මේ මොහොතට අවදිවීම/Awakening Moment/මේ මොහොතේ සංවාද 2

  Рет қаралды 24,543

Coach With Nuwan

Coach With Nuwan

Жыл бұрын

ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කොහොමද......සහ ඒ සදහා කලයුත්තේ කුමක්ද යන්න මෙහිදී සාකච්ජා කෙරේ...

Пікірлер: 201
@santhialwis3755
@santhialwis3755 10 ай бұрын
සර් මුණ ගැස්සු විෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතිය ....!!!
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඇත්ත ටම ඔබතුමන් දෙපළ විසින් මෙ කරනු ලැබූ සදහම් සාකච්ඡා ව අපෙ සංගයා වහන්සේ ලා අතිනුත් සිදු වෙනවා නම් මොන තරම් අපේ මේ ලස්සන පුංචි දුප්පත් රටට වටිනවා ද? ඒ අතින් ඔබතුමන් විසින් මෙ කල ධර්ම දානමය පිංකම ට මාගේ හෘදයංගම ශීර්ෂ ප්‍රණාමය පුද කරන වා.
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
ගැඹුරු saowadayaka..තරමක් ho thirumganeemata උත්සාහ කරමි..බොහෝම ස්තුතියි ..
@thisnameistakenreally1852
@thisnameistakenreally1852 Жыл бұрын
අභිධර්මය හැම කෙනාටම තේරෙන භාෂාවෙන් කථා කිරිම තුලින් ලොකු වටිනාකමක් තියෙනව ඔබතුමන් දෙපලටම බොහොම ස්තූතියි මං මේ දේශන දැන් දවස පුරාම අහමින් ඉන්න කෙනෙක් ගොඩක් කල් හැමතැතින්ම හොයපු දේ දැනුයි හම්බ උනේ බොහොම ස්තූතියි
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
අද නැවත ඇසුවෙමි..බොහෝ..බොහෝ..බොහෝමත් ස්තූතියි ..දෙපළටම.. නීරෝගී වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🌺💐 අසෙන..දකින..දැනෙන විට පමණක් ඇතිවී..අතුරුදන් වන ලෝකය තව දුරටත් හදුනමින් යමි..🙏🙏🙏
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
මොහොතට අවදි ව්ම හා සමස්තය අත්ව්දිම් ගැන මේ කතිකා වත ඇසෙන්නට මා පින් කර තිබුනා ...... බොහොමත් ම පින් සිදු වේවා
@chiranjithmalkarunarathna8608
@chiranjithmalkarunarathna8608 Жыл бұрын
ඇතුලාන්තය දැකීම, සමස්ථය දැකීම, පිලිබඳ අතිශය අනර්ඝ පැහැදිලි කිරීමක්...සියල්ල අවබෝධ යෙන් සාවධානව සිත දැකීමට , මුළාවෙන් ආලෝකය කරා ගමන් කිරීමට පෙන්වූ මාර්ගයට ,කලණ මිතුරු ඔබ දෙපලට ස්තූති...
@rohanellawala2306
@rohanellawala2306 Жыл бұрын
ඇතුලාන්ත ගැඹුරු මුහුදේ සොභාවය මතුපිට රැලි සමග පොර බදන මිනිසුන්ට පෙන්වා දීමට ගත් උත්සාහයට ජය වේවා. ඇතුලත් පිටත් ඔබත් මමත් තුල පවතින ඒ විශ්වීය සොභාවයට මාගේ නමස්කාරය වේවා.
@nishanthibandara6058
@nishanthibandara6058 11 ай бұрын
මාරම වටිනා දෙයක් මෙක ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏
@manikudagedara4938
@manikudagedara4938 Жыл бұрын
ඉතාම වටිනා ගැඹුරු දහමක් සරලව අන්අයට දෙන්නට ඔබ දෙපල ගත් උත්සාහයට ස්තුතියි.. බොහොම ගැඹුරු වටිනා සාකච්ඡාවක් .. 🙏🙏🙏
@imahansi7436
@imahansi7436 Жыл бұрын
මෙය අසන්නට තරම් හැකි සෑම දෙනාටම පින් මතු වේවා....🙏🙏
@suhadasanatanie4520
@suhadasanatanie4520 Жыл бұрын
මගෙ හොඳම වෙසක් පොහොය මේක. ගැටළු විසඳගන්න මාර්ගය පෑදුනා. මේ සමගම තවත් වීඩීයෝවක් ඇහුවා ඒ ඇතිවුන ප්‍රීතියෙන්ම. සර් වන් කළ්‍යාණ මිත්‍ර සමාගම් සසරේ අහිමි නොවේවා❤
@dimuthusandamali2214
@dimuthusandamali2214 Жыл бұрын
මේ සාකච්ඡාව තරමක් දුරට හරි තේරෙන්න සර් අපිව ලොකු දුරක් එක්ක ඇවිත්නෙ❤
@lintonpremawardane9654
@lintonpremawardane9654 Жыл бұрын
මේ සාකච්ඡාව යන අතරෙදී මට ඇතිවූ ගැටලු නුවන් මහතාගේ හඩින්ම ගැටලු ලෙස ඉදිරිපත් කලා ..එමගින් තේරුම් ගැනීමට විශාල පහසුවක් වුනා .. ස්තුතියි
@dineepaperera1844
@dineepaperera1844 Жыл бұрын
ඉතා වටිනා සාකච්ඡාවක් 🙏🙏🙏 අප කිසි දිනක අන්නාසි ගෙඩියක් කාලා නැහැ වගේම මේ සාකච්ඡාව කරන ඔබ දෙපලද එය අසන මම සහ අනික් පිරිසද එක විට පිරිසක් වශයෙන් පැවැති නොමැති බව වැටහේ..... එක් එක් කෙනා තමාට ලැබුණු දත්ත අනුව තම ලෝකය නිර්මාණය කර ගන්නා බව අවබෝධ විය එසේ නමි මේ සාකච්ඡාව පුද්ගලයන් වශයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සම්මුතියේ පැවැති ආකාරය පරමාර්ථ ඇසුරෙන් උදාහරණයක් ගෙන ඉදිරි වැඩ සටහනකින් පහදා දෙන්නනේ නම් ඉතාමත් කෘතඥ වෙමි ....
@krishaniperera4686
@krishaniperera4686 Жыл бұрын
තෙරුවන් සරනයි මහත්මයාණෙනි සාක්ච්චාව දිගටම කරගෙන යන්න(මොහය මහා සාවදය)
@karunahitinayaka397
@karunahitinayaka397 Жыл бұрын
අප වෙනුවෙන් මේ සාකච්ඡාව ❤ ... තෙරුවන් සරණයි...
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
උතුම් වෙසක් පොහොය දින මෙවැනි සාකච්ඡාවක් ලබාදීම ගැන බොහෝ පින් .🙏🙏🙏❤️❤️❤️🌷🌹🌷🌹
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
අද තමයි සර් මම මේක ඇහුවෙ. හරිම වටින සාකච්ඡාවක්.කියන්න වචන නෑ. මට ඕනම දේවල් දැනගැනීමට ලැබුනා. ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතී . තෙරුවන් සරණයි !
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
දෙදෙනාම රටක් වටින පුතුන් දෙදෙනෙක්! තෙරුවන් සරනයි ❤❤ 🙏🙏🙏
@ruwinikalhari
@ruwinikalhari Жыл бұрын
ස්තුති ඔබ තුමන්ලා දෙන්නාටම. ඊයේ තිබ්බ ප්‍රශ්නයක් අද මේ සාකච්චාවෙන් පිලිතුරු ලැබුනා 🙏🙏🙏🙏
@mala1839
@mala1839 Жыл бұрын
ඔබ දෙපලට බොහොම ස්තුතියි. දිගටම මෙවැනි වැඩසටහන් කිරීම අප වැනි සත්‍ය සොයන අයට ඉතා වැදගත්.
@suranjig6710
@suranjig6710 Жыл бұрын
මේ විදිහ සාකච්ඡාවන් අසන්නට මමත් පෙර පිං කරලා තිබිලා🙏🙏🙏
@malakulathunga5866
@malakulathunga5866 Жыл бұрын
කිසිවක් නැති ඇත්ත තුළ ඇති සැනසීම ..🙏💛💛💛
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 7 ай бұрын
කල්‍යාණ මිත්ත්‍ර ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@rohiniesamarathunga3108
@rohiniesamarathunga3108 3 ай бұрын
අනේ මට තාම හො‍‍ඳින්ම තේරුම් ගන්න බැරි වුනා .ආයේ ආයේ අහනවා . උත්සාහ කරනවා . ඔබ දෙදෙනාටම බොහොම පින් ❤
@ganthunemerilfernando9189
@ganthunemerilfernando9189 Жыл бұрын
බොහොම පිං ඔබ දෙපලටම..🙏🙏🙏
@subadrawijesekera1702
@subadrawijesekera1702 3 ай бұрын
අවුරුදු ගනනාවක් බණ අහලත් පොත් kiyawalath click උනේ නැති දෙයක් අද puduma widihata තේරුම් ගත්තා. Aka hari pudumai. Sthuthi ඔබ දෙපළට.
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 Жыл бұрын
ගොඩක් පින්...කල්‍යාණ මිත්‍රයින් දෙදෙනාටම 🙏🙏🙏
@mala1839
@mala1839 Жыл бұрын
අපේ හිතට එනවා හැම ප්‍රශ්නයක්ම සර් අහනවා
@-UPH_Dharmasena
@-UPH_Dharmasena Жыл бұрын
ඉතාමත් හරවත් ඉතාමත් වටිනවා
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
ඔබ දෙදෙනා ටම බොහොම ස්තුතියි
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 Жыл бұрын
❤❤අම්මෝ මේ සාකච්ඡා ව නම් මල් හතයි. ගොඩක් ස්තුති ‍යි ඔබ දෙපලට ඉතාම වටිනා දේශනයක් හැමදේම අමුවෙන්ම දෙනවා .වෙන මොකුත් ඕනේ නෑ😊😊😊😊
@girliegamapathirana8573
@girliegamapathirana8573 Жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ඨයි ඔබ දෙපලටම ස්තුතියි
@indranidahanayake4935
@indranidahanayake4935 Ай бұрын
මේ සාකච්ඡා ගොඩක් දේවල් පැහැදිලි කර දෙනව .❤❤❤
@Kandil-q1q
@Kandil-q1q Жыл бұрын
තෙරුවන් සරණයි!!!
@madushiliyanage8587
@madushiliyanage8587 Жыл бұрын
ස්තූතියි 🌷🌷🌷
@damayanthirenuka8033
@damayanthirenuka8033 Жыл бұрын
ඇත්තමයි මං කලින් එකත් ගොඩක් අයට ශෙයා කලා මේකත් ගොඩක් වටිනවා මේ වගේ සාකච්ඡා තුලින් අපිට අපිව පේනවා ඒකයි වැදගත් අපි තුල ඇත්තේ දැනුමක්ද ඒ තුලින් මිදී සත්‍යාවබෝධය ලැබීමේ මග හොදින් පැහැදිලියි තෙරුවන් සරණයි ඔබ දෙපලටම
@walahanduwagamageteckla164
@walahanduwagamageteckla164 8 ай бұрын
Den thamai hrma dema therune.bohoma isthuthi maga pennuwat❤
@priyangisilva1119
@priyangisilva1119 Жыл бұрын
Vishwayen ලැබුණු පණිවිඩයක් ... 🙏🙏🙏
@naradasaman
@naradasaman Жыл бұрын
පින් සිදුවේවා !!!
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමා ඇතුළු හැමොටමත් තෙරුවන් සරණයි
@mageammo1971
@mageammo1971 Жыл бұрын
සිතිවිලි පස්සේ දුවනවා නොවෙයි, දුවන්න දුවන්න සිත සකස්වීමට හේතු සමුදය වෙනවා, නමුත් ඒ සමුදය වීම තුළම නිරෝධය සාක්ෂාත් කරගනු වස් අවදිවීම නොමැති කම..
@-UPH_Dharmasena
@-UPH_Dharmasena Жыл бұрын
දිගටම කරන් යන්න සර් දිගටම ❤
@chamilawijepala374
@chamilawijepala374 Жыл бұрын
ස්තුතියි දෙදෙනාටම
@monasharandeni3232
@monasharandeni3232 Жыл бұрын
බොහොම පිං .වටිනා දේශනා වක්. තව තවත් මේ වගේ දේශනා තවත් කරන්න .🙏🙏🙏🌼🌼🌼💮💮💮
@nalaniabesekara3553
@nalaniabesekara3553 9 ай бұрын
බොහොම වටිනා සාකච්ඡාවක් .බුදුසරණයි 24:05
@lasanthakandangoda2396
@lasanthakandangoda2396 9 ай бұрын
Sadu sadu sadu
@naveenperera9432
@naveenperera9432 Жыл бұрын
Sir.මේකනම් ඇත්තටම ටෙරා බ්ලාස්ට් එකක්.කුඩා කාලෙ සිතුවිලි හැදුන විදිය.සමස්තයක් විදියට රූප,ශබ්ද දිහා බලන විදිය ගැන අවබෝධ වුනා වගෙ දැනෙනවා❤
@jayanthikulasinghe2669
@jayanthikulasinghe2669 8 ай бұрын
Sadu sadu sadu harisathutui
@mayurisamanali2939
@mayurisamanali2939 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏
@radhapremlall3791
@radhapremlall3791 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏 මට වචන නැති වුනා 🙏🙏
@buddhikat79
@buddhikat79 Жыл бұрын
ස්තුතියි සර් . මේ සාකච්ඡාවේ බොහෝ දේ සර් කාලයක් තිස්සේම ලිපි වලින් කියල දීලා.තියෙනවා . අද ඒ දේවල් තවත් හොදින් පැහැදිලි වුනා .
@gunawathikodikara5392
@gunawathikodikara5392 Жыл бұрын
හරිම වැදගත් සාකඡචාවක්.බොහොම ස්තූතියි.සමස්තයම ඵ්කත්වයක් නේද.හොදින්ම තේරෙනා. ඔබ දෙපලටම ස්තූතියි.
@ayeshamadhushani598
@ayeshamadhushani598 Жыл бұрын
තෙරුවන් සරණයි ...!!! ගොඩක් පින් ... 🙏🙏🙏🙏🙏🙏💛
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
Great....Great....Great...Discussion❤❤❤❤🙏
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට
@erangikaratnayake914
@erangikaratnayake914 Жыл бұрын
Niyamai ! We need these to motivate us. Looking forward for more !
@MRSHUBA
@MRSHUBA 3 ай бұрын
Godak waitina Wadasatahanak sir ta saha puthata Nirwanaya shakshath wewa. Budusarani 🙏
@shanikaliyanage5511
@shanikaliyanage5511 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤godak ස්තුතිය ❤❤❤❤❤
@user-ie4tj8sl3s
@user-ie4tj8sl3s 2 ай бұрын
Budun nodaka niwan dakkemi sir.ta stuti me shodarayata goda pin
@goshasl208
@goshasl208 10 ай бұрын
🙏🙏🙏❄️❄️❄️
@pipunirandima9652
@pipunirandima9652 Жыл бұрын
Ammoo godaaak watinawa sir. Godaaak pin. godak dewal clear una . Wisheshayenma samasthayak lesa balann kiyala sir kalin kiuua de, godaak clear una.continue Karanna sir. Sirtai e ayyatai godak pin.🙏🙏🙏
@sewwandirajapaksha947
@sewwandirajapaksha947 Жыл бұрын
ස්තුතිය .ඒ වගේම ගොඩක් පින් 🙏🙏🙏
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
🙏🙏🙏 ආශ්චර්යයි අද්භූත යි ඔබ දෙපලටම මාගේ ගෞරව නමස්කාර ය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරනයි .
@dikshancroos522
@dikshancroos522 Жыл бұрын
හරිම වටිනවා ස්තුතියි
@shey_p
@shey_p Жыл бұрын
Suwapath wewa 🙏🙏🙏🙏
@user-dv5zr5wl2s
@user-dv5zr5wl2s Жыл бұрын
ස්තුතියි සර් ❤🙏
@user-wi4zl7zq6p
@user-wi4zl7zq6p 7 ай бұрын
ගැඹුරු යථාර්තය සරලව පැහැදිලිකර දිමට ගත් උත්සාහයට ස්තුති.
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 7 ай бұрын
Thank you all💚💚💐💐
@sljanith2054
@sljanith2054 Жыл бұрын
ස්තුතියි 🙏🙏
@illeperumaudaya2041
@illeperumaudaya2041 Жыл бұрын
Theruwan saranai niyama awabodayak awa
@winbeauty5834
@winbeauty5834 Жыл бұрын
ස්තුතියි ...🙏🙏🙏
@user-dv5zr5wl2s
@user-dv5zr5wl2s Жыл бұрын
නැවතත් ඔබතුමන්ලා දෙපලටම ස්තුතිවන්ත වෙනව ...බොහොමත්ම ස්තුතියි ❤🙏
@nishabalasooriya9947
@nishabalasooriya9947 Жыл бұрын
Universal truth 🙏🙏🙏🙏..thanks
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Жыл бұрын
Suwapathwewa!
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 Жыл бұрын
වටිනා සාකච්චාවක් 🙏🙏🙏🙏🙏🙏🙏
@maduedirisinghe3639
@maduedirisinghe3639 Жыл бұрын
අපි මේ ජීවිත කාලෙම ගෙවලා තියෙන්නෙ හැම තැනින්ම දැනුම/දත්ත එකතු කරගෙන නෙහ් ! ඉතින් ඒ දත්ත ඔලුවෙ තියෙනකන් දෙයක් දිහා බලන , දෙයක් ඇහෙන , දෙයක් ස්පර්ෂ වෙන ක්ෂනයෙන් ඒ මොකක්ද කියලා අපේ මනස අඳුනගෙන ඒක නම් කරනවා නෙහ්. හිතා ගන්න වත් බැරි වේගෙකින්. උදාහරණයක් විදිහට සර් ; අපි කාමරේ ඉන්නකොට අම්මායි තාත්තයි කතා කර කර ඉන්නවා ඇහෙනවා. එතකොට අපි ඒ අම්මා කතා කරන්නෙ තාත්තා එක්ක. අම්මා සතුටින් කතා කරන්නෙ. නැත්නම් කේන්තියෙන් කතා කරන්නෙ කියලා අපිට නිකන්ම තේරෙනවානෙහ්. මොකද අපි අම්මා ගෙ කටහඬ මේකයි. අම්ම සතුටින් ඉද්දි කතා කරන්නේ මෙහෙමයි වගේ දේවල් දන්නවා නෙහ්. එතකොට සමස්ථයක් විදිහට බලනවා කියන්නෙ අපිට නිකන් ශබ්ද ටිකක් විතරයි ඇහෙන්නෙ. කවුද කතා කරන්නෙ , මොන වගේ සිටුවේශන් එකක්ද කියලා අදාල කර ගන් නැතුව මට ශබ්දයක් ඇහෙනවා කියලා , ඒක විශ්ලේෂනය කරන්න නොයා ශබ්දයක් ඇහුනා කියන තැනින් නවතින එක ද ? ඒක එහෙම නම් , අපි කොහොමද ඒක කරන්නෙ සර් ? හරි වේගෙන් මනස වැඩ කරනවා නෙහ් ! මිලිතප්පරයකින් විතර අපි ඔය ඔක්කොම ගලපලා ඉවර කරනවා නෙහ්.
@coachwithnuwan3625
@coachwithnuwan3625 Жыл бұрын
ඊලග වැඩසටහනේදී මේ ගැන ගැබුරින් කතා කරනවා
@maduedirisinghe3639
@maduedirisinghe3639 Жыл бұрын
@@coachwithnuwan3625 ස්තූතියි සර් ! ❤️
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
තෙරුවන්සරණයි ඔබතුමා කියන්න වගේ මානසික සතුට නං අපිරාජකාරිය තුළදී අපේ කරන කරන e-bay වලින් ලබන භෞතික සතුට අපිට අඩුපාඩු සේරම පුදුම මානසික තත්වයක් තියෙන නිසා විඳ දරා ගන්නවා ගන්ඩ පුලුවන් ගන්ඩ ශක්තියක් තියෙනවාහැබැයි මේ බැඳී රටාවක් තුළ මෙවැනි විදිහට යනකොට මෙතන දුක් කොච්චර සතුටක් ලැබුණත් මානසික සතුටක් තිබුනත් දුක් ගොඩක්කියල තේරෙනවාමෙවැනි තත්ත්වයන් මත අමිහිරි දුක් වේදනා මානසිකව එතැනදී ඉවසීම කියන දේ ගොඩාක් ඉවසීමක් තියෙනවාකියලා වැටහෙනවාමට ඔහුගේ සමහර කතා තුළින් නං වැටහුනේ රහත් වහන්සෙ නමකුයි ගෝලයෙකු කයෙහි කතාවතමයිමතක්මතක් උනේ මම හරිද නිවැරදිද මට දැනුන හැටි සතුට ළඟම දුකක් තියෙන බව ඔහුටත් දැනිලා තියෙනවාඅත්දැකීමෙන්අත්දැකීමෙන් නම් නෙමෙයි අවබෝධයෙන් ඔහු තේරුම් අරගෙන තියෙනවා කියලා හිතෙනවාතෙරුවන් සරණයි
@priyanthaedirisinghe4782
@priyanthaedirisinghe4782 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 Жыл бұрын
Bohoma pin obalata 💕🙏🙏🙏🙏🙏🙏
@nilanthaathukorala1839
@nilanthaathukorala1839 Жыл бұрын
Theruwan Sarani 🙏🙏🙏
@chanchalaolideniya6702
@chanchalaolideniya6702 Жыл бұрын
ස්තුතියි සර් .. ඇත්තටම පුදුමාකාර අවබෝධයක් 🙏🙏🙏 සැනසීම කොහොම ඇතිද කියලා හිතා ගන්න පුලුවන් ..
@isharamaduwanthi3951
@isharamaduwanthi3951 Жыл бұрын
Niyamai sir❤❤
@helpingbuddy
@helpingbuddy Жыл бұрын
හැමෝටම මේ මොහොත ස්පර්ශවේවා !!
@sriyagamage9001
@sriyagamage9001 Жыл бұрын
Harima watina discussion ekak.oba depalata bohoma pin.
@jaya-zf9dj
@jaya-zf9dj Жыл бұрын
Godak dewal igena gatta. Watinawa. Thanks.
@Bumithanevil1981
@Bumithanevil1981 7 ай бұрын
Excellent ❤
@nimajeewanie9575
@nimajeewanie9575 Жыл бұрын
❤ 🙏
@rasangasampath7502
@rasangasampath7502 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@tharangaranathunga7451
@tharangaranathunga7451 Жыл бұрын
Thanks, very interesting
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 Жыл бұрын
🙏🌹🙏🌹🙏
@nayanasamarakone4715
@nayanasamarakone4715 Жыл бұрын
Thank you so much ❤❤
@listonkumara8211
@listonkumara8211 Жыл бұрын
Thank you very much sir❤
@savindirajapaksha3309
@savindirajapaksha3309 Жыл бұрын
Godak pin ඔබ දෙදෙනා tama
@Love-ve1lc
@Love-ve1lc Жыл бұрын
💗💗🌷🌷
@sriyanandabambarawana6119
@sriyanandabambarawana6119 Жыл бұрын
කියන්න වචන නැහැ, ස්තූතියි ඔබ තුමන්ලට.
@dushanigunawardana8683
@dushanigunawardana8683 Жыл бұрын
Niyamai
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 Жыл бұрын
🙏🙏
@user-cg7de6rf7o
@user-cg7de6rf7o Жыл бұрын
Me uthum wesak poho dina praththaksha awabodaya laba denna darana uthsahayata bohoma sthuthi sir .
@nihalkumara1053
@nihalkumara1053 Жыл бұрын
ස්තූතියි සර්
@JayasekarageChandrika
@JayasekarageChandrika 9 ай бұрын
Athatama man ahapu watinama dham sakachawa kisima thanaka mewage deyak karapu pathama wathawa obala depalat panamaya
මේ මොහොතේ සංවාද 03
1:54:28
Coach With Nuwan
Рет қаралды 18 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Present Moment Meditation/මේ මොහොත ගැන
2:17:40
Coach With Nuwan
Рет қаралды 114 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН