coconut leaf tray | coconut leaf plate | Polkola watti | පොල් කොල වට්ටියක් වියමු

  Рет қаралды 78,201

Pure Eye

Pure Eye

2 жыл бұрын

you Tube - kzbin.info/door/_dP...
Face book Page - profile.php?...
hi....Please Like, Share and Subscribe to our Channel and press the bell 🔔 icon also...Thanks for Watching
යාළුවනේ මගේ යූටියුබ් චැනල් එකත් subscribers කරලා comments එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න.

Пікірлер: 185
@lalithakumari4132
@lalithakumari4132 3 ай бұрын
අම්මා මේ කියලා දෙන දේ ගොඩාක් වටිනවා...දැන් ඉන්න පරම්පරාව මේවා දන්නේ නැහැ . අම්මාට ගොඩාක් පිං...තෙරැවන් සරණයි අම්මා .🙏🙏🙏❤️❤️
@pureeyepe
@pureeyepe 2 күн бұрын
@@lalithakumari4132 theruwan saranai
@shevinchanuka3096
@shevinchanuka3096 6 күн бұрын
ඔය අම්මා වගේම මගේ අම්මත් මට වට්ටි වියන්කියා දුන්නා මගේඅම්මා කයාදුන්නෙ මට විතරයි මොකද දැන්වගෙ තාක්ෂණය දිවුනු නැති නිසා ඔය අම්මාට ගොඩක්ම පිං නොදන්නා අය දැනුවත් කරනවාට දැන්කාලේ ලමයි වට්ටි පේට්ටි කුලු කියන දේවල් මොනවද කයලවත් දන්නැති ඉන්නවා මේවාගේ විඩියෝ ඒහෙකින් හරි දැනුවත් කරන ඒක ගොඩක් වටිනවා අම්මාට සම්මා සම් බුදු සරණයි ❤
@pureeyepe
@pureeyepe 2 күн бұрын
@@shevinchanuka3096 bohoma sthuthi puthe. Theruwan saranai
@anulamalika9070
@anulamalika9070 3 ай бұрын
Harima lassanai amme kiyala dena hati ammata bohoma pin theruvan saranai deergausha labeva
@maleeekanayake5548
@maleeekanayake5548 7 күн бұрын
බුදුසරණයි මගේ අම්මේ ඔබට ශක්තිය ලැබේවා .කාගෙත් උපකාර ලැබේවා 🙏❤❤
@pureeyepe
@pureeyepe 2 күн бұрын
@@maleeekanayake5548 sthuthi. Budu saranai
@kandaragamafam9528
@kandaragamafam9528 4 ай бұрын
Harima lassanai pehedilie obatumiyata saha video kalakenatath bohoma stuthi. Theruwansaranai,
@pereramrsperera837
@pereramrsperera837 Жыл бұрын
අප්‍රමාණ පිං පිංවත් ඔබතුමියට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!! ඔබ තුමියගෙ නිහතමානී කම බොහෝ අගයකරමි
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරනයි ඔබට. යහපතක්ම වේවා කියා මං ආශිර්වාද කරනවා...
@user-yj6ls2iy2p
@user-yj6ls2iy2p 11 ай бұрын
බුදු සරණයි අම්මේ හරිම පැහැදිලි කියලා දුන්නා
@ajanthanilmini2975
@ajanthanilmini2975 Жыл бұрын
අනේ එක පැත්තත් වගේම අනිත් පැත්තත් වියන හැටි පෙන්නන්නකෝ.මට මේ අම්මගෙ දුරකථන අංකයක් තියෙනවා නම් දෙන්නකෝ..මට දෙවෙනි තුන්වෙනි පැති වියන හැටි පැටලිලා
@pureeyepe
@pureeyepe Жыл бұрын
071 103 8913 සිග්නල් නම් අඩුයි. ටිකක් ගන්න අමාරු වෙයි. 6 පස්සෙ ගන්න අපි තව වට්ටි වියන වීඩියෝ දාලා තියනවා.මුල්ල විතරක් වියන එකක් kzbin.info/www/bejne/r6TcdYCgnad1iJI
@kalyaniilesinha2018
@kalyaniilesinha2018 29 күн бұрын
දෙවනි මුල්ලෙ සිට වියද්දී කොල වැඩිවෙන්නේ ඇයි මුලුත් උසයි
@piuminadeekapigera
@piuminadeekapigera 2 жыл бұрын
ගොඩක් ස්තුති නැන්දේ මං ආසයි මේ වගේ දෙවල් ඉගෙන ගන්න එක පාරක් උත්සාහ කලා එත් මුල්ල ගන්න බෑ ආයේ කරලා බලන්නම් ගොඩක් පිං ඔබට මේ විදියට කවුරුත් කියලා දෙන්නෑ කොච්චර ඇහුවත් ඔබට ගොඩක් ස්තුති ..🙏
@pureeyepe
@pureeyepe Жыл бұрын
බොහොම සතුටුයි. නොදන්න දෙයක් තිබ්බොත් අහන්න. අනිවාර්යයෙන් කියලා දෙන්නම්..
@SenavirathnaBandara-qd3vp
@SenavirathnaBandara-qd3vp Жыл бұрын
මම පෙට්ටියක් වියන්න ආසයි
@user-dm9sz5xv2n
@user-dm9sz5xv2n Ай бұрын
පැහැදිලිව හොදට තෙරෙන්න කියලා දෙනවා තෙරුවන් සරනයි ඔබ තුමියට❤❤❤❤
@pureeyepe
@pureeyepe 2 күн бұрын
@@user-dm9sz5xv2n theruwan saranai
@lakshan5592
@lakshan5592 2 жыл бұрын
Oyata thurunuwange saranai.ape Amma..lokema uthumma jathiya ape Sinhala jathiyai....ape Amma.
@pureeyepe
@pureeyepe Жыл бұрын
අනිවාර්යයෙන්. තෙරුවන් සරනයි
@darshanabalasuriya6654
@darshanabalasuriya6654 7 ай бұрын
Aluth aya danuwath karanawata thanks.amma ❤
@user-tg4rn6no9o
@user-tg4rn6no9o 8 ай бұрын
බොහොම පැහැදිලිවම ඔඹ තුමිය වට්ටිය වියන විදිහ වියලා පෙන්නුවා ස්තූතිවන්ත වෙනවා ඔඹ තුමියට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි 🙏
@pureeyepe
@pureeyepe 8 ай бұрын
ස්තුතියි
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 10 ай бұрын
හරිම පැහැදිලියි ❤බුදු සරනයි දෙවි පිහිටයි
@pureeyepe
@pureeyepe 9 ай бұрын
ස්තූතියි ඔබටත් ...
@travelandmusic4166
@travelandmusic4166 11 ай бұрын
තෙරෙන්න කියල දෙනවා තෙරුවන්සරණයි අම්මේ ගොඩක් පිං 🙏🙏
@pureeyepe
@pureeyepe 9 ай бұрын
තෙරුවන් සරනයි පුතේ
@tharangasamarasekara5697
@tharangasamarasekara5697 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතිය .හරියටම කියල දුන්නා.
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි.
@kamarypop65
@kamarypop65 7 ай бұрын
ගොඩක් පිං අමිමෙ❤❤❤දිර්ගායු ලැබේවා
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
බුදුසරණයි දෙව් පිහිටයි අම්මට 🙏
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ස්තූතියි. තෙරුවන් සරණයි
@sdschannel7437
@sdschannel7437 Жыл бұрын
niyamai aththamme.
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි
@samanmalipihatu
@samanmalipihatu Жыл бұрын
Ane godhak watinawa ..🙏🙏🙏
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරණයි
@lilykuruppu8418
@lilykuruppu8418 Жыл бұрын
අනේ අම්මා හරිම පැහැදිලියි. බොහොම සිතූතියි❤
@pureeyepe
@pureeyepe Жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරනයි
@deepakaluarachch4114
@deepakaluarachch4114 2 жыл бұрын
Ammath lassanai wattiyath lassanai
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ස්තූතියි. නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා.
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
බුදු සරණයි අම්මේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා .
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරනයි දුවේ
@akiladanuska5726
@akiladanuska5726 Жыл бұрын
Bohoma hoda wadak amme mama podi kale ape amma matath kiyala sunna a mathakaya aluth una
@pureeyepe
@pureeyepe Жыл бұрын
එහෙම ද. තෙරුවන් ස්තුතියි පුතේ .❤
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
මමත් පොඩි කාලේ ඉදලා වට්ටි ,පෙට්ටි විව්වා.තාමත් ඇතුල්පත නම් වියන්න හැකියි.ඒත් පන් නැති නිසා නිකම්ම ඉන්නවා.පොල් කොලවලින් දැන් පටන් ගන්නවා.
@pureeyepe
@pureeyepe Жыл бұрын
eka hodai uthsaha karanna puthe waradinne na
@RohanaSenanayake
@RohanaSenanayake 7 ай бұрын
Ammapolkatu hedi hadana vdiha kiyala thnta ammata budu sarani
@kumaridissanayake987
@kumaridissanayake987 10 ай бұрын
දැකිමත් සතුටක් දිර්ඝායුෂ ලැබෙවා මේ අම්මට
@pureeyepe
@pureeyepe 9 ай бұрын
❤❤❤ යහපතක් ම වේවා
@user-tt8jv1om3n
@user-tt8jv1om3n 6 ай бұрын
ඔබතුමියගෙ වීඩියෝ එක බලල මං පොල්කොල වට්ටියක් විව්ව ඔබතුමියට බොහොම ස්තුතියි පැහැදිලිව කියල දුන්නට පොතුකොල හරි වැටකෙයිය වලින් හරි වියනකොටත් පොල්කොල වගේ කොල දෙක දෙක ගන්නවද නැත්තං ඒව හයිය හින්ද තනිකොලෙන්ද වියන්නෙ ඒව නවන්න ටිකක් අපහසු හින්ද ඒකට මොකද කරන්නෙ කරුණාකරල කියනවද
@UpekshaUdayangani-cq7ch
@UpekshaUdayangani-cq7ch 11 ай бұрын
මරු අච්ච් අම්මා ♥️❤️
@pureeyepe
@pureeyepe 11 ай бұрын
sthuthi duwe... 😘
@kalyanivijethunga8194
@kalyanivijethunga8194 Жыл бұрын
Theruwan saranai dedanatama harima pahadiliwa kiya denawa eth mata thama mulla ganna bari una.
@pureeyepe
@pureeyepe Жыл бұрын
එහෙම ද. ඉන්නකෝ මුල්ල විතරක්ම වියන වීඩියෝ එකක් දාන්නම් ඔබවෙනුවෙන්ම...
@user-rp3ci9is2t
@user-rp3ci9is2t Жыл бұрын
කිරි අම්මේ හරි ඈ ❤
@pureeyepe
@pureeyepe Жыл бұрын
බොහොම සතුටුයි දූ... 😘
@thamarakumari6368
@thamarakumari6368 11 ай бұрын
අම්මේ මම ඔයාට මේ වීඩියෝ එක කලින් බලන ගානේ කමෙන්ට්ස් දැම්මා අද වෙනකොට මට වට්ටිය වියන්න ගොඩක් දුරට පුළුවන් අම්මට පින් සිදුවෙනවා මූලික දැනුම ඔයාගෙන් ගත්තේ අද ආයෙත් මම මුලු වීඩියෝ එක ම බැලුවා
@pureeyepe
@pureeyepe 11 ай бұрын
Ane ithin mata loku sathurak daruwo. Magen igana ganna maye daruwanta hamadama hari yanna one. Sathutin inna maye puthe. 💐
@nilukapriyadarshani989
@nilukapriyadarshani989 Жыл бұрын
තෙරුවන් සරණයි නැන්දේ.ගොඩාක් පිං
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරනයි දූ
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 Жыл бұрын
Bohoma sthuthi nanda
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි. තෙරුවන් සරනයි
@shanthiyahampath3556
@shanthiyahampath3556 2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියලදුන්නට ගොඩක් පිං.....බුදුසරණයි....දීර්ගායුෂ වේවා...
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි දුවේ....
@daara2258
@daara2258 Жыл бұрын
Watina video ekk.digatama me wage awa danna❤❤
@pureeyepe
@pureeyepe Жыл бұрын
හොදමයි ස්තුතියි ඔබට
@user-rr1rl8yv6z
@user-rr1rl8yv6z 9 күн бұрын
බලන්න ඒ වට්ටියේ ලස්සන...❤❤❤
@pureeyepe
@pureeyepe 2 күн бұрын
@@user-rr1rl8yv6z sthuthi.
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Ай бұрын
මන් නම් වට්ටියේ ආසම කොටස තමයි ගැට මෝවිට නමන එක
@user-tt8jv1om3n
@user-tt8jv1om3n 9 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි වට්ටියක් වියනහැටි කියල දුන්නට ගල්ලැහැ පන්වලින් වියන්න පන් පලල මදි හින්දා තරමක වට්ටියක් වියන්න පන් කීයක් ඕනෙද පන්වල දිග හැටියටද අවශ්‍ය ප්‍රමාණය ගන්නෙ
@mangaladeepakumari7286
@mangaladeepakumari7286 6 ай бұрын
hodata terenawa budu saranai
@shalikaachini336
@shalikaachini336 Жыл бұрын
බිදු සරනයි අම්මෙ මමත් හැදුවා ටිකක් වැරදුනා එත් පස්සෙ හරි ගිය අම්මේ🥰
@pureeyepe
@pureeyepe Жыл бұрын
උත්සාහය ගොඩක් වටිනවා දරුවෝ. තෙරුවන් සරනයි
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
අම්මාට නිදුක් නිරෝගී සුවපත් වේවා වට්ටිය වියන්න උත්සාහ කරනවා මමත්
@pureeyepe
@pureeyepe Жыл бұрын
බොහොම හොදයි. උත්සාහ කරන්න දරුවො... තෙරුවන් සරනයි
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
Lassanai awankawama
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි පුතේ
@namalinanda
@namalinanda 2 жыл бұрын
නැද්දේ ඔයාට දෙවියන්ගේ පිහිට ලැබෙනවා මම හරි ආසයි ඔය වගේ දේවල් ඉගෙන ගන්න මට දානවා පැදුරු හදන්න ඔබට දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
මට බොහොම සතුටුයි. දූ මගෙන් යමක් ඉගෙන ගත්තා නම්. නොදන්න දෙයක් කියන්න මං කියලා දෙන්නම්. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දූටත් දූගේ පවුලේ සියලු දෙනාටත්....
@apxgaming5
@apxgaming5 Жыл бұрын
කූඩලු පතෙන් වට්ටියක් වියන හැට කියලා දෙන්න ඔයාට බුදු සරණයි අම්මේ
@anulawijewaedana1356
@anulawijewaedana1356 8 күн бұрын
මම ත් තරුණ කාලෙ වට්්ටි පෙට්ටි මුලු මංගල් වියලා තියෙනව,රටාදාල..ඉරට රටා,පියුම්රටාා දාල.එ්වා මතකයට අාව
@sithajayawardhana6882
@sithajayawardhana6882 2 жыл бұрын
Thal kola walin pedurak viyana vidiha kiyala denda amma. Hodin therenwa budu saranaii.
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ada hetama dannam duwe. wena monahari danaganna one nam mata kiyanna. aniwarayen man kiyala denawa.theruruwan saranai.
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
kzbin.info/www/bejne/hIvbqJukl8-Wpq8
@Little_princess34
@Little_princess34 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට. මේ වීඩියෝ එක බලලා මමනම් වට්ටියක් වියා ගත්තා
@sinethdevinda9401
@sinethdevinda9401 Жыл бұрын
ගොඩාක් හොදට කියලා දෙනවා. දීර්ඝා‍යුෂ ලැබේවා අම්මාට. 💐💐💐💐💐💐💐💐 මල්ලක් වියන්නෙ කොහොමද කියලා දෙන්න පුලුවන්න අම්මේ.(පන් මල්ල). හැදි ආනත් වියන හැටිත් කියලා දෙන්නකො.
@pureeyepe
@pureeyepe Жыл бұрын
හොදමයි කියලා දෙන්නම් දූ... තෙරුවන් සරණින් යහපතක්ම වේවා...
@imeshamadushani2765
@imeshamadushani2765 2 жыл бұрын
Budu saranay ammata
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
තෙරුවන් සරණයි
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa
@samuddrasenevirathna6862
@samuddrasenevirathna6862 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි. බොහෝම සතුටුයි
@samuddrasenevirathna6862
@samuddrasenevirathna6862 2 жыл бұрын
ඉතාමත් පැහැදිල. බොහෝම සතුටුයි
@shanthakumara9646
@shanthakumara9646 Жыл бұрын
පින් අම්.මෙ
@chaminhyasinth-cz8ki
@chaminhyasinth-cz8ki Жыл бұрын
ගොඩාක් ලස්සනයි අම්මේ හරිම ආසාවක් ඇති වුණා. එකක් ගොතන්න උත්සාහ කරන්නම්.අම්මාට මෙවැනි දේවල් තවත් ඉදිරියටත් කරන්න ශක්තිය දෛරිය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි ඔබටත්. දීප්තිමත් අනාගතයක් වේවා
@nidarshawijepala3017
@nidarshawijepala3017 9 ай бұрын
❤❤❤
@pureeyepe
@pureeyepe 9 ай бұрын
@thilinatharakarathnayeka.8093
@thilinatharakarathnayeka.8093 Жыл бұрын
වට්ටියක් සදාගැනිමට කියලාදුන්න ඔබතුමියට ස්තූති
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි ඔබට බෙහෙවින්... 💐💐💐
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මා ....🙏🙏🙏🙏
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ස්තුතියි .තෙරුවන් සරණයි
@sujathacreations5179
@sujathacreations5179 Жыл бұрын
හරිම වටිනවා තෙරුවන් සරණයි අම්මේ
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරනයි දුවේ
@darshanabalasuriya6654
@darshanabalasuriya6654 7 ай бұрын
Rataa 2/3kiyala denna puluwan da. Mamath 2/3 dannawa.
@chamilaperera2990
@chamilaperera2990 2 жыл бұрын
පොල් කොල වලින් පිටි තම්බන පිටි ගොට්ට වියන හැටි කියල දෙන්නකො. තෙරුවන් සරණයි අම්ම ❤️
@pureeyepe
@pureeyepe Жыл бұрын
අනිවාර්යයෙන් කියලා දෙන්නම්...
@pureeyepe
@pureeyepe Жыл бұрын
kzbin.info/www/bejne/r2jGgnahecxgZ6c
@kanthi7706
@kanthi7706 Жыл бұрын
@pureeyepe
@pureeyepe Жыл бұрын
Thanks
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
අපේ අම්ම වට්ටි පැදුරු වියව්වා.අපි ඉගෙන ගත්තේ නැ.දැන් තමය් අපරාදෙ කියලා හිතෙන්නෙ.සතුටුය් අම්මේ.🙏
@pureeyepe
@pureeyepe Жыл бұрын
දැන් මං ඉන්නවානේ අත්තම්මා වගේ කියලා දෙන්නම්.. 😘
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
@@pureeyepe 🙏🙏
@traditionalcreationsinsril5829
@traditionalcreationsinsril5829 2 жыл бұрын
Mama wattiya wiyanna Irena gathered aththammagen .mage ways surrounded 14. Godak sthuthi sththamme.
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ඔබවැනි දරුවන් රටට සම්පතක්. තෙරුවන් සරණයි
@chamilasamankumari-6490
@chamilasamankumari-6490 2 ай бұрын
Wata patteyak kiyala dannako amma
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
බොහෝම ස්තුතියි දැන් ඉන්න අයට ඔය වගේ වැඩ බෑ
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ඒක නම් ඇත්ත. අපි පුලුවන් විදියට කියලා දෙමු.
@hemalisamarakoon5473
@hemalisamarakoon5473 2 жыл бұрын
Mama.oyata.godak.adarei.achchi.mama.oyage. Video.hamadama.balanawa
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
බොහොම ස්තූතියි මයේ දුවේ. මාත් ගොඩක් ආදරෙයි පුතේ... තෙරුවන් සරණයි.
@ranjanipeiris2845
@ranjanipeiris2845 2 жыл бұрын
@@pureeyepe දැක්කමහරිආසයි
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
@@ranjanipeiris2845 ස්තූතියි.
@suwinipraboda1135
@suwinipraboda1135 2 жыл бұрын
අම්මා අද ඔයා නිසා මම වට්ටියක් ව්යන හැටි හැරියට ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පින්
@suwinipraboda1135
@suwinipraboda1135 2 жыл бұрын
අම්මා මට හතරවෙනි මුල්ල අවසාන කරන්න තේරෙන්නෙ නෑ ඒක මට පැහැදිලි කරනවද අම්මට ගොඩක් පින්
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Ай бұрын
අම්මා ඔය කටවල් දෙක එක ගානට එන්න අදින්නෙ naqqa athul paththe kola walin
@user-tt8jv1om3n
@user-tt8jv1om3n 9 ай бұрын
ඔබතුමිය කියල දීපු විදිහට පොල්කොල වට්ටියක් විව්ව එකපාර බැරිඋනා නැවත නැවත වීඩියෝව බලලයි හරිගියෙ ඔබතුමියට බොහොම ස්තුතියි ගල්ලැහැ හරි පොතුකොල හරි පන්වලිනුත් ඔය විදිහටමද වියන්නෙ
@pureeyepe
@pureeyepe 9 ай бұрын
Ou puthe. Uthsahaya ath nohariyata mata sathutui puthe Oyala wage aya thama jiwithe jaya ganne. Theruwan saranai daruwo...😘
@user-tt8jv1om3n
@user-tt8jv1om3n 9 ай бұрын
ඔබතුමිය ටත් තෙරුවන් සරණයි!
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 2 жыл бұрын
අම්මෙ ඔයාට දීර්ඝායු වේවා…..
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ඔබටත් නිදුකි නිරෝගී වාසනාවන්ත අනාගතකයක් වේවා....
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
Amma polkola padurak viyanna kiyala denna
@pureeyepe
@pureeyepe Жыл бұрын
kzbin.info/www/bejne/hIvbqJukl8-Wpq8 අපි වීඩියෝ එකක් හදලා දාලා තියෙන්නේ
@viyana560
@viyana560 2 жыл бұрын
4naber eka ewanna pulluwanda
@pureeyepe
@pureeyepe Жыл бұрын
071 1038913
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
නිදුක් නිරෝගි භාවය ප්‍රාර්ථනා කරනවා නැන්දා ට
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි.ඔබටත් නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා .... 💐
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
අපේ අම්මා ඒ කාලේ ඔය වගේ මං වලින් මාළු වියනවා
@pureeyepe
@pureeyepe Жыл бұрын
එහෙමද ❤️
@user-tt8jv1om3n
@user-tt8jv1om3n 7 ай бұрын
වටේ වියන්න පටන්ගන්නකොට කොල දෙකක් අතෑරලද වියන්නෙ
@chaneeshafernando8551
@chaneeshafernando8551 25 күн бұрын
මේ වගේ වියන කෙනෙක් සම්බන්ධ කරගන්න පුලුවන් ද?
@user-sv8mg2bv7p
@user-sv8mg2bv7p 2 күн бұрын
ඇන්ටි ඔයා ඉන්නෙ කොහේද ඇඩු්ස් එක කියන්න පුලුවන් ද
@pureeyepe
@pureeyepe 2 күн бұрын
@@user-sv8mg2bv7p alawwe inne.
@sanliya7495
@sanliya7495 2 жыл бұрын
ස්තූතියි අත්තම්මේ පැහැදිලිව කියල දුන්නාට
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ස්තූතියි අපත් සමග එක් වූවාට...
@kavinshapoojitha5661
@kavinshapoojitha5661 Жыл бұрын
පොල්කොල වලින් කලගෙඩි මුඩියක් වියන හටි කියල ඩෙන්නකො
@pureeyepe
@pureeyepe Жыл бұрын
මේ ලින්ක් එකෙන් බලන්න පුතේ.. kzbin.info/www/bejne/hWOtXnmPq9qlm68
@rifadmohamed2477
@rifadmohamed2477 2 жыл бұрын
Meka welenawadha
@pureeyepe
@pureeyepe Жыл бұрын
නෑ. පැහැදිලිව පේන්න ඕන නිසා මෙහෙම ගත්තේ. කල් පවතින්න වෙලුනු පොල්කො ගන්න.
@relaxingnaturesounds1395
@relaxingnaturesounds1395 Жыл бұрын
හිටි රටාව කියල දඑන්න
@pureeyepe
@pureeyepe Жыл бұрын
හොදමයි පුතේ
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Ай бұрын
අම්මේ මුලු 4රේ නමලා තිබුන කොලේද දිග අරලා ගන්නේ නැත්නම් ita aha paththe koleda mulla namanna ganne
@upekhagunasekera9337
@upekhagunasekera9337 2 жыл бұрын
වාටිය වියාගෙන්න අම්මා මුලින්ම පටන් ගත්තේ කොළ ටිකක් වියළා නේද....වියන කොළ ටික බේරලා ගන්නේ කොහොමද....අම්මා කොළ 14 නේ ගත්තේ....එතකොට....මුළු වියාගන්න පන් අරිනකොට කොළ කීයක් විව්වද...හතර පැත්තටම පන් අරින කොට කොළ සමානව එන්න ඕනෙද....අනිත දේවල් හොඳටම පැහැදිලි...බොහොම ස්තුති...
@pureeyepe
@pureeyepe Жыл бұрын
වේලුනු පොල්කොල ගන්න දුවේ. පැහැදිලිව පේන්න ඕන නිසා පාට දෙකකින් ගත්තේ. කල් පැවතින්නෙ වේලුනු පොල් කොල වලින්. වියන කොල බේර ගන්නෙ පුතේ හරහට පොල් කොල තිබ්බාම යට කොලේ උස්සන්නෙ, උඩින් තියන කොලේ යට්ට දාන්නෙ.
@pureeyepe
@pureeyepe Жыл бұрын
කොල 14 හෝ ඊට වැඩි හෝ අඩුවෙන් ගන්න පුළුවන්. එකේක ගන්නව නම් ඉරට්ටේ ගානක් ගන්න ඕන. වියාගන්න කොල ගන්න අනුව උඩට නමලා තියන කොලේ නමලාම, දිග ඇරලා තියන කොලේ දිග ඇරලම වියන්න ඕනේ, එහෙම වියනකොට එකින් එක අඩු වීගෙන එකක් දක්වා අඩු වෙනවා. ඔව් දුවේ හතර පැත්තටම කොල සමානව ගන්න ඕනේ. නැත්නම් වට්ටියේ දිග පල්ල වෙනස් වෙනවා
@upekhagunasekera9337
@upekhagunasekera9337 Жыл бұрын
@@pureeyepe හරි අම්මා පැහැදිලි වුණා...ස්තූති.
@pureeyepe
@pureeyepe Жыл бұрын
@@upekhagunasekera9337 තෙරුවන් සරනයි. නොදන්න දෙයක් තිබ්බොත් අහන්න දුවේ...
@indikanadi2119
@indikanadi2119 Жыл бұрын
Amma mata kalagedi wahana aka Ayama kiyala denna puluwanda.
@bhanukasrimal7959
@bhanukasrimal7959 Жыл бұрын
මුල්ල හදන විදිහ ටිකක් අමාරුයි ඒක නැවත කියල දෙන්න පුලුවන්ද නැන්දෙ බුදු සරනයි❤️
@pureeyepe
@pureeyepe Жыл бұрын
පුළුවන්...
@pureeyepe
@pureeyepe Жыл бұрын
kzbin.info/www/bejne/r6TcdYCgnad1iJI
@sadamaliherath2007
@sadamaliherath2007 Жыл бұрын
අවසාන කරන ව්දිය බැ,
@pureeyepe
@pureeyepe Жыл бұрын
කොතනද කරගන්න අමාරු පුතේ ..😘 මං කියලා දෙන්නම්
@johnsonshakila1
@johnsonshakila1 2 жыл бұрын
Difficult to follow kindly add sub titles
@chamilasamankumari-6490
@chamilasamankumari-6490 2 ай бұрын
🙏🙏🙏👍
@jagathpriyantha254
@jagathpriyantha254 2 жыл бұрын
අම්මාට ගොඩක් පිං .මෙහෙම අපේ දේවල් කියලා දෙන එකට.එ්ත් එක්කම මේ විදියට වීඩියෝ කරගන්න උදවු කරපු අයටත් පිං
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
බොහෝම ස්තූතියි. අපි සමග රුදී සිටිමින් අපිට දක්වන සහයෝගය අපට මහත් ශක්තියක්. තෙරුවන් සරණයි.
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
ඒ කාලෙපන්වලින් මලු වියනවා
@pilingconstruction157
@pilingconstruction157 2 жыл бұрын
Contact krgna krmyk ndda mta 50k one podi paduru
@pureeyepe
@pureeyepe Жыл бұрын
071 1038913
@komaryh7937
@komaryh7937 2 жыл бұрын
Asiiiganaganaohomahamomakiyaladannnabudusarana
@pureeyepe
@pureeyepe Жыл бұрын
🙏 ස්තුතියි
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
අම්මේ කොල අරිනකොට කොල ටික තියනහැටි වීඩියෝ එක දිගටම පෙන්නන්ඩ අම්මේ වට්ටිය වියන්න පොඩි දැනුමක්වත් නෑ මට ඒකයි එහෙම කිව්වේ
@pureeyepe
@pureeyepe 11 ай бұрын
me video balannako kzbin.info/www/bejne/gZLTnaqOas6hns0 kzbin.info/www/bejne/pYKZiq1ol9eFm7s
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
ගොඩක් උත්සාහ කළා නැන්දේ. ඒත් වට්ටියේ මුල්ල ගන්න් බෑනේ ..
@pureeyepe
@pureeyepe Жыл бұрын
Oya koheda inne putha
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
Mama inne badulle amme. Godak asai me wage dewal igena ganna. Hamadamath uthsa karanawa. Watema viyanna puluwan mulu 4 ganna vidiha thetenne ne amme..puluwannmn thawa wathawak kiyala dennako. Wena leai kramayak nadda... amme... godak pin udau karanna puluwan nam...
@pureeyepe
@pureeyepe Жыл бұрын
@@ndilhani3949 man inne koheda ahuwe hambawelama kiyala denna. Mam inne alawwe. (Kagalle) innako ehenam man mulla witharak ayama kiyala dennamko maye putha wenuwenma.
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
Ehema kiyala dena aya ada kale godak adui mage amme. Ammata karadarayak neththam kiyala dennako godak pin ammata...
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
Amme mama viyapu wattiyak ammata pennannada.. ? Iratte ganak neda amme kola ganna ona. Ath wattiya hari hatharas widihata enne nane. Amme mata wattiye mulla ganna hati, wattiya viyala kola pan arina hati kiyala dennako. Ammage whatsapp no eka mata denna puluwanda.. harima asai amme me wage dewal walata..
@anulawijewaedana1356
@anulawijewaedana1356 8 күн бұрын
මම ත් තරුණ කාලෙ වට්්ටි පෙට්ටි මුලු මංගල් වියලා තියෙනව,රටාදාල..ඉරට රටා,පියුම්රටාා දාල.එ්වා මතකයට අාව
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 120 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 62 МЛН
Kitchen tool | Coconut Leaf Craft Ideas | හැදිආන
59:32
Eloá fazendo graça kkkk
0:15
Story Elis e Eloá
Рет қаралды 31 МЛН
Забота Казахов🇰🇿
0:45
QAZAQ PEOPLE
Рет қаралды 423 М.
Jason made a fun pool in the Truck
0:21
Jason Vlogs
Рет қаралды 11 МЛН
You have to stir it good 👌 (ib: tt/michael_bias)
0:21
Samuel Grubbs
Рет қаралды 33 МЛН