පොල්තෙල් වලින් බදින්න හොඳද? Coconut Oil

  Рет қаралды 30,480

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

ඇත්තටම කෑම උයන්න පොල්තෙල් හොඳද කියලා නිතරම මගෙන් අහන ප්‍රශ්නයක්. තෙම්පරාදු දාන්න හොඳ තෙල්, බදින්න හොඳ තෙල් මොනවාද? පොල්තෙල් කෑවම කොලෙස්ටරෝල් වැඩි වෙනවාද? අපිට මේ වගේ ප්‍රශ්න ගොඩයි.
අද අපි මේ ගැන doctor ගෙන් අහලා දැනගනිමු.
Dr Julian Subash Mendis
MBBS , MSc Human Nutrition
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 152
@SamSam-cx9ny
@SamSam-cx9ny 15 күн бұрын
මෙතුවක් කාලෙකට බලපු තෙල් ගැන සුපිරිම වීඩියෝ එක. නියමයි ඩොක්ටර් ! ගොඩක් ඩොක්ටර්ස්ලා අලුත් ලෝකෙත් එක්ක, අලුත් රිසර්ච් එක්ක අප්ඩේට් වෙලාම නෑ. මේ වගේ ඩොක්ටර්ස්ලා අපේ රටට වාසනාවක්. තැන්ක් යූ ඩොක්ටර්... තැන්ක් යූ අනෝමා ආන්ටි....❤
@BKM-y2r
@BKM-y2r 15 күн бұрын
ඔබතුමිය ඉතාමත් ඥානවන්ත කාන්තාවක්.සමහරක් අය තමන් නිපුණතාවයක් නොදක්වන මාතෘකා ගැන බොරු උපදෙස් දෙනවා.ගොඩක් කියන්නේ බොරු.තමන්ගේ හැකියාවන් මොනවද කියලා අඳුරගන්නේ නෑ.සීමාව අඳුර ගන්නේ නෑ.ඔබතුමිය බොරු පණ්ඩිතකම් පෙන්නන්නේ නැතුව ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් ගෙන්නලා අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.මේක ඉතාමත්ම ආදර්ශමත් බුද්ධිමත් දෙයක්.දොස්තරලා ගෙන් පොහොර ගැන උපදෙස් ගනිපු මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්.
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 15 күн бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි හරිම වටිනා උපදෙස් මාලාවක් අපට ලැබුනේ ...උපදෙස් ලබාදුන් දොස්තර මහත්තයාටත් බොහොම ස්තුතියි ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ashokakumudini8266
@ashokakumudini8266 15 күн бұрын
ඉතාම වටිනා වීඩියොවක්.කඩෙන් ගත්ත තෙල් කාලා මටකොලෙස්ටරොල් ආවා. ඉන්පස්සෙ අද වෙනතුරුම මම ගෙදර හදා ගත්ත පොල්තෙල් තමයි හැමදාම පාවිච්චි කරන්නෙ. කඩෙන් ගන්න තෙල් ෂුවර් නැහැ. අනෝමා මිස්ට සහ doctor ට බෙහෙවින්ම ස්තුතියි
@nayomijayasinghe5088
@nayomijayasinghe5088 15 күн бұрын
Maaaarama watina videos pelak Godaaaak pin oba depalata Dr. Ithama honda pahadili kiriiimak karanawa Thank you so much 🙏👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 15 күн бұрын
හරිම වටින විඩියෝ එකක් ආන්ටී. බොහොම ස්තූතියි ❤️🙏
@dinesheranga1651
@dinesheranga1651 8 күн бұрын
Bagi menika...❤❤
@vishwakamma9142
@vishwakamma9142 8 күн бұрын
රටේ රාජ්‍ය සෞඛ්‍යය අංශය වගකියන්න ඕන පොල්තෙල් පිලිකාකාරක කියලා මතයක් ගොඩ නැගිල බලන් හිටියට
@Sunny_X_D
@Sunny_X_D 15 күн бұрын
අදත් ඔබ දෙදෙනාටම ගොඩාක්ම ස්තූතියි. කාලීන මාතෘකාවක් ගෙනත් අපව දැනුවත් කිරීම ගැන ❤❤🎉
@smadu3739
@smadu3739 15 күн бұрын
ඈත්තටම අද නමි හරිම වැදගත් සාකච්ඡාවක්. thank you Aunty.
@hashiC3416
@hashiC3416 15 күн бұрын
ගොඩාක් වැදගත් video එකක් aunti. හැමදෙනාටම මේ video එක බලන්න පුලුවන් නම් සහ පිලිපදින්න පුලුවන් නම් කොයිතරම් වටිනවද. බොහොම ස්තූතියි 🙏
@thamarajayasiri416
@thamarajayasiri416 15 күн бұрын
ස්තූතියි ඔබ තුමියට.මම දැන ගන්න හිතාගෙන හිටිය වැදගත්ම දෙයක් අද දැන ගැනීමට ලැබුණා.ස්තූතියි ඔබ දෙදෙනාටම නැවතත්.
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 15 күн бұрын
ඉතාමත් වැදගත් කරුණු රැසක්. මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කළාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.
@shiromihandunge8817
@shiromihandunge8817 15 күн бұрын
ඉතාමත්ම වැදගත් සාකච්ජාවක්...හොහොම ස්තූතියි ඔබට 🙏
@nizausabdeen1180
@nizausabdeen1180 15 күн бұрын
Anoma knows the in and out of all health issues. Thank you Anoma and doctor. All doubts that i had was questioned by Anoma. Thanks again for educating the crowd. Very informative.
@basnayakadarsha2556
@basnayakadarsha2556 15 күн бұрын
නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා .ඔබදෙපලට බොහොම ස්තූතියි .❤❤
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 6 күн бұрын
අනෝමා අක්කා ටත් doctor ටත් ගොඩාක් ස්තුතියි දෙදෙනාටම පිං 🙏❤️වටිනා වැඩසටහනක් ගෘහනියන්ටත් අනෙක් අයටත් වැදගත් කතාබහක් ❤🌹🌸
@LakshiChulangani
@LakshiChulangani 15 күн бұрын
හරිම වටිනා video එකක් aunty . ආසවෙන් බැලුවා .. අපිට වටිනා කරුණු ගොඩක් දේවල් ඉගන ගත්තා . Aunty මේවගේ video දිගටම දාන්න .. Thanks aunty .. Good day ..❤❤
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 15 күн бұрын
මාගරින් වර්ග flora astra meadolea වගේ ඒවා හොඳම නැත. ඒ වෙනුවට butter යොදා ගන්න
@mis.darshi1236
@mis.darshi1236 Күн бұрын
අනේ බලන්න පරක්කු උනා ගොඩාඩාඩාඩාඩාක් වටින වැදගත් වීඩියෝ එකක් ඔබ දෙපලට ගොඩක්ම පින් මේ දැනුවත් කිරීමට ආදරෙයි 👍👍👍❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 15 күн бұрын
හුගක් වටිනා කරුණු ටිකක් දෙදෙනාටම ස්තුතියි 🌻🌻🌻🌻🌻🌻🌻🌻
@seyyadhuyaseenfaathimahsad8939
@seyyadhuyaseenfaathimahsad8939 15 күн бұрын
thanks a lot doctor. nd thank you soooooo much Anoma aunty... it really worth episode... thing is I started my day with your thoughtful nd healthy vdo.... so energetic... ❤❤❤❤
@ChampaMapa
@ChampaMapa 6 күн бұрын
ඉතාම ඉතාම ඉතාම Wadagath වැඩසටහන ක් ඔබ දෙපළට ගොඩක් ඉස්තූතියි.
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 12 күн бұрын
අනේක වාරයක් ස්තුතියි දැනුවත් කිරිම ❤🎉මිළ කල නොහැකිය තව තව හැකිවාවන් දියුනු වෙිවා
@damayanthinavaratne327
@damayanthinavaratne327 15 күн бұрын
ඉතාමත්ම වටිනා වැඩ සටහනක් . ඔබ තුමියටත් ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි
@wijayasirikapurubandara9514
@wijayasirikapurubandara9514 15 күн бұрын
දැනුවත් කල ඔබලාට බොහොම ස්තුති .
@deepthiediriweera7656
@deepthiediriweera7656 10 күн бұрын
ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියා හැබැයි අදයි බලන්ඩ ඕනේ හරිම වටිනවා
@chandanikumarihami7259
@chandanikumarihami7259 15 күн бұрын
බොහෝම වටිනා සාකච්ඡාවක් .Thank you very much for both of you .නිරෝගී සුව සම්පත ලැබේවා .
@ranikanarangoda9068
@ranikanarangoda9068 14 күн бұрын
ඉතාම කාලොචිත මාතෘකාවක් ගොඩක් පින්
@shara4036
@shara4036 15 күн бұрын
AGREE, COCONUT OIL is BEST ❤❤❤ Thank you for the video Anoma AND the DOCTOR.
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 14 күн бұрын
Watched the while programme .very informative. Tkx Anoma.......even at 65 yrs of age.....im going to do many lifetime changes...Gods blessings to you& dr🙏.
@ireshajayakodi5915
@ireshajayakodi5915 15 күн бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් ගොඩක් ස්තූතියි . Mrs. අනෝමා
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 15 күн бұрын
Doctors what is good coconut oils to use so we can buy please tell us
@fkhan9186
@fkhan9186 15 күн бұрын
I never believed that coconut oil was bad .
@amithauyangoda9490
@amithauyangoda9490 14 күн бұрын
ගොඩක් ස්තුතියි,, අනෝමා දුව,, මේ වැඩ සටහන ගොඩක් වටිනවා,, පුතේ පිට රට අයව හැමදාම අපි රැවටුව අපේ අයට අපේ දේ අගේ නැති උනා
@tacecapseeoge
@tacecapseeoge 15 күн бұрын
නමුත් ලංකාවේ කඩවල පිරිසිදු තෙල් හොයාගන්න අමාරුයිනෙ 😮
@IrajAdithya
@IrajAdithya 15 күн бұрын
පොල් තෙල් ගෙදර නෙවෙද හිදින්නේ පොල් වේලලා
@ruwanigerulat8490
@ruwanigerulat8490 15 күн бұрын
​@@IrajAdithya පෝල් තෙල් හදාගන්න පුළුවන් හොඳට පැහිච්ච වේලිච්ච පොල් වලින්. ගෙදරම පොල් ගහලා පොල් වතුරෙන් ටික වේලාවක් තම්බලා නිවුනාට පස්සේ ටික ටික පොල් දමලා දමලා පොල් කිරි සාදා ගන්න. භාජනයකට දමලා හැඳි ගගා ඉන්න. පොල් කිරිවල තිබෙන වතුර සියල්ලම හිඳුනාට පසු ක්‍රමාක්‍රමයෙන් පෙනෙනවා තෙල් මතුවෙනවා .එතකොට හැඳි ගාන්න එපා. පොල් මණ්ඩි තාච්චියේ යට තැන්පත් වෙනවා. පිරිසුදු හැන්දකුයි භාජනයකුයි අරගෙන හිමින් සැරේ උඩ පාවෙන තෙල් ටික හැන්දකින් ගන්න. පුනේලයකින් සීරුවේ පිරිසිදු වීදුරු බෝතලයකට දමා ගන්න. 🤣 ඒක තමයි පිරිසිදු පොල්තෙල්. බැරියේ කියා දෙයක් නැත. තමාගේ උනන්දුව පමණයි අවශ්‍ය.
@tacecapseeoge
@tacecapseeoge 14 күн бұрын
@@IrajAdithya එහෙම පොල් නෑ ඉතින් හැමදාම හිඳින්න තරම්
@maleeshakalpani2847
@maleeshakalpani2847 10 күн бұрын
අනේ ආන්ටි මේ episode 2 නම් හරිම වටිනව. ගොඩක් පින් ආන්ටී❤❤❤
@krishanthikapuge6243
@krishanthikapuge6243 12 күн бұрын
අපි කැමති දැන ගන්න ඔලිව් ඔයිල් වලින් උයන්න පුළුවන් ද ගුණ අගුණ කොහොමද කියලා 🙏🙏
@TravelwithChanulk
@TravelwithChanulk 10 күн бұрын
Api canada wala olive oil walin tamai uyanne. Habai hoda olive oil eka wenna oni. Samahara olive oil walin kata karana gathiyak tiyenawa. Habai deep fry walata nam echchara use karanna ba. 😊
@chamilachandraratne-kh3tv
@chamilachandraratne-kh3tv 15 күн бұрын
How to select perfect coconut oil
@samanthifonseka7622
@samanthifonseka7622 7 күн бұрын
Thank you so much aunty Anoma & the doctor Subhash ......❤❤
@wasanthimala1011
@wasanthimala1011 15 күн бұрын
Thanks Anoma and Doctor gave us important information .❤❤
@dilharadissanayake7014
@dilharadissanayake7014 17 сағат бұрын
Coconut oil has 350F Smoke point, it’s not in Celsius. It’s better to check and correct it.
@PhoneEmail-e5s
@PhoneEmail-e5s 3 күн бұрын
ඔබ දෙපළට බොහෝම පිං
@ajanthajayasekara4183
@ajanthajayasekara4183 15 күн бұрын
It’s a great video and good information, great job. Thank you so much ❤❤❤❤
@thanujadarshani5137
@thanujadarshani5137 15 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏💖
@champaheenkende5252
@champaheenkende5252 15 күн бұрын
ඇත්තටම මේක එනකල් බලං හිටියෙ ❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 15 күн бұрын
විද්‍යාව කියන්නෙ කාලෙන් කාලෙට නිගමනයන් වෙනස් වන දෙයක්....
@kamalhettiarachchi4591
@kamalhettiarachchi4591 13 күн бұрын
මේ සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණත් ඔබතුමා වැනි අයෙක් කරලා ඒ තොරතුරුත් කරුණු සාක්ෂි සහිතව මෙවැනි වැඩසටහනක් මගින් ජනතාවට ඉදිරිපත් කරනවානම් බොහොම පින්. ස්තූතියි
@pushpasenanayaka5477
@pushpasenanayaka5477 15 күн бұрын
ඉතාම වටින වැඩසටහනක් ඔබට බොහෝම ස්තුතියි.
@SagariSujatha-nq9sy
@SagariSujatha-nq9sy 15 күн бұрын
Aththatama mata hithenawa ahapu wedasatahan walin wedagathma preyojanawathma wedasatahanak kiyala.thanks both of you
@akilasenanayake4177
@akilasenanayake4177 13 күн бұрын
ඉතා වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි ඔබදෙදෙනාට❤
@gangaalokabandara6058
@gangaalokabandara6058 13 күн бұрын
ඔබතුමිය කරන මේ වගෙ vedios හරිම වටිනවා .ස්තුතියි ඔබතුමිට.
@navaratne
@navaratne 15 күн бұрын
- Best cooking oil (generally) - coconut, avocado, ghee, butter, olive - Least harmful when deep frying - coconut, avocado, ghee - Worst oil - sunflower, corn, soyabean - Reused cooking oils are the most harmful oil - High level of polyunsaturated fatty acid (Omega 6) in the body increases the inflammation
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 14 күн бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ආන්ටි ,ආන්ටි ඇහුවේ ම අපේ ප්‍රශ්න ම තමයි ❤❤නිවැරදි මඟ පෙන්වීම කළාට ආන්ටිට වගේම ඩොක්ටර් ට අපේ ප්‍රණාමය !
@yashomaperera5365
@yashomaperera5365 7 күн бұрын
Sesami සහ ginger oil ගැනත් විස්තරයක් කරන්න
@sriyaniadikari4040
@sriyaniadikari4040 14 күн бұрын
මුදවපු කිරි ආහාරයට ගන්න එක හොඳයි ද?
@devikagamage9316
@devikagamage9316 11 күн бұрын
හරිම වැදගත් anoma thanks for sharing ❤
@rasikarandi7589
@rasikarandi7589 15 күн бұрын
Mekaleta godak vatina wadasatahanak .❤ Thanks auntie Thanks Docter.
@lekaherath9774
@lekaherath9774 15 күн бұрын
Thanks My dear Anoma ❤
@skystar6933
@skystar6933 12 күн бұрын
Olive oil hodama brand eka mokakda aunty
@asilingunarathna4185
@asilingunarathna4185 15 күн бұрын
බොහොම ස්තුතියි
@sepalikadamayanthi2148
@sepalikadamayanthi2148 13 күн бұрын
තල තෙල් ගැන කිව්වෙ නැහැ නෙ කරැනාකරලා ඒගැනත් කියන්න
@gayanasrilanka9451
@gayanasrilanka9451 15 күн бұрын
Thanks sir ape Hora deshapaluwo thamai coconut oil goda nah. Kiyanne. Anith oil vikunaganna bari Nisa. Mrs. Anomata🙏🏼🙏🏼❤️❤️🇱🇰🇴🇲
@PrasanthaIndrani
@PrasanthaIndrani 5 күн бұрын
අපි ගෙදර පාවිච්චි කරන පොල් කුඩු වේලලා මෝලට යවල තෙල් හදාගෙන කේමට ගන්නවා. ඒක හොඳයිද? මුඩු ගතියක් තියනවානම් කන්න හොඳ මදිද ? 39:42
@dileenigomes4109
@dileenigomes4109 14 күн бұрын
Thank you Anoma enjoyed listening to this podcast because I learned a lot of things that I didn’t know. ❤️
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 күн бұрын
Thank you madam . doctor .
@KumudinePerera
@KumudinePerera 15 күн бұрын
අපි ගෙදර පොල් වියලා මෝලෙන් සිදින තෙල් කොහොමද ? හොඳයි ද ?
@daphnepremawardena1339
@daphnepremawardena1339 15 күн бұрын
Thanks a lot Ms for sharing this valuable video. Thanks Doctor too.
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 15 күн бұрын
Doctors what is good coconut oil to use
@BhadraHitihamu
@BhadraHitihamu 15 күн бұрын
Thank you so much, miss ❤
@indranigoonewardena8949
@indranigoonewardena8949 15 күн бұрын
අපි තක්කාලි කෑම උයන කොට දානවා. නමුත් උයන කෑම වලට තක්කාලි දැම්මම ඇසිඩි එකක් හැදෙනවා කියලා මට කීප දෙනෙක් කිව්වා. ඒ නිසා මම දැන් කිරි හොද්දට මස් උයන කොට තක්කාලි දාන්නේ නෑ. තක්කාලි අමුවෙන් කෑවට පුෂ්ණයක් නෑලු. මේ ගැන ඇත්ත දැන ගැනීමට කැමතියි. පුලුවන් නමි මේි ගැන අහන්න Dr ගෙන්ල මේකෙන් හොද දැනුමක් ලැබුනා. ඒකයි පුෂ්ණයක් ඉදිරිපත් කලේ.
@shamilananayakakara8371
@shamilananayakakara8371 2 күн бұрын
Thank you .
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 15 күн бұрын
බොහොම ස්තුතියි ඔබ පෙලටම ❤
@vajiraweerasinghe1717
@vajiraweerasinghe1717 5 күн бұрын
Wow!!!Thanks for sharing.❤👍💐🙏🏽🌹
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 15 күн бұрын
බොහොම වැදගත් කරුනු දෙපලටම ස්තුතියි
@DilrukshiPerera-to3xq
@DilrukshiPerera-to3xq 8 күн бұрын
Bohoma sthuthi oba depalata❤❤❤
@chamdush
@chamdush 14 күн бұрын
මේක නම් ගොඩක්ම වටිනවා... Thank you ❤
@chamilachandraratne-kh3tv
@chamilachandraratne-kh3tv 14 күн бұрын
Madam FOrtune Coconit oil kanna hodaida .DR gen ahala kiyanna
@virajinijayasinghe5672
@virajinijayasinghe5672 6 күн бұрын
Uynda pawichchi krna sudusu nusudu bajana sambandeyen danuwth kirimk Krnna aunty e wagema air fryer ,microwave wge equipments pawichchi krna eka hodaida kylth
@clarekekulawela505
@clarekekulawela505 15 күн бұрын
Thankyou thankyou excellent
@himalijayasuriya1986
@himalijayasuriya1986 5 күн бұрын
anek karuna polthel mix karala kade wikunana kota ewa honda ne nedha ?
@sandyasiriwardena5648
@sandyasiriwardena5648 14 күн бұрын
Bohoma pin obathumiyata wadagath program ekak❤❤❤❤
@jeevakabandara2546
@jeevakabandara2546 15 күн бұрын
පොල් සම්බෝල ගැනත් දැනුවත් කරන්න
@SagariSujatha-nq9sy
@SagariSujatha-nq9sy 15 күн бұрын
Dr.apita denaganna awashsai. Virgin coconut oil hondayda kiyala denna thank obala dennatama.
@lasikashiromi7993
@lasikashiromi7993 5 күн бұрын
❤😊thaks anti
@cookiemonstertana297
@cookiemonstertana297 15 күн бұрын
What i heard was that coconut oil is the best....but when the WHO wanted tor test the mono saturated fat content in oils they ask for a sample from srilanka our chaps gave it but when it left srilanka it was liquid ,yet when it went to the lab in switzaland WHO lab it was frozen as its cold .....it was solid coconut oil ...the coconut oil frooze as solid due to the cold ..the test was done on this solid ....that how they said appo coconut oil is deadly ...but what was wroung was the sample that led to this conclusion.it was not liquid coconut oil they tested ....another story i heard was that sunflower palm corn oil etc manufacturing company in western world wanted to kill our srilankan coconut oil market so they said our coconut oil is bad others are good .....but look at it ....This way we have been eating coconut oil for centuries since first king ..lf it was true and coconut oil was bad ..all of us srilankan will be dead after eating coconut oil in all the centurries .... we even apply it on our head.... coconut oil was never bad.... coconut oil is best .
@kumudwickramasekera9363
@kumudwickramasekera9363 13 күн бұрын
Very good advice thank you
@Lasan82
@Lasan82 5 күн бұрын
Thank u very much mis
@pradeepadesilva5013
@pradeepadesilva5013 14 күн бұрын
ඉතා වටිනා vidio එකක් 🥰👍
@MARIA-bw8xd
@MARIA-bw8xd 14 күн бұрын
Man inne Cyprus wala mehe hama kamak ma hadanne olive oil walin man hituwe olive hodam thel warge kiyala potatoes badinna corn oil hoda wada satahanak thank you verymuch
@anilkawirges1957
@anilkawirges1957 15 күн бұрын
Madam,may I know about white coconut oil.
@Dinud1217
@Dinud1217 13 күн бұрын
Very useful video. Thanks aunty ❤❤❤
@nadeeradharshani6297
@nadeeradharshani6297 9 күн бұрын
Oilve oil wala guna mnwda dr
@lalanachithra4809
@lalanachithra4809 11 күн бұрын
Thank you so much 🙏🙏❤❤
@Marydias35
@Marydias35 15 күн бұрын
Thank you so much good to know About oil
@JcbStc
@JcbStc 6 күн бұрын
Theruwan.saranai❤
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 15 күн бұрын
Man kiuwe kalin video eke poltel tamai hodama kiyala. Hariyatama tahauru una me video eken.thanks.
@shamanwijerathna2018
@shamanwijerathna2018 11 күн бұрын
Thank you
@udagearachchi1795
@udagearachchi1795 5 күн бұрын
Tanks
@Priyani-fd7rm
@Priyani-fd7rm 5 күн бұрын
වෛද්‍යය තුමනි කොලෙස්ටරෝල් වැඩි උනෙත් මුහුන අසාමාන්‍ය විදහට කලුවෙනවද
@danilkamewan9984
@danilkamewan9984 15 күн бұрын
Thankyou aunty and docter
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 152 М.
Paradeese | Episode 37 - (2024-09-17) | ITN
19:44
ITN Sri Lanka
Рет қаралды 146 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН