ගර්භාශයේ සුව පහසුව නොවේද ඔබ හොයන්නේ /COACH U

  Рет қаралды 25,293

Coach With Nuwan

Coach With Nuwan

8 ай бұрын

ඔබ මෙතෙක් ජීවිතය කියා හදුනාගෙන ඉන්නේ මනසින් මවා ගත්ත සංකල්ප ගොඩක් නොවේද..?

Пікірлер: 144
@nayomimadushani396
@nayomimadushani396 8 ай бұрын
කාල බෝබ්බයක් නෙවේ පරමාණු බෝම්බයක්.මේක තමා සර් ට සරලවම ලස්සනටම කෙනෙක්ට තේරුම් කරවන්න පුලුවන් උන තැන.මීටත් සරල විදියක් මට නන් තේරෙන් නෑ.තමන්ව හොයන හැමෝටම මේ video එක අහම්බෙන් හරි හම්බෙන්න ඕනෙ
@dayaabesinghe2101
@dayaabesinghe2101 6 ай бұрын
😊
@suneethaliyanage7635
@suneethaliyanage7635 7 ай бұрын
උදාහරණ මගින් පැහැදිලි කරදුන් නිසා...ඉතාම පැහැදිලියි...ඔබට තෙරුවන් සරණයි ♡
@user-hq2dd3sr3h
@user-hq2dd3sr3h 8 ай бұрын
සර් ලගකදි ඉදල තමයි සර්ගෙ දේසනා අහන්න ලැබුනෙ(පෙර පිනකට)සර් කලයකට ඉහතදි ලොකු ගැටලුවකදි මාව හිස් වෙනවා කිසිම දෙයක් හිතට එන්නෙ නැ මම හිතුවා මට මානසික ගැටලුවක් කියලා හැබැයි සර් මට ඉස්සර ඉදලම නිරායාසයෙන්ම සිතුවිලි දිහා බැලෙනවා එ් වුනාට මම වැඩියෙන්ම කලේ හිත කියන දේවල්.දැන් තමා තේරෙන්නෙ මම රුකඩයක් වුනා කියලා. සර්ට ගොඩක් පිං(දැනට දැනෙන විදියට)
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 2 ай бұрын
හිතින් හදාගත් සංකල්ප ලෝකයක් තුල ගිලි හිටිය හැටි ගිලිි හිදින හැටි දුටුවෙමි...
@chithraramani6442
@chithraramani6442 8 ай бұрын
සංකල්ප ලෝකයක් තුළ අපි අතරමං වෙලා හැමදේම පැහැදිලි කර දෙන ඔබට තෙරුවන් සරණයි
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 8 ай бұрын
ඔබ‍ට තුමාට ස්තුතියි අමුතුම දේශනාවක් ගැබුරටම දැනුනා ස්තුතියි 💐🙏
@prabashinishalika1772
@prabashinishalika1772 8 ай бұрын
කරන්නා වු මෙහෙවර ට දිර්ගායුශ ලැබෙවා ඔබතුමන්ට 🙏🙏🙏❤️
@anomarathnayaka4256
@anomarathnayaka4256 8 ай бұрын
ස්තුතියි ඔබතුමා ට 🙏❤️🙏
@prasadmanjuon367
@prasadmanjuon367 8 ай бұрын
ඇත්තටම උතුමාණෙනි, ඒක නම් හරිම ආශ්චර්යමත්.වචන තබා සිතුවිලිත් නෑ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palithaamarasingha3328
@palithaamarasingha3328 8 ай бұрын
ස්තුතියි දිසාපාමොක් තුමනි. මෝක්සයට දිසාව පෙන්වන්නා ඔබයි ගුරු.
@indukanthi5643
@indukanthi5643 8 ай бұрын
මේ ගර්භාෂය ඇතුළත ඉදලා නේද අපි ආවේ කියලා හිතලා ඒ ගර්භාෂයට ගරුත්වයක් තිබුණා ඊට පස්සේ අපේ ගර්භාෂය ඇතුළත තියාගෙන ඉදලා තුන්දෙනෙක් එළියට දැම්මත් මේ කතාව ඇහැව්වට පස්සේ තමයි ඒක හරියටම දැනුනේ මිට කලින් ඇහුනේ නැති කතාවක් මේක පුතා අද මේ දුන්න දැනුමට බොහොම ස්තුති බොහොම පිං
@dilshanimadushika7833
@dilshanimadushika7833 8 ай бұрын
සර් මට job1 ලෑබෙන්න කියලා පර්ථනා කරන්න කෝ සර්ගේ පර්ථනා ශක්තිය ගොඩක් වටිනවා ❤ සිතුවිල්ලකින් හිතුවත් ඇති
@slvideo2087
@slvideo2087 8 ай бұрын
මේ කතාවනම් ගොඩාක් වැදගත් ❤
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
බොහොම ස්තූතියි .❤සර්ට යහපතක්ම වේවා!🙏🙏🙏💐
@user-yu2wx9nk3e
@user-yu2wx9nk3e 8 ай бұрын
Thank you sir maga balan hitiye❤
@user-iv1np9qp6x
@user-iv1np9qp6x 8 ай бұрын
වටිනා තොරතුරු
@indrabliyanage9947
@indrabliyanage9947 6 ай бұрын
මාර්ගයක බලෙන් ඇදගෙන යනවට වඩායායුතු මග පැහැදිලි කරන පුතේ ඔබට දීර්ඝායු ලැබේවා
@nayomimadushani396
@nayomimadushani396 8 ай бұрын
බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏
@reetashamali6998
@reetashamali6998 8 ай бұрын
Obata බොහොම stuthi sir apeta me දහම් පණිවිඩය laba denawata godak pin
@rangikahalpage7773
@rangikahalpage7773 8 ай бұрын
පිං සිදු වේවා සර් 🙏❤️
@vindyajayawardene5434
@vindyajayawardene5434 8 ай бұрын
ඒකනම් හරිම පුදුමයක්🙏💐
@user-yd7xd4iu2c
@user-yd7xd4iu2c 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ 1:43
@Draw19191
@Draw19191 8 ай бұрын
පුතා ටතෙරැවන්.සරනයි
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 6 ай бұрын
කිසිවක් නැති තැන කිසිවක් නැති බව නොදැනීමම සහනයක්, ඔබ තුමාට ගොඩක් පින්, 🙏🙏💐💐
@imashadevindi
@imashadevindi 8 ай бұрын
ගොඩක් පින් සර් 🙏❤️
@happinessyogaschool
@happinessyogaschool 8 ай бұрын
Thanks sir point එකට ම කතා කරන ගුරුවරයෙක්....
@shanishani9047
@shanishani9047 8 ай бұрын
නිකන් පොල්ලෙන් ගැහුව වගේ...Thank u sir ❤🙏
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 7 ай бұрын
මේ දේශනාව දෙතුන් වතාවක් අහලත් මදි.තෙරුවන් සරනයි 🙏
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 8 ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි
@user-fl5ve9mj3j
@user-fl5ve9mj3j 8 ай бұрын
සර්ගේ දේශන වලින් මට යමක් කරගන්න පුලුවන් .ඕන කෙනෙක්ට.අපි මෙතුවක් අනික් අය පෝෂනය කරලා තියෙන්නෙ .සර්ට පින්.තෙරුවන් සරනයි .
@chathuaththanayaka9021
@chathuaththanayaka9021 8 ай бұрын
Great explanation sir
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 8 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@kumarimampitiya1994
@kumarimampitiya1994 5 ай бұрын
ස්තූතියි ලබා දෙන දැණුමට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@teranceperera956
@teranceperera956 8 ай бұрын
ස්තූතියි ගුරුතුමනී
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 8 ай бұрын
Thank you sir..💐💚
@chandanagunasekara5689
@chandanagunasekara5689 8 ай бұрын
Deashansya k.අහන්න බලාගෙන හිටියේ oba tumata bohoma pin mama morin perera
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 8 ай бұрын
නමස්කාර වේවා
@udenipeiris4466
@udenipeiris4466 8 ай бұрын
ඔබට ස්තුතියි
@Lukygirl1st
@Lukygirl1st 8 ай бұрын
Thank you sir🙏❤
@kalpanagonapaladeniya764
@kalpanagonapaladeniya764 8 ай бұрын
බොහොම පින් සර් 🙏
@princijayatunga6201
@princijayatunga6201 3 ай бұрын
තෙරැවන් සරණයි ෴෴ .
@tharanganishanthi6253
@tharanganishanthi6253 8 ай бұрын
🙏🙏🙏 Thank you Sir 🌸🌸🌸🙏🙏🙏
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
@vishakarasanjali5332
@vishakarasanjali5332 8 ай бұрын
Bohoma sthuti sir 🙏
@user-bz3ob4kb1s
@user-bz3ob4kb1s 8 ай бұрын
හදවතින් සුභ පතනවා❤❤❤
@vdcreations2063
@vdcreations2063 8 ай бұрын
Thank you sir go ahead
@nka7294
@nka7294 8 ай бұрын
Thank you Sir !!! 🙏🙏🙏
@pamodaishini7803
@pamodaishini7803 8 ай бұрын
❤❤❤ godak sthuthi sir 🎉🎉
@BSW_GAMER2023
@BSW_GAMER2023 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sampath5050
@sampath5050 8 ай бұрын
ස්තූතියි සර්..💗💗
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 5 ай бұрын
Thank you sir 🙏🙏🙏👍❤️❤️
@gaminikuruppu6721
@gaminikuruppu6721 8 ай бұрын
. ස්තූතියි
@pamodhiwijekoon4253
@pamodhiwijekoon4253 8 ай бұрын
❤️❤️❤️
@sriyaniramya2033
@sriyaniramya2033 8 ай бұрын
Thanks sir 🙏
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 5 ай бұрын
Thunuruwan.saranai..sir
@saumyakuruwita5887
@saumyakuruwita5887 8 ай бұрын
🙏❤️
@user-cr2mn7hv4d
@user-cr2mn7hv4d 8 ай бұрын
Thank sir
@anojsamaraweera3425
@anojsamaraweera3425 8 ай бұрын
🙏💖
@nilakshirathnayake9040
@nilakshirathnayake9040 8 ай бұрын
🙏🙏🙏❤️
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 8 ай бұрын
Sir 💛✨️
@kkkksj6702
@kkkksj6702 8 ай бұрын
🙏🦋
@menikkasthuri9563
@menikkasthuri9563 8 ай бұрын
Thanks sir
@nadikajayarathna8167
@nadikajayarathna8167 8 ай бұрын
🙏🙏🙏
@annegayani7363
@annegayani7363 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට .
@user-sr9qj8wf9e
@user-sr9qj8wf9e 8 ай бұрын
ස්තූතියි ඔබතුමාට තෙරුවන් බලයෙන් ධීර්ගායුශ ලැබේවා
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e 8 ай бұрын
එසේය ගුරු පියාණනි ,අපි හරිම වාසනාවන්තයී,ඇසීමෙන් හෝ ඔබ තුමා මෙවැනි කවදා වත්ම ලබාගැනීමට නොහැකි දැනුම් සම්බාරයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමම,තෙරැවන් සරණයී ,,විශ්වයේ පියාණනි ,,
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 8 ай бұрын
🙏🙏🙏❤😍
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 8 ай бұрын
❤️🙏🏻😊
@deepaerangani9718
@deepaerangani9718 8 ай бұрын
❤❤❤godak pin
@nuranisilva6186
@nuranisilva6186 8 ай бұрын
🙏❤😊
@krishanidhanushka3486
@krishanidhanushka3486 8 ай бұрын
🙏
@chandhimanike2113
@chandhimanike2113 8 ай бұрын
🙏🙏🙏❤💐
@ayeshakarunarathna2811
@ayeshakarunarathna2811 8 ай бұрын
🌱♥️
@chandimananayakkara8610
@chandimananayakkara8610 8 ай бұрын
🌼🌼🌼
@User.7168
@User.7168 8 ай бұрын
🙏🙏🙏😊
@sandunirathnayake5538
@sandunirathnayake5538 8 ай бұрын
🙏🙏🙏♥️♥️
@user-cg7de6rf7o
@user-cg7de6rf7o 8 ай бұрын
🙏🙏🙏🙏🙏❤️
@kasuntharangika8798
@kasuntharangika8798 4 ай бұрын
❤️❤️
@hirushasha7239
@hirushasha7239 8 ай бұрын
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 8 ай бұрын
💜️🙏💜️🙏💜️🙏
@anushasamarakoon836
@anushasamarakoon836 8 ай бұрын
❤❤❤❤❤
@nayanasamarakone4715
@nayanasamarakone4715 8 ай бұрын
🙏🙏❤️🙏🙏
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 8 ай бұрын
❤🙏❤🙏❤🙏
@shey_p
@shey_p 8 ай бұрын
❤🙏❤
@geethaniattanayake4170
@geethaniattanayake4170 8 ай бұрын
❤🎉❤
@madubashiniwijekoon7431
@madubashiniwijekoon7431 8 ай бұрын
🙏🙏🙏🙏
@imahansi7436
@imahansi7436 8 ай бұрын
🤗🌼🙏
@chandanipushpalatha6789
@chandanipushpalatha6789 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanasubhodhini2934
@kanchanasubhodhini2934 8 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤🙏
@lakmalilakmali54
@lakmalilakmali54 8 ай бұрын
සත්‍ය අවබෝධ වේවා. සැමට ඔබට ජය සදා🙏🙏🙏🙏🙏
@goshasl208
@goshasl208 8 ай бұрын
🙏🙏🙏❄️❄️❄️
@nilukanilu9654
@nilukanilu9654 8 ай бұрын
💖💖💖💖💖🙏🙏🙏
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@udeshikadilrukshi5156
@udeshikadilrukshi5156 8 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤
@jaye246
@jaye246 8 ай бұрын
💓💓💓💓💓💓💓
@rajithainduwara-jt8oe
@rajithainduwara-jt8oe 8 ай бұрын
💛💛💛💛💛💛💛💛🌸🌸🌸🌸
@estharniru8635
@estharniru8635 8 ай бұрын
♥️♥️♥️♥️♥️💐💐💐💐💐
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
For my reference 40:27 දුක වේදනාව, ඔයාගේ හැකියාවන්, නොහැකියාවන් සියල්ල ම මේ මනසේ පවතින්නේ
@sarathbandara9815
@sarathbandara9815 7 ай бұрын
Me mohothe thiyenne, adaraya witharamai❤
@lakmalilakmali54
@lakmalilakmali54 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌻🌺
@prasadmanjuon367
@prasadmanjuon367 8 ай бұрын
☸️🙏💛🙏💛🙏☸️
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
❤❤❤🙏🙏🙏☘️☘️☘️🌸
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 68 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
මම නොවන ස්භාවයට විවරවීම..
1:17:10
Coach With Nuwan
Рет қаралды 32 М.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН