How to weave watti| වට්ටියක් වියන සරලම ක්‍රමය සියළුම රහස් සමගින් | dinu creations

  Рет қаралды 19,753

Dinu Creations

Dinu Creations

Жыл бұрын

වට්ටියක් වියද්දි මුල්ල ගන්න ඕනි විදිහ ෆිනිසින්ග් එක දාන්න ඕං විදිහ සහ සියලුම රහස් සමගින් වට්ටියක් වියන්න පුරුදු වෙමු ‪@dinucreations‬ subscribe කරල like කරල ඔයාලගෙ අදහස comment කරගෙන යන්න

Пікірлер: 54
@nalanikusumalatha6606
@nalanikusumalatha6606 2 ай бұрын
මමත් වට්ටි පෙට්ටිවියන්න හරිම ආසයි දුවේ ඒවා වියනවා අනික් විදියට ඔයා සරල ක්‍රමයක් කියල දුන්නා මේ විදියට වියල බලන්නම් තෑන්ක්ස්
@NandaniGamage-ux8lp
@NandaniGamage-ux8lp 24 күн бұрын
Ane mamath dannema nathi deyak igenagaththa thnks mis
@user-yy8pl3oz3z
@user-yy8pl3oz3z 2 ай бұрын
වටිනා වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි. 💜️💜️💜️ මම හිතන්නේ ඔයා තනියම මේ ඔක්කොම හදන්නේ. කැමරාවෙන් පිට යනවා සමහර තැන්. එතජොට පැහැදිලි මදි ඩියර්.
@ThushariChampika
@ThushariChampika 9 ай бұрын
Oya lssana wede kranawa puthe oyata hema dema krnna sakthiya lebewa puthe
@dinucreations
@dinucreations 9 ай бұрын
Bohoma sthuthi❤
@punchimanike3301
@punchimanike3301 Жыл бұрын
ලන් කරානම් තවත් හොදයි
@ThushariChampika
@ThushariChampika 9 ай бұрын
Selenna aepa puthe idiriyatama ynna budu saranai
@dinucreations
@dinucreations 9 ай бұрын
Bohoma sthuthi ❤
@ranjanhewawitharana3357
@ranjanhewawitharana3357 10 ай бұрын
ඔබ වැනි තරුණ ලමයෙක් මේ වගේ අපේ දේශීය නිර්මාණයක් අලුත් පරපුරට ඉගැන්වීම මහත් සතුටක් , බුදු සරණයි !
@dinucreations
@dinucreations 10 ай бұрын
බොහොම ස්තූතියි
@senu2825
@senu2825 Жыл бұрын
තල් කොල පෙට්ටි වියන විදියත් මෙහෙම කියල දෙනව නම් ඒක ගොඩක් වටිනවා 💜️
@dinucreations
@dinucreations Жыл бұрын
අනිවාර්යයෙන් පෙට්ටියක් වියන හැටි ගේන්නම්
@senu2825
@senu2825 Жыл бұрын
@@dinucreations ❤️
@tejukumar8700
@tejukumar8700 6 ай бұрын
The skills are
@user-ti8pz4gh6t
@user-ti8pz4gh6t 16 күн бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 10 ай бұрын
👍👍👍👍🙏🙏🙏
@user-xs1ny5yb1f
@user-xs1ny5yb1f Жыл бұрын
akke mage horanawata ipiyak hadauna oya vage tambapu තල් කොල tikak oni deuna pulivanda
@indikanuwan8602
@indikanuwan8602 6 ай бұрын
Laga idan balanawa wage therenne ne video karaddi.oya cam eka lankarala පැහැදිලි karana gaman wiyanna.ethakota ගොඩාක් aya loku prayojanayak gani.mn oyata suba pathanawa.පුළුවන් නම් ayeth video ekak danna
@dinucreations
@dinucreations 6 ай бұрын
Uthsaha karanawa
@queenhouse7528
@queenhouse7528 Жыл бұрын
මුල්ල වියන්න පටන් ගන්නේ කොළයක් ඇර කොළයක්ද.පුළුවන් නම් මුල් විතරක් වියන වීඩියෝ එකක් කරන්න.ඔයාට ගොඩක් ස්තුතියි.
@dinucreations
@dinucreations Жыл бұрын
හා අනිවාර්යයෙන් දාන්නම්
@NandaniGamage-ux8lp
@NandaniGamage-ux8lp 24 күн бұрын
Oya gaththa kola monawada
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
Wattiye mulla githana wena kramayak nadda.. loku udauwak puluwan nm kiyannako
@anushkaudayanga3534
@anushkaudayanga3534 11 ай бұрын
මිස් මේ නිර්මාණ හරිම ලස්සනයි.කරල බලන්න ආසයි ඒත් මිස් අපට තල් කොළ ගන්න තැනක් නෑ.මිස් දන්න තැනක් තියෙනම් සම්බන්ධ කරල දෙන්න පුලුවන්ද.
@mervyndouglas-le6um
@mervyndouglas-le6um Жыл бұрын
Karana vidiha vidio aka pahadiliwa neha
@niromadusha7074
@niromadusha7074 Жыл бұрын
Tawa tikak pahadiwa kiyala denna
@chaneeshafernando8551
@chaneeshafernando8551 2 күн бұрын
මට මේ වියන කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුලුවන් ද?
@mallikafernando1833
@mallikafernando1833 8 ай бұрын
Mulla hadana heti kisima deyak pehedili ne
@user-cs1dl2qd7f
@user-cs1dl2qd7f 4 ай бұрын
Wiyanawa hariyata penne nane.
@BenatSilva-fr2je
@BenatSilva-fr2je 8 ай бұрын
Kisima deyak pahadili na
@nilukajayamanna8177
@nilukajayamanna8177 9 ай бұрын
ඔක්කොම කොල එකගොඩේදාගෙන මොනවත් තේරෙන්නේ නැ විශේෂයෙන් මුල්ල ගන්න ක්‍රමය
@dinucreations
@dinucreations 9 ай бұрын
ඔක්කොම කොල නෙමේ වට්ටිය ඉහළට යන කොල ටික එහෙම තියාගන්නෙ නැතුව වියාගන්න අමාරුයි
@chinthakachris8827
@chinthakachris8827 13 күн бұрын
Mata ode ekak denna one. Puluvannam phone no eka danna
@samanmalipihatu
@samanmalipihatu Жыл бұрын
Pahashili madhine
@dinucreations
@dinucreations Жыл бұрын
පුලුවන් උපරිමයෙන් පැහැදිලිව දාල තියෙන්නෙ ටිකක් සූම් කරල ස්ලෝ කරන්න එතකොට හරි
@sunithasunitha3476
@sunithasunitha3476 Жыл бұрын
Godak pehediliwa therum gia
@dinucreations
@dinucreations Жыл бұрын
බොහොම ස්තූතයි
@sandhyabandarathillake1416
@sandhyabandarathillake1416 Ай бұрын
පසුබිම් සංගීතය නම් එපා වෙනවා
@user-jv2zk8qs9x
@user-jv2zk8qs9x 11 ай бұрын
Oka wattiyaknewe. Petti piyanak
@dinucreations
@dinucreations 11 ай бұрын
Watti petti ekama ratawak nisa koi vidihata hari ganna puluwan lankawe paththen paththen kalawa wenas wenawa
@nadeekanthi781
@nadeekanthi781 Жыл бұрын
ඔය මියසික් එක අඩු කර හයියෙන් කතා කරන්න ඇහෙන්නේ නෑ
@dinucreations
@dinucreations Жыл бұрын
ඊලග වීඩියො එකෙන් 🤗
@vithanagepramavathi1984
@vithanagepramavathi1984 Жыл бұрын
මුල්ල ගන්න විදිහ පැහැදිලි මදි
@dinucreations
@dinucreations Жыл бұрын
ස්ලෝ කරල හොදින් බලන්න පුලුවන් උපරිමයෙන් සරලව පැහැදිලි ව දාල තියෙනවා
@yamalanka2308
@yamalanka2308 11 ай бұрын
පෙන්නේ නෑ කිසිම දෙයක්
@piyamkaivon8110
@piyamkaivon8110 9 ай бұрын
මෙලෝ දෙයක් පේන්නැ
@seethamalanie7225
@seethamalanie7225 7 ай бұрын
මුල්ල වුයන හැටි පේන්නෙ නෑ හොදට
@tejukumar8700
@tejukumar8700 6 ай бұрын
The skills arts video available very easy video
@anomaranjani2042
@anomaranjani2042 Жыл бұрын
කාටද මේක තේරෙන්නෙ.එයා තනියම වියනවා.කතා කරන්නේ නෑ
@dinucreations
@dinucreations Жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඔයාලට මං කියල දෙනවා
@dinucreations
@dinucreations Жыл бұрын
මැදින් මැදින් බැලුවොත් තේරෙන්නෙ නෑ අවශ්‍ය තැන් වල විතරයි කතා කරන්නෙ
@anushikathennakoon3619
@anushikathennakoon3619 Жыл бұрын
Pahadili madi😊
@thamarakumari6368
@thamarakumari6368 11 ай бұрын
අනේ මියුසික් එක එපා ඔලුව නිදහසේ බලන්න බෑ
@jayalalsomarathne8237
@jayalalsomarathne8237 12 күн бұрын
කිසිම දෙයක් පැහැදිලි නැහැ බොරුවට පෙනෙන්න වියනව වීවුස් දාගන්න කෙනෙකුට පැහැදිලිව බලාගන්න බැහැ
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН
Palm leaf cutting and cut machine |Dinu Creations
13:09
Dinu Creations
Рет қаралды 7 М.
cara membuat besek/ pithi anyam 8.wadah gethuk goreng sokaraja
18:02
Cách đan thảm tròn xương cá bằng lục bình b1
3:18
Cô Hai Dâu Miền Tây
Рет қаралды 65 М.
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН