай бұрын
මුහුණු පොතෙන්ද බං මිනිස්සු මනින්නේ 😂😂🥴
@chamidu422
@chamidu422 2 ай бұрын
Pissu😂😂
@webshealth7877
@webshealth7877 2 ай бұрын
After watching and analyzing, my prediction is that Wasantha was murdered by a combination of the police,political, and underworld forces.
@ruwanthilaprasanna927
@ruwanthilaprasanna927 2 ай бұрын
මට තේරෙන විදිහට මිනිහා change එකක් අරන් තියෙනවා පරණ case එක්ක. ඒත් ඒකට අකැමැති වෙච්ව දේශපාලුවන් ඉන්නවා වගේ
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 ඔබතුමා හිත හොද ම්නිසෙක් ❤❤❤❤❤ යූටුබ් එකෙන් දැක්කා ගොඩක් අසරණ අයට උදව් කරනවා...ස්තූති
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 ай бұрын
@@tushara4513 අපි දන්නේ යූටුබ් එකේ යන දේ පමණි හැම කෙනෙක්ගේම හොදම දකිමු ..ස්තූති 🙏🙏🙏❤️❤️❤️
@asanka9879
@asanka9879 3 ай бұрын
මේ රටේ අසීමිත සල්ලි හොයන හැම එකාගෙම පිටිපස්සේ මොකක් හරි ජල්තර් වැඩක් තියනවා... දුක් මහන්සියෙන් හම්බකරන් කන කිසිම කෙනෙක් ගාව අසාධාරණ මුදල් නොමැත...
@ShamindriVithanage
@ShamindriVithanage 3 ай бұрын
කාටවත් කවුරුවත් මරන්න අයිතියක් නෑ. හැබැයි අපි හැමෝම දැන ගන්න ඕන, කොයි විදියට කාගෙන් බේරුනත්, කර්මයෙන් බේරෙන්න බැරි බව.විශේෂයෙන් ළමයි ඉන්න අය පරිස්සම් වෙන්න, කරන කර්ම ළමයින්ට වුනත් පලිසන් දෙන්න පුලුවන්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
එතකොට මහින්ද රාජපක්ෂ ඇතුළු කට්ටියට කර්මය බලපාල තියෙනවා ද? අවුරුදු 80වකට ලංවෙන්න ජීවත් වෙනවා. ඊළඟට පුතාව ජනාධිපති කරවන්නත් ලෑස්ති වෙනවා නෙ...
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
​@@charakaamayantha_ca9784තව ටික කාලයක් බලං ඉන්න ටික ටික තමයි උංට පව් පල දෙන්නෙ
@ShamindriVithanage
@ShamindriVithanage 2 ай бұрын
@@charakaamayantha_ca9784 මට හිතෙන විදියට නම්, මහින්ද රාජපක්ෂගෙ සෞඛ්‍ය තත්වය අයහපත්. ඒගොල්ලන්ටත් මොන විදියට හරි කරපු දේවල් වලට return එක ලැබෙයි
@chathurangaheenatigala2688
@chathurangaheenatigala2688 2 ай бұрын
නිවන මුන්ට ගොඩක් දුරයි ..මුන් අවීචි මහා නරකාදි වල ඉපදි ඉපදි දුක් විදිනව..
@ඇමරිකාමහාද්වීපයේසිට
@ඇමරිකාමහාද්වීපයේසිට 3 ай бұрын
මල් වට්ටි අතින් අරන් ගිය උපාසක පාතාල කාඩඩක්කූඩ කුඩ්ඩෙකුගේ අවසානය.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 2 ай бұрын
ගංවල හොරි කහ කහා හිටපු ගෑනු පරාණ කොලබ ගෙනත් පොෂ් කරලා value added product එකක් විදිහට sale කරපු නියම ව්‍යවසායකයෙක්
@gadakpopiyananda455
@gadakpopiyananda455 3 ай бұрын
නිවන් සුව ලැබේවා
@Rmd289
@Rmd289 3 ай бұрын
ඉක්මණින් නිවන ළඟාවේවා .🌸🕊️
@jayanthaekanayaka2557
@jayanthaekanayaka2557 3 ай бұрын
කවුරැවත් මරනවට අපි කැමති නැහැ. හැමෝම ජීවත්විය යුතුයි.අපගේ බලවත් කනගාටුව. සුදා මහත්මයා ජනපතිවරනය වසරකින් දික්කිරීමේ නඩුවට නාගහනන්ද කියපු කතාව බොරැ උනා. ඔය නාගහනන්ද කියන්නේ උද්ධච්ච මිනිහෙක්. තවත් නාගහනන්දගෙ වැඩසටහන් තවත් බලන්නෙ නැහැ.
@Don-px1fe
@Don-px1fe 2 ай бұрын
නාගානන්ද දාපු නඩු ඔක්කොම නිශ්ප්‍රභ වුණා , නාගානන්ද නඩු ගැන කියන කතාත් ඒ වගේ තමයි
@Thilanka-gc5qf
@Thilanka-gc5qf 2 ай бұрын
@@Don-px1fe නාගානන්දය උබලගෙන් සල්ලි වංචා කලා අමතකද චන්දෙ ඉල්ලනව කියල 😂 ලංකාවෙ මිනිස්සු මතුපිට පෙනුමෙන් , කතාවෙන් මිනිස්සු මනින්න දක්ශයි.. නිකන්ම රැවටෙනව
@benajiperera4086
@benajiperera4086 3 ай бұрын
ජේසු පිහිටයි
@jayawanshaserasinghe5368
@jayawanshaserasinghe5368 2 ай бұрын
නිවන් සුවය ලැබේවා !!!!
@saprasadmadu
@saprasadmadu 2 ай бұрын
තව කෙනෙකු හරි. ජීවත් කල ඔබට. නිවන් සුව!
@ajithjayamaha5457
@ajithjayamaha5457 Ай бұрын
ජෙසු පිහිටයි
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 3 ай бұрын
නිවන් සුවය ලැබේවා ..😢😢😢😢🙏🙏🙏
@DmsDissanayaka-ir4pt
@DmsDissanayaka-ir4pt 3 ай бұрын
වසන්ත නිවන්සුව ලැබෙිවා
@tushara4513
@tushara4513 3 ай бұрын
Apagatha weva ponnaya😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
😂
@atulatul7257
@atulatul7257 3 ай бұрын
සුදාත් පරණ ඒවා දාලා උණු උණුවෙම වසන්තව විකුණලා රීච් ගන්න හදන්නේ නේද? හැම තැනම බිස්නස්.
@sarathkumara70
@sarathkumara70 3 ай бұрын
Suda pissek. Sajiyata kade yanawa
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 ай бұрын
අම්මෝ ඔව්නෙ 😅
@webshealth7877
@webshealth7877 2 ай бұрын
Mcn dial aka paralowa giya me video aken
@chamathperera6163
@chamathperera6163 2 ай бұрын
වහ නේ කුනු හාරං කනව 😂
@danumalli2525
@danumalli2525 3 ай бұрын
මනුෂ්‍යත්වය අගයන මනුෂ්‍යයෙක් ඔහු දුප්පත් පොසත් බෙදයකින් තොරව මිනිස්සු එක්කම හිටපු මනුෂ්‍යයෙක් ❤
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 2 ай бұрын
ඒ මනුස්සයා වෙනුවෙන් එක ප්‍රෝග්‍රෑම් එකක් හරි අලුතෙන් දාපු එක ට පට්ට සතුටුයි..... එයා සුදු චරිතයක් නෙවෙයි..... ඒ උනාට තාත්තා කෙනෙක්...
@KamalMarasinghe-s3m
@KamalMarasinghe-s3m 3 ай бұрын
ඔනම කෙනෙක්ට රට වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් මොලෙ රැලි වැටෙනකොට අවබොධයක් ලැබෙනකට අපි ඉපදුන රටට වැඩක් කරන්න ඔනෑ කියලා හිතනවා නමුත් අපි ප්‍රමායී ඔයා මැරෙන්න ඉස්සෙල්ලා අපෙ රටෙ මිනිස්සුන්ගෙ නොහැකියාව අවබෝද කර ගැනිමම ඔයා මොන සන්ස්කෘතියක ඉපදුනත් ඔයා හොද හෙලයෙක් නිර්වානය අත්වේවා""""""""
@FafirJainulabdeen
@FafirJainulabdeen 3 ай бұрын
Rip aiya 😢😢
@yasodhalakshitha7065
@yasodhalakshitha7065 2 ай бұрын
Niwan suwa labewa 🙏🙏🙏
@paperstory2743
@paperstory2743 2 ай бұрын
ඒ මහත්තෙයගෙ නොදුටු පැත්තකට තියෙන්නෙ පස්සපැත්ත විතරයි.. රෙන එක ඇර අනිත් හැමදේම ඒ මහත්තය වීඩියෝ කරල දාල තියෙනව..
@rohanafernando9021
@rohanafernando9021 3 ай бұрын
සුදා ඔබ කීවා හරි.2024 සාපලත් වර්සායම තමයි.වසන්තටත් වුණේ කරපු වැරදිවල ට සාපය වැඩිීමයි. ඔබටත් වැරදුණා සුදා. වසන්ත ව. සුදු කරන්න යන්න එපා. ඔබත් වැරදි කරුවෙක් වෙනවා.
@isurumadusanka-fv8ql
@isurumadusanka-fv8ql 2 ай бұрын
මම.hitannee .2024.ගැන .එයා.කියපු kaatawata.වෙන්න .eti ඉන්න.candete.පටන් ගන්න.කලින් meruwa.හොඳ .hanussaya.නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤
@SUMEDHAPRABHATH
@SUMEDHAPRABHATH 2 ай бұрын
වසන්ත එක්ක මැරුනු අනිත් කෙනා ගැනත් හොයන්න සුදත්ත අයියා. ඒ උපැවිදි උන ගම්පහ මහානාම හාමුදුරුවෝ !
@rasikajayasundara6688
@rasikajayasundara6688 2 ай бұрын
හපොයි..
@kgkkrishantha
@kgkkrishantha 3 ай бұрын
ලංකාවේ එවුන් කුණුමයි හෙයන්නේ සුදා කියපු කතාව 100%ඇත්ත
@chanaka520
@chanaka520 2 ай бұрын
😂😂😂 එහෙනං සුදා මේ චැනල් එකෙන් කරණීයමෙත්ත සූත්‍රයද හුත්තෝ කියන්නේ
@sandunbandara593
@sandunbandara593 2 ай бұрын
සුදුපුතේ ඔබේහිත හොදයිතෙරුවන් සරනයි ❤🎉
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 2 ай бұрын
Niwan suwa labewa oba thumata….🙏🙏🙏
@asokamalatennekoon8734
@asokamalatennekoon8734 3 ай бұрын
Jaya wewa
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 3 ай бұрын
Habei mea kathawa patta. Mata hithenne mekata thamai geam eka dunne. Club hodama na. Eth mea geam eka Anduwen 😊😊
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 3 ай бұрын
වුන්ගේ.පවි.වුන්ට.වුදවි.කරවුන්ගේපවි.අපි.ගෙවනවා.වුන්.චුතවෙිවා
@navindumayadunne5906
@navindumayadunne5906 3 ай бұрын
මේ මනුස්සයා කව්ද දන්නෙ නෑ මන්නම්, හැබැයි සුදන්ත මහතා මේකනම් මිනී විකුනන ලෙවල් වැඩක් කියලා මගේ පොඩි මොලේට තේරෙන්නෙ.
@user-nkd
@user-nkd 2 ай бұрын
ඒ කියන්නේ කුඩු සුදා පාසල් දරුවන්ට පොත් ගන්නේ මේ වගේ රටේ පරම්පරා ගණනාවක්‌ විනාශ කරන දාමරික කුඩු අපරාධ කාරයන්ගේ සල්ලි වලින්. පුදුම නෑ ටිරාන් අලස් ට තියෙන love එක දැක්කම.
@Peace-mx1rz
@Peace-mx1rz 3 ай бұрын
කරපු දේවල් අරං ගියා
@danieljohn7306
@danieljohn7306 3 ай бұрын
කාට හරි උදව්ව කරලත් ඇති. දනට පිනට දීලත් ඇති. තව තව මොන මොනවා හරි සමජ සේවා වැඩත් කරලා ඇති. හැබැයි එහෙම කියලා සමස්තයක් හැටියට ගත්තම මේ වගේ කලු චරිත වෙනුවෙන් කවුරු හරි කෙනෙක් පෙනී සිටින්නවා ඔහු අනිවාර්යයෙන්ම මොකක් හරි වාසියක් අරගෙන ඇති.
@liyanageindunil31
@liyanageindunil31 3 ай бұрын
ඒක තමයි ඇත්ත..
@manjularukshan1176
@manjularukshan1176 2 ай бұрын
සුදාට සැලකුවා ඒ කාලේ වස්සා
@user-spacefix
@user-spacefix 3 ай бұрын
2024 සිද්ද වේන්න තියෙන දේ සිද්ද වේනවා
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
මේයා මේතරම් හෝදයි නම් ඇයි මේයාට මේතරම් දරුණු මරනයක් හිමිවුනේ එක දන්නේ සොබාදහම විතරයි 👐
@sn9966
@sn9966 2 ай бұрын
එහෙම කියන්න බෑ. නෙ?විජය කුමාරතුංග..කාටද වරදක් කලේ? ප්‍රේමකීර්ති...එහෙම වැරදි කරපු අයම නෙවේ මෙහෙම මලේ..
@udayantharajapaksha6219
@udayantharajapaksha6219 2 ай бұрын
වසන්ත මරණ හේතුව ඔහු ආශ්‍රය කරපු දේශපාලුන්ගේ මතයට විරුද්ධව කතා කිරීම
@laldammika2566
@laldammika2566 3 ай бұрын
❤❤❤❤
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 2 ай бұрын
අඩේ සුදා අඩන් නැතුව හිටියෙ කොහොමද??😪
@moviesforever8805
@moviesforever8805 2 ай бұрын
කලු සල්ලි වලින් පින් කරාට වැඩක් නෑ. ඒවා යාදෙන්නේ නෑ. අපේ මිනිස්සුන්ටත් මොන්ගල් මුන් වගේ මිනිස්සුන්ට වැදගෙන ඉන්න. සුදාට දේශපාලනයන්ගේ ජරා වැඩ පේනවා. Club වසන්තගෙ අමන වැඩ පේන්නේ නෑ. ඔහු මේ social මිඩියා එකේ මිනිස්සුන්ට උදව් කරන්නේ සුදු සල්ලි වලින්නේ. 😂😂😂😂
@mignonnedealwis6172
@mignonnedealwis6172 3 ай бұрын
Very good talk keep it up Sudaa
@shanakap077
@shanakap077 2 ай бұрын
මැරෙද්දි ඇදන් හිටියෙත් ඔය T Shirt එකමයි.😢
@saccagavesi512
@saccagavesi512 2 ай бұрын
System change ekak hedunoth wewasayakayo bihiwenawa, minissu marana eka wisadumak newei,rataka piriheemak,balana konaya anuwai weradi karayek kiyala label karanne,hoda pethith thiyanawa
@nevilperera5916
@nevilperera5916 3 ай бұрын
RIP
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
තමං පිටුපසින් කර්මය අනිවාර්යයෙන් පැමිණෙන බව මතක තබා ගෙන හැමෝම වැඩ කරන්න යහපත්ව ජිවත් වෙන්න 👍👍
@newshdsp5207
@newshdsp5207 2 ай бұрын
අැත්ත නොදුටු පැත්ත භයානකයි
@jayathissabandara1560
@jayathissabandara1560 3 ай бұрын
අනේ පලයන් සුදා කළු මිනිස්සු සිදු කරන්නැතුව සමාජයක් විනාශ කරලා සල්ලි හම්බ කරලා කොච්චර පින් වැඩ කරත් වැඩක් තියෙනවද
@xmenperera4106
@xmenperera4106 2 ай бұрын
හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳි... වසන්ත වගේ එකෙකුට නිවන්සුව ප්‍රාර්ථනා කරන්න එපා. හේතුව, එයාට නිවන්සුව ලැබෙනවානම්, අපි උඹලට බුද්ධත්වය ලැබෙන්න ඕනෙ... තව දෙයක් සුදා. බුරුවා ගැහුවත් එකයි ගහන තැන හිටියත් එකයි... ඒ නිසා ඔය අදෝනාව නැවත්තුවොත් හොඳයි.
@isurumadusanka-fv8ql
@isurumadusanka-fv8ql 2 ай бұрын
උඹ.ඌට .වැඩිය .buruwek.එයා.ඇත්ත .kaatha.කළොත් .යන්න .වෙලා .tiyenne.වලට .එයා ඇත්ත .kataa .කලාta.tahaari.ne.😢😢😢😢😢😢😢😢😢😢
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 ай бұрын
**දේශපාලනයට එයි කියලද**🤔🤔 **එහෙම නැතුව ජනාධිපතිවරණයට ඉල්ලයි කියලද?** 🤔🤔🤔🤔🤔 අනේ මන්දා ඉතින් මොනා නැතත් තවත් කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන එක නම් පවක් 😢😢😢😢😢
@PushpaSamarathunge
@PushpaSamarathunge 2 ай бұрын
DeSha bandu kiyanne lokkange elemata madushwa marapu...okkoma balu kan karapu kala kanni police pathi kenek..Mata hitennema deshapalanayata avi ..chande ellai kiyala..kanjipani ge account akata daala gahapu gemak..ranil rajapaksha athulu mahinda set ake wedak..suddha oya parissamin 😊
@PrakashNiroshani
@PrakashNiroshani 2 ай бұрын
Godak itha hoda manussayek.mona weradi karala thibbath, sithuvili awankai, duppath ayawa therum gaththa manussayek. Paw. Mita kalin merenna one kalakanni inna ratak srilankawa
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 3 ай бұрын
බිස්නස් line hoda detayomu kara nam hodai palitha mahaththayata kiyana hoda kiyanawada
@shyamaliepa3154
@shyamaliepa3154 3 ай бұрын
අනේ මුන් රට විනාස කරන උන්
@theshalideumini6373
@theshalideumini6373 3 ай бұрын
😅😅😂😂😂 modaya
@tushara4513
@tushara4513 3 ай бұрын
Ponnaya​@@theshalideumini6373
@tushara4513
@tushara4513 3 ай бұрын
Mun patta aparadakarayo.
@angelopererakaluarachchi1125
@angelopererakaluarachchi1125 3 ай бұрын
අව් ගත්තො අවියෙන් නසි එක අද ඔප්පුවුනා
@niroshanperera8930
@niroshanperera8930 3 ай бұрын
හොඳ වැඩේ වුණේ ❤❤❤
@tushara4513
@tushara4513 2 ай бұрын
😂😂😂😂👍👍👍
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 2 ай бұрын
හරි වැරද්ද අපි දණ්නෙ නැ එ උනාට දැන් දැන් තියෙන චොදනා නම් බර පතලයි කවිෂා ගෙ ඇක්සිඩන් එක තරුණියකට ගිණි තාබා ගාතනය කිරිම මුදල් සම්බන්ද දෙවල් මර බලය තියාගෙන හිටපුවා දැන් සාමාජයෙ ඇසෙන කථා කවුද හරි කවුද වැරදි ???
@nileekaarachchige2085
@nileekaarachchige2085 3 ай бұрын
Wasantha sudata wada wayasin balai.,..
@janakakpuribndr3000
@janakakpuribndr3000 2 ай бұрын
බූරුවො ඩඩ්ලිට නුවරඑළියෙ එච්චරයි අදුනන්නේ ලතා විතරයි මුන් වම්බටු
@rohanvithanawasam2228
@rohanvithanawasam2228 3 ай бұрын
Saka sahithai Suda ay mechchara kade yanne
@PushpaSamarathunge
@PushpaSamarathunge 2 ай бұрын
Mahindatai,ranil tai tharjanayak kiyala hitapu hema kenek ma meyala maranawa...hirunika wa demma hire...club wasantha marala kanji Pana imrange age gehuwa...Mata hitenne me okkoma wate enne ranil,mahinda athulu set aka..suddha oyath parissamin
@chamindaratnayake2441
@chamindaratnayake2441 2 ай бұрын
Watch the man with the baby he opened the door
@LalithDissanayaka-k7y
@LalithDissanayaka-k7y 2 ай бұрын
සුදෝ අන්න හඩහට එළියට එනවා වසන්තගේ.තවත් සුදුහුණු ගන්න එපා.උඩින් සුදු උනාට කඑ චරිත.
@emdssampath9688
@emdssampath9688 3 ай бұрын
ජාවාරම්කාරයන්
@tushara4513
@tushara4513 2 ай бұрын
😂😂😂👍👍👍👍
@jayanandanasamarakoon
@jayanandanasamarakoon 2 ай бұрын
Suda aiua kuafl wanna
@haroldperera697
@haroldperera697 3 ай бұрын
කනගාටු තමයි ... කවුරුත් business ..politcs කොහොමත් avankava Keruvoth ...හොඳයි ..🤔
@chamithkrishan3503
@chamithkrishan3503 2 ай бұрын
UN harine suda aiya ...apine chande deela ethanata yeuwe😅😅😅😅😅UN hari
@Tp-uk4oe
@Tp-uk4oe 3 ай бұрын
Meya hodai kiyn un paw
@wijebaragama4444
@wijebaragama4444 2 ай бұрын
වසන්තගෙ වීසා ලැබීම ට මෙ වැඩසටහන ත් මුල් උනාද
@upalijayarathna2489
@upalijayarathna2489 2 ай бұрын
ම්ම්ම්ම් මටත් හිතෙනවා .
@Rupasinha-i8n
@Rupasinha-i8n 3 ай бұрын
හොද මිනිස්සූ ඉක්මනින් යනවා😭😭😭
@tushara4513
@tushara4513 3 ай бұрын
Muge monada ban hoda😂 mata kiyapan😂😂😂
@chamidu422
@chamidu422 2 ай бұрын
😂😂😂😂
@RacikaTilak
@RacikaTilak 2 ай бұрын
😢😢😢😢😢😢😢
@chandrazoysa7016
@chandrazoysa7016 2 ай бұрын
Eka aththe kurullo Ekata wahanne. Ada samaharak 🐂🐂🐂 papatharain pumbanawa. Rate wenasaya.
@ShyamaChandani-dn4jr
@ShyamaChandani-dn4jr 2 ай бұрын
Me kathawata wenna athi methumawa patalowa yawwe.......
@NPPAust
@NPPAust 2 ай бұрын
Dan ithn muwa wikunan knwa 😂😂
@janakakumara1875
@janakakumara1875 2 ай бұрын
Suda wasantha babada
@kapilabandara1001
@kapilabandara1001 2 ай бұрын
සත්තයි මට පාහර සතුටක් ආවා......ශාප කරද්දී.....රට කෑව බල්ලන්ට හෙන ගහපන් හොය හොයා.......
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
සිංහ යෙක් වගෙ ජීවත් වෙලා බල්ලන් නරි වගෙ.මැරිලා යන්න .එපා සිංහ යෙක් වගෙ යන්න අනික් අයට මේක හොද පාඩමක් මුදල් වලින් සියලු දේවල් කල හැකි ද 😢
@PushpaSamarathunge
@PushpaSamarathunge 2 ай бұрын
Sudhha mata kiyanna deyak tiyanawa...mata hitennema kanjipanaimran newei wasn't Hata shot aka dunne...ranila,mahinda set aka kiyala..aka mata terune wasantha ayya apu oyage programe ake okkoma ranil tai raja pakshalata baninawa...wun bayawuna meya change ellai kiyala
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 3 ай бұрын
පාතාලයට සම්බන්ධ වුනොත් ගැලවීම ලැබෙන්නේ ඔය විදිහට .. ඩුබායි වලත් හිටියා ඉඳල ලංකාවට ගියා විතරයි ..ඩුබායි වල ඔය හිට්යනම් මෙහෙ වැඩේ කවදාවත් වෙන්නෑ security එක තදයි ලංකාවේ තත්වේ පේනවනේ මහ දවල් ප්‍රසිද්ධියේ T56 අරන් ඇවිත් තියලා යනවා ... යුට්ටියේ මෙහෙයුම් කරනවා පොඩි පොඩි කුඩ්ඩො අල්ලන්න 😂.. අනික තමන් ජීවත් වෙන විදිහ අනුව තමන්ගේ ඉරණම තීරණය වෙනවා
@SarojaMedewewa
@SarojaMedewewa 2 ай бұрын
Sahathika attha.
@dushikan4047
@dushikan4047 2 ай бұрын
My dear Suda becafu Ranil is a very dangerous man
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 ай бұрын
බිරිඳ ත් අහිංසක මැණික්.. handbag එකේ revolver එකක් 😃
@eganrecordz1744
@eganrecordz1744 3 ай бұрын
Dang wat porage atta eliyata aapu eka lokudeyak... Club wasanthage nodutu Patta dang eliyata Ena kaale...
@akilavimukthi-rn2wn
@akilavimukthi-rn2wn 2 ай бұрын
හම්බු කරපු දේ තමයි අරන් ගියේ කාලකන්නියො
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 2 ай бұрын
Apa awadanawa piss and rast wadanta aiya
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 19 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 467 М.
ක්ලබ් වසන්තගේ අම්මා කිව්ව කතාව..!!
1:02:31
Saana show 'සෑනාශෝ'
Рет қаралды 330 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 19 МЛН