How to generate bio gas from household waste | ගෙදරටම ඇතිවෙන්න නොමිලේ bio gas හදාගන්න විදිහ

  Рет қаралды 16,573

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 39
@upulbandara4601
@upulbandara4601 2 жыл бұрын
තව vedio ekak Karana. මුහුන් ගැන හැමෝටම කියලා දෙන්න බලන්න.අපි හඟගන ඉදලා වැඩක් නෑ. කෙනෙකුට දෙයක් දීලා සතුටු වෙන්න පුළුවන් මැරෙනකොට.
@venura79
@venura79 2 жыл бұрын
kzbin.info/www/bejne/np2Vi3Wcdp6fY7M
@PouliVik
@PouliVik 2 жыл бұрын
මෙතුමා ගෘහස්ථ බයෝගෑස් යුනිට් හැදීමේ ප්‍රමුඛයෙක්. වයස නිසා වෙන්න ඇති දැන් නම් ටිකක් උත්තර දීම සෘජුව කරන්නේ නෑ. ටිකක් දොඩවනවා වැඩියි. මේ යුනිට් එක ගැන හරි හමන් දෙයක් කියවුනේ නෑ
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
සුපිරි වැඩක් සුභ පැතුම් නියම වැඩක් අද කාලෙට ගැලපෙන වීඩියෝවක් මේ නියමයි බොහොම ස්තූතියි ❤️🙏
@beautidress8914
@beautidress8914 2 жыл бұрын
දැන් ඉන්න පරම්පරාව රට අතඇරල යන්ව. ඉස්සර මිනිස්සු තාම රට ගොඩදාන්න උත්සාහ කරන්ව
@tharindugamage2833
@tharindugamage2833 2 жыл бұрын
I got one from him. Now it is not working. I think it is better to build one of your own and activate using cow dung. He is trying to show it as a difficult task.
@ambegodaliyanageperera2712
@ambegodaliyanageperera2712 2 жыл бұрын
ගුරු මෘෂ්ටිය තියාගෙනයි කථා කරන්නෙ. ඹෞෂද සහ මුහුන් සම්බන්ධව කිසිවක් කීවේ නෑ. ඒ දේවල් ගැනත් කථා කලානම් තමයි වටින්නේ.
@VajiraWanigasekara
@VajiraWanigasekara 2 жыл бұрын
guru musti kathawak witharai. eya eyage bisnes eka promote karanawa witharai
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
මොනවද පෙන්නුවේ... යුනිට් එක ගැන කිසිම විස්තරයක් කලේ නෑ... නේද???
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
ඔබ ගුරු මුෂ්ටිය තියාගෙන කතා කරන්නෙ
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
මේක හදන විදිහ ගැන සම්පූර්ණ වීඩියෝවක් කරන්නකෝ...❤️❤️❤️
@youtvtamil5886
@youtvtamil5886 2 жыл бұрын
මේකා කියන ඒවා මෙලො දෙයක් තෙරෙන්නැ
@akilakavin3095
@akilakavin3095 2 жыл бұрын
Me manusaaya manasika rogiyek....man unit akak hadaganna katha kara...pampori kiyawanawa witharai...wade karaganna labune ne..lokema thiyena wikara kiyawanawa witharai time waist
@wikumeshanga9772
@wikumeshanga9772 2 жыл бұрын
කයිය වැඩි හොඳ කයි කාරයෙක් දවසක් දෙකක් වුනත් අල්ලන්න පුළුවන්
@naturecreature2127
@naturecreature2127 2 жыл бұрын
සුපිරි
@topherozero7089
@topherozero7089 2 жыл бұрын
Ela
@sanjeewagunawardana4491
@sanjeewagunawardana4491 2 жыл бұрын
Digester,collector දෙකම එකට තියෙන එකේ,collector එක උඩට එනකොට එය වටේ අපද්‍රව්‍ය ගෑවි තිබෙන නිසා ,ගදක් එනවාද,විසදුම්ක් තෙබේද,ගෙදර පිටුපසට ඇත්තේ අඩි 6 වගේ පමනි,ස්තුති
@somarathnan.m2521
@somarathnan.m2521 2 жыл бұрын
පම්පෝරි නැතිව ඇටවුම භදාගන්න හැටී කීයන්න හොදයි.
@btubesrilanka4850
@btubesrilanka4850 2 жыл бұрын
3 ,in 1 blessed home බලන්න. ඉතා හොදින් කියල දෙනව .මේ වන විට අපි හදල ඉවරයි .ගෑස් හොඳට පත්තු වෙනව .
@ktv2943
@ktv2943 2 жыл бұрын
මිලදී ගැනීමේ මගක් දන්වන්න.
@visulatoga6232
@visulatoga6232 2 жыл бұрын
මිළ කීයක් වෙනවද
@wikumeshanga9772
@wikumeshanga9772 2 жыл бұрын
හදාගන්න
@maxgames2838
@maxgames2838 4 ай бұрын
Bio gas eka neweine pennnannr 😂
@ameliafernando9697
@ameliafernando9697 2 жыл бұрын
රටට ආදරය කරන පුදුමාකාර ධනාත්මක ආකල්ප තියෙන මහත්මයෙක්.දිඝායු පතනවා .ස්තූතියි B.A.
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 2 жыл бұрын
මේ දේවල් වලට ඇත්තටම මිනිස්සු යොමු වෙනවා නම් ඔය අපිට ගෑස් පෙන්වන මහ ලොකු COMPANY වල ගෑස් නිකන්ම බහිනවා,,,,
@bbcfishparadise1223
@bbcfishparadise1223 2 жыл бұрын
500 unit එකට සම්පූර්ණ වියදම කීයද
@nalakapradeep6376
@nalakapradeep6376 2 жыл бұрын
Nambar eka waradine.
@dayarajakaruna8258
@dayarajakaruna8258 Жыл бұрын
තමුසෙගෙ බම්බුව අවශ්‍ය දේ හරියට පැහැදිලි කරපන්කො නාකියා
@Kelum1980
@Kelum1980 2 жыл бұрын
ආපිකෝ එක හරහා හොඳ ෆිනිෂින් එකක් ඇතුව ගන්න තිබ්බ බයෝ ගෑස් යුනිට් එකට පේටන්ට් එක මුල් කරගෙන කෙළියේ මෙතුමා වෙන්න ඇති, මේ පෙන්නපු යුනිට් එකනම් කිසිම ෆිනිෂින් එකක් නැති එකක්...
@100bimal
@100bimal 2 жыл бұрын
Meya wadi wistharayak kiyanne na Kata hati igena ganna wath
@samwickramanayaka4841
@samwickramanayaka4841 2 жыл бұрын
කොච්චර දැනගත්තත් කියල දෙන්න කැමති නෑ.
@btubesrilanka4850
@btubesrilanka4850 2 жыл бұрын
3in 1 blesed home බලන්න.අපි හදලත් ඉවරයි .
@btubesrilanka4850
@btubesrilanka4850 2 жыл бұрын
3in 1 blesed home බලන්න.අපි හදලත් ඉවරයි .
@samanpriyantha7527
@samanpriyantha7527 2 жыл бұрын
ko pon nambar
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
Respect...❤️❤️❤️❤️❤️
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
❤❤❤❤❤❤❤🤘👍👌
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
ExCELLENT
@k-popfans4727
@k-popfans4727 2 жыл бұрын
Thissera mahathaage number eka ewannako
@srimaltissera4230
@srimaltissera4230 2 жыл бұрын
ඔබගේ gmail ඉමේල් ලිපිනය සමඟ දේශගුණය දැන ගැනීමට නගරය සඳහන් කර එවන්න ස්තුතියි
Creative idea to use free gas from garbage
9:51
MH4 TECH
Рет қаралды 2,8 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 194 М.
How to use biogas digester for the home
5:01
MH4 TECH
Рет қаралды 1,3 МЛН
Solar CITIES IBC Biogas System Tutorial Complete
8:27
Thomas H. Culhane
Рет қаралды 918 М.
How to build a biogas digester | DIY TUTORIAL
12:31
Avi Makes Stuff
Рет қаралды 684 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН