නඩත්තුවයි පොහොරයි එක්ක ජිව වායු දහනය - Combustion of biogas [Biogas - part 05]

  Рет қаралды 4,895

Unforgettable SriLanka

Unforgettable SriLanka

Жыл бұрын

කෑම යොදන විට ඉක්මන වියෝජනයට පහසු කාබෝහඩ්‍රට් අඩංගු ආහාර වැඩි පුර දැමිමට වග බලා ගන්න (සිනි සහිත ආහාර). දිරවිමට අපහසු බිත්තර කටු, තේ කොළ, ලුණු පොතු, මාළු කටු වැනි දැ ‍යෙදිම අවම කරන්න.
(ආම්ලික) පලතුරු (අන්නාසි, වරකා) වැනි දෙවල් නිතර නිතර යොදන්න එපා, යේදිමෙන් ක්ෂණිකව ගැස් සැදිමේ සීග්‍රතාවය වැඩි වුවත් පසු කාලිනව ජිරජය ආම්ලික විය හැකිය. එය බෝහෝ ගැටලු ඇති කරයි.
දියර පොහොර ලගාගැනිමේදි කැම යොදන පියන විව්ෘත කර කරාමය ඇර දියර පොහොර පිටතට ගන්න, කිසිම විටෙක භාහිරින් වායුවක් නොයන ලෙස වග බලාගන්න. කිසිම විටෙක අනිත් වැල්ව හරහා භාහිරින් වායුවක් නොයන ලෙස වග බලාගන්න.
දැණුම බෙදාගමු එක්ව ඉදිරියට යමු.
0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.
*************************************************
💙 Like on Facebook : / unforgettablesl
************************************************
Music in this video
Pray - Anno Domini Beats
Till I Let Go (Instrumental) - NEFFEX
#UnforgettableSriLanka #biogas #biogasfire #stepbystep #biogassinhala #fire #maintanence #fertilizer #biogas plant at home

Пікірлер: 53
@vikumsskaveesha8964
@vikumsskaveesha8964 Жыл бұрын
ඔයාගෙ වැඩේ නියමයි.සුපිරියි.පංකාදුයි.සුපිරියක් තමා ඉදිරියටත් ඔහොමම කරගෙන යන්න.. අපි ඔයා එක්ක ඩන්නව දිගටම
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
බෝහොම ස්තුති 🤗🔥
@user-oj9ri9bw4q
@user-oj9ri9bw4q 22 күн бұрын
Ithama hodai.mama bio gas gana hoda video ekak soya soya hati. Dan hoda hakiyawak thiyenewa. Oyala danuma dine din diyunu wewa!!!.
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 9 күн бұрын
Thank you..🙂🌳❤️‍🔥
@sunilbandara5790
@sunilbandara5790 7 ай бұрын
Niyamai oyage widiyo baluwa hadema phadiliy niyamata kala sthuthi
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 6 ай бұрын
Thank you..👍🔥🤗
@sanjeewasulalith8004
@sanjeewasulalith8004 Жыл бұрын
Thanks for your valuable clips
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
Thank you 🍃🤗
@InduwaraJ
@InduwaraJ 4 ай бұрын
Great ❤
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 4 ай бұрын
🤟🤗
@romania5657
@romania5657 3 ай бұрын
👍
@wasanthasandaruwanrajapaks8233
@wasanthasandaruwanrajapaks8233 7 ай бұрын
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 8 ай бұрын
නියමයි මල්ලී ,එතකොට දාපු ගොම මාරැ කරන්නැද්ද
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 8 ай бұрын
නැහැ.. ආයේ මාරු කරන්නේ නෑ. ගොම දාන්නේ ක්ෂුද්‍ර ජිවින් වර්ධනය කර ගන්න.
@ytmafiya5873
@ytmafiya5873 6 ай бұрын
Mekata yana සම්පූර්ණ wiyadama kohomada dear
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 6 ай бұрын
විඩියෝ එක දාපු කාලේ නම් භාණ්ඩ වලට විතරක් 25000/ 30000 කිට්ටු වෙන්න යන්න ඇති . දැන් නම් ඊට වඩා වැඩී. ඒ දවස් වලත් ඕවා ගනන්.
@upulsiri3480
@upulsiri3480 Ай бұрын
දියර පොහොර ඉවත් කරන්නෙ කොච්චර කාලෙකින්ද
@thilinagardiarachchi
@thilinagardiarachchi Жыл бұрын
Very nice video set. How much will it cost to make entire system?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
Thank you for your comment, Prices are frequently changed as a result of the country's economic and product demand. I'll provide you an update later. (for instance, a chemical barrel 200L)
@Smartliving-udanagayan
@Smartliving-udanagayan Жыл бұрын
collecter eke presure eka kohomada maintance karane gass eka lipata yawadi,,,oken back fire wene nadda gass lipa off karadi ..
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
Pressure එක පාලනය කරන්නේ ගැස් ලිපේ regulator එකෙන්. බැරල් එකේ යම් කිසි බරක් තියෙන නිසා ඒ pressure ප්‍රමාණවත්. නැත්නම් බැරල් එක උඩට පොඩි බරක් දාන්න පුලුවන්. Back fire වෙන්න නම් බයෝගෑස් කලෙක්ටරේ ඇතුලෙ ඔක්සිජන් තියෙන්න ඕන. කලෙක්ටරේ ලීක් මොනවත් නැත්නම් එහෙම ඇතුලට ඔක්සිජන් යන්න විදියක් නෑ. යම් පීඩනයක් සහිතවනෙ ගෑස් එක එලියට එන්නෙත්. එතකොට ගෑස් ලිපේ නොසල් එකෙන් ඇතුලට ඔක්සිජන් අඩංගු පිටත වාතය යන්නෙත් නෑ. .
@Smartliving-udanagayan
@Smartliving-udanagayan Жыл бұрын
@@UnforgettableSriLanka thank you..very much
@jayathilakabandara-gb4ts
@jayathilakabandara-gb4ts Ай бұрын
ara buble thunata ehema dapu piththala shoket ekata plastik ewa danda bayda
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Ай бұрын
පුලුවන්. ප්‍රශ්ණයක් නෑ. සමහර ප්ලාස්ටික් shoket වල කල්පැවැත්මක් නෑ. දිරනවා. ඒක බලලා ගන්න. ප්ලාස්ටික් material එක හොද නම් ඒම පාවිච්චි කරන්නත් පුලුවන්
@jayathilakabandara-gb4ts
@jayathilakabandara-gb4ts Ай бұрын
ayye bubter thunatama wathura dalada thiyenne🤨🤨🤨
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Ай бұрын
ඒවා හදන හැටි වෙනම විඩියෝ තුනක් තියෙනවා.. ඒ තුන වැඩ කරන්නේ විදි 3කට.. ඒ ටික බලන්න. පැහැදිලි කිරිම එක්ක තියෙන්නෙ.
@jayathilakabandara-gb4ts
@jayathilakabandara-gb4ts Ай бұрын
oya bubler thunatama wathura dalada thiyenne
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Ай бұрын
නැ නෑ. තුන ක්‍රියා කරන්නේ විදි 3කට. ඒවා ගැන විස්තර කරලා තියෙනවා අනිත් විඩියෝ වල ..ඒක බලන්න.
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
Barell eka full uama winadi keeyak uyanna puluwan da?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
විනාඩි 40 ක් පුලුවන් ඊට අඩු නම් නැ.
@kasunperera4625
@kasunperera4625 Жыл бұрын
@@UnforgettableSriLanka me barel ekama use කරලා meta wada loku collector ekak dala coocking time eka wedi karaganna barida?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
පුලුවන්, ලොකු collector එකක් හදාගන්නවා නම් ඒහෙම නැත්නම් ඔය තියෙන එක වගේ තව collector එකක් හදලා දෙක එකට ජොයින් කරත් හරි.
@sarathdesoysa4879
@sarathdesoysa4879 9 ай бұрын
Goma dama dina keeyak yanawada gas hadenna?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 9 ай бұрын
පාරිසරික සාධකයි, ඇතුලේ ක්ෂුද්‍ර ජිවි ගහනයේ වේගය අනුව කාලය වෙනස් වෙනවා. ආසන්න වශයෙන් දවස් 3/4කින් පස්සේ ගැස් සැදෙන බව අදුන ගන්න පුලුවන්. ක්‍රමයෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුවෙලා මිතෙන් වායිව වැඩි වෙනවා. සති 1 මාරක් ක් වගේ යන කොට හොදටම එන්න පටන් ගන්නවා
@ManjulaKumary-vv1pm
@ManjulaKumary-vv1pm 10 ай бұрын
Polkudu dammata kamak nadda
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 10 ай бұрын
පොල් කුඩු ජිර්ණයට ටික කාලයක් යනවා. ඒ නිසා ජිරකය සාදා අවුරුද්දකට වඩා වැඩි නම් දාන්න.
@krlakshan8051
@krlakshan8051 Жыл бұрын
Gas ena pressure eka komada ayye?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
සාමාන්‍ය හොද pressure එකක් තියෙනවා Collector එක උඩට මුකුත් නොතියා / (බැරල් එකේ බර නිසා) , තිබ්බාමත් ඊට වැඩිය හොදට එනවා මල්ලි
@mangalaperera-fh6ir
@mangalaperera-fh6ir 8 ай бұрын
ලොකු ටියුබ එකක් හරි යන්නේ නැද්ද
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 8 ай бұрын
එකත් පවිච්යට ගන්න පුලුවන් ගැස් පුරවන්න. ගැස් ගන්න කොට ලොකු ලී පොල්ලක් හරහට දාලා බරක් දාන්න උඩින්. පෙශර් එක ගන්න ඕන නිසා
@mangalaperera-fh6ir
@mangalaperera-fh6ir 8 ай бұрын
ගද ගහන්න නැද්ද
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 8 ай бұрын
දියර පොහොර වැල් එක ඇරලා ගන්න වෙලාවට පොහොර වල ඒ වේලාවට ගදක් එනවා මිසක් සාමාන්‍ය වෙලාවට ගදක් ඇත්තේම නෑ. ඒ ගත්ත දියර පොහොරත් ගස් වලට දැම්මට පස්සේ ගදක් නෑ ලොකුවට එන්නේ.
@shehanfernando1599
@shehanfernando1599 Жыл бұрын
Phone no eka denna puluwanda.
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.
@malcomfernando5194
@malcomfernando5194 Жыл бұрын
Apita.harima.wadagath
@camillusmuthugala5753
@camillusmuthugala5753 Жыл бұрын
@@UnforgettableSriLanka mage unite aka masa 12vithara weda kala Dan gas naha hetuwa mokakda
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
දාන කැම වල වෙනසක් කරාද. අම්ල ගතිය වැඩි වරකා, අන්නාසි වගේ කැමක් වැඩිපුර දැම්මාද ගැස් වැඩියෙන් නිශ්පාදනය කර ගන්න. ඒම උනාම ඇතුලේ PH අගය වෙනස් වේලා ගැස් නිශ්පාදනයට බලපැම් වෙනවා.
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 8 ай бұрын
ඔයාගේ නො දාන්න
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 8 ай бұрын
0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.
@sanjeewasulalith8004
@sanjeewasulalith8004 Жыл бұрын
Thanks for your valuable clips
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
බොහොම ස්තුති 🔥👍😌
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42