ADARANEEYA KATHAWAK FULL MOVIE WITH ENGLISH SUBTITLES

  Рет қаралды 347,241

Colombage Films

Colombage Films

Күн бұрын

DIRECTOR - PRIYANTHA COLOMBAGE
PRODUCER - CHAMINDA GAMAGE | PRIYANTHA COLOMBAGE
DOP - RUWAN COSTA
EDITORS - AKILA BUDDIKA | MEGHA KAVINDA COLOMBAGE
COLOR GRADING - MEGHA KAVINDA COLOMBAGE (ICA)(CREATIVE FORCE)
SCRIPT - PRIYANTHA COLOMBAGE | VAJIRA CASTURI | UWANI CHAMIKA
ASSISTANT DIRECTOR - DONALD JAYANTHA
MUSIC DIRECTOR - UDARA SAMARAWEERA
MAKEUP - NALIN PREMATHILAKA
ART DIRECTOR - MANJULA AYAGAMA
COSTUME DESIGNER - JANAKA ULLANDUPITIYA
PRODUCTION MANAGER - ASOKA ARIYARATNE
SOUND DESIGNER - SASIKA RUWAN MARASINGHE
VFX & AUDIO RECORDING - DIRAN WIJAYASINGHE ( CREATIVE FORCE)

Пікірлер: 617
@Zhenuzhenu
@Zhenuzhenu 6 күн бұрын
ඇඩෙන්න තරම් හිතට දැනෙන්න රගපාන්න එයාල කොච්චර දක්ෂද 🥺❤️
@Ashsandeepa
@Ashsandeepa 6 күн бұрын
HSR🥺🖤
@Naturelovers5506
@Naturelovers5506 5 күн бұрын
මේකට ඇඩුවෙ මම විතරද 🥺❤
@SashikalaDilshani
@SashikalaDilshani 2 күн бұрын
❤️😔
@vinumithisathma2284
@vinumithisathma2284 2 күн бұрын
​@@Naturelovers5506matath aduna😢
@sandalihansika201
@sandalihansika201 3 күн бұрын
හිතටම දැනුණු ලන්කාවෙ first film එක..අවසානය බලද්දි ඇස් දෙකෙන් කදුලු ගලනවා..ඒ තරම් හිතට දැනුණ🥺❤️
@youaremybestfriend077
@youaremybestfriend077 2 күн бұрын
ආදරනිය ප්‍රාර්ථනා බලන්න. මෙහ් වගෙ
@DilanDhanushka-ex3vq
@DilanDhanushka-ex3vq 2 күн бұрын
අඩන්නැතුන් බලන්න බැහ් ...🫂 2024 බලන සෙට් එක කෝ❤️
@HASHINIIMESHA-s5u
@HASHINIIMESHA-s5u 6 күн бұрын
මෙකේ 'ආදරේ..' කියන සින්දුව පටන් ගද්දි හිරිවැටිල යනව .. එ එක්කම පියවි අන්තිමට සින්දුව කියද්දි අභිමාන ඇවිත් සින්දුව කියද්දි තියෙන feeling එක....😢මෙක තමා සින්හල සිනමාවෙ පිස්සුව..❤❤❤
@sithumimethuki
@sithumimethuki 5 күн бұрын
hm.... ekanam etta❤🙂
@DeepaniPerera-v4x
@DeepaniPerera-v4x 4 күн бұрын
Aththa😢❤
@Glowacki-Francis
@Glowacki-Francis 10 күн бұрын
අම්මෝ Surprise ❤❤ ඇති යන්තම් Comment දාලා දාලාම ෆිල්ම් එක ඉල්ලගත්තා ❤ ආසම නලුවා හේමාල් අයියා ❤ හේමාල් අයියට උදාරි අක්කවත් ගැලපුවාම ඒක හරිම සුන්දරයි ❤ ඉතින් මන් ආසම ෆිල්ම් එක අදටත් " ආදරණීය කතාවක් ❤" මේ ෆිල්ම් එකේ ආදරය තවත් උණුසුම් වෙන්නෙ මේ ෆිල්ම් එකේ ගොඩක් සින්දු කසුන් කල්හාර නමැති ඒ සොදුරු ගායන ශිල්පියාගෙ සීතල හඩින් ගායනා කිරීම ❤ මේව තමයි අපේ වැඩ ❤.මේ ඉන්දියන් ෆිල්ම් කොපිවත් වෙනත් ෆිල්ම් කොපිවත් නෙවෙයි.බලන්න අපිටම ආවේණික කොයිතරම් නම් සුන්දරත්වයක් තියෙනවද. Finally thank you very much මේ movie එක you tube upload කළාට ❤ අදටත් ආසාවෙන් බලනව ❤ මන් හිතන්නෙ මන් දවසක මහලු වෙලා ඇදකට වෙලා ඔත්පලව ඉන්න කාලෙකත් අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න මතක් වෙලා මෙතනට ඒවි.ඒ තරම් හදවතට රස්නෙයි මේ ආදරේ ❤
@usersandu33
@usersandu33 6 күн бұрын
මොකද කොපියක් නොවෙන්නෙ ඉන්දියාවෙ අශිකි ෆිල්ම් එකේ කොපියක්නෙ
@NadeeshNawanjaya
@NadeeshNawanjaya 2 күн бұрын
❤godak lanunahama watanawa Eadie wanvema❤❤❤
@SanduKumari-y5z
@SanduKumari-y5z 2 күн бұрын
Ashiqui 2 අමු කොපියක් මේක...😅😂😅😂😅😂
@jayaninethma8574
@jayaninethma8574 3 күн бұрын
මේක කලින් බැලුවට ආයේ බලද්දිත් ඇයි මෙහෙම ඇඩෙන්නේ දෙයියනේ😢😭 ඒ තරමට එයාලගෙ acting 🥺❤️ රෑ බලන්න අරන් 2i ගානට අඩල ඉවර උනේ😢
@indikawijethunga2722
@indikawijethunga2722 2 күн бұрын
බලපු වාර ගනන කියන්න බෑ. අදත් බැලුවා. අදත් ඇඩෙනවා. හේමාල් හරිම තාත්වික රංගනයක යෙදෙනවා......❤❤❤❤❤❤❤❤
@sathushi
@sathushi 6 күн бұрын
දෙදුනු අකාසේ , ආදරනිය කතාව ආසම කතා 2ක් 🥺🥺
@GaweshikaPabuddhi
@GaweshikaPabuddhi 3 күн бұрын
🥺😭😩aneeee ow❤
@AnjnaPerera-k1u
@AnjnaPerera-k1u 6 күн бұрын
හේමාල් රණසිංහ කියන්නේ තානිකරම පිස්සුවක්... යුගයේ ආදරණිය රංග පවුරශය හෙමාල් රංසිංහ ❤️❤️❤️😃😃😃
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 10 күн бұрын
2024 anyone ❤🥺
@Bushmanprank2003
@Bushmanprank2003 7 күн бұрын
🤪🤪
@Gayandilshan_Hp
@Gayandilshan_Hp 7 күн бұрын
😂​@@Ema_girl
@shamaleeherath7189
@shamaleeherath7189 7 күн бұрын
Yes
@Pc234Dr
@Pc234Dr 6 күн бұрын
@@Ema_girlඉතින් එයා ඔය ෆිල්ම් එක ආපු මුල් කාලේ බලලා දැනුත් බලන්න ඇති සරලයි...😗💗
@Ema_girl
@Ema_girl 6 күн бұрын
@@Pc234Dr Meka yt ekane mekatath awith 2024 anyone kiynna one na ne 😂oyath nikam kellanta denna hadannepa methana
@WasanaSeuwandi-h3h
@WasanaSeuwandi-h3h 6 күн бұрын
Youtub eka පෙරලුවේ නැති ටික විතරයි කලේ නැත්තෙ කතාව හොයා ගන්න .thank you ❤
@thathsaranisasini2891
@thathsaranisasini2891 5 күн бұрын
@@WasanaSeuwandi-h3h ඔව්ව්🤭❤️❤️
@Anurada-ty7uy
@Anurada-ty7uy 2 күн бұрын
මේ ෆිල්ම් එකේ හැම චරිතයක්ම තමන්ගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා❤ හේමාල් අයියනම් පිස්සුවක් 🥺❤
@dewV-d4n
@dewV-d4n 6 күн бұрын
අම්මෝ ගොඩ පාරක් බැලුවා 🥺❤ කොච්චර බැලුවත් පලවෙනි පාර බලනවා වගේම ඒ කුතුහලය දැනෙනවා 😍 ලංකාවේ හදපු best film එකක් ඒ matching එක මාරයි Udari❤Hemal
@NETHU279
@NETHU279 6 күн бұрын
තාමත් මේ ෆිල්ම් එක බලද්දි තාමත් පපුව පැලෙන්න වගෙ දුකයි😢😢
@TharushiNawodya-tx8ol
@TharushiNawodya-tx8ol 8 күн бұрын
අනෙ අයියේ ඔයා දෙවියෙක් නෙවෙයි දේවාලයක් , කොච්චර කාලෙක ඉදන්ද හෙව්වෙ 😢 Thank you so much ❤
@NadeeThusha
@NadeeThusha 8 күн бұрын
Ow ane..math
@TharushiNawodya-tx8ol
@TharushiNawodya-tx8ol 7 күн бұрын
​@@NadeeThusha🥰
@WansadiWansadi-ec9fm
@WansadiWansadi-ec9fm 6 күн бұрын
ආශිකි 2 . හේ හේ හේ ඔබට ඇහෙනවදෝ ලස්සනයි film එකක්❤
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 4 күн бұрын
මැරුනද නැද්ද 🙂 අදටත් ප්‍රශ්නයක් මොලේ දන්නවා අභී මැරුන කියලා ඒත් ඒක හිත පිලිගන්නෑ හිත කියන්නෙ මැරුනෙ නෑමයි කියලා❤
@shanubro6368
@shanubro6368 2 күн бұрын
මයෙ දෙයියෝ ප්‍රවේගය හොයල දාන්න වදින්නම්🙂♥️
@dulithmadhushan
@dulithmadhushan 3 күн бұрын
Feeling කියාගන්න බැහ් music 🥺🥹😍
@thushmihansika271
@thushmihansika271 5 күн бұрын
"මේකෙ හඩ නවතින් නෑ..., ඇයි...., ඔයාට පාලුවක් දැනෙන හැම වෙලාවකම මේකෙ හඩ ඔයාට ඇහෙයි..., එතකොට හුලග නැවතුනොත්..., ඇයි මගේ හුස්ම තියෙන්නෙ ❤ මගේ හුස්ම තියෙනකම් මේකෙ හඩ නවතින් නෑ...........❤❤"
@udeshislic1712
@udeshislic1712 3 күн бұрын
Ethkota eya marune nadda
@thushmihansika271
@thushmihansika271 5 күн бұрын
අනේ ලස්සන කතාවක්...ඒත් ලස්සනයි කියන්න බෑ දුක හිතෙන කතාවක්...❤ මගේ ජීවිතේ බලපු හොදම ෆිල්ම් එක ❤😥
@thathsaranidewmini9766
@thathsaranidewmini9766 5 күн бұрын
කොච්චර බැලුවත් කතාවෙ අන්තිමට හැමදාම ඇඩෙනවා 🥺❤
@DeepaniPerera-v4x
@DeepaniPerera-v4x 2 күн бұрын
Aththa 🥹❤
@nadeeimasha
@nadeeimasha 6 күн бұрын
පොඩි පොඩි වෙනස්කම් කරලා තිබ්බට එහෙම්පිටින්ම ආශිකී 2 ෆිල්ම් එකේ කොපියක් ඒත් ලස්සනයි..👌❤️
@ChamodiIndrachapa
@ChamodiIndrachapa 5 күн бұрын
Mwn me comment serma kiyewwe kauruhrima meka kiyala thiynwada balana.mata withrada hithune balana
@kavishkaFeranando12
@kavishkaFeranando12 10 күн бұрын
හේමාල් එක්ක අලුත් එකක් ඕනෙ ..නිකන් බලන්න මන්දරා ආවා එක සිංදුවක් ආසාවට හිට් වුනාද.ඒත් හේමාල් එක්ක කරපු ෆිල්ම් දෙකම හිට් සිංදුත් අදටත් හිට් එ combo eka ආයෙ ඕනෙ
@Dewminiahinsa
@Dewminiahinsa 3 күн бұрын
Aashiqui 2 ම තමයි මේ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️❤️
@kushi784
@kushi784 Күн бұрын
ඒකේ කොපියක්
@bromusic4049
@bromusic4049 6 күн бұрын
කීවෙනි පාරද බලන්නේ කියලවත් මතක නැති තරම්,මේක බලලා ඇති..කොච්චර බැලුවත් හිතට වදින ලස්සන Film එකක්..😪❤️
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 9 күн бұрын
ප්‍රවේගය ඔනි හේමාල් රණසිංහ ඉන්න🥺❤
@GossipsriLanka744
@GossipsriLanka744 7 күн бұрын
Pravegaya KZbin thiynwa
@radika1234..
@radika1234.. 7 күн бұрын
Facebook eke thiyenawa Sri cinemax kiyala search karanna film eka blnna puluvn
@yunetharosh
@yunetharosh 7 күн бұрын
​@@GossipsriLanka744 sampuura eka nane 🙄
@GossipsriLanka744
@GossipsriLanka744 6 күн бұрын
@@yunetharosh Mechchra dawas thibba den ayin krla 🙃
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 6 күн бұрын
@@GossipsriLanka744 aye dnn beda☹️
@sheharamadhushani2556
@sheharamadhushani2556 4 күн бұрын
ඇහැට කදුළු එන ෆිල්ම් ඒක ❤😢
@shashidewduni
@shashidewduni 10 күн бұрын
ආදරෙ මාර අමුතු දෙයක්......කාලයක් මාත් බලන් හිටියා හොස්පිට්ල් එකක ඇදක ඉදන් තත්පරෙන් තත්පරේ....ඒත් එ කෙනා ආවෙ නැ.....මම ජීවත් වෙන ආසාව අතෑරියා..දින සති ගෙවෙනව මට තේරුන්නෑ....අම්මගෙ කටහඩ විතරයි මගෙ හයිය උනේ..හැබැයි ගොඩක් අය හෝප්ස් තියාගන්න එපා කියද්දි...මම කොහොම හරි ජීවත් වෙන්න ආසාවක් ආවා...ටිකෙන් ටික සනීප වෙන්න පටන් ගත්තා...ඒත් තාම මගෙ ආදරනීය හිස් තැන පුරවන්න බැරි උනා...ආදරෙ හැමෝටම හිමි නෑ...මට කවදාවත් ඒ දේ හිමි නැතුව ඇති.....කවදාවත් නැ ...😔😔
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et 10 күн бұрын
ඔයාට ලස්සන ආදරයක් අවංක ඔයාට පන වගෙ ආදරේ කරන කෙනෙක් ලැබෙවි🥺❤
@chathumininavodya3728
@chathumininavodya3728 6 күн бұрын
විශ්වාස කරන්න. ඔයාට ලස්සනම ලස්සන ආදරයක් ලැබෙයි❤
@Oshiniapsara
@Oshiniapsara 6 күн бұрын
අනේ 🥺 ඔයාට අවන්ක ලස්සන ආදරයක් හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ☺️❤
@neutral.news.official
@neutral.news.official 6 күн бұрын
Aniwaryenma oyata hmbenwamai❤
@user-qd6vx8rs2f
@user-qd6vx8rs2f 2 күн бұрын
Marama marai
@dilanchathurangaytb
@dilanchathurangaytb 3 күн бұрын
2024/09/14 ආයෙත් මතක් වෙලා බලන්න ආවා 💖💖💖💖
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 2 күн бұрын
2024/9/15❤❤🎉🎉
@Abey2000
@Abey2000 7 күн бұрын
Forever favorite movie & actor hemal ❤ we are hoping again hemal & priyantha colombage blockbuster combination on cinema 🌟
@KavishkaSithumini-rd9jl
@KavishkaSithumini-rd9jl 7 күн бұрын
Film eka හරිම ලස්සනයි❤❤අවසානේට ගොඩක් දුක හිතුනා😢❤
@sachinianushika709
@sachinianushika709 4 күн бұрын
මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නැ බලන හැමවෙලෙම පපුව පැලෙන්න වගෙ දුකයි 🥺💔
@KaveeshaParami-j5j
@KaveeshaParami-j5j 5 күн бұрын
මට විතරද අනේ මෙකෙ මියුසික් එක ඇහෙන්නැත්තේ😢😮
@JanakaChandana-dn6vm
@JanakaChandana-dn6vm 2 күн бұрын
නෑ නෑ මටත්
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 2 күн бұрын
මටත්නැ..😢😢
@nirmanthikulakumari1205
@nirmanthikulakumari1205 Күн бұрын
Matath na😢
@malishanimsara5065
@malishanimsara5065 3 күн бұрын
ඔබට දැනෙනවද දැවෙන හිතක දුක....😔💔
@user-zp6oy1rt9d
@user-zp6oy1rt9d 6 күн бұрын
හෙමල් අයියනම් පිස්සුවක්🥺💖
@Ema_girl
@Ema_girl 7 күн бұрын
අනෙ මං කොච්චර ඇඩුවද දෙයියනෙ 😭මෙක බලලා
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 6 күн бұрын
පත්තරෙත් තිබ්බා ඔයා ඇඬුවා කියලා...😂😂.....තාමත් අඬනවා කියලා හිරු tv එකේ පත්තරේ විස්තරේට කිවවා ඊයේ..😂😂
@Ema_girl
@Ema_girl 6 күн бұрын
@@user-sx1uv9kh2g ane attata shok ne nikam methana wihiluwak wenna ennepa bn mn damme mata one comment eka ubata eken wadak na ne uba ube wadak balagena ube paduwe hitapan pirimiyek wela chithha hodanne nathiwa
@DaminduNisal-it5nb
@DaminduNisal-it5nb 4 күн бұрын
iki gagaha aduwada 🤭🤭
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 3 күн бұрын
අනේ පලයං හුත්තියේ යන්ඩ උඹේ මලකඩ කාපු ජංගිය දීපං ⁣මං හෝදලා දෙන්ඩ....🤣
@Ema_girl
@Ema_girl 3 күн бұрын
@@user-sx1uv9kh2g උබ ජංගි හෝදන එකෙක්ද අම්මො 😂අදනෙ දන්නෙ ජංගි හොදන්නත් උන් ඉන්නව කියලා පත්තරෙ ඇඩ් එකක් දපන් අනුන්ගෙ ජංගි හොදනව කියලා ගානක් එකතු කරගන්න පුලුවන් 😂ගෝතයා
@ActorHEMALRANASINGHEsFans
@ActorHEMALRANASINGHEsFans Күн бұрын
සිංහල සිනමාවේ අමතක නොවෙන සිනමා නිර්මාණයක් ❤
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 3 күн бұрын
ඒ දෙන්න ඇත්ත ටම මාරම මාර ලස්සනයි ❤️❤️
@shashisudarshi5345
@shashisudarshi5345 7 күн бұрын
අම්මෝ ඇති යාන්තන් ඇවිල්ලා Film එක 🥺❤️❤️
@bhagyamaldeniya503
@bhagyamaldeniya503 4 күн бұрын
කවදාවත් film එකක් බලලා අඩලා නෑ 😢මේ වගේ 🥺❤️
@ShashinikaRuwani
@ShashinikaRuwani 3 күн бұрын
❤හදවතටම දැනුනු ලස්සන කතාවක් . Tnx මේකේ සම්පූර්ණ කතාව එලියට දැම්මට . ❤
@dilmimaleesha2370
@dilmimaleesha2370 7 күн бұрын
ගොඩක් ලස්සනයි❤❤❤ ඒ තරම්ම දුක හිතෙනවා😢😢😢
@maleeshasithumini8211
@maleeshasithumini8211 6 күн бұрын
Kochchara beluwath epa wennathi.. film ekak.. ki parak baluwath e feeling eka e vidiyatama danenawa 🥺♥️♥️♥️♥️
@DeepaniPerera-v4x
@DeepaniPerera-v4x 2 күн бұрын
Aththa🥹❤
@neharawijerathna
@neharawijerathna 6 күн бұрын
හරිම ලස්සනයි කොච්චර බැලුවත් බලන හැම සැරේකම ඇඩෙනවා❤
@PialSelidasilva
@PialSelidasilva 3 күн бұрын
ඔයාලගෙ හැකියාවට හදවතිම්ම සුබ පතනවා ආදරේ හැමදාමත්
@IsharaSandeepa-m1q
@IsharaSandeepa-m1q 6 күн бұрын
අම්මෝ හොද වෙලාවට මේක දුනේ ටික් ටොක් එකෙන් හිටන් ඉල්ලුවා ඕනේ කියලා❤😢
@hirunikaveesha-s6r
@hirunikaveesha-s6r 5 күн бұрын
මේ ෆිල්ම් එක කී පාරක් බැලුවත් ඒ බලන හැම පාරම ඇඩෙනවා
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 5 күн бұрын
අයියෝ මුල ටිකෙත් සවුන්ඩ් නෑ ඊට පස්සේ stage එකේ song එක යනකොටත් සවුන්ඩ් නෑ
@AnuraSampath-bx1wk
@AnuraSampath-bx1wk 5 күн бұрын
අම්බෝ යන්තම් හොයා ගත්තා කතාව සුපිරියක් ආසම නලුවෙක් ඉන්නෙ Hemal 🎉❤💗🙃
@tanyagimanthi1844
@tanyagimanthi1844 Күн бұрын
අවසානෙ ඇඩුව සුපිරිම ෆිල්ම් එකක් හේමාල් සුපිරි❤️
@SankalpaniSankalpani
@SankalpaniSankalpani 7 күн бұрын
ලස්සනයි අන්තිමෙදි ගොඩක්ම දුකයි ගොඩක් කලකට පස්සෙ ලස්සන නිර්මානයක්
@MayumiSanjana-c3g
@MayumiSanjana-c3g Күн бұрын
බලන වාරයක් පාසා හිත පෑරෙන්නෙ කතාවෙ තියෙන අමුතු ම ග්‍ර්ස්ට් එකට 😩💗
@user-bu9vb1qo3k
@user-bu9vb1qo3k 6 күн бұрын
Meke mata hitha ganna bari anthimata adhi merenavada kiyana eka 🤔😩💗
@oshadhimusicgirl1887
@oshadhimusicgirl1887 5 күн бұрын
Matath
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 4 күн бұрын
Ow eya marenawa.piyavi award ekA gaddi abhige atha ekaparama pahalata wetenne.eya nathi wela nisa
@sudeshikatharakee9724
@sudeshikatharakee9724 3 күн бұрын
ඒත් එයාගෙ හුස්ම තියනකම් ඒ හඩ නවතින්නෙ නෑ කියන්නෙ එයා ජීවත් වෙනව කියන එක නේද..
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 2 күн бұрын
@@sudeshikatharakee9724 eyage athmaya thama thiyanawa wage deyak hagonawa kiyalai mata hithune anthimata
@kasunlakmal1922
@kasunlakmal1922 5 күн бұрын
මේකෙ සමහර තැන්වල කොටස් අඩුයි වගේ තේරෙන්නෙ මට විතරද 😢 .
@DeepaniPerera-v4x
@DeepaniPerera-v4x 2 күн бұрын
Ow samahara kotas adui
@thathsaranisasini2891
@thathsaranisasini2891 6 күн бұрын
කවුරු හරි තේරුම්ගත්ත කෙනෙක් කියනවද මේ කතාවෙ අන්තිමට අභිමාන මැරෙනවද කියලා😢
@Mithula_123
@Mithula_123 5 күн бұрын
ඔව්
@sameeraabeysingha1008
@sameeraabeysingha1008 5 күн бұрын
ඔවු මැරේනව අබිමාන්
@taenichannel1590
@taenichannel1590 5 күн бұрын
​@@sameeraabeysingha1008Ethakota anthimata ara dora gavata enne meke sadde navathinne na kiuve eyage husma thinakan eke theruma mokadda ane
@thathsaranisasini2891
@thathsaranisasini2891 5 күн бұрын
@@taenichannel1590 ou math hithuwe piyavi gedrta eddi eke sadde ahena nsa eya jiwath wenawa athi kiyl
@dinesharandeny8136
@dinesharandeny8136 Күн бұрын
ඔව් අභී මැරෙනවා ,එයා ගේ ගෙදර මේ girl ට දෙනවා නේ....ඒක නිසා පියවි මේ ගෙදර ඉන්නෙ අබීගේ ආදරේ එක්ක ...එයා හිතින් හිතන දෙ,මනසින් මවා ගන්න දේවල් තමා අන්තිම හරියේ තියෙන්නේ මම හිතන්නේ ...😊
@oshoshi-fd2gw
@oshoshi-fd2gw 7 күн бұрын
full film ekma😩😩thank 💖💖 හරිම ලස්සනයි
@Glowacki-Francis
@Glowacki-Francis 7 күн бұрын
Pull 😂
@rasindumalshan6635
@rasindumalshan6635 6 күн бұрын
අනේ ඒක බලලා ම්ම්ම ඇඩුවා හරිම ලස්සන ෆිල්ම් එකක් ......කියන්න වචන් සුපිරි 😩😩😩❤️❤️❤️👍🤟👍🤟
@Nethugamage9595
@Nethugamage9595 9 күн бұрын
කොච්චර කාලෙක ට පස්සේ බැලුවත් අාසම හිතෙන film ekak❤❤💘🔥
@rash7836
@rash7836 6 күн бұрын
Hemal is the best actor all the time 🥺❤️
@Doni-u3g
@Doni-u3g 3 күн бұрын
හරිම ලස්සනයි ගොඩක් දුකයි😢ඇස්වලට කදුලු ආවා ගොඩක් කොටස්වලදී
@Oshiniapsara
@Oshiniapsara 6 күн бұрын
අනේ ඔයාට ඇත්තටම තෑන්ක්ස් හුග කාලෙක ඉදන් මේ film එක හෙවුවෙ 🥺❤ මගෙ ආසම film එක ❤️
@koshi11111
@koshi11111 7 күн бұрын
දෙවනි ඉනිමේ අවන්තලගෙ ගෙදර..❤
@Lazy570
@Lazy570 5 күн бұрын
Na eka sangakkarage gedara😂
@koshi11111
@koshi11111 5 күн бұрын
@@Lazy570 😂😂
@nishulakmali103
@nishulakmali103 4 күн бұрын
Adanne nathuwa balanne kohoamd meka. Papuwa palenn wage. 🙂. Hemal nan film. Film nan hemal. ❤
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 5 күн бұрын
මාරම ලස්සනයි ❤❤😢 Thanku so much film dhunnata මේ film එක හෙව්ව තරම් 😢
@Nimesharuwanthi-u4b
@Nimesharuwanthi-u4b 7 күн бұрын
මට ව්තරයිද මුල් ට්ක්ක ඇහෙන නැතේ කෙල්ලෙ කියන්නේ සිංදුවේ❤🤔
@GayanDilshan-n9o
@GayanDilshan-n9o 6 күн бұрын
Copy right වැදිලා
@AnoshaLakmali-z7v
@AnoshaLakmali-z7v 5 күн бұрын
Ou ehenne nee thamai
@senusenu-rm5dy
@senusenu-rm5dy 5 күн бұрын
Mathat ehanne mul sinduwai anith sinduwai dekama
@sajin_kavishka.
@sajin_kavishka. 5 күн бұрын
​@@senusenu-rm5dycopyright clear wela🙂💔
@SgianHasii
@SgianHasii 4 күн бұрын
මේ ප්‍රධාන නිළිය පොඩි කාලෙඉදන් මම ආසම නිළියක්...ඉස්සර මම වැඩිපුරම මෙයාවදකින්නේ ITN එකේ...😊😊😊දැන්නම් ටිකක් ටෙලිනාට්‍ය වලපේන්න නෑ නේත..
@nadishnadisha1326
@nadishnadisha1326 4 сағат бұрын
උදාරි වර්නකුලසූරිය
@ikdswijesinghe3592
@ikdswijesinghe3592 9 күн бұрын
Still love with this movie, because of Hemal !!!
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 6 күн бұрын
සිහිනයකි ආදරේ film එකත් ඕනේ plzzzz 🥹❤
@sayanisansala
@sayanisansala 7 күн бұрын
Amme meka kochchra hewwada anee🥺🥺❤
@_senuu_
@_senuu_ 6 күн бұрын
Finallyy on KZbin 🥺❤️
@ShasiniUpeendrika-gv4ou
@ShasiniUpeendrika-gv4ou 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤thnk you very much full movie
@SeeyaBbh
@SeeyaBbh Күн бұрын
මාරම ලස්සන කතාවක් ජීවිතේට flim එකක් බලලා අඩලා නෑ එත් මේ ෆිල්ම් එකේ අවසානෙට ඇඩුණා.😢❤️‍🩹🥺
@user-zp6oy1rt9d
@user-zp6oy1rt9d 6 күн бұрын
අන්තිම ටිකටනම් බලන්න මාරම අමාරුයි කෑගහලා අඩන්න හිතෙනවා🫂🥺💖
@Imeth_Pathirage
@Imeth_Pathirage 10 күн бұрын
Finally❤
@historywithsm1814
@historywithsm1814 3 күн бұрын
Udari maarma lassanai ❤
@ChinthakaChinthaka-xc1ez
@ChinthakaChinthaka-xc1ez 4 күн бұрын
Hemal Ranasinghe❤
@chamodyaparami6110
@chamodyaparami6110 2 күн бұрын
Hemal is the only actor who acts to feel the heart, has no words to say about it 🥺❤️‍🩹
@DeepaniPerera-v4x
@DeepaniPerera-v4x 4 күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නැ ❤❤🥹
@tharumedhanirajapaksha
@tharumedhanirajapaksha 10 күн бұрын
Thank uuuu mr colambage
@GithaDamayanthi
@GithaDamayanthi 7 күн бұрын
බලන්න යන්න අපහසු අය වෙනුවෙන් මේ අයුරින් හෝ දාන එක හොදයි ඒක ලොකු පිනක් "සිහින නෙලුම් මල් " එකත් පස්සෙ දාන්න
@PramudiThakshila
@PramudiThakshila 3 күн бұрын
Superb film.acting,singing,production... all facts are completed.Must give awardes🎉
@ChandaniKulasekara
@ChandaniKulasekara 4 күн бұрын
Mage jevithe balapu lassana film ekak, ada ada beluwe😢😢
@රියල්_චමියා
@රියල්_චමියා 3 күн бұрын
මට ඇඩුනා ෆිල්ම් එක බලද්දින් 🥺🥺❤️❤️
@KavyaNethmini-oj5do
@KavyaNethmini-oj5do 7 күн бұрын
Mara lassanai hemal ayiya 😳
@S_e_w_811
@S_e_w_811 5 күн бұрын
" සිහිනයකි ආදරේ / තාල " මේ ෆිල්ම් දෙකත් දෙන්නකො🥺
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh 5 күн бұрын
So so nice film, lovely ❤❤
@KveeshaGuruge
@KveeshaGuruge 3 күн бұрын
ඇත්තටම මෙකේ අබී මැරුනද 😢😢
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 6 күн бұрын
A star is born...aashiqui 2 වගේ මූවීස් වල සිංහල වර්ෂන් එක මේ..මට දැනෙන්නේ....
@Ashsandeepa
@Ashsandeepa 6 күн бұрын
I felt it🥺❤️🎵
@ravindufernando9583
@ravindufernando9583 6 күн бұрын
ඔව්...
@YasanthiSewmini
@YasanthiSewmini 3 күн бұрын
Thank you ❤❤❤❤❤❤❤😊
@maheshikamadhuwanthi5761
@maheshikamadhuwanthi5761 2 күн бұрын
Film එක බලනකොට කදුලු එනවා ❤
@SheNu__Diaryy
@SheNu__Diaryy 6 күн бұрын
Ane ප්‍රවේගයත් ඔනේ...❤
@urekadeepani3159
@urekadeepani3159 4 күн бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නෙත් නෑ. පලවෙනි දවසෙ බැලුව වගේම ඇඬෙන්නම දුකයි. කි පාරක් බැලුවද මතකත් නෑ. ඒ තරන්ම ලස්සන කතාවක් .
@nimeshasankalpani4130
@nimeshasankalpani4130 3 күн бұрын
මේක නම් පිස්සු හැදෙන ෆිල්ම් එකක් ❤️ ආදරණීය කතාවක්. ලස්සනයි ❤️
@oshadhimusicgirl1887
@oshadhimusicgirl1887 6 күн бұрын
Thankyou 🥺♥️
@nawodigamage9819
@nawodigamage9819 3 күн бұрын
Deiyane aduwa aduwa aduwa duka hedennama aduwa hariyata Mata una wage danune❤😭😭😭
@deshanisamanthika5965
@deshanisamanthika5965 2 күн бұрын
Thank you me film eka dunnata. Adatath meka baladdi adenawa e tharam eyalage acting athi wishishtai. Hemal aiyage mn asama film eka meka. Godak kal idan meka you tube eke balanna hoyanne. Apahu serayak thank you me film eka dunnta❤❤❤
@user-kk2vi8nr8y
@user-kk2vi8nr8y 2 күн бұрын
ඇගේ මයිල් කෙලින් උණා එක මාරම විදිහට feel උනා good job
@NethminiSewwandi-h5e
@NethminiSewwandi-h5e 2 күн бұрын
My fv ❤️🥺 Hemal ranasinha..🥰🥰❤️❤️❤️🥺
@shiromikasudarshani225
@shiromikasudarshani225 9 күн бұрын
බලන් හිටියේ thank you ❤හරිම ලස්සන movie එකක් ❤
@realtv80712
@realtv80712 2 күн бұрын
all actors and actresses very good performence and sound videos quality very good
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 9 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 587 М.