කන්න හොදම තෙල් මොනවද? | බටර්? | මාගරීන්? | ශාක තෙල්? |සත්ව තෙල්? | Best oil to be healthy ?

  Рет қаралды 131,517

NuTri InFo

NuTri InFo

Күн бұрын

Good fats & Bad fats for human health - Online Discussion with Prof.Renuka Silva with Nutritionist Hiroshan Jayaranga - 31st of October 2020
NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 NuTri InFo Blog (දැනුම සදහා කියවන්න) - www.nutriinfos...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620 / Whatsapp - 07600 50 620

Пікірлер: 239
@Manel12345
@Manel12345 4 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක් .ඒතරම්ම වැදගත් කතා බහක් .විකාර වල් පල් කතා වලට වැඩිය මොන තරම් වටිනාකමක් ප්‍රයෝජනයක් තියෙන ,අපි හැම කෙනෙකුටම අවශ්‍ය කතා බහක් .බොහෝම ස්තුතියි ඔබ දෙපලට ඒ වගේ ම දීර්ඝආයුශ ලැබේවා ,බොහෝම පින්..🙏🙏🙏
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 2 жыл бұрын
සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීම ට හැකි අයුරින් ඉතා හොදින් පැහැදිලි කරදුන් ඔබ දෙපලට ස්තුතියි .මෙය ඉතා වැදගත් video එකකි .
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
මහාචාර්‍යතුමනි,දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වන අතර අපේ පෝශනවේදී චතුරoග මහතාටද ස්තුතියි බොහොමත්ම
@sanathgamini7381
@sanathgamini7381 2 жыл бұрын
හොඳම කතාබහක් හොඳින් සවන් දුන්න. විද්වත් ඔබ දෙපළටත් නිදුක් නීරෝගී සුව පතමි. 🙏🙏🙏🌹
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් .අපේ ශරීරය සමබරතාව රැක ගන්න පුළුවන් ආහාර ගැන දැනුවත් කරන්නෙ නම් තවත් වැඩසටහනකින් ගොඩක් වටිනව.ඔබ තුමාට ස්තුතියි .එ වාගෙම අපේ දොස්තර මහතාට ත් ස්තුතියි
@ranjanisendanayake799
@ranjanisendanayake799 4 жыл бұрын
වෛද්‍ය තුමාගෙන් විමසනු ලැබූ ප්‍රශ්න සියල්ල මගේ සිතේත් නිරතුරුව පැවතුනා.ඔබතුමා ලබා දුන් පිළිතූරු තුලින් මා දැන් දැනුවත්.ඔබදෙපළට බොහෝම පිං.මගේ හිතවතුන්ටත් මෙය ෂෙයා කලා.තෙරුවන් සරණ හා සියළු දෙවි පිහිට පතමි.
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
මේ වැඩසටහනේ කමෙන්ට්ස් මගින් අහන ප්‍රශ්න වලට දෙන පළිතුරුත් අනිත් අයට බලාගන්න පුළුවන් විදිහට දානවනම් හොඳයි .දැනුවත්වීම සඳහා .
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කීරීමක් 🙏👌.Dr පිට්කල පොල්කිරි ගැනත් පැහැදිලි කිරීම වටීවී බොහෝම ස්තූතියී .
@susanthis6971
@susanthis6971 4 жыл бұрын
Thanks very mash 🙏
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 8 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝායු ලැබේවා තෙරුවන්l සරණයි ජෙසු පිහිටයි 🙏❤
@mahanamamahanama5163
@mahanamamahanama5163 4 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරිමක්...අර්ථවත් වැඩසටහනක් ...
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
හරිම හොද බුද්ධිමත් වැඩ සටහනක් ස්තූතියි...මිනිසුන් මේවගේ දේවල් බැලුවා නමි යමක් දැන දැනුම වැඩි කරගන්න පුළුවන්.
@karenordbye9686
@karenordbye9686 4 жыл бұрын
what a kind realistic humble professor
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
උතුම් වැඩසාටාන ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි මහාචාර්යතුමනි ඩොක්ටොර් ඔබතුමාට බොහෝම ස්තුතියි ඔබ දෙපලට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
@chaminda.wow6262
@chaminda.wow6262 4 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
මහාචාර්ය තුමාට හා ඔබ තුමාට තෙරුවන් සරනයි ......👍
@champikawelagedara3273
@champikawelagedara3273 4 жыл бұрын
Thank you very much... Valuable discussion... Proud of you professor..,.👍👍👍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
අපිට වැදගත් නොදන්නා දේවල් පැහැදිලි කිරීම අපිට ගොඩක් පින් ඩොක්ටල.දෙන්නටම තෙරුවන් සරණයි
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 4 жыл бұрын
ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් ,bohoma ping obathumalata🙏🙏🙏
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 4 жыл бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙපලට ජයවේවා බුදු සරනයි
@rosevas6847
@rosevas6847 4 жыл бұрын
An extremely informative video. I'm really glad I listened to it. I thank everyone involved in preparing this video.
@nishadikaushalya5224
@nishadikaushalya5224 4 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් මම හොයපු කාරනාගැන දැනුවත් උනා
@chandraweragoda7791
@chandraweragoda7791 9 ай бұрын
මොනතරම් වටිනා අදහස් ද අගය කරන වා ස්තුතියි
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 4 жыл бұрын
ඉතාමත් වටිනා කරුණු දැනගත්තා බොහොම ස්තුතිය
@sadareekanirmani204
@sadareekanirmani204 4 жыл бұрын
බොහොම පිං ගෙන දෙන විඩියොවක් චිරංජයතු ඔබ දෙපලට මෙවැනි විඩියො තවත් අපි අපෙක්ෂා කරන්නෙමු
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
ඛොහොම ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@dammikadesilva400
@dammikadesilva400 4 жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමනි ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.
@nilankasanjeewani5979
@nilankasanjeewani5979 4 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් doctor. බොහෝ පින් ..
@sadunsadun7836
@sadunsadun7836 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබට තුති තෙරුවන් පරණයි
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 Жыл бұрын
තෙරුවන් සරණයි කොලොස්ට්‍රෝල් පිළිබඳ ලොකු දැනුමක් ගත්තා🙏🙏🙏
@jesminjauffer9314
@jesminjauffer9314 2 жыл бұрын
Thank you so much ,Sir. අපි නොදැන හිටපු ගොඩාක් දේවල් දැනගත්තා.
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 жыл бұрын
So important discussion. Thank you so much Dr.
@dilkidilki7970
@dilkidilki7970 2 жыл бұрын
ස් තු ති යි. ඔබ තුමා ට. අපව දැනුවත් කලාට. Giee. කියන තෙල් ගැන හැකිනම්. වීඩියෝ එකක් කරන්න.
@yvonnefernando6504
@yvonnefernando6504 4 жыл бұрын
Thank you somuch for you doctor.we are given a chance to learn it in descriptive way.
@dayathalakumbura6318
@dayathalakumbura6318 Жыл бұрын
Obathuma sarthaka pahadili kireemak kala,hadawathinma sthuthi wantha wenawa me kala harawath upadesanayata..Theruwan saranai,oba depalatama.
@nirufikabegum1533
@nirufikabegum1533 4 жыл бұрын
Very important discussion. Thank you very much Sir
@kamalamaliniabeynayake9454
@kamalamaliniabeynayake9454 4 жыл бұрын
ප්‍රයොජනවත් ඉදිරිපත් කිරීමක්.........ස්තුතිය්..
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක්. බොහොමත් පින්.
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 4 жыл бұрын
Dr.සුදුපොල් තෙල් කෑමට හොදයිද .
@NiroshaWanniarachchi-qi9nr
@NiroshaWanniarachchi-qi9nr 9 ай бұрын
සෝයා ඔයිල් ගැන විස්තරයක් ඕනි
@gawriy9289
@gawriy9289 Жыл бұрын
ගොඩක් වැදගත් ොඩක් පින් ඩාෙක්ටඝ්ල දෙන්නටම
@sandrapeiris1335
@sandrapeiris1335 2 жыл бұрын
Thank you very much sir, this very very important , educative& informative & may you get more opportunities to make aware of us.
@somalekam8712
@somalekam8712 8 ай бұрын
Siyaluma janathawata wdagath padama oya de palata godak pin theruwan saranai
@piumakatugampala6710
@piumakatugampala6710 4 жыл бұрын
Important discussion thank you
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 4 жыл бұрын
කෑමට,නන්,හොදම,තෙල්,ඔලිව්,තෙල්👍❤️
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 3 жыл бұрын
Talatel
@pavithramadhuwanthi4058
@pavithramadhuwanthi4058 2 жыл бұрын
Very important discussion , thank you
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 4 жыл бұрын
Very important awareness programme thank you sir
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Valuable information..thanq very much..❤🙏
@jayanthabissnassenter382
@jayanthabissnassenter382 3 жыл бұрын
ස්තුතිය ඹබටදැනුවත්කිරිමට
@luxmideabrew3261
@luxmideabrew3261 4 жыл бұрын
ඉතාම හොද දැනුවත් කිරීමක්
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Ubesekara. Mayurakesha. Nilayadi keshawardani. Marina oil. Oliwu oil. Pam oil. Neralu. Kohoba kola. Weralukola. Kaha. Kiri aguna. Suriyakantha male yusha walin age wisha iwath karanna puluwamda. Polkiri. Annasi bima.
@patriceabogahawatte4084
@patriceabogahawatte4084 4 жыл бұрын
එළගිතෙල් කෑම ගරීරයට කෙසේද බලපාන්නේ එය පැහැදිලි කීරීමක් කළ මැකිනම් ඉතා වටී
@MaliniGanewatta
@MaliniGanewatta 4 жыл бұрын
එළඟි තෙල් වල ඇත්තේ තෘප්ත මේදය නිසා වැඩි පුර ගැනීම නුසුදුසුය.
@h.ddesilvadesilva5364
@h.ddesilvadesilva5364 2 жыл бұрын
Perfect lesson thank you
@mallikafernando8227
@mallikafernando8227 4 жыл бұрын
ඇගෙන්ම හැදෙන කොලොස්ටරෝල් අඩුකරගන්න අවශ්‍ය කෑම මොනවද?
@sheshadhananjani7150
@sheshadhananjani7150 4 жыл бұрын
A best informative session. Thank you so much doctor .
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
හොඳ වීඩියෝ එකක් ඩොක්ටර් මට ඉස්සරලානම් කොලොස්ටරෝල් තිබුනා giyaa මාසේ බැලුවා කොලොස්ටරෝල් නෑ කිව්වා ඉතින් මෙහෙ තියෙන්නේ මැගී පිටිකළ පොල් කිරි ඒවා කෑවට කමක් නැද්ද ඩොක්ටර් ඒකට පිළිතුරක් බලන් ඉන්නවා ඒ ගැන ටිකක් දැනුවත් කරන්න ඔබතුමාට ගොඩක් ස්තුතියි ඒවගේම ගොඩක් පින් මන් කුවේට් සිට
@nimaljayasinghe4286
@nimaljayasinghe4286 Жыл бұрын
මැගි අක්කගෙ ඒව නෙවෙයි මහත්තයෝ , පොල් ගෙඩියක පොල් මිරිකල ගන්න කිරි දමන්න .
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Alena majarin asta wageda. Rosa majarinda. Biskat panpiti kudu biskat.
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Pokiri lunuyusha dehi dalu dala thel hidinawada
@නෙළුම්නෙළුම්-ෆ9ඟ
@නෙළුම්නෙළුම්-ෆ9ඟ 4 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
සමාවෙන්න,ඔබතුමාගේ නම වැරදියටයි මම ටයිප් කලේ ජයරoග වෙනුවට චතුරoග කියලයි ටයිප් කලේ 🙏🙏🙏
@NewNew-de5cc
@NewNew-de5cc 4 жыл бұрын
ඔබතු ලට ස්තූතියි මටත් කොලස්ටලේ තියනල මම කුවේට් කැමට ගන්නෙ බඩඉරිඟු තෙල් බෙහෙත් ගන්නවා
@nuwanthisenevirathna3778
@nuwanthisenevirathna3778 4 жыл бұрын
වටිනා වැඩසටහනක්... ස්තුතියි
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
ඔලිව් තෙල් රත්කරලා උයන කෑමෙන් එහි ගුණාත්මක භාවය අඩු වෙනවා නේද ?
@mervingonawela2049
@mervingonawela2049 4 жыл бұрын
Dr. Can you please explain the difference and the benefits of Virgin Coconut Oil and our traditional coconut oil made out of Copra and your recommendations
@renukasilva3766
@renukasilva3766 3 жыл бұрын
benefits are not yet confirmed. Need more research. It is believed VCO is good for heart diseases, and dementia. VCO is produced from Copra without our brown layer or scraped coconut.
@mervingonawela2049
@mervingonawela2049 3 жыл бұрын
@@renukasilva3766 to my knowledge VCO is processed with the white kernel of the coconut and not Copra And appreciate if you let me know difference between these two oils
@lekaherath9774
@lekaherath9774 3 жыл бұрын
Thanks for the video Dr
@ramanikeshala9341
@ramanikeshala9341 4 жыл бұрын
ගොඩක් ස්තුති ඹබ තූමාට
@dharmamenike6145
@dharmamenike6145 4 жыл бұрын
Very good vedio, Thanks.
@sammudalige9367
@sammudalige9367 3 жыл бұрын
According to Mayo clinic speclist all kind of oils are bad for humans.
@renukamalki414
@renukamalki414 4 жыл бұрын
Thank you so much 😊 Doctor
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Magerin nay ney astra kiyala thamai thiyenney. Athakota laad hadanney kohomada. Honda alangi thel thoraganney keseda. 🙏
@subhashinicharitha4070
@subhashinicharitha4070 4 жыл бұрын
Valuable video... thank you
@RathnaRathna-o3w
@RathnaRathna-o3w Жыл бұрын
Very good doctor
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Parana oluwe gana thelda kalnikuthwu thel. Wisha. Gonusuwisha.
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz 6 ай бұрын
Mr hiroshan. Thanks
@nandanasenevirathne485
@nandanasenevirathne485 4 жыл бұрын
Thank you very much doctor . Godd job..
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Sathwathel pokiriwalin hidinne. Malwarga walin kolawargawalinda
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Poth pitipasse thina kota oluwe amaruwe hadennathda. Onawata wada abbahiwima. Nidaganima kammali bawa nidipethi.
@ajiththudawa9024
@ajiththudawa9024 Жыл бұрын
Thank you very much ❤❤❤❤❤
@ramyakanthi226
@ramyakanthi226 4 жыл бұрын
Good wadagat sakaccawak. . Acarya tumatat widdya tumatat bohoma istuti ..teruwan sarany
@nuwanthianthony7225
@nuwanthianthony7225 Жыл бұрын
Piti karpu pol kiri jivithyata hitakarada nattam ahitakarada
@sugaththenuwara6045
@sugaththenuwara6045 4 жыл бұрын
බොහොම වැදගත්.... ස්තුතියි Dr.
@ashinkaeye_catcher6391
@ashinkaeye_catcher6391 5 ай бұрын
🙏🏻🙏🏻
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
🙏 ඔබ දෙපලට
@chandimanimali4512
@chandimanimali4512 4 жыл бұрын
ස්තුතියි ඔබට
@himayabalasuriya2511
@himayabalasuriya2511 4 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ඩොක්ටර්
@pothakamahima8826
@pothakamahima8826 4 жыл бұрын
Very important discussion
@wasanthimallika9483
@wasanthimallika9483 4 жыл бұрын
Godak hoda danuwath kiremak.vedeo eka okkama baluwa .thanks doctor.
@fdd87ddfdg24
@fdd87ddfdg24 4 жыл бұрын
Harima wadagat wadasatahanak bohoma estuti obatumalata🙏
@damithadesilva8874
@damithadesilva8874 Жыл бұрын
Awesome , Excellent conference . Gained so much knowledge for preparation food , a fair knowledge to read and understand the health reports, at least to a certain stage , while listening to the doctors. To choose the best quality , when we purchasing, without giving priority only for the taste. to limit the bakery items. Currently though, I'm following instructions , to minimize my health problems, I didn't take much attention what I'm consuming.. Doctor, , Professor, by listening , watching I have decided what I should do, and how I should start, though I'm Too late. Thank you so much for your stunning educational , instructions.
@sianysiany2632
@sianysiany2632 3 жыл бұрын
Godaķ watinawa thanks so much doctor 👍👍👍🙏🙏
@sumedhahb4886
@sumedhahb4886 4 жыл бұрын
Thank you doctors. ❤❤👍👍
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Jamwarga alena jam. Thittha jam.
@vl6719
@vl6719 4 жыл бұрын
ඉතා වැදගත් කරුණු දෙකක් දෙකක් දැන ගත්තා
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Batar thel wargayathda. Aligatapera walin thel hidinawada. Magarin kiyanne hoda nathi thel wargayak noweida
@----------2499
@----------2499 4 жыл бұрын
Doctor එතකොට me pitikala පොල්කිරි gena mokada kiyanne apita mmehe තියෙන්නේ coconut cream kiyala tin kala pol kiri ඒවාගෙම piti please පැහැදිලි karanna doctor please
@udayasiriwardhana1037
@udayasiriwardhana1037 4 жыл бұрын
මේ මහාචාර්යවරයා කාගේ හෝ උවමනාවක් ඉටු කරන්නෙ. මව් කිරිවලට ආසන්න ගුණයක් තියෙන පොල්තෙල් වලින් ජනතාව ඈත්කර පිලිකාකාරක වන අසංතෘප්ත තෙල් භාවිතය වැඩි කරන්න කරන උත්සාහයකි
@dinuwerake8269
@dinuwerake8269 4 жыл бұрын
@@udayasiriwardhana1037 eknm aththa.පොල්තෙල් thami හොදම තෙල්.
@indraniathapaththu3829
@indraniathapaththu3829 4 жыл бұрын
බොහොම වැදගත් දැණුවත් කිරීමක්
@erangasubasinghe8052
@erangasubasinghe8052 4 жыл бұрын
Thank you very much Sir!
@thilinikanchana3089
@thilinikanchana3089 2 жыл бұрын
Olive oil rath karanna honda nadda
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 3 жыл бұрын
No 1. Talatel
@sithyainoonsheriffdeen3443
@sithyainoonsheriffdeen3443 4 жыл бұрын
What about olive oil please thanks for you 😘
@w.d.roshanifernando3262
@w.d.roshanifernando3262 4 жыл бұрын
Godak honda wadasatahanak. Thank you
@mohamednadheer1686
@mohamednadheer1686 3 жыл бұрын
V, Good Thank You
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 4 жыл бұрын
Sir HDL wadikaraganna api gathaurhu kama monawada kiyala pahadili kereemak kalaloth godak watinawa ...hdl 150ta wadinam heart attack enne na kiyanne aththada ?
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ස්තුතියි
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 149 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 9 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 187 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 149 МЛН