මගේ බිරිදට අපහාස කරන්නේ,මඩ ගහන්නේ තමන්ට කිසි දෙයක් නැති අය - Dinesh Tharanga Hari tv

  Рет қаралды 104,261

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #dineshtharanga #singer
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 542
@deepikalakmini8345
@deepikalakmini8345 Жыл бұрын
බිරිදට ගරැ කරන සැමියා බිරිදකට දෙවියෙක් ඔබට සුභ අනාගතයක් ඔබ දෙවියෙක් මිහි පිට......
@rohiniamerasekara6067
@rohiniamerasekara6067 11 ай бұрын
@rohiniamerasekara6067
@rohiniamerasekara6067 11 ай бұрын
🎉❤❤
@MyWay-vg8oe
@MyWay-vg8oe Жыл бұрын
පිට කොන්දක් නැති පිරිමින්ට කනේ පහරක් ගහපු එඩිතර තරුණයෙක්....කිසි දවසක ඔබේ බිරිඳ අමතක කරන්න එපා සහෝදරයා..
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
කෙින්ද පන තියෙන කොල්ලෙක් ජීවීතේට අහමිබෙන් දැක ගැනීම හරිම සතුටක්👍❤️🙏
@ganga5574
@ganga5574 Жыл бұрын
නිහතමානී,අවංක ගායකයෙක්.දැන් කොච්චර ලොකු තැනක හිටියත් මුල මතක තියනවා කියන්නේ කවදාවත් වරදින්නෙ නෑ. අපහාස කරන්න කරන්න හිත දිරිමත් කරගන්න,ඔබට දිගුගමනක් යන්න සුභ පතනවා💕💕💕
@Hihi-qx5wz
@Hihi-qx5wz Жыл бұрын
Aneh hukahan ganga
@Hihi-qx5wz
@Hihi-qx5wz Жыл бұрын
@@ganga5574 qwwane dn
@irushadilakshana3438
@irushadilakshana3438 Жыл бұрын
පවුද්ගලිකව ගොඩක් ලගින් ඇසුරු කරපු චරිතයක් දින්නා ❤️.. ඒ නිහතමානීකමට respect දින්නා 🥺❤️
@ravindinawodya601
@ravindinawodya601 Жыл бұрын
නියම මනුස්සයෙක් හරිම හොද නිහතමානි චරිතයක්☺️☺️❤️මෙහෙම මිනිස්සු දැක්කම මඩ ගහන්න නෙමේ ආදරශයක් ගන්නයි ඕනේ...ගහන ගහන හැම මඩ පාරකින්ම තවත් ශක්තිමත් වේවා...බුදුසරනයි...❤️🙏
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
ඔයා හොද හදවතක් තියෙන කොල්ලෙක් මල්ලී. ඔයාටත් රැන්ඩි නංගීටත් දරු දෙදෙනාටත් සියලු දෙවි දේවතවුන්ගේ රැකවරණය ලැබේවා ...!!!
@swarnaabegunasekara1955
@swarnaabegunasekara1955 Жыл бұрын
තමාගේ බිරිඳට ගරු කිරීම ම ඇති ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ බුදු සරණයි
@madhushasewwandi2019
@madhushasewwandi2019 Жыл бұрын
Ekanam aththa.
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
අනුන්ගෙ කුනු හොයන්නෙ උන් කුනු ලොරියක් ඇතුලෙ ඉඳන් ඒනිසා සැලෙන්න එපා. 🌹🌹🌹
@jayam1429
@jayam1429 Жыл бұрын
තුණුරුවන්ගේ සරණින් ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! ❤️❤️❤️❤️❤️❤️❤️
@pravferna4481
@pravferna4481 Жыл бұрын
මම ඔයාට ගොඩක් ගරු කරනවා . මම ඉස්සර ගණිකාවක් . මගේ මහත්තයා මගේ client කෙනෙක් ඉස්සර . එයා පස්සේ මාත් එක්ක ගොඩක් හිතවත් උනා. පස්සේ කාලෙක අපි කසාද බැන්දා. එදා ඉදන් කවදාවත් මගේ අතීතය ගැන කතා කරලා නෑ. මට උපරිම ආදරෙයි . අපි අද ලස්සන ජීවිතයක් ගත කරනවා. අපි පුතාලා දෙන්නෙක්ගේ දෙමව්පියෝ ...ලබන ආත්මෙත් අපි අපේම වෙලා ඉන්න ඕනේ ..කවුරුත් අනිත් අයගේ පුද්ගලික ජීවිතය ගැන හොයන්න අවශ්‍ය නැහැ...මොකද අපි දන්නේ නැහැ තව කෙනෙක්ගෙ ජීවිතේ full story එක...❤❤❤
@thilinamunasinghe1359
@thilinamunasinghe1359 Жыл бұрын
ජය වේ
@kalummaduranga
@kalummaduranga Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔයා
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@toshinikaushalya5044
@toshinikaushalya5044 Жыл бұрын
Hamadama satutin enna oyala
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ඔයාට ජය
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
ඔබ ගැන ආඩම්බර වෙනවා ගැනියෙක් ට නියම ගරුත්වය දෙන එක ගැන 👍👍👍🌹🌹🌹🙏🙏🙏🙏
@malki7505
@malki7505 Жыл бұрын
Ammooo uthum minisek
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 Жыл бұрын
කියන්න වචන නෙ සුපිරි මනුස්සයෙක්.
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
ඔයා ගොඩක් හොදයි 👍🏿👍🏿👍🏿👍🏿
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
ආ ඩ ම් බ ර ඊ
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හරිම නිහතමානී ගායකයෙක් ..ඒවගේම කියන හැම සිංදුවක් ම ලස්සනයි ..බුදුසරණයි family❤️ එකටම..
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
ඔයාටත් වඩා වැඩි මහල් කෙනෙකුට හැබැම ස්වාමි පුරුසයෙක් හා දියනියන් දෙදෙනෙකුට හැබැම තාත්තා කෙනක් හැටියට දෙන අදරේ රැකවරණය ඇත්තටම මරම අදර්ශයක්.අදරේ හැමදාම ඔයාලා හතරදෙනාටම.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💘💘💘💖💖💖💖💖💖 ❤️❤️❤️❤️❤️👍👍👍👍👍 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@priyanthirenuka2482
@priyanthirenuka2482 Жыл бұрын
Oyaga awanka kamata mama garu karanawa ganiyakaga watinakama theanna bodi sathwayak oyata ar yanawa daviyan asirwada karanawa
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
👍👍👍👍👍👍👍
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
@@priyanthirenuka2482 👍👍👍🌺🌺🌺🌺
@user-gn9fe9sw1m
@user-gn9fe9sw1m Жыл бұрын
ඒ කතාව හරිම වැදගත් ... සුභ පතනව අයිය ඔයාට❤
@kamanibalasuriya5290
@kamanibalasuriya5290 Жыл бұрын
ඔයාගෙ නෝනා හරිම ලස්සනයි ❤️
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
ඇත්තටම මං මගේ ජිවිතේ ගොඩාක් ගරු කරන පිරිමියෙක් , ගෑනියෙක් ගේ නියම වටිනාකමක් දන්න පිරිමියෙක් , හැමදාම ඔය දෙන්නාට ඔහොම ආදරෙන් ඉන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි ❤️
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
ඔයාගේ බිරිද හරිම ආදරනිය කෙනෙක්.එයා හරිම වාසනාවන්තයි ඔයා වගේ.අවංක husband කෙනෙක් ලබන්න. හැමදාම මෙි වගේ ආදරයෙන් සමගියෙන් ඉන්න.
@niusethu9358
@niusethu9358 Жыл бұрын
Akkige adare apata godak dewal kiyala denawa. Thank you Randela akki apata jeewithe mathakkara dunnata. Oyadennata හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා .good luck .❤🌹
@user-sz3kx5xt1f
@user-sz3kx5xt1f 2 ай бұрын
Supiri fatta kollek ela machan
@gurusinha5994
@gurusinha5994 Жыл бұрын
උතුම් මනුස්සයෙක් හැදූ වැඩූ දෙමාපියන් හට පින් 🙏
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 Жыл бұрын
ආදරණීය පව්ලට බුදුසරණයි.....!❤
@nadeekasandamali3063
@nadeekasandamali3063 11 ай бұрын
තමන්ගේ ගැනී සමාජෙට පෙන්නන්න අකමැති පිරීමී අතරේ ඔබ වටීනා මනුස්සෙක් මොකුත් නැති පිරිමි තමන්ගේ ගැනී පැත්තකට දානවා එත් හැමදේම තියේන මිනිස්සු ගැහැනුන්ට ඇත්තට ආදරෙයි
@rashi1648
@rashi1648 Жыл бұрын
මෙයාම මෙයාගෙ වයිෆ් නාකියි කට ඇදයි අරකයි මෙකයි අනිත් අයට කියලා මෙයාම කියනො මිනිස්සු එහෙම කියනො කියලා .ඉතින් මිනිස්සු දන් නෑ නෙ මෙයා කියනකන්.
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
කටාඇද නම් අඇයි ගත්තේ
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
පවුකාරයො තමා අපහාස කරන්නෙ .ආදරෙ සතුට එතන නම් තව මොනවද තෙරුවන් සරණයි !🙏🙏🙏❤️❤️❤️
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
මාත් දන්න කෙනෙක් හිටියා.. පොර කරන්නෙත් පොරගේ හිතේ තියෙන දේවල් අනිත් අය කිව්වාය කියලා තැන තැන ගිහින් කියෝනවා.....
@kumariwasanta1239
@kumariwasanta1239 Жыл бұрын
ඔයාට වරදිනනෙ නැ උබෙ හදවත් ගොඩක් හොදයි මල්ලියේ කවුරු මොනවා කිව්වාට උන් කන්න දෙනනෙ නැ ❤❤❤ මල්ලියේ උබෙ පවුල් ජිවිතේ රැකගන්න ඔයාලට බුදු සරනයි මම කුවේට් ඉන්න අක්කා
@renukadamayanthi7341
@renukadamayanthi7341 11 ай бұрын
ආදරණීය සැමියෙක් වාසනා වන්ත බිරිඳක් 💓💗
@user-iz7ps9kc1j
@user-iz7ps9kc1j 11 ай бұрын
Oya raththaran kenek oyala dennata budu saranai ane no dennako
@iiiuuu2772
@iiiuuu2772 Жыл бұрын
Oya denna godak lassana jeewithayak gathakaranne beauty full 😍😍😍
@dilkiabeysinghe4900
@dilkiabeysinghe4900 Жыл бұрын
ඒ ගෑනිට කවුරුත් මොකුත් කියන්නෑ මූ සෝශල් මීඩියා වල ගෑනි ගැන කියලමයි ඒ ගෑනි චාටර් වෙලා තියෙන්නෙ. සිංදු හිට් වෙන්නෑනෙ ගෑනි ගැන කිය කිය සමයං කරනව හරියට වයසෙන් වැඩි ගෑනියෙක් බැදපු ලෝකෙ එකම එකා වගේ. ඒ කාන්තාව ගැන අනවශ්‍ය විදිහට හයිලයිට් කරන්නෙ මූම තමා. නැත්තං මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෑ.
@c8031
@c8031 Жыл бұрын
Dilki ඔයාට ලෝකෙ වෙන අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
ලස්සන voice එකක්.
@user-cn3rb3rx5t
@user-cn3rb3rx5t 15 күн бұрын
ඇත්තටම මල්ලි ඔයා පිරිමි සේරටම ආඩම්බරයක්..අවංකවම ආදරයක්..ඔයාලා දෙන්නාට බුදු සරනයි❤❤❤❤❤❤
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Жыл бұрын
ලබ්බ තමා හැමදාම.උඹනෙ බන් ගෑනිට අපහාස කරන්නෙ මම නම් දැකල නෑ වෙන අය අපහාස කරනව .උඹට තමා අඩුපාඩුවක් දැනෙන්නෙ එයාග්
@samithlakshitha7386
@samithlakshitha7386 Жыл бұрын
තමන්ගෙ නෝනගෙ වයස් විකුන විකුනා වටේ යන ඩයල් එක.. මූ කවුද කියල මිනිස්සු දැනගත්තෙ වයිෆ්ගෙවයස නිසා.. මාසෙකට පාරක් නෝනට අරම කිව්ව මේම කිව්ව කිය කියා හිට්වෙන එක තමා මෙයාගෙ රැකියාව.. 🤣
@cham193
@cham193 Жыл бұрын
හරියට හරි
@c8031
@c8031 Жыл бұрын
Samith ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
ඇත්තටම.....
@niusethu9358
@niusethu9358 Жыл бұрын
Yako ethakota mu sindu kiyala hitwelama na ehenam. Erisiya karayo. Pada hadan nathiwa wadak balahanilla.
@cham193
@cham193 Жыл бұрын
@@niusethu9358 munta irisiya karala mona gannada 😂
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
You are Absolutely Brilliant Man Brother Deinesh. Absolutely She Lucky women to have Such a Valuable ♥ heart. GOD Blessing, s to whole family Brother. Jayawewa 👏🙏💐💯❤️😊
@danushkabalasooriya8014
@danushkabalasooriya8014 Жыл бұрын
මේ Interviews වලට එන හැමෝම කතා කරන හැම දේම ඇත්ත නෙවෙයි ඒක මම හොදටම දන්නවා. තරහක් නෑ මගේ ඒත් මෙයාලා මෙහෙම කතා කරාට මෙයාලට සුභ පතලා Message එකක් දැම්මත් බලලා නොබලා වගේ ඉන්න අය. අපේ ඇත්ත චරිතේ පෙන්නන්න පුලුවන් නම් ඒක වටිනවා
@bekyney
@bekyney Жыл бұрын
ෙමානවද ෙමයා කිව්ව ෙබාරැ ?
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 Жыл бұрын
Dinesh aiyage chanel ekata mona comment eka demmath aniwaren rply karanawa.. oya kiuwa de boho durata hari .. eth eka tharanga aiyata අදාළ ne
@danushkabalasooriya8014
@danushkabalasooriya8014 Жыл бұрын
ඔයාට විශ්වාස නැත්නම් මම Screenshot එකක් දාන්නම් මම බොරුවට කියන්න මෙයා එක්ක කිසිම තරහක් නෑ මට. මෙහෙම Interviews වල ඇවිල්ලා කතා කරන තරම් සුන්දර මනුස්සයෙක් නෙවෙයි කියලයි මම කියන්නෙ. මෙහෙම කතා කරන කෙනෙක්ව Live හම්බවෙන්න සමහර දේවල් අහන්න මෙයාලගෙ ඇත්ත රූපේ එළියට එනවා අද්දැකීමෙන් කියන්නෙ
@chrishanthiperera9592
@chrishanthiperera9592 Жыл бұрын
Niyamai, Malli God bless!
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@serbiyandiaries
@serbiyandiaries 11 ай бұрын
Etthatama oya harima hoda pirimiyek dear man harima kemathi oyala dennage adareta hemadama oyala denna sathutin inna oni ❤❤
@shakilasamanthi6937
@shakilasamanthi6937 Жыл бұрын
Theruwan.saranaiiiiiii.obadepalataaaaaa.....
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
මේක හරි විහිලුවක් ඕයි.... තමුන්ගේ පෞද්ගලික ජීවිතය වෙන්දේසි කලාම ඔහොම වෙනවා... අනුන්ගේ ඒවා හොයන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ බං.. උබම මිඩීයා එකට ඇවිත් උබ උබලාටම මඩ ගහගන්නවා.අප්පිරියයි ඕයි .👉🧠 ඇප්
@niharanimnadi7611
@niharanimnadi7611 Жыл бұрын
👌අනිවාරෙන් 💖එයාමයි කියන්නෙ
@danushkabalasooriya8014
@danushkabalasooriya8014 Жыл бұрын
මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයාගෙ යම් අඩුපාඩුවක් තියෙනවා එයාටත් ඉන්නෙ වැඩිමහල් කෙල්ලෙක් ඒත් එයාලා සතුටින් වෙන රටක ජීවිත් වෙනවා අවුරුදු ගාණක් මම හිතනවා මෙහෙම මාකටිං ඒන්න අවශ්‍යය නෑ කියලා
@c8031
@c8031 Жыл бұрын
Danushka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@mariodilano
@mariodilano Жыл бұрын
මේ මල විකාරේ දිගින් දිගටම බල බල ඉද්දි උබලට හිතෙන් නැද්ද ? උගෙ ගෑනිට මඩ ගහපු එකෙක් පේන්ඩ නෑ. ගහන තරමක් මඩ මූම තමයි ගහන්නෙ කියලා 😂😂 ඇයි බන් නිකමට හිතපන්කො මූ කියපු මහ ලොකු සිංදුවක් අපේ මතකෙට එන්නෙත් නෑ.. තව එකෙක්ගෙන් මූව පෙන්නලා ඇහුවොත් කෞද මු කියලා? බාගදා 85% ක් විතර මූ ගායකයෙක් කියන්ඩ දන්නෙත් නෑ 😂 හැබයි මූ ගැන දන්න නොදන්න උන් ඔක්කොම පොදුවෙ මුගෙ බිරිඳ ගැන නම් දන්නවා. ඒකත් මේ අපි මුගෙ ගෙදෙට්ට තට්ටු කරලා හොයලා නෙමෙ.😂 මූම ගිහින් සතියකට සැරයක්වත් සෝශල් මීඩීයා ඉන්ටර්විව්ස් වල අදෝනා තියලාමයි.. " අඥී මගෙ වයිෆුයි මායි ආදලෙං ඉන්නෙ. හැමෝම කියනවා එයා කැම්තයි වයසයි කියලා. මට ප්‍රස්නයක් නැත්නම් ඇයි උවාලා අපි ගැන හොයන්නෙ" යැයි යැයි යැයි 😂😂 ගගා දෙබිලියන එක්කෝටි අසුපන් ලස්ස වාරයක් උගේ ගෑනිගෙ තොල හිනීය. ඌට වඩා වයසය වගෙ කාරණා රිපිට් කර කර රිපිට් කර කර කියෝ කියෝ යනවා😂 අපි හෙව්වා පපම් ක්! මගෙ හිතේ දුක අහන අයියම මුගෙ දුක අහලා ඇති හැටපස් පාරක් විතර. එකම දුක තමා ඉතින්. සතියකට සැරයක් ආවත් අලුතින් කිසි දුකක් නෑ ආසාවටවත්. මූට තියෙන්නෙ එකම ඩුකයි.. නැවත නැවතත් ඒකමයි. " අඥි මගෙ ගෑම්නිට අලගොල්ලො ඒවා මේවා කිව්වා හුම්කෑස් හුම්කෑස් හුම්කැස්" 😂😂 මුකුත් කියපු එකෙක් නෑ. කෞරුහරි මොනා හරි කිව්වා කියලා හිතාගෙන ඌම මනස්කල්පිතව වැලලෙනවා ..ඊව්! මේ ලෝකෙ තමුන්ගෙ සැමියා අතින් ලෝකයක් ඉදිරියෙ දවසට විසිතිස් පාරක් විතර අපහසුතාවයට පත්වෙන, බුලිවෙන එකම බිරිඳ ඉන්නෙ ඉන්නෙ ඌට! මේවගෙ ගෑණිගෙ හිනී තොල විකුණන් කාලා හරි ගොඩයන එකෙක්ව බැඳගෙන , ඌත් එක්ක හරි හරියට ඉන්ටර්විව්ස් වලටත් ගිහින් අනුකම්පාව ඉල්ලලා භාජනේකට දාගන්න හදන ඒ බිරිඳ ගැනත් මට සිරාවටම ඩුකයි බන්!🥴 කාටවත් නෙමෙ උබට කිසි දෙයක් නැති නිසයි බන් අර අහිංසක ගෑනිව උස්සන් යන්නෙ මෙලෝඩිකාව වගෙ!😂😂 මුගෙ ගෑනිට මූ තියෙන ආදරේ මට ඕනෙනම් A-z කිව්වැකි රෙදි ගැලවෙන්නම. ඒත් ඕන්නෑ බන් අද පෝයනෙ මං ආස නෑ කාටවත් මඩගහන්න😂😂( ෆ්ලෝ බයි ඕ එකෙදි ගෑම්නිට තියෙන ආදරේ මම ඇහටම දැකලා තියෙනවා හැබයි😂)
@c8031
@c8031 Жыл бұрын
ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@murderermrn9679
@murderermrn9679 Жыл бұрын
😂😂😂
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Жыл бұрын
චාන්‍යාගෙ පෝස්ට් එක යකූ 😁😁😁
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
💪💪💪💪💪💪
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Жыл бұрын
Katawath kathakaranna deyak oyalage jiwithe naha oyage birinda lassana sakthimath gahaniyak me bandim athmiya badim ewa kohomath hamuwenawa hama athmekama oyala adaren inna athi mewage 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🙏🙏
@kumaraya2628
@kumaraya2628 Жыл бұрын
Niyamay malli uba great oyatay shihantay mama godak kamathie. E wagema oyalata waradinne naha.
@ruwandigunasena9319
@ruwandigunasena9319 Жыл бұрын
Aasama charithayak gennuwata thank you lahiru aiye... Dinesh aiya... 😍
@user-sz7gd1eu8l
@user-sz7gd1eu8l 11 ай бұрын
obe birida lassanay mata godaaaaaak . Adarey dennatama.
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 Жыл бұрын
මෙයා ගැණිව මාකට් කරලා ජනප්‍රිය වෙන්න හදනවා. මෙයාගේ මේ ආදෝනාව අහලම ඵපා වෙලා
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
අනිවාර්යයෙන්
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 Жыл бұрын
මූගෙ ගැහැනිට කවෘත් බනිනවා නම් දැකලා නෑ මට තියෙන්නෙ මුටම තමා ගැහැනි වයසයි කියලා දැනෙන්නෙ ඇත්තටම ආදරෙ නම් ලොකයක් ඉස්සර ඇමදාම මූ තරුනයි ගැහැනි බාලයි කියලා නිතර කියවන්නෙ නෑනෙ
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
ඒක ඇත්ත
@KusumKumari-yf5jt
@KusumKumari-yf5jt Жыл бұрын
Ekama kathawa hama wadasatahanatama awith kiyanawa😂
@nishasbeautytips1789
@nishasbeautytips1789 Жыл бұрын
අපි දකින්නේ මේගොල්ලො අපිට පෙන්වන දේ. ඇත්ත ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්..වයසින් වැඩි කෙනෙක් බැන්ද කියලා එයා ගරු කලයුතු චරිතයක් වෙන්නේ නෑ..ඒක ඒ අයගේ කැමැත්ත විතරයි..තමන්ට වඩා වයසින් අඩු අය බැදපු ඒ අයටත් ගරු කරන පිරිමි ඉන්නවා...
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
අනේ අපි නම් උඹේ ගෑනිට බැනලා නෑ.බනින්න උවමනාවකුත් නෑ,මෙයා හදන්නෙ ගෑනිට බනිනවා කියලා negative marketing කරලා අවදානය ගන්න.හැබැයි ඔයා දක්ෂ ගායකයෙක් ඔයාගෙ සිංදු අපි අහනවා
@user-ko9ov4tm5p
@user-ko9ov4tm5p 15 күн бұрын
අනුන්ගේ දෙවල් හොයන උන්ගේ ජිව්තය අදුරුයි
@user-zu9um2cm9m
@user-zu9um2cm9m 2 ай бұрын
Great ❤️
@user-jl5mq4qf7b
@user-jl5mq4qf7b 11 ай бұрын
ආදරේයි ❤❤ගොඩක්.සතුට්න් ඉන්න ..❤️❤️
@KanchanaLakmali-ve1hd
@KanchanaLakmali-ve1hd 8 ай бұрын
Oya godak Hoda samiyek samahara pirimi thamnge nonata monawa hari kiyanakota sadda na e athin oya best👍👊
@harshimahesha9281
@harshimahesha9281 Жыл бұрын
මගේ ආසම ගායකයෙක්. එත් මෙයා හැමතැනම තමන්ගේ wife ගැන අනවශ්‍ය දේවල් කියනවා. මම කවදාවත් dekala නැහැ එක post එකක්වත් මෙයා කියන වගේ දෙවල් මිනිස්සු කියනවා කියලා . මෙයාම තමයි තමන්ගේ wife අපහාස කරන්නේ. හැම intew එකට එකම දේ කිය කියා. ඔව් මම මගේ wife එක්ක සතුටින් ආදරෙන් ජිවත් වෙනවා ව්තරක් කියලා ai මෙයාට කියන්න බැරි එ දෙ ව්තරක් . අනේ මන්දා මෙයාම අපහාස කර කර අනිත් මිනිස්සු කිව්වා වගේ කියලා දානවා. පව් එ ගැහැණු කෙනා
@chalakadilshan9001
@chalakadilshan9001 Жыл бұрын
Eka thamai
@user-sz7gd1eu8l
@user-sz7gd1eu8l 11 ай бұрын
oba supiri.charthayak. Obe birida harima wasanawntiyak. Man kawadawat katawatma comments danne ne. Eth oba obe biridata dena garuthwaya hitata ka weduna oba depala satutinma inna one.
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 10 ай бұрын
ඔය කතෝලික උනාට කතා කරන්නේ. ඔබගේ දැක්මේ තියෙන්නේ බුදු දහම ❤❤. තෙරුවන් සරණයි
@shanakawijayasekara5924
@shanakawijayasekara5924 Жыл бұрын
adarei dinesh aiye oyta hemadamath.. oya maara hoda manussayek
@c8031
@c8031 Жыл бұрын
Shanaka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@Amandi222
@Amandi222 11 ай бұрын
Aththama kiyanawa..katha karanakota ahan inna asai ayye..😊
@ceylonlk7595
@ceylonlk7595 Жыл бұрын
මල්ලි ඔයාගැන ආඩමිබරයි බිරිදට මුල්තැන දිල කතාබහ කලාට❤❤❤❤👍👍
@OshadhiRanaweera-kd9nz
@OshadhiRanaweera-kd9nz Жыл бұрын
Oba gana godak adambari oya wage pirimi hari adui hari sathutui.apita e sathuta nati unat oyala denna sathutin inna
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
ඔයා ඔය මුලින්ම කියපු ටික තමයි මේ ලෝකේ යතාර්තය , බුදු හාමුදුරුවෝ කියන්නේ ඕකම තමයි ඔයිටවඩා ගොඩක් විස්තරාත්මක ව, දුකින් මිදෙන මග . ජයවේවා
@aroshaninilanthi5883
@aroshaninilanthi5883 Жыл бұрын
Idiriyata yaddi, godak janapriya weddi pamanak ayata un hiti than mathaka naha. Eth oba obe biridata loku adarayak dakwanawa.adarayata niyama aruthak dena sabama adarawanthayek oba Dinesh.
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@sasu302
@sasu302 Жыл бұрын
යකෝ මේ අන්තිම පාරට කියන්නේ උබේ ගෑනිව අපි දන්නෙත් නැහැ උබ දන්නෙත් නැහැ ..උබේ ගෑනි ගැන අපිට වැඩක්ම නැහැ ..මොකද ඒකි එක්ක ජීවත් වෙන්නේ උබ නිසා..අපි ට තියන කන්කරච්චලේ උබ සැරෙන් සැරෙට ගෑනිගේ වයස,ඒකිගේ රූපේ,කට ,ගැන කිය කිය ඒ ගෑනිව අපහාසයට ලක් කරන එක තමා...උබ ට සල්ලී නැත්තන් හිගා කාපන්කෝ ඒක නම්බුය් ඔය විදියට ගෑනිව විවේචනය කරන්න එපා ඒක කැතය්..කවෘත් ඒ ගෑනිට මුකුත් කියන්නේ නැහැ උබමය් කියවන්නේ...එහෙම බැලුවම උබ තාම හිගන්නෙක් තමා ගෑනිව ඉස්සරහට දාන් අනුකම්පාව ඉල්ලන් හිගා කන ..ඇය් බන් උබට හොදනම් අපිට රෙදද්දක්ද උබ නාකි ආච්චි යෙක් බැන්දත්
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
🤗🤩😅😅😄😄😄🤣🤣🤗🤩🤩😅😅😄😄💪💪💪
@aisharukmani6202
@aisharukmani6202 Жыл бұрын
Oyala dennata budu saranai hama damat sathutin inna labewa ane 🙏❤️
@nalinshirantha1031
@nalinshirantha1031 Жыл бұрын
2017 මූ මට සින්දුවක් කරල දෙන්න ගිහින් කරපු බලු වැඩේ මට කවදාවත් අමතක වෙන් නෑ....'මොකද ඒක මගේ පලවෙනි සිංදුව නිසා' මගෙන් සල්ලි අරන් ඔය ගෑනියි මිනිහයි මට 'මික්ස් මාස්ටර්' කරපු නැති සිංදුවක් ඇගේ ගැහුවා...මම මූට විරුද්දව පැමිනිල්ලකුත් දැම්මා......එදා මම පොලීසියෙන් එලියට බැස්සේ ආයෙ මීගමුවෙ කොහෙ දැක්කත් මූගෙ මූනවත් බලන්නෙ නෑ කියලා හිතන්......මේ මට වෙච්චි සිද්දියක්...මූ කිව්වා වගේම මූගෙයි ගෑනිගෙයි ජොබ් එක තමා එක එකාට ලෝ බජට් සිංදු කරලා දීලා හෙන කුට්ටියක් කඩා ගන්න එක....මීගමු වැසියෝ නම් මූ ගැන දන්නවා...මට කරපු දේ තව උන්ට කරලා ඇතී ...ඒක තමා මූට මිනිස්සු හිගන්නා කියන්නේ...නිකම් කියන් නෑ නේ හිගන්නා කියලා...ඒකට කතාව....ෆට්ට රගපෑමක් රගපාන්නේ....ටව්න් එකේ ක්‍රිස්ටෝ පීරිස් ගේ ස්ටූඩියෝ එකේදී මට කරපු බලු වැඩේට හිගන්නා නෙමේ ගොබ්බ හිගන්නා කියලා මූට කියන්න ඕනා...
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
මූ කියන්නේ හින්දි කොපි නේද .කෝ මුගේ සින්දුවක්
@helptheworld7959
@helptheworld7959 Жыл бұрын
Oya kondak Lana nathi napunsaka pirimiyek..Mata kala Nam dannawa ganna hati ..
@neluwikramathilaka8557
@neluwikramathilaka8557 Жыл бұрын
Aniwaryenma oya kiyana deval hari ne ratey inna harak ta Danny echarai anunge Deval hoya hoya inna in the eyes of the lord everyone is beautiful. Go on your journey with your beautiful wife and family that God has blessed you with. ❤❤❤❤❤❤🎉
@hfv2751
@hfv2751 11 ай бұрын
Kiyanna wachana naha🎉🎉🎉❤❤aiyye harima nihathamani ❤wathak golden heart ❤❤❤❤good life 👍🙏🇦🇪
@yamko63
@yamko63 Жыл бұрын
Wasanawantha future ekak oba denna ta . Oba Harima awankai Lassana ardare ekka sathutin inna
@indranipalihakkara6430
@indranipalihakkara6430 17 күн бұрын
Do not worry way to go
@radeeshadeshan2116
@radeeshadeshan2116 Жыл бұрын
Great ❤
@niroshalakmali6442
@niroshalakmali6442 Жыл бұрын
Good luck aiye.oyage hada bawanawak.adarei godak.❤️❤️❤️👍👍👍
@Asho...
@Asho... Жыл бұрын
වයිෆ් ගැන නොකියා interview කරන්න මින් පස්සෙ. කවුරුවත් තමන්ගෙ බිරිදට මේ තරම් හැමතැනම හිත රිදෙන දේවල් කියන්න එපා. ඒ මනුස්සයටත් හැමදාම තමන්ගෙ හස්බන්ඩ්ම මෙහෙම කියනව අහංඉන්නත් දුක ඇති
@helptheworld7959
@helptheworld7959 Жыл бұрын
Meka duka Market karana Chanel ekkk ...akamathinam nobala inna
@chamindakumara5714
@chamindakumara5714 Жыл бұрын
Supiri charithayak
@lakshikakumarasinghe3858
@lakshikakumarasinghe3858 Жыл бұрын
මගේ ආසම ආසම ගායකයා ♥️ කටහඩනම් පිස්සුවක් 🙈💙
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Good 👍🙏❤️
@emadkwt1833
@emadkwt1833 Жыл бұрын
Lassana hithak thiyena kenek binesh e paulama Lassana jiwithayak gewanne theruwansrani ❤❤❤❤❤
@helptheworld7959
@helptheworld7959 Жыл бұрын
Hari TV nemei Oi duka ahana TV kiyala danawa
@sanjeewa530
@sanjeewa530 Жыл бұрын
උබමනෙ මචං ගෑණිට බනින්නෙ 🥴 වෙන කවුරුත් බනිනව නම් දැකල නෑ මම 🤣🤣🤣
@hesh130
@hesh130 Жыл бұрын
Nice 😇🤗❤️
@Lilysuzy1234
@Lilysuzy1234 Жыл бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ,බයිලා ගහනවා ගොඩක් බොරුව වගේ, ඇරත් අවුරුදු 9 යිලු වැඩිමල් ,පිස්සු කියනවා මූ ඇවිල්ලා,කවුරුත් මුගෙ wife ට බැනලා නෑ🤣ලහිරුටත් මූ කියන දේවල් වැඩිය අල්ලන් නෑ වගේ
@shakilasamanthi6937
@shakilasamanthi6937 Жыл бұрын
Malli.oyage nonaaaaaaaa harimaaaa lassanaiii.yahapath buddimath.oya kerehiiiiii....**** oyage nonaaaaaa oya kerehiiiiiij thabapu viswasaya.marena thurawata ...Amathaka karanuepaaaaa. Me wagema wadasatahanakata avith.*** oyage nonaaaa karapu kathawedi.**** Ayage asdeken kaduluwatunaaaa...** e thamaiijii Malli oya kerehiiiiii....thiyana senehasa adarayaaaaa**** mage asdekenuth kadulu watuna ayage kathawa ahala...***hamadama sathutin inna.Oyage Nona thamaiijii.*** oyata galapenama ...**** Best of luck ((**
@subramaniyamramu9922
@subramaniyamramu9922 Жыл бұрын
❤❤👍👍👍🙏🙏
@HasalakaProduction
@HasalakaProduction Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
කවුරුත් මෙයාගේ වයිෆ්ට බනින්නෙත් නැ මෙයාම බොරුවට ඇවිත් පෝස්ට් දාගෙන එයාම කියවනවා වයිෆ් වැඩිමල් කියලා බනිනවා කියලා . අපි ඒක දන්නෙත් එයා කිව්වට පස්සෙයි..😃
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 Жыл бұрын
අනිවාර්යයෙන් ඔබ හරි
@shavi4103
@shavi4103 Жыл бұрын
Dinesh Aiya, Lakshayakin wath hoyaganna baa Randella Akki wage kenek. Eya Oyata galapenama kena kiyala apita penawa oyalage adareth sarthakathwayath nisa... Ea adare parissam karaganna. Api godak adarei Oyalage family 1ta. Hama dama adaren inna. Tc, Bs.
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 Жыл бұрын
මම ආසම චරිතයක් ❤️ randelaa ❤️
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 Жыл бұрын
Oya godak hoda keek kiyala terwnawa...sathutin innna wife ekka.
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
අප්පිරියයි දැන් නම්. දුක අහන අයියෙ , තවත් මෙයාව නම් ගෙන්වන්න එපා. ප්ලීස්.
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
අප්පිරියයි කිය කිය මේක බලන්නේ නැතුව plz පැත්තකට ගිහිල්ලා වමනේ දාන්න..
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Danne nati nisa ahanne appiriyai nam ai balanna meka danne kamati ayata balanna akamati ayata appiriyawen balanna kiyala kauruwat bala karanne na ne?
@chamalkavithanage470
@chamalkavithanage470 Жыл бұрын
ඔබ හරී..මිනිස්සු අපහාස කරන්නෙම ඉරිසියාවටයි...
@apsaraliyanage4164
@apsaraliyanage4164 Жыл бұрын
නියම පිරිමියෙක්.බුදුසරනයි මුලු පවුලටම.
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
ආසම කටහඩක්,ආසම චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushasilva7696
@anushasilva7696 Жыл бұрын
Theruwan saranai siyaluma deviyange pihitai sathutin enna oyala hamoma
@sandyakumari1600
@sandyakumari1600 Жыл бұрын
Budusaranai
@anisaperera5994
@anisaperera5994 Жыл бұрын
Lahiru ayiye Amanda Jayarathna nangiwa genna Ko pls Asama niliyak thamai❤
@helptheworld7959
@helptheworld7959 Жыл бұрын
Samthige kollawa gennna❤
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 5 МЛН
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.
37:41
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 76 М.